Products For Oily Skin | My Favorites | NOT SPONSORED | Sinhala Beauty Tips 2021

  Рет қаралды 197,732

Cosmo Beauty Studio

Cosmo Beauty Studio

Күн бұрын

#cosmobeautystudio #chathusilva #Chathuvlogs #sinhalabeautytips #oilyskinproducts #srilankanbeautyyoutuber
මගේ SOCIAL MEDIA ලින්ක් ටික පහලින් ඇති .මත් එක්ක ලේසියෙන්ම සම්බන්ද වෙන්න පුළුවන් මේ හරහා
Instagram - www.instagram....
Facebook-https: / chathuvlogs

Пікірлер: 593
@kritiG828
@kritiG828 3 жыл бұрын
අපිට teacher කෙනෙක් වගෙ මේවා කියල දෙනවට අක්කට ගොඩක් පින් 🙏💕 අක්ක use කරන spa ceylon night jel eka මමත් දැන් මාසෙක ඉදන් use කරනවා , එකෙන් මට ගොඩාක් හොද result එකක් තියෙනවා , අක්කට ගොඩක් thanks 😘
@pls4714
@pls4714 3 жыл бұрын
E gel eka mulu munatama apply karanawada oya mata etanin kiwa spot treatment ekak widiyatai eka use karanne kiyala
@kritiG828
@kritiG828 3 жыл бұрын
@@pls4714 ow dear man munata use karanawa
@amaneranjana579
@amaneranjana579 3 жыл бұрын
මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක්. මිශ්‍ර සම ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.
@sudarikakarunarathna3794
@sudarikakarunarathna3794 3 жыл бұрын
Combination skin එකට හොඳ products කියලා video එක්කකුත් කරන්නකෝ අක්කී 😍😍
@shiyonichrishtina7907
@shiyonichrishtina7907 3 жыл бұрын
බොහොම ස්තූතියි අක්කෙ අපිට මේ වීඩියෝ එක ගෙනාවට 😘 මට තියෙන්නෙත් oily skin එකක්. මම මෙච්චර කල් කලේ face wash , scrub , home made face pack and ice water torner එක විතරයි. දැන් දන්නවා හරියටම skin care toutine එකක් කරන විදිය සහ oily skin එක control කරන විදිය. මම මේ වීඩියෝ එකෙන් එ් ගැන දැනුවත් වුනා 😃😃😃 බොහොම ස්තූතියි 😘
@deshan6768
@deshan6768 3 жыл бұрын
ඇත්තටම ගොඩක් හොදයි..ඔයාගෙ පැහැදිලි කිරීම,කතා කරන විදිහ ගොඩක් ලස්සනයි ..best of luck...
@thilinisepalika7753
@thilinisepalika7753 Жыл бұрын
Ehema thami ape akkth 100 k withara ewa ganawa 😁😁😁😁
@DisharaPremith
@DisharaPremith 8 ай бұрын
හ්ම්. 😊❤
@hirunanuhas
@hirunanuhas 3 жыл бұрын
අක්කේ ඉක්මනින්ම Normal Skin Care Routine එකත් කියලා දෙන්න සහ පිරිමි ළමයින්ට පාවිච්චි කරන්න පුළුවන් ද කියලත් කියන්න. අද වීඩියෝ එක ගොඩාක් හොදයි අක්කේ 😘😘😘❤️❤️
@Happy-moment-in-life
@Happy-moment-in-life 3 жыл бұрын
අක්කී viyana day creem gel d creem d? අද හරිම ලස්සනයි අක්කී ..❤🔥කොන්ඩේ කපලද ?? කොට වෙලා වගේ 🤔
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 3 жыл бұрын
Gel eka darling ❤️
@charithapriyadarshani3963
@charithapriyadarshani3963 3 жыл бұрын
@@CosmoBeautyStudio hi dr. viana oil stop eka hodada. eka use karanne day eketada neththan night da?
@tharukalakshan3604
@tharukalakshan3604 Жыл бұрын
The ordinary නම් ඇත්තටම ගොඩක් හොද product එකක් නමුත් ඒක මාරම expensive.සෑම එකක්ම රු 5000 ට වැඩි..ඉතින් අක්කෙ මේ රූටීන් එක ඩේලි කරන්නෝනිද
@thishmishekala568
@thishmishekala568 3 жыл бұрын
මේ face wosh අවුරුදු 13ට වැඩි ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන්ද 🙂
@dineshikapeiris
@dineshikapeiris 3 жыл бұрын
අක්කා පිම්පල් නිසා ඇති උන ලප කැලැල් අඩු කරගන්න කරන්න ඔනි දේවල් සම්බන්ධව විඩියො එකක් කරන්නකො ප්ලීස් 🥺
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 3 жыл бұрын
Me video eke products hondai ekata
@nadeeshawijerathna9325
@nadeeshawijerathna9325 3 жыл бұрын
Kama Ayurveda products kohenda ganna puluwan Plz reply
@geethikaabesekara2307
@geethikaabesekara2307 3 жыл бұрын
Prices දැම්මනම් ගොඩක් වටිනවා 🙄🥰
@Umagirl383
@Umagirl383 3 жыл бұрын
Oriflame products gana danaganna ewagema buy krnnth me group rjt join wenn
@Se11427
@Se11427 3 жыл бұрын
4rever nm 150i
@jagathjayashantha9307
@jagathjayashantha9307 3 жыл бұрын
Ow
@Amendafernando
@Amendafernando 3 жыл бұрын
Mona walada prices onee
@Beezeswith1000
@Beezeswith1000 2 жыл бұрын
price demmoth video eke value ekai ape inspection ekai adu wenwa ne☺
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
ගොඩක් වැදගත්.Thank You චතු😍
@Uththama1101
@Uththama1101 3 жыл бұрын
Mam godaak Hopes thiyagena hitiya vedio ekak akki 😊 Vedio eka godaak important mage oily skin ekata..Oily skin ekata oni products hoyaganna godak amarui...Thank you akki me Vedio ekata 😍.......Good jobe akki..👍👍Good of luck 😘😘
@hashi_9839
@hashi_9839 3 жыл бұрын
අක්කි මගෙ oily skin එකක් තියෙන්නේ. මම කලන් bleaching cream එකක් use කලේ.. දැන් face එක ගන්න දෙයක් නෑ bleaching cream use කරපු නිසා..bleaching එක නිසා face එකට උනු හානිය මග හැරවා ගන්න අක්කිගේ මේ video එකේ product use කලොත් මගෙ face එක හොද තත්ත්වේට ගන්න පුලුවම් නේද🥺🥺🥺
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
alo jel ganna .
@sajaniweerathunga8626
@sajaniweerathunga8626 3 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටිය video එකක් මේ අක්කේ Thnks akke 😍😍
@kritiG828
@kritiG828 3 жыл бұрын
Aniwa 🤗
@sanduniahinsa6093
@sanduniahinsa6093 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කේ ❤️.thank you
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 3 жыл бұрын
❤️
@nagahelayesiyanayo2854
@nagahelayesiyanayo2854 3 жыл бұрын
Akka meka kiyannama one oya harima avanka vidihata oyage hama video ekakma karanava vena channels godak api dekla tiyanava eth e kisi kenek mechara avankava meva kiyla denne oya nam harima hodai akki man atttama oyge channel ekta godak asai❤
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 3 жыл бұрын
Thank you darling 🙏🙏🙏
@nipunathathsara5615
@nipunathathsara5615 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි, මම හොයපු vedio එක්ක මේක.
@CosmoBeautyStudio
@CosmoBeautyStudio Жыл бұрын
❤️❤️❤️
@nilanthakumara6305
@nilanthakumara6305 2 жыл бұрын
මගේ මුනේ තෙල්ගතිය තියෙනවා.දහඩිය බිබිලි වගේ චුටි බිබිලි තියෙනවා මොනවා කරත් අඩු උනේ නැහැ .බෙහෙත් පවා ගත්තා.ඒත් අඩු නැහැ .අනේ plz,මට හොද පේෂ් වොෂ් එකක් කියන්නකො.මේවා නැහැ කරගන්න
@SimpleLife-d1u
@SimpleLife-d1u 4 ай бұрын
ඔයා මොකද කලේ.දැන් skin එකේ අවුල නැද්ද
@erandiekanayake8008
@erandiekanayake8008 3 жыл бұрын
Thank you අක්කේ products ගැන කියනවට❤️❤️❤️අක්කේ high frequency facial machine එක ගැන video එකක් කරන්න පුලුවනිද ❤️ඒක ගෙදරදි use කරන්න හොදයිද
@nisansalasewwandi4387
@nisansalasewwandi4387 3 жыл бұрын
you Always look sooo beautiful 😍😘 thank you so much for this most valuable video 🌼
@madushikadilhani4255
@madushikadilhani4255 2 ай бұрын
Aththatama mama me vediyo eka dan baluwe.oya me wage dewal apata kiyala denawata godak pin❤
@HDkaweeshaa
@HDkaweeshaa Жыл бұрын
Akke godaak thx❤ මේවා use කරද්දී එකිනෙකට වෙනස් brand වලින් use කරාට ප්‍රශ්නයක් නැද්ද ඒ කියන්නේ wash wash එක එක brand එකක් toner එක තවත් එකක් එහෙම කරාට ප්‍රශ්නයක් නැද්ද
@Voice.of.Miracle-Aruu
@Voice.of.Miracle-Aruu 3 жыл бұрын
ගොඩක් හොඳට වැඩසටහන කරනවා ඔයා. ඕන ම කෙනෙක්ට තේරෙන විදියට කියලා දෙන්නේ... ගොඩක් වටිනවා ඔයාගේ දැනුම හරි ආකාරව කියලා දීම.. ගොඩක් ස්තූති....💐❤️💐
@savinniranjana6492
@savinniranjana6492 3 жыл бұрын
DR .Rashel Products ගැන ඕනි
@hasie9490
@hasie9490 25 күн бұрын
Akke me title ekenma aluth video ekk krnnko, dan thiyna products genath dala
@sugathpathmasiri5049
@sugathpathmasiri5049 2 жыл бұрын
Akki skin crae rotiun eka moshrizer kranwa kiyane cream eka apply kran ekad?eka apply krnawanm sun cream eka gala skin ekta udinda?
@damayanthiperera7345
@damayanthiperera7345 3 жыл бұрын
Oily pimples skin akakata hoda face wash ,whitening face serum ,gel akak hari awanna please .kalal තිබෙනවා .
@ishumallikarachchi1486
@ishumallikarachchi1486 3 жыл бұрын
4ever tea tree oil face wash eka best..💞dn awrudu 6 wadi use karanna aran
@chamodinavanjali3265
@chamodinavanjali3265 3 жыл бұрын
Dr oya 4rever face wash ekath ekka use krnna honda nighr cream ekak dnnwd oily skin ekt
@samanthaweerasingha5783
@samanthaweerasingha5783 3 жыл бұрын
Ow සුපිරි
@stefnyfernando7899
@stefnyfernando7899 3 жыл бұрын
Akkiya...lip size enlarge krgnn tips video ekk krnnko 🥺
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 3 жыл бұрын
Mama karannan
@stefnyfernando7899
@stefnyfernando7899 3 жыл бұрын
@@CosmoBeautyStudio tnxx akkiyo ❤️😘
@hansa2001
@hansa2001 3 жыл бұрын
Thanks akke.❤️❤️😍👌💪👍 godak hodai oyage video
@nayanadilrukshi1402
@nayanadilrukshi1402 3 жыл бұрын
Thank u chathu ... Dry skin ekatath honda products mention karala video ekak කරන්න puluwanda ....
@ashagimanthi3555
@ashagimanthi3555 3 жыл бұрын
Oily skin ekak makeup karanna hoda products, simple makeup eka karana widiha kiyala dennako akki..😐
@duleenamadhushani6979
@duleenamadhushani6979 3 жыл бұрын
Aneee man illapu video aka.ane thankyou akke..thankyou so much ❤🙏
@sumuducharika5149
@sumuducharika5149 3 жыл бұрын
Akki oyage vedio .man balanawa...godak watinawa..skin type gana danagatte oyagen mage pimple mark adu wenna hoda clenser eksk .. cream ekak kiyannako akki..oyage chuubby chin aduwela lassana wela ...love you. Bye
@dinithilochana1878
@dinithilochana1878 3 жыл бұрын
oya recomend karana products hodai kiyala hithenawa. kalin video 1 balala strait karapu mage kondeta kumarika new hair oil eka use kala. tama 1 week unata konde kadena eka halena eka godak adu una... thankz chathuuu
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 3 жыл бұрын
❤️❤️❤️
@nethu1492
@nethu1492 2 жыл бұрын
Me upades hemadetama godak pin oyata..scrab aeka sathiyata dewathawak gewata kamak nedda.darling
@laksharihewapanna1806
@laksharihewapanna1806 3 жыл бұрын
This is a very important video thank you very much akki 🥰❤️
@ShaviVidarshana
@ShaviVidarshana Ай бұрын
Miss අපිට නයිට් ක්‍රීම් එකා ගාන්න කලින් පුලුවන්ද ordinary සීරම් එක යූස් කරන්න
@Amendafernando
@Amendafernando 2 жыл бұрын
Akke. Aurudu 16 kenekta ta . Day cream and night cream ekk kiynnko. Oily skin ekata. Plz reply krnna.
@washikaharshani9577
@washikaharshani9577 3 жыл бұрын
akke combination skin ekatath skincare routine ekk, a product gana vedio ekk karannako plz
@maneshasammani4334
@maneshasammani4334 3 жыл бұрын
Oya widihatama hair care routine ekath products ekkama step by step kiyala dennako
@LakshikaLakshika-v3d
@LakshikaLakshika-v3d 3 ай бұрын
අක්කේ මුනට සබන් පාවිච්චි කරන්න හොද නැද්ද. මුණ soap එකකින් සෝදලා toner කරලා සීරම් පේස් cream ගෑවොත් හරිද akke
@slnandani8298
@slnandani8298 3 жыл бұрын
Ane akki man 4ewar eke vitamin e cream eka gawa.eka gawama mune oil wagene,nivia eke cream ekath gawa.eka gawahamath oil wenawane.jovees eke revitalising avocado night cream eka gawa.gala udeta nagitinakota muna oily wagene.evon vitamin cwhitening facial clensing cream eka gala wosh karamath muna oily wenawane akki.ane eyi kiyannako.mata combinashio skinda kohedoo.
@sheki611
@sheki611 3 жыл бұрын
Please do a routine for a combination skin🐰
@ayodiyaekanayake8751
@ayodiyaekanayake8751 Жыл бұрын
Oily and combination skin is quite the same😅
@RanziYasasvi
@RanziYasasvi Жыл бұрын
@@ayodiyaekanayake8751 No it is a combination of normal, oil and dry
@subodhasenarathne3431
@subodhasenarathne3431 3 жыл бұрын
Dress eka harima ලස්සනයි ....
@sankalaniperera496
@sankalaniperera496 3 жыл бұрын
Thankyou akki bbo 😘❤️ අවශ්‍යම video එකක්
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 3 жыл бұрын
❤️❤️❤️
@madushikamadu466
@madushikamadu466 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියො එකක් තැන්ක්‍ යූ 😘
@dinusharajapaksha137
@dinusharajapaksha137 2 жыл бұрын
Ada godak dewal danagaththa .godak watinawa akki thanks you akki ❤❤❤
@sandunibandara7088
@sandunibandara7088 3 жыл бұрын
Ane thnx akki..godaak hodai.mth oyagen me gena ehuwa..adarei menika.❤️❤️
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 3 жыл бұрын
❤️❤️❤️
@ayuminirmani1646
@ayuminirmani1646 2 жыл бұрын
Viyana ❤❤❤❤ akki kiyapu nisa mn gaththe Godak hoda product ekak❤❤❤❤❤thank you so much akkiyo❤❤❤
@Ashtray_a
@Ashtray_a 11 ай бұрын
Oily wenw
@Ashtray_a
@Ashtray_a 11 ай бұрын
Wenawada
@aishuranasinghe5336
@aishuranasinghe5336 3 жыл бұрын
ane godak kal idan balan hitiya vdo ekak.akki aye vdo karaddi product wala price dannako.eka godak ayata wadagath wei ❤️❤️❤️😍😍😍😘😘😘
@hasindulakshan2347
@hasindulakshan2347 3 жыл бұрын
අක්කි Jovees එකෙ එන Tea Tree පේස් වොශ් එක හොදයිද කියන්නකො ප්ලීස්
@raveenaperera8611
@raveenaperera8611 3 жыл бұрын
Eka hodai mth use krnawa
@akilakavinda3929
@akilakavinda3929 3 жыл бұрын
Best
@hasindulakshan2347
@hasindulakshan2347 3 жыл бұрын
@@akilakavinda3929 thanks
@fungirl6094
@fungirl6094 3 жыл бұрын
@@raveenaperera8611 mth eka ganna kiyla inna eka price kohomda dr
@raveenaperera8611
@raveenaperera8611 3 жыл бұрын
@@fungirl6094 eka rs 900 k unaa
@sachinikanchanamala5682
@sachinikanchanamala5682 3 жыл бұрын
Oya kiwa me brand walin mata hodai kiyala hithuna dewal okkoma gaththa balamu use karala.hithanawa hoda result tiyei kiyala.aniwaryen oyata results kiyanm.oyage saloon eka tiyana tana podak kiyana akkiyo plz
@nazeermohamednazeer1868
@nazeermohamednazeer1868 3 жыл бұрын
Man use karana facewash eka forever seaweed ekay tea tree face wash 2ka.best products
@indikahasanthi742
@indikahasanthi742 3 жыл бұрын
Harima watina video ekak akki mechchara pehediliwa nihathamaniwa loba nethiwa kiya dena ekata thank you so much
@kitchenwish8629
@kitchenwish8629 3 жыл бұрын
Biseka face wash is best for oily skin...
@shakthisadaruwan6304
@shakthisadaruwan6304 3 жыл бұрын
Eka pimple wltath hodai neda dr...oya face wash eka withrda use krnne
@kitchenwish8629
@kitchenwish8629 3 жыл бұрын
@@shakthisadaruwan6304 fairness lotion ekath use karanawa
@sandunibhagya8785
@sandunibhagya8785 Ай бұрын
@@kitchenwish8629 e lotion ekata oily gathiya lokuwata penne nadda
@liyanageproduct2698
@liyanageproduct2698 3 жыл бұрын
අනේ අක්කියෝ මගේ ඔයිල් ස්කින් එකක් පිම්පල් එනව .ඔයා කියන මේ ෆේෂ් වොශ්ද නැත්නම් ඔයාම කියන ජැනට් ඒවද හොද අනේ කියන්න මැණික .
@irachniranjana3528
@irachniranjana3528 Жыл бұрын
Akke oli skin ekata lever ayush face wash eka hodaida.... Plz kiyannako..
@arundinimasha53
@arundinimasha53 3 жыл бұрын
Thank you akke mata awashshama video ekak 😘😘😘😘😘😘😘😘😘😘
@dammikadamayanthi3162
@dammikadamayanthi3162 3 жыл бұрын
akki mage mune thiyenne oily skin ekak eth mage ege thiyenne dry skin ekak please kiyannako mata hoda products
@panchaleerasanjana8369
@panchaleerasanjana8369 3 жыл бұрын
Clean and clear foaming face wash ekath hondai mn awurudu gaanak thisse use karanawa ekath godak hondai😊
@fathimarihana9568
@fathimarihana9568 3 жыл бұрын
Ow godaak hodai.at face aka dry wenawa dr.oyage ahema dry wennay nadda dr
@pensionnawodya1931
@pensionnawodya1931 3 жыл бұрын
@@fathimarihana9568 oil free moisturizer akak use karanna.
@fathimarihana9568
@fathimarihana9568 3 жыл бұрын
@@pensionnawodya1931 Thanks dr
@oshadisandareka2646
@oshadisandareka2646 2 жыл бұрын
Thank you so much akki. Godak watinawa. Magen oily acne skin ekak. Classic brand eke products hondaida use kranna
@sandunarthana4392
@sandunarthana4392 3 жыл бұрын
Thank u so muck akki... Mata cream use karama muna apsat wenw meka gdak wadagath wey... Akki oily skin muunak glow wenna vedio ekak oni..
@sumuducharika5149
@sumuducharika5149 3 жыл бұрын
Akki multathanmitti ganna outlets kiyannko..im matale.. loku udawwak.
@chalanijananjana7811
@chalanijananjana7811 3 жыл бұрын
අක්කේ... මගේ මුහුණේ ඉදලා හිටලා කුරුලෑ ඇති වෙනවා ඒ නිසා මගෙ සමට ගැලපෙන product එකක් කියන්නකෝ plz අක්කේ... මම දැනට swabha ceylon natural brightening product එක පාවිච්චි කරනවා..
@dilhanifernando5344
@dilhanifernando5344 3 жыл бұрын
අදත් godak දේවල් දැනගත්තා ... 🙏
@sugathpathmasiri5049
@sugathpathmasiri5049 3 жыл бұрын
Akki oily skin ekta prevance eke ena products tika kiynna pulwanda akki!❤❤
@sayuriasf3804
@sayuriasf3804 3 жыл бұрын
හොද මොය්සරයිස් එකක් කියන්නකෝ ප්ලීස්
@sumuducharika5149
@sumuducharika5149 3 жыл бұрын
Akki nude lipskit ganath vedio ekak karanna..pls. foundation ganath karanna
@vinushasilva9179
@vinushasilva9179 2 жыл бұрын
Thank you akke ❤️ godak pahadiliwa kiyala dunna
@kaviimadhushika6237
@kaviimadhushika6237 3 жыл бұрын
Thank you akki.. ane akki jovees products gena video ekak karannako akki plz❤️
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
godak wadagath.mageth oily skin.thank you darling💖😍😍
@lifeonboard.24
@lifeonboard.24 3 жыл бұрын
පිරිමි අයටත් Use කරන්න පුළුවන්ද අක්කේ
@rashmiraveena7160
@rashmiraveena7160 3 жыл бұрын
Face wash...day and night cream u gaddi ekaMa wargen wenna one nadda
@chethanalakruwani8161
@chethanalakruwani8161 2 жыл бұрын
Akke o Nelle alovera Face wash ekai gell ekai oil skin ekata hodaida.. accni adu wenawada... Pls reply ekk dennakoo ❤️
@janz49
@janz49 3 жыл бұрын
Hi akki .products use karana hati video akak karnna puluvn da.Mokda samhara products Api face ake thiyenvda Nattan wash karala remove karanna oneh da kiyala dan naha neh 🥺 Thank you Good luck ♥️♥️
@thushimadilrukshi4854
@thushimadilrukshi4854 3 жыл бұрын
Thanks akki...matath godak help una...adarei hamadama...😘❤
@nethminathasha6334
@nethminathasha6334 3 жыл бұрын
Akki viana facewash ekai night cream ekai mage face ekata gdk balapawa . Eka mage skin ekata hriyanne nathuwa athi . Mage face eka gdk damage una akki. Mata oily skin ekk thiyenne . But e brand eke gdk ewa mn use krnwa . Ai ehema venask wenne kiyala kiynna puluwamda akki
@GaGavlog-n2w
@GaGavlog-n2w 3 жыл бұрын
අපේ skin එක වෙනස් වෙනවද? , කාලයක් යද්දි
@sasinipurnima6586
@sasinipurnima6586 2 жыл бұрын
Face ektama nethuwa full skin ekma hariyna capsules warga nedda hda
@sagii9937
@sagii9937 3 жыл бұрын
Eyi Anee Oyaa clean and clear face wash Gena kiwwe keththe??? Oyaa kemathima face wash needa?, Oyaa aluth brand promote karanawada?
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 3 жыл бұрын
man danata pawichchi karala tiyena mama okkoma kamathi products kiwwanan darling me video eka payak witara dik wenawa. Methakadi pawichchi karapu ewain hondama ewa tika kiwwe
@sitharaseuwandi5675
@sitharaseuwandi5675 3 жыл бұрын
Thanks akki 😘😘😘😘 godak lssanai adath..
@RasikaSanjeewa-k2i
@RasikaSanjeewa-k2i 6 ай бұрын
Math ganne Tea free oil face wash 1.aka vtarae mata hari giye.
@somalathakariyawasam2849
@somalathakariyawasam2849 3 жыл бұрын
Spa Ceylon brand kohenda ganne can you tell me pls? Thanks
@kottagethakshila2417
@kottagethakshila2417 3 жыл бұрын
Ada lipstick colour eka mokadda dr. Lassanai ❤️
@koshilaajanthi6831
@koshilaajanthi6831 3 жыл бұрын
Akki plzzz riply me oliu skin ekt sanoda night eka hodaid kiynnkooo🙏🙏🙏🙏
@anu.c.kumari1909
@anu.c.kumari1909 3 жыл бұрын
Thank you chathuu.💕💕💕💕💕
@shiharathahalakmal3710
@shiharathahalakmal3710 Жыл бұрын
Combination skin aya use kerandone oily skin products de?
@buddhinisewwandi3785
@buddhinisewwandi3785 3 жыл бұрын
Combination skin ekakatathi video ekaki karanna ko
@nilushikageethani1635
@nilushikageethani1635 3 жыл бұрын
Akki face wash ekai gana night cream ekai dekama brend ekak wenna oneda.wenas unata kamak nedda...
@NethmiTharushika-n6n
@NethmiTharushika-n6n 9 ай бұрын
Oily skin ekak tiyena kenekta ordinary alpha arbutin serum ekai, neutrogena hydro boost product ekai use kalata kamak nathda. Ane akke plz rly karannako
@hiru148
@hiru148 2 жыл бұрын
අක්කි chandanaalepa whitening cream එකේ bleaching තියනවද
@dimanthi4449
@dimanthi4449 3 жыл бұрын
Video akat thanks akke.akke garniya day cream ake price aka kiyda.
@madushanweerasinghe894
@madushanweerasinghe894 3 жыл бұрын
Thanks akkiyo. Mata tyna prb aka tmy akama brand ekenmada ganna ona kiyla.
@MaduMadushi-ue3sd
@MaduMadushi-ue3sd Жыл бұрын
Mewa ganne kohomada anika hodama eka kiyala hoyaganne kohomada 😊
@lakshanimadushika1905
@lakshanimadushika1905 3 жыл бұрын
Akki face wash ekakin witarak ude reta muna fash krhma ethida.neththm cleanser ekak pawichchi krnna onida
@sasminihimalsha4209
@sasminihimalsha4209 2 жыл бұрын
Akke jovees eke tea free face wosh eka hodaida
@renuka6010
@renuka6010 27 күн бұрын
අනේ මට කියන්න මීලියා වලට හොද ක්‍රීම් එකක්
@madushikadulashani76
@madushikadulashani76 3 жыл бұрын
Ane akki mama godak kal bleach cream eka use kare ane eth mageth pimples dala.ude nagitinakota maarama dukai.ada idala man oyage vedio balala oya kyanadewal kranna try kranwa😭😭😭😭😭😭😭😭
Daily Skincare Routine Under Rs.2000/-
17:44
Cosmo Beauty Studio
Рет қаралды 82 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Best Products for oily skin
11:40
Gangu With Beauty Tips
Рет қаралды 29 М.
Skincare Products For Teenagers | Sinhala Beauty Tips 2022
20:05
Cosmo Beauty Studio
Рет қаралды 97 М.
Skin Brightening Products | The Ordinary  | Sinhala Beauty Tips
19:24
Cosmo Beauty Studio
Рет қаралды 250 М.