Ceuta 2 | අහම්බෙන් ගිය මොරොක්කෝ ගමනේ දෙවෙනි දවස

  Рет қаралды 63,187

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

2 жыл бұрын

ස්පාඤ්ඤ පෘතුගාල රස්තියාදුවේ අහඹුම ගමන අපේ අප්‍රිකානු මහද්වීප සංචාරයයි. මේ එම ගමනේ දෙවෙනි දවසයි.
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #adaderana

Пікірлер: 429
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
හිත උනු වෙලා බොක්කෙම තියෙන දේවල් ඔක්කොම ඇදලා දුන් ඔබතුමාට බොහොම පින්. ඔබතුමාට කවදාවත් කන්න බොන්න සතුටෙන් ජීවත් වෙන්න වරදින්න එපා. ❤🙏
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
මොරොක්කෝ වලදී අසරණ දරුවන්ට කෑම ප්‍රදානය කිරීම ඉතාම කාරුණික ඔබ යූවලගේ ත්‍යාගශීලී බව නොමසුරු කම ඉහළින්ම අගය කළ යුතුයි.🇱🇰👍👌🇩🇪 ශ්‍රී ලංකාවටත් ආඩමිබරයි. ඔබ වැනි ශ්‍රෙෂ්ඨ මිනිසූන් සිටීම.
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 2 жыл бұрын
ලංකාවේ අපි සන්වෙදි ජාතියක් දෙන්නාට පිං ස්තුතියි ඔබතුමාට
@rangaprasanga8452
@rangaprasanga8452 2 жыл бұрын
ඔබතුමා කරපු සත් ක්‍රියාවට ගොඩක් ස්තූතියි. මේ ලෝකයේ අපි ඉන්න කන් කලයුතු උතුම්ම දෙයක් තමයි නැති බැරි අයටත් සලකනඑක.
@sakalawaga9460
@sakalawaga9460 2 жыл бұрын
කොයි හරියෙද තියෙන්නෙ? මට හොයාගන්න බැරි උනා ඒ ටික
@shashikashavindra1435
@shashikashavindra1435 2 жыл бұрын
@@sakalawaga9460 19:38
@romaineleonard7555
@romaineleonard7555 2 жыл бұрын
Thank you for this beautiful tour , Ceuta and Melilla is belong to Spain in the land of Morocco and it’s a poor place. La PAZ meaning is PEACE. Yes in Sri Lanka people go to temples, churches , and to covils, but their is no passion, no humbleness no unity and no peace, it was a good point, here in Europe people are more kinder than in Sri Lanka, yes once a poner time , I thought the people of Sri Lanka was the best human beings , don’t get me wrong there are still few people like you and more. You both are very lucky, God bless and stay safe
@malkanthieamarathunga3789
@malkanthieamarathunga3789 2 жыл бұрын
ඔබතුමාගේ කතාව ඇත්ත...ලංකාවේ පල්ලි,පන්සල් බදාගෙන ඉන්නවා නමුත් තද කුහකයෝ,ආත්මාර්ථ කාමී වැඩිහරියක්
@Susantha.Nanayakkara
@Susantha.Nanayakkara 2 жыл бұрын
ආගම් අදහන අය ගැන ශ්‍රී ලංකාවේ මිනිසුන්ට දෙන පණිවිඩය මම අගය කරමි. මම දවස් දෙකකට කලින් වීඩියෝ එකක් කරලා, පන්සල් වඳිනවාට වඩා හැසිරීමේ ප්‍රතිපත්ති තියෙන්න ඕනේ කියන පණිවිඩයම දුන්නා.
@naleenperera1969
@naleenperera1969 2 жыл бұрын
Aniwar Aniwar
@udarajayasanka7137
@udarajayasanka7137 2 жыл бұрын
@@Susantha.Nanayakkara yes
@Gamigdila2499
@Gamigdila2499 2 жыл бұрын
ඔබතුමා නිසා අපි ලොකෙ ලස්සන දකිනව. අපට ලන්කවෙ 4කොනෙවත් යන්ට විදිහක් නෑ . ගොඩක් ස්තුති ඔබහුමට මෙ කරන වෑඩසටහන් වලට.💗💗
@sisithal
@sisithal 2 жыл бұрын
දේශය, ජාතිය, පාට නොබලා ඔබ කළ සත් ක්‍රියාව විශිෂ්ඨයි අයියේ
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
සර් විඩියෝ එක එනකල් බලාගෙන හිටියේ.සර් හරිම වේදනාවේ න් ඉන්නවා කියලා මට තේරුනා.ලංකාව හරි යයි කියලා හිතාගන්න බෑ සර්.අපිට දැන් එක විඩියෝ එකයි නේද බලන්න පුළුවන්.කමක් නෑ එක දිග එකක් දාන්න.එක මේ රටේ මිනිසුන්ට ලොකු දේයක් ඒකවත් බලලා සැනසීම ටිකක් ලැබේයි.බලන්න සර් අවුරුදු 30ක් තිබ්බ යුද්ධය අපේ රට වට්ටන්න බැරි වුණා.එත් දැන් එක පවුලක් ලංකාවම නන්නත්තාර කරලා දැම්මා.ඉවරම ඉවර කරලා දැම්මා.බලන්න සර් අපේ රටේ මොනවද අඩු.මුන් හොරා කන නිසානේ මේහැම දේයක්ම.පුල්මුඩේ ඛනිජ වැලි, එප්පාවල ඇපටයිට්, මන්නාරම ගෑස්, මාතලේ පෝසිලේන්, සේරුවාවිල යකඩ,පොලව ඇතුලේ මැණික් බලන්න සර් අපිට මොනවාද අඩු.මුන්ට කිසිම උවමානවක් නෑ තේ තියෙනවා රට වටේම මුහුද මත්ස්‍ය සම්පත මොනවද අඩු සර්.හිතට දුකයි සර්.මුන් දැන් කෝරෝනා නිසා රට වැටුනා කියලනේ කියන්නේ ඒත් සංචාරක කර්මාන්තය මත යැපෙන මාලදිවයින තායිලන්තය වැටුනද නෑ.ඇගලුම් කර්මාන්ත යැපෙන බංග්ලාදේශ වැටුනා ද නෑ.අපිට ණයත් දුන්නා.මුන්ගේ බොරුව තමයි සර් තියේන්නේ.ඇත්තටම ලංකාවේ ඇතැම් ප්‍රදේශ වලට අන්තර්ජාල පහසුකම් නෑ විදුලිය නැති හින්දා.මටත් සර්ට වාගේ හිතට ගොඩක් දුකයි.මම සර් එක්ක හැමදාම ඉන්නවා.අපිට හැමදාම විඩියෝ දේන්න.අපි බලාගෙන ඉන්නවා සර්....👍👍👍👍👍👍❤️❤️💯💯💯මේක බලලා විඩියෝ එකට කමේන්ට් කරන්නම්.හිතේ දුකට ගොඩක් දේවල් කියවෙනවා සර්.එක සර් ට කරදරයක් ද..... පාලකයින් බොරු කරන එක නවත්වන්න අපිට බැරි වුණාට අපිට පුළුවන් රුවටෙන්නේ නැතිව ඉන්න.එකයි මම කියන්නේ සර්....
@savithraarachchige2152
@savithraarachchige2152 2 жыл бұрын
Hodata hithala plan karala karanawa.kana bona ewath ehmay.good luck for both of you.
@yakasl4632
@yakasl4632 2 жыл бұрын
Superb video❤️ ලමයින්ට කෑම අරන්දිපු ඵක ගොඩක් අගය කරනවා❤️💕💙🥰
@somagovinnage5549
@somagovinnage5549 2 жыл бұрын
සැබවින්ම කල සත්කාරය ඉතා උතුම්. දෙවියන්වහන්සේ ඔබලාට ආශිර්වාද කරන සේක්වා!
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
ආගම්ක පසුබ්ම ගැන ඉතා හොද පැහැදිලි කිරිමක්
@shashi6966
@shashi6966 Жыл бұрын
ලෝකය වටේ ඇවිදින දෙවියන් දෙපලක්,,,, ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අසරණ ලමයින්ට ආහාර ලබාදීම ගැන ඉතාමත් සතුටුයි ,,,
@tharukashehan4398
@tharukashehan4398 2 жыл бұрын
කන්න නැති කෙනෙක්ට කන්න අරන් දෙනව කියන්නෙ සංචාරයේ උපරිම සතුටක් අරුතක් තමයි.ඔබතුමාට ගොඩාක් පිං ❤️
@pathirana383
@pathirana383 2 жыл бұрын
ගොඩක්ම දුක හිතුනා එ ලමයා දැක්කම ලෝකෙ කොහෙ ගියත් කොහේ හිටියත් එ හැමෝම එක වගේ අංකල් ඔයා එ කරපු දේ නම් හරිම උතුම් ආදරෙයි හැමදාමත් සුදන්තක අංකල් ඇහැට කදුලක් ආවා එ තරම්ම දරාගන්න අමාරු උනා කොහොම උනත් එ කරපු දෙ කියලා නිම කරන්න බෑ ❤️
@countryfirst3235
@countryfirst3235 2 жыл бұрын
*කතා කරන හැම වචනයකම අවංක භාවයක් ගැබිි වෙලා තියෙනවා.ඒක මට නමිි හොඳටම දැනුණා.බොහොම සංවෙිදි මනුස්සකමිි වලින් පිරිපුන් මිනිසෙක්*
@ratmalana462
@ratmalana462 2 жыл бұрын
සෙව්තා වලට මාත් ගිහින් ආවා ඔබලා එක්කම ඕන්න. බොහොම ස්තුතියි අපව ලෝකෙ වටේ එක්කන් යනවාට. පිනකුත් කරගත්තානෙ. මටත් ඇහැට කඳුලු ආවා ඒක දකින කොට සහ විස්තර කරනකොට. ඔබලාට ගොඩක් පින්. 🙏🙏💐💐🌹🌹♥️❤️👍👍
@nadunanjana3147
@nadunanjana3147 2 жыл бұрын
ඔබතුමාගේ සෑම වීඩියෝ එකක්ම බලන කොට දැනෙන දෙයක් තමයි අපේ ලඟම කෙනෙක් අපි වෙනුවන්ම කරපු වීඩියෝ එකක් වගේ හරියට අපිත් එතනම ඉන්නවා වගේ අදහස් හුවමාරු කරගන්නවා ව⁣ගේ දැනෙනවා.. ස්තුතියි මේ සේවයට.. මේ වගේ රටවල⁣ සංචාරය කිරීමට අපට අපහසු වුනත් ඒවා අපටමෙසේ දැක බලා ගැනීමට ඔබ කරන සේවය අගය කරනවා.
@dilshanmaddumage4359
@dilshanmaddumage4359 2 жыл бұрын
ඔබතුමා කරපු සත් ක්‍රියාවට ගොඩක් ස්තූතියි
@ssug1960
@ssug1960 8 ай бұрын
ඔබතුමා නිසා අපිට ලෝකෙ දකින්න පුලුවන් .ඉතාමත් සතුටුයි🌍🗺♥
@MrUdaya00123
@MrUdaya00123 2 жыл бұрын
ඔබගේ මනුෂ්‍යත්වය ඉතාම අගය කරනවා.. ඔබගේ හඩින් , ඔබගේ හැගීම් ප්‍රකාශ වෙනවා.. හරිම සුන්දරයි.. අදත් අලුත්ම අත්දැකීමක් ලැබුවා.. ස්තුතියි ඔබට
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 2 жыл бұрын
සුදන්තක අයියේ අප්‍රිකාණු ගමන ඉතාමත් සාරථකයි ඉතාමත් සුන්දරයි . ඒ වගේම හරිම සංවේදි අවස්තාවකට මූන දුන්නා ඔබ දෙපෙල ඒ කරපු අපූරු සත් ක්‍රියාට ඇත්තටම අගේ කරනවා සුදන්තක අයියේ මගේ ඇස්වලටත් කදුලු ආවා අයියේ ඒ වගේ අවස්තාවන් වලදී හදවතට තදින් දැනෙනවා අයියේ. ඔබ දෙපලට ගොඩාක් ස්තූති.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏
@chamindanawagamuwa1814
@chamindanawagamuwa1814 10 ай бұрын
ඔබ තුමා ඒ ළමයි න්ට කෑම වේලක් අරන් දුන්න එකට ගොඩක් පින් සිද්ද වෙන්න ඕන ජයවේවා කරන කියන සියලු දේ සර්වක් ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරමි ❤️❤️❤️
@pemasiriweerasinghe6433
@pemasiriweerasinghe6433 2 жыл бұрын
ඔයාගෙ පට්ටම ටුවර් එකක්..ජය වේවා!!
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 2 жыл бұрын
පුළුවන් තරම් ගෝත්‍රික නොවන අපේ කොල්ලො යුරෝපා රට වලට ගන්ඩ ඔබට ස්තුති
@dewminaabisheka2321
@dewminaabisheka2321 2 жыл бұрын
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරේ මුතු ඇටය උනේ ඉස්සර අංකල් දැං අමුතු ඇටේ වෙලා 🤣🤣. අපේ ජාතිය මුලු ලෝකෙම හෑල්ලුවට ලක්වෙලා කියලයි මට හිතෙන්නේ අංකල්.බල්ලනම් ශෝක් මට මේ වීඩියෝව බලල සතුටුයි.
@anandaweerabandu2373
@anandaweerabandu2373 2 жыл бұрын
මමත් ටුවරිසම් කරනවා කැලැ පැත්තකට ගියොත් දැකපු ගමන් කනවා හරිම රසයි
@TheMawi1988
@TheMawi1988 2 жыл бұрын
You are a true human being, may both of you be blessed and happy in every way 🙏 from France
@lahiruwijesinghe
@lahiruwijesinghe 2 жыл бұрын
බලාගෙන හිටිය video එකක් නිසා බලන්න කලින්ම comment එකක් දැම්මා... 👍
@anomagamage801
@anomagamage801 Жыл бұрын
ඔබ දෙදෙනාට කවදාවත් වරදින්නේ නෑ .....ඔබ දෙදෙනාත් අපි වගේ ම තමයි .ඔබ දෙදෙනාට ගොඩාක් පින් සිද්ධ වෙනවා ...කිරි උතුරන්න වගේ හරි යන්න ඕනි ...තෙරුවන් සරණයි .....සතර වරම් දෙවියන්ගේ පිහිටයි .🙏🙏🙏
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 2 жыл бұрын
හරිම .සතුටක් දැනෙනවා මේව බලල.හරිම ලස්සනයි .එහෙනම් ඔබ දෙදෙනාටම බොහොම ස්තූතියි 🙏🙏👍👍❤❤❤
@dumindadesilva
@dumindadesilva 2 жыл бұрын
"මෙන්න දොඩම්ගස්ලන්ද" මේක ඇහුන ගමන් බකස් ගාල හිනා ගියා. ඒක මරු
@dumindadesilva
@dumindadesilva 2 жыл бұрын
හැබැයි අර ළමයින්ට කන්න අරන්දුන්න එක ගොඩාක් වටිනවා සහ ඔබ සංවේදී මනුස්සයෙක් කියල පෙන්නුවා. සුදන්තක මහත්මයාට ජය
@amalchaminda5760
@amalchaminda5760 2 жыл бұрын
හරිම ලස්සන සුන්දර මහද්වීපයක් හරිම සතුටුයි ඔබතුමාගේ සද්කාර්යය අගය කරමි නැවේ ගමන ලස්සනයි කෑම බීම පෙන්වීමට ස්තුතියි භයානක දේශසීමාව පෙන්වීම ගොඩාක් හොඳයි ස්තුතියි ඔබතුමාට ගොඩක් පින්! ආදරෙයි හැමදාම! 💟💟💟💟
@anandarathana
@anandarathana Жыл бұрын
අහන්බෙන් ගියත් හරිම ලස්සනයි අප්‍රිකානු සන්චාරය ලස්සනයි සුන්දරයි මරු අපි කවදාවත් දැකල නැති තැන් අපට දැකබලා ගන්න ලැබුණා මම ඔබතුමා ට පිං සිද්ද වෙනව කියල ප්‍රර්තනා කරනවා ඔබතුමා දීරගායුස ලැබේවා තෙරුවන් සරණයි ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබතුමා දීරගායුස ලැබේවා මම ආනන්ද හාමුදුරුවෙ
@arunawithanage8958
@arunawithanage8958 2 жыл бұрын
අසරණ මිනිස්සුන් වෙනුවෙන් කෑම වේලක් අරගෙන දුන්නු එක නම් ගොඩක් වටිනවා. ඔබලාට කවදාවත්ම වරදින්නේ නැහැ ...
@shashilagunasekera4700
@shashilagunasekera4700 2 жыл бұрын
අදත් ලස්සන vedio එකක්........ඔබ දෙපලට බෙහෙවින්ම ස්තුති 🌸🌸.ආගම සම්බන්ධයෙන් පැවසූ සියලු දේ.සත්‍යයක් ......
@sampaththarindu5
@sampaththarindu5 2 жыл бұрын
ගොඩක් ස්තුති ඔබහුමට මෙ කරන වෑඩසටහන් වලට
@chamikajayawardena525
@chamikajayawardena525 2 жыл бұрын
එනකම් බලන් හිටියේ ❤️❤️❤️😍 පොදු ප්‍රවාහනේනම් අපේ රටට වැඩියේ හොදයි මොරොක්කෝවේ
@putan393
@putan393 2 жыл бұрын
ඔය morocco නෙවෙ.spanish territory එකක් .ඒකයි දියුනු
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 2 жыл бұрын
මොරොක්කෝව නෙමෙයි නේ ස්පාඤ්ඤ කොටසනේ ඒ කියන්නේ යුරෝපේ යුරෝපෙ අල්ලපු රටේ තියාගෙන හිගාකනව කියන්නේ ඇත්තටම උන් මෝඩයි.
@kasunbuddhika3949
@kasunbuddhika3949 2 жыл бұрын
@@user-ry8sf4em9t lanakawa wage
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 2 жыл бұрын
@@kasunbuddhika3949 ලංකාව යුරෝපේ මායිමේද තියෙන්නේ 🤣🤣🤣🤣
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
ගොඩක් ලස්සනයි හැමදාම වගේ අළුත් වීඩියෝ එකක් දැක බලා ගත්තා.... ශ්‍රී ලාංකිකයෙක් හැටියට අපිට ආවේනික ගති ගුණ ඉස්මතු කරලා .. අහිංසක අයට කෑම දීපු වෙලාවෙ අපිත් සංවේදී උනා... ගොඩක් ස්තුතියි....
@ashenchaminda9256
@ashenchaminda9256 2 жыл бұрын
අද කමෙන්ට් එකෙන් ගොඩාක් නොලියමි... ඔබතුමා කල ඒ උතුම් සත්කාර අතිවිශිෂ්ටයි සහ එය සිදුකලේ අපගේද සිත් හැගුම්බර කරමින්.. ලස්සණයි වීඩියෝ එක.. කියන්න දෙයක් නෑ.. ලොව අංක එකේ යූටියුබ් නාලිකාව ❤️😊 ස්තූතියි සුදන්තක මහතාණනි ලංකි අක්කාද අතුලුව... 👍❤️😊
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 2 жыл бұрын
ඔඛ තුමා සැබැවින්ම උතුම් මිනිසෙක්.බෝහෝ අය පරිත්‍යාගය ප්‍රදර්ශනය කරනව සමාජ මාධ්‍යය තුල. 👍🙏
@jayawardhanamadu3066
@jayawardhanamadu3066 2 жыл бұрын
ඉතිරි ටික ඉක්මනටම දානකල් බලාගෙන හිටියේ.සුපිරි.බුදුසරනයි දෙන්නටම
@udeshrohana4424
@udeshrohana4424 Ай бұрын
සර්ට සහ මිස්ට තෙරුවන් සරණයි
@dianamalik2804
@dianamalik2804 2 жыл бұрын
Nice video as usual...thanks for all your efforts....May God bless you and your family. Watching your videos is a great relief for our mind after watching news in SriLanka...
@chithraadikariadikari359
@chithraadikariadikari359 2 жыл бұрын
ගොඩක් ස්තුති .තව තවත් අලුත් දේවල් අපට පෙන්නන්න දිරිය සක්තිය ලැබේවා ජේසු පිහිටයි
@dileepachandrakumara8048
@dileepachandrakumara8048 2 жыл бұрын
ගොඩක් පින් දුප්පත් මිනිස්සුන්ට සලකන එක
@kumarabasnayaka8727
@kumarabasnayaka8727 2 жыл бұрын
කැමරා පිරිවරාගෙන යන දේශපාලුවෝ ඉන්න රටක අපිට ඔබතුමා නියම මානව හිතවාදියෙකු්...... ජය ඔබ දෙපල ඇතුළු පවුලේ සැමට
@conclavious1075
@conclavious1075 2 жыл бұрын
Morocco is a most beautiful country of Africa and world .Such a wonderful video as always watching to your beautiful videos are amazing. Best wishes always for your future of good life. Congratulations
@Randi6
@Randi6 Жыл бұрын
ජය වේවා❤ 🇱🇰 ගොඩක් පින් ඔබට
@kalutaragelankanishanthaku8468
@kalutaragelankanishanthaku8468 2 жыл бұрын
ශ්‍රී ලාංකික කලු සුද්දන් දෙපල,මොරොක්කෝවෙ කුඩා ලමුන්ට කෑම අරන් දී මුදල් දුන් උතුම් ක්‍රියාව අගයමි. ඔබ දෙපලට ජය .
@ceylontruckers8428
@ceylontruckers8428 2 жыл бұрын
මම සර්ගෙ වීඩියෝ ගොඩක් කල් ඉදන් බලන්නෙ. අද තමයි පලවෙනි වතාවට වීඩියෝ එක බලනකොට ඇහැට කදුලක් ආවේ 😥 ඇත්තටම ඒ කරපු දේ ගොඩක් වටිනවා.ඒ ලමයි කොච්චර සතුටුවෙන්න ඇතිද සර් කෑම අරන් දුන්න නිසා. ගොඩක් ආඩම්බරයි සර් ගැන. අදත් ලස්සන වීඩියෝ එකක්. අලුත් දේවල් ගොඩක් දැක්කා.😍😍 ස්තුතියි සර්.
@slcreations4
@slcreations4 2 жыл бұрын
සුදන්ත අයියා කියන්න දෙයක් නෑ සුපිරිම සුපිරි 🤩🤩🤩🤩👍👍👍👍🇱🇰
@feelnature6892
@feelnature6892 2 жыл бұрын
සුපිරියක්, ගැම්මක් තමයි මාමේ.❤️‍🔥❤️‍🔥✌️
@rohanattanayaka1145
@rohanattanayaka1145 2 жыл бұрын
නියමයි ලස්සනයි ජයවෙවා
@nuwarahadaya
@nuwarahadaya 2 жыл бұрын
ඔන්න බැලුවා. වෙනදා වගේම රසබර වීඩියෝවක්. 🤩
@susilkumara7792
@susilkumara7792 2 жыл бұрын
ඔයා කරපු සත් ක්‍රියාවට බොහොම උතුම් සහොදරයා ඔබ නම් උතුම් මවකගේ දරුවේක්. අපට බොහො අඩම්බරයක්. ඔබට සුබ පැතුම්.
@manikamnk4961
@manikamnk4961 2 жыл бұрын
මමත් බැලුවා ඔබතමාට ගොඩාක් පින් දැනුවත් කලාට ඔයාල දෙන්නට තුනුරැවනේම පිහිටයි ❤❤
@SamansiriPrasanna-tq7yf
@SamansiriPrasanna-tq7yf 10 ай бұрын
Aththtama wadagath dewal pennawa mama godaak balanawa sir vidio
@kasthuriproduction2809
@kasthuriproduction2809 2 жыл бұрын
පට්ට.. දෙන්න ඕනේ ලැබෙන්න..
@jacinthakannangara5648
@jacinthakannangara5648 2 жыл бұрын
Thank u very much. Very interesting
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
sudanthaka මහතා ඔය දෙන්න අපිට අදත් ලස්සන වීඩියෝවක් ලබා දුන්නා .. මේ වන විට අපිට යන්න බැරිඋන උන රටවල් බරගාණකට ඔයාලා අපිව එක්කන් ගිහින් තියෙනවා . මෙවරත් ලස්සන දර්ශන ගොඩක් අපිට බලන්න ලැබුණා .. ඒ වගේම අසරණ ළමයි කට්ටියකට ආහාරපාන සපයාදීමත් ඉතාම පින් ඇති වැඩක් ඒ ගැන අපිත් හරිම සතුටුයි . ඉතින් තවත් වීඩියෝවක් බලාපොරොත්තුවෙන් නවතිනවා . ස්තුතියි 💕👍
@hashinimasha1917
@hashinimasha1917 2 жыл бұрын
අනෙ අර ලමයි ට කන්න අරන් දිපු එකට ගොඩක් පින්.මමා ට වගෙම ඉවසීමෙන් මමා ට උදවු කරන ලංකි නැන්දා ටත් ගොඩක් පින් .අනෙ පව් කකුල් රිදෙන්වා athi.eth api wenuwen me karana video godak agaya karnwa. Ane mame sathiyata dekk danna video nathan api puuu..🥲🥲🥲
@harsharanaweera1199
@harsharanaweera1199 2 жыл бұрын
හැම එකටම comment නොදැම්මට හැම වීඩියෝ එකක්ම බලනව අනිවාර්යයෙන් හැම එකටම like නම් දානව බුදුසරණයි සුදන්තක අයියෙ හැමෝටම ❤
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
සුපිරි ලස්සනයි ආදරෙයි ගැම්මක් තමයි
@geethanandaagalakumbura1904
@geethanandaagalakumbura1904 2 жыл бұрын
ස්තුතියි...
@udayaellepola4787
@udayaellepola4787 2 жыл бұрын
Thank you very much lovely voice .....TC....🇱🇰🇸🇦🇲🇫
@nimaliperera7664
@nimaliperera7664 Жыл бұрын
ස්තුති 👍👍
@mohamedhaliq609
@mohamedhaliq609 Жыл бұрын
Thanks Nice V D O.
@sirilakawathagotha663
@sirilakawathagotha663 2 жыл бұрын
රට රටවල යන්න බැරි අපිට මේවගේ වීඩියෝ දකින්න සැලැස්වීම ගැන අගයමි ඔබලා දෙදෙනාම හරිම ප්‍රියමනාපයි දෙන්නටම ස්තුතියි.
@gn7709
@gn7709 Жыл бұрын
ඔයා ඒ ලමයි ගැන කියද්දි ඇස්වලට කඳුලු ආවා.මම ගියානම් මමත් අනිවාර්යයෙන් ඒ ලමයිට හොඳම කෑම වේලක් අරන් දෙනවා. ඔයාලට ගොඩක් පිං.මේ සංවේදී කම හරිම වටිනවා.ඔයාලට තුනුරැවන්ගෙ සරණයි .මම හරිම ආසාවෙන් වම් වැඩසටහන් බලන්නෙ.දේශ සීමා ගැන නම් වටිනම වටින දේවල්.ගොඩක් වැදගත්.කවදාවත් අපට යක්න වෙන්නෙ නැහැනෙ.ඔයායි බිරිඳ යි හරිම වාසනාවන්තයි.
@tvroombeira1240
@tvroombeira1240 2 жыл бұрын
obrigado oyalata
@dayarathnaadikari1890
@dayarathnaadikari1890 2 жыл бұрын
Super thanks
@come-to-c-our-channel
@come-to-c-our-channel 2 жыл бұрын
සතුටින් බලනවා මේ වීඩියෝ . හැම කරුණක්ම වැදගත් . ස්තුතියි ඔබතුමන්ගේ මේ උත්සාහයට.. මට හිතෙන්නේ මමත් මේ ගමනට සහභාගි වෙනවා වගේ..
@kanthieliades7486
@kanthieliades7486 2 жыл бұрын
Baluwa harima sathutui. Kama kapuwath pennuwa ewa penwapu ekanam harima hodai thanks malli mewata apiwa ekkan yanawata ewagema nangitath pin budu saranai.
@umeshthilakarathne4271
@umeshthilakarathne4271 Жыл бұрын
ඒකට නම් අපිටත් ඇස්වලට කඳුලු ආවා. දුකයි සතුටුයි දෙකම ඒ අසරණකමත් ඔබතුමාගේ කාරුණිකත්වයටත්. මගේ එකම පැතුම ඒ බොක්කෙන්ම ආපු ඒ ආදරේට ඔබතුමාට හැමදාමත් නිරෝගී සුවයම අත්වෙන්න ඕනේ. අපෙත් හිත් පිරුණා ඒ උදව්ව දැකලා ❤️
@chamindakrishantha2639
@chamindakrishantha2639 2 жыл бұрын
මගේ හිතටත් දුකක් දැනුන.උතුමි මිනිසෙක්.එ් දේ විතරයි ඉතුරු වෙන්නෙ
@malindumethsara6635
@malindumethsara6635 2 жыл бұрын
ඔයාට ගොඩාක් පිං ඈ අයියේ අක්කේ ... ඔයාට වගෙම තමා අපිටත් .. ඔහොම දෙයක් උනහම උගුරෙන් පහලට කැම යන්නෙ නෑ . පපුව ඇතුලෙන් මොනවදො වෙනව මගෙනම් .. 😞❤️❤️❤️❤️
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
You are great person ❤️❤️❤️❤️
@sisirakumara2136
@sisirakumara2136 2 жыл бұрын
මමත් දැන් අප්‍රිකාවට ගියා වගේ තමයි .....❤❤
@sirbimsaranadirangaalmedaa403
@sirbimsaranadirangaalmedaa403 2 жыл бұрын
Thank you for sending me the video it is extremely hilarious
@nalijay9461
@nalijay9461 2 жыл бұрын
අද තමයි ඔබතුමාගේ චැනල් එක දැක්කේ. ඒ සත්ක්‍රියාව ගැන බොහොම සතුටුයි . බොහොම පින්.මේ vlogs නියමයි අනේ💖💖 තෙරුවණ් රුවණ් සරණයි !
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ස්තූතියි ❤️
@suriyaganthy7659
@suriyaganthy7659 2 жыл бұрын
Hi sir superb niyamai godak sthuthi And you gave us good advice for us and you r both really great hero and heroine...🙏🙏🙏👍❤
@dhanushkadananjaya7218
@dhanushkadananjaya7218 2 жыл бұрын
Good video series. Thank sudanthaka ayya
@sadram4084
@sadram4084 2 жыл бұрын
එනකම් බලන් ඉන්නෙ අයියේ 👌🙏🙏🌻🌻🥰🥰❤️
@dvimalasarathero659
@dvimalasarathero659 2 жыл бұрын
බුදුසරණ sudantaka mahattaya .lankemahat meya.apeta lait na .ගොඩක් ලස්සනයි
@rahulrumesh817
@rahulrumesh817 2 жыл бұрын
සන්තෝසයි අයියා
@viranthawijayananda2250
@viranthawijayananda2250 2 жыл бұрын
ලෝකේ කොහේ හිටියත් අපේ මිනිස්සුන්ගේ තියෙන පරිත්‍යාගශීලි බව මතුවෙන බව ඔබ තුමා ඔප්පු කරා. ලස්සනය් vidio එක. වෙනදට වඩා වෙනස් අද්දැකීමක් මේ vidio එකෙන් දැක්ක. හදවතින්ම ස්තුතියි ඔබලාට
@Chaminda_Nirosh
@Chaminda_Nirosh 2 жыл бұрын
Great work. Keep going. Greetings from Baku...👌💯💪
@walterphilip8727
@walterphilip8727 2 жыл бұрын
Thank you very much
@ewayenterprise9950
@ewayenterprise9950 2 жыл бұрын
සතුටක් දැනෙනවා මේව බලල.හරිම ලස්සනයි
@pgsprasanna1063
@pgsprasanna1063 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 Жыл бұрын
ඔබ සපයන පුංචි තොරතුරුවලින් පවා ගන්නට බොහෝ දේ ඇත.නගරයට ඒ ලන්දේසි වචනය ආපු විදිය මං කවදාවත් අසා නැත.සමස්තයක් වශයෙන් ඉතා දැඩි කැපකිරීමක් කර ඇතිබව පැවසීය යුතුමයි.බොහොම ස්තුතියි අයියේ...
@sumindaliyanage971
@sumindaliyanage971 2 жыл бұрын
මටත් සිහිවුනා..... මටත් මෙහෙම අතීතයක් තිබුනා....නිරාආහාරව සිටි කාලයක්...
@nalikakandewatta9745
@nalikakandewatta9745 2 жыл бұрын
ඔබේ හැම වීඩියෝ එකක්ම අපේ පවුලේ හැමෝම එකතුවෙලා නරඹනවා. එයින් ලබන දැනුමට හා ඔබේ අදහස් දැක්වීම්වලට විශේෂයෙන්ම මම කැමතියි. දිගටම මේ වැඩේ කරගෙන යන්න. සුබ පැතුම් 👋👌👍
@Anurasg
@Anurasg 2 жыл бұрын
Godak loku pin kamak kala. Thank you Sudanthaka. Jayawewa.
@CandoA2Z
@CandoA2Z 2 жыл бұрын
ඇත්තටම ආසාවෙන් බලන්නේ කියන්න වචන නෑ..❤️❤️❤️😍😍😍🙏
@thesareeshopnugegoda3766
@thesareeshopnugegoda3766 2 жыл бұрын
Thank u ...u both
@manojanthonydura4335
@manojanthonydura4335 2 жыл бұрын
Oba itha guna yahapath kenek. God bless you and your family 🙏❤️
@imeshakumari9072
@imeshakumari9072 2 жыл бұрын
බොහොම ස්තුතියි .ඔබත් එක්ක අපිත් ගියා ceuta
@sadram4084
@sadram4084 2 жыл бұрын
ගොඩක් සතුටින් බැලුව සිවිල් කියන්නෙ අපිත් ඒ වචන කියන්නෙ ,ගදපානත් එහෙන් අපිට ආවද දන්නෙත් නෑ. පරෙස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@sacheerakularathna7504
@sacheerakularathna7504 2 жыл бұрын
Very nice and interesting video. Thank you 💕.
@user-ws7st9oz6r
@user-ws7st9oz6r Жыл бұрын
ඔබ සැබෑම මහත්මයෙක් රැපියලක් දීලත් fb දාන දානපතියන් අතරේ ඔබ කල ක්‍රියාව ඇත්තටම උතුමිි. දුන්නොත් දානය ලැබෙයි නිදානය ඔබ දෙපලට ජයෙන් ජය.
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
Thanks a million❤️❤️❤️❤️
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 27 МЛН
Yohani | පෘතුගාලෙත් දන්න යොහානි
34:45
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 80 М.
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32