Danigala Circular Rock | Alien Mountain | දානිගල කන්ද තරණය | ආදිතමයන්ගේ චිත්‍ර සොයා| 4K

  Рет қаралды 139,389

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

Пікірлер: 1 000
@irosha2102
@irosha2102 4 ай бұрын
ඒ පිරිමිකම හරි සංවරයි,නිහතමානී ,ගාම්භීරයි,කඩවසම් ඒ තරමට ම සොබාදහම ට ආදරෙයි ❤
@naviya632
@naviya632 Жыл бұрын
"ආයුබෝවන් මම දිනේශ් අදත් ඉන්නෙ සුන්දර ගමනාන්තයක" හදවතේ දෝංකාර දෙන වචන ටිකක් 😍
@NoName-nl3if
@NoName-nl3if Жыл бұрын
අනිවාර්යෙන්ම❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
බෙහෙවින්ම ස්තූති
@NoName-nl3if
@NoName-nl3if Жыл бұрын
@@DineshAPathum හදවතේ සංචාරකයා❤
@NoName-nl3if
@NoName-nl3if Жыл бұрын
@@DineshAPathum අයියේ ඊලග එක නිල් දිය පොකුණ උනොත් නියමයි.උරුමය සහ ඉතිහාසය එක්ක නියම සංචාරයක් වෙයි
@naviya632
@naviya632 Жыл бұрын
හැමදේමත් එක්ක පරිස්සමින් අයියේ ඔයා වගේ කෙනෙක් වටිනවා රටට ❤️
@riyacom6812
@riyacom6812 Жыл бұрын
සංචාරකයෙක් වගේම හොද ලේඛකයෙක්.හොද සෞන්දර්යවේදියෙක්.හිත හොද මනුස්සයෙක්.සුබ පැතුම් 100 k වලට ❤❤❤❤❤❤
@madugamlath1317
@madugamlath1317 Жыл бұрын
ඒකනේ...❤❤❤
@imalovinda-zn6go
@imalovinda-zn6go Жыл бұрын
අයියා කෙනෙක් කියන්නේ හැම මල්ලි කෙනෙක්ගෙම වීරයා.... ආදරෙයි ලොකු පීරිස් ❤
@asankaperera9682
@asankaperera9682 Жыл бұрын
සංචාරය සැමවිටම සුන්දර නොවේ. එය සැමවිටම සුවපහසු නොවේ. ඔබේ මෙවැනි සංචාර මගේ මතකයේ සහ හදවතේ❤️ සලකුණු තබයි. ඔබ ඔබ සමග යමක් රැගෙන යයි. හොඳ දෙයක් මේ රටට🇱🇰 ඉතිරි කිරීම බලාපොරොත්තුව වෙයි. ඉදිරියෙහි ඇති දේ බොහෝවිට නොදන්නා නමුත් දිගටම සංචාරය කරන්න. එවිට ඔබගේ ගමනේ සෑම පියවරක්ම මෙහෙය වන දිව්‍ය බලයක් ඔබව ආරක්ෂා කරනු ඇත. 🙏 ඔබටත් ඔබ සමග සංචාරය කරන ඔබේ ආදරණීය යන්ටත් බුදු සරණයි! පරිස්සමෙන් ඉන්න හදවතේ ගැඹුරුම තැන නැවතුණු සංචාරකයා ❤️😘🧔DAP
@unknown320e05
@unknown320e05 Жыл бұрын
Kaviyak wage
@VijithaNanayakkara-pm7qy
@VijithaNanayakkara-pm7qy Жыл бұрын
Harima lassana adereneeya comment ekak
@kavishkamadurangagunarathn9170
@kavishkamadurangagunarathn9170 Жыл бұрын
සංවර කතාබහක් සංවර රූපයක් කටහඬ හොද නීවීමක් පිංවත් පෙනුමක් ඉදිරි ගමන සාර්ථක වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔබට 🙏❤️
@sanuthakakumarage
@sanuthakakumarage Жыл бұрын
dinesh malli ubanam niyam yakkayek harima adambarai amila sewayak ratawenuwen karanne hatharadenatama rathnaththare pihitai thawa thawath watina de apita balanna gena enna 😊❤
@somalathahewage2252
@somalathahewage2252 10 ай бұрын
ඇත්තටම මල්ලි ඔයාට ගොඩාක් පින් මේවගේ සොදුරු තැන් වගෙම පූජනීය තැන් පෙන්වා අපි නොදුටු තැන් වගෙම නොදන්නා දේ පැහැදිලිකර දෙනවාට.
@dineshjayamanne
@dineshjayamanne Жыл бұрын
අදත් ලස්සනම රූප රචනාවක් ගෙනවට බොහොම පින් ඔයාලට 🙏 කන්ද බැහැගෙන එනකොට බල්ලෝ 2 මොකද උනේ, අන්තිමේදි දැක්කේ නෑ උන් දෙන්නා 😊
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
නුගේ වටෙන් පල්ලම් බැස්සා.. එයාලා කවුරු ගියත් ඔය රවුම යනවා කියලා නායක හාමුදුරුවන් කිව්වා.. ආයෙ දවසක ගියාම සුව දුක් බලන්නම්. සතුටුයි ඇත්තටම මෙහෙම අහපු එක ගැනත්
@dineshjayamanne
@dineshjayamanne Жыл бұрын
@@DineshAPathum හරිම සතුටුයි ❤️ අපිට යන්න බැරි තැන් ඔයාලා වෙහෙසක් වෙලා කට්ටක් කළා මේ කරන දෙයට. හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏💪🇱🇰
@wathsalafernando9757
@wathsalafernando9757 Жыл бұрын
ඔබෙ කතා විලාසය ටිකක් ජැක්සන් සර්ගෙ වගේ..❤... ආස හිතෙනවා කතා කරන විදිහට ..❤
@Iamyohanpathum
@Iamyohanpathum Жыл бұрын
විශේෂකාර්ය බලකායේ කියල හෙලිවුනාද මන්දා..!!😊❤❤
@PasinduLakshan-gp3dg
@PasinduLakshan-gp3dg Ай бұрын
Ek nm aththa
@nilakshikolambage9447
@nilakshikolambage9447 Жыл бұрын
පුලතිසි පුරවරය නොදුටු සහ නොසිතන මානයකින්..තවත් ඉතා සොදුරු සන්චාරයක් ❤️ හැමදාමත් වගේ අපේ ඉතිහාස කතා පුවත්, සිද්ධස්ථාන , සොබා දහමේ අපූරු නිමැවුම් රූප රචනාවකින් ගෙන එන්නට මේ දරන උත්සහයට ගොඩක් ස්තූති.. !! 🙏
@neetharanjani1692
@neetharanjani1692 Жыл бұрын
නුබලාගේ උත්සාහයට අප නය ගැතිවෙමු මේ වට්නාකම් කියා නිම කිරීමට නොහැක ස්තුති කිරීමට මා සන්තකයේ වචන නැත යෝද බලයෝද සව්‍ ය ලැබේවා තෙරැවන් සරනයි
@thiliniliyanage4089
@thiliniliyanage4089 Жыл бұрын
අර බලු යාලුවො දෙන්නට මොනාද උනේ 🙄 කොච්චර ලස්සන වීඩියෝ එකක්ද, හිත අතරමං උනා.. ඒ වගේම ඔයා මේ කරන සේවයට බොහොම පිං අයියා... ආදරෙයි ඔයාලා ඔක්කොටම.... මේ සුන්දර පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුන් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම් ප්‍රාර්ථනා කරනවා 😍😍😍😍
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ඒ දෙන්නා පහලට ආවා. ගොඩාක් ස්තූති
@madugamlath1317
@madugamlath1317 Жыл бұрын
වීඩියෝ නැත්නම් ඉතිං ගෙදර කෙනෙක් නෑ වගේ තමයි...පට්ට පාලුයි...😢❤❤
@deshithamadushan2209
@deshithamadushan2209 Жыл бұрын
අපූර්වතම ගමනාන්තයක් ❤️බලධාරීන්ගේ නෙත ගැටී අපේ අභිමානවත් ඉතිහාසය ඉදිරියටවත් ආරක්ෂා වේවා ! ස්තූතියි දිනේෂ් අයියේ 💚🙏
@piumikothalawala857
@piumikothalawala857 Жыл бұрын
අති සුන්දර ගමනාන්තයක් ❤️ "තිබුණ නම් සෙල්ලිපි රැකිලා කියවයි කවුරු හරි අනාගතයේදී" ස්තුතියි අයියෙ, ලොකුපිරිස් ඇතුලු හතර දෙනාටම.. සුබපැතුම් ❤️🤗🌿🌏
@mallikamanchanayakalagedon2691
@mallikamanchanayakalagedon2691 Жыл бұрын
🙏🙏
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
ජයරත්න පතිරආරච්චි මහතා සෙල්ලිපි කියවන්න දන්නවා!
@taroisl
@taroisl Жыл бұрын
අතරමගදී බලු පැටව් දෙන්නා ගමනට එකතු කරගත්ත විදිහ හරිම ආදරණීයයි💚💚💚
@udayafantasy7796
@udayafantasy7796 Жыл бұрын
අද නම් වීඩියෝ quality එක next level....👌❤️👌
@udithudith7185
@udithudith7185 Жыл бұрын
Lankawe soduru sancharakaya.. Jayawewaa ..Dine .. ❤️❤️
@chathuratharaka6475
@chathuratharaka6475 Жыл бұрын
සුන්දර ගමනාන්තයකට අපිවත් රැගෙන ගියාට 💚💕💚🌿❤💕🌿
@nisha8691
@nisha8691 Жыл бұрын
ලොක්ක❤ SF නේ......🥰🥰🥰 ....... මුලින්ම හිතුනේ ලකේගල video එකෙන්........🥰🥰🥰🥰🥰
@kavinduhansamal4151
@kavinduhansamal4151 Жыл бұрын
ලොකු පීරිස් නැත්තන් සමහරවිට දිනේශ් කෙනෙක් අපිට මුන නොගැසේවි ❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
මේකට හරි ලස්සන උත්තරයක් තියෙනවා. අනිවාර්යයෙන්ම අනාගතේ දවසක කියන්නම් ❤️🫡
@kavinduhansamal4151
@kavinduhansamal4151 Жыл бұрын
@@DineshAPathum ❤✨️
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
@@DineshAPathum බලන් ඉන්නවා අහන්න..🥺❤️
@ravindudilanjana1996
@ravindudilanjana1996 Жыл бұрын
Waiting
@chandupajayawardana1208
@chandupajayawardana1208 Жыл бұрын
මටත් හිතුනා කලින් දවසක් ❤️
@ravanking9865
@ravanking9865 Жыл бұрын
වෙනදා වගේම සුපිරිම වීඩීයො එකක්. ජයවේවා
@vinduindiwari1106
@vinduindiwari1106 Жыл бұрын
වෙනදා වගේම මාරම ලස්සන වීඩියෝ එකක්. හැම සංචාරයකටම වගේ දැන් නිහඬ වීරයා ලොකු පීරිස් එකතු වෙන එක නම් සතුටට කරුණක්... සොඳුරු සංචාරකතුමාට වගේම නිහඬ වීරයාටත් අනෙක් දෙන්නාටත් අනේකවාරයක් ස්තූති .... තෙරුවන් සරණයි සියළුම දෙනාට❤❤❤❤
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
Patta ලස්සනයි 👍👍
@ruchiranamalee5018
@ruchiranamalee5018 Жыл бұрын
දිනේෂ් ඔබට සහ සගයන්ටත් පින් .අපේ සිත් පිනෙව්වාට .කතා නොකරපු,කතා නොලියපු ,කලෙක ඉදන් ඔබේ vlogs බලපු මම ඔබට තෙරුවන් සරණ පතනව ඔබේ ඉදිරි ගමනට
@Samantha22973
@Samantha22973 Жыл бұрын
Beautiful story ......thanks a lot .....
@noorksa4466
@noorksa4466 Жыл бұрын
නාන්න යද්දි ගමේ කෙනෙක්ගෙන් අහල වතුරට බහින්න මොකද කිඹුල් ලෝ ඉන්න පුළුවන් එතැන් ගැඹුරු තැනක් වෙන්න පුළුවන් ඒක නිසා හරිම පරිස්සමෙන් මල්ලී ඔයට ගොඩක් පින් මේ වගේ තැන් අපිට බලන්න දෙනවට ❤❤
@harshanuwan692
@harshanuwan692 Жыл бұрын
වැඩේ සුපිරි....කැමරා ...කථනය...හරවත් තොරතුරු...සහකම්පනය සහිත...කාරුණික හදවත්....ගොඩක් ආසයි...ඔයාගේ වීඩියෝ බලන්න... ටෝ......ල 😂 දහස්වරයක් උඩට පහලට නැගපු මතක අලුත් උන.... respect
@wasanthakatukurunda5949
@wasanthakatukurunda5949 Жыл бұрын
Prof. Rajsomadeva has climbed the danigala and copied the rock inscriptions. He also thanked the you tubers for bringing this in to lime light. If and when these things finally scientifically read and understood, you contribution willbe appreciated much more than today the history will remember you for this video. Congrats for 100000 subscriptions. I am sure you wiil go a long way.
@gihansamaranayaka1461
@gihansamaranayaka1461 Жыл бұрын
lassana tanak ekka lassana vachana galapimak.😊💙
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අපිත් වසර හතරකට විතර කලින් ධානිගල නැග්ගා.. අර පිළිම වහන්සේ නැවත ප්‍රතිසංස්කරණය කරනව දැක්කමනමි මාරම සතූටක් ආවේ මල්ලි.. ♥️. මේතැන් ප්‍රසිද්ධ වෙන්න ඕන මිනිස්සු නිතර නිතර යනකොට නීති විරෝධී වැඩ කරන්න තියෙන හැකියාව ඇත්තටම අඩු වෙනවා.. පටිට ගමනක් ජය වේවා මල්ලී ♥️
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ගොඩාක් ස්තූති අයියේ.. ඒ වගේම සතුටු හිතුනා මටත් බුදු පිළිමය සංස්කරණය කරණ එක දැකලා. ඇත්තටම මිනිස්සු යන එක හොදයි. මම ඒ හේතුව නිසාමයි පෝයට කලින් මේ වීඩියෝ එජ දැම්මේ. මමත් පාර්ථනා කරණවා හොදක් වෙන්න කියලා..!!
@nimeshdilshan1366
@nimeshdilshan1366 Жыл бұрын
සුන්දර ගමනාන්තයක් .සුන්දර මනුස්සයෙක් . ලස්සනයි අයියා ❤️
@denethimesha6989
@denethimesha6989 Жыл бұрын
පිරිමියෙක්ට ඇබ්බැහි උන පලමු වතාව❤️ ජයවේවා දිනේශ් අයියා
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
අඩේ.. ස්තූති බං මල්ලි
@Egalitarianbeauty
@Egalitarianbeauty Жыл бұрын
මෙවැනි සොබාවික පරිසර සංචාරයන් ගැන සිංහලෙන් තියෙන අපි බලන එකම channel එක. තමන් ගැන නෙමේ Ordinance එක ගැන හිතලා video දර්ශන ලස්සනට කරන ඔබට ස්තුතියි. භාෂා භාවිතය සංවරයි. කියවිල්ල අඩුයි. බලන්නට ප්‍රියයි. Best of luck ❤ from 🇦🇺. 😊
@tharindudasun6323
@tharindudasun6323 Жыл бұрын
තවත් සුන්දරම සංචාරයක්...ජයවේවා දිනේශ් අයියේ ❤🍃
@koshilamadurangani236
@koshilamadurangani236 Жыл бұрын
ඒක නම් කියන්න බැරි තරම් සුන්දරයි.dry zone කියන්නෙම පිස්සුවක්.ලස්සනයි අයියෙ.ගොඩක් පින්
@bluee_3
@bluee_3 Жыл бұрын
හැමදාමත් වගේ සොදුරු සංචාරයක්.. ❤🤗දිනේෂ් අයියා ලොකුපිරිස් අයියා ඇතුලු හතර දෙනාටම බුදුසරණයි
@SampathRodrigo-kd6nd
@SampathRodrigo-kd6nd Жыл бұрын
හරිම ලස්සනයි හොඳට පැහැදිලි කරලා දෙනවා
@kinduliyanaarachchi4165
@kinduliyanaarachchi4165 Жыл бұрын
දිනේශ් කියන නම කවදාවත් නොමකේවි ඒ තරම් හදවතේ එකම සංචාරකයා ❤පරිස්සමට අයියේ ඔයාගේ හැම හීනයක්ම සාර්ථක වෙන්න ඕන ❤
@Atharaman-98
@Atharaman-98 Жыл бұрын
හම්බෙලා වචනයක් කතා කරන්න හීන දකින එකම මනුස්සයා DAP ❤️❤️ජයම වේවා අයියා...❤️❤️
@Realstart
@Realstart Жыл бұрын
Congrats on reaching 100k subscribers දිනේශ් සහෝදරයා.🔥🔥🔥
@asankasameera9398
@asankasameera9398 Жыл бұрын
අඩේ ඒක මරු. හන්තාන 100 පාරක් නැග්ග මට දානිගල ගුහාවට නම් යන්න බැ බඩ තඩි නිසා. මරු සුපිරි
@harshanuwan1679
@harshanuwan1679 Жыл бұрын
ඒක නම් මාරම මාර ලස්සනයි . වැදගත් දේ බොහොමයි. ඉතින් ස්තුති දිනේෂ් අයියෙ මේ දේවල් අපිත් එක්ක බෙදාගන්නවාට. ගොඩක් පිං ❤️❤️❤️❤️
@kaveesharanasinhe4242
@kaveesharanasinhe4242 4 ай бұрын
රාවනයන් විසු අඩවි මේවා
@chathilyeran
@chathilyeran Жыл бұрын
හෙට උදේ වෙද්දි 100K ගහයි නේහ්🥺♥️ Congratulations අයියා♥️🥰
@nilminisenevirathna4049
@nilminisenevirathna4049 Жыл бұрын
බොහොම ස්තුතියි. හරිම වටිනාකමක් ලබාදුන්නා ඔබ අපේ අභිමානවත් දේශයට.
@dasunigamage4625
@dasunigamage4625 Жыл бұрын
ඔන්න subscribers ලා 100k..my heartiest congratulations.... dinesh ඇතුලු කණ්ඩායමට...❤❤
@thilinachaturanga4120
@thilinachaturanga4120 Жыл бұрын
Aiya OYA MY FAVORITE ❤ සංචාරකයා ☘️
@asrs8786
@asrs8786 Жыл бұрын
බොසා ❤️✴
@chandasomabandara6431
@chandasomabandara6431 Жыл бұрын
ස්තුතියි 🙏
@renukapethumkarunarthna2953
@renukapethumkarunarthna2953 Жыл бұрын
ලංකාවේ තියන සුන්දරත්වය, සොබාදහමට ආදරේ කරන්න මිනිස්සුන්ට උගන්වන්න ලොකු හැකියාවක් වගේම අයියා මටනම් දැවැන්තයෙක්....❤ මාස තුන හතරක් වෙනවා චැනල් එක දැකලා... ගොඩක් විඩියෝ බැලුවා වින්දා ජිවිතේ ගෙදර ඉදන් වින්දා.... එකට අයියටත් අයියගේ team එකේ කට්ටියටත් බොහොම ස්තූතී අයියේ.... දිගටම සොදුරු මතකයන් ලියන්න අපි බලාගෙන ඉන්නවා.... මතක් නොකරම බැරි චරිතයක් Mr. පීරීස්...❤ හදවතේ සොදුරු සංචාරකයා....🖤🍃 (DAP)
@nikeshaladilshani156
@nikeshaladilshani156 Жыл бұрын
අරලගංවිල පාර ඇත්තටම ලස්සනයි මගේ ගම
@sdktoycollector
@sdktoycollector Жыл бұрын
සන්චාරයකට වඩා දෙයක් අයියා අපිට කියලා දෙනවා. .... නියමයි අයියා අපෙ රටෙ ලස්සන පෙන්නවට අයියට හා ඇතලු පිරිසට පින් .. ස්තූතියි ..😀😀😀💛
@SA-Studio1995
@SA-Studio1995 Жыл бұрын
Jaya veva ayye dinesh ayye ...👍👍👍
@indirakatugampola5752
@indirakatugampola5752 Жыл бұрын
මහසෙන් රජ කාලෙ අය වෙනටත් බැරි නෑ....පුරුදු පාරෙම අදත් යන්නෙ. ගමන් සගයන් සමග දිනේශ් ට ආසිරි පැතුම් . අනික් කාරණේ....අනේ අපේ ආදරණීය Art teachers , ප්රන්ශයේ ගුහා චිත්‍ර ගැන උගන්වන වෙලාවට syllabus එකේ නැති වුනත් 😢 , අර double periods වලින් එකක් අරන් මේ vedio එක පෙන්නන්න. හරිම වටී.
@jani17
@jani17 Жыл бұрын
Lassanai ape rata. Thank you all. Maga pennapu balu yaluwo dennatah istuti. Theruwan saranai to Dinesh and team
@tharush_D
@tharush_D Жыл бұрын
එක තත්පරයක්වත් skip නොකර බලන්න තරම් වටින දැනුමෙන් ද සුන්දරත්වයෙන්ද පිරුණ ලස්සන රූප රචනාවක්❤😇 බොහෝම පින් අපේ හිත පිනවනවාට දිනේෂ් අයියා ඇතුලු අනිත් අයියලා හැමෝටම🙏🏻😊
@aselagunathilaka
@aselagunathilaka Жыл бұрын
හදවතෙ සංචාරකයා ස්තුතියි ඔබට ❤❤❤❤
@sameeraprageeth9423
@sameeraprageeth9423 Жыл бұрын
අයුබෝවන් ඔබ දිනේශ්,සොඳුරු සංචාරකයා..❤❤
@ishii3532
@ishii3532 11 ай бұрын
පුදුම තරම් ලස්සනයි ජය වේවා..! ❤💚
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
ආයුබෝවන් ! 🙏 ස්භාදහම් මෑණියන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏 ස්භාදහමේ මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාද ආනුභාවය නිරතුරුවම ලැබේවා ! 🙏 දිනේෂ් පැතුම් ...💐 ලොකු පීරිස් ...💐 ඔයාලාට උතුම් තෙරුවන් සරණයි!🙏
@lilanipriyangika8687
@lilanipriyangika8687 Жыл бұрын
අදත් සුන්දරම ගමනාන්තයක් 👌👌👌👍👍👍💐💐💐💐
@SAVI_BOY
@SAVI_BOY Жыл бұрын
1 st comment එක මගෙන් ජය වේවා දිනේශ්
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 Жыл бұрын
සුපිරීයක්තමා🔥💪
@raweenchinthaka4298
@raweenchinthaka4298 Жыл бұрын
ඒ සුන්දරත්වය.😍😍 ගොඩාක් ස්තූතියි දිනේෂ් අයියේ මේ දේවල් අපිට දකින්ඩ සැලැස්සුවට.🙏🙏🙏
@ayanthamaduranga1927
@ayanthamaduranga1927 Жыл бұрын
Addict උනා බ්‍රෝ... ලොකු පිරිස්ටත් double salute 👏
@sarithsamarakoon6820
@sarithsamarakoon6820 Жыл бұрын
දිනේශ් කතා නොකරන කාලේ ඉදන් දිනේෂ් ගේ රසිකයෙක් වීම ගැන නිහතමානී ආඩම්බරයක් තියෙන්නේ 100k වලට සුබ පැතුම් තවත් ලස්සන වීඩියෝ එකක් ❤️❤️
@අනන්තඅවකාශය
@අනන්තඅවකාශය Жыл бұрын
ඇත්තටම.wow..MR දිනේශ්. ඔබගේ තවත් ලස්සනම රූප රචනාවක්.මට ඒ සංකේත දකින විට හිතෙන්නේ ඒ පිටසක්වල ජීවීන් ගේ අකූරුද කියල දානිගල පර්වතයේ පිහිටිම අනුව මට හිතෙනවා ඔවුන් ගේ නැවතුම් පොලක් ද කියලා.ස්තූතියි .ජය....
@shermilafdo7949
@shermilafdo7949 Жыл бұрын
තවත් සුන්දර මෙන්ම අපේ රටේ අපේ නෙත් නොදුටු තැනක්… මේ රටේ ප්‍රෞඩ ඉතිහාසය සැගවීලා නොයන්න මේ දරණ වෑයමට දෑත් එකතු කොට ආචාර කරනවා. පුතේ ඔබත් ඔබේ සගයින් වන ලොකු පීරීස් , සහන් සහ අනිත් පුතාලටත් යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. විනාශ කරපු සෙල්ලිපි දැක්කාම නම් දුකක් දැණුනා. ඉක්මනටම අනික් කන්දෙදී මුණගැහෙමු එතෙක් ඔබට සුභ ගමන්! තෙරැවණ් සරණයී! සියළු දෙවී රැකවරණයී!!!🙏🏽🙏🏽🙏🏽🙏🏽
@akilaviraj4387
@akilaviraj4387 Жыл бұрын
දිනේශ් ලොකුපිරිස් ඔයාලනම් මාරම වාසනාවන්තයි❤️
@krishanniroshan9336
@krishanniroshan9336 Жыл бұрын
හදවතේ සංචාරකයා 😍😍😍😍
@susanthaliyanage7072
@susanthaliyanage7072 Жыл бұрын
Duskara gamanak osse gos danigala sundarathwaya apita pennuwata Dinesh oba athulu siyaluma sagainta stuthiy.
@nethminamarasinghe4687
@nethminamarasinghe4687 Жыл бұрын
පිස්සුවක් මේකනම් හදවතේ සංචාරකතුමා ආදරෙයි ඔබට ❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
බෙහෙවින්ම ස්තූති
@prabhathjinadasa
@prabhathjinadasa Жыл бұрын
ඒක භාවනාවක් වගේ...
@hashenchamindu98
@hashenchamindu98 Жыл бұрын
තවත් සුන්දර ගමනාන්තයකට අපිව එක්කන් ගියාට අයියට ගොඩක් ස්තූතියි...ජයවේවා!😍❤️💯
@sachithdushyantha8761
@sachithdushyantha8761 Жыл бұрын
video එකක් දානකම් බලන් ඉන්න තරමට දැන් හුරුවෙලා.. ඒ තරම් ලස්සනයි වැඩසටහන් පෙළ
@pinky5958
@pinky5958 Жыл бұрын
"ආයුබෝවන් මම දිනේශ්.." ඒ හඬ ඇසෙනවාත් සමගම දිග හැරෙන රූප රචනාව භාවනාවකට සමවැදුනා සේ වින්දා. බොහෝම ස්තූතියි සොභාදහමේ සොඳුරු සංචාරකයාට. ඉතිං ආයුබෝවේවා ඔබට නැවත හමුවෙන තුරු ඉක්මනින්ම 🙏❤️
@Isuru2024
@Isuru2024 Жыл бұрын
සුන්දරත්වය අපේ රටේ අරන් අවාට ගොඩක් පින් අයියේ පරිස්සමෙන් ඔයලා ඔක්කොටම බුදු සරණයි
@krishanthadilip29
@krishanthadilip29 Жыл бұрын
අදත් නියම ගමනක් අය්යා 😍
@sasinduudara
@sasinduudara Жыл бұрын
වචනයේ පරිසමාප්තයෙන් මම දැකම සංචාරකයා ❤ මේ වගේ ලස්සන රූප රචනාවක් අපිට ගේනවට අයියට ගොඩක් ස්තූතියි ❤🙏
@samanbandara6261
@samanbandara6261 Жыл бұрын
තවත් සොදුරු ගමනාන්තයක් .....
@LahiruLakshithablablabla
@LahiruLakshithablablabla Жыл бұрын
"ආයූබෝවන් මම දිනේෂ්" ❤❤❤ ඒ වචන ටිකෙන්ම මාර ගැම්මක් එන්නේ දිනේෂ් අයියා.. ආදරෙයි..
@dhanushkakumara3189
@dhanushkakumara3189 Жыл бұрын
විඩියෝ එක එනකම් බලාගෙන හිටියේ..👊
@wasanthan.1423
@wasanthan.1423 Жыл бұрын
Thanks for showing us unseen Sri Lanka
@traveler900
@traveler900 Жыл бұрын
පින්.☘️☘️❤️❤️
@nethukiishinika2857
@nethukiishinika2857 Жыл бұрын
harima lassanayi vedeos tika,idiriyata yanna suba pathnawa.
@tharindujaythunga4982
@tharindujaythunga4982 Жыл бұрын
ල0කාව කියන්නෙ පුදුම ලස්සන රටක් සීතල ...රස්නය ......සවුම්‍ය ......මේ ඔක්කොම බොහොම කෙට් වෙලාවකින් අට්විදින්න පුළුවන් .බුදු සරනයි මල්ලි ඔයාල ඔක්කොටම .♥️♥️♥️♥️🙏🙏🙏🙏
@IrushkaNishan
@IrushkaNishan Жыл бұрын
එන්න දිනේශ් එක්ක...හිතට මාර feeling එකක් දැනෙන්නෙ ඒ වචන ටිකේ...💖💖
@chathuraprasad1690
@chathuraprasad1690 Жыл бұрын
KZbin එන්නේ දිනේෂ් ගේ video එකක් දාලාද බලන්න සිරාවටම ..ඒ තරම්ම.ඇබ්බැහි වෙලා❤
@rohanbuddika8659
@rohanbuddika8659 6 ай бұрын
නිහතමානීව අපේ රටේ දේ අගය කරමින් අපිව ලොව පුරාම ගෙනයන ඔබට නිදුක් නීරෝගී සුව ලැබේවා ජය වේවා
@gaya.lakshi
@gaya.lakshi Жыл бұрын
ආයූබෝවන් දිනේෂ් අයියේ...👏😍හැමදාමත් වගේ සොදුරු සංචාරයක්..❤💚 ලොකු පීරිස්, සහන් මල්ලී ඇතුලු කණ්ඩායටත් ,බව් යාලුවෝ දෙන්නටත් ආයූබෝවේවා..😍🍃🐶❤️
@Nishawithvideos
@Nishawithvideos Жыл бұрын
හැමදේම ලස්සනයි. හරිම ආඩම්බරයි මේව දකිද්දී. වෙන ලෝකෙක ඉන්නව වගේ දැනෙන්නේ. පව්නේ අනේ අර බල්ලො දෙන්නා. ඔයාල බැහැපු තැනින් එයාල ආවෙ නෑනේ. අතරමං වෙලාද දන්නේ නැහැ .
@pasindusda..6359
@pasindusda..6359 Жыл бұрын
හදවතේ සන්චාරකයා 💚😍
@thisarutheekshana42
@thisarutheekshana42 Жыл бұрын
මේකමරු අයියේ❤️❤️
@mihiranrandika007
@mihiranrandika007 Жыл бұрын
100K වලට සුබ පැතුම් අයියේ 🎉️❤️ දිනෙක ලංකාවම දන්න සොදුරු සංචාරකයෙක් වෙන්න සුබ පතනවා 🍃❤️
@tharushaheshan1630
@tharushaheshan1630 Жыл бұрын
"ආයුබෝවන් මම දෙනේෂ්" ඇහෙනකොට දැනෙන දේ විස්තර කරන්න වචන නෑ, මමත් මේ වගේ දවසක යනවමයි කියලා හිතාගෙන ඉන්නෙ, ජය වේවා අයියේ ඔයාට. ආසම කෙනෙක්❤
@ghost11969
@ghost11969 Жыл бұрын
ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි
@athuraliyaprabashith8979
@athuraliyaprabashith8979 Жыл бұрын
Adarei
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
දානිගල කන්ද තරණය |  Travel With Chatura
23:19
Travel With Chatura
Рет қаралды 141 М.