කෑවොත් කට කහන හබරල කොල සහ අල කොල අදුරගන්නෙ මෙහෙමයි | Ceylon agri | Episode 197-02

  Рет қаралды 19,945

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

Пікірлер: 46
@romeshlogan6118
@romeshlogan6118 3 жыл бұрын
Common name: Elephant ears / Giant taro Sinhala name: Habarala kola (හබරල කොල) Tamil name: Perunjchaembu (பெருஞ்சேம்பு) Scientific name: Alocasia macrorrhiza Vs Common name: Taro / Kalo Sinhala name: Kalu/Ala kola (කලු/අල කොල) Tamil name: Karu/Chaembu (கரு/சேம்பு) Scientific name: Colocasia esculenta Vs Common name: Arrow leaf elephant ear / American taro Sinhala name: Kiri ala (කිරි අල) Tamil name: Paal Chaembu (பால் சேம்பு) Scientific name: Xanthosoma sagittifolium
@chathurangarajapaksha1484
@chathurangarajapaksha1484 3 жыл бұрын
තිබුණ ලොකු ප්‍රශ්නයක්, ඔබතුමාට බොහොම ස්තුති !!
@LittleThings77
@LittleThings77 3 жыл бұрын
ගොඩක් වටිනවා! ගොඩක් ස්තුතියි ඔබතුමාට. අපේ කිරි අල පැල ඉත්තෑවෝ කනවා.
@ruwansampath4061
@ruwansampath4061 3 ай бұрын
බොහෝම පිං මහත්තයා...❤️❤️❤️
@sisirakamendra7328
@sisirakamendra7328 Жыл бұрын
Thankyou mama kalpana kara kara hitiye kamata ganna ala kola monavada kiyala dan dannava obatumata teruvan saranai
@gamayaqgamaya
@gamayaqgamaya Жыл бұрын
අහරයට ගන්නවා..දැනුත් කනගමන් ඉන්නෙ..
@simplelife9534
@simplelife9534 3 жыл бұрын
podi malberry palayaka ikmanata wadi paladawak ganna kappadu karana hati video ekak karanna
@shihana9450
@shihana9450 3 жыл бұрын
අපි පුංචි කාලෙ ගමේ අය හදිසියේ වැස්සොත් පිත්තත්එක්කම හබරල කොළයක් කපාගෙන කුඩයක් වගේ අල්ලගෙන යනවා. තෙමෙන්නේ නෑ.
@jagathlokuliyana468
@jagathlokuliyana468 3 жыл бұрын
මම ත් දැකලා තියෙනවා.
@simplelife9534
@simplelife9534 3 жыл бұрын
LIve programme ekak karamuko
@kavi3902
@kavi3902 2 жыл бұрын
Thank u so much.
@SW-pp1qh
@SW-pp1qh 3 жыл бұрын
Bohoma sththuthiyi
@seethamalanimuthukuda6437
@seethamalanimuthukuda6437 3 жыл бұрын
ස්තුතියි
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 3 жыл бұрын
පොත් කියවන්න කැමති අය එන්න.. kzbin.info/www/bejne/ZonOlnqKiJqFjMU
@simplelife9534
@simplelife9534 3 жыл бұрын
desala gahaka ala bahala kiyala hoya ganne kohomada
@mrithyunjayakirushanth3047
@mrithyunjayakirushanth3047 3 жыл бұрын
Obathumata boma sthuthi, obata pulluvannam mangos palathuru& pela gena video ekak dhaannako
@pushpalongisland9824
@pushpalongisland9824 3 жыл бұрын
Budusaranai
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 3 жыл бұрын
පොත් කියවන්න කැමති අය එන්න.. kzbin.info/www/bejne/ZonOlnqKiJqFjMU
@kalpanisandarenu6883
@kalpanisandarenu6883 2 жыл бұрын
Bihoma sthuthi sir
@mrithyunjayakirushanth3047
@mrithyunjayakirushanth3047 3 жыл бұрын
Obathumata pulluvannam matta pilithurak dennako ,durian gakin eladhawa ganna aniwaren gas dekak( 2 ) thiyannama onnatha,apitta thiyana idakada anuwa thani gahak hadha gana paladhawa ganna beridha.
@vishakawasala1737
@vishakawasala1737 Жыл бұрын
Welawata oya htiye
@nethmikaushalya1727
@nethmikaushalya1727 2 жыл бұрын
Habarala kola hoya ganna puluwan koi wage then walinda
@inranirupalata927
@inranirupalata927 3 жыл бұрын
Harema watenawa bohomath stute api mewaye vatena kamak nedana pavecceyata nogatte ai kiyala hwtedde dan hare kanagatuwakuth danenawa meva apA vel ain wala kuburu wala netara hadena koi taran watena awsada da kiyala hetadde
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 3 жыл бұрын
පොත් කියවන්න කැමති අය එන්න.. kzbin.info/www/bejne/ZonOlnqKiJqFjMU
@sasarenodekapumaranaya2069
@sasarenodekapumaranaya2069 2 жыл бұрын
Habarala kanawa.mokuth wenne ne.piththath kanawa.aleth kanawa.
@thushariwathsalaperera2161
@thushariwathsalaperera2161 6 ай бұрын
කලු හබරල බෙහෙත් වලට ගන්නවා ද
@janakasenarathna5813
@janakasenarathna5813 3 жыл бұрын
mewa kanne komada kiyala dennako
@dezoysah.annmolly7174
@dezoysah.annmolly7174 2 жыл бұрын
ඔබතුමාගේ දුරකථන අංකය දමන්න කරුණාකරල
@nelumperera7924
@nelumperera7924 3 жыл бұрын
🙏👍👍👍
@lmbdigitalprinter5199
@lmbdigitalprinter5199 9 ай бұрын
pitarata aya kanawa balanna
@SanjeewaShan-m3n
@SanjeewaShan-m3n 6 ай бұрын
Kiri ala kola kanawa neda
@සිජෙ.හසලක
@සිජෙ.හසලක 3 жыл бұрын
👍👍👍👍👍👍👍
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 3 жыл бұрын
පොත් කියවන්න කැමති අය එන්න.. kzbin.info/www/bejne/ZonOlnqKiJqFjMU
@Prasanna-f5t
@Prasanna-f5t 2 жыл бұрын
කිරි අල කොළ කනවා ද?.
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
Godakmvatinawa Buddha sarni!
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 3 жыл бұрын
පොත් කියවන්න කැමති අය එන්න.. kzbin.info/www/bejne/ZonOlnqKiJqFjMU
@kgskaushalya4898
@kgskaushalya4898 2 жыл бұрын
👍👍
@sampathhemamuni9487
@sampathhemamuni9487 3 жыл бұрын
ඔබතුමා වීඩියෝ එකේ අවසානෙට පෙන්නපු වෙල් අලකොල කියන එකද. අපි ඔය වගේ කලුපාට වෙල් අලකොල ගොබ ඇබුල උයල කනවනෙ.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
ඒ වගේ විසිතුරු පත්‍ර ශාක දැන් ඇවිත් තියනවා
@champaperera1794
@champaperera1794 3 жыл бұрын
Diya thippili kamata gannawada
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 3 жыл бұрын
පොත් කියවන්න කැමති අය එන්න.. kzbin.info/www/bejne/ZonOlnqKiJqFjMU
@chamathlal5580
@chamathlal5580 Жыл бұрын
කලු හබරල අලයක් හොයා ගන්න කෙනෙක් නැද්ද
@umayangaphone4296
@umayangaphone4296 2 жыл бұрын
පිටරටින් ගෙනාපු අල කොල එකත් කන්න පුලුවන් ඇති නේද, ඒ රටවල කනවත් ඇති
@nelumperera7924
@nelumperera7924 3 жыл бұрын
🌿🌿🌿🌿🌱🌱🌱🌿🌿
@kapilasandaruwan8240
@kapilasandaruwan8240 3 жыл бұрын
හබරල තියෙනවා කන ජාතියක්
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Rividina Arunella | 2018-12-09 | Rupavahini
19:46
Sri Lanka Rupavahini
Рет қаралды 35 М.
අල කොළ මාලුව - Episode 484 - Ala Kola Maaluwa
12:37
Anoma's Kitchen
Рет қаралды 132 М.
මල්බෙරි ගහ පිරෙන්න පලදාව ගන්න රහස | Mulbery | Episode 418 Ceylon Agri
6:12
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН