හත්ලිස් ඇදිරිය පමා කරමුද? සිංගප්පූරු කොළ කෑවොත් වෙන දේ |Multi-Vitamin Plant |Ceylon Agri| Epi.195

  Рет қаралды 495,576

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

Пікірлер: 545
@gnanaperera3137
@gnanaperera3137 2 жыл бұрын
කලවම් මැල්ලුමට යොදා ගන්නවා හරිම රසයි මෙතරම් ගුණ බව දැනගන හිටියේ නෑ වත්තේ වවා තියෙනවා ස්තුතියි ඔබතුමාට.
@erindslive818
@erindslive818 Жыл бұрын
Thanks for you❤❤❤
@SaumyaPriyangani
@SaumyaPriyangani 8 ай бұрын
,අපි ම්‍රේ මැල්ලුම කනවා හරිම රසවත් මේතරම් ගුණ බව දැනගන්නට ලැබුණේ ඔබ තුමාගේන් අපිව මේහේම දැනූවත් කරනවාට ස්තුතිය
@karufernando6484
@karufernando6484 Жыл бұрын
දුර්ලබ සාක ගැන අපිව දැනුවත් කිරිම ගැන ඔබට පින්.
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 3 жыл бұрын
මම කලවම් මැල්ලුම් හදද්දී මේ සිංගප්පූරැ කොළ අනිවාර්යයෙන් දානවා..ඒ කොළ ඒ තරමට හරිම රසයි..තව කරවල තෙල් දානකොට මේ කොළ ටිකක් කඩා ඒ බැදුමට දානවා...රස දැනුනට ගුණ අදයි දැනගත්තේ..👍👍👍 ඔබතුමාට පිං..❤️❤️❤️❤️❤️🙏🙏🙏
@dewminiupeksha6177
@dewminiupeksha6177 2 жыл бұрын
මම අනිවාර්යෙන් ම මැල්ලුමට එකතු කරගන්නව. ඒත් මේවගේ ගුණ දැන් ගත්තෙ ඔබතුමාගෙන්. ගොඩාක් ස්තූතියි ඔබතුමාට.
@chandimalwaththa3268
@chandimalwaththa3268 3 жыл бұрын
මෙච්චර වටින ගුනදෙයක් කියල දැනන් හිටියෙනැ.ඉස්සර හොදට මැල්ලුම් කකා ඉදල නැවත්තුවා කන්න හොදනැ කියල කතාවක් ඇවිත්. දැන් පැලයක් හිටවගන්න ඕනි.ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට.
@preethigunathilake6146
@preethigunathilake6146 7 ай бұрын
Ow..පිළිකා හැදෙනවා, කන්න එපා කියලා රාවයක් ගියා..අනේ මන්ද ඇත්ත මොකක්ද කියලා .
@apld4866
@apld4866 2 ай бұрын
​@@preethigunathilake6146ඒක බොරුවක්.
@aradhanaks672
@aradhanaks672 3 жыл бұрын
ජපන් බටු කොල මලවලා හරිම රසයි තොරතුරු කිවාට ඔබතුමාට ගොඩාක් පින් තෙරුවන් සරණයි
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
හරීම රසයි, සවදයි මේ මැල්ලුම. බොහෝම ඉස්තූතියි. ❤
@sagarikahewaveera215
@sagarikahewaveera215 2 жыл бұрын
පොල් සම්බලයට මේ කොල දාල තෙම්පරාදු කරල පට්ට රසයි..
@niranjalapriyadarshani3945
@niranjalapriyadarshani3945 3 жыл бұрын
අපේ ගෙවල්වල අවුරුදු 60ක් විතර කාලයක් තිස්සේ මේ ගස් තියෙන්නේ.... පුදුම රසක් තිබෙන්නේ මැල්ලුම.. වවලා තියෙන්නේ.. මේ තරම් ගුණ. දන්නේ. ඔබ තුමා කීවට පස්සේ.. දැන් තවත් වවන්න හිතෙනවා.... බොහොම. ස්තුතියි.. බුදුසරණයි.!!🙏
@trincobanda8704
@trincobanda8704 2 жыл бұрын
මටත් ලබාගන්න පුලුවන්ද ඇට හරි පැලයක් හරි....
@engr.ziyana.hameed1421
@engr.ziyana.hameed1421 7 ай бұрын
පොඩි කාලේ කාපු මේ මැල්ලුම යලි මතක් කර දුන්නට ස්තුතියි, ඉස්සර මුස්ලිම් මිනිස්සු රාමසාන් නෝම්බි 16 දී කොළ වර්ග 16ක්‌ එකට දමා මැල්ලුමක් හදන සිරිතක් තිබුනා, එවකට මම වත්තට ගිහින් ජපන් බටු පැෂන් දළු ඇතුළුව කොළ වර්ග 16ම කපාගෙන එවිත් දෙනවා. ඔබතුමා අද ලබාදුන්න තොරතුරු අතර ඉතා වටිනා එකක් තමයි, පල කරපු ගමන් වතුර දාන්න එපා කියපු ඒක, මෙය මමද ඇතුළුව බොහෝ දෙනනෙක් කරන වරදකි. ඔබ‍ට අල්ලාහ් ගේ ආශීර්වාදය ලැබේවා ස්තුතියි.
@nilminisenanayake3164
@nilminisenanayake3164 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට අපිව දැනුවත් කළාට !
@theresegomez3392
@theresegomez3392 Жыл бұрын
හරි වැදගත් ගසගැන හඳුන්වා දෙන කරුණු,ස්වාභාවික පැලයක්,ගොඩක් ස්තූතියි
@සත්ය-ව6ඟ
@සත්ය-ව6ඟ 2 жыл бұрын
ඔවැනි බොහෝ වට්නා බෝග වර්ග පිළිකා කාරක සාක ලෙස හදුන්වා දීමේ ව්‍යාපාර පවතිනව .එයටත් ව්සදුම් ලෙස යමක් සදහන් කළා නම් හොදයි .
@slmixproductions1795
@slmixproductions1795 3 жыл бұрын
මම පොඩිකාලෙ මේවගෙ ගෙඩිත් උයල කාල තියෙනව.අපේ ආච්චි මේව පුදුම රසකට හඩනව.කණගාටුවට කරුන තමයි ගොඩක් අය දන්නෙ නෑ මේ ශාකය මොකක්ද කියලවත්.කපල විනාශ කරල දානව.ඇත්තටම මා කුඩාකල මේ ශාකය අපේ මහගෙදර තිබුන.දැක්කමත් හිත පිරෙනව.ගොඩක් පින් මේ වගේ දේවල් කියල දෙනවට...
@appkappk5531
@appkappk5531 3 жыл бұрын
ආසාවෙන් කෑවට අදයි ගුන දැනගත්තෙ .ස්තූතියි ඔබතුමාට .
@chamilanipriyadarshani6157
@chamilanipriyadarshani6157 Жыл бұрын
ආසාවෙන් කෑවට අද තමා ගුණය ගැන දැනගත්තේ
@siranibaby2437
@siranibaby2437 3 жыл бұрын
අපේ වත්තේ හරියට තියෙනව මෙච්චර වටින සාකයක් කියලා දැනන් හිටියේ නැහැ හරිම වැදගත් විඩීයෝ එකක් ඔබට ස්තූතියි
@trincobanda8704
@trincobanda8704 2 жыл бұрын
මටත් ලබාගන්න පුලුවන්ද ඇට හරි පැලයක් හරි....
@nalinariyarathana4119
@nalinariyarathana4119 3 жыл бұрын
මේවා මැල්ලුමයි.. පරිප්පු හොද්දයි.. කරවල බැදලා තිබ්බම මරු 🍛♥️🤗
@සිංහලකලාවරැකගමු
@සිංහලකලාවරැකගමු 3 жыл бұрын
පට්ට රහක් තමයි
@sajeesajee3087
@sajeesajee3087 2 жыл бұрын
අද අපේ ගෙදර මේ ජාති තුනම හැදුවා පරිප්පු ..හාල්මැස්සන් බැදුම් ..ජපන් මුරුංගා මැල්ලුම්
@jeni6757
@jeni6757 2 жыл бұрын
ලංකාවෙදි,මම,නිතර,හදනව,
@sachiniumesha9095
@sachiniumesha9095 2 жыл бұрын
Karawala kohomada badinne ane....
@pansilupansilu1303
@pansilupansilu1303 Жыл бұрын
👍👍👍👍
@DammikaDamminda
@DammikaDamminda 3 ай бұрын
සොබාදහම සමග ජිවත්වන ඔබ තුමන්ලාහට ගෞරව නිය ස්තුතිය පුදකරමි..🙏🙏
@niranjalamanel569
@niranjalamanel569 3 жыл бұрын
මම හරිම ආසාවෙන් කෑමට ගන්න මැල්ලුමක් රසම නිසා කනව ගුණාත්මක බව මෙතරම් දැනන් හිටියේ නැහැ ස්තූතියි දැනුවත් කලාට 👍👍
@inokadamayanthimorayas8155
@inokadamayanthimorayas8155 3 жыл бұрын
මමත්
@sujeewafernando421
@sujeewafernando421 3 жыл бұрын
මට පැලයක් ගන්න පුලුවන්ද
@trincobanda8704
@trincobanda8704 2 жыл бұрын
මටත් ලබාගන්න පුලුවන්ද ඇට හරි පැලයක් හරි....
@disnajayatissa9676
@disnajayatissa9676 3 жыл бұрын
හරිම ආසා මැල්ලුමක් . නිතරම හදනවා. පහසුවෙන් හැදෙනවා.
@sudeshpriyantha5051
@sudeshpriyantha5051 3 жыл бұрын
ස්තුතියි .අපට අගයක් නැති දෙවල් අගය කරලා හදුන්වා දෙනවාට.පිලිකා කාරකයක් කියා කලින් රාවයක් ගිය නිසා කෑවේ නෑ.
@isharapiyarathne400
@isharapiyarathne400 2 жыл бұрын
මෙච්චර වටිනවා කියලා දන්නෙ අදයි ගොඩක් වටිනවා ❤️🙏 ස්තූතියි ❤️🙏
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට අපිව දැනුවත් කලාට. බුදුසරණයි 🌹🙏❤. මැදපෙරදිග සිට
@sheltonperera1562
@sheltonperera1562 3 жыл бұрын
ආයුරුවේදයේ හොද ඖෂධීය මැල්ලුමක් මේක. ගොඩක් ගුණයි. ස්තූතියි ගොඩක් ඔබතුමාට!
@kumarimudalige243
@kumarimudalige243 3 жыл бұрын
Thankyou somuch
@jayanthikumari1168
@jayanthikumari1168 3 жыл бұрын
Ou අපේ ගෙදර තියනවා
@sriyaranaweera
@sriyaranaweera Ай бұрын
ඉතාම වටිනා සේවයක්, බොහොම ස්තූතියි. දීර්ගායු වේවා !.
@susanthaliyanage7072
@susanthaliyanage7072 3 жыл бұрын
දැනුවත් කලාට බොහොම ස්තූතියි. ඔබතුමාට නිරෝගී සුව ලැබේවා.
@mutukudagamini8774
@mutukudagamini8774 2 жыл бұрын
මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන ඔබ තුමාට පින්
@geethanikariyawasam8989
@geethanikariyawasam8989 3 жыл бұрын
බොහොම ස්තුතිය ,ඔබතුමා ගේ දැනුවත් කිරීමට .අපි කියන්නේ සිංගප්පූරු කොළ කියා .මේ කොළමැල්ලුම් හා කැඳ සඳහා ද යොදා ගන්නා නමුත් එහි ගෙඩි නම් ආහාරයට ගෙන නෑ.අප කුඩා කාලයේ වැලිකොස් ඇටවලට මේ කොළ දමා අම්මා මැල්ලුමක් හදනවා.හරිම රසයි.සෙමසහිත කැස්සට මේ කොළ ගුණ බව අසා තිබෙනවා .
@anomapriyangani8910
@anomapriyangani8910 6 ай бұрын
මේ කොළ අපේ ගෙවත්තේ තියනවා හරිම රසයි. ගුණ ගොඩක් ඇති බව දැනගත්තේ අද තමයි ඔබ තුමාට පින් .මඤ්ඤොක්කා කොළ මැල්ලුම හදන විදියට වංගෙඩිය කොටලා පොල් ටිකක් කලවම් කර තෙල් ටිකක් දමා මලවා ගන්න හරිම රසයි.💐🙏👍💐🙏👍
@madhusamindi3750
@madhusamindi3750 3 жыл бұрын
මේ මැල්ලුම හරිම රසයි
@pushpamadu9408
@pushpamadu9408 13 күн бұрын
මගෙ ඉඩමෙ ගොඩක් තියනව මම ලංකාවට ගිහම හැමදෙම කනව❤ බුදු සරණයි ඔබ තුමට
@sunmax8523
@sunmax8523 3 жыл бұрын
අපි අාසාවෙන් කාපු කොල මැල්ලුමක් පසුකාලිනව මත නිසා මෙය අාහාරයට ගැනිමෙන් මිදුනා ෴පැහැදිලිකල ඔබට ස්තුතියි
@radikarunathilaka3565
@radikarunathilaka3565 3 жыл бұрын
මමනම් හරිම ආස මැල්ලුමක් ..හරිම රසයි..ජපන් බටු මැල්ලුම මැලෙව්වාම ලස්සන කොල පාටක් තියෙන්නේ .ගොඩාක් අය හදුනන්නෙ නැහැ ..ඇත්ත ඔබ තුමා කියන්නෙ..ගොඩාක් වටිනා වීඩියෝ වක්..🙏🙏
@trincobanda8704
@trincobanda8704 2 жыл бұрын
මටත් ලබාගන්න පුලුවන්ද ඇට හරි පැලයක් හරි....
@radikarunathilaka3565
@radikarunathilaka3565 7 ай бұрын
...​@@trincobanda8704.අනෙ මම ලන්කාවෙ නෙවෙයි ඉන්නෙ ..ඔව ඔනි තරම් කැලේ හැදෙනව...වැටවල් අයිනෙ.හොයාගන්න අමාරු නැහැ
@niroshajeewanthi6646
@niroshajeewanthi6646 3 жыл бұрын
කියලා දුන්නට ගොඩක් පින්. නොදන්නා කම නිසා ගොඩක් අය කන්නේ නැහැ.
@arunajayawardana7089
@arunajayawardana7089 3 жыл бұрын
වටිනවා.හොඳ පැහැදිලි කිරීමක්.
@nishanthinishinthi2404
@nishanthinishinthi2404 3 жыл бұрын
මං ගොඩක් අසාවෙන් හදල කනවා මේ කොළ අපේ පැත්තේ කියන්නේ රෝස මුරුංග කියලා මේ ගෙඩිත් පරිප්පු දාලා උයලා කනවා මේවා ගුණ වගේම හරිම රසයි
@bulathsinghalaarachchigedh4329
@bulathsinghalaarachchigedh4329 3 жыл бұрын
අනිවාරයෙන්ම ඔබතුමා කියපු කතා සහතික ඇත්ත මම මැලේසියාවේ ඉන්නේ ෆුඩ් සිටි වල විකුණන තියලා තියෙනවා ගොඩක් වටිනා saakayak මේවා වගා කරනවා ගොඩාක් මේ රටේ
@welgamageirangani417
@welgamageirangani417 3 жыл бұрын
මේක සිංගප්පූරුවේ කෑමට ගන්නවා.මේ කොළ අතින් හීනියට කඩලා,බිත්තර දාලා ඔම්ලට් හදනවා.මම හදලා තියෙනවා .කාලා තියෙනවා . මේවායේ දලු ඩෙවල් දානවා,රටකජු දාලා . හරිම රසයි. සිංගප්පූරුවේ වෙඩින් කෑම මේසවල මේක අනිවාර්යයෙන් තියෙනවා .එහෙ මළ ගෙවල්වල බුෆේ තියෙනවා .අපේ වාගේ තමයි. එන හැමෝටම කන්න දෙනවා. මම අවුරුදු 4ක් හිටියා . ඒ අත්දෑකීම මට තියෙනවා .
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
isthuthi adahas dekkuwata.
@jrajhrajakaruna9168
@jrajhrajakaruna9168 7 ай бұрын
When l was in sri lanka l had eaten that, it's very delicious (kola malluma)
@PriyanthaKumari-i7m
@PriyanthaKumari-i7m Ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට මේ ගැන පැහැදිලි කළාට ❤🎉
@samudragangani763
@samudragangani763 3 жыл бұрын
බොහොම ස්තුති මහත්මයා.දැකලා තියනවා.මෙතරම් වටිනවා කියලා දන්නැහැ.
@achiniachini3562
@achiniachini3562 2 жыл бұрын
ආඩි කොල හරිම රසයි........ වවලා තියනවා.... ස්තුතියි ඔබ තුමාට වැඩි යමක් කියා දුන්නට ❤️❤️
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 3 жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට, අපි ජපන් බටු කොළ නිතරම සම්බෝල යක් හැටියට ආහාර යට ගන්නවා හරිම රසවත් . ඒ
@trincobanda8704
@trincobanda8704 2 жыл бұрын
මටත් ලබාගන්න පුලුවන්ද ඇට හරි පැලයක් හරි....
@KRHemachandra
@KRHemachandra 6 ай бұрын
හාල්මැස්සන් සමග මෙම ගසේ කොල තෙම්පරාදු කරල කාල බලන්න හරිම රසයි ඒ වගේම ගුනයි මතක්කර දුන්නට ස්තූතියි ඔබ තමාට
@himalipradeepa5592
@himalipradeepa5592 3 жыл бұрын
මාත් කලවම්පලා වලට ගන්නවා.මෙච්චර් ගුනදයකයි කියලා දැනුවත් වෙලා හිටියෙ නැ ඔබ තුමාට ගොඩක් ස්තුතියි .තෙරුවන් සරනයි
@chandradk8578
@chandradk8578 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබ තුමාට බුදු සරණයි
@kingskumarasinghekumarasin7111
@kingskumarasinghekumarasin7111 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරිමක් ..ගොඩක්.වටිනවා ...
@erangamadujeewani2018
@erangamadujeewani2018 3 жыл бұрын
ගුණයි කියලා අදයි දන්නේ . රස නිසයි මැල්ලුම් කෑවේ. දැක්කොත් කඩන් ඇවිත් මැල්ලුම් හදනවා. ස්තුතියි ඔබ‍ට. ❤❤❤
@කවිමල්පියලි
@කවිමල්පියලි 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තූතියි..දීර්ඝායු වේවා...🙏 ඔබේ දැනුම ගැන පුදුමාකාර සතුටක් දැනෙනවා.. ගැට තුබ ගැනත් කියා දෙන්න කෝ
@anuanu5662
@anuanu5662 3 жыл бұрын
මේ ජපන් බටු කොළ සිංගප්පුරුවේ විශේෂයි. මම දැනට අවුරුදු 7 සිංගප්පුරුවේ වැඩ කරනවා මේ අයට මේ කොළ හරිම වටිනවා. 👍🙏🙏🙏
@mapalagamakarunarathna3674
@mapalagamakarunarathna3674 3 жыл бұрын
හොඳ දැනුවත් කිරීමක්. ඔබතුමාට බොහොම ස්තුතියි. සිංගප්පූරු ගහ ඔය තරම් වටිනා ශාකයක් බව අප දැනගෙන හිටියේ නෑ.
@chandrikakumari3406
@chandrikakumari3406 3 жыл бұрын
Math singapore hitiya
@nadisusanthi7616
@nadisusanthi7616 2 жыл бұрын
ඒක වෙන්න ඇතිබ් අපේ පැත්තෙ කියන්නෙත් මේ කොල වලට සිංගප්පුරු කොල කොල කියලා
@HemaliDammika
@HemaliDammika 16 күн бұрын
මේ කොල විතරක්මලවල හරිම රසයි.කරවල එක්ක එකට දාල තෙල්දාලත් කෑමට ගන්න පුලුවන්
@swarnamalifernando2333
@swarnamalifernando2333 2 жыл бұрын
Ceylon Agri ,,,,Thank You so much මගේ ගෙදර ත් තියෙනවා ..හුගක් දෙනෙක් මගෙන් කොල ගෙනියනවා.
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
🙏
@hasanalsharji961
@hasanalsharji961 3 жыл бұрын
ඔයා කොළ නම් මන් ගොඩක් ආසයි malwla කනවා බුදුසරණයි ඔබ තුමාට
@SusilaPremalatha
@SusilaPremalatha Ай бұрын
Japan batu. Awrudu hathalihak. Vithara. Kawa harimarasai. Mama. Hugak. Kolawarga. Kana. Kenek. Ath mage as. Penimanam. Durwalai
@anthonybalachandra6862
@anthonybalachandra6862 2 жыл бұрын
ඔබ‍ට බොහොම ස්තුතියි! කාලීන ඉතා වැදගත් සේවයක් ඔබතුමා ඉටු කරනවා. ජයවේවා!.
@punniyabalagalla4595
@punniyabalagalla4595 2 ай бұрын
එක කාලයක මේ ජපන් බටු සාකයෙන් පිලිකා හැදෙනවා කියලා ප්‍රචාරයක් යැවුවා. මිනිසු බය උනා කන්නත්. විටින් විට එන මේ බොරු ප්‍රචාරය ගැන සිහිබුද්දියෙන් ඉන්න ඕනි. එයාලගේ yati💐අරමුණු වෙනත් එකක්. බොහොම පිං දැනුවත් කරනවාට
@nimanthiweronika6824
@nimanthiweronika6824 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට👌
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Жыл бұрын
ඔබතුමා හරියටම හරි. බොහෝ ම රසයි. ලමයි නමි කන්න හොරයි. ගුණය ගැන නොදන්නා කමනෙ. මම සමහර වෙලාවට කොළ හීනියට ලියලා ලූනූ ,ඇඹුල් දාලා , රතුළුනූ ලියලා දාලා කනවා.
@sanathpalihakkara2915
@sanathpalihakkara2915 3 жыл бұрын
ඹබතුමාට බෙහෙවින් ස්තුතියි. මෙවැනි වටිනා දැනට අප සමාජයේන් අත් හැර දමා ඇති නව පරපුර නොදන්නා දේ පිළිබඳ ව දැනුවත් කිරීමෙන්
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
isthuthi
@thilankadinesh6591
@thilankadinesh6591 3 жыл бұрын
Danuwarh කලාට ස්තුතියි අපේ වත්තේ ගොඩක් වවලා තියෙන්නේ එත් අපි කන්නේ නැහැ පිං දැනුවත් කලාට අද ඉදන් කනවා තෙරුවන් සරණයි
@rathnaseethadias6494
@rathnaseethadias6494 6 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි පුන්චි කාලෙ අපි මේවා ගෙඩි එලබටු වගේ උයල කාල තියෙනව නමුත් මේ තරම් ප්‍රයොජනවත් ශාකය ක් බව දන්නෙ නැහැ කොල මැල්ලුම් කනව
@nathalijulen3297
@nathalijulen3297 5 ай бұрын
බොහෝම ස්තුතියි 🙏 🌹 ❤ ඉතා වැදගත් වටිනා වීඩියෝ එකක්. ජය වේවා 🙏 🌹 ❤
@ramanipahalagamaarachchi6226
@ramanipahalagamaarachchi6226 Ай бұрын
ස්තුතියි ඔබතුමා ට 🎉❤❤
@deepakulatunga9196
@deepakulatunga9196 2 жыл бұрын
මගේ ආච්චිඅම්මා පිලිකාවක් හැදිලා නැතිවුනෙ අවු40 ට කලින් එයා මම පොඩි කාලෙ කිව්වා මේ කොල කන්න එපා කියලා මහරගම පිලිකා රෝහලේදි දැනුවත් වුනා කියලා...එයත් ඒවා එයාලා පොඩිකාලෙ ඉදන් කෑමට ගත්තා ලු....මට මතකයි අපේ වත්තෙ ආච්චි හිටවලාම තිබ්බා ....😥😥😥එහි සත්‍ය අසත්‍ය තාව පැහැදිලි කරන්න
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 7 ай бұрын
රෝහල්වල ගොඩක් ගුණ අගුණ කරල කියන්නේ මේ කොළවර්ග ඉතා ගුණයි.
@lgliyangilg1140
@lgliyangilg1140 3 жыл бұрын
,මගේ ප්‍රියතම මැල්ලුමක් එත් එතරමි ගුණාත්මක බවක් දැනන් හිටියේ නැ ස්තුතියි ඔබතුමාට
@ru49898
@ru49898 2 жыл бұрын
රම්පෙ විශ නැහැ..පැල කරලා තියෙන තැන අනුව තමයි ඒක විසසහිත වන්නෙ..ඕන විසත් ඒ ගස උරා ගන්නවා.පෝච්චියක ඉන්දලා පරිභෝජනය ට ගන්න..රෙදිසෝදන නාන වතුර යන තැන්වල ඉන්දලා කන්න හොඳ නැැහැ
@hemapalamanathunga4094
@hemapalamanathunga4094 Жыл бұрын
කෝප්ප කොළ ශාඛය ගැනත් වීඩියෝවක් බලාපොරොත්ත‌ු වෙමි. බොහොම ස්තූතියි.
@TeknikaSusmitha-hw1io
@TeknikaSusmitha-hw1io 7 ай бұрын
මම .මේවා...ගොඩක් ..වවාගෙනතීයේනවා..හරි ම රසයි... බත්.ගොඩක් කන්න පුලුවන්
@kumudunipriyangika659
@kumudunipriyangika659 3 жыл бұрын
අපි කියන්නේ තව්සි කොල කියලා.. හරිම රසයි..
@senkadagalasenkadahala1020
@senkadagalasenkadahala1020 Жыл бұрын
ගොඩක් ඉස්තූතියි දැනුවත් කරාට.❤️🙏
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
aththatama me tharam gunayak thiyenawa kiyala denne ne.rasa nisa kewa.denuwath karata oba thumata bohoma sthuthi
@rupasingha7816
@rupasingha7816 6 ай бұрын
ගොඩක් හොදයි... පලකිරීම අගය කරමි බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට...ඔබ තුමාට.
@kanankegedaraabesinha7277
@kanankegedaraabesinha7277 2 жыл бұрын
අපෙ වත්තෙ තියෙනවා .නමුත් අපි ගැන ගැන දැනගත්තෙ අද ඔබ තැමාට ස්තැතියි .තෙරැවන් සරනයි දිර්ගායු වෙිවා
@Supun-p4u
@Supun-p4u 3 ай бұрын
අපේ ගෙදර ගොඩක් තියනවා. දඩු පැලවෙනවා. මම වැට වගේ දිගටම හිටවලා තියනවා. සුමානයට දෙපාරක් මැල්ලුම් හදනවා. හරිම රහයි.
@ramyapriyadharshani7413
@ramyapriyadharshani7413 3 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට!
@kankanamalageananda9447
@kankanamalageananda9447 2 жыл бұрын
ස්තුති ඔබ තුමාට 🙏👍❤️ආයුබෝවන්
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
ඇත්තටම මේ මහත්මයා කියන කතාව සත්‍ය ඇත්තක් මොකද මම මැලේසියාවේ ඉන්නේ දැන් අවුරුදු හතක් තිස්සේ මෙය මැලේසියාවේ සුපර් මාකට් වල පුදුම විදියට අලෙවි වෙනවා ඒ වගේම මේවා අක්කර ගණන් වවනවා පුදුම ඉල්ලුමක් තියෙන්නෙ මේ ශාකයට අපේ ලංකාවේ මිනිස්සුන්ට මේවා අගේ නැහැ මෙයින් මිටියත් අතට අහුවෙන මිටියක් මැලේසියාවේ විකිණෙන්නේ ලංකාවේ මුදලින් රුපියල් 850ක් විතර වෙනවා මෙය හොඳ කෑමක්❤️❤️❤️❤️❤️❤️👍
@yasisameer4441
@yasisameer4441 3 жыл бұрын
Sriyani wijesekara Theruwan saranai! Oba thumata bohoma pin.
@adreenfrancke241
@adreenfrancke241 2 жыл бұрын
Thank you for the explanation of this tree.🙏🙏🙏🙏
@dinu3693
@dinu3693 3 жыл бұрын
අපේ පැත්තෙ කියන්නෙ කොස් ඇට පළා කියලා .... මමත් හරිම ආසයි මේ මැල්ලුම් වලට...... අපෙ අම්මා තමයි අපිට කන්න පුරුදු කලේ..... ඒත් අපෙ husband ගෙ ගමේ මේවා වැඩිය ගනන් ගන්නෑ කන්නෑ.... මම හොය හොයා කනවා.....
@ranjanijayacody
@ranjanijayacody 3 ай бұрын
මමත් හරිම ආස දෙයක් තමා.කෑගල්ල පැත්තෙ ආඪි ගස් කියල කියන්නෙ .මම දැන් අනුරාධපුරයේ පදිංචි වෙලා ඉන්නෙ.මෙහෙත් මම ඇට ගෙනත් බෝකරගත්තා.
@shyamalidilrukshijayamaha1588
@shyamalidilrukshijayamaha1588 3 жыл бұрын
බොහොම ස්තුති දැනුවත් කලාට👍
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 Жыл бұрын
Much obliged .theruwan saranai
@thusharirathnayaka7022
@thusharirathnayaka7022 2 жыл бұрын
Math harima asai me kola mellum knna mechchra gunai kiyla denan hitiye ne godak sthuthi kiyla dunna karunu walata..
@subashinimendis6670
@subashinimendis6670 Жыл бұрын
අපේ ගෙදරත් තියෙනවා .පොල් දාලා මලවලා ගත්තම මාරම රසයි.
@lakshmankumarathunge8187
@lakshmankumarathunge8187 7 ай бұрын
තියෙනවනෙ ගෙදර...හරිම වටිනවා දැනුවත් කිරීම
@nilaniwijisekara4757
@nilaniwijisekara4757 3 жыл бұрын
මම නම් කනවා දැක්කොත් කොහොම හරි කඩන් එනවා මාරම රසයි
@damayanthirajanayake3812
@damayanthirajanayake3812 3 жыл бұрын
මගේ ගේ වටේම හිටවලා කෑමට ගන්නවා.ඒ ත්.......මේ තරම්ම වටින බව දැන සිටියේ නැහැ. ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා.
@shanthisha4628
@shanthisha4628 3 жыл бұрын
obathumata...godak...pen..obatadeerga..ausalabewa..budusaranai..mamakuwat
@sandraperera6126
@sandraperera6126 2 жыл бұрын
Atthtama godak pin api nodanna dawal danuwat karanawata watina voice eakak 🙏
@nadeshalakmali9699
@nadeshalakmali9699 3 жыл бұрын
කාලයක් මේ කොල කන්න එපා කියලා රාවයක් ගියා නේද.ඒ උනාට අපිනම් මේ කොල හරිම කැමැත්තෙන් අහාරයට ගත්තෙ.පිලිකා කාරකයක් තියනවා කියලා කටකතාවක් පැතිරුනා...ඒක ඇත්තක් නොවේ කියලා ඔබතුමාගෙ මේ video වෙන් පසක් වෙනවා...
@wasanathanujafernando2438
@wasanathanujafernando2438 3 жыл бұрын
Ane ape gedara godak thiyanawa danuwath kalata🙏
@ErandiRupasinghe-oq5uu
@ErandiRupasinghe-oq5uu 6 ай бұрын
අපේ පැත්තේ කියන්නේ ජපන් බටු කියලා❤හරිම රසයි.මාත් මුලින්ම කෑවෙිි ලගකදි.
@drobshidrubshi4436
@drobshidrubshi4436 6 ай бұрын
මේ මැල්ලුමට මම ගොඩාක් කැමතී.ගෙඩිනම් කන විදිය දන්නෙ නෑ.❤🙏
@georgevinitia1502
@georgevinitia1502 3 жыл бұрын
කෑමවර්ග හදන්න කියාදෙන මධූ මේ කොල අමු සම්බොල හදන්න කියලදුන්නා! හරිම රසයි! ගොටුකොල සමබල හදන ආකාරයටම හදන්න! තෙරුවන් සරණයි !🙏🌝♥️🇱🇰
@ShyamalieHemakumari
@ShyamalieHemakumari 7 ай бұрын
කොස් ඇට පළා.... මේ කොළ මැල්ලුමට හීනියට කොස් ඇට කපලා දාන්න. හරිම රසයි
@انولاانولا
@انولاانولا Жыл бұрын
ඇත්තටම හරිම රසයි ⁣ගුන නමි දන් නැහැ අපේ දෙරත් තියනවා ඔයාට සුබ දවසක් බුදු සරණයි දෙවි පිහිටයි
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
මමත් ආසම මැල්ලුමක් බොහොම ස්තුතියි ඔබතුමාට
@anulasenevirathne7123
@anulasenevirathne7123 2 жыл бұрын
Very valuable advice. Thanks
@y.g.mnilanthinilanthi5499
@y.g.mnilanthinilanthi5499 5 ай бұрын
හරි ම රසයි ගෙදර හදලා තියෙනවා ගස් වැටට
@kanthidias7267
@kanthidias7267 3 жыл бұрын
ස්තුතියි මහතාණනි තෙරුවන් සරණයි පින්සිදු වේවා 🙋🇱🇰
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 2 жыл бұрын
බොහොම isthuthi ,දැනුවත් කළාට
@romeshlogan6118
@romeshlogan6118 3 жыл бұрын
Millions of thanks for having educated our community as this multi-vitamin plant hardly comes to the market due to its less popularity and unknown of its nutritional values. May all blessings from the triple-gems and of the almighty ever be with you and your family.
@sriyasrimali4400
@sriyasrimali4400 3 жыл бұрын
අපෙ වත්තෙත් තියෙනවා...තේ වතු වල ඉබෙිම පැලවුනු මෙි ශාක තියෙනවා...මැල්ලුම හරිම රසයි.ඒත් මෙි තරම් ගුණ වටින ශාකයක් බව දැන ගත්තෙ මෙි විඩියෝ ව බැලුවම..ස්තුතිය ඔබ තුමාට දැනුවත් කලාට
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Srilanka Foreign Exchange News Today|Exchange rates Today.#exchang
1:37
watin godin වටින් ගොඩින්
Рет қаралды 548
ශරීරයේ විස නසන අපූරු මැල්ලුම | Thumba | Ceylon Agri | Episode 196
6:28
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 47 М.
ඇපල්  බීජ පැල කරමුද? | How to Plant Apple Seeds at Home | Ceylon Agri | Episode 207
22:04
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 1,1 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН