Ceylon කිව්වෙ ලක්දිවටද | මහාවංශය අකුරටම හරි | සුද්දො කරපු වරද ආපහු කරන්න එපා

  Рет қаралды 8,689

YATHARTHA

YATHARTHA

3 ай бұрын

යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
Email: yathartha.lk@gmail.com
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
යථාර්ථ
Yathartha
‪@JanithHarsha‬
Facebook:https :www.facebook.c...
Instagram:www.instagram....
Twitter : / beyondillusion2
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2020 Yathartha All Rights Reserved.

Пікірлер: 105
@nalakashiranjeewa744
@nalakashiranjeewa744 3 ай бұрын
ජනිත් ,සැබෑ හෙළ ඉතිහාසය හෙලිදරවිි කිරිමට ,බුදුන් වහන්සේ මෙිි පින් බිමෙිි උපන් හෙළයෙක් බව ඉස්මතු කිරිමට ගනු ලබන වෙහෙසට පින් ,දැන් ඒ සමිිබන්ධව ලෝකය පුරා දැඩි උනන්දුවක් තියෙනවා ,බොහෝ දෙනෙක් ගවෙිිශනයේ ,යෙදිලා ඉන්නවා .වෙනදා නැති විදිහට රටෙිි සැබෑ ඉතිහාසය ,බුදුන් වහන්සේ ගැන සොයා බැලිිමට පෙලඹිලා තියෙනවා .සොබාදහමින් විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් සැබෑ හෙළ ඉතිහාසය හෙලිදරවිි වන කාලය වැඩි අෑතක නෙමෙයි.ඔබ ඇතුළු සියලු දෙනාටම බුදු සරණයි .
@user-kb3xb2ge9i
@user-kb3xb2ge9i 3 ай бұрын
දැන්වත්, සියලු vidawatun, හාමුදුරුවරු, එකතුවෙලා, අපේ බුදුන්ගේ attatama ඉතිහාසය, tahauru කරන්න ඕනේ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@GayanPethiyagoda-qh1go
@GayanPethiyagoda-qh1go 3 ай бұрын
ස්තුති,කවදාක හො හෙළයන්ගේ මොලේ පැදෙව
@samarasinghenalinda6383
@samarasinghenalinda6383 3 ай бұрын
හරිම පැහැදිලියි අපේ හාමුදුරුවනේ...
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 3 ай бұрын
🙏🙏🙏🙏 නමෝ 👏👏👏👏 බුද්ධ ය 🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට ජනිත මහත්මයා ට උතුම් උතුම් තුනුරුවනේ සරණයි
@ranuranu1234
@ranuranu1234 3 ай бұрын
ඔබ තුමා ට පැහැදිලි නිවැරදි ඉතිහාසය අවබෝධ කර ගැනීමට හැකි වේ වා සියලු දෙනා වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරිපත් කිරිම ට ශක්තිය ධෛර්යය ලැබේවා
@pkshapksha9638
@pkshapksha9638 3 ай бұрын
🙏🙏🙏🌹🌹🌹යථාර්ත දනිත් මැතිතුමා බුදුන්ගේ සත්‍ය ඉතිහාසය අවබෝධ කරගෙන බොහෝ බොහෝ කාලයක් බව නිසැකය. සිරි පතුල් වන්දනාව නිවැරදිවම විග්‍රහ කිරීමක් කලේ යථාර්ත දනීත් මැතිතුමා විය හැක. 🌹🌹🌹🙏🙏🙏
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 3 ай бұрын
ගොඩක් වටිනා කතාවක් 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 අපේ හාමුදුරුවන්ට සියලු දෙනාටම ය්🎉🎉යහපතක්ම වේවා 🎉🎉🎉
@BGroup-qp2lx
@BGroup-qp2lx 3 ай бұрын
ඉතා වටිනා සාකච්ඡාවක්👍
@dangerous1504
@dangerous1504 3 ай бұрын
වටිනා වැඩසටහනක්❤
@chamindact2264
@chamindact2264 2 ай бұрын
වැලලු ඉතිහාසය නැවත ගොඩ ගැනීමට උරදෙන සියළුම දෙනාට තෙරැවන් සරණයි..
@kalyanijayasinghe7006
@kalyanijayasinghe7006 3 ай бұрын
ඉතාමත් හෙද වැඩසටහනක් ජනිත් මයා සහ ස්වාමින් වහන්ස. ඔබලා නිර්භීතව කරන වැඩ සටහන් වලට බොහොම පිං.
@vinithadesilva9960
@vinithadesilva9960 3 ай бұрын
ඉතාම වටිනා සාකච්ඡා වක්.
@Harshapussewela
@Harshapussewela 3 ай бұрын
you will never be able to find out a way to get rid of your sins until you say "i'm sorry " remember that well.!
@nimalrajakaruna1109
@nimalrajakaruna1109 3 ай бұрын
ඉතාමත් වටිනා වඩසටහනක් !!!
@user-wm9ny4tj7y
@user-wm9ny4tj7y 3 ай бұрын
me budun upan ratai bohoaya piliganna bayai..danwath siyaludena therum gathayuthui..suwamin wahansegeth puthe obgeth uthsahayata godakpin..theruwan sarani✨
@rohanapushpakumara2913
@rohanapushpakumara2913 3 ай бұрын
දැන් තමයි ජනිත් හරි මාර්ගයට වැටිල තියෙන්නෙ මමත් ඕකට දෙයක් එකතු කරන්නම් දාතුසේන රජතුමා කලාවැව හදල තියෙන්නෙ ගෝණ නදිය(අද මැණික් ගග)හරස්කරල එතකොට කාශ්‍යප රජතුමා ඉදලතියෙන්නෙ අද අපි කියන සීගිරියේ නෙමෙයි එකට ඇවිල්ල වත් නෑ ඒකත් තියෙන්නෙ ලංකාදීපය කියන කොටසෙ අද අපි සීගිරිය කියන්නේ කුවේරගෙ ආලකමන්දාව වියයුතුයි මේක ලිහන්න නම් ලංකාදීප කොටසෙ ගැබුරු පුරාවිද්‍යා ගවේෂණයක් කලයුතුයි
@somalathamadurawela9725
@somalathamadurawela9725 3 ай бұрын
ගෝකන්න තීර්ථය පිළිබඳ ඉතිහායේ දැක්වී ඇත.
@user-nt5xn4wq2f
@user-nt5xn4wq2f 3 ай бұрын
ඉතාමත් පැහැදිලි තෙරුවන් සරනයි 🙏🙏🙏
@dangerous1504
@dangerous1504 3 ай бұрын
❤❤❤❤❤
@user-zz9zw3gg6l
@user-zz9zw3gg6l 2 ай бұрын
hela rajeku awasiwa pawathina kalayai me...me desapaluwo raja nokara gothama budda sasanaya pihitu wimata awashya hela rajeku apta pahala kara demata siyalu denama ek ras wiya uthu kalaya elaba atha...nathnam apata budun ho ithihasayakwath jathiyakwath ethuru wenne natha ..obathumatath hamuduruwan wahansetath theruwan saranai devi pihitai
@badalgedarajayasinghe4816
@badalgedarajayasinghe4816 3 ай бұрын
මේ සුද්දා ගේ සිලෝන් රටේම ද මේ කියන රටවල් තියෙන්නේ කියන වග පැහැදිලි ව විග්‍රහයක් අවශ්‍යයි සමාවන්න .
@wmapbw8444
@wmapbw8444 3 ай бұрын
සිංහළ භාසාව කථා කරන සිංහළ ජාතිය වාසය කරන රට සිංහළේ වේ.... සිංහළ කියන නමේ සිංහළය කියන නමින් තමයි සිලෝන් කියන පදය හැදිලා තියෙන්නෙ.1972 දි තමයි මේ රට ශ්‍රි ලංකාව බවට පත්වුයේ. 2000 විතර වන විට සිංහලයින් ශ්‍රි ලාංකිකයන් බවට දේශපාලකයින් විසින් හැදින්වුයේ සුළු ජාතිකයින් ශුි ලාංකික කුලකයට දාලා ඒ ඡන්ද ටික ඩැහැගන්න කරපු වැඩක් ඒක. නියම විදියට නම් මේ රට 1948ට පෙර සිටම ව්‍යවහාර කරපු විදියට සිංහල භාෂාව කථා කරන සිංහලයින් වාසය කරන රට සිංහලේ විය යුතුයි.සිංහල කියන්නේ ජනවර්ගයක්ම නොවේ. සිංහල කියන්නේ ජාතිකත්වයකි. ඒ ජාතිකත්වය තුළ සිංහළයින් ඇතුළු සියළු ජාතින් අයත් ජාතිකත්වයක් ඇත. උදාහරන ගත් විට ඉන්දියන් ජාතිකත්වය ගත්තොත් හින්දි භාෂාව කථා කරන හින්දු ආගම අදහන හින්දු ජාතිකයින් වගේම අනෙකුත් ද්‍රවිඩ බංගලි හින්දි ආදි සියළුම ජන වර්ග අයත් වේ.
@maxnuwansri422
@maxnuwansri422 3 ай бұрын
shakya yana wasagama uthuru indiyawe tiyana aya innawa kyala puwath pathaka tibuna epilibada pahadilikirimak karanawada
@badalgedarajayasinghe4816
@badalgedarajayasinghe4816 3 ай бұрын
එතකොට එදා මේ සිලෝන්වල තිබුණු අනෙක් රටවල් වල රාජ පරම්පරාවල් ගැන විස්තරය කෝ මෙය මට ප්‍රහේලිකාවකි ,කරුණාකර මෙයටද විසදුමක් ලබා දෙන් මෙන් ඉල් ඉල්ලා සිටිමු ස්තුතියි
@nilminihewa1106
@nilminihewa1106 3 ай бұрын
එදා රටවල් කියන්නේ වර්තමානයේ නම් හරියට ප්‍රාදේශීය සභාව වගේ. රජෙක් කියන්නේ හරියට දිසාපති වගේ. සාක්විති රජෙක් කියන්නේ මුලු භූමියම එකවර පාලනය කරපු රජු . ඔය ඔක්කොම ඒ කාලේ පාලනය කලේ මේ භූමිය තුල උන්නු හෙල භාශාව කතා කරපු හෙලයොම තමයි . ඔවුන් විවිධ සංස්කෘතීන් ( යක්ශ නාග දේව , කුම්භාන්ඩ ) තුල උනු අය . හරියට වර්තමානයේ සිංහල ජාතිය බෞද්ධ ක්‍රිස්තියානි කතොලික ස්ලාම් හින්දු ආදී ආගමික වගේ
@renukasmanmalee4867
@renukasmanmalee4867 3 ай бұрын
💐💐💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
@nandasenapitiye9664
@nandasenapitiye9664 3 ай бұрын
Siyalusathwayo suwapathweva
@savithriappulmilage1280
@savithriappulmilage1280 Ай бұрын
I have a question, now where is correct jaya Sri Maha bodhi. Now if jambodeepa is in north Sri Lanka, the jaya Sri Maha bodhi should be In different place
@vishanvimukthi7184
@vishanvimukthi7184 3 ай бұрын
❤❤❤
@historicainworld2645
@historicainworld2645 3 ай бұрын
පට්ට මුලාවක ඉන්න සෙට් එකක් මේ...මුන්ගෙ පස්සෙ යන උන්ට බඩුම තමා ...
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 3 ай бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️
@AmilaSatharasingha
@AmilaSatharasingha 3 ай бұрын
🙏🏽🙏🏽🙏🏽🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️😳
@omanthasanjaya1596
@omanthasanjaya1596 3 ай бұрын
Well well well
@Manahara9
@Manahara9 3 ай бұрын
ඉතිහාසය විකෘති කරන අපේ රටේ ගව සම්පත . ❤
@sudeshniranga3223
@sudeshniranga3223 3 ай бұрын
Budun wahanse me rate thama. Ai meka piliganna akamati
@user-fq9du7od1i
@user-fq9du7od1i 3 ай бұрын
❤❤❤❤❤❤
@iranipalwehera2726
@iranipalwehera2726 3 ай бұрын
👍🌺🌹🌹🌹
@sdahdissanayke6343
@sdahdissanayke6343 3 ай бұрын
එවිට ජනිත් මහත්තයා ඉස්සර ලන්කා සිතිය ම විශාලත්වය කොපමණ ද🌹🙏🙏
@roshanfernando5909
@roshanfernando5909 3 ай бұрын
අදත් බමුණු කුලය,බ්‍රහම්මණ කුලයෙ කට්ටිය ඉන්නවා,එයාලාගෙ මිනියත් දැනුත් භූමදාන කරන්නෙ එයාලාගෙම කනත්තක,පොඩ්ඩක් හොයලා බලන්න, එදා සලාගම අද හලාගම මිනිස්සු කියලා හඳුන්වන්නෙ එයාලාව👌👌
@directenterprises9693
@directenterprises9693 3 ай бұрын
Danata tiyena kula bedima gana loku soya balimak karanna oni. Ekath sudda anala tiyenne. Purana helaye dan wage kula bedimak tibila na. Tibila tiyenawa. Dan tiyena ewa newe.
@Asirimathmohothak
@Asirimathmohothak 3 ай бұрын
🙏🙏🙏🙏
@Sugatajothe-ej5nc
@Sugatajothe-ej5nc 2 ай бұрын
අපේහාමුදුරැව⁣ේන් ඔබවහන්සේ ලා එක එක තැන මෙිවා දෙන්න දෙන්න ා සාකචිචා කලාට වැඩක් වෙන්නෙ නැ මෙයින් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද බුදුහාමුදුරැවො දඹදිව කියන හැමදෙනාම එකතුවෙලා හැමදෙනාගෙම තොරතුරු එකට කරලා දැන් අරියමග්ග හාමුදුරුවෝ ලෝක මානවහිමිකම් ඒකට පැමිනිලි කරලා තියන නිසා ඔබ හැමදෙනාම එකට එකතුවෙලා එකම කන්ඩායමක් වෙලා මෙික ලොකෙටම පෙන්වන්න එහෙම නැතුව ඔබලා මොනව කතා කල්ත් ඇති පලක් නැහැ මිනිස්සු කියන්නෙ ඔබලාට පිස්සු කියලා.
@user-pf8ww7hg5q
@user-pf8ww7hg5q 3 ай бұрын
ජනිත් මහතා..... චිනය,මහා චිනය,නේපාලය,බුරැමය සින්දුය මේවා මෙිරටේ වෙන්නෙ කොහොමද?
@renukasmanmalee4867
@renukasmanmalee4867 3 ай бұрын
ජින දේශය ලෙස මුල් පොත් වල සදහන් දේ පසු කාලීනව පරිවර්තන පිටපත් වල දී චීන දේශය ලෙස දක්වා ඇති බව , ජනිත් මහත්මයා විසින් ම මීට පෙර අවස්ථාවකදී පෙන්වා දී ඇත...
@vishanvimukthi7184
@vishanvimukthi7184 3 ай бұрын
kzbin.info/www/bejne/Y4a6qJ94jb18qMksi=Ki5A37apk7kvo1zD
@vishanvimukthi7184
@vishanvimukthi7184 3 ай бұрын
kzbin.info/www/bejne/Y4a6qJ94jb18qMksi=Ki5A37apk7kvo1zD
@vishanvimukthi7184
@vishanvimukthi7184 3 ай бұрын
kzbin.info/www/bejne/Y4a6qJ94jb18qMksi=Ki5A37apk7kvo1zD
@vishanvimukthi7184
@vishanvimukthi7184 3 ай бұрын
පුස්කොළ පොත අටවන වැඩසටහන බලන්න.
@somalathamadurawela9725
@somalathamadurawela9725 3 ай бұрын
බමුණු මත තාමත් තියෙනව. අඟහරුවාදා, සිකුරාදා දිය නෑම නොකළ යුතු බවට මතයක් ඇත.
@dilhannissanka6784
@dilhannissanka6784 3 ай бұрын
Ilam wadaya atikarana kontarath.pert of the India karala indiyan prantatak karana tadabala Arabuma..
@ukuk1581
@ukuk1581 3 ай бұрын
මට කවුරු හරි කියන්න ඇත්තම රුවන්වැලි මහාසෑය මොකක්ද කියල. 🙏🙏🙏🙏
@sunilstephan7522
@sunilstephan7522 3 ай бұрын
ධම්මගවෙසි හාමුදුරුවෝ ඒ ගැන පැහැදිලි කරනව(උපුටා ගැනිම)
@numberone-nz2uq
@numberone-nz2uq 3 ай бұрын
Balapanko me miharaka sivurakuth dagena boru kelina heti.matanan kunuharapa mathak venava.me janith puluvannan apith ekka soom eken Hari sakachchavak karapanko.thopi boru nemenan kiyanne.patta horu.
@sashika3557
@sashika3557 3 ай бұрын
🙏🙏🙏💐💐💐
@paulkuruvita7447
@paulkuruvita7447 3 ай бұрын
අකුරු අනික් පැත්තට කන්නාඩියක වගේ හරවලා පෙන්නන එකම ඔප්පු කරනවා යතාර්ථය කරන අය කොයි තරම් සුද්දා වගේමද කියලා. නමස්කාර වේවා!
@badalgedarajayasinghe4816
@badalgedarajayasinghe4816 3 ай бұрын
ජනිත් මහතාට පුද්ගලිකව ලියමි,මගේ ප්‍රශ්නය අසමි. එතකොට මේ සුද්දාගේ සිලෝන් වල අනෙක් හෙළ තුනේ රාජ පරම් පරාවල් තිබුණේ ද්?එසේ නම් ඒ ගැනත් විස්තර කරන්නේ නම් කෘතගුණ සලකමි.
@user-kp3dv9so8d
@user-kp3dv9so8d 3 ай бұрын
Truth connect TV balanna,sitiyama pahadili Kara tibe
@ranjanadissanayake7688
@ranjanadissanayake7688 3 ай бұрын
ප්‍රත්‍යන්ත දේශ කියන්නෙ මොකක්ද
@dilhannissanka6784
@dilhannissanka6784 3 ай бұрын
Sihelaya muhudubathwela..modayo..wasara 2600ka atitaya hoyanna ona oyawidihata newei.kalen kaleta oyawage porawal bihiwela athi..hitumateta gon tarka dinagana.
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 3 ай бұрын
😂😂byyek 69 lakse
@senanipriyanwada5368
@senanipriyanwada5368 3 ай бұрын
Maha උජාරුවට පලතුරු වට්ටි ganan budimin සියලුම sapa සම්පත් ලබමින් inna loku ලොකු නායක hamuduruwaru thawama ninden aharila nadda nathinam me සිංහල අතීත ya අහන්න අකමැති da
@user-vo6rb3wh9z
@user-vo6rb3wh9z 3 ай бұрын
ජනිත් මහත්තයා මේ දිනවල ඉන්දියාවේ අයෝධ්‍යාවෙන් ඇවිත් රාමායණය මත පදනම්ව කරන්න හදන ව්‍යාපෘතිය ගැන ජනතාව දැනුවත් කිරීමක් කරන්න හැකිනම් වටිනවා. මාස හතරකට කලින් පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි යූ ටියුබ් නාලිකාවක පවසනවා රාවණා , රාමා , සීතා මිත්‍යා ප්‍රබන්ධ බව. මේවා කියලා ජන සමාජය නොමග යවන අයට රජය තීරණයක් ගන්න ඕනිත් කියනවා. නමුත් අද වන විට ලංකාවේ අය කියද්දී මිත්‍යාව වැපිරීමක් වූ දේ ඉන්දියාවෙන් ඇවිත් කියද්දී රාජ්‍ය අනුග්‍රහයෙන්ම ව්‍යාපෘති කරන්න ඉඩදීලා. ඒ ස්වාමි ප්‍රසිද්ධ මාධ්‍යයේ අපේ හෙල සංස්කෘතිය හින්දු සංස්කෘතිට සමාන කරන්න හදනවා . රාමා ,විභීෂණ වීරයෝ කරලා රාවණා රජු අයින් කරන්න හදනවා . ව්‍යාපෘතියට පෙර මෙසේ පවසනවා නම් එහි අවසන් පරමාර්ථයද මෙයම නොවේ ද. දෙරටේ සහයෝගිතාවය අත්‍යාවශ්‍ය දෙයකි. නමුත් ඒ වෙනුවෙන් මෙතෙක් නොආ රාමායණය පදනම් වීම විමසීමට කරුණක් නොවන්නේ ද. ලංකාවේ අය මෙවන් ව්‍යාපෘතියක් පටන් ගත්තේ නම් අද බෝඩ් අල්ලන් චීවර ධාරීන් බොහෝ පිරිසක් පාරේ ඉදීවි. රාවණා මිත්‍යාවක් කිවූ අය අද කෝ. මෙම ව්‍යාපෘතිය දිගටම පවතී නම් මින් ඉදිරියට ලංකාවේ කිසිම විද්වත්කුටවත් රාවණා ඉතිහාසයක් ලංකාවේ තිබුණේ නැති බව කීමට නොහැකිය .
@Manahara9
@Manahara9 3 ай бұрын
ඉතින් . රාමායණය සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධ කතාවක් විතරයි .
@ST-kk7ou
@ST-kk7ou 3 ай бұрын
Janith mahatthaya, kalin obathumage kathawai, dan obathuma katha karana dewalui parasparai..meken wela thiyenne maha patalawillak.. mokada warthamana Anuradhapuraya kiyana pradeshaya Lankapura kiyala thamai obathumanla kalin kiwe. dan eka wenas wela kiyala mata hithenawa. e nisa karunakarala, ilaga wadasatahanen eka pahadili karana.
@rkstuds9813
@rkstuds9813 3 ай бұрын
ඇත්තෙන්ම දැන් තමයි ට්‍රැක් එකට වැටිලා තියෙන්නේ
@ST-kk7ou
@ST-kk7ou 3 ай бұрын
@@rkstuds9813 methuma kalin Sirira Perera, Meewanapalane Hamuduruwo wage ayath ekka wadasatahan kara. eth dan ehema na, eka parata eka nawathuna. dan meken wela thiyenne, minissu atharaman wena eka. eke anthima prathipalaya thamai, attha ithihasaya eliyata ena eka yata yanawa. kaawa wiswasa karannada kiyala hitha ganna ba. kauda hari kauda waradi kiyala danne na. enisa methuma dakina widihata Lankawe Sithiyama mokakda kiyalath kiyanna one. Mokada mama me channel eka kaalayak thissema balanawa. ethakota e wenasa hodata therenawa.
@ST-kk7ou
@ST-kk7ou 3 ай бұрын
@@rkstuds9813 me channel eka kaalayak thisse balana nisa, pahadili wenasak wela thiyenawa kiyala therenawa. Sisira mahatthaya, Meewanapalane hamuduruwo wage ayath ekka saahena kalekin programe ekak karala na. e wagema e kalle kiyapu dewal nemei dan kiyanne. eken wela thiyenne, kauda hari de kiyanne kauda waradi de kiyanne kiyala hitha ganna ba...e nisa, yathartha channe eka meka gana pahadili kirimak karana one. ay mehema wenasak une kiyala. Me channel eka kalin idala balapu ayata mata wagema e wenasa pahadiliwa penawa athi.
@ST-kk7ou
@ST-kk7ou 3 ай бұрын
@@rkstuds9813pahadili wenask penna thiyenawa. Habai e wenasa wenna hethuwa Janith Mahatthaya kiyanna one. Mokada ethuma kalin karapu wadasatahan mama balala thiyenawa. E nisa e wenasa hodatama pahadili.
@JanithHarsha
@JanithHarsha 3 ай бұрын
පිළිතුරු සපයනව ඒ සියලු සිදවීම් සදහා . නිරවුල්ව ඉතිහාසය තේරුම් ගැනීමට අවශ්‍ය සියලු මූලාශ්‍ර සපයනව . ඔබ සදහන් කර ඇති පිරිස් සමග ඉතිහාස ගවේශනය නතරකිරීමට හේතුත් සපයනව ...
@nimsara9214
@nimsara9214 2 ай бұрын
❤❤❤❤❤😂😂❤😂
@artofthenature237
@artofthenature237 3 ай бұрын
පරම සත්‍ය වටහා ගනිල්ලා යක්කයිනේ දැන්වත් නැගිටිමු පිලිගන්න අවදිවන්න
@Manahara9
@Manahara9 3 ай бұрын
😂😂
@jaliyasilva
@jaliyasilva 2 ай бұрын
මුන් ඩොලර් වලට විකාර දොඩවනවා ,
@GangaKumari-xg3bd
@GangaKumari-xg3bd 3 ай бұрын
❤❤❤❤❤😂😂🎉🎉🎉🎉
@gnanam715
@gnanam715 3 ай бұрын
BUDDHATHWATA PATHWENNA NEPALEDI NEVEI ENGALANTHEDITH PULUWAN BUDDHATHWAYA KIYANNEAWABODHAYATA PATH VEEMAK OKATA RATA BALAPANNE NE NAMUTH BAUDDHA SAHTHYE THIENAWA BODHISATHWAYO PASMAHABELUM BALA DAMBADIVA MADYAMANDALAYA ADA NEPALAYATATATH EDA INDIYAWATATH AYATH SAKYA WANSAYE RAJAPAULAK THORAGATH BAWA EVA SAHITHYA .MEEWANAPALANE AYA KIYANNE BUDUHAMUDURUWO LANKAWE VEDIPATHTHUWE UPAN WANNIYALA ATTHEK KIYALAI .ME LANKAWEN KESE WETHATH INDIYAWE BAUDDHA AITHIYA HINDOON WETHA PAWARA DEEME KUMANTHRANAYAK.
@chamindulakshitha5928
@chamindulakshitha5928 2 ай бұрын
ප්‍රතිකාල් දේසය , රෝමය මේ දේවලුත් ප්‍රත්‍යන්ත දේසද ? ඒ කියන්නෙ ලංකාවේ කොටස්ද ??? මේ කතාව නම් පිලිගන්න අමාරුයි
@pkshapksha9638
@pkshapksha9638 3 ай бұрын
🙏🙏🙏🌹🌹🌹බුදුන්ගේ මවු බාෂාව මාගධී, ඉන්දියාවේ හෝ නේපාලයේ අතීත බාෂාවක්‌ නොවන බව පර්යේෂණ ග්‍රන්ථයක් ගැන මා අසා ඇත. ලියා ඇත්තේ යුරෝපිය පුරා විද්්‍යා කණ්ඩායමකි. ඉන්පසු ලංකාවේ පර්යේෂණයට බාධක නිසා පර්යේෂණය වැලකුණු බව අසා ඇත. කරුණාකර සොයා බල න්න. 🌹🌹🌹🙏🙏🙏
@Manahara9
@Manahara9 3 ай бұрын
මුලින් බුදුරාජාණන් වහන්සේට කතා කරන හැටි ඉගෙන ගන්න .
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 3 ай бұрын
​@@Manahara9😂
@khp7425
@khp7425 3 ай бұрын
අපේ පොත්වල තියෙන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ කියන රටවල් දේකේම ඉතිහාසය ය කියන සත්‍ය තේරෙන තුරු ඔබලාට සැකය දුරුකරග නොහැකි වනු ඇත.තවද පූජාවලිය ලියන කාලයේ තිබුන නේපාලයත් අද නේපාලයත් දෙකක්.ජනිත් අවුල් වෙලා බෞද්ධයන් වත් අවුල් කරමින් මහා අකුසලයක් රැස් කරගන්නවා.
@maduka_s
@maduka_s 3 ай бұрын
වැඩක් නෑ කියලා .
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 3 ай бұрын
😂😂
@wishwa864
@wishwa864 3 ай бұрын
විජය ලාංකිකයෙක් බව ධනුෂ්ක VLOG අලුත්ම වීඩියෝ ව අනුව කියවෙන කතාව බලන්න
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 3 ай бұрын
Link එක දාන්න පුලුවන්ද........
@user-vo6rb3wh9z
@user-vo6rb3wh9z 3 ай бұрын
​@@gaminirajapaksha4766 ආචාර්ය දීපාල් ගුණවර්ධන මැතිතුමා සමග Danush vlogs . එතුමාගේ නමින් යූ ටියුබ් එකේ බලන්න. වීඩියෝ ඔක්කොම තියෙනවා .
@user-vo6rb3wh9z
@user-vo6rb3wh9z 3 ай бұрын
ආචාර්ය දීපාල් ගුණවර්ධන මැතිතුමාගේ වීඩියෝ පෙල බලන්න . 2024/4/23 වීඩියෝවෙන් විජය කතාව කියනවා. ( danushka vlog සමග)
@samindamadusanka2815
@samindamadusanka2815 3 ай бұрын
මෝඩ කූතාණ්ඩින්ට මේ දේවල් වැටහේව...
@ranuranu1234
@ranuranu1234 3 ай бұрын
සත්‍යය ගවේශනය කරපු අපේ හාමුදුරුවන්ට අපහාස කිරීම පාපයක් ( බොරු මවලා බන කියනකොට උබලා සාදුකාර දීපල්ලා
@PalithaWijesingha-lh9xw
@PalithaWijesingha-lh9xw 2 ай бұрын
තොපි නම් යකෝ පිස්සෝ තොපිට වැඩ වැඩක් නැද්ද දන්නෑ විකාර කියව කියව ඉන්ඩ.
@user-hn7ui9mw5x
@user-hn7ui9mw5x 3 ай бұрын
ආඩිගොල්ල අද කොහෙද යන්නෙ ?මේ වගේ උදවිය මුල්ලේරියාව පැත්තෙ ඉන්නව.
@lawanyamanishi7698
@lawanyamanishi7698 3 ай бұрын
සුද්දෝ ඔයාලා වගේ අය දාන්න තමයි මුල්ලේරියාව හැදුවේ .නැත්තං මෙච්චර පැහැදිලිව කියලත් නොතෙරෙයිද ඔබ වැනි අයට.බුදුන් ඉපදුන හෙළ බිම් මේ පිං බිමයි ඒක ඉන්දියානු ජාන ඇගේ දුවන අයට තේරෙන්නේ නෑ 😢
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 3 ай бұрын
තාර්කික අදහසක් ඉදිරිපත් කරන්න.........
@surangasampath4090
@surangasampath4090 3 ай бұрын
තමන්ට නොතේරෙන දේවල් ගැන කතා නොකර ඉන්නවනම් හොඳයි.
@wm6655
@wm6655 3 ай бұрын
මෙවැනි කරුණු ගැනත් සැලකිලිමත් වන්න kzbin.info/www/bejne/hWTHiZdpdqatZpofeature=shared
@dineshrukmal1886
@dineshrukmal1886 3 ай бұрын
❤❤❤❤❤
@user-dc4dq3vg7y
@user-dc4dq3vg7y 3 ай бұрын
❤❤❤❤❤
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 8 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 3,5 МЛН
Бутылка Air Up обмани мозг вкусом
01:00
Костя Павлов
Рет қаралды 1,9 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 8 МЛН