No video

රසම රස මොන්ගෝලියන් ෆ්‍රයිඩ් රයිස් එකක් හරියට ගෙදර හදමු.Mongolian Fried Rice.Sri Lankan Mix Rice

  Рет қаралды 77,715

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

ගොඩක් දෙනෙක් කන්න කැමති හොටෙල් වල, රෙස්ටොරන්ට් වල ගොඩක් ජනප්‍රිය මොන්ගෝලියන් බතක් ගෙදරදිම රසට හදන විදිහ.
මේ බත් එක තද පාටට ගන්න ගොඩක් සෝස් ජාති එකතු කරලම හරියන්නේ නෑ. ඒකට බත් ටික හරි පදමට ප්‍රයි කර ගන්න එකත් වැදගත්.
ඉතින් කැමති අයට මම හදපු විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්.
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
2 Cups Rice බත්
100 g Chicken චිකන්
100g Prawn ඉස්සෝ
2 Eggs බිත්තර
Ginger ඉඟුරු
Garlic සුදු ලූණු
Salt ලුණු
Pepper ගම්මිරිස්
Soy sauce 3 tbsp සෝයි සෝස්
1 tsp Hoisin Sauce ( or add little bit of sugar for your taste. you don't need to if you add any if you are adding sweet soy sauce instead of Normal dark soy sauce) හොයිසින් සෝස් නැතිනම් සීනි ස්වල්පයක් එකතු කර ගන්න පුලුවන්. නැතිනම් සාමාන්‍ය සෝයි සෝස් වෙනුවට ස්වීට් සෝයි සෝස් ගන්නත් පුලුවන්.
Chilli Paste චිලි පේස්ට් හෝ කෑලි මිරිස්
Sesame oil තල තෙල් තියෙනවනන් පමණක්
Carrot කැරට්
Leeks ලීක්ස්
Cabbage ගෝවා
Onion ලූණු

Пікірлер: 110
@damayanthichandrasekara6706
@damayanthichandrasekara6706 Жыл бұрын
අද lunch වලට මම ඔයාගේ මොන්ගෝලියන් රයිස් එක හැදුවා. හරිම රසට , ලස්සනට තිබුණා. මගේ දුවයි, පුතයි (බෑණා) යි වගේම චුටි මුණුබුරාත් හරිම ආසාවෙන් කෑවා. ඇත්තටම මට ගොඩක් සතුටුයි chef shani . ඔයා හොදින් පැහැදිලි කරන නිසා මම ඔයාගේ recipes වලට හොඩක් කැමතියි . මේ සැරේ නත්තලට මම මෙල්බන් ඉන්න නිසා දැනටමත් මම ඔයාගේ නත්තල් කේක් recipe එකට පලතුරු එහෙම කපලා තියෙන්නේ . ලංකාවේ ඉන්න කාලේට ගොඩාක් වේලාවට හදන්නේ මාධවි ඇන්තනිගේ recipe එක. ඒත් මේ සැරේ හිතුණා ඔයාගේ විදිහට කරලා බලන්න. ඔයාට ගොඩක් ස්තුතියි .❤❤❤❤❤
@chandivlogs215
@chandivlogs215 8 ай бұрын
Thanks කියලා දුන්නට. හරිම පැහැදිලියි. ❤❤❤
@thanojaperera9359
@thanojaperera9359 Жыл бұрын
Ada haduwa. Harima rasai. Kade ewatath wada hodata awa. Oyaage siyalu weda katauthu sarthaka wewa! Oyata budu saranai.❤❤
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 Жыл бұрын
ලස්සන පාට. රසත් ඒ වගේම ඇති. Thank you 😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️⚘️❤️
@chandiwijesekara9609
@chandiwijesekara9609 4 ай бұрын
I make this today soo yummy. Thank u
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Most welcome 😊
@sanarimaldeniya2632
@sanarimaldeniya2632 Жыл бұрын
මමත් හදන්න ඕනි මේක නම්.❤❤
@srimathiegoonatilleke2963
@srimathiegoonatilleke2963 Жыл бұрын
Thank you very much. I was looking for this recipe as my son's love's to Mongolian 🍚. You always bring great recipes and I have tried them which turned out really well. You are a great person, wishing you all the best. Thank you ❤️
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 9 ай бұрын
Wow super fantastic👌 Rice Thank U so much Chef for Ur great yummy😋 recipe video 💯👌👍🤩
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
❤️😘
@sumithhemalal9370
@sumithhemalal9370 Жыл бұрын
Thank you very much. Chef 👨‍🍳 Shani
@indiradesilva8433
@indiradesilva8433 Жыл бұрын
Wow! Looks amazing Chef Shani! Definately will make this! You always inspire me with your amazingly delicious dishes! Thank you!♥️♥️🌷
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@jayaranimathiasz3352
@jayaranimathiasz3352 Жыл бұрын
මම ඊයේ රෑ හැදුවා. රසටම තිබුණා. චිලි පේස්ට් එකකුත් හැදුවා. දුවගේ කෑම ගොඩක් මම හදල තියෙන්නේ. රෙසිපි හරියට ම හරි. මම නවසීලන්තයේ. ලංකාවේ ආර්ථිකය නම් සතුටුදායක නෑ. ඔයාට ශක්තිය ධෛර්ය ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
@fathimanooriya2267
@fathimanooriya2267 Жыл бұрын
I was looking for a special rice to make for tomorrow Friday Lunch Thank you dear I got it .
@kristarajapaksha4522
@kristarajapaksha4522 Жыл бұрын
Thank you hamadamath haodata pahadiliwa kiyala denawa
@readytoknow
@readytoknow Жыл бұрын
easy to cook thanks for uploading
@gayanishanika9119
@gayanishanika9119 Жыл бұрын
Thank you chef Shani God bless you 🙏🙏♥️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏
@priyanganimudalige6193
@priyanganimudalige6193 Жыл бұрын
Godak hodai budusaranai
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🧡💚
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 5 ай бұрын
Super fantastic yummy recipe Thank U so much Chef 🙏👌👍🤩😋🤗
@erickrukmaperera6668
@erickrukmaperera6668 Жыл бұрын
නියමයි.. හරිම පහසුයි හදාගන්න
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍❤️⚘️
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Oyage kema Kala Yanana ennam oya weda karana hotel EKA kiyanna.kema uyanna oyagema method ekak use karana nisa thamai rasata enne.greetings France france.keep up your good cooking duwa
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Enna enna..welawaka gedarama enna..❤️
@dinithidonsekara6363
@dinithidonsekara6363 10 ай бұрын
Thank you 😘😘😘 Thank you Shani for your recipe.💐💐💐 I made this today for lunch and its divine.... Everyone enjoyed the food. I made your Mongolian Fried Rice, Chopsuy, Malay pickle And Roast Chicken All Followed by your recipes. Amazing food and all my family and friends enjoyed. Thank you sooooooo much... My mother in law gifted me a very good Wok from sri lanaka and I really believe it makes the fried rice very similar to the restaurant style with your recipe... Thank you once again 😘😘😘😘😘 Let me know if you come to Geelong, I will make you a yummy Mongolian Fried rice 😝😝
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
♥️
@shanthiperera906
@shanthiperera906 Жыл бұрын
Thank you chef shani
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
⚘️⚘️
@mallikaasoka1040
@mallikaasoka1040 Жыл бұрын
Thanks for giving this valuable recipes. Budu saranai.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏
@mangalikasooriya9863
@mangalikasooriya9863 Жыл бұрын
Look like very nice darling thanks for sharing budu s pattio
@harshajayamal
@harshajayamal Жыл бұрын
මමත් මේ හදන ගමන් රසට තිබේවා කියලා කට්ටිය ක්මෙන්ට් කඑගෙන යන්න.🙏😋
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
me widihata haduwoth rasa wei..🥰
@harshajayamal
@harshajayamal Жыл бұрын
@@cookingwithchefshani රසටම තිබ්බා. දැන් මේ බඩ උස්ස ගන්න බැරුව ඉන්නේ කාලා වැඩි වෙලා😋
@VijithaDaes-rx9jy
@VijithaDaes-rx9jy Жыл бұрын
I am sick porson i love your all the raceps
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 😊
@pathiranachithra437
@pathiranachithra437 Жыл бұрын
X mas walata hadanawa. Thanks miss.
@nadeeraabeykoon6035
@nadeeraabeykoon6035 Жыл бұрын
chef I have been following many videos but yours are the best and simplest ❤
@NilminiFernando-pf4xm
@NilminiFernando-pf4xm 2 ай бұрын
Good job 🎉🎉🎉
@kusumlathadharmawardhana1161
@kusumlathadharmawardhana1161 Жыл бұрын
Rasa bath ekak.thanks duwa.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🧡💚
@Tissa-tb4jc
@Tissa-tb4jc 9 ай бұрын
💕
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
ලස්සනයි .ම්ම්ම්ම් රසයි .💖💖💖💖😘
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌👌👌
@karrenpathirana1270
@karrenpathirana1270 Жыл бұрын
Thank you for the recipe. Could you please do a video about mix chop suey rice
@thusharisubhasinghe5846
@thusharisubhasinghe5846 Жыл бұрын
මොංගෝලියන් රයිස් එකට සුදුසු කරි වර්ග කියනවද plz
@nilminiwayomi8764
@nilminiwayomi8764 Жыл бұрын
ලස්සන යි
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
ස්තුතියි ජේසු පිහිටයි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰🥰
@dhinushahearath741
@dhinushahearath741 Жыл бұрын
Thank you very much chef Shani 👍🙏❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
⚘️⚘️⚘️
@ashokaramaniwijesinghe9144
@ashokaramaniwijesinghe9144 Жыл бұрын
Thank you very much Chef Shani
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You are most welcome
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 Жыл бұрын
Superb , thanks chef, 👌
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@agradissanayake730
@agradissanayake730 Жыл бұрын
Can you please teach us how to make Mongolian beef as well? Thank you for your videos. So amazing and inspiring!
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Will do..❤️
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 Жыл бұрын
Looks very yummy
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you so much
@gayanimendis3904
@gayanimendis3904 Жыл бұрын
Wow👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🧡😊💚
@supunfernando9136
@supunfernando9136 Жыл бұрын
Thank you chef, 😊😊😊😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
💚🧡❤️
@n.n.ccompany6800
@n.n.ccompany6800 Жыл бұрын
Housing sos kiyana ewa koheda miss ganna thiyenne.italy walin gannawanm mona naminda illlanna oni
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Hoisin Sauce Kohen gaththath e nama thamai..supermarket wala thiyanawa..
@gayanimendis3904
@gayanimendis3904 Жыл бұрын
Thai rice ekak hadana heti kiyala denna
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍💚🧡💚
@nadineannmarie160569
@nadineannmarie160569 Жыл бұрын
Chef Shani can we follow the same method for Mongolian Noodles as well ?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You can , got a be careful with the amount of sauce you using and not to over cook the noodles as well.
@rishanchamara822
@rishanchamara822 Жыл бұрын
තායි රයිස් එකක් කියලා දෙන්නකො මිස්
@sadapiniahinsa2141
@sadapiniahinsa2141 Жыл бұрын
Sunday hadanna inne
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍
@kasufransy5841
@kasufransy5841 Жыл бұрын
Chef මේකට තක්කාලි සෝස් එකතුකරගන්න බැරිද සීනි වෙනුවට?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bari naha..e deke galapeemak nan na ithin. seeni wenai, tomato sauce wenaine..🧡
@malikwt6387
@malikwt6387 Жыл бұрын
Thank you
@alphagame7811
@alphagame7811 Жыл бұрын
අලුත් රෙසිපි එකක්.හදලා බලන්නම්.
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 Жыл бұрын
Thank You chef❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
Thanks ♥️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You're welcome 😊
@ruhanifonseka2054
@ruhanifonseka2054 Жыл бұрын
Woooooow❤️
@padminiamerasinghe9987
@padminiamerasinghe9987 Жыл бұрын
what are the suitable curries to serve with Mongolian rice
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You don't need anything, as you add vegetables and proteins all into one dish. But something like kangkung deval or a simple salad would be nice...🥰
@padminiamerasinghe9987
@padminiamerasinghe9987 Жыл бұрын
@@cookingwithchefshani thanks
@nayanadias9454
@nayanadias9454 Жыл бұрын
Yummy 😘😘
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 😊
@deepasirimanne4321
@deepasirimanne4321 Жыл бұрын
Mongolian and Nasi Goreng rice both same or not? If so pls do Nasi rice too 🌹
@user-yg7jb2ek3i
@user-yg7jb2ek3i Жыл бұрын
👍👍❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🧡😊❤️
@dilaniaberathna1027
@dilaniaberathna1027 Жыл бұрын
Duppath Api
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
දුප්පත්කම කියන්නෙ සදාකාලික දෙයක් නෙමේ නංගි ,ඒ ගැන හිත හිත ඉන්නෙ නැතුව අමාරුවෙන් උනත් උත්සාහ කරන්න එතනින් අඩියක් හරි උඩට එන්න. ඒකට ක්‍රම ඕන තරම්. මම උනත් අදටත් උත්සාහ කරන්නෙ මේ ඉන්න තැනිනුත් තව අඩියක් හරි උඩට එන්න. ❤️
@hiruni8780
@hiruni8780 Жыл бұрын
👍❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😍😊
@Nizz134
@Nizz134 Жыл бұрын
😍😍😍❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️❤️
@ckgckg2176
@ckgckg2176 Жыл бұрын
👍👍❤️😜
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️❤️❤️
@sumithrapriyangani1075
@sumithrapriyangani1075 Жыл бұрын
❤️
@shanonvas3875
@shanonvas3875 Жыл бұрын
❤❤❤❤❤
@charithakumuduni5994
@charithakumuduni5994 Жыл бұрын
🤜😋😋
@thilinisilva2794
@thilinisilva2794 Жыл бұрын
👍👍👍👍👍👍👍
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 Жыл бұрын
👍❤❤❤❤❤❤😁
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 Жыл бұрын
කීරි සම්බා කමක් නෑනෙ.
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 Жыл бұрын
හොයිසින් එකට ආදේශකයකට වඩා හොයිසින් සෝස් කියන්නෙ මොකක්ද කියන්නකො Brand Name එකක්ද?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Kamak na..
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Hoisin Sauce kiyanne Sauce jathiyak..brand name ekak neme..eka hoya ganna nathnam man kiwwa anith widihata karanna..❤️
@celnlcomno1danakoshefaamr648
@celnlcomno1danakoshefaamr648 Жыл бұрын
sub dawesak♥️🙏🏼
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 45 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 20 МЛН
Fortune Healthy Kitchen EP17 2016.09.10
22:59
Fortune Healthy Kitchen
Рет қаралды 84 М.
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН