ලංකාවේ සුපිරිම CBR රයිඩ් එක​ - Best CBR 250 RR Gullarm MC22 Ride Sri Lankan

  Рет қаралды 39,912

Ceylon Super Bike Rider

Ceylon Super Bike Rider

3 жыл бұрын

Sri Lanka CBR Ride
Best CBR 250RR ride of Sri Lanka

Пікірлер: 73
@piyasilijayawardana8514
@piyasilijayawardana8514 3 жыл бұрын
5න් උඩ දාන්නම බෑනෙ අයියේ හැබයි සුපිරි ❤️🤘
@user-lk7fc6cm5o
@user-lk7fc6cm5o 2 жыл бұрын
ඔය පාරෙ පැදලම නැද්ද 😁 ඔය පෙනවා වගෙ නෙවෙ වන්ගු ටික 😁 කනෙ වැලි ගැවෙන්න නවන්න ඔනි
@vihanduranmeth8531
@vihanduranmeth8531 2 жыл бұрын
ගලක් පැදපු එකෙක් තමා ගලේ තරම දන්නේ . සුපිරී අයියේ ඔයා නම් ගැම්මක් තමා 🤘😉
@hasiyatraveling8354
@hasiyatraveling8354 2 жыл бұрын
ගල් පැදපු උන් දන්නවා එකේ ආතල් එක...😎❤️ වැඩිම ගිහින් තියෙන්නේ 165 😀
@janidupraveen7476
@janidupraveen7476 Жыл бұрын
Ada padda ❤😎
@muazunais2378
@muazunais2378 Жыл бұрын
Lankawe koheda ochara durak oya speek eke yanna puluwan parak???
@world-qf8lx
@world-qf8lx 3 ай бұрын
​@@muazunais2378danna pakak kiyapam😂
@erangadulaj3787
@erangadulaj3787 2 жыл бұрын
දෙයියන්ගෙ පිහිටයි ♥️🚀 පරිස්සමෙන්
@user-lk7fc6cm5o
@user-lk7fc6cm5o 2 жыл бұрын
රුවන්වැල්ල පාර 😁👍මාත් ආසම පාරක් උරාපල ඉදන් 😁👍
@hawktoxic8959
@hawktoxic8959 Жыл бұрын
Math bn 😽
@Sangeethwidanage
@Sangeethwidanage 2 жыл бұрын
පරිස්සමිං හෙමිහිට යන්න.😊
@tharushakavishan6448
@tharushakavishan6448 Жыл бұрын
අම්මෝ ගල සුපිරියක් ❤️❤️ අදරෙයි බන්.😘😘
@vidura3169
@vidura3169 2 жыл бұрын
ගලේ සැප දන්නෙ ගල් කාපර්ලා විතරයි ❤️🥺
@hownwhat
@hownwhat 3 жыл бұрын
Ahhh... lassanai... Bahrain wage roads safty nehe.. Paressemen..!! weldone.... happy to see
@lahiruvihanga6322
@lahiruvihanga6322 8 ай бұрын
ආසම පාරක්, ආසම bike එක ❤ සුපිරියක් සහෝ 🤜🤛
@imeshshavindya8444
@imeshshavindya8444 3 жыл бұрын
ඒකටනම් ආස හිතුනා cbr එකක් ගේනවමයි කියලා😍😘😘😘🤗
@denethakarshana6434
@denethakarshana6434 2 жыл бұрын
Aniwa oyata puluwan 😎🤛🤘
@imeshshavindya8444
@imeshshavindya8444 2 жыл бұрын
@@denethakarshana6434 තැන්ක්‍යූ සහෝදරයා❤😘 ගොඩක් පිං ඒ වචනෙටත්❤😘😘😘
@isurukavinda8259
@isurukavinda8259 Жыл бұрын
Good luck❤️👍
@nethff7177
@nethff7177 2 жыл бұрын
Thats why i love village road💯🤍
@dilshanmaduvanta2743
@dilshanmaduvanta2743 2 жыл бұрын
ගැම්මක් තමා චොල්ලො 😁😂🙈
@Ayodyapeiris26
@Ayodyapeiris26 7 ай бұрын
අඩො මෙ කොහෙද පට්ට ලස්සනයි නෙ බන් ඒ පැත්ත ❤
@Thesachenshow
@Thesachenshow 2 жыл бұрын
Bike eke valve adjustment walata kale hari wage neda bro
@vid_biker6384
@vid_biker6384 2 жыл бұрын
Supiriyak
@naveenpramodhya2561
@naveenpramodhya2561 3 жыл бұрын
Nice ride duh
@m.kalindu1576
@m.kalindu1576 2 жыл бұрын
🔥✔️
@shashikaanjana6649
@shashikaanjana6649 2 жыл бұрын
man me video ekata mara asai man den 5 parak vithara beluwa math youtuber kenek
@mihilaabeysinghe8285
@mihilaabeysinghe8285 2 жыл бұрын
‌👌👌
@subashm774
@subashm774 3 жыл бұрын
😍😍😍
@myperson3985
@myperson3985 10 ай бұрын
Cam eka mokadda bn?
@gurugedara7788
@gurugedara7788 3 жыл бұрын
Koheda giyee
@sumudubandara9877
@sumudubandara9877 2 жыл бұрын
අනිත්තය වස්තු අනිත්තය බව දැන දැනත් එය මත ඇලීම දුකම දෙන දේ ....
@user-it6mb3dv8k
@user-it6mb3dv8k Жыл бұрын
ai bn valalenne, ehenm nobala hitapnlo, 🤣🤣
@Gaming_N4vo
@Gaming_N4vo Жыл бұрын
meka balala thibba una deguna theguna wuna 😩💨
@vishwakanchana3078
@vishwakanchana3078 3 жыл бұрын
Tune keranm hari
@firekolla5991
@firekolla5991 2 жыл бұрын
නැමිල්ල තමා නැමිල්ල
@Unique_bikes
@Unique_bikes 2 жыл бұрын
1l walin kochchara duwanna puluwanda
@mahirumax5658
@mahirumax5658 3 жыл бұрын
Puluwn ikmnt danawadda
@vimu839
@vimu839 3 жыл бұрын
අනේ ත්‍රිකුනාමලේ ආවෝත් වටයක් පදින්න. ආසයි නැගලවත් නෑ..
@world-qf8lx
@world-qf8lx 3 ай бұрын
Mehemai buwa kauru kohoma kiuwath dena aya inne suluthara yai😢
@world-qf8lx
@world-qf8lx 3 ай бұрын
Ekak ganna trykarapam😊
@naveendanushka8147
@naveendanushka8147 26 күн бұрын
A giya bus eka Mokakda bn😮
@user-uq9qp3pl1g
@user-uq9qp3pl1g 8 ай бұрын
down shift krddi mokdd rew match krnw kiynne race karla dnne kohohmd
@Lakminaseenada6348
@Lakminaseenada6348 2 ай бұрын
Me koheda
@imesharansara4476
@imesharansara4476 2 жыл бұрын
යකොව් රුවන්වැල්ල නිට්ටබුව පාර නෙ,බෝධිය ලගට එනකං මීටර් උනේ නෑ😂😂
@dgdvbdbd
@dgdvbdbd Жыл бұрын
ow bng
@ashanperera3339
@ashanperera3339 Жыл бұрын
😅❤Ow bn පට්ට පාර
@nithumtechtips
@nithumtechtips 7 ай бұрын
ahapu lassanama sadde hornet walata wada kochchara hodada😢
@dimuthuvithanage1050
@dimuthuvithanage1050 2 жыл бұрын
Oya nittambuwa ruwanwelle para neda
@hawktoxic8959
@hawktoxic8959 Жыл бұрын
Ruwanwella nittambuwa Road 🌝
@asankamihiranpriynath9854
@asankamihiranpriynath9854 Жыл бұрын
ගල කපලම බලන්ඩ ඔනෙ සැප 😂😁
@pasindurashmika2394
@pasindurashmika2394 2 жыл бұрын
Policiya hitapu nathi ekenam lokundeyak
@ashanperera3339
@ashanperera3339 Жыл бұрын
මේ පාරේ නැ බන් පොලිස් ❤
@mihilaabeysinghe8285
@mihilaabeysinghe8285 2 жыл бұрын
මේ පාර කොහෙද
@dinubaba3224
@dinubaba3224 2 жыл бұрын
Ruwanwella idan nittabuwa peththata yanne. ☝️
@TkKusumadasa-ll4vt
@TkKusumadasa-ll4vt Жыл бұрын
අය්යෙ 1st giyer එකට පස්සෙ giyar මාරු කරද්දි clutch එක අල්ලන්න ඕන්නැද්ද
@ravikanthwickramathilake4858
@ravikanthwickramathilake4858 10 ай бұрын
one enjine ekata deiyange pihitai naththan
@pasindumalshan7796
@pasindumalshan7796 10 ай бұрын
Na Quick shipter ekak dala nam puluwan ❤
@GTA-PODDA
@GTA-PODDA Жыл бұрын
😭😭😭😭😭
@OshadhaKulith-ug3uu
@OshadhaKulith-ug3uu 9 ай бұрын
තෙල් කොහොමද වැඩ ලීටරෙට
@Ranax_boy
@Ranax_boy 4 ай бұрын
18k 20k
@ashinkajayamannage7700
@ashinkajayamannage7700 2 жыл бұрын
ගියර් දාන්න ඉගනගන්න ඔය කරන විදියෙන් රොඩ් එක කෙල වෙනවා ලිස්සන ගතිය වැඩි
@CeylonSuperBikeRider
@CeylonSuperBikeRider 2 жыл бұрын
Kohomada rod ekata ehema wenne kiyala phadili laranam.
@CeylonSuperBikeRider
@CeylonSuperBikeRider 2 жыл бұрын
Mama motorcycles gana in and out danna kenek. Eka nisa technical answer ekak balaporoththu wenne. Anika oya kiyana vidiyata mage upshifts Walata down shifts walada oya kiyana vidiyata prashne thiuenne
@sumeeranayanajeewa7781
@sumeeranayanajeewa7781 2 жыл бұрын
තෙල් කොහොමද වැඩ, ලීටරයෙන් km කියක් යන්න පුළුවන් ද
@shafrasshaz8747
@shafrasshaz8747 2 жыл бұрын
15-20
@chamod9182
@chamod9182 2 жыл бұрын
වංගු ගන්න ටිකක් අමාරුයි නේ ඕකේ
@edgayan
@edgayan 2 жыл бұрын
wangu ganna hondama byk eka oka
@chamod9182
@chamod9182 2 жыл бұрын
හැබැයි ඉතිම් මරු bike එක
@yasithaperera8303
@yasithaperera8303 2 жыл бұрын
kzbin.info/www/bejne/gZyqanSrismYlas අපි ගිය එකක්. ෆයර්බ්ලෙඩ් එකයි ජෙඩ් එකයි. නයිස් වීඩියො මචන්. 😍
@firekolla5991
@firekolla5991 2 жыл бұрын
නැමිල්ල තමා නැමිල්ල
Honda CB400, CB4 CB400 Spec 3 Sinhala Review and the first Ride in Sri Lanka
8:09
Ceylon Super Bike Rider
Рет қаралды 97 М.
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 28 МЛН
Shoel Racing CBR 250 at Katukurunda
9:40
Neil Daniel
Рет қаралды 52 М.
Почему треки липкие🤔
0:31
FERMACHI
Рет қаралды 5 МЛН
Messi vs Ronaldo |Healthy food challenge 😍
0:20
Fotibesti
Рет қаралды 4 МЛН
Georgina & Ronaldo Rare Moments ❤️ #3
0:31
Score 90 Shorts
Рет қаралды 118 МЛН
ENGLISH OR SPANISH EA FC 2025
0:14
Jhow GK
Рет қаралды 6 МЛН
ENGLISH OR SPANISH EA FC 2025
0:14
Jhow GK
Рет қаралды 6 МЛН