වත්තෙන් කැඩූ එලවළු/ බාස්මතී හාලේ බතට හැදුව රසම රස කෑම වට්‍ටෝරුව/ රස සුවඳ උපරිමයි/Chainy Fernando 🍃

  Рет қаралды 329,359

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

Пікірлер: 425
@hasunwimalaweera290
@hasunwimalaweera290 2 жыл бұрын
වව් අද නියම මෙනු එකක් මම ආසම මෙනු එකක් නංගී ඔයා සොබාදහම ආදරේ වගේම සොබාදහම ඔයට ආදරෙයි තව තවත් තෑගි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@hansi4712
@hansi4712 2 жыл бұрын
අනේ අක්කී ඔයාගෙන් බත් කටක් කන්න තිබුනනම් කියලා හිතුනා.....ආසයි ඒ තරමට ....පරිස්සමෙන් ඉන්න...ආදරෙයි ඔයාට....වීඩියෝ එකක් ආව ගමන් ටක් ගාල බලන්නේ අලුත් කෑම නිසා 😍😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi Thank you…. Lankawe Oyatath mage athin kama tikak uyala denna api awasthawa hadamu..💚😘
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 9 ай бұрын
This is the first time I saw a Pumpkin of sucha rare variety and shape too. You deserve the Farmer's prize.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thank you 💚
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 2 жыл бұрын
Mama adath ලබු heduva oya වට්ටක්කා hadapu විදියට pol ambarala ..ekath rasata ava..thankyou oya api වෙනුවෙන් karana deval valata..paressamen inna oyala family ekama.
@warunialwis1624
@warunialwis1624 2 жыл бұрын
අම්මෝ කෑම එකේ ලස්සන දැක්කම කටේ කෙල ඉනුව. හොඳට ගැලපෙන කෑම වේලක්
@djdk9309
@djdk9309 2 жыл бұрын
ඇත්තම කියන්න Sister , ජීවිතේ හැම දේම තිබුනත් සමහරවෙලාවට හරිම දුකක් දැනෙනවා දරුවො උගන්නලා බන්දලා පිටරට යවපුවාම. අපි තනි උනා වගේ හැඟීමක් එනවා දරාගන්න බැරි. ඒ වගේ වෙලාවට මම සැනසෙන්නේ ඔයාලාගෙ වීඩියෝස් බලලා. සමහරවෙලාවට ඔයත් එක්ක එකටම මේ විදිහටම ඔයාගෙ රෙසිපීස් බල බල කෑම හදනවා. ගොඩක් පින් ඔයාට. 🥰🥰🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Mamath ehema wiwaha wela demaw piyan lankawe dala apu kenek.. mata oyawa therum ganna puluwan.. ☺️ Namuth mata harima sathutui oyage comment ekata, danuwathwa ho nodanuwathwa mage videos nisa obata sathutak labena eka.. God bless you 💚🙏
@djdk9309
@djdk9309 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 god bless you.
@veenanisha478
@veenanisha478 2 жыл бұрын
වට්ටක්ක ගෙඩිය නම් මරු. හිනා යනවා ඒක දැක්කම. කොතරම් අපූරු මැවිමක්ද ඔබ වෙනුවෙන්. ඉතින් රස ඇති හැමදාම වගේ. ස්තුතියි share කර ගත්තාට. මාත් ගෙවතු වගාව කරන නිසා ඒ සතුට කියා නිම කරන්න බෑ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@sunethprasanna876
@sunethprasanna876 2 жыл бұрын
අම්මො අක්කෙ ආසම හිතුනා කන්න බුදුසරණයි ඒ වට්ටක්කා ගෙඩිය ඔයාගෙ හොද කමට ලැබුන තෑග්ගක්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏
@sllooks
@sllooks 2 жыл бұрын
Ammo hora gediya adath awilla neda horen a. 🥰🥰🥰🥰Math oya menu eka hadanawa. Harima asai gedara ayath. 👌👌👌Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. 💛💛💛💛🌼🌼🌼🌼🌼
@malaniperera2839
@malaniperera2839 2 жыл бұрын
Duwage kaama tikak matath kanna hithuna.e tharamma ahatath priyai.duwa hadana kaama kohomath rasa athi.paule siyalu denatama budusaranai jesu pihitai.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 2 жыл бұрын
Harima rasa recipe akak akka..apita oya laga idan kiyala denwa wage danenne..harima asa hituna..budusaranai akke
@bubulu794
@bubulu794 2 жыл бұрын
මේ විදිහට නම් වට්ටක්කා නියබලාව හදලා කනවාමයි..කෑම ටික දැකලා කෙල ගිලුනා😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@nilangikadeseram8041
@nilangikadeseram8041 2 жыл бұрын
Oyage kagawa dakkama harima sathutui.hadala balanna one.oyala hodin neda.paressamin inna.budusaranai.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Api hondin dear… oyalata kohomada? Thank you 💚
@chamariinoka3810
@chamariinoka3810 2 жыл бұрын
Harima asayi nangi hadana kama balana gewaththen elawalu kadala hadana kota eka kiya ganna bari sathutak nangita budu saranayi💚
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Eka aththa akka… Budu saranai 💚🙏
@champiy5006
@champiy5006 2 жыл бұрын
දැන් අපිට රෑ 7යි. ඔයා කෑම එක හරි රස පාටයි. වට්ටක්කා, ගෝවා කොල මැල්ලුම මං ආසම කෑම දෙකක්. Thanks for sharing, great work 👌👏💐💜💜🇺🇸
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@umeshamadushan8503
@umeshamadushan8503 2 жыл бұрын
ස්තුතියි ඔය ලෙන්ගතු කම්, අපිත් එක්ක බෙදාගත්තාට , ආසාවෙන් බලනවා මම නංගී ගේ , කෑම ,වට්ටෝරු ❤👍
@sujithshehan114
@sujithshehan114 2 жыл бұрын
Adath video eka lassanai akke..e wagema harima watina recipes
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@priyanthikakaluarachchi4642
@priyanthikakaluarachchi4642 2 жыл бұрын
I like your way..🥰 හරිම ස්වභාවික ගතිගුණ ඔබට තියෙන්නේ . ඔයාගෙ කෑම ටික හරිම අගෙයි . ඔබට ජය වෙවා 💐💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@mithilashashanka1577
@mithilashashanka1577 2 жыл бұрын
Akke oyage kema wala rasa apitath kelagilenawa....fatta akki..
@JP_KITCHEN_VD
@JP_KITCHEN_VD 2 жыл бұрын
Harima rasa patai Akki oyge keama 😍 Wattakka kole bath demmama buwa wage tyana eka aulak netida akki 🧐
@judykulathunga591
@judykulathunga591 2 жыл бұрын
අපො ඔයාට දැන් කෙලගැල්ම හැදෙනවා..ම් මි..හරිම රස පායයි.මමත් හදනවා thank u
@sandamaligunarathne1427
@sandamaligunarathne1427 2 жыл бұрын
Ammoo...දුවල ගිහින් වට්ටක්කා අරන් ඇවිත් හදන්න හිතුනා ...ආසම menu එකක්..නියමයි...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@pushpamalani8399
@pushpamalani8399 Жыл бұрын
Thawa thawa hariyanna one.budu saranai nangiyo..
@isuriradampola1801
@isuriradampola1801 2 жыл бұрын
Harima asai akke oyage videos balanna.e wagema harima lasssanta katha kranwa.cemarakaranayath lassanata karanwa.godak sthuthi apith ekka video share kara gannawata.good luck akkii ❤️❤️❤️
@thejachathurani893
@thejachathurani893 2 жыл бұрын
අදත් හරිම ලස්සනයි අක්කේ.වගාවට නමි ආස හිතුන අක්කා.ඔයාගෙ කෑම රෙසපි නමි හරිම ෂෝක්.පුළුවන් ඒවා ට්‍රයි කරනවා.බුදු සරණයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai nangi 💚
@kasunlakshitha4561
@kasunlakshitha4561 2 жыл бұрын
හිත නිවෙනව මෙහෙම වීඩියෝ බලද්දි අක්කා❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@dilshanikariyawasam280
@dilshanikariyawasam280 2 жыл бұрын
Ada vedio ekath harima lassanai akke,thanks akke,❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚
@pathiranachithra437
@pathiranachithra437 2 жыл бұрын
Anea Asai oyage wagawata. Thanks God bless u
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you 💚
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
ඔයාගේ කෑම ඔයාම හදලා ඔයා රහවිදිනකොට.. මොනවා කියන්නද කියලා හිතා ගන්න බැ..මමනම් කැමතිම උයන පිලිවෙල 🙏🙏🙏🙏👍👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
💚
@johnmilinakonstantinou584
@johnmilinakonstantinou584 2 жыл бұрын
Ane sitha pirenna bada pirenna dakiddi asa sitenna rasa wahena wattaka gediyak oya wagema lasssna paladawak gbu
@Sugandika.
@Sugandika. 2 жыл бұрын
සොබාදහමට ආදරේ අයට සොබාදහම දෙන තෑගි 😍😍 හරිම ආස හිතෙනවා 💗
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@wishmithilinika6496
@wishmithilinika6496 2 жыл бұрын
Ada gedara wattakka thibba .oya widiyata wattakka haduwe palaweni para .harima rasai akki.malu DeWal ekak dagena kewa Patta rahai.akki puluwanm hotel Wala wedding Wala hadana rasa parippu curry ekai,chicken curry ekai hadankooo.
@bandularamanayake8751
@bandularamanayake8751 2 жыл бұрын
I laga parawath apita ata ewanna nangi oyata theruwan saranai !!!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai 💚
@velkopetkov8461
@velkopetkov8461 2 жыл бұрын
Oyage namatama deviyo dila thiyanne wattakka gediya oyage vidiyo harima lassanai balan idala hithai badai pirenawa jp akke
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai nangi 💚
@shaniedirisinghe3972
@shaniedirisinghe3972 2 жыл бұрын
Akki oya harima wasanawanthaii...aththamai hoda ath gunayak thiynwa oyt..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@nisaliperera9483
@nisaliperera9483 2 жыл бұрын
හම්බෝහ් .. බත් කට අනන කොට හිතුනෙම අපිට කවන්න ද කියල 😋😋 හැමදාම වගේ ලස්සන රෙසිපි එකක් ..ගොඩක් ස්තුතියි ඔබට ..🌹🌹 සියලු යහපත් කටයුතු සාර්ථක වේවා 💙🌼💙 ..............
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Api KZbin ekata kiyamu Mama hadala kawaddi oyalata kanna puluwan widihatath settings hadanna kiyala..💚😀 Thank you 💚
@nisaliperera9483
@nisaliperera9483 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 awuuu ..ekath maruuu 😬😍🤘🌹
@pathummirando482
@pathummirando482 2 жыл бұрын
අනෙ අක්කි අදත් ගොඩක් ලස්සනයි Thank you 🙏❤️ අපිට මේ වගේ recipe කියලා දෙනවට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@SL_BUS_KING_OFFICAL
@SL_BUS_KING_OFFICAL 2 жыл бұрын
Oya hadana kama balanna godak asai
@dinumallawarachchi9945
@dinumallawarachchi9945 2 жыл бұрын
Ammo akke wattakka gediya niyama colour eka...mage baba podikale indsn asama wattakka..mn polen genne gedi..babage kema walata...mara thick gatiyak neda.superb...itin akke lankawenm wahinawa hodatsma.oyage bonchi ha sukini beeja pelakala..asawen innawa...mulwarata jeewiyhe ewage mn asa deyak wideshayen labune...kemanm rasapatai..mama tithbatu samaga kaju uyanawa harima rasai...asa hitenawa akkage kema dakiddi...sthutiy vedeio genawata...budusaranai..jesu pihitai...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Wattakka godak guna elawaluwak nangi… Thank you 💚Jesu pihitai 💚
@iselaSG805
@iselaSG805 2 жыл бұрын
අක්කි මඤ්ඤොක්කා ඉස්සෝ වඩේ එක මම අද හැදුවා.. කියන්ව වචන නෑ මාරම රසයි.. ඒ recipe එක දැක්ක ගමන් හදනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ.. thank you හැමදාමත් අපිට කටට රසට කෑම recipe ගේනවට.. වට්ටක්කා නියඹලාවත් අනිවාර්යයෙන් හදලා කොහොමද රස කියලා කියන්නම්.. love you so much akka❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Love you too nangi… thank you 💚
@padmakanthi2833
@padmakanthi2833 2 жыл бұрын
අක්කෝ ඔයගේ වට්ටක්කා යි බතුයි කාලා යන්න එන්න හිතෙනවා මමත් ගොඩක් ආසයි වට්ටක්කා වලට ❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@shanjayaweera7070
@shanjayaweera7070 2 жыл бұрын
අදත් ලස්සන විඩියෝ එකක් හරිම ලස්සනයි අක්කෙ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@anojasenaratne6615
@anojasenaratne6615 2 жыл бұрын
Chainy thanks very much for the seeds u had sent me I will plant them. I am impressed with your garden I watch your videos and happy for u
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Harima asawen baluwa.oyata sobha dahamen labuna thaggak.oya rasawathwa adaraniyawa kama hadanawata.apitath hari asai gedara hadapuwa kanna.❤️❤️❤️❤️❤️👍
@fathimanooriya2267
@fathimanooriya2267 2 жыл бұрын
I are jeanios dear . so quickly I made a delicious menu looks yummy mouth watering May God bless you thank you
@nayanavinodani7148
@nayanavinodani7148 2 жыл бұрын
ලොකු බඩගින්නට සුපිරි මෙනු එකක්.දැන් අලුතින් වගාව පටන් ගන්නෙ කොයි කාලෙද? වට්ටක්කා වලින් තවත් මොනවහරි හදයි වගේ. ඒ වීඩියෝ එකත් ඉක්මනට දාන්න දෙවිපිහිටයි!
@piumirasanjali1842
@piumirasanjali1842 2 жыл бұрын
අදත් විඩියෝ සුපිරි අක්කි.වගාව හරිම ලස්සනයි .ආසාවේ බෑ .ඔයාගේ රෙසිපි ඉතින් කවදත් 👍ජේසු පිහිටයි !❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai nangi 💚🙏
@denizadesilva4728
@denizadesilva4728 2 жыл бұрын
Anti gava thiyana herbs minds ewa satytuwa kiyakko
@vishanthimanel9884
@vishanthimanel9884 2 жыл бұрын
අම්මෝ..ඒ..වට්ටක්කා..ගෙඩියනම්..😃..ඉතාලියෙ ඔයාගෙ වත්තෙම තමයි..ඔය විදියෙ වට්ටක්කා හැදෙන්න ඇත්තේ👌..අපිත් ඔය රෙසපියම හදනවා..ඒත් කජුනම් නෑ...අපී මිරිසට මාලු හදනවා..ඒකත්..ම්..ම්..👍බාස්මතීනම් නෑ..සුදු බත්😁...ඔයාට ස්වබාව දර්මයෙන් ලැබුන දායාදය..❤️..❤️👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ehemath rasai…. Thank you 💚
@priyanthimanike8905
@priyanthimanike8905 2 жыл бұрын
හරිම ශෝක් නංගි..ලස්සනයි වීඩියෝ එක..හැමදාම සෙනෙහසින් බලන්නේ ..ඔයාගේ වගාවත් ශෝක් ..ඒ නෙලා ගන්න ඵලදාව න් ශෝක් ..තෙරුවන් සරණයි .❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai 💚🙏
@bhagyagurusingha574
@bhagyagurusingha574 2 жыл бұрын
අනේ හරිම ශෝක් අක්කි.හරිම ආසයි ඔයාගෙ වීඩියො බලන්න.පරිස්සමෙන් ඉන්න.තෙරුවන් සරණයි❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai 💚
@sureshkumara431
@sureshkumara431 2 жыл бұрын
Maget kamatima menu ekak tama wattakka and gowakola mallum.yum yum
@samadinanyakkara6482
@samadinanyakkara6482 2 жыл бұрын
දැක්කහම පුදුම සතුටක් එන්නෙ අක්කෙ.අනේ මන්දා දැන් නමි ආසාවෙන් බලන් ඉන්නෙ video එකක් දානකමි.ආදරෙයි ගොඩක් අක්කෙ ඔයාට 😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚😘😘
@nazliyausoof1050
@nazliyausoof1050 2 жыл бұрын
Niyamai aney❤️❤️e beeja aayemath Pala karanna.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 2 жыл бұрын
Wow looks delicious gonna a make it soon thanks for your sharing dear 👍❤️🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 🙏
@sumudusubhashini1356
@sumudusubhashini1356 2 жыл бұрын
Kohoma hari adath lassana video ekak genava oya💞💞💞
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@vipuleechathurika7044
@vipuleechathurika7044 2 жыл бұрын
මගේ කටටත් කෙල ඉනුවා. කොහේ හිටියත් හදවතින් ශ්‍රී ලාංකික යි . හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න god bless you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you 💚🙏
@shashikalarathnayaka3006
@shashikalarathnayaka3006 2 жыл бұрын
ඔයා කට රසකරලා කියන එක තමා මන් බලන්න ආසම 😁😁😁❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 😀💚
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Sha very good combination mouth watering 😋 recipe thanks dear
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@chathuwijesooriya1745
@chathuwijesooriya1745 2 жыл бұрын
Akka monawa haduwath rasai harima wenas ... kala nathi unath eka danenawa.. try karapu hama kamak ma hodatama awa... thank u so much akki ❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚😘😘
@munirhassan4098
@munirhassan4098 2 жыл бұрын
Oya Nam shoi ane.. Katata kelat unanawa. Mama inne lankawe neme ape kema dakinakotat asai. Thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@donireshasamaraweerasamara2962
@donireshasamaraweerasamara2962 2 жыл бұрын
Godak adaren nemei akkiyo Godak Godak adaren piligannawa kiyannako. Eka lassanai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aye kiyannam ehema… Thank you nangi 💚😘😘
@deepawijeratne2861
@deepawijeratne2861 2 жыл бұрын
Bath එකේ රස කියන්න පුලුවන් .ඔයාගෙ වීඩියෝ නිතරම බලනවා .හදනවා .ස්තුති .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@harshisilva9588
@harshisilva9588 2 жыл бұрын
Akiko Mata Kiyanna puluwanda oya Dana rasayanika pohora wargaya Mata lankawen ganna puluwanda kiyala kiyanawada?
@annemaldeniya6799
@annemaldeniya6799 2 жыл бұрын
You are so blessed my dear sis. Love you so much and may god bless you more n more. 💐💖
@kasunitharaka5248
@kasunitharaka5248 2 жыл бұрын
wattakka eke pata lassanai.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@Sama-op1ut
@Sama-op1ut 2 жыл бұрын
Asawe ba godak rasa athi ane oya apiva badagini vadi karanava bohoma sthuthi mama wattakka uyanne hal pol badala abarala godak sthuthi ❤
@thamaraweerasinghe453
@thamaraweerasinghe453 2 жыл бұрын
අද නම් ඔයාගෙ රෙසිපි එක හරිම රස ඇති කියල හිතෙනව.ඔයාගෙ වට්ට්ක්ක ගෙඩියත් හරිම අමුතු එකක්.වෙනස්ම විදියකට හදල තියෙන්නෙ. ආ ඔයා එවපු බීජ මම තවන් කලා.අපිට දිගටම වැස්සනෙ.සමහර ඇට වර්ග පැලවෙලා .ඉතින් ඔයාට ස්තුතියි.
@shermilamadanayake1537
@shermilamadanayake1537 2 жыл бұрын
Oyage hama video ekakma mama balanawa oyage watte zucca eka hari lassanai all the best 👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@sewwandiroshan5959
@sewwandiroshan5959 2 жыл бұрын
Akke asai dakkama wagawa tika kalekin ne.shok akki❤️❤️❤ .mamath hadanawa oya recipe ekama.mageth waththe gowa kola thiyenawa.👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@w.m.buddikachamini4540
@w.m.buddikachamini4540 2 жыл бұрын
අද රෙසිපි එකත් නියමයි.මගෙ කටටත් කෙල ඉනුවා.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@dineshlasanthasilva8342
@dineshlasanthasilva8342 2 жыл бұрын
ඔක්කොම කන්න එපා නංගි අහල පහළ අයටත් දෙන්න ටිකක් එතකොට හිතට ගොඩක් ශාතුටූයි ❤❤❤🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Kapapu gamanma mulinma kale uda gedarata dunna eka Mama uyannath kalin…. Video nam kale naha… ☺️
@dineshlasanthasilva8342
@dineshlasanthasilva8342 2 жыл бұрын
God job sister 🌹🌹🌹🌹🙏🙏🙏
@prameethaperera8491
@prameethaperera8491 2 жыл бұрын
ඔයාගේ කැම රසයි.ඉස්සෝ එක රසයි වාගේ.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 2 жыл бұрын
Rasa hethaganna puluwan.super
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@isharaperera7371
@isharaperera7371 2 жыл бұрын
ඔයාගේ ගෙවත්ත දැක්කම ආස හිතෙනවා අක්කේ... ඔයාට හොඳට අත්ගුණය තියෙනවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Supiri aththatama OYa mona Widiyata Kama haduwath asai balanna hama video Ekak ma balanne naa Eth Oyage aniwatyen balanawa thawa deyak kiyanna da, oyage Adum Hari hadai, superb good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚
@srishdhanu
@srishdhanu 2 жыл бұрын
lovely combination. can you please let me know this name of the pumpkin
@siwanthasenaka6327
@siwanthasenaka6327 2 жыл бұрын
Man adareema mageee sihina kumarige oya vidiyos wala ....Eth beeja awe nanne kamak na oyata Devi pihitai
@dasuniprarthna1232
@dasuniprarthna1232 2 жыл бұрын
Harima lassanai godak rasa ate teruwan saranai oyata
@shamalkalakmini7857
@shamalkalakmini7857 2 жыл бұрын
Looks yummy ape amma nam kiyanawa kaha godak danna hoda nahe kiyala
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚
@nazliyausoof1050
@nazliyausoof1050 2 жыл бұрын
Math wattakka ohoma thamai hadanna kamathi babalath harima aasai ehema Kanna.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ehema rasai💚
@sididi8960
@sididi8960 2 жыл бұрын
Mama dekkamai loku geadiyak. Aes wahak katawahak wadinna apa. Apea madam geawattata godak adarei. Anisa aeayalath adaren teegi deana.adarei hemadamath parissamin, satutin, jeasu pihitai good bless you.💕💕💕💕😁😁😁🌹🌹🌹🌹🌹🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️👍👍👍.chaooooooooooow.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚🙏
@annfrancis204
@annfrancis204 2 жыл бұрын
Mata nam oyage kama ekak kanna asai,inne nam oya inna ratema thami ,eth tikak durin❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@anne-mariekellar2943
@anne-mariekellar2943 2 жыл бұрын
I’m so happy to see your pumpkin! What a blessed garden you have 😊 May God give you more and more !
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@thuglife-kk7od
@thuglife-kk7od 2 жыл бұрын
එකන්න් මරු වට්ටක්කා ගෙඩිය අක්කෙ😂😂අක්කේ ඒ වට්ටක්කා වැල් තිබුනු හරියෙ ලබු වැල් තිබුනද සමහර විට එහෙම තිබුනනම් ඒ මල් ජාති දෙක මුහු වෙලා එහෙම දිගට හැදුනද දන්නැ
@tamaragunathilaka3263
@tamaragunathilaka3263 2 жыл бұрын
Thank you akki for all the nice recipes. I made the royal biriyani & it came out so well. My family loved it. Love watching your videos because it's very nice to see you cooking in big quantities. Good luck in bringing us more n more recipes ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@harshisilva9588
@harshisilva9588 2 жыл бұрын
Akiko oya hadapu malu diyara pohora eka math haduwa.e,,ka name niyamai..Mata Dana ganna puluwanda oya Dana rasayanika pohora wargaya?Mata e,,wargaya lankawen hoyaganna puluwanda?
@praddepkumara8504
@praddepkumara8504 2 жыл бұрын
Akkiyo mama oyage godaaaak vedio. Balala tiyenawa. Oyage laga tiyena elawalu ata tikak matath ewannako lankawata
@asithanihal9662
@asithanihal9662 2 жыл бұрын
Lankawe oya wattakka na akke,hama thanama baluwa,kalinpara seeds apita labunne na,aye euwoth me wattakka seeds apitath denna akke ,godak asawen oyage videos balanawa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Eelanga para api try ekak demu dear… thank you 💚
@maneljayaweera6543
@maneljayaweera6543 2 жыл бұрын
Super nanga thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@nimaliliyanage4613
@nimaliliyanage4613 2 жыл бұрын
වැඩිපුරම කියපු වචනය මොකක්ද දන්නවද [මේවිදිහට ] කියල මම අහං හිටියෙ . ආසාවෙං අදත් බැලුව වීඩියෝ එක. බූසරනයි
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 2 жыл бұрын
ගොඩක් සතුටුයි ඔයාගෙ ගෙවත්ත දැක්කම
@nishanwarnakumara1811
@nishanwarnakumara1811 2 жыл бұрын
1st commet video aka balala annam akki
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚😘
@rasikaweerasinghe2187
@rasikaweerasinghe2187 2 жыл бұрын
Everything looks scrumptious dear..! I’m drooling over 💗💗
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚
@dhammikalaksiri3357
@dhammikalaksiri3357 2 жыл бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි. සොබාදහමට ආදරේ කරන කොට සොබාදහමත් පෙරලා ආදරේ දෙනවා. වගාව නම් දැන් ඉවර වෙලා නේද.❤️❤️🥰🥰🌹🌹🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ow dear seetha kale patan gannai yanne…💚
@sanjanamuthumali253
@sanjanamuthumali253 2 жыл бұрын
ශෝයි නැන්දී......ලස්සනයි ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@nishshankavithanage9558
@nishshankavithanage9558 2 жыл бұрын
නියමයි akke
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
හරිම ශෝක් නංගි ❤️❤️❤️❤️🌷
@ranjanikodagoda812
@ranjanikodagoda812 2 жыл бұрын
Looks yummy. Your recipes are very interesting and looks tasty. Good luck.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@Nilmi_Shehara
@Nilmi_Shehara 2 жыл бұрын
අක්කෙ පලතුරුම විතරක් කඩන එකක් දාන්නකෝ 🥰🥰🥺🥺🥺 🥺🥺🥺🥺
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Gennam welawaka 💚
@dilharachalani2948
@dilharachalani2948 2 жыл бұрын
Shok rasa athi thanks akke
🔴 LIVE | Siyatha News | 9.35 PM | 19 - 11 - 2024
Siyatha News
Рет қаралды 2,3 М.
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 12 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 68 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Marca de jefes              La costurera  #viralvideo
3:46
marca de jefes
Рет қаралды 489
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 12 МЛН