⛔️තෙල්,බටර් නැති soft කේක් එකයි/ රසම රස රෑ කෑම වේ‍ලත් සමග ගෙවුනු මගේ සවස් කාලය/ Chainy Fernando 💐

  Рет қаралды 121,900

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

9 ай бұрын

Music in this video from KZbin library…👇
Lone Harvest by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
Mommy with niki chainy fernando 💚
Thank you 💚

Пікірлер: 324
@nishanvlogs2399
@nishanvlogs2399 9 ай бұрын
කිසිම ලෝබ කම ක් නැතුව කෑම හදන වගේම හරිම නීට් එකට කිසිම රහසක් ගුරු මුස්ටියක් නැතුව කෑම හදන කියලා දෙන නිහතමානීම චරිතයක්.🎉❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Bohoma sthuthi 💚🙏
@chanikasilva4512
@chanikasilva4512 9 ай бұрын
ලංකාවේ බටර් ගනන් වැඩි කේක් හදන එක එපා වෙලා තියෙන්නේ , අනෙ ගොඩක් ස්තුති ඔයාට අක්කා ,,❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thank you nangi… try karala balanna rasai💚
@dilshanijayamini1742
@dilshanijayamini1742 4 ай бұрын
Owwakke.. කාලයක් ආසාවට සතියට දෙතුම් පාර කේක් හැදුවා. දැන් නම් මාස ගානකින් හැදුවෙ නෑ
@DhammikaHathurusinghe-vn3ve
@DhammikaHathurusinghe-vn3ve Ай бұрын
ඔයා වගේ දුවෙක්, සහෝදරියක, බිරින්දෑ kenek,අම්මෙක් ලබන්න ගොඩක් පින් කරන්න ඕන. God bless you.
@ramaniraji5781
@ramaniraji5781 9 ай бұрын
Thanks sister for this cake recipe because the most expensive ingredient is margarine.so👌👏🏼and for this valuable tip in making Rotti when we mix coconut directly it get dried.💐
@champaperera8487
@champaperera8487 9 ай бұрын
ඔබේ මානුෂික හැගීම් ,වැඩිහිටියන් සමග ආදරයෙන් කටයුතු කිරීම ,දරුවන්ට යහපත් ආකල්ප දීමට දරන උත්සාහය ඉතාම ප්‍රශංසනීයයි .දවසින් දවස මිනිස්සු අතරින් යහගුන නැතිව යනවා ඒත් ඔබ ඒවා රැකගන්න උත්සාහ කරන බව පේනවා .ඔබට ජය සතුට සියලු දෙවියන්ගේ පිහිටයි .
@dayanandabalasuriya4188
@dayanandabalasuriya4188 6 ай бұрын
හරිම සතුටුයි ඔයාගේ සුන්දර ධනාත්මක සිතුවිලි ගැන. ගොඩාක් ස්තුතියි රස රෙසිපිවලට සහ ආදරණීය හැගුම් වලට.
@KAUSHI.999
@KAUSHI.999 9 ай бұрын
ඔයා හරිම නිහතමානී කෙනෙක් මම දැකපු... Thanks අක්කී.. මටත් Help කරන්න... ❤️💜️
@asankamadutaranga5062
@asankamadutaranga5062 9 ай бұрын
ඔයා ගොඩක් හොද කෙනෙක් ...බුදු සරණයි ...
@shyamaliemendis9374
@shyamaliemendis9374 9 ай бұрын
Thank you for the delicious recipes! god bless you!
@shyamaliudeni2837
@shyamaliudeni2837 9 ай бұрын
ගොඩාක් ස්තුතියි මේ දවස්වල margarine හරිම මිල නිසා.මේ රෙසිපි එක ගොඩක් වටිනවා .❤❤❤❤
@nirosharuwanthie9984
@nirosharuwanthie9984 9 ай бұрын
ඒ කේක් එක නම් හදන්නම ඕනි❤
@iroshajayathilaka1936
@iroshajayathilaka1936 9 ай бұрын
බටර් නැති නිසා අනිවාර්යයෙන් හදනවා.ඔයාට ස්තුතියි .ආදරේයි ❤
@amithadias5321
@amithadias5321 8 ай бұрын
Ethatama oyage hema recipe ekakma harima rasawath patai e wagema hodai mn godak kemathie thanks 🙏
@maliniitaly8860
@maliniitaly8860 8 ай бұрын
හරම පහසුවෙන්ම හදාගන්න පුළුවන් ස්තුතියි නංගියො ජයවෙිවා සියපවුලටම සුබ දවසක් වේවා ❤😘😘
@user-tz4ge6zu8h
@user-tz4ge6zu8h 9 ай бұрын
Thank you for the recipe 🎉
@user-tz4ge6zu8h
@user-tz4ge6zu8h 9 ай бұрын
I have made many of your recipes, and all your cake recipes they were perfect ❤ please can you put on a video of red velvet cake with icing.
@shalikagithangaly8347
@shalikagithangaly8347 9 ай бұрын
Harima lassanai.❤oya kiyala dena widiha one kenekuta hadanna puluwan.hadanna asa hithenawa
@SamanthiGamage8888
@SamanthiGamage8888 8 ай бұрын
OMG!!!!! Mouth watering recepies... Thanks a lot for sharing....
@thularakarunarathne434
@thularakarunarathne434 9 ай бұрын
බටර් නැති නිසා හදන්නම් ඕනේ.. thank u ❤
@niroshadissanayake8028
@niroshadissanayake8028 9 ай бұрын
Harima asawen baluwa. Thank youuu.
@user-dy2nr4ju7j
@user-dy2nr4ju7j 9 ай бұрын
Godaaak dawasakin lassana video akak genawata thanks akki. Aye ikmanata video akak genna oya nathi unama godaaaak palui ❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thank you darling 😘
@dilanialuvihare7321
@dilanialuvihare7321 9 ай бұрын
Godak dawaskin.ane Hari sathutui.rasa kama tikak.❤
@RohiniJansz-rb4zs
@RohiniJansz-rb4zs Ай бұрын
Mama me video eka kepasarayakma baluwa oya kiyana vidihata mama harima asai hodata pahadiliwa kiyalath denawa thankyou dear god bless you 🙏🥰👍🧡💚💛❤💙💗
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
God bless you 💚
@ChandrikRathnakumari-ep9lk
@ChandrikRathnakumari-ep9lk 9 ай бұрын
නොදන්නා godark දේවල් danagaththa thankyou
@inspiration_to_meditation
@inspiration_to_meditation 8 ай бұрын
Thank u so much for the lovely recipe ❤❤❤
@sudarshifernando4037
@sudarshifernando4037 8 ай бұрын
Akke..Mama dan udenma nagita gaman balanne oyage vidiyo...aththatama godaak hoda recipe oya hadanne...thanks ❤👍🙂
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 8 ай бұрын
Thank you nangi 💚
@gn7709
@gn7709 9 ай бұрын
මාරම රස පාටයි.thanks a lot .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Welcome dear 💚
@champikasakunthala2926
@champikasakunthala2926 9 ай бұрын
ඇත්තටම හදන්න ආස හිතෙනවා.ලගදිම හදනවා.ඔයෙට ගොඩක් Tnk.දෙවි පිහිටයි!!!පරිස්සමෙන් ඉන්න෴
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Jesu pihitai…💚🙏
@lakmininilusha3308
@lakmininilusha3308 9 ай бұрын
Godak dawasakin harimalassna video ekak shoi nendiyoo adareii❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thank you
@manjusuja3359
@manjusuja3359 9 ай бұрын
Lankawe ada thathwaya anuwa better nathuwa cake hadana hati godak watinawa .thx sister
@dilukshimanathunga4502
@dilukshimanathunga4502 9 ай бұрын
After a long time Akka.... happy to see you in this video so awesome yummy cake recipe. we are waiting for your next video I hope that may be very useful for Christmas ....💝💝
@marinafernandez7567
@marinafernandez7567 8 ай бұрын
Thank you v. Beautifull vedio
@champrikagallage5077
@champrikagallage5077 9 ай бұрын
Superb athtatama good luck 👍👍👍👍❤❤❤❤❤
@rashmifernando111
@rashmifernando111 9 ай бұрын
චයිනි නැන්දගේ කෑමක් කවදාවත් වැරදිලා නේ❤. මන් හදනවනම් නැන්දගේ කෑම විතරයි හදන්නේ. ඔයා සුපිරියක් තාමා නැන්දේ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thank you 💚
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 9 ай бұрын
Wow what a amazing video Thank U so much darling for Ur cooking vlog ❤😊🤩😘🤗
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 9 ай бұрын
Niyamai 🔥 sathutin inna 🩷🩵💚🇱🇰🇮🇪
@kinslyegodawaththe1010
@kinslyegodawaththe1010 9 ай бұрын
Niyamai rasa patai 😋
@VirginiaSrijithNair
@VirginiaSrijithNair 9 ай бұрын
Can you put on a recipe of red velvet cake because your cake recipes are amazing 🎉
@chandranitennakoon8288
@chandranitennakoon8288 9 ай бұрын
Butter ganan nisa meka harima watinawa Duwata Budu Saranai devi pihitai
@user-xf6kc3fr2l
@user-xf6kc3fr2l 8 ай бұрын
Rainy thanks for everything god bless you all
@veenanisha478
@veenanisha478 9 ай бұрын
හරිම ආසයි ඔයා ගේ videos බලන්න. ගොඩක් ස්තුතියි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Bohoma sthuthi 💚🙏
@ttt-gg2yv
@ttt-gg2yv 9 ай бұрын
niyamai akke
@FathimaFathima-xr1vj
@FathimaFathima-xr1vj 9 ай бұрын
Thank you ma'am
@bhashiidampitiya4030
@bhashiidampitiya4030 9 ай бұрын
කිසිම බයක් නැතුව උයන්න දන්නෙ නැති කෙනෙක්ට උනත් රසට උයන්න පුලුවන් අක්කි ඔයාගෙ රෙසපි මම ගොඩාක් ට්‍රයි කරනවා...කවදාවත් වැරදිලා නෑ ...❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thank you nangi… sathutui 💚🙏
@mallikaasoka1040
@mallikaasoka1040 9 ай бұрын
Thanks a lot dear.
@Ramaniperera-ez5js
@Ramaniperera-ez5js 9 ай бұрын
Thank you❤
@dayanuwarapaksha6360
@dayanuwarapaksha6360 5 ай бұрын
ගොඩක්ම ස්තුතියි ඔයාට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 5 ай бұрын
Thank you 💚
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 9 ай бұрын
Thank you 👍 Nangi ❤
@niroshaperera4934
@niroshaperera4934 9 ай бұрын
Lassana video eka chainy thanks ❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thank you dear 💚
@daivanifernando7518
@daivanifernando7518 9 ай бұрын
නිහතමානි ඔබටත් පවුලේ සැමටත් ජේසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Jesu pihitai 💚🙏
@sharminifernando480
@sharminifernando480 9 ай бұрын
Gedara kattiya ekka enjoy karanawa dakala hari sathutui oyage recipe eka try karannamko negombo inna apita oyage recipe godak galapenawa God bless you all ❤️
@shyamalifonseka8363
@shyamalifonseka8363 9 ай бұрын
Mamath harima asawen balanawa oyage recipe
@dhanushikagamage8886
@dhanushikagamage8886 9 ай бұрын
කිහිප වතාවක්ම බැලුවා විඩීයෝ දාලද කියලා.දුකත් හිතුනා තොරතුරු නැති නිසා.බුදු සරනයි
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe Ай бұрын
Wow super sonic fantastic yummy BBQ & milky cake method vlog Thank U so much Dear 👌👍🤩😋🤗😘
@shilasriyatha7232
@shilasriyatha7232 9 ай бұрын
Thank you god bless you and fMily❤️❤️
@user-tz4ge6zu8h
@user-tz4ge6zu8h 9 ай бұрын
I made the cake today it was delicious 🌹❤️👌👍
@priyankanilmini3519
@priyankanilmini3519 9 ай бұрын
Nanga oyage video balanawa...harima piliwelai....anne ewagema oyage blouse harima lassanai ...❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thank you akka💚
@VirginiaSrijithNair
@VirginiaSrijithNair 9 ай бұрын
Nice recipe 👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thanks a lot💚
@natalizandru8864
@natalizandru8864 7 ай бұрын
Love your voice and cooking
@daphnepremawardena1339
@daphnepremawardena1339 9 ай бұрын
Great thought thanks for sharing. Blessings to all.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thanks for watching!💚
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 8 ай бұрын
Respect your thoughts 👌
@HomeKitchen2022
@HomeKitchen2022 9 ай бұрын
Wow❤❤❤
@isankasewwandi2284
@isankasewwandi2284 9 ай бұрын
ඉක්මනට හදල බලන්න ඕනේ ස්තුතියි ඔයාට ❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thank you 💚
@chathuwijesooriya1745
@chathuwijesooriya1745 9 ай бұрын
Thank you, akki, for these videos❤ never stop uploading videos. you're so unique ❤ god bless you 💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thank you so much darling.. very motivational Comment.. God bless you 💚😘
@keshaniuyangoda1834
@keshaniuyangoda1834 9 ай бұрын
Recipe ek try kra.godk rasata hodat thibun akka ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thank you nangi 💚
@kanthifelsinger3367
@kanthifelsinger3367 8 ай бұрын
Thank you so much for sharing this video 👍❤️
@nilukap.kumari325
@nilukap.kumari325 9 ай бұрын
Harima rasa pataii akka kohomada ❤❤❤
@jms.kumari5067
@jms.kumari5067 9 ай бұрын
ගොඩක් දවසක් නිහඬව ඉද්දි ඇයි බැලුවා විඩියෝ එකකින් නොඅවෙ කියලා.ඉතිං නංගි අදත් වෙනදා වගේම ඔයාට සුභම සුභ දවසක් .බුදුසරණයි! 🙏🙏🌹🌹❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Bohoma sthuthi… Budu saranai 💚🙏
@ushanigunaratne1349
@ushanigunaratne1349 9 ай бұрын
කාලෙකින් ඔයාව දැක්කෙ.ශෝක් recipes අද ගෙනාවෙ.ස්තූතියි ඔයාට පුතේ ...❤👩‍🍳
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Sthuthi Aunty Oyatath 💚
@sheeba8676
@sheeba8676 9 ай бұрын
That's a lovely Sponge cake! BTW Your looking great!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thank you 💚
@harshanilakmali3735
@harshanilakmali3735 9 ай бұрын
කිසිම ලෝභ කමක් නැතුව හැමදේම හොදින් කියලා දෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thank you 💚🙏
@sasinikalpani7638
@sasinikalpani7638 9 ай бұрын
Godadawasakin,thank you oyata.❤❤❤
@marinasoiza7234
@marinasoiza7234 9 ай бұрын
Jesu pihitai
@anushasebastian3115
@anushasebastian3115 9 ай бұрын
Lovely....can we make chocolate cake too
@shyamaarachchi6150
@shyamaarachchi6150 9 ай бұрын
Can we put this batter into cup cake tray…
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 9 ай бұрын
Thank you so much madam chainy.oya hodin nam aeti.jeasu pihitai.chaaaaaw.💐💐💐🌹🌹🌹💞💞💞💞🙏🙏🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Jesu pihitai dear 💚🙏
@kalyanisamaranghe5992
@kalyanisamaranghe5992 9 ай бұрын
Thanks dear its a great job wish you all the best kalyani from Australia
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thank you aunty 💚🙏
@padminiperamuna4161
@padminiperamuna4161 9 ай бұрын
Niema ad eka
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 9 ай бұрын
Harima watinwa sththui
@sonaliechanulshajayathilak2722
@sonaliechanulshajayathilak2722 9 ай бұрын
කිසිම බයක් නැතුව මම හදන්නේ ඔයාගේ වීඩියෝවල රෙසිපි විතරයි.. මොකද කිසිම රහසක් නැතුව හැම පොඩි දේම කියලා දෙනවා කවදාවත් වැරදිලා නෑ ඔයාගේ රෙසිපි බලන් හදපු කෑමක් ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thank you so much 💚
@nishanvlogs2399
@nishanvlogs2399 9 ай бұрын
Great comments,❤🎉
@MalaniHapugoda
@MalaniHapugoda 9 ай бұрын
​@@mommywithniki-chainyfernan8742❤
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 9 ай бұрын
Yes, So true, ❤
@user-ch3sx2cx1s
@user-ch3sx2cx1s 9 ай бұрын
Mama adama hadanva oaya hodatakiaya daynva😅
@MPwerasekara
@MPwerasekara 9 ай бұрын
Awidala vinoda wela godak kama kala wage😊.oyage kama nm supirine.
@user-mj6rs2yy8o
@user-mj6rs2yy8o 9 ай бұрын
Mama cake eka hadala baluwa Harima pahasui wagema rasai Thank you very much 💐 God bless you all 💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thank you dear… God bless you 💚
@deepaperera3297
@deepaperera3297 9 ай бұрын
මාත් හැදුවා හරියටම ආවා රසයි
@shermiladealwis3034
@shermiladealwis3034 9 ай бұрын
ගොඩක් දවසකට පස්සේ නංගි වීඩියෝ එකක් එනකන් මග බලන් හිටියෙ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thank you akka💚
@eroshapurnima3385
@eroshapurnima3385 9 ай бұрын
Man heduwa hrima rasai❤
@senakitchen5560
@senakitchen5560 9 ай бұрын
Thank you mis.🇱🇰👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
You are welcome 😊
@LithumRandidu
@LithumRandidu 9 ай бұрын
Niyamai akkiyo ❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thank you nangi 💚
@user-vd1is2br1x
@user-vd1is2br1x 9 ай бұрын
ඔියා හදපු පොල් රොටි මාත් හැදුවා මාරම රසයි❤❤❤❤
@ShiyamaleePathiratne-zi2xj
@ShiyamaleePathiratne-zi2xj 9 ай бұрын
I ❤ the way you talk today actually ended 😢 lovely 🙏👍❤ budusaranayi How did you make the ලුණු මිරිස such a colour full way when you get a free time please tell me ❤
@nadeeshathennakoon3913
@nadeeshathennakoon3913 9 ай бұрын
මම cake එක හැදුවා හරිම රසට ආවා thanks akki
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Welcome darling 💚
@maashaz7839
@maashaz7839 9 ай бұрын
Always best vedios Thanks 🎉🎉🎉🎉
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thank you so much 💚
@chrisentastephen5747
@chrisentastephen5747 9 ай бұрын
It made my mouth water 😋 Looks yamiiiii Surely will try this Thanks again 👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Most welcome 😊
@user-dq4fq6yr1p
@user-dq4fq6yr1p 9 ай бұрын
Godak asawen akkige video balanne
@janakaperera1452
@janakaperera1452 9 ай бұрын
Wow🎉🎉🎉
@sakuhemamali5573
@sakuhemamali5573 9 ай бұрын
මගේ ආසම පලතුර කාකි..... මේ ටිකේ කැවා ඇති වෙන්න.. මේ කාලේ විතරනේ කාකි කන්න හම්බුවෙන්න ඉතින්
@user-hd5gp9ky6f
@user-hd5gp9ky6f 9 ай бұрын
හයි සුදු මත් කලේකින් ඔයාගෙ විඩියොස් බැලුවේ ආදරෙයි නංගා ජේසු පිහිටයි ඔයාලාට පරිස්සමින් ඉන්න❤️❤️❤️❤️👍
@Lakshani.
@Lakshani. 8 ай бұрын
මන් ඔයාට හරිම කැමති. 🥰 ගොඩාක් recipe දැන ගත්‍තා ඔයාගෙන් .thanks for it. ❤️ මාත් දැන් youtube videos කරනවා ආසාවට hobby එකක් විදියට. ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 8 ай бұрын
Good luck dear.. Thank you 💚
@nipunimalshika504
@nipunimalshika504 9 ай бұрын
🤤🤤🤤Rasa patai 🤤 nande
@user-vq1ny6gy8g
@user-vq1ny6gy8g 9 ай бұрын
ඔයාගෙ කතාව ඇත්ත. ඒ කාලේ අපිට තිබුන නිදහස දැන් ළමයිට අඩුයි . සර්ව සම්පූර්ණ නැති උනත් හැකි පමණින් දරුවන් සන්තෝස කිරීම තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් ඔයාගේ අදහස් ඔයාගේ කෑම වලට ගොඩක් ස්තූතියි.. ජේසු පිහිටයි . ❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Jesu pihitai 💚🙏
@chandanisenanayake5755
@chandanisenanayake5755 8 ай бұрын
👍❤️
@user-dq4fq6yr1p
@user-dq4fq6yr1p 9 ай бұрын
Akkiyoo godak kalekin
@SurangiVidanapathirana
@SurangiVidanapathirana 9 ай бұрын
Beautiful video
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thank you💚
@Dan18713
@Dan18713 8 ай бұрын
Panpiti da cake pitida damme?
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 184 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 24 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН
How to make butter icing correctly
14:45
රස කෑමක් Rasa kamak A tasty food
Рет қаралды 155 М.
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 184 МЛН