ගමටම කන්න පුලුවන් දිනක්ෂී ගේ කිරිබත් මේසෙ 😂 | January 1st @ Disasekara’s | සාරන්‍යා ගෙ සින්දු 🥳

  Рет қаралды 804,540

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

6 ай бұрын

Пікірлер: 1 000
@poornimauyangoda1357
@poornimauyangoda1357 6 ай бұрын
දිනක්ශි කියන්නේ හරි ආදරණීයම චරිතයක් ,ඇයට ලස්සන හැකියාවක් උරුමයි මිනිසුන්ගෙ සිත් සුවපත් කරන්න ...සාරංග ගොඩක් වාසනාවන්තයි එවැනි ආදරණීය සුන්දර ගැහැනියක් ලබන්න ....සදාතනික සතුට ලැබේවා ...
@omikavuhas7427
@omikavuhas7427 6 ай бұрын
Galapena aya ekatu.unahama jiwite hari lassanai ❤
@chamodyachamo5493
@chamodyachamo5493 6 ай бұрын
@a.gpriyantha5575
@a.gpriyantha5575 6 ай бұрын
ₐₐₛₐ##ₐ@*ₑₑ334ₑᵣₑᵣ4ᵣᵣᵣᵣᵣᵣₑₐ#ₐ@ₐₐ@
@mrfamilystore5766
@mrfamilystore5766 6 ай бұрын
අනේ අැත්ත ....❤❤❤❤❤❤❤ මාර හොද දෙන්නෙ නිහතමානි ..දෙපලක්..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hansikadilakshi6413
@hansikadilakshi6413 6 ай бұрын
@namishasajuni7055
@namishasajuni7055 6 ай бұрын
දිනක්ෂි සාරන්‍යා බබාව හදන විදිහ තමයි ගොඩක්ම හොද, අම්මලට ඒක ලොකු ආදර්ශයක්❤️
@nisanselamedamini3275
@nisanselamedamini3275 3 ай бұрын
එයත් ආදර්ශමත් නේ.
@rubby8190
@rubby8190 6 ай бұрын
දිනක්ෂි කියන්නේ හරි ලස්සන ආත්මයක්... ඒ පවුලෙ වාසනාවත් දිනක්ෂි.. ❤
@WasanaMadu-sv5my
@WasanaMadu-sv5my 5 ай бұрын
Aththa ❤❤❤❤❤❤❤
@bimaa9606
@bimaa9606 6 ай бұрын
දිනේශ්ගෙයි සාරන්‍ය බබාගෙයි bond එක හරිම ශෝක්. මම සෑහෙන පාරක් note කරල තියෙනවා දින්නා බබා දිහා බල ඉන්නෙ හරිම ආදරෙන්. මේකෙත් ආව ගමන් දුවගෙන යන්නෙ සාරන්‍යා ඉන්න පඩිපෙළ ගාවට. සින්දුව කියද්දිත් බබාගෙන් ඇස් දෙක ගන්නෙම නෑ. හරිම වාසනාවන්ත පවුලක් ❤❤❤
@achinisamarasinha3621
@achinisamarasinha3621 6 ай бұрын
ඇත්ත ❤
@anupamavinodini
@anupamavinodini 6 ай бұрын
ඔව් එයා සාරන්‍යා බබාට ගොඩක් ආදරෙයි. එයාගෙ ඉන්ස්ටග්‍රම් එකෙත් සාරන්‍යා එක්ක ෆොටෝ දානවා ❤
@piyaseelikaranayaka4371
@piyaseelikaranayaka4371 6 ай бұрын
0​@@achinisamarasinha3621
@Fathi0220-
@Fathi0220- 6 ай бұрын
True❤❤❤❤
@rishaya5649
@rishaya5649 6 ай бұрын
දිනක්ෂි අක්කි කෑම උයල ඒවා arrange කරන විදිය මාරම ලස්සනයි 🥰
@diluprashadi2890
@diluprashadi2890 6 ай бұрын
හැමදාම කියනවා වගේ හොදම දේවල් ලැබෙන්නේ පස්සේ ❤ සාරංග අයියගේ හොදම තේරීම නිසා අද චුංගි බබා ඉන්නවා.දිනක්ශි අක්කා ගැන කියන්න දෙයක් නෑ ග්‍රේට් ❤
@kanchanaherath1088
@kanchanaherath1088 6 ай бұрын
සාරන්‍යා පුතාව නම් පැය ගානක් බලන් ඉන්න පුළුවන් .වාසනාවන්ත පවුලක් .හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි තුන්දෙනාටම❤
@user-zx8xe3in7u
@user-zx8xe3in7u 6 ай бұрын
ehenam niwan daki balagena.moda gobba eun innakam hodai
@sleka.perera221
@sleka.perera221 6 ай бұрын
ඔව් මමත් පෞද්ගලිකව දන්නෙ නෑ ඇයව. ඒත් මම කීප පාරක් ඇයව දැකලා තියෙනවා ලගට. හරිම නිහතමානීව වටේ අය එක්ක හිනා වෙලා ගියා. ගොඩක් අය මිනිස්සුන්ගේ ආදරෙන්ම ජනප්‍රිය උනාට හරිම උඩඟු වෙනවා ඉක්මනට. ඒත් දිනක්ෂි එහෙම නෑ මම හිතන්නේ. ඇය හරිම සරල අසාමාන්‍ය විදියට ඔළුව උදුමවා නොගත් නිහතමානී කෙනෙක්. සතුටින් ඉන්න හැමදාම.❤❤❤
@Sana-vq2zl
@Sana-vq2zl 2 ай бұрын
Apoi ow. Penne nedda shalinige thiyana ahankara kama
@user-ku9zg4yc4k
@user-ku9zg4yc4k 6 ай бұрын
දිනක්ශි ඔයා ගොඩාක් හිත හොද හිත පිරිසිදු කෙනෙක් ....හැමෝම ගැන ආදරණීයව හිතන කෙනෙක් .....හැමෝම මතක් කරන්න හැමෝටම ආශිර්වාද කරන්න බබාට මතක් කරද්දි ඔයා ගැන කවදාවත් නොදැනුනු ආදරයක් කැමැත්තක් ඇති උනා...සතුටු පවුලට සුබ පතනව හදවතින්ම❤
@poornimapavithrani_028
@poornimapavithrani_028 6 ай бұрын
දිනක්ෂි අක්කා හරිම ආදරණීයයි..හොඳ දුවක්, හොඳ බිරිඳක්, හොඳ මවක්,හොඳ අක්කෙක්...මේ හැමදේම ලස්සනට බැලන්ස් කරනවා..ඒ වගේම ගෙදර වැඩ හරි ලස්සනට පිළිවෙලට කරනවා...ඒ වගේ ම එයාල අදහන ආගම් දෙකට ම ගරු කරනවා..ඒ වගේ ම සාරන්‍යා පැටියවත් හරිම ලස්සනට හදනවා..❤❤❤
@lakshmieaberathne8377
@lakshmieaberathne8377 6 ай бұрын
දරුවට දෙන ආදර්ශෙ ගොඩක් වටිනවා . එයා කවදහරි හොඳ දරුවෙක් වෙයි. සාරණ්‍යා හරිම හුරතල් .
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 6 ай бұрын
අක්කි ඔයාගේ අයට ට්‍රිට් කරන විදිහ මාරම ලස්සනයි .ඕනම කෙනෙක්ට ආස හිතෙනවා ඒ විදිහට.ඒ වගෙම චුංගා මැණිකගේ වාසනාවන්තකමටයි ඔයා වගේ අම්මියෙක් හම්බුණේ .කෙල්ල ලස්සනට හැදෙනවා.❤❤❤
@kG-vj7tl
@kG-vj7tl 6 ай бұрын
සාරංගට ජීවිතේ ලැබුනු ලොකුම තෑග්ග දිනක්‍ෂි. ඇස් වහක් වදින්න එපා මේ ලස්සන පවුලට​. දිනක්‍ෂි ලස්සන හදවතක් තියෙන කෙනෙක්.
@NayanaPriyadarshaniperera
@NayanaPriyadarshaniperera 6 ай бұрын
ඇත්තමයි දිනාක්ශිගේ පිළිවෙල හරිම හොඳයි. බිරිඳක් මවක් ගෘහනියක් හැටියට හරිම ආදර්ශමත් චරිතයක්.
@WasanaMadu-sv5my
@WasanaMadu-sv5my 5 ай бұрын
Aththa ❤❤❤❤❤❤❤❤❤
@whitehoney29
@whitehoney29 6 ай бұрын
සාරන්‍යා හරිම හුරතල් වගේම හොද දරුවෙක්🥰 අනාගතේදි ගුණවත්,ආදරණීය ගෑනු ළමයෙක්,‍තරුණියක්,කාන්තාවක් විදිහට එයාව අපිට දකින්න පුලුවන් වෙයි❤
@kasunikasuni3392
@kasunikasuni3392 6 ай бұрын
අක්කී මං ඔයාලගෙන් බලාගෙනම කිරිබත් එක්ක මාත් දැන් චිකන් , පරිප්පු ,ලුනුමිරිස් ❤ හී හී මට තාම 21 යි හැබයි මං ඔයා තුන්දෙනාගම වොලොග් බලලා ගොඩක් වෙනස් වෙලා ගොඩක්ම සනූ අක්කිගෙ වොලොග් නිසා ආදරෙයි පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම බුදුසරණයි ❤
@nawodikawshalya7908
@nawodikawshalya7908 6 ай бұрын
සාරන්‍යා කියන්නෙ හරිම ආදරණීය බබෙක් එයාගෙ හිත හරිම අහිංසකයි ලස්සනයි ඒ එයා ඉගෙන ගත්ත දේවල් එක්ක වෙන්න ඇති හරිම ආදරණීයයි
@JeevanieMadanayake-pq6el
@JeevanieMadanayake-pq6el 6 ай бұрын
පැටියට දෙන නිදහස හරිම අර්තවත්. නව වසරට සැමට සුභ පැතුම් !!!
@dularidilrukshi2581
@dularidilrukshi2581 6 ай бұрын
Dinakshi සාරංග දූ පැටියා හරිම ආදරණීය පවුලක් හැමදාමත් සතුටින් inna ආදරෙයි ගොඩක් ඔයාලට ❤️😍😘
@tharangaharshani7014
@tharangaharshani7014 6 ай бұрын
දිනක්ෂි ඔයා නම් හරිම ලස්සනට මුළු පවුලම ආදරේ න් බලාගන්නවා කියලා පේනවා ❤හරිම ක්‍රියාශීලී තරුණියක් ,මව,බිරිඳ ක් ,දුවක් හරිම ආදරනීය මං ආසම චරිතයක් ❤💙💪💐
@Tharuzvlog
@Tharuzvlog 6 ай бұрын
දිනක්ශී අක්කී හරිම ආදරනීය චරිතයක්. හැමදාම ආදර්ශමත් දෙයක් කරනවා. අනේ චුන්ගගේ හිනාව. දවසක දකින්න ආසම ෆැමිලි එකක්. 🥺❤🥰
@poornimarajapakshe
@poornimarajapakshe 6 ай бұрын
කාටත් ලැබෙන්න ඕනි මෙහෙම ජිවිතයක්❤.....1st time අද තමා comment කලේ 😊
@WasanaMadu-sv5my
@WasanaMadu-sv5my 5 ай бұрын
Aththa ❤❤❤❤❤❤❤❤❤
@kasuniwathsala8923
@kasuniwathsala8923 5 ай бұрын
අවංකව ම.........
@user-xc7ko
@user-xc7ko 6 ай бұрын
චුන්ගි බබාගෙ හිනාව අනේ 😍😍 So cute baba ❤
@anupriya542
@anupriya542 6 ай бұрын
මං ආසම පව්ල. හරිම ආදරනීය පව්ලක්❤️ saranya හරිම හොද බබෙක්😘❤️ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️
@user-oo1ln8do4k
@user-oo1ln8do4k 6 ай бұрын
සාරන්‍යා චූටි වුණාට එයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි ❤ much lv u all akki..❤god bless you all 🙏
@J......M
@J......M 6 ай бұрын
සාරන්‍යා බොහෝම ගුණ යහපත් දරුවෙක් විදියට ලොකු වෙනවා.. දැක්කම හරිම සතුටුයි.. ඒ වගේම ඔයාලා ජීවත් වෙන විදියට කවදාවත් ඔයාලට වරදින්නේ නෑ.. සරල සුන්දර මවාපෑම් නැති ජීවිතයක්.. කපල් එකක් විදියට සාරන්ග දිනක්ෂි එකතුව සාර්ථකම එකතුවක් බලාගන ඉන්න අපිට ඒක දැනෙනවා.. හැමදාම ඔය වගේ සතුටින් ඉන්න.. ආදරෙයි අපි ඔයාලට❤️
@nisharagayathri2464
@nisharagayathri2464 6 ай бұрын
මං ආසම ආදරේම කරන family එක තමා ඔයාලගේ family එක අක්කා & අයියා❤❤❤❤❤❤ චුන්ගී❤❤
@chayaweerasinghe8515
@chayaweerasinghe8515 6 ай бұрын
පැටියට කියලා දෙන දේවල් නම් හුඟාක් වටිනවා.... දවසක මාත් මගේ පැටවුන්ට එහෙම කියාදෙනවා....❤
@unwindyap
@unwindyap 6 ай бұрын
මාත් ආසම දේ උයලා ලස්සනට සංග්‍රහ කරන එක. ජය වේවා!
@user-nx7go4do6n
@user-nx7go4do6n 6 ай бұрын
හරිම ලස්සනයි මුලු පවුලම ආදරණීයයි ..හැමෝටම ආදරෙයි ගොඩක් ...
@VishwaUdani-ed1ud
@VishwaUdani-ed1ud 6 ай бұрын
හරිම ආදරණීය පව්ලක්. ඔයාලා හැමොන්ටම හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. ❤️😊
@nadeekamadushani113
@nadeekamadushani113 6 ай бұрын
හරිම ආදර්ශමත් පවුලක්... බුදු සරණයි!!
@Madhushika3957
@Madhushika3957 6 ай бұрын
අනේ හරිම ආදරණීය පවුලක් 🥺❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️🥰🙈
@rashmipabasara2914
@rashmipabasara2914 6 ай бұрын
දකින්න ආස හිතෙන දේවල් ❤️❤️ හැමදාම සතුටින් ඉන්න ඔයාලා හැමෝම බුදුසරනයි ❤❤
@user-ez1rm1fq2d
@user-ez1rm1fq2d 3 ай бұрын
ඇත්තටම සාරංගට ගැලපෙනම කෙනා දීනාක්ශී❤
@hirunishashikala4132
@hirunishashikala4132 6 ай бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අළුත් අවුරුද්දක් වේවා අක්කි අයියා පුංචි පැටියා ඇතුළු පව්ලේ සියලු දෙනාටම❤
@sadunihimansha9193
@sadunihimansha9193 6 ай бұрын
අනේ කොච්චර සතුටක්ද අනේ හැමදාම සතුටින්ම ඉන්න ඔයාල දෙන්න භැම තරුණ තරුණියන්ට ආදර්ශයක් වේවි හැමදාම සතුටින්ම ඉන්න ❤❤❤❤❤
@upeksharanasinghe5560
@upeksharanasinghe5560 6 ай бұрын
හරිම ආදරණීය පවුලක්.දිනක්ෂි අක්කි හරිම හොද ආදරණීය අම්මෙක්.හරිම ආසා හිතුනා .බබාව ලස්සනට උස් මහත් කරනවා..ඒක බලන් ඉන්න හරිම ආසයි.සුබ නව වසරක් වේවා 💝💝
@kumig2774
@kumig2774 6 ай бұрын
Wish you and your family a very Happy and Prosperous New Year 2024. You guys are so adorable. Dinakshie, your food looks delectable. Saranya baby is so cute and she will melt everybody's hearts. Sending lots of love and hugs. 🥰🥰🥰
@UpekshaMadu-ue9vu
@UpekshaMadu-ue9vu 6 ай бұрын
සාරංග හරිම වාසනාවන්තයි දිනක්ශීව සාරන්‍යා බබාව ලබන්න....එයාලා හරිම කියුට් ෆැමිලි එකක්...හැම දාම සතුටින් ඉන්න❤❤❤❤❤❤ආදරේයි
@hiruniwimalarathne1474
@hiruniwimalarathne1474 6 ай бұрын
දිනක්ශි හරිම ආදරනීය බිරිඳක්... සාරන්‍යා හරිම ලස්සන වාසනාවන්ත පුංචි දරුවෙක්... ඉතින් සාරංග... ඔයා ගොඩක් වාසනාවන්තයි මේ වගේ ආදරනීය පවුලක්, බිරිඳක් සහ ආදරනීය දරුවෙක් ලබන්න .... බුදු සරණයි ඔයාලා හැමෝටම ....❤❤
@basnayakadarsha2556
@basnayakadarsha2556 6 ай бұрын
හරිම ලස්සනයි නංගී video එක .චූටි දුව ශෝක් .හැමෝටම බුදු සරණයි .❤❤❤
@Niranjiniranji145
@Niranjiniranji145 6 ай бұрын
මේ video එක එනකල් ආසාවෙන් බලන් හිටියෙ ❤❤ආදරෙයි චුංගි මැනික
@shamikarandeniya3611
@shamikarandeniya3611 6 ай бұрын
අසාවෙන්ම බලන් ඉදිය vedio 1k අක්කේ .හරිම ලස්සනයි පැටියට ජිවිතේට දේවල් එකතු කරන විදිය දැක්කම අක්කේ.❤❤❤
@myday1982
@myday1982 6 ай бұрын
අනේ මමත් හරිම ආසයි උයලා කට්ටියට කන්න දෙන්න ...❤ එයාලා රසයි කියන එක තමයි මගෙත් එකම සතුට ❤😅
@rmtkasunika6876
@rmtkasunika6876 6 ай бұрын
අම්මෝ එකක් දානකම් හිටියේ. ආසා හිතෙනවා. Good luck 👍 😀 💪 බුදු සරණයි ❤❤❤❤
@Mycam-pi2xe
@Mycam-pi2xe 6 ай бұрын
ඔයානම් හරිම දක්ශයි ඔන දෙයක් උයන්න දන්නවා ඔයා වගේ බිරිදක් ලබන්න සාරාන්ග ගොඩක් පින් කරලා තියෙනවා ❤❤❤❤❤❤❤❤
@nathaliyakurera5062
@nathaliyakurera5062 6 ай бұрын
harima lassanai harima asa hithenawa hamdama ekata satutin inna labewa sithana pathana hama de labewaa adareiii jesu pihitai budu saranai
@RupikaSanduni
@RupikaSanduni 6 ай бұрын
සුභ නව වසරක් වේවා ! ඔබ සියලු දෙනාටම .ඔයාලගේ හැම වීඩියෝ එකක්ම හරිම සතුටින් බලනවා . සාරන්‍යා බබා අපි හරිම ආදරෙයි . ආදරෙයි හැමෝටම,හැමදාම . ජයවේවා ! බුදුසරණයි !
@NadeeraSandamali
@NadeeraSandamali 6 ай бұрын
හැමදාම අවුරුදු තමයි පවුලේ අයත් එක්ක සතුටින් ආදරෙන් ඉඳිද්දි....ඔයාලටත් සුබ නව වසරක් වේවා...බුදුසරණයි....ජේසු පිහිටයි..🥰🥰
@ranikagunawardena8770
@ranikagunawardena8770 6 ай бұрын
little celebrity චූටි සාරන්‍යා 🧡🧡🧡
@malipanditharathna7502
@malipanditharathna7502 6 ай бұрын
ඔයාලගේ පවුලේ හැම කෙනෙකුටම මාර ආදරේයි අක්කේ ...මේ ලබපු අලුත් අවුරුද්ද්ද ඔයාලගේ පවුලේ හැමෝටම සුබම වෙන්න කියලා විශ් කරනව..බුදුසරණයි හැමෝටම..❤️
@kamaniwaduge2241
@kamaniwaduge2241 6 ай бұрын
Harima ලස්සනයි ...aththatama adare hithenawa..hemadama sathutin inna..punchi penchitath adarei godak...god bless you and family ..❤❤❤
@rashinishanika2869
@rashinishanika2869 6 ай бұрын
Happy New Year Saranga Aiya and Dinakshi Akka and Saranya Chooti Manike 🥰🥰🥰🥰🥰🥰Budu sarinay ❤️🙏🙏🙏
@ApsaraDilhani-
@ApsaraDilhani- 6 ай бұрын
අනේ චුංගි මැණික හරිම ලස්සනයි ආදරෙයි පැටියෝ ❤❤❤❤❤
@padmananayakkara3918
@padmananayakkara3918 6 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@sayurimanage2329
@sayurimanage2329 6 ай бұрын
Such a adorable new year welcome, හරිම ලස්සනයි ❤
@thanujakarunarathne3560
@thanujakarunarathne3560 6 ай бұрын
Very nice to see your family with chungi patiya..I really really like Dinakshi and Saranga..Stay blessed you all ❤❤❤❤
@ureshapremala2981
@ureshapremala2981 6 ай бұрын
ආදරය ,සතුට ,සාමය ජීවිතය පුරාම පවතීවා 👍happy new year disasekara family 💕තුන්දෙනාටම බුදු සරනයි ❤️
@heshu9728
@heshu9728 6 ай бұрын
චුන්ගා මාරම ආදරණීයයි❤️ එයත් එයාගෙ චුටි පුංචා වගෙම වෙයි ලොකු උනාම. දිනක්ෂි අක්කිගේ සුදු ගව්ම ලස්සනම ලස්සනයි😍
@user-jr7mk7sx9p
@user-jr7mk7sx9p 6 ай бұрын
ලස්සනයි අක්කී❤..බුදුසරණයි සියලු දෙනාටම❤🙏
@sajanishashikala1731
@sajanishashikala1731 6 ай бұрын
අනේ චුංග මැනිකගෙ දිහානම් කොච්චර බලන් ඉදියත් මදි ❤️❤️හරිම ආදරනීය පවුලක් එක්ක ඒ ආදරේ ඔයාල හැමෝම එක්ක එකතු උනාම හරි ලස්සනට විදිනව...
@user-jb7nw5nd4s
@user-jb7nw5nd4s 6 ай бұрын
හරිම ආදරණීය පවුලක්,❤හැමදාම ඔය වගේ සතුටින් ඉන්න 💚
@Dias263
@Dias263 6 ай бұрын
බුදු සරනයි මුලු පව්ලට ම❤ හරිම ආදරෙයි ..
@renukajasintha294
@renukajasintha294 6 ай бұрын
හරිම ලස්සනයි ගොඩාක් ආදරෙයි ජෙසු පිහිටයි ඔයාලා ට
@sachiumanga1683
@sachiumanga1683 6 ай бұрын
Akki oyagen apita ganna godak advices thiyanawa thank you akki mehema blogs danawata oyala hamotama budu saranai and happy new year....❤😘😘😘
@krishani1507
@krishani1507 6 ай бұрын
සාරන්‍යා කියන්නෙ ලස්සන පුංචි සුරංගනාවියක්. කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ මම හරිම ආදරෙයි මේ සෝස මලට ❤❤ බලන් හිටිය vlog එකක් දිනාක්ශි අක්කෙ හරිම ආදරනීය පවුලක් ❤
@Navodyagamage8977
@Navodyagamage8977 6 ай бұрын
ඔයාලට මන් ගොඩාක් කැමතියි දිනක්ශි අක්කිට,අයියට,බාබාට❤❤❤හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා! බුදුසරණයි
@thishvijayakody4370
@thishvijayakody4370 6 ай бұрын
අනේ හරිම ශෝක් අක්කි ❤ මන් ඔයාලා තුන් දෙනාටම ගොඩක් ආසයි ❤️😘
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 6 ай бұрын
හරිම ලස්සන පවුලක්.❤ තෙරුවන්සරණයි හැමෝටම
@rashi9417
@rashi9417 6 ай бұрын
හොදම දේ ලැබෙන්න කල් යනවනේ ❤ ඒ හොදම දේ තමයී. සුබ පැතුම් කෙල්ල
@nathaliyakurera5062
@nathaliyakurera5062 6 ай бұрын
anna ekai
@batmabatmasir5723
@batmabatmasir5723 6 ай бұрын
එයාගේ කෑම මේසේ.ගොඩක් ලස්සනයි.බුදු සරණයි ඔයාට ❤❤❤❤❤
@PR31714
@PR31714 6 ай бұрын
Oyage family ekt mn marama asai akkiyoo.oyala godaak sathutin ekt inne..Al nnisa balpu nethi videos okkom ek digt baluwaaa😂
@vibushavithuli1797
@vibushavithuli1797 6 ай бұрын
විඩියෝ නම් හැමදාම ආසාවෙන් බලනවා,,සතුටින් පරිස්සමෙන් හැමදාම ඉන්න ,,බුදුසරණයි ජේසු පිහිටයි , සාරංග අයියාගේ බර්ත් ව්ලොග් එකත් ඉක්මනින් ගේන්න ,,😂 ❤❤❤❤❤
@sasriyanisriyani6015
@sasriyanisriyani6015 6 ай бұрын
ඇත්තටම මේ දුවලා තුන්දෙනාට හොදට උයන්න දන්නවා ❤❤❤❤
@sumuduwanniachchi1065
@sumuduwanniachchi1065 6 ай бұрын
they are girls from Moratuwa...So all rounders🙂
@anurakumara5464
@anurakumara5464 6 ай бұрын
Akki mama Harshani , Puluwan nam oyalawa hamba wewenna😊Katha karanna godak asai.❤❤❤ oyalage gewal koheda tiyenne 😢😢😢 Chungata😂 godok adarei mama. A wagema akki thawa deyak kiyannam waradiyata hithanna apa. Saranga aiyath Buddhist nisa Chungawa Thawa tikak loku wela school 😍😍😍 yanakota Game Pansale Daham Pasalata dannako. Sarannaya godak hitha hoda thaththa kenekge Duwek . Man hithenawa Duwa Ediriyen Ediriyatama Yawi ... Ayage Anagathe lassana karanna oyala hina 😢😢😢 mona tharam dakinawada. . A hamadema hodin 🎀Sarathaka 🎀 wenna onee.
@user-pc6hk7np5q
@user-pc6hk7np5q 6 ай бұрын
ඔව් අක්කා මාත් එහෙමයි.family එකේ අයට එහෙම මගෙ අතින් මන්ම මහන්සි වෙලා ආසාවෙන් උයනවා එයාලට කන්න දීලා ඒ සතුට විදින්න මාත් හරිම ආසයි..❤ඊට පස්සෙ එයාලා ආදරෙන් දෙන comment එකට තමයි ගොඩක්ම ආස😉🤭
@nadeenadee9047
@nadeenadee9047 6 ай бұрын
හරිම ආදරණීයයි❤❤❤❤❤❤ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
@piumapeiris2242
@piumapeiris2242 6 ай бұрын
දිනක්ෂි දුව ආදරෙයි ඔයාගේ ලස්සන පවුලටම නහතමානි දුව , සාරන්ගටත් බබාටත් දුවටත් බුදු සරණයි . සුභ නව වසරක් ව්වා ❤
@Samanali_15
@Samanali_15 6 ай бұрын
ඔය වගේ චූටි බබාලා ඉන්න අම්මලාට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වැස්සේ කුඩ ඉහළන් යෑම,එයාලට කොච්චර බැරි උනත් එහෙට මෙහෙට විසිවෙවී හරි කුඩේ අරන් යන්න තමයි එයාලගේ ආසාව😂😂❤ හැමදාම වගේ මේ වීඩියෝ එකත් ගොඩක් ආසාවෙන් බැලුවා ,ඔයා ඇතුළු මුළු පවුලටම සුභම සුභනව වසරක් වේවා ❤❤❤❤
@kavindikoshila
@kavindikoshila 6 ай бұрын
අනේ සාරන්‍යා බබා හරිම cute අනේ ❤❤ ඇස් වහක් නම් වදින්න එපා තුන්දෙනටම සතුටින් ඉන්න හැමොම 😊❤❤❤❤❤❤❤
@chandimaperera8962
@chandimaperera8962 6 ай бұрын
Happy new year Saranga , Dinakshi , beautiful Saranya and family ❤ wish you all very best ❤
@anjalikaedirisinghe7188
@anjalikaedirisinghe7188 6 ай бұрын
Therenawa denakshi family ake joke, harima lassanai, harima sathutui, new year ake gennako namata chooti malliyek, mama adaren keyanna denakshi adarei samadama suba nawa wasrak God bless
@bonoaugust4328
@bonoaugust4328 6 ай бұрын
උදේ පාන්දරම සාරනය බබාගේ කියුට් වැඩ දැක්කම දවසෙම සතුටෙන්. ආදරෙයි පුතේ හැමදාමත්. ජේසු පිහිටයි ඔයාට වාගේම ඔයාගේ හැමෝටම
@manukaprabashani1668
@manukaprabashani1668 6 ай бұрын
හරිම ආදරණිය පවුලක්. සාරන්‍යයා බබාට මං හරිම ආදරෙයි ❤
@dinishanilmini8721
@dinishanilmini8721 6 ай бұрын
හරිම පිළිවෙලයි.ලස්සනයි
@nadeekakumudumali9552
@nadeekakumudumali9552 6 ай бұрын
හරිම ආදරනීය පවුලක් ❤️හැමදමත් සතුටින් ඉන්න ලැබෙවා 🙏
@thanukalpani1651
@thanukalpani1651 6 ай бұрын
ගොඩාක් ආදරෙයි ඔයාලා තුන්දෙනාටම❤️ ජේසු පිහිටයි
@Aanwi2005
@Aanwi2005 6 ай бұрын
හරිම ශෝක් ආගම් දෙකක් උගන්නන විදිය 🥰
@nadeekasandamali108
@nadeekasandamali108 6 ай бұрын
මං දැකපු ලස්සන ම පවුල...තෙරුවන් සරණයි හැමෝටම ❤
@user-xi4io1bz9d
@user-xi4io1bz9d 6 ай бұрын
Sooooo...lovely. Dining table ...she always makes nice healthy food ...why don't you invite us Dinakshj...you are a good chef....wishing you a happy new year🙏🌷
@maurusilwa9229
@maurusilwa9229 6 ай бұрын
ඩිනක්ශි 🎉 දක්ශ නිහතමානී ආදරණීය සුන්දර කාන්තාවක්. ❤
@Vindya_N
@Vindya_N 6 ай бұрын
Beautiful breakfast spread Dinakshi! Looks soooo good 🤤🤤 I also love feeding people, I know it’s tiring sometimes but I enjoy having my people over and cooking and spoiling them with food. And you’re just like me, asking everyone to say something nice about the food. My husband says “සද්ද නැතිව හොදට කනවා කියන්නේ කෑම රස නිසාලු" (seriously, right??!! 🙄) Your mom is so sweet! That’s the best compliment for a daughter ❤🧿
@rashanisovis4656
@rashanisovis4656 6 ай бұрын
ඔයාලා හැමෝටමත් හැමදාම සතුටින් නිරෝගිව ඔයවගේ සමගියෙන් හැමදාම ඉන්න ලැබේවා කියා පාර්ථනා කරනවා .සුභ අලුත් අවුරුද්ද වේවා ❤
@shashisewwandi5437
@shashisewwandi5437 6 ай бұрын
කොච්චර බැලුවත් ඔයාලා තුන්දෙනාගෙම වීඩියෝ එපා වෙන්නෙ නැහැ අනේ❤
@jru440
@jru440 6 ай бұрын
දිනක්ෂි ආගම් ගැන කියන දේවල් ගොඩක් අයට ආදර්ශයක් ❤❤❤
@user-do9bt7vd9v
@user-do9bt7vd9v 6 ай бұрын
අනේ අපෙ චුංගියාව ලොකු වෙන් නැතුව තියාගන්න තියෙනවනම් 🥺❤
@TravelShopping-xc3li
@TravelShopping-xc3li 6 ай бұрын
ඔයාලගෙ පවුලේ අයගෙ ගොඩාක් ගොඩාක් හොද ගතිගුනයක් තියෙනවා.එක එක්කෙනාව අගය කරනවා.ස්තූති කරනවා.හොදදේ අගය කරනවා❤ පවුලක් උනාම ඒ දේවල් තමයි තියෙන්න ඕනී වටිනාම ගතිගුන.❤එහෙම කරන්න හැමෝටම බෑ.තෙරුවන් සරණයි හැමෝටම ❤ සාරන්‍යා ❤❤❤❤❤❤
@naturetone3960
@naturetone3960 6 ай бұрын
Mama asama family ekak..Dinakshi ❤️ saranga ❤️ chunga..බුදු සරණයි
@subhashii
@subhashii 6 ай бұрын
බුද්ධ ධර්මය කියන්නෙ කියන්නේ දර්ශනයක් මිස ආගමක් නොවෙන නිසා සාරන්‍යාට දවසක බුදු දහමේ හරය ඉගෙන ගනිමින් කතෝලික ආගම අදහන්න පුලුවන් වෙයි.. It'll make her a better human being someday♥️🧚
@Chalani.94.
@Chalani.94. 5 ай бұрын
ඒ ළමය ඒ ආගම් දෙකම අදහනවා හරිම ලස්සනට හොදට හැදුන බබෙක් එයා .ඒ ආගම් දෙකම අදහනවනම් ඒ බබා අදහයි නැත්තම් එකක් තෝර ගනි ගොන් කමෙන්ට් නොදා ඉන්න
@smak500
@smak500 6 ай бұрын
My favorite baby🧚,favorite family👨‍👩‍👧 ,favorite couple 💑...and favorite youtube channel.. akkige arrangements harima cute hrima lassani..kmth hrimarasapatai..oya harima talented akki..Happy new year ayya akki and little princess 🎉❤
@rishanibaggya6177
@rishanibaggya6177 6 ай бұрын
හරිම ලස්සන පව්ලක්. හැමදාම සතුටින් ඉන්න ඕන. හරිම ශෝක්.
@NiroshaSadamali-rq5xd
@NiroshaSadamali-rq5xd 6 ай бұрын
සුබ පැතුම්. ඔයාලා තුන්දෙනාගේම වීඩියෝ මන් බලනවා. බුදුසරණයි ❤❤❤
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 57 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 35 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 31 МЛН
අකිල සර්ගේ වෙඩිම හාපු හැටි
11:00
බිරියානිද? බැරියානිද? | Dinakshie's special 🤣
9:45
БАТЯ И ТЁЩА😂#shorts
0:58
BATEK_OFFICIAL
Рет қаралды 4,1 МЛН
There's a Starman #starman #starmanmeme #superman #fyp
0:17
SigMew
Рет қаралды 71 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
0:30
FASH
Рет қаралды 20 МЛН