Chakithaya | චකිතය | Mihindu Ariyaratne | Coke RED |

  Рет қаралды 646,848

Roo Tunes

Roo Tunes

Күн бұрын

#RooTunes #RupavahiniMusical #Rupavahini
Chakithaya | චකිතය | Mihindu Ariyaratne | Coke RED
චකිතය - මිහිඳු ආරියරත්න
Music Band : PROFESSOR
Watch More : bit.ly/3b3heHY
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - www.youtube.co...
Official KZbin Channel - www.youtube.co...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 217
@CodeRexLK
@CodeRexLK 2 жыл бұрын
ලංකාවෙ කරුමෙට මැනිකෙ මගේ හිතේ International ගියේ 😒 මේව තමය් බිලියන ගනන් views එන්න ඕනෙ සින්දු 😍 මැනිකෙ මගේ හිතේ music,lyric, melody එකට හැරෙන්නවත් බෑ මේක එක්ක 🤘
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 Жыл бұрын
අනිවාර්යයෙන් ඒ කතාව ඇත්ත මේ සින්දුවෙ තියෙන ගැම්ම එක්කෙ ඒ සිංඳුවට හැරෙන්නවත් බෑ
@PushpithaMadhumal
@PushpithaMadhumal 11 ай бұрын
sirama kathawa ekanam...
@wagwalker5035
@wagwalker5035 5 ай бұрын
Meka yohanita kiyanna be Yako , ekai international giye nette😂😂😂😂😂😂
@user-ji4gz9te6v
@user-ji4gz9te6v 4 ай бұрын
එකගයි 🙂🖤
@1staccount773
@1staccount773 4 ай бұрын
Meka international giya machan ee daws wala
@prasannarathnayake4424
@prasannarathnayake4424 2 жыл бұрын
අපේ කාලයේ පිස්සු වට්ටපු හඬ.. ඉස්කෝලෙ හගිහින් ඇවිත් බැටරි කෑලි දාපු රේඩියෝ එක උපරිමේට වැඩි කරලා..අපිත් ඒ ගානටම මොර දීපු අතීතය ආයෙ මතක් වෙනවා..මිහිඳු නෙක්ස්ට් ලෙවල් ........
@sameeramadusanka4976
@sameeramadusanka4976 Жыл бұрын
apith ekka api denatath weda karana company eke weda kale. hodai kiyanne mihindu tharam hoda kenek mata nm thama set wela ne
@damithpathirana7458
@damithpathirana7458 2 жыл бұрын
ලංකාවෙ Rock music වංශකතාව වෙනස් කල සිංදුව Love you Nemesis
@shaneshane5463
@shaneshane5463 Жыл бұрын
Rock මිනිස්සු අතරට අරන්ගිය සින්දුව❤️
@PianowithSasinduGoyum
@PianowithSasinduGoyum Жыл бұрын
New Rock stars are still pending But @chitralsomapala @mihinduariyarathna and many other rock singers in sri lanka help the NEW ROCK SINGERS to be POPULAR and SUCCESS I might be one of the Future rock singers
@kevinfernando7081
@kevinfernando7081 2 жыл бұрын
සිංදුවක් නෙමෙයි පුරාවෘත්තයක් ❤️ 🔥 🚀
@slbeatbox7865
@slbeatbox7865 Жыл бұрын
සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ චකිතයවත් නැතිද නැවතුවේ මතකය කෙලෙසදෝ මියැදුනේ...... හද දැවුනා කඳුලේ ගිලුනා නෙතු නිවුනා අඳුරේ එතුනා Whoa නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ චකිතයවත් නැතිද නැවතුවේ මතකය කෙලෙසදෝ මියැදුනේ හද දැවුනා කඳුලේ ගිලුනා නෙතු නිවුනා අඳුරේ එතුනා Whoa නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා නිමේශයක් විය අපේ ලෝකේ සමනලයින් සේ පියඹූවත් එදා චපල හැඟුම් ඔබෙ මා දැවූයේ මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ හද දැවුනා කඳුලේ ගිලුනා නෙතු නිවුනා අඳුරේ එතුනා Whoa නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා හද දැවුනා කඳුලේ ගිලුනා නෙතු නිවුනා අඳුරේ එතුනා Whoa නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
@sapumalsenavirathne7285
@sapumalsenavirathne7285 Ай бұрын
you dropped your crown king👑
@Nuwan-y1b
@Nuwan-y1b 2 жыл бұрын
මිහිඳු ගේ සිංදු වලින් ආසම එක 💙
@erangadissanayake838
@erangadissanayake838 2 жыл бұрын
උඔ මහ යකෙක් බං මිහිඳු අයියා 🎤 professor best ever backing 🎹🪗🎸🥁🎧🎷🎼
@janiya3384
@janiya3384 2 жыл бұрын
බෑන්ඩ් එක සුපිරි බං. වෙනම ලෙවල් එකක් ❤️
@nethsara7998
@nethsara7998 2 жыл бұрын
නැවත ඔබ හා song එකත් කිව්වනම් සුපිරියටම තියෙයි 😍😍 චකිතය ❤ යාත්‍රිකයා ❤️ අනාවැකියක් ❤️ නැවත ඔබ හා ❤️තහනම් මලක් ❤️ සිහිනේ සොයා ❤️ සෙට් එකටනම් පට්ට ආදරෙයි 🔥💪
@harsharathnayaka9226
@harsharathnayaka9226 2 жыл бұрын
ඒක කිවුවා
@nethsara7998
@nethsara7998 2 жыл бұрын
@@harsharathnayaka9226 thank you... ඒක හොයාගන්න බැරි වුනා 😀😀
@upulwasanta9086
@upulwasanta9086 2 жыл бұрын
තොගේ සිංදු නම් අහනවා ජිවිතේ තියෙනකම් මචං
@udarakitulagoda
@udarakitulagoda Жыл бұрын
පොඩි කාලෙ ඉඳල අහපු, මැරෙනකං අහන්න පුලුවන්, අකාලික සිංදු අතලොස්සෙන් එකක්❤. මැරිලත් අහනව පුලුවන් උනා නම්.
@tharindudanushka1547
@tharindudanushka1547 2 жыл бұрын
සිංහල රොක් සිංදුව පුරාවෞත ,ලිඩ් පාට් එකෙන් එන ගැම්ම.
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
මේක live කියන්න සෑහෙන්න අමාරු song එකක් කියලයි මටනම් හිතෙන්නේ...උපරිම සාදාරනයක් ඉශ්ඨ කරා මිහිඳු අයියා...backing එක පුදුම ලොකු support එකක් දුන්නේ...Next level❤🔥
@MalanWickramarathna
@MalanWickramarathna 9 ай бұрын
😂😂😂
@ravindulakshan2808
@ravindulakshan2808 2 жыл бұрын
මිහිදු ආරියරත්න On Fire 🔥❤️
@MalindaG
@MalindaG 2 жыл бұрын
That Performance! Overall is a mindblowing Performance Everyone! So Energetic Mihindu Ariyaratne Aiye. 😍😍😍😍😍🥳🤟 Professor, You Guys Nailed It Once Again! BOOM! 💪💪💪💪💪👏🤟
@Ashaa
@Ashaa 2 жыл бұрын
❤️❤️❤️❤️
@SIGNSTUDIO
@SIGNSTUDIO Жыл бұрын
what the heck man its not live
@himashamaduwanthi4480
@himashamaduwanthi4480 4 ай бұрын
@Savindu-ng8pn
@Savindu-ng8pn Ай бұрын
🤘😊🤘
@udayarukshan629
@udayarukshan629 2 жыл бұрын
ඇගිලි ගැන ගැන හිටියෙ ❤️❤️❤️❤️❤️❤ මිහිදු අයියව ගේනකන්
@dilshanchamara7784
@dilshanchamara7784 2 жыл бұрын
මෙක පට්ට එත් නිව්ස් බැකින් එකත් අහන්න ආසයි😍😍
@pramukaweerasinghe
@pramukaweerasinghe 2 жыл бұрын
The Gold Standard Benchmark song that changed Srilankan Rock Music Forever Love you Mihindu Aiyya and Nemesis Band..!! This is a stroll down memory lane...This is just lit🔥🔥
@Savindu-ng8pn
@Savindu-ng8pn Ай бұрын
Patta quality 👌 perfect 👌 rock voice 👌 nice brilliant 👏 nice baking 👌 👍 😊❤😊 perfect
@malinadaprsath1718
@malinadaprsath1718 Жыл бұрын
ලිඩි පාටි එකට හිරිවැටිලා යනවා ❤
@pasanhwg
@pasanhwg 2 жыл бұрын
ඇග හිරිවට්ටන Lead Part එක❤❤❤
@sachethana
@sachethana 2 жыл бұрын
waradiyata gahuwe :(
@nfernando6627
@nfernando6627 2 жыл бұрын
@@sachethana කොහෙද වැරදුනේ ඔය හොදට ගැහුවෙ
@sukitha11
@sukitha11 2 жыл бұрын
Waradiy
@pasanhwg
@pasanhwg 2 жыл бұрын
@@nfernando6627 eka thama
@pasanhwg
@pasanhwg 2 жыл бұрын
@@sukitha11 🤦‍♂️
@maheshmadushan469
@maheshmadushan469 2 жыл бұрын
සදාතනිකව ජීවත් වෙන සින්දුවක් මිහිදු අයියේ මේකට කොච්චර ආසද කියන්න වචන නැහැ 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@surajmadusanka798
@surajmadusanka798 2 жыл бұрын
අර ඩ්‍රමා ටක් ටක් ගාන එකෙන් සිංදුවෙ රොක් ගතිය එහෙම් පිටින්ම යනවා
@aadivagee
@aadivagee Жыл бұрын
One of the Favorites සේයාවක් වත් අද තුල මා නොවන ලෙසේ... මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ... චකිතයවත් නැතිද නැවතුවේ.... මතකය කෙලෙසදෝ මියැදුනේ ???
@vihangasonal6603
@vihangasonal6603 2 жыл бұрын
බෑන්ඩ් එකත් සුපිරී ආසම සිංදුවක්💔
@AnuRidu
@AnuRidu Ай бұрын
ඔබමයි මගෙ විරයා මීහින්දු අයියා ❤❤❤❤😮😮😮😮😮😊😊😊😊love you song
@almightydila2774
@almightydila2774 2 жыл бұрын
Rock🖤 ඔලුව හෙල්ලීම මේකට නම් නවත්තගන්න බෑ චකිතය❤️ Masterpiece
@kavishkaakalanka6903
@kavishkaakalanka6903 2 жыл бұрын
සරිත් සුරිත් එක්ක සංගීත් ඔනේ ඊලගට 😢
@nfernando6627
@nfernando6627 2 жыл бұрын
අම්බෝ Professor බෑන්ඩ් එක නේද මේ 🙂♥️
@hiranhansaka7107
@hiranhansaka7107 2 жыл бұрын
බේස් පාර පට්ට😍
@danukasanjaya7112
@danukasanjaya7112 2 жыл бұрын
Bass , power chord , lead part .. all patta
@hasanthakumara8874
@hasanthakumara8874 Жыл бұрын
Power chords❤️
@kavindukavindu8347
@kavindukavindu8347 2 жыл бұрын
News set unanam thawath maru 👌 ❤️
@fntfilms
@fntfilms 2 жыл бұрын
sedda thami
@mood3329
@mood3329 2 жыл бұрын
එකටත් වහල්ලු😂
@lakshanfernando3135
@lakshanfernando3135 2 жыл бұрын
We want Gota kiyanawa wage wahallu😅
@janiya3384
@janiya3384 2 жыл бұрын
යකො හැම එකම රසවිදින්න පුරුදු වෙයන් ගෝතයෙක් නොවී. උබල වගෙ හැම එකාම හිතුවනම් ලෝකෙ පැවැත්වීමක් නෑ.
@kavindukavindu8347
@kavindukavindu8347 2 жыл бұрын
Thawath maru kiyala kiwwe ithin😂 Meeka awul kiyala newei👍නිකන් ටිපර් වෙන්න එපා කවුරුත්
@pramothlakshan4911
@pramothlakshan4911 2 жыл бұрын
E voice ekanam pissuwak 🌹 Super. Niyamai ❤️❤️❤️❤️❤
@tharinduprabhashwara1743
@tharinduprabhashwara1743 2 жыл бұрын
පපු බඩවැල් කඩන් යන්නෙ ඉතින් ❤️❤️❤️
@Wijiya94
@Wijiya94 9 ай бұрын
Unbelievable performance ❤❤❤❤❤
@roshanlakmal9641
@roshanlakmal9641 2 жыл бұрын
මතකද කොල්ලනේ පාසල් කාලේ අපිට ආසාවක් තිබ්බා මිහිදු අය්යගේ show එකක් බලන්න යන්න ..ඒත් අද උබලම music දෙනවා මිහිදු අය්යට.. පාසල් කාලය වගේම අදටත් හදවතේ යාලුවෝ උබලා මචන් ❤️🤟🏼🇱🇰ආදරෙයි ඩියුලා දසා අශාන් #BandProfesser SPC_OldBoys #2010A/LBatch
@plugnplay9511
@plugnplay9511 2 жыл бұрын
Best live version so far🔥❤️
@OshiAndDumiVlogs
@OshiAndDumiVlogs 2 жыл бұрын
ආසම එක
@GimhanSithum
@GimhanSithum 2 жыл бұрын
Madness 💯💯💯❤️❤️
@dishanediriweera4162
@dishanediriweera4162 2 жыл бұрын
Professional Backing 🙌🔥
@sanojilangakoon5355
@sanojilangakoon5355 Жыл бұрын
Best band , mixing too perfect.
@chandrikakumari5423
@chandrikakumari5423 Ай бұрын
Woww❤mihidu..u r voice ❤❤❤powerful
@ishara668
@ishara668 9 ай бұрын
Fv❤❤
@sanjayadenethsenanayake7081
@sanjayadenethsenanayake7081 2 жыл бұрын
පිස්සුවක් මේකනම් මිහිඳු
@kalpamadushan3786
@kalpamadushan3786 2 жыл бұрын
කියන්න අමාරු සිංදුවක්.පට්ටම සිංදුවක්
@IshanShaminda
@IshanShaminda Жыл бұрын
@Mihindu Ariyaratne Ayye Superb♥🎧🔥
@shibudemel3377
@shibudemel3377 2 жыл бұрын
That voice😍❤️😘 Next level guys🤘❤️
@Mr_Freddyy_
@Mr_Freddyy_ 7 ай бұрын
Utto backing🥵👏🏻. Interflash එකෙන් පස්සේ දැකපු සුපිරිම backing එක❤️. Professor, boys nailed ittt!!!!!... Just boooom
@sankethabilash4437
@sankethabilash4437 Жыл бұрын
lead guitar aga hiriwatennama play karanawa patta ❤💙
@Rachnagalgodella777
@Rachnagalgodella777 Жыл бұрын
Oh wow! That energy touches different kind of level...🤩
@vihagaflora1887
@vihagaflora1887 2 жыл бұрын
Favourite thnk u rupavahini ❤❤❤❤❤❤
@sinethfernando8038
@sinethfernando8038 2 жыл бұрын
Hi I'm a great fan of SIR MIHIDU ARIARATHNA SINCE 2018. GOOD LUCK .
@kavindukaushalya7233
@kavindukaushalya7233 2 жыл бұрын
Kawadawath epa wenne nathi කටහඬක් backing ekath supiri❤😍
@danushkatharindu635
@danushkatharindu635 Жыл бұрын
What' s singing & Sound Engineering .Love from Galle🙏
@lokugelakshitha1711
@lokugelakshitha1711 2 жыл бұрын
band එක තව පොඩ්ඩක් වැරදි හදාගෙන ඉස්සරහට යමල්ලා 😍
@tigerbro9418
@tigerbro9418 2 жыл бұрын
Amo amo😂master
@heshanpadmaperuma3083
@heshanpadmaperuma3083 Жыл бұрын
Ada dakke me comment eka 😂 mokkda danme nha werdda 😂
@Coffee_bear7
@Coffee_bear7 Ай бұрын
What a voice he's flawless rockstar!!!
@poornajayaweera7680
@poornajayaweera7680 2 жыл бұрын
Nice voice and song.thx mihidu
@mcscreations1470
@mcscreations1470 Жыл бұрын
Superb mind blowing hats of all guys
@sujithLakshan
@sujithLakshan 2 жыл бұрын
The song we used to play countless time back in the days! 🖤🤘
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
අම්මෝ ගැම්ම ❤️‍🔥
@kushmalratnaweera2839
@kushmalratnaweera2839 5 ай бұрын
PROFESSOR YOU NAILED IT ❤️‍🔥
@just__azith
@just__azith 9 ай бұрын
Night + Dark room + Rain + Sub on = Feel it
@thetravellphotograper8341
@thetravellphotograper8341 2 жыл бұрын
My fav singer🥺🎗️♥️
@herotv8656
@herotv8656 Жыл бұрын
Respect and respect Mihindu .......
@a.d.m.s.n3639
@a.d.m.s.n3639 10 ай бұрын
ඒ කාලේ ඉදන් තාමත් අහන හඩ❤️‍🔥
@chamathsharada5246
@chamathsharada5246 Жыл бұрын
The best Sri Lankan rock!
@ishara1996
@ishara1996 2 жыл бұрын
Unbelievable performance 👌❤️
@sllivebeat
@sllivebeat 2 жыл бұрын
Mihidu😍
@dhanukadilshan9828
@dhanukadilshan9828 2 жыл бұрын
Kora backing ekk professor ❤️‍🔥
@SupunWeerasingheSupunWe
@SupunWeerasingheSupunWe 2 жыл бұрын
Legend Mihindu!!!!
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
Wow...❤❤❤❤❤❤❤❤❤
@historysinhla
@historysinhla 2 жыл бұрын
චකිතයක්ම තmaa......😍😍😍😍😍😍
@kushanjayasinghe7479
@kushanjayasinghe7479 2 жыл бұрын
bass ayya 👌
@namaliroshan8883
@namaliroshan8883 2 жыл бұрын
Kollo tika❤
@wanderinglifehacker3142
@wanderinglifehacker3142 2 жыл бұрын
What aperformance! all time favourite
@sewwandirajapaksha5100
@sewwandirajapaksha5100 2 жыл бұрын
Amazing ♥️♥️♥️♥️
@thilinadilshan1816
@thilinadilshan1816 Жыл бұрын
Performance සුපිරි...❤️🔊
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 2 жыл бұрын
මේක නම් පිස්සුවක්.
@sandalifernando8847
@sandalifernando8847 2 жыл бұрын
This is great !!
@chathurangajayasundara3353
@chathurangajayasundara3353 2 жыл бұрын
Fav 😍😍😍😍
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 2 ай бұрын
BeatBand,AcousticBand ඔක්කොම කවලං අහද්දි පට්ටම සුපිරි...💙😝🎧🥶
@begreat9533
@begreat9533 Ай бұрын
🥺❤️waw super
@SLMastery
@SLMastery 2 ай бұрын
❤❤👌🔥
@aselashyaman3931
@aselashyaman3931 2 жыл бұрын
ලීඩා ❤🖤🎸
@ishara668
@ishara668 9 ай бұрын
💗💗fv singer ❤❤❤❤
@dnamusicband7386
@dnamusicband7386 2 жыл бұрын
පහරක් 🔥❤️
@dulangapahasara3455
@dulangapahasara3455 2 жыл бұрын
next level 💯🇱🇰
@C2K5345
@C2K5345 Жыл бұрын
Mn asama song rka🫰🫰
@samithsaranga8895
@samithsaranga8895 8 ай бұрын
සුපිරිම බැන්ඩ් එක
@shantharajapaksha6051
@shantharajapaksha6051 2 жыл бұрын
එනකල් බලන් හිටියා.......සුපිරි..
@hansakaprabashwara6264
@hansakaprabashwara6264 2 жыл бұрын
Miniduge asama sinduwa
@dushmanthapradeep2197
@dushmanthapradeep2197 2 жыл бұрын
සූපර්🔥🔥
@cleverstrongman7809
@cleverstrongman7809 2 жыл бұрын
Young Legend. 👏 waited for you. Fantastic 🖤
@mahen__
@mahen__ 2 жыл бұрын
Rock ⭐
@omilaperera8699
@omilaperera8699 2 жыл бұрын
Good backing
@ashikaperera3839
@ashikaperera3839 2 жыл бұрын
Most waited show ever ❤️
@vidathrajawatta7428
@vidathrajawatta7428 2 жыл бұрын
Recalling Live performance - Yathrikaya @ BMICH 2018.07.04
@imashihimansha1734
@imashihimansha1734 5 ай бұрын
Best song❤❤
@kushanbandara9850
@kushanbandara9850 2 жыл бұрын
Love u band ❤ keep it up
@imethkavinda4378
@imethkavinda4378 Жыл бұрын
News band eka hitiyanam thawath hodai😍
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 38 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 31 МЛН
Best of Ranidu 🖤 songs collection 🇱🇰
29:03
Mano Music
Рет қаралды 2,9 МЛН
පෙරදා මැවූ සිනා | shihan mihiranga
4:01
Sinhala Rock Medley live at Maroons Night | News
7:04
Sarith and Surith
Рет қаралды 1,6 МЛН
Chakithaya - Mihindu Ariyaratne | Nemesis (Official Music Video) | Full HD
5:02
Mihindu Ariyaratne
Рет қаралды 1,3 МЛН
Diyawanna Kumariye - Naada [Official Music Video]
4:18
NAADA
Рет қаралды 14 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН