ජීන් ඇන්ටි දමිතව පතුරු ගහයි I Gean Aunty I Damitha Abeyrathne I Anura Kumara Dissanayake

  Рет қаралды 1,000,184

ChaKra TV

ChaKra TV

Күн бұрын

#sajithpremadasa, #anurakumaradissanayake
#ranjanramanayake
#npp
#damitha

Пікірлер: 2 100
@rajapakshachandrasena8632
@rajapakshachandrasena8632 Ай бұрын
තමන්ගෙ හෙවනැල්ල වත් විස්වාස කරන්නෙපා සුපිරි ටෝක්❤❤❤❤
@hananmoh9811
@hananmoh9811 Ай бұрын
මාලීමාවට.. දෙන්න...අම්මේ.ඔයාගෙ යහලුවන්ටත්..හැමෝටම කියන්න අම්මෙ..ඔයාට බුදු සරනයි
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Jeen anti kawadawath sajithta viruddawa venne naha
@mryyyy6322
@mryyyy6322 Ай бұрын
ජීන් sayonara ❤ i am Roy hongkong
@Dlab-u4v
@Dlab-u4v Ай бұрын
@@KanchanaD-p9f Sajith kiyanne laamaka tin tin porakne. Dan montisori yana lamayekge manasika mattame inne
@priyanika3629
@priyanika3629 Ай бұрын
ඇන්ටි ඔයා සුපර් ඇත්ත කතා කලා..මාලිමාවට දෙන්න රටේ අහිංසක මිනිස්සුන්ට පිහිටක් වෙනවානේ..
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Me maddaya thamai me ganiwa form karanne
@pdmalthahitihamy217
@pdmalthahitihamy217 Ай бұрын
ane me ganita pissu
@difislslls1580
@difislslls1580 Ай бұрын
Gon geni hara katak tiyena mun apa gatewanawa minissunta boruwata mada gahenawata
@princycyprus2239
@princycyprus2239 Ай бұрын
මේ ගැනී පිස්සු මේ බල්ලෝ ගිහින් මේ ගැනී ව අව්ස්සනවා මේ සජිත්ගේ චන්ද කඩන්න වහාම මේ ගැනිගේ කට වහපල්ලා
@samindasandaruwan1174
@samindasandaruwan1174 Ай бұрын
@@priyanika3629 ඇත්ත ❤️❤️
@ruwangagana771
@ruwangagana771 Ай бұрын
මම සජබ⁣ට කඩෙි ගිය මිනිහෙක්. නමුත් ජින් ඇන්ටිලා වගේ අවංක අය තවදුරටත් සජබෙ නැහැ . දුෂිත දමිතා වගේ එවුන්ගෙන් පිරිලා. අපි ජින් ඇන්ටිගේ පැත්තේ..❤
@NadeeshaMunasinghe-qq4en
@NadeeshaMunasinghe-qq4en Ай бұрын
ලංකාවේ වයසක මිනිස්සුන්ගෙන් update ම මනුස්සයෙක්.❤️❤️❤️❤️
@kemameniyo817
@kemameniyo817 Ай бұрын
ජීන් ආන්ටී ආදරෙයි හොදේ. ❤ මොනවා උනත් අවංක මවක් මේ රටට.
@vajirlasanthi6541
@vajirlasanthi6541 Ай бұрын
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Ай бұрын
@@kemameniyo817 ජීන් අම්මේ ඔයාට අාදරෙයි.🌺🌹🌷🌷💗💗💗🙏🙏🙏
@SheelaIndrasena
@SheelaIndrasena Ай бұрын
@@mallikaliyanarachchi8062 ආදරෙයි බොක්කෙන්ම
@sivapalansreekanthan2827
@sivapalansreekanthan2827 Ай бұрын
❤❤❤
@AnulaMenike-mu6mz
@AnulaMenike-mu6mz Ай бұрын
මේ ජීන් ආන්ට් පොදු යහපත උදෙසා කථා කරන කෙනෙක් රටට දැයට අභිවෘද්ධිය උදෙසා කතා කරනවා විණ පුද්ගලික යහපත.. උදෙසා ඉල්ලීම් කරන කෙනෙක් නොවන බව ඉතාපැහැදිලියි
@PrasannauKumara
@PrasannauKumara Ай бұрын
යකෝ ජින් ඇන්ටිත් මාලිමාවට... මෙි සැරෛ් මාලිමාවට සුපිරි ජයක් ජයවෙිවා ජින් ඇන්ටි..❤❤❤
@malki7505
@malki7505 Ай бұрын
Hari hari Ape anurata 🗳️ karanna Ape rata hadamu
@malki7505
@malki7505 Ай бұрын
Ow ow weradi walata baye sajith langatageya damitha belli
@malki7505
@malki7505 Ай бұрын
aunti 🧭 vote karanna thawath aya denuwath karanna api rata hadamu
@GamageSomalatha
@GamageSomalatha Ай бұрын
❤❤❤❤
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
@@PrasannauKumara me gani diwa deke gani EDA kiwavdamitha avith kathakRala samadana Una kiyala Dan baninawa
@benjaminfernando7892
@benjaminfernando7892 Ай бұрын
නියම කතාව. මටත් හතර හිනා. ජීන් ඇන්ටිගේ කතාවට මමත් හරීම ආසයි.🎉❤🎉❤🎉
@MadhuMadhu-bj7vw
@MadhuMadhu-bj7vw Ай бұрын
දමිතා සජිත්ගෙ ගෑනිගෙන් ගුටිකනවා බලන්න ආස අය ලයික් එකක් දාන්න බලන්න
@chamilaperera9043
@chamilaperera9043 Ай бұрын
අපි ..😂අපි
@herathmudiyaselagemanike571
@herathmudiyaselagemanike571 Ай бұрын
අපිහැමෝමආසයි.බලන්න.මාරකටක්නි.ඡරාගෑනියක්වෙලා
@anomainduruwagedara985
@anomainduruwagedara985 Ай бұрын
ඉතා හොඳයි අපේ ජනතාව දැනුවත් කරන එක ජීන් ඇන්ටිට නිරෝගී සුවය ලැබේවා 🙏🙏❤️❤️❤️
@ukuk1581
@ukuk1581 Ай бұрын
මමත් දුන්නෙ සජිත්ට නොතේරෙන කමට දැන්නම් අනුර කරන විදිය දැක්කම හරිම සතුටුයි. මෙහෙම දිගටම ගියොත් අපේ පවුලම මාලිමාවට ඊළග පාර. අනිවාර්යයෙන්ම. 👍
@anuragallage7786
@anuragallage7786 Ай бұрын
ඔබට තේරුන දේ තවමත් නොතේරෙන පිරිසක් ඉන්නවා... සතුටුයි ඔබ ගැන...
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Ай бұрын
@@ukuk1581 ජීන් ආන්ටිත් මේ පාර මාලිමාවට. හරි දේ තේරුම් ගන්න තරම් එයා බුද්ධිමත්. තෙරුවන් සරණයි!
@SharmaineJayatilleke
@SharmaineJayatilleke Ай бұрын
@@anuragallage7786 anagatha paramparawa gena hitala wenasakata yamu neh🥲
@YfGf-mf1vm
@YfGf-mf1vm Ай бұрын
සතුටුයි ඔබේ අදහස වෙනස් කරන්න එපා
@RKSRanjanee
@RKSRanjanee Ай бұрын
ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතිය විශ්ව මාතාව ගේ ආශිර්වාදය ආරක්ෂාව නොඅඩුවම ලැබේවා .
@HerathBandara-d1y
@HerathBandara-d1y Ай бұрын
ජීන් ඇන්ටී නියමයි .
@NishanthaGunasingha
@NishanthaGunasingha Ай бұрын
❤❤❤
@sumanajayasekara8182
@sumanajayasekara8182 Ай бұрын
👍👍👍👍👍👍
@weerarathnahk8222
@weerarathnahk8222 Ай бұрын
ජීන් ඇන්ටී වෙනස් උනා කියන්නේ රටම වෙනස් වෙනවා කෙලින්ම මහ ඡන්දයට මාලිමාවට❤❤
@renukakumari5890
@renukakumari5890 Ай бұрын
😆
@ApsaraMudunkothge
@ApsaraMudunkothge Ай бұрын
ඔව් මාරම සතුටු යි ❤❤❤
@judelakshman7054
@judelakshman7054 Ай бұрын
කතාව ඇත්ත මේ ගැනී පිස්සු උනත් කෙලින් කතා කරනවා ගැනිත් අපිට දෙනවා කියන්නේ චන්ද අඩුම 100000 ලක්ෂයක් වැඩි aka මනුසික මෙහෙයු මක්
@PriyangaMadhu
@PriyangaMadhu Ай бұрын
Ekemma
@VinethaPalihawadana
@VinethaPalihawadana Ай бұрын
හොඳම කතාව අර්ථවත් .රටට අවශ්‍යරන් හදවතක්
@sarathw5740
@sarathw5740 Ай бұрын
5:40 ස්තූතියි ජීන් නැන්දා. දැන් මට විශ්වාසයි මෙවර NPP විශාල බහුතරයකින් ජයග්‍රහණය කරයි කියලා. අන්තිමට ඔයා ආයෙත් අපේ පැත්තට ආවා. 5:40 Thank you Jean aunt. Now I am confident NPP will win with a big majority this time. Finally, you came back to our side again.
@SriyaniSriyaniSriyani-o1o
@SriyaniSriyaniSriyani-o1o Ай бұрын
මම බැලුවේ ..මෙයා කතා කල හැම තැනකම පුද්ගලිකව කිසිවක් බලාපොරොත්තු කෙනෙක් විදිහට නෙවෙයි ..කතා කරන්නේ ..ඇත්තටම රටේ ප්‍රශ්න වෙනුවෙන් ..හරිම දැනුවත් ..❤
@ChaKraTV
@ChaKraTV Ай бұрын
Ow
@VG11779
@VG11779 Ай бұрын
ඇත්ත මේ ගෑනිට ලැබෙන දෙයක් නෑ මෙහෙම කතා කරලා.
@senevirathnasenevirathna491
@senevirathnasenevirathna491 Ай бұрын
ඇන්ටි 33 ,දාාහක් නොවෙි, 33 ලකෂයකට විදලා තියෙන්නේ ප්‍රශන්න කියන මනුෂ්‍යයගෙන්.
@ChaKraTV
@ChaKraTV Ай бұрын
@@SriyaniSriyaniSriyani-o1o ow
@anularathnapriya7622
@anularathnapriya7622 Ай бұрын
Me . APATHAYO! Anawassa ADALAMA NETI GEENU😊 ALLAGENA MINISUNTA KUNUHARUPA KIYALA . KUNU .RASA WIDINNA kematine !
@nonayasmin5320
@nonayasmin5320 Ай бұрын
ඇන්ටි ඔයා ඇත්ත කියනවා. ඇන්ටි ඔයා අනුර කුමාර දිසානායක මහතාට ජය මාලිමාට දෙන්න.
@ChaKraTV
@ChaKraTV Ай бұрын
Ayawewa
@Chathura_Gunasekara
@Chathura_Gunasekara Ай бұрын
ඔබේ කතාව හරියි 👍 එත්, මාලිමාව කියන්නේ ,පලිගන්න පක්ෂයක් නෙවෙයි.සියලු දෙනා මේ රටේ මනුස්සයෝ ❤️🇱🇰.මාලිමාවට චන්දේ දුන්නත් නැත්තත්, කවුරු කැමති වුණත් නැත්තත්, හැම මනුස්සයෙක්ගෙම ජනාධිපති ඔහුයි.ඔහු යටතේ සියල්ල සුරක්ෂිතයි ❤️😌.
@kumariuae3589
@kumariuae3589 Ай бұрын
Aniwaryen
@Chathura_Gunasekara
@Chathura_Gunasekara Ай бұрын
@@kumariuae3589 ❤️
@rohininimalka3852
@rohininimalka3852 Ай бұрын
ඇත්තටම ඔයාට ගොඩාක්ආදරෙයි ඇන්ටි කෙලින් කතා කරන්න ඕනේ ❤ අපි ඔක්කොම මාලිමාවට ජයගන්න ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 Ай бұрын
ජින් ආන්ටි මොනවා උනත් කියන්නේ ඇත්ත .කතා විලාසය බලාගෙන ඉන්ඩත් ආසයි.නිදුක් නිරෝගීසුවය හා දීර්ඝායුස නිරතුරුවම ලැබේවා UK අපි
@PradeepNiroshan-e1g
@PradeepNiroshan-e1g Ай бұрын
ජීන් ඇන්ට් ඔයා සුපිරි ❤❤❤
@SheelaIndrasena
@SheelaIndrasena Ай бұрын
❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉 😮😮😮😮😮😮
@sivapalansreekanthan2827
@sivapalansreekanthan2827 Ай бұрын
❤❤❤
@nimaniisuri4682
@nimaniisuri4682 Ай бұрын
❤❤❤❤❤❤ජින් ඇන්ටි ආදරෙයි ගොඩක් මාලිමාවට ජයවේවා
@anusuros
@anusuros Ай бұрын
ඔයා මාරයිනෙ ඡින් ආන්ටි. ❤මම හිටියෙ ඔයාට බනින්න 😂දැන් නැ.ඔයා ඇත්ත තෙරැමි ගත්තනෙ පහුවෙලා හරි එකයි වැදගත්❤
@ChaKraTV
@ChaKraTV Ай бұрын
Ow
@ChinthaksDassansyake-t2i
@ChinthaksDassansyake-t2i Ай бұрын
@rajapakshachandrasena8632
@rajapakshachandrasena8632 Ай бұрын
අන්න ජින් ඇන්ටි මේ පාර මාලිමාවට ගහනවලු ඔන්න දිනුම❤😂😂😂
@honorhuawei3574
@honorhuawei3574 Ай бұрын
@@rajapakshachandrasena8632 ඔව් අනිවාර්යෙන්ම දෙන්න මාලිමාවට ජින් නැන්දේ
@Donrassion
@Donrassion Ай бұрын
මෙන්න හොඳ උපදෙස් ටිකක් හදවතින්ම දෙන උපදෙස් ,ජයවේවා
@ChaKraTV
@ChaKraTV Ай бұрын
Jayawewa
@chandanisilva4324
@chandanisilva4324 Ай бұрын
තමාගේ සෙවනැල්ලවත් විශ්වාස කරන්න එපා කියලා කියපු එක නම් ඇත්ත, කාලකන්නී හොර හැත්ත ජනාධිපති තුමාගේ ජීවිතේට ලොකු තර්ජනයක්, අපි නම් එතුමා වෙනුවෙන් pray කරනවා.
@eksilananda6819
@eksilananda6819 Ай бұрын
දැන්නමි මහා මැතිවරනෙට මාලිමාවට පිහගෙනම යන්නෙ ඇන්ටි ඇන්ටි හරිදෙයක් කිවා අනුර ප්‍රවෙසන් වෙන්නලු ඇන්ටිත් අනුරටලු නියමයි ඇන්ටි
@ChaKraTV
@ChaKraTV Ай бұрын
Sthuthi
@mangalikanaththandige5235
@mangalikanaththandige5235 Ай бұрын
Good luck and god bless you
@MalikaRathnayaka-t5e
@MalikaRathnayaka-t5e Ай бұрын
ජිං ආන්ටි, ඔයාගේ කතාව නම් නියමයි, මේගමන මාලිමාවට චන්දේ දෙන්න, අපරාධ කරුවන්, හොරු අනිවාර්යයෙන් අල්ලනවා,, වාහන ටික දැක්කද, ,
@mudithamathew161
@mudithamathew161 Ай бұрын
ජීන් ඇන්ටි දම්තා නෙයි ගු ගොඩ එලවන්න ඇන්ටි ....ඔයා ට විතරයි මේක කරන්න පුලුවන් ....නියමයි....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@rioboy747
@rioboy747 Ай бұрын
ඇයි අනේ ලක්අමිමා කියන්නෙ.මගේ උතුමි ලක් දෙරණටම අපහාසයක්.මෙික කියන්න එපා.ගලි බවුසරේ කියන්න 😂😂😂😂
@prasannafernando9404
@prasannafernando9404 Ай бұрын
@@rioboy747 අනිවාර්යයෙන්ම 👍
@chamilaperera9043
@chamilaperera9043 Ай бұрын
ගලිබවුසර් හොදම එක ලකිගේ කැල්ල..😂
@nileeka6147
@nileeka6147 Ай бұрын
මමත් මේ පාර දෙන්නේ මාලි මාවට.මගේ යාළුවොත් එන්න බලාපොරොත්තුව මාලි මාවට.ජනාධිපතිතුමාට ජය වේවා!මේ කරන වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යෑමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා! යෝධ බල යෝධ ශක්තිය ලැබේවා අගමැතිතුමිය ඇතුළුරට වෙනුවෙන් යහපතක් කරන සැමටම! ඇතුළු සැමටම
@SamarakoonMudiyanselageAnula
@SamarakoonMudiyanselageAnula Ай бұрын
දමිතා සජිත් එක්ක නිසා මමත් දෙනවා මාලිමාවට. සත්තකින්ම මම දුන්නේ සජිත්ට ඒත් ඉදිරි චන්දෙදි මාලිමාවට තමයි මම ඡන්දෙ දෙන්නේ....
@vishakamendis7358
@vishakamendis7358 Ай бұрын
❤❤❤
@Herath-p2c
@Herath-p2c Ай бұрын
❤❤❤❤❤❤
@මනෝජ්සංකල්ප
@මනෝජ්සංකල්ප Ай бұрын
සාදරයෙන් ආදරයෙන් පිළිගන්නව සහෝදරයා ✌🔥
@HashaniSewwandi-zi2nk
@HashaniSewwandi-zi2nk Ай бұрын
@@SamarakoonMudiyanselageAnula harima theeranaya gaththe oba 👍👍👍
@KalpaniSardha
@KalpaniSardha Ай бұрын
අපේ රට සහෝදරයා❤
@priyanammuni3546
@priyanammuni3546 Ай бұрын
මිනිස්සුන්ට වරදින්න පුලුවන් එක් වරක් නෙමේ දහස්වාරයක්...නමුත් එක වරක් හෝ වැරැද්ද නිවරැදි කරගැනීම ඉතා උතුම්....අාඩම්බර ජීන් අැන්ටි ඔබට දීර්ඝ අායුෂ.
@DinalDilshan-tm5ts
@DinalDilshan-tm5ts Ай бұрын
උtto ජින් ඇන්ටිට ප්ලෙස් එක තියෙනවා සජිත් ට වඩා❤😂 😊
@indu3992
@indu3992 Ай бұрын
👍
@sivapalansreekanthan2827
@sivapalansreekanthan2827 Ай бұрын
@@DinalDilshan-tm5ts correct bro 👍😂
@JannyWadithannadewage
@JannyWadithannadewage Ай бұрын
🤣🤣🤣
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l Ай бұрын
😂😂😂😂
@FatimaFatima-kr7cx
@FatimaFatima-kr7cx Ай бұрын
අපේ අයියගේ පුතා ගෙ කටහඬ මයි හිනාවක් ඒවගේ. 😢😢🎉🎉🎉🎉
@ChaKraTV
@ChaKraTV Ай бұрын
Na
@HashiniHashii-lt2hd
@HashiniHashii-lt2hd 29 күн бұрын
සුපිරිජේන් ඇන්ටි සුපිරි.හොර වැඩ තියනවනම් තවත් කියන්න ජය වේවා!
@anuragallage7786
@anuragallage7786 Ай бұрын
එඩිතර කාන්තාවක්....බය නැතුව තම අදහස් ප්‍රකාශ කරනවා...
@GamageSomalatha
@GamageSomalatha Ай бұрын
❤❤❤❤❤
@difislslls1580
@difislslls1580 Ай бұрын
Jvp aketa bannanat uba oya wachenaya kiyaida,aditera kamak newai oka wachala kama apa gata wenawa okun
@maleverajineprimalatha7610
@maleverajineprimalatha7610 Ай бұрын
@@anuragallage7786 ජින් අැන්ටි ඔයා හැරෙන්න මාලිමාවට ඔයාට උදවි කරයි ජනාදිපතිතුමා ඔයා ඒකතු වෙන්නැවුම්💖🙏🙏🌻👍💯💯🇮🇹🇮🇹
@kumaradasa7196
@kumaradasa7196 Ай бұрын
ජීන් ඇන්ටිගේ කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත
@HiruHandeCraft
@HiruHandeCraft Ай бұрын
සරණයි! ඔයා එදා ඉඳලා ඇත්ත කතා කරන්නේ. අපි හරි කැමතියි දමිතා ලක්කම්මා නෙවෙයි පක්කම්ම
@priyankasenanayake4015
@priyankasenanayake4015 Ай бұрын
ජින් ආන්ටි ඔයා හරි. ඔයා කියන දේවල් ඇත්ත. අපි දැන් කොහොම හරි මාළිමාව දිනවන්න අවශ්‍යයි.අපේ රටේ‍ දුප්පත් ජනතාවටත් සියලු පුරවැසියන්ටත් හොද කාලයක් උදාවේ‍වා!🙏 ජින් ආන්ටි සටන් කරන්න. ❤️ ජින් ආන්ටිට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේ‍වා!🙏❤️ තෙරුවන් සරණයි! 🙏 දෙවි පිහිටයි!🙏
@AnuraBasnayake-xh3ks
@AnuraBasnayake-xh3ks Ай бұрын
ජින්.ඇන්ටී..ඔයා.ඇත්ත.කතාකරනවා.මම.චන්දෙය.දුනනෙ.සජීත්.මහත්තයාට..අපිට.තේරූන්.ගන්න.කල්ගියා.අනුර.මහත්තය. ගැන..මෙපාර.අපේ.පවුල්වල .චන්ද.ඔක්කොම.මාලිමාවට.දමිතා.කවුද.කියලා..මම.හොදට.දන්නවැ.ඔය අමිමට.බුදුසරණ අම්මාට
@ChaKraTV
@ChaKraTV Ай бұрын
Hmm
@Summer-ux4ro
@Summer-ux4ro Ай бұрын
මාලිමාවට කතිරය නොගහපු එවුන් මේව හොදින් අහගනිල්ලා....තොපිටත් හෙන වදිනව හොරුන්ට අනුබල දෙනවට....
@kumarikuwait2359
@kumarikuwait2359 Ай бұрын
අනිවාර්යයෙන්ම 😊
@maheshkariyapperuma5165
@maheshkariyapperuma5165 Ай бұрын
ආදරෙයි ජීන් ආන්ටී..💞💞💞💞💞💞
@dewperera2636
@dewperera2636 Ай бұрын
අනිත් වැඩිහිටි උදවිය සාමප්‍රදාය රැකීමට රට ජාතිය පවා දෙන අතර මෙ ජින් අන්ටි එහ් අතින් මාරයි ....... ඇත්ත ඇති සැටියෙන් දැකීම ගැන අවන්කව්ම සතුටුයි ❤
@ChaKraTV
@ChaKraTV Ай бұрын
Ow
@MalkanthiWaliwita
@MalkanthiWaliwita Ай бұрын
නියමයි ජීන් ආන්ටි ජනාධිපති තුමාට ගරුකිරීම ගැන ඔබතුමියට පින් අපි ඊළග චන්දය දෙන්න කියන කොට හරිම සතුටුයි ඔබ හරි වීර කාන්තාවක් ❤️❤️❤️👍👍👍🌹👋♥️
@ChandiChandralatha
@ChandiChandralatha Ай бұрын
නියමයි ජින් ඇන්ටි ජයවෙිවා ජින් ඇන්ටි, ඔයාට දිර්ඝායු වෙිවා ඇන්ටි, මාලිමාවට ජයවෙිවා, මාලිමාවෙන් පාර්ලිමෙින්තුව පුරවමු
@iranganinielsen3081
@iranganinielsen3081 Ай бұрын
හරියටම හරි එඪේරමුල්ල පොලීසිය දූශිතයි කතාව ඇත්ත.
@vajirlasanthi6541
@vajirlasanthi6541 Ай бұрын
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Ай бұрын
අයියෝ හෙට ජින් ආච්චි ට විරුද්ධ මානව හිම්කම් නඩු දමිතා ගෙ චරිත ගාතනය කලා කියලා කෝටි 50.ක වන්දියක් ඉල්ලා
@WolfSTier
@WolfSTier Ай бұрын
වැල්ලම්පිටිය පොලීසියත් දූෂිතයි
@mahenalahakkon8494
@mahenalahakkon8494 Ай бұрын
ඔබතුමා ජීන් ඇන්ටිගේ වැඩසටහනක් ලබාදුන්නාට අනේක වාරයක් ස්තුති කරන අතර අපි සැම ජනතාවත්, ජීන් ඇන්ටි වාගේ කවදත් සත්‍ය වෙනුවෙන් තතාකරන ජනතාවක්, ඒවගේම ජීන් ඇන්ටි මෙන්ම මෙවර එන මහ මැතිවරණයටත් පලමු වතාවට අනුර කුමාර ජනපති තුමාට අපේ ආදරෙන් යුතු ඡන්දය ලබාදීමටයි බලාන ඉන්නේ !
@rohiniedirisooriya6722
@rohiniedirisooriya6722 Ай бұрын
කාටත් වඩා ජීන් ආන්ටිට ආරක්ෂාව දෙන්න වෙයි . ඇත්ත කියන නිසා එයාව විනාශ කරල දාන්න උත්සාහ කරයි ඔය වැරදි කරන මිනිස්සු .
@nisanselamedamini3275
@nisanselamedamini3275 Ай бұрын
කමෝන් ජීන් ආන්ටි මෙි පාර අනුරට ඡන්දේ දෙන්න ..සතුටුයි ඔයාගැන ..ආදරෙයි ඔයාට 😘😘🌷🌷
@slfishtanks5541
@slfishtanks5541 Ай бұрын
අම්බෝ😂 මගෙම ආච්චි 😂😂මරු ආච්චි
@chandrakpg8410
@chandrakpg8410 Ай бұрын
අමිමෙි ඔයාගේ කතාව. නමි සුපරි...බුදු සරණයි. ඔයාට දිර්ග අයුෂ ලැබෙින්න ඔනේ.
@AIAttanayake
@AIAttanayake Ай бұрын
නියමයි ජින් ඇන්ටි. අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.
@dumindakadawaka8613
@dumindakadawaka8613 Ай бұрын
⁣චන්දෙ දුන්නෙ මා⁣ලිමාවට නම් නෙවෙයි" හැබැයි රට ජාතිය "වෙනුවෙනුත් "" සත්‍ය කතාකරන නිර්භීත ගැහැනියක්"❤️👍
@dumindakadawaka8613
@dumindakadawaka8613 Ай бұрын
👍👍👍
@rekhanadeera1075
@rekhanadeera1075 Ай бұрын
නිවේදකයටත් වඩා ජින් ඇන්ටි බුද්දිමත්
@ChaKraTV
@ChaKraTV Ай бұрын
Ow aniwaryen
@herathmudiyaselagemanike571
@herathmudiyaselagemanike571 Ай бұрын
nevidakaya.harina.pissudamanda
@DulanDewage
@DulanDewage Ай бұрын
@@rekhanadeera1075 සිරාවටම. ජෙනුයින්.
@lalmhclalmhc9317
@lalmhclalmhc9317 Ай бұрын
Niyamai ante..maalimaawata ජය වේවා ...ජීන් antith අපිට ..☺️☺️☺️
@ChaKraTV
@ChaKraTV Ай бұрын
Thanka
@ariyarathnajayasekara7608
@ariyarathnajayasekara7608 Ай бұрын
ජයවේවා ජීන් නැන්දම්මේ.ඔන්න මහමැතිවරණයේ දි කිව්ව කෙනාට ඡන්දෙ දෙන්න ඕන හොඳද.අපි බලනවා.එයාල රට හදාවි.ඔයාට හොඳ පොලීසියකුත් දේවි.ජීවත්වෙන්න සමෘදියකුත් දේවි.
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 Ай бұрын
අනේ ජින් ඇන්ටි ඔයා කාට බැන්නත් කමක් නැහැ මාලිමාවේ සහොදරයන්ට බනින්න එපා අපි දින්නත් පැරදුනත් ම⁣ලිමාවේ ජින් ඇන්ටි පුලුවන්නම් අපේ මාලිමාවට චන්ද හදලා දෙන්න කරුනාකරලා හැබැයි මාලිමාවේ සියළුම සහොදර සහොදරියන්ට බනින්න එපා කරුනාකරලා
@LalithMuthunayaka
@LalithMuthunayaka Ай бұрын
නියමයි ආන්ටි වචනටික තවත් දමිත ගැන විස්තර ඉදිරිපත් කරන්න.අපි ඔබ සමග ඉන්නවා.
@chamil7490
@chamil7490 Ай бұрын
ජින් ඇන්ටි ඇත්ත කතා කරනවා
@ashenkavinda5025
@ashenkavinda5025 Ай бұрын
බුදුසරණයි ආච්චියෙ 🙏🙏🌸🌺🌻💮🌼💐🙏🙏 දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏💐🌼💮🌻🌺🌸🙏🙏
@සුදුමල්ලි-ශ8ජ
@සුදුමල්ලි-ශ8ජ Ай бұрын
අපිට ගලපගන්න බැරි උන දේ ටික හරියටම කිවුවා ජිනා aunty
@ගිම්හානි-ග1ධgimhani
@ගිම්හානි-ග1ධgimhani Ай бұрын
එඬේරමුල්ල 🤭පොලිසිය 🤭ඉවරයි අද මේක අහල කී දෙනෙක් 🤭 වහකය් ද මේක බලලා
@Sriyani-pm6hs
@Sriyani-pm6hs Ай бұрын
ජින් අැන්ටිගෙ ලස්සන කතාව 😂😂
@amcbandara8502
@amcbandara8502 Ай бұрын
මම නාකි පොරක් ඔන්න බොලේ නාකි පොරත් වෙනස් උනා උඹලත් හිතහිතා ඉන්න එපා එකෙන්ම වෙනස් වෙයල්ලා .... මාලිමාවට 155 ක්‌ ..
@SumithRajapakse
@SumithRajapakse Ай бұрын
ජය....🎉
@udeshikasandya8131
@udeshikasandya8131 Ай бұрын
නියමයි ආච්චී... ඇත්ත ඇත්ත හැටියෙන් දකිනවට... 👍
@RANJANIPERERA-d6v
@RANJANIPERERA-d6v Ай бұрын
ජීන් ආන්ටිගෙ වයසෙ හැටියට කථාව නියමයි අහන් ඉන්න ආසයි සමහර වයසක අය ඉන්න විදියට ආන්ටි හරිම කි්‍රයා ශිලියි සමිපුර්න ඇත්ත කියන දේවල් අපේ ගෙදර හැමෝම මාළිමාවට ඡන්දෙ දැමිමෙ අනුර ජනාධිපති තුමාට ජයවෙිවා ති්‍රවිධ රත්නයේ පිහිටයි ජීන් ආනටිට නිරෝගි සමිපත්තිය ලැබෙිවා දිර්ඝායුෂ ලැබෙිවා
@ChaKraTV
@ChaKraTV Ай бұрын
Sthuuthi
@anulananayakkara7222
@anulananayakkara7222 Ай бұрын
දමිතට හොදට පුලුවන් පවුල් කඩන්න😂😂😂
@Saranga-fe2ks
@Saranga-fe2ks Ай бұрын
😂 මාලිමාවට 5/6 ක බලයක් එනවා අනිවා...ජීන් ඇන්ටිත් ආවා කියන්නේ බඩුම තමයි...😂😂
@rasanjalithambugala8244
@rasanjalithambugala8244 Ай бұрын
Wait and see
@anandakulasooriya8721
@anandakulasooriya8721 Ай бұрын
නියමයි.මාලිමාව ඡන්ද ගොඩ වැඩිවෙනවා.
@නිකිණි
@නිකිණි Ай бұрын
,ජීන් ඇන්ටි දැකීමත් සතුටක්.දීර්ගායුශ ලැබේවා ඔබට ❤
@sasindufarnando5343
@sasindufarnando5343 Ай бұрын
""මාලිමාව""නම් වූ..වසර ගණනක් පොලව යට සැගවිලා තිබුන මැණිකක් ඔප දැමූ පසු සත්‍ය වටිනාකම දකින ජනතාවට පොදුවේ ස්තුතිය.ජීන් ඇන්ටි සබුද්ධික වෙලා.🙂ගැහැනියෙක් ගැහැනියෙකුට විනාඩි 15ක් විතර එකදිගටම අම්බානෙකට නෙලනව මාධ්‍ය ක් තුලින් දැක්කෙ අදයි.🤩🤩 කලා ජීවිතේදී තිබුනු පිලිගැනීමත් ගූ කරගත්තා.
@manojprasanna9840
@manojprasanna9840 Ай бұрын
ජින් අන්ට් බුදුසරණයි ❤❤❤
@nandani-o8s
@nandani-o8s Ай бұрын
ජින් ඇන්ටි එ සමෘද්ධි නිලධාරි.යා කවුද නම ප්‍රකාශ කරන්න අම්මේ මාලිමාව ආවේ දුසකයන් වෙනුවෙන් බිහි උ කන්ඩායම
@kapilaratne6163
@kapilaratne6163 Ай бұрын
💥නොවැම්බර් එන මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි.💥 1. මහින්දානන්ද අලුත්ගමගේ 2. රෝහිත අබේගුණවර්ධන 3. පවිත්‍රා වන්නිආරච්චි 4. කංචන විජේසේකර 5. ගීතා කුමාරසිංහ 6. නිමල් සිරිපාලද සිල්වා 7. එසේ එම් චන්ද්‍රසේන 8. එස් බී දිසානායක 9. දුමින්ද දිසානායක 10. ඩිලාන් පෙරේරා 11. ප්‍රසන්න රණතුංග 12. ප්‍රසන්න රණවීර 13. විමල් වීරවංශ 14. උදය ගම්මන්පිල 15. නිමල් ලාන්සා 16. සුසිල් ප්‍රේමජයන්ත 17. ශෙහාන් සේමසිංහ 18. මහින්දු අමරවීර 19. රංජිත් සියඹලාපිටිය 20. විමලවීර දිසානායක 21. වාසුදේව නානායක්කාර 22. චොකා මල්ලි 23. තිස්ස කුට්ටිආරච්චි 24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු 25. ඉන්දික අනුරුද්ධ 26. DV චානක 27. D වීරසිංහ 28. දිළුම් අමුණුගම 29. බන්දුල ගුණවර්ධන 30. දයාසිරි ජයසේකර 31. ඩලස් අලහපෙරුම 32. චාමර සම්පත් 33.රාජිත සේනාරත්න 34.අජිත් මාන්නප්පෙරුම 35.ඉන්දික අනුරුද්ධ 36.හරින් 37.රනිල් 38.මහින්ද යාපා 39.මනූෂ නානායක්කාර 40.රාවුෆ් හකීම් 41.රිෂාඩ් බදීයුදීන් 42.අජිත් පී පෙරේරා 43.සංජීව එදිරිමාන්න 44.තොණ්ඩමන් 45.නාමල් 46.ගෙවිඳු 47.ටිරාන් 48.ශාන්ත බණ්ඩාර 49.සමන් ප්‍රිය හේරත් 50.මෛත්‍රීපාල සිරිසේන (හිටං) 51.රංගේ බන්ඩාර 52.අලි සබ්‍රි 53.ලක්ශ්මන් යාපා 54.සුසන්ත පුංචිනිලමේ 55.ඩයනා ගමගේ 56.කනක හේරත් 57.තාරක බාලසූරිය 58.කබීර් හෂීම් 59.රාධිකා වික්‍රමසිංහ 60.උදයකාන්ත ගුණතිලක 61.සුජිත් සංජය පෙරේරා 62.දුෂ්මන්ත මිත්‍රපාල 63.ශෙහාන් සේමසිංහ 64.අජිත් පී පෙරේරා 65.ගාමිණී ලොකුගේ 66.දිලිත් ජයවීර 67. වේලු කුමාර් 68.දිගම්බරම් 69.කෙහෙලිය රබුක්වැල්ල 70.මහින්ද රාජපක්ෂ 71.රවි කරුනානායක 72.අකිල විරජ් 73.තලතා අතුකෝරල 74.චම්පික රනවක 75.සජිත් ප්‍ර්‍රේමදාස 76.නාමල් රාජපක්ෂ 77.අජිත් රාජපක්ෂ 78. නලින් බන්ඩාර 79.හේශා විතානගේ 80.රංජිත් මද්දුම බන්ඩාර 81.ජගත් පුශ්පකුමාර 82.සොයිසා 83.මරික්කාර් 84.දමිතා 85.සිරිපාල ගම්ලත් 86. මෛත්‍රී ගුණරත්න 87. චන්ද්‍රිකා මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......
@sumanajayasekara8182
@sumanajayasekara8182 Ай бұрын
👍👍👍👍👍👍👍👍
@Diyathransaraatapattu
@Diyathransaraatapattu Ай бұрын
ආදරෙයි අම්මේ❤❤❤දීර්ඝායුවේවා!!තෙරුවන් සරණයි
@ChaKraTV
@ChaKraTV Ай бұрын
Adarey
@nadishaathukorala4864
@nadishaathukorala4864 Ай бұрын
දමිතා මාලනී ෆොන්සේකා මහත්මියගෙ පවුලත් කැඩුවනේ
@IJanaki-o5f
@IJanaki-o5f Ай бұрын
ඒ මොකක්ද ඒ කතාව
@SamapathRathnayaka
@SamapathRathnayaka Ай бұрын
@@nadishaathukorala4864 එ කතාව මොකක්ද
@renukakumari5890
@renukakumari5890 Ай бұрын
@@IJanaki-o5f ඒකනේ🤔😆
@Kamalajayanthi
@Kamalajayanthi Ай бұрын
මාලනි පොන්සේකා ගේකසාදය ලකි ඩයස් නේ ඒ පවුල කැඩුවා​@@IJanaki-o5f
@NilaranathungaNila
@NilaranathungaNila Ай бұрын
Aka danna adayi
@vijaihewage5824
@vijaihewage5824 Ай бұрын
ජීන් ආන්ටී වගේම යි මමත් හිතුවේ පාක්ෂිකයෝ නොවුනත් රටට හොඳක් වෙනවට කැමැත්තෙන්ම ඡන්දෙට කලින්ම එකතුවුනේ මං...
@malinthadenuwan838
@malinthadenuwan838 Ай бұрын
ජින් ඇන්ටිට මගෙන් මල් මිටක් 🌹👍මාලිමාවට ❤️ජය,ජය,ජය❤️ජයම වේවා,, 👍👍👍
@sumedaJayasinghe-r8n
@sumedaJayasinghe-r8n Ай бұрын
ජයවේවා ජයවේවා anti oya kiyana kata atta බුදු saranai
@ChaKraTV
@ChaKraTV Ай бұрын
Budusaranai
@SuearnaKimari
@SuearnaKimari Ай бұрын
ජන් ඇන්ටි ජය වොිවා කොන්ද පන ඇති ඇන්ටි කෙනෙක් මාලිමවට ජය වෙිවා
@ChaKraTV
@ChaKraTV Ай бұрын
Ela
@rizwanrizwan3297
@rizwanrizwan3297 Ай бұрын
රටබෙරාගමු ඡින්ඇන්ටි.
@JmhLasantha-bs8tl
@JmhLasantha-bs8tl Ай бұрын
සජිත්ව කෑවෙ වටේට ආපු හොරු ජී එල් පීරිස්,දමිතා එහෙම
@SujeewaGunarathna-k4j
@SujeewaGunarathna-k4j Ай бұрын
සජිත් ta nm pu
@priyadarshanidabare-jl6ec
@priyadarshanidabare-jl6ec Ай бұрын
Malani ෆොන්සේකා e කතාව attada damithada පවුල kaduwe ඔහොම කතාවක් ගියා thama
@GayaniMendis-d2g
@GayaniMendis-d2g Ай бұрын
සුපිරි කතාව ජයවෙිවා
@thilakdias3141
@thilakdias3141 Ай бұрын
නියමයි ඇන්ටි සූපිරියි ජයවෙවා කතානම්කතා
@ChaKraTV
@ChaKraTV Ай бұрын
Jayawewa
@SusanthaSubasinghe-c3d
@SusanthaSubasinghe-c3d Ай бұрын
එයාටමොලේ 🎉🎉පොඩ්ඩක් පැදිලා ජයවේවා
@GAmanel
@GAmanel Ай бұрын
ජින් ඇන්ටි පොහොම හොඳයි ඔයාගෙ යාලුවන්ටත් කියන්න අනුර ජනාධිපති තුමාට මනාපෙ දෙන්න .ඇන්ටි ගත්ත තීරණය හරි God Bless you .
@kalyanirohini1738
@kalyanirohini1738 Ай бұрын
නියමයි ජීන් ඇන්ටි ❤, අපි රංජන්වත් ගේමු, ඔයා කියපු හැම දේම ඇත්ත, දීර්ඝායුෂ ඔබට ❤❤❤
@ChaKraTV
@ChaKraTV Ай бұрын
Sthuthi
@ChammikaLandrum
@ChammikaLandrum Ай бұрын
ජයවේවා මාලිමාවට ❤🇱🇰
@ChaKraTV
@ChaKraTV Ай бұрын
Jayawewa
@UpaliPilapitiya
@UpaliPilapitiya Ай бұрын
❤❤❤නියමයි මහත්තයෝ .මෙන්න මේවගේ වැඩ තමා කරන්න ඕන .ජයවේවා මාළිමාවට
@ChaKraTV
@ChaKraTV Ай бұрын
OK. Thanks
@TCeylon
@TCeylon Ай бұрын
දමිතා කියන පර බැල්ලිව අද ගෙනල්ලා හුරතල් කරා ගෙවල සුදා. චන්ද්‍රිකා වගේ රටේ නායකයෙක්ට සක්කිලි විදිහට කතා කරා. අනුර ජනාධිපතිවත් කවදාවත් මෙතුමියට බනින්නෙ නැ. අනුරලා මහින්දලා මෞත්‍රිලා ඔච්චර උඩට ආවේ මෙතුමිය නිසා. බණ්ඩාරනායකලා දේපල රජයට පැවරුවා. වැදගත් විදිහට විශ්‍රාම ගියා ඇය. වැරදි නම් ඇති. ඒත් ඔය වගේ සජබේ තුට්ටු දෙකේ බල්ලෙක් මාධ්‍ය හැසිරවීම ලංකාවටම කොඩි විනයක්. පොඩි උන් අද යූටියුබ් එකෙන් ඉගෙන ගන්නෙ. මධ්‍ය නියාමනය කරන බළධාරීන්ගේ අවධානය පිණිසයි. දැන් මූ npp වගේ හැසිරීමින් කුණුහරුප කියන එක පක්ෂයටත් අවමානයක්. පුළුවන් නම් ජනාධිපතිතුමා දැනුවත් කරන්න.
@thaalawarsha856
@thaalawarsha856 Ай бұрын
@@TCeylon ow kathawa aththa. mona unath chandrika hitapu janadhipathi kenek. eyata balu vidiyata katha kala suda kukka. damithawa nelewwa. eka weradi
@neilhettiarachchi6458
@neilhettiarachchi6458 Ай бұрын
ඔබට බොහෝම ස්තූතියි ජීන් ඇන්ටි 🙏 ජයෙන් ජයමවේවා 💖👍
@mewanpinsara7144
@mewanpinsara7144 Ай бұрын
😂😂😂😂😂
@SamarakoonMudiyanselageAnula
@SamarakoonMudiyanselageAnula Ай бұрын
ජින්නන්ටි දමිතා බැල්ලි එළවලා දාන්න.. දමිතා ගෑනි හින්දා චන්ද නැති වෙනවා දමිතා ගෑනි පවුල් කඩාකප්පල් කරනවා සජිත් කොලුවා අහුවෙලා ඕකිට ඉන්නේ... අනේ අර ලස්සන පවුල...
@tharangagamage2231
@tharangagamage2231 Ай бұрын
ජෙන් ආච්චි. නියමයි ආදරෙයි ජේන් ආච්චිත් අනුරට ❤️❤️❤️❤️😘
@anuraabeyasinghe791
@anuraabeyasinghe791 Ай бұрын
ඇත්ත ජින් ඇන්ටි.වයස ගියත් කොන්ද කෙලින් තියාගෙන ඉන්න කෙනෙක්.ජයවේවා.දීර්ගායු වේවා.❤
@cmunaweera
@cmunaweera Ай бұрын
ජීන් ඇන්ටී, ඔයාට දැන් සත්‍ය තේරුම් ගියා නේද? කමක් නෑ ඔයාට අපි හරි ආදරෙයි.. මෙතෙක් ඔයාලට වෛරය විතරයි වැපුරුවේ..ඔයාගේ සහය මාලිමාවට ලබා දෙන්න...අපි රට හොරුන්ගෙන් බේරා ගනිමු..❤
@subhamatharahewage7772
@subhamatharahewage7772 Ай бұрын
අම්මෝඕඕඕ දමිතා.........😂😂😂😂
@HiruHandeCraft
@HiruHandeCraft Ай бұрын
ජින්න ඇන්ටිට දීර්ඝායුෂල වේවා
@dihandesilva2233
@dihandesilva2233 Ай бұрын
නියමයි, Jean auntie well said proud of you මෙපාර මාලිමාවට, 👍ජයවේවා
@ChaKraTV
@ChaKraTV Ай бұрын
Great
@allfreesounds7503
@allfreesounds7503 Ай бұрын
ගැම්මක් ජින් අත්තම්මේ ඔයා තෙරුවන් සරණයි 🎉🎉❤❤
@DurgaPriyanthi-xz7cf
@DurgaPriyanthi-xz7cf Ай бұрын
මොනවා වුනත් ඇත්ත තමයි මෙි ඇන්ටි කියන්නෙ.දමිතා මොකෙක්ද කියලා රටම දන්නවා 😢
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 7 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 2,9 МЛН
🔴 LIVE | Siyatha News | 6.00 PM | 18 - 11 - 2024
Siyatha News
Рет қаралды 10 М.