භූගත දිය ඇල්ලේ රහස මන්දාතු හෙළිකරයි - CHAKRAYUDHAYA 26

  Рет қаралды 22,436

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

Пікірлер: 221
@dinushathejani887
@dinushathejani887 Жыл бұрын
හරිම හැගුම්බරව අපිව ඒ හෙළ ඉතිහාසයට ම ආයෙත් එක්කන් ගිහින් සියලුම සත්‍ය වටහා දෙන ඔබතුමා ත් මේ හෙළ භුමිය රකින්නට රාවණා යුගයෙන්ම පටන් ගෙන ආව දේවතාවෙක්.වගෙයි දනෙන්නෙ. සුද්දො මේ රටේ ඉතිහාසය යට ගහුවට සත්‍ය යට ගහන්න බැහැ . ඔබතුමා කරන මෙහෙවරට බොහොම පින්. දීර්ඝායු වේවා
@tharangagunawardana-y7x
@tharangagunawardana-y7x Жыл бұрын
අධ්‍යත්මිකව හෙළ දිපය රකින මුතුන් මිත්තන් සියලු දෙනාට මා කල පින් අනුමෝදන් වේවා.. ඔබ තුමාට තෙරුවන් සරණයි...
@sinhalankapura2841
@sinhalankapura2841 Жыл бұрын
"මන්දාතු"ආදි මුතුන් මිත්තන්ට ⁣⁣පිං අනුමෝදනා වෙිවා!!!!සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...
@chathurikasandamali7984
@chathurikasandamali7984 Жыл бұрын
සසර වසන තුරු මේලක්දිව ආරක්ෂා කරන උතුම් මුතුන් මිත්තන්ට මාරැස්කරන පින් අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු
@ukkuralagammehelagedarawij4112
@ukkuralagammehelagedarawij4112 Жыл бұрын
ඔබතුමා පැහැදිලි කිරීම ඉතාමත් ශ්‍රේෂ්ඨයි, එතුමන්ලාගේ ආරක්ෂාව, මග පෙන්වීම තියෙන නිසා, ඔබතුමාගෙ අතීත බවයන් වල දියුණු කරපු ඒ ධ්‍යාන ශක්තියත් එකතුව මේ කාර්‍ය සාර්ථකව දිගටම කරගෙන යන්න පුළුවන්, තෙරුවන් සරණයි ඔබතුමාට, එසේම අපේ අතීත මුතුන් මිත්තන්ට තව තවත් පින් ලැබේවා..!!!
@ruwinimendis4731
@ruwinimendis4731 Жыл бұрын
තමන්ගේ දරුවන් තරු බවට පත් කරන්න දඟලන චැනල් පස්සෙ නොයා මේවගේ වැඩ සටහන්වලට යොමු කරන්න දෙමව්පියෝ දැන ගන්න ඕනෙ.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
@rajithadesilva1407
@rajithadesilva1407 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා..හෙල දැයෙ ආදි මුතුන් මිත්තන්ට අප විසින් කරනා සියලු කුසල් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා..🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nishanthikumari5972
@nishanthikumari5972 Жыл бұрын
මෙ කියන්න දෙ පිළිගැනීමට ඔබ ඔබගේ මනස එක්ක සටන් කරන්න වෙන්වා.
@ellayanews867
@ellayanews867 Жыл бұрын
මේවා අහගෙන ඉන්න ආසවක් තියෙනවා.බහුතර මහජනතාව මේවා විශ්වාසය කරන්නේ නැහැ..බෙහෙත් විතරයි විශ්වාස කරන්නේ.ඒ කියන්නෙ බහුතර මහජනතාව බෙහෙත් පෙති ගනිමින් ඉන්නෙ...මනස දියුණු කර ගන්න දන්නේ නැහැ...මමත් උත්සාහය කරනවා..මේවා ඇත්ත ...ජයවේ්වා
@සුපුන්-ය7ව
@සුපුන්-ය7ව Жыл бұрын
හෙලයට ජය ✌ හෙලයේ ආදි මුතුන් මිත්තන්ට මා සසර පුරා කලන්පින් අනුමෝදනා වේවා 🌼🙇
@sampathkarunathilaka778
@sampathkarunathilaka778 Жыл бұрын
ඔබතුමා ඇතුළු අපේ රෑහේ අදි මුතුන්මිත්තන්ට ගොඩක් පිං අනාගත පරපුර උදෙසා මේ සියළු දේ රැකගන්නවාට
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
මග ඛලන්‌ ඉන්න අපේ ඉතිහාසය රාවණා අප්පච්චි සහ සියලුම විරයන්ට මාගේ නමස්කාරය ‌ ,
@rajathaMedia_7
@rajathaMedia_7 6 ай бұрын
🎉 අපේ ශාස්ත්‍ර අතුරුදහන්.නමුත් හැකි හැකිදේ එකතු කරනව මම.වෙදකම ගුරුකම,ගොවිකම.දවසක් එනව අපි අපි එකට මුණ ගැහෙන.❤️
@smallbusinessqueeen
@smallbusinessqueeen Жыл бұрын
මමත් 2019 ඉදලා රාවනා ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන කෙනෙක්. ඒ කාලේ ඉදලා ඔබතුමාගෙ වැඩසටහන් ආසවෙන් ඇහුවා... ඉස්සරහටත් අහනවා... දේවල් හොයනවා. රාවනා ඉතිහාසය ඇත්තක් බව පිලිගන්න පුලුවන් දේවල් හම්බෙලා තියෙන නිසා මම පිලිගන්නවා... මට මේ ගැන තියෙන ප්‍රශ්නයක් තමයි ආත්මිකව ඉන්න පිරිසක් ඉදිද්දිත් ඇයි නැවත ඉපදුනු අයට චෝදනා කරන්නේ අතීතය අමතක කලා. ජාතිය විනාස වෙනවා බලන් ඉන්නවා කියලා... ඇයි ආත්මික අයට ඊට වැඩි බලපෑමක් අපේ මනසට කරලා ජාතිය ආරක්ශා කරන තත්වයට අපේ මනස තැබුවේ නැත්තේ... රාවනා යුගයට සම්බන්ධ දේවල් විතරක් පනමෙන් ආරක්ශා කරලා එදා මෙදා තුරාවට ඇයි අපේ වටිනා දේවල් නැති වෙනකන් හිටියේ... එහෙම නැති නොවී ඒ ප්‍රෞඩ ඓතිහාසික දේවල් ඒ විදියටම ආරක්ශිතව තිබුනා නම් අපිටත් තිබුනා කොන්ද කෙලින් තියාගෙන අපේ ඉතිහාසය ගැන අපේ ජාතිය ගැන කතා කරන්න ආඩම්බර වෙන්න. මම මෙහෙම අහන එක හරිද දන්නේ නෑ... ඒත් ඔබතුමාගේ විඩියෝ කිහිපයකම ඔය චෝදනාව ඇහුන නිසයි අහන්නේ...
@SankaIndranath
@SankaIndranath Жыл бұрын
මේ පිස්සු ඩයල් එකක් පුතා
@skolesuresha5233
@skolesuresha5233 Жыл бұрын
ස්තූතියි ඔබට ඒ දරවන් මෙලොවට බිහි වී ලංකාවේ තැනින් තැන ඉන්නවා එයයි පරම සත්‍ය ජය ශ්‍රි සහස්‍රමුක රාවණා ❤ ජය ශ්‍රි සිව් හෙලේ ❤
@jananilakma8042
@jananilakma8042 Жыл бұрын
ඔබතුමාට දීර්ඝායු වේවා ..රාවණ පරපුර ශක්තිමත් වේවා .. මා කල පින් අපේ හෙළදීපයේ රාවණ පරපුරට අනුමෝදන් වේවා
@Sanjanamudhdhannayaka
@Sanjanamudhdhannayaka Жыл бұрын
සර් කියන හැමදේම ඇත්ත කියලා හිතෙන්නෙ ඇයිද කියන්න මම දන්නෑ සර් ඒත් කිසිම මොහොතක එක වචනයක්වත් අහකදාන්න ලෝබයි මට අවු:18යි සර් කියන විදිහට මමත් මව් කුසකින් මේ ලෝකෙට ආවේ මොකක්ම හරි වගකීමක් ඉශ්ට කරන්න කියලයි දැනෙන්නෙ ඒ කොටස කියද්දි ඇස් වලට කදුලු ආවෙ දරාගන්න බැරි මහා දුකක් එක්ක අනිවාරෙන්ම ඉක්මනින්ම අපි මුණගැහේවි කියන බලාපොරොත්තුවෙන් මම ඉන්නවා සර්ට රාවණ රජුගේ පිහිටයි විශ්වයට ස්තූති....❤️‍🩹
@Mega-d2y
@Mega-d2y 9 ай бұрын
aniwaren matat 18i❤
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
සහකික ඇත්ත..සතරවරමි දෙවියන්ගේ පිහිටයි
@asanthaathukorala9403
@asanthaathukorala9403 Жыл бұрын
කමෙන්ට් ටික බලපුවහම තේරෙනව මේ ජාතිය ගැන, සිතිවිලි පරම්පරාව වෙනස් කරන්න ලේසි වෙන එකක් නැහැ ගයාන්, 2024 මේ සේරටම දැනෙන දෙයක් කරන්නම වෙනවා ඒක බලාපොරොත්තු වෙනව ඔබෙන් , මේ හෙලයේ රජ වෙන්න ඕනෙ සක්විති රජ කෙනෙක් , එදාට මුලු ලෝකයක් මේ රට ඉදිරියේ දණගහනවා, බාබ වන්ගා කියපු රතුමකරා සිව්හෙලය වෙන්න සම්භාවිතාව වැඩියි. සිව්හෙලයට ජයම වේවා ❤❤❤❤
@maheshnilanga5664
@maheshnilanga5664 Жыл бұрын
උසාවිය වගේ තමයි සාක්ෂි සාක්ෂි පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියන බටහිර ක්‍රමවේදය අනේ මේවා ඇත්තටම ඇත්තනම් මරු මරු
@ssarasi1519
@ssarasi1519 Жыл бұрын
ඔබ තුමාට අනේක වාරයක් ඉස්තුතියි මෙකරන මහහු කාර්‍යයට අපේ හෙළ ජතියේ අකල්ප වෙ නස්වි අනාගතය යහපතක්වේවා
@NishanMadushank-n9m
@NishanMadushank-n9m Жыл бұрын
මනසින් දකින්න ගත් කල මේ හැමදේම වේනස් වේයි😥💕💕💕💕
@SusanthaLalani-o7q
@SusanthaLalani-o7q 11 ай бұрын
මේවා දකින්න මම පින් කරලා මදි වෙන්න පුලුවන් අනේ ගයාන් පුතේ පිංතුර දාන්නපුලුවන් නම් අපිට ගොඩක් ආදරය කරන්න පුලුවන් අපෙ හෙල ඉතිහාසයට
@chanuvlogs5559
@chanuvlogs5559 Жыл бұрын
ජය වේවා සිව් හෙලයටම සක්‍රීය තත්වයේ ඇති සියලු හෙල නිර්මාණ සක්‍රීය වේවා දැයට පන දෙන ආත්මික මෙන්ම ධ්‍යාන ගතව සිටින සියලු උතුමන්ට මා සසර කල පිං ඇත්නම් ඒ අනුහසින් ශක්තිය ලැබේවා සුවපත් වේවා
@susithasampathnanayakkara
@susithasampathnanayakkara Жыл бұрын
අපේ කමට ජීවය දෙන්නට ජවය දිරිය පතමි... 🌳❤️🙏
@sunilsantha211
@sunilsantha211 Жыл бұрын
අප මහා රාවන රජු ඔබ කියන විදියට මැරරිලා නැ.දියාන සුවයෙන් ඉන්නෙ.මට නමි මාර සතුටක් දැනෙන්නෙ.
@walasmullewimalagnana4584
@walasmullewimalagnana4584 Жыл бұрын
ඔබතුමා නිදුක්වෙවා
@maheshnilanga5664
@maheshnilanga5664 Жыл бұрын
ඇත්තටම මාත් ඉන්නේ දෙගිඩියාවෙන් විශ්වාස කරම්දෝ නොකරම්දෝ හිතේ තියෙන අවංක අදහස කීවේ
@StayinSL
@StayinSL 11 ай бұрын
හෙළයට ජය.....!!!
@gayanigeethika8029
@gayanigeethika8029 Жыл бұрын
ඔබට දීර්ඝායුෂ ලැබේවා. රාවණා දෙවි පිහිටයි.
@udayanishantha9630
@udayanishantha9630 8 ай бұрын
Oba thumata godak pin. ape sagauna ithihasaya mathak karadeema sambandawa. Me siyalu de thawath idiriyata karagena yamata niduk neerogee shakthiya dheergausha lebewa!!.
@PiyumiYahampath
@PiyumiYahampath Жыл бұрын
ඔබව සියලු දෙවියන් ආරක්ශා කරත්වා.යහපතක්ම වේවා.❤❤❤❤🎉🎉🎉🎉🎉
@janakakumara4418
@janakakumara4418 Жыл бұрын
අතීත හෙළ ශිෂ්ටාචාරය යලිත් මේ මිහිපිට තුල විරාජමාන වේවා..!
@md.4968
@md.4968 Жыл бұрын
මෙ විනාඩි 23.31 මාව වෙනම ලෝකෙකට අරන් ගියා එදා තිබ්බ එ ඉතිහාසයට මාව අරන් ගියා, ඉතාමත් ඔනෑ කමින් මන් මෙ හැම දෙයක්ම හොයල අහන්නෙ, 2013 අවුරුද්දෙ ඉදන් මෙ වෙනකන් මන් රාවනා ඉතිහාසය සොයමින් ඉන්නව ගයාන් සදකැලුම් සර්ගෙ හැම විඩියො එකක්ම මන් මෙ වෙද්දි බලල ඉන්නෙ, එ අපෙ ඉතිහාසය ඇහෙද්දි හරිම හුරු පුරුදු බවක් මට තෙරෙනව, දැන් මෙ රටෙ පාලනෙ ගැනත් ලොකු කලකිරිමක් ඇතිවෙන්නෙ 😢😢😢
@karunasenaperera9634
@karunasenaperera9634 Жыл бұрын
හෙළයට ජයවේවා
@GayanMahi-pt3tz
@GayanMahi-pt3tz Жыл бұрын
🙏❤️ ගයාන් අයියේ චිරන් ජයතු ❤️
@upalislk6553
@upalislk6553 Жыл бұрын
❤❤ammo ATI yantan full aulen hitiye episode eka late nisa❤
@SadunHerath-zb7iw
@SadunHerath-zb7iw Жыл бұрын
Oj
@SadunHerath-zb7iw
@SadunHerath-zb7iw Жыл бұрын
Okka
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 Жыл бұрын
තෙරුවන් සරණයි ! නීරෝගී සම්පත් උදාවේවා ! දීර්ඝායුෂ ලැබේවා මහත්මා .
@ManjulaSanjeewani-mm4ek
@ManjulaSanjeewani-mm4ek Жыл бұрын
අපේ ,ගෞරවයනිය හෙල ඉතිහාසය අහන කොටත් කියාගන්නබැරි සතුටක් දැනෙන්නේ .ඔබතුමාට දිර්ගායු ලැබේවා !.විශිෂ්ඨ රාජකාරික් ඔබතුමා කරන්නෙ තමන්ගේම හෙල ජාතියක් ගොඩනගන්න.මෙ රට රැක ගෙන අදටත් රට රකින අතිත හෙල විරුවන්ට මා සසරෙ කල පින් අනුමොදන් වෙවා!.
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 Жыл бұрын
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤️🙏
@sriyasunny4745
@sriyasunny4745 Жыл бұрын
තෙරුවන් සරනයි ජයවේවා
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
අපට ඛැරිද අලුත් රජයකට‌ ඉතිහාසය සොයා දෙන්න කියලා ඉල්ලයමු වේදනයි‌කියා ගන්න ඛැරි තරමට අප්පච්චී උදවි කරන්න ‌ඛුදු සරණයි
@h.r.chamithsandaruwan4580
@h.r.chamithsandaruwan4580 Жыл бұрын
බුදුසරනයි ගයාන් මහත්මයා...
@ChandiIdda
@ChandiIdda Жыл бұрын
Bosath thumani obata deergayuwewa Me deye minisunta praggna asa padeemata Ganna weeryata boho sthuthi wewa ,me daye adarneeya minisun bihiwewa. Me irata sandata mahapolawata jala binduwata gaskolan walata adararya kala ape me pragnawantha muthun miththanta mage hadapiri namaskaraya wewa, Me indriyanta gochara nowanana thanekin avadi weemata me deye minisuna weerya athi wewa
@nisansalamaduwanthi2443
@nisansalamaduwanthi2443 Жыл бұрын
සිව් හෙළයටම ජය ❤❤❤❤
@prasannaliyanage2117
@prasannaliyanage2117 Жыл бұрын
Deeergaayu wewa obathumatath paule samatath 🙏
@sriyanigunasekara7959
@sriyanigunasekara7959 Жыл бұрын
ඉවර වෙනකොට ගොඩක් දුකයි....එක දිගට අහන්න හිතනවා..අපේ.ඉතිහාසය කොච්චර ලස්සනද..ඔබට ගොඩක් පින්...ගොඩක් ස්තූතියි ..සහස්‍රමුක රාවනයනි ..තෙරුවන් සරණයි ..
@keshikajayathilaka
@keshikajayathilaka Жыл бұрын
ජය ශ්‍රී...!!!❤
@lalithasamarasekara7984
@lalithasamarasekara7984 Жыл бұрын
Obata bohoma pin putha. Ape mutun mithrhan ganath Ape Gawrawaneeya Ithihasya ganath apa danuwath karana oba SAHASRAMUKA RAWANAMA tamale putha.
@dulajanudula2854
@dulajanudula2854 Жыл бұрын
හෙළයන් ට ජය 🙏🙏
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 Жыл бұрын
JAYA SRI SAHASSRA MUKA MAHA RAAWENAA!!!!🙏🙏🙏🙏
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 Жыл бұрын
Kumba krana maha aatmaya oba tumama wiya yutui..aya asema wewa...!!!!🙏🙏🙏🙏
@slmadu9300
@slmadu9300 Жыл бұрын
ජය ශ්‍රි🙏🙏🙏🙏🙏🙏
@kasunmadushanka6043
@kasunmadushanka6043 Жыл бұрын
🙏🙏🙏 ජය
@gihanharshana3911
@gihanharshana3911 Жыл бұрын
ලේ කකියනවා මේව ඇහෙනකොට❤
@WRSanji
@WRSanji Жыл бұрын
තෙරුවන් සරනයි අයියන්ඩ් ..❤
@osandavithanage831
@osandavithanage831 Жыл бұрын
ජය ශ්‍රි ...!!!!!
@PradeepGamini
@PradeepGamini Жыл бұрын
Gataluu kootiyakk tiyee mr gayann..
@erandajeewa1030
@erandajeewa1030 Жыл бұрын
Obathumata maha ravana pihitai...
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
අම්මෝ ඇති යන්තම් ඊළඟ කොටස දාලා....👍👍👍❤️❤️❤️❤️❤️❤️
@phaskumara5107
@phaskumara5107 Жыл бұрын
අම්මෝ...ඇති යාන්තම්. මම හිතුවේ කොටස් 25 න් ඉවරයි කියල.. සියක් ආයු ලැබ..මගෙත් ආයු ගෙන ..මටත් වඩා කල් ඔබ ජීවත් වේවා.❤🙏 තෙරුවන් සරණයි . රාවණා ශක්තිය ලැබේවා .🙏
@SANJIKA88
@SANJIKA88 Жыл бұрын
මාණිවත්ථ අභික්ඛම 🎉🎉🎉❤
@pradeepgamage1371
@pradeepgamage1371 Жыл бұрын
සියත රේඩියෝවෙන් විකාශනය වු වැඩසටහනේ ඉදලම මේ වැඩසටහන ආසාවෙන් අහනවා
@SadunHerath-zb7iw
@SadunHerath-zb7iw 10 ай бұрын
Obata maga mamas Karaya vnawa 🕑😇🍀🌑🌸🏵️🌞☘️🌕🙇⚔️👑🏊🔑🐃🌺🐓🌝💘📿🔔🐋✍️🌀🔮
@DanukaMadhushan-t1o
@DanukaMadhushan-t1o 10 ай бұрын
Obama godak pin
@SadunHerath-zb7iw
@SadunHerath-zb7iw Жыл бұрын
Hloow godak asai balanna
@geethikawijethunga7212
@geethikawijethunga7212 Жыл бұрын
matath oben ahala wisadaganna hugak de thiyenawa.
@kanish118
@kanish118 Жыл бұрын
අපේ රට අපේ හෙළ ඉතිහාසය ගැන කැක්කුමක් ඇතිකරන එක ආසාවක් ඇති කරන එක ගැන ඔබට ස්තුතියි ඒත්....මේ හැම දෙයක්ම කතාවක් විතරක්ම නොවෙන්න නම් ඔබ මේට වඩා දෙයක් කරන්න කියල ඉල්ලනවා ඔබට විශ්වාස කල හැකි පිරිසක් එක්ක මේගැන ගවේෂණය කරල අපි අපේ ඉතිහාසය නැවත ගේමු........ හැබැයි අපේ රටේ view වලට ඇග විකුණන සල්ලි වලට අම්ම තාත්තා විකුණන සමාජෙක අපේ විශ්වාස / අපේ ආදරය මේ මගේ උපන් බිම ගැන තියන කැක්කුම ලොකු විශ්වාසෙකින් ඔබෙ මෙන්ම මේ වැඩසටහන ගැන තියන්නේ ඒක රකින්න, ඔබට ජය / මගේ හෙළ දේශයට ජය නොමෝ ශ්‍රී රාවණ
@kodikaragesirithunga2311
@kodikaragesirithunga2311 Жыл бұрын
❤❤❤❤
@chithrairangani7771
@chithrairangani7771 Жыл бұрын
Mamath hama kotasama blanawa❤❤❤❤❤❤
@tharusharashmitha2891
@tharusharashmitha2891 Жыл бұрын
ගයාන් අයියේ අපි කෝහොමද අධ්‍යයාතමක් ජිවිතයට පිවිසෙන්නේ භාවනාව මගින් ද. ඒ කොහොමද භාවනා වර්ග ගෝඩක් තියෙනව උද(ආනාපානස්සති,බුද්දානුස්ස්ද්ත් භාවනාව,මෛත්‍රී භාවනාව )වගේ අනේ කෝහොමද අපි අපේ රැහේ අදිතයන් එක්ක සම්භන්ද වේන්නේ කියල කියල දෙන්නකො ඒවෙනුවෙන් video එකක් හරි දන්නකෝ මට අවශ්‍යයි තව මේ ගැන හෝයන්න මගේ රජ්ජුරුවෝ ගැන සාමජයේ තියේන වැරදි මත ඉවත් කරන්න ,ආදි මුතුන්මිත්තන්ගේ සිරිත්විරිත් ,දැනුම,තක්ශනය දැනගන්න මගේ හිනේතමා අපේ රැහේ මුතුන් මිත්තන් යටතේ ඔහුන්සමගම ජිවත් වෙන එක අනේ කරුනාකරල ඒ අයත් එක්ක සම්බන්ද වේනවිදිහ කියල දෙන්න 🙏
@PradeepGamini
@PradeepGamini Жыл бұрын
Yes
@NamalNamal-cg1fr
@NamalNamal-cg1fr Жыл бұрын
Mathk Una tama ravana kathawa awe ne kuyala 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏
@buddhikasanath
@buddhikasanath Жыл бұрын
මනැස සුසර කරගනිමින්.....
@litech8433
@litech8433 Жыл бұрын
Hela jathiya rakaganemata weradarana obathumanta yodabala yoda shakthiya labewa theruwan sarana labewa,,,🙏🙏🙏
@rasikajayarathne
@rasikajayarathne Жыл бұрын
ආසාවෙන් බලන් ඉන්නවා❤️
@vishwavlogs2024
@vishwavlogs2024 Жыл бұрын
Comment නොදැම්මට අනිවාර්යයෙන්ම බලනවා 🙏🙏
@දෙගම්බඩ_සිංහයා
@දෙගම්බඩ_සිංහයා Жыл бұрын
🎉🎉🎉
@sarojinidamayanthi8289
@sarojinidamayanthi8289 Жыл бұрын
Teruwan saranai obatumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chinthasurangani639
@chinthasurangani639 Жыл бұрын
❤❤❤❤❤❤❤love you
@SadunHerath-zb7iw
@SadunHerath-zb7iw 10 ай бұрын
obata nmas Karaya vawa
@PataliHerath-t3s
@PataliHerath-t3s Жыл бұрын
👍
@gihanmanoj3738
@gihanmanoj3738 Жыл бұрын
Ilaga kotas tikath ikamain danawam hodai ahanna asawen inne yayaweewa...
@hemakaluarachchi9549
@hemakaluarachchi9549 Жыл бұрын
Me siduweem malawa ahenawita lomudaha gannawa..soura obata pin.
@manelkariyawasam1962
@manelkariyawasam1962 Жыл бұрын
Deergayu utumaneni ....
@hemakaluarachchi9549
@hemakaluarachchi9549 Жыл бұрын
Mama hama damath rawana dwiyan saha atheetha,muthun miththan wenuwen pahank dalwanna aramba kale ounta karana gawrawayak lesin....
@thanujalekamarachchi-qk2tw
@thanujalekamarachchi-qk2tw Жыл бұрын
1. Sakshi keepayak yam seemawak thula penuwoth hondai kiyana tana mamath innawa. 2.wenas wenne adyathmika wenne kohomada kiyala minisunta kiyala denna... Mamawath tama danne na adyathmika wena wediha..
@wimalanathravi1637
@wimalanathravi1637 Жыл бұрын
❤❤❤ DHIIRGAYOU WEVA OBATHUMANTA ❤❤❤❤. SIUW HELAYATA JAYA ❤❤❤.
@tharinduMax-p5b
@tharinduMax-p5b Жыл бұрын
Api kohomada mewa wiswasha karanne
@lashoonikaaw
@lashoonikaaw Жыл бұрын
Gayan please do not share any of this information by way of videos or pictures. Those who believe, may do so and the others, it’s their choice. We love and are certainly proud of our great history and our brave ancestors. I am sure, we were part of them centuries ago. So when you reveal these episodes to us, that exact feeling we get… which we simply cannot explain in words… is enough for us to realize the truth. So no need of videos! It may only end up in the social media going viral with various silly useless comments. This is not another “marvel” story or “tik tok ” for you to get excited over and post on your Facebook or what ever out there. This is about our rich history that Gayan is talking about. If you need proof to believe that - then it’s upto you my dear fellow Sri Lankans. May the triple Gem bless us Sri Lankans and the entire universe! 🙏
@lahirubandaraathapaththu2409
@lahirubandaraathapaththu2409 Жыл бұрын
❤❤❤❤❤🍃🍃
@හොඳමාමා-ඥ2ඥ
@හොඳමාමා-ඥ2ඥ Жыл бұрын
ඇත්ත ඇස් තිබුනට පේන්නේ නැහැ......
@R.B.sithumsathsaraSithum-zx4dw
@R.B.sithumsathsaraSithum-zx4dw Жыл бұрын
Oba kiyana hama dayta asai a monavath vis vada karanna sakki na nada😊
@tharinduMax-p5b
@tharinduMax-p5b Жыл бұрын
Sakshiyak dennna pana unath denawa helayan wenuwen
@dhananjayaproducts3404
@dhananjayaproducts3404 Жыл бұрын
මෙි වැඩසටහන හෝදයි එත් ඔබ කියන දෙවල් පිලිගන්න පුලුවන් විදියට දන්න
@jinendarisaram1838
@jinendarisaram1838 7 ай бұрын
🙏🙏🙏🙏❤️❤️❤❤🇱🇰
@PradeepGamini
@PradeepGamini Жыл бұрын
Mama adahana kenekk manasinn ..Mata tiyena awula wena vinasaya daka daka kohomada mutun mittann iwasa innee
@NadeeraSampth-nn1pj
@NadeeraSampth-nn1pj 9 ай бұрын
Mata oba thumawa muna gehenna asai mechchara dewal danne kohomada
@NuwanWijerathna-bg8pf
@NuwanWijerathna-bg8pf 9 ай бұрын
❤🎉🎉🎉🎉🎉🎉🎉❤
@SadewGamage
@SadewGamage Жыл бұрын
Pacha malla athel kotiyai
@anandapunchihewa2002
@anandapunchihewa2002 Жыл бұрын
🙏🏽❤
@pushpananayakkara1081
@pushpananayakkara1081 Жыл бұрын
🙏🙏🙏
@tissajayawardane2821
@tissajayawardane2821 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@NalindaHemantha-r6f
@NalindaHemantha-r6f Жыл бұрын
Oba pawasana athitaya siti a maha anarga shsta minisum karapu dawal kiyapu dawal ma thadinma viswasa karanawa ma kathawa ahanda kalinuth ma viswasa kala oba thuma a athita kathawa kiyana kota mata danana hagima wacanayan kiyanda baha obata dirgausa labawa 🎉🎉🎉
ජන්තු සමඟ භූගත දිය ඇල්ලට - CHAKRAYUDHAYA 27
24:26
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 20 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
සිදුහත් කුමරුගේ ඔටුන්න - CHAKRAYUDHAYA 83
22:08
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 514
රාවණ මහ රජු තැනවූ අඩි 100ක් උස බුද්ධ ප්‍රතිමාව - CHAKRAYUDHAYA 82
21:02
රාවණ මහ රජුගේ බුද්ධි ඒකකය CHAKRAYUDHAYA 81
21:34
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 7 М.
රාවණා ඇල්ලේ රහසක් - CHAKRAYUDHAYA 80
22:17
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 12 М.
Dealing with Toxic Personalities || Dr.Yogi Vikashananda @ManokrantiCentre
27:54