අපේ හෙළයන් කළ හිතාගන්න බැරි තැනක් ගැන කව්රුත් නොදන්න හෙළිදරව්වක් | Gayan Sandakelum | කොටස 04

  Рет қаралды 75,015

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

රාවණ ප්‍රධාන රාජධානිය පිහිටපු තැන සිට | කොටස 04
ඉතිහාස ගවේෂක - ගයාන් සඳකැලුම්
King ravana`s palace at sri lanka
Sri Lankan Great king Ravana full Documentary
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
卐⚔️ Gayan Sandakelum - Sahasra Muka Ravana 卐⚔️
Subscribe Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ :
/ @sahasramukharavana
卐 #Ravana 卐
Like 👍 comment 🖊️Share
DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
© For Copyright Matters
Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
The shocking story behind the death of King Dutugemunu
#රාවණ_රාජධානිය#Gayan_Sandakelum #Sahasra_Muka_Ravana #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
King ravana`s palace at sri lanka
sri lankan great king ravana full documentary
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
ravana underwater city
learning about king ravana
kingdom of king ravana
Kelaniya naga Lokaya , Kelaniyata Wedi Dathu , Kelaniya Temple , Kelaniya Pansala , Kelani Viharaya , Kelani Viharaye Dathu , Kelani Viharaye Naga Lokaya , Naga Lokaya , naga Lokaye Dathu
Chief Incumbent of Kelani Temple on sacred relic bestowed from Naga World

Пікірлер: 280
@demadura9998
@demadura9998 4 жыл бұрын
ගයාන් සඳකැලුම් නම් ඉතිහාස ගවේෂකයා සතු දැනුම අතිමහත්ය ඒ ගැන මා බොහෝ කලක සිට ඔහු අනුගමනය කරනමි. තවද ධනුෂ් සොයුර ඔබ සැබවින්ම මෙ හෙළ උරුමය ගැන කරන වටිනා මෙහෙය මම අගය කරමි තුති ද පුදමි.. මා සැම දිනකම වගේ මගෙ රටෙ මේ ඉතිහාසය තුල සිටි ඒ මහා ශක්තිය අපට දායාද කළ ශ්‍රේෂ්ඨතම හෙළ යන් වෙත මගෙ ස්තූතියි පින පුදමි ඒ ගැන මතක් කරමි..
@fq8523
@fq8523 4 жыл бұрын
මෙව්වා බලන්ඩ බලන්ඩ මෙව්වා ගැන හොයන්ඩ ආසා හිතෙනවා 😍තැන්ක් යූ මචන් කරන වැඩේට
@ashanmaduranga8510
@ashanmaduranga8510 4 жыл бұрын
රාවනා නම ඇහෙද්දිත් ඇගේ ලේ කකියනවා බ්න්❤️ ලංකාවේ රාවනා නම රැව් දෙන කාලය වැඩි ඈතක නෙවෙයි❤️❤️❤️
@hasanthadimuthu5776
@hasanthadimuthu5776 4 жыл бұрын
අනිවා මචන්
@nc627
@nc627 2 жыл бұрын
තොට දැන් ඇහෙනවද?
@rukshanchaturanga1001
@rukshanchaturanga1001 4 жыл бұрын
මේ මහ පොලවට ඇත්තටම ආදරය කරන මිනිස්සු ඉන්නව එයාලගෙ හිත් වල කිසිම කහටක් නැති පිරිසිදු චේතනාවෙන් මේ මහ පොලවට ආදරය කරන්න මේ මහ පොලව රැක ගන්න ආසාවෙන් බලා ඉන්නව.. සමහරු මේ මහ පොලව විනාශ කරල නැති කරල දාන්න මාන බලන අය අතරේ ඔබ වැන්නන් ඉතාමත් ශේෂ්‍ඨයි... ඉතාමත් ඉක්මනින් මේ මහ පොලව මේ දේශය රැක ගන්න නිවැරදි ඒ ශේෂ්‍ඨයාගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටිමු ජයවේවා 🙏🙏🙏
@chethanenanayakkara1550
@chethanenanayakkara1550 4 жыл бұрын
ගයාන් සඳකැලුම් වගේ මිනිස්සුන්ට මේ රටේ පුරාවිද්‍යා දෙපර්තමේන්තුව භාර දුන් දවසට වැලලී ගිය ශ්‍රේෂ්ඨ ඉතිහාසය මතු වේවී
@kushan.praneeth5577
@kushan.praneeth5577 4 жыл бұрын
දිගටම කරගෙන යන්න මේක සන්සරේ පල දෙන පිනක්...අපිත් ගොඩක් කල් ඉදන් රාවනා රජතුමා ගැන හොයන්නේ..මාරම ආඩම්බරයි...
@udayangaunawatuna
@udayangaunawatuna 4 жыл бұрын
හෙලෙයෙක් හැටියට හෙල අභිමානය තවත් වැඩි වුනා.. හෙලෙයෙක් හැටියට මගේ හෙල ජාතියට මගෙන් ඉටුවිය යුතු යුතුකම ඒකාන්තයෙන්ම ඉශ්ඨ කරමි. ඔබ දෙපලට තෙරුවන් සරනයි රාවණා පිහිටයි ඔබට ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏
@nc627
@nc627 2 жыл бұрын
හෙළයෙක් විදියට හෙලුවෙන් ඉදපන් මෝඩ පොන්නයා
@ubpeyarathna6121
@ubpeyarathna6121 Жыл бұрын
ඔබ දෙපලට තෙරුවන් සරණයි
@lathikamadhusankha1779
@lathikamadhusankha1779 4 жыл бұрын
ගයාන් අයියේ, අපේ මිනස්සුන්ගේ ඔළු හදන්න ඔයා ගන්න උත්සහය අත්හරින්න එපා.සුබ පතනවා.
@hasanthadimuthu5776
@hasanthadimuthu5776 4 жыл бұрын
අනිවාර්යයෙන්
@komarik4660
@komarik4660 2 жыл бұрын
ගොඩාක් ආසාවෙන් බලනවා ඇත්තමයි ඉතිහාස දේවල් බලන්න පින් කරලා තියෙනවා🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@dulajsanjaya7646
@dulajsanjaya7646 4 жыл бұрын
ඉර දෙවියන්ගේ නෑයෝ...... සද දෙවියන්ගේ නෑයෝ...... ආදි අපේ මුතු මිත්තෝ...... ඉරෙන් හදෙන් ජයගත්තෝ....🙏
@isankathushari919
@isankathushari919 4 жыл бұрын
අනිවා
@isankathushari919
@isankathushari919 4 жыл бұрын
ඉරෙන් හදෙන් වැඩ ගත්තෝ🙏
@user-ry1pf1el1g
@user-ry1pf1el1g Күн бұрын
​@@isankathushari919👍👍❤️❤️
@nilubandara4948
@nilubandara4948 4 жыл бұрын
ස්තූත්‍යි ඔබ දෙපලට.ගයාන් සදකැලුම් නම් වූ මහා විරුවාණෙනි.,ඔබේ කතා විලාශයෙන් අතීතය තුලට සිත් දිව යාමට හෙළ ඉතිහාසය අධ්‍යයනය කිරීමට සිත් පෙලඹෙන්නේ නිරායාශයෙනි.
@champikahimansala3960
@champikahimansala3960 4 жыл бұрын
දනුෂ්. මේ වගේ හොඳ වීඩීයෝ පමණක් කරන්න .
@renurathnayaka3126
@renurathnayaka3126 4 жыл бұрын
විශිෂ්ටයි.. පළමුව ඔබ දෙපලටම පිං සිදු වේවා! මේ අපේ ආඩම්බරය,වීරත්වය,තේජස අප දැනුමට එකතු කරනවාට.. ඕනෑ කමින්ම විජාතකයන් හංගපු,අදටත් හංගන්න උත්සාහ දරන අපේකම,අපේ පෞඩත්වය තවත් නම් බැරි වෙවි වලදමන්නට.. මුළු ලොවම ගිගුම් දෙවි රාවණ් අප්පච්චි නමින්.. සූර්ය දෙව් රාවණ් අප්පච්චි පිහිට වුව මැනව ඔබ ගැන විමර්ශනය කරන සියලුම දෙනාහට...🙏 ජයම වේවා!
@achalankasandaruwan2043
@achalankasandaruwan2043 4 жыл бұрын
රේණු රත්නායක pls your contact num?
@cricketflash9497
@cricketflash9497 4 жыл бұрын
අපේ උන් ඔතන වනසයි.තැන නම් කියන්නෙපා.ඔය වැඩේ සුපිරිම.❤️ජය මහා රාවණා ❤️
@udithgayashan5516
@udithgayashan5516 4 жыл бұрын
ආද්‍යත්මික වීම අනිවාර්යයි.ගයාන් අයියා,දනුෂ් අයියා ඔබ දෙපල මේ කරන මෙහෙය කිසිදා අමතක වෙන්නෑ.නිවැරැදිම මොහොතේදී ගයාන් අයියා මුනගැසීමට මග බලා සිටිමි.ජය ශ්‍රී!!!.තෙරුවන් සරණයි!!!
@meghawijewardane
@meghawijewardane 4 жыл бұрын
දනූ මාමා! ඔබ නිවැරැදියී... ඔහු තමා අප යා යුතු එකම තැනැත්තා....ඔහූ හෙළ නිර්මාණ පිලිබඳ විශ්මය ජනක ලෙස කතා කරයි.. අපට එය අරැමයක් වුවත් ඔහුට එය කිසිසේත් අරැමයක් නොවේ... මේ ඉදිකීරීම් ව්ශාල ගල් එසවීම් දන්නේත් ඔහුමයී! ☁️❤️☀️
@dushantharinda4323
@dushantharinda4323 4 жыл бұрын
මම තදින්ම විස්වාස කරනවා මම ඔබ හා සියල්ලන් සමගයි.
@chandarsrimathi6099
@chandarsrimathi6099 4 жыл бұрын
සීනිබෝල ටෙලිනාට්‍ය බලනවට වැඩිය මේ ඉතිහාසය ගැන දැනගන්න එක කොයිතරම් දෙයක් ද ස්තුතියි ඔබට
@praviya9920
@praviya9920 4 жыл бұрын
විස්තර කරන හැරි නම් පට්ට හෙල යන් කරපු නිර්මාණය හිතගනත් බැ තව විඩියො ඔන විස්තර කරන හැටි නම් පට්ට 😍
@malshanbimsara9742
@malshanbimsara9742 4 жыл бұрын
සැහෙන වටිනවා අයියේ හැම විඩියෝ එකක්ම ආපු ගමන්ම බලනවා ❤️
@pcchathu312
@pcchathu312 4 жыл бұрын
මෙච්චර වටිනා හෙළ ඉතිහාසයක් තියන අපි අද ජිවත් වෙන හැටි දැක්කම කලකිරීමක් හිතෙනවා. ඇයි අපේ රටේ අයට මේ ගැන හොයන්න බැරි. අඩුම මේ හා සම්බන්ද ආයතන වලටත්. කොහොම උනත් ගයාන් මහත්මාගේ උත්සාහයට ඔබ ලබා දෙන සහයෝගයට බොහොම ස්තුතියි.
@user-hb6ds3df3n
@user-hb6ds3df3n 4 жыл бұрын
අවංකව අපේ දේවල් අපේ අයට අගයක් නැතිකාලේක මේවැනි විඩියො කරමින් සමාජය දැනුවත් කරන ඔබ දේපලට ගොඩාක් පිං....එ්වගේම නිහතමානි ඔබවැනි පුද්ගලයින් මගේ රටේ වැඩිවැඩියේන් බිහිවේවා..දිර්ඝායුෂ ඔබ දේපලට ...තේරැවන් සරණයි 🙏🙏🙏🙏🙏
@roshantweerasinghe9866
@roshantweerasinghe9866 2 жыл бұрын
Thank you for telling us our Heritage.
@Binary4242
@Binary4242 4 жыл бұрын
ගයාන් ඔබට ජය ශ්‍රී... ධනුෂ්ක ඔබට දීර්ඝායු වේවා...
@GAYYA1
@GAYYA1 4 жыл бұрын
ජය වේවා ඔබ දෙපලටම 💖💖
@achiradharmarathne6332
@achiradharmarathne6332 4 жыл бұрын
ගයාන් සදකැලුම් කියන චරිතය සංසාරික දැනුමක් තියෙන වගේම සොභාදහමේ අයිතියක් ඔහුට තියෙනවා මේ දේවල් පිළිබඳ හොයන්න .හැම කෙනෙකුටම මේ අයිතිය ලැබෙන්නේ නෑ.ඒ නිසා රාවණයන් ගැන හොයන්න යන දේ භයානකයි .මේ ඉතිහාසය ඔබත් මමත් ඉගෙනුම ලැබූ ඉතිහාසය නොවෙයි .එතනින් ඔබ්බට ගිය අද මිනිස්සුන්ට හිතන්නවත් බැරි ඉතිහාසයක්.ඒ නිසා අයිතිය තිබෙන පුද්ගලයන්ට පමණක් මේ කටයුතු මෙහෙයවීමට සහයදෙමු.
@then4355
@then4355 4 жыл бұрын
සමහරක් බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ. දිගටම කරගෙන යන් ජය.
@samm3168
@samm3168 4 жыл бұрын
Ko pennuwe nane adath
@then4355
@then4355 4 жыл бұрын
sam M oya kiywpu dewal okkoma ibe una dewal wenna athi ne
@samm3168
@samm3168 4 жыл бұрын
@@then4355 na ban ekale hitapu kattiyage ela wadak (ohoma deyak tiyanawanam)
@then4355
@then4355 4 жыл бұрын
sam M wijayata jathaka wecha in
@samm3168
@samm3168 4 жыл бұрын
@@then4355 you are pointless!
@anuruddhachamika5918
@anuruddhachamika5918 4 жыл бұрын
පලමුවෙන් කියන්න ඕනේ දෙදෙනාටම ජයවේවා! සදාතකික ඇත්ත කියන්න කිසි දෙයක් නෑ...හමෝම එකම මේසයකට එන්න ඕනේ. කවුරුමොනා කිව්වත්.
@nelukachandranath7183
@nelukachandranath7183 4 жыл бұрын
එන්නත් තැනක් නොතැනක් දැනගන්නෙපැයි ඉතින්...ජයවේවා දිගටම යමු,තෙරුවන් සරනයි.
@sammuchandrika1821
@sammuchandrika1821 3 жыл бұрын
තෙරැවන්සරණයි ඔබ දෙපලට.
@preethiperera9261
@preethiperera9261 4 жыл бұрын
ගයාන් මහතාට දනුෂ්ක පුතා යහපත් කෙනෙක් බව මනසට දැනුනු නිසා මේ ගමන් එක්ක ඇවිත් පෙන්නන්න ඇති .සමාන අදහස් ඇති යහපත් දෙන්නෙක් එකතුව අපිට ගොඩක් දැනුම ලැබෙඉ කියා හිතෙනවා .තෙරුවන් සරණයි
@user-sg4bi1uj8s
@user-sg4bi1uj8s 4 жыл бұрын
නියමයි අයියේ අපි ආසාවෙන් දාන හැම video එකක්ම බලනවා.හරිම සතුටුයි
@prasadedirisingha2179
@prasadedirisingha2179 4 жыл бұрын
ගයාන් සදකැළුම් ඔබට කොහොම 🙏 ස්තුති කරන්නද කියලා මම දන්නේ නැහැ නමුත් ඔබ කරන මෙහෙය බොහෝම වැදගත්,,,,ඔබ අපේ රටේ ඉතිහාසය සහ ශ්‍රී රාවණා රජු ගැන කියන ගොඩාක් දේවල් මින් පෙර කිසිම විනක අසා දැන ගෙන නැත,,මොකද අපේ ඉතිහාසය ගැන රාවනා රජු ගැන කියෙවෙන්නේ දඩුමොණර යානයේන් ඉන්දියාවට ගිහින් සීතා කුමාරිය අරගෙන ආව කතාවක් විතරමයි,,,ඒත් මෑත කාලයේ අවුරුදු දහයක් වගේ සිට නැවත අපේ ශ්‍රී රාවණා රජු ගැන ශ්‍රි ලාංකික ඔබ වගේම තවත් කිහිප දෙනෙක් පමනක් කතා කරනවා,දැන් වර්තමානයේ 75% තරුණ පිරිසක් මහා රාවණා රජු සහ හෙළ සිංහලේ ජීවත් උන හෙළයන් පිලිබදව කතා කරනවා එ වෙනස ඇති කලේ ඔබයි සහෝදරයා ,,,,,මමත් අපේ ඉතිහාසය ශ්‍රී රාවණා රජු පිලිබදව ගොඩාක් කැමැත්තෙන් අසනවා,,,අපිටම දැනෙනවා අපේ ඇගේ යම් දෙයක් ශ්‍රී රාවණා රජු පිලිබදව දැනගන්නට සොයමින් සිටිනවා,,,අපේ ජාන වල කොහේ හරි සම්බන්යක් තිබෙනවා හෙළ රජ දරුවන්ගේ වගේම ශ්‍රී රාවණා රජුන්ගේ,,,,,
@tugobrothershomagama4391
@tugobrothershomagama4391 4 жыл бұрын
ධ්‍යාන වැඩිය යුත්තේ කෙසේද කියා යම් අදහසක් ගැනීමට වීඩියෝවක් කරන්න 🙏🏽
@priyanthathilakasiri4931
@priyanthathilakasiri4931 4 жыл бұрын
ගයාන් මහතා හමුවී කතා කරන්න ආසයි. ගොඩක් තොරතුරු හොයාගන්න තියනව.
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 4 жыл бұрын
Harima watina aiye man hama video ekakma baluwa wada iwara una hati me video man balanne thanks depalatama dalada samidu phitai 🙏👍👍👍🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🌹🌹🌹
@greatvideos2014
@greatvideos2014 4 жыл бұрын
16 වෙනි මිනිත්තුවේදි ගයාන් මහත්මයා කියන වචන ටික හරිම අගෙයි. ඇත්තටම මේ දේවල් ලෝකය දැකිය යුතුයි. අපිත් අපේ දරුවනුත් අනාගතයේ බිහිවෙන හැම දරුවෙක්මත් දැකිය යුතුයි. නමුත් ලෝකයක් ම දැකිය යුතු, වන්දනා කළ යුතු, ඒ අභිමානවත් ඉතිහාසය එතෙන්ට ගේන්න බැරි තත්⁣වයට මේ රට සහ එහි ජීවත් වන අභිමානවත් යැයි කියන ජාතිය නීච කරලා, දේශපාලනීකරණය කරලා, සැප වේවා - දුක වේවා පවුලට, සමාජයට, රටට, ලෝකයට මොන තත්වයක් උදා වුනත්, ඒ හැම අවස්ථාවක්ම තමුන්ගේ මඩිය තර කරගන්න මොහොත උදාවෙන තුරු දත නියවන් ඉන්න ජාතියක් බවට සිංහල ජාතිය පත් කළ දේශපාලන ක්‍රමය වෙනස් වෙනතුරු, නීතියට හිස නමන, නීතියට පටහැනිව ක්‍රියාකිරීම වරදක් ලෙස ඔවුන් දකින දවසක් එනතුරු, මිත්‍යාවක් හෝ මෝඩකමක් ⁣විදිහට හංවඩු ගැහුණු පස් යට සැඟව ගිය ඉතිහාස මිනිසුන් සොබාදහමට ආදරය කළ පරිද්දෙන් ගහ-කොලට, ගල්-මුල් වලට පවා වඳින, ආදරය දක්වන යුගයක් උදාවනතුරු, අපිට මේ අභිමානය දෑසින්, සිතින්, භක්තියෙන් විඳගන්න දවසක් උදා නොවනු ඇති!! ඒ කෙසේ වෙතත් මහා රාවණා නම ඇහුනත් සියොළඟම සලිත වෙන හැටි නම් හරිම පුදුමයි. මොකක්දෝ කියාගන්න බැරි ආඩම්බරයක් උද්දාමයක් හදවතට දැනෙන්නෙ ඇයිදැයි හිතාගන්න බැහැ. අඩු තරමෙ ඉතිහාස පොත් වලටවත් මේ දේවල් එකතු වෙනවා නම් මතු පරම්පරාව හෝ සත්‍යකතාව දැනගනීවි. මට හරිම කණගාටුයි මගේ පුතා ගෙදර ඇවිත් රාමා-සීතා කතාව කියනකොට "අම්මා, අද ඉස්කෝලෙදි කාටුන් එකක් පෙන්නුවා, රාවණා කියලා ඔලු දහයක් තියෙන යක්ෂයෙක් හිටියා එයා මැරුණා විෂ හීයක් වැදිලා, එයා සීතාව පැහැරගත්තා, එයා හොඳ නෑ නපුරු කෙනෙක්" විදිහට විස්තර කරද්දි. මම එයාට මම දන්න ඇත්ත කතාව කියලා දුන්නත් රාවණාට ලාංකිකයන් සලකන්නෙ දෙවි කෙනෙක් හැටියටයි, එයා තමයි ලාංකිකයන්ගේ අභිමානය කියලා කිව්වත් දරුවා අහගෙන හිටියට එයා පිළිගන්නෙ එයා කාටුන් එකේ දැකපු ගුරුවරු කියලා දීපු දේ. ඒවා අපිට වෙනස් කරන්න අමාරුයි මේ එංගලන්තයේ. මම මෙහෙ උන්නට මගේ දරුවට රාවණා නාට්‍යය නොවරදවාම පෙන්වනවා සෙනසුරාදා ඉරිදට යම්කිසි සත්‍යයක් හෝ එයාට අවබෝධ කරගන්න අවස්ථාවක් හදලා දෙන්න. එයා බොහෝ දේ තේරුම්ගනිමින් රාවණාට ආදරය කරන්න පටන් අරන් දැන්. පිටරටවල් වල ඉගැන්වීම් ක්‍රම සහ විෂය නිර්දේශයන් අපිට වෙනස් කරන්න බැරි වුනාට අපේ ලංකාවෙ ඉන්න දරුවන්ට ඇත්ත කියලා දෙන්න පුලුවන් නේද? ඇයි අපේ රටේ මහ පුටු වල ඉන්න උන් ඒ වෙනුවෙන් පිළියම් නොයොදන්නේ? ඇයි හම්බවෙන හැම දේම විකුණන් කන්න හදන්නේ? වෙනත් රටවල් තමුන්ගෙ ඉතිහාසය පණ සේ රකිනකොට මුන්ට රටම කෑවත් මදි ඇයි? දුකයි..හරිම දුකයි..කවදා මේ දේවල් වෙනස් වේවිද????
@d.iresha4006
@d.iresha4006 4 жыл бұрын
අධ්‍යාත්මික දියුණුවෙහි අත්‍යවශ්‍ය භාවය අපගේ ජාතියට අවබෝධ විය යුතුය. ගයාන් මහත්මයානනි, ඔබතුමන්හට බොහොම ස්තුතියි 🕉️🌞🙏
@thusithasameera8516
@thusithasameera8516 3 жыл бұрын
අයියෙ දිගටම කරගෙන yanna api ගොඩක් අසයි ape helayange ape itihase gena දැනගන්න
@world8905
@world8905 2 жыл бұрын
රාවනා හෙලයට ජය ජය ජය❤️
@lahirusandeepa8720
@lahirusandeepa8720 2 жыл бұрын
ගයාන් මහත්තයො ඔයාට ගොඩක් පි0 මමපොඩි සුවාමීන් නමකගෙ පියෙක් ඔබ ගන්නා මෙ වුත්සහයට අපටත් ඔබට කුමකිහෝ සහයෝගයක් වෙන්න තිබුණණන් කියල හිතුන
@yasawathiemenike6686
@yasawathiemenike6686 10 ай бұрын
ගයාන් ඔබ නිසා ම මම ඒහෙළ දූ පුතුන්ට පින් දීම ආරම්භ කරල ගොඩක් කල්.
@kamaniperera6718
@kamaniperera6718 4 жыл бұрын
මේ සියල්ල සත්‍ය උවත්, විදේශ අත පෙවීන් නිසා අද අපිට අපේ රටේ නිදහසේ ජීවත් වෙන්න බැරි තත්වයක් උදා වෙලා. එය ඉතා කණගාටුදායක තත්වයක්
@janiyaff6321
@janiyaff6321 4 жыл бұрын
ඇත්ත, කෘතවේදී බව දැනෙන්නේ සිතක් පාරිශුද්ධ වු විටදී පමනයි.
@sasindurandeevya2113
@sasindurandeevya2113 4 жыл бұрын
Oyalage wedenam godak hodai.ape history aka gena apita godak dewal dena ganna lebuna.pulawnda oyalat akka gaweshana sadaha ekatu wenna kemati.
@sanjayamadushan8917
@sanjayamadushan8917 4 жыл бұрын
රටේ අබිමානය.... අපිත් එකෙන්ම කැමතී මේ දේවල් හොයන්න බලන්න... ඔබලට ශක්තිය දහිරය ලැබෙන්න ඕන හරි දේ හරි විදිහට නියම සිංහලයන්ට පෙන්නන්න... ❤️❤️❤️
@mithuriya
@mithuriya 4 жыл бұрын
දනුශ් ව්ලොග්ට අදරෙ ❤️ අය ලයික් කරන්න👈 එවගෙම මිතුරිය යුටුබ් පිටුවට ඔයාටත් ආරධනා කරනව ගොඩක් ආදරෙන්
@sadunmunasingha8319
@sadunmunasingha8319 4 жыл бұрын
ඇත්තටම රජය මේ සදහා වහාම මැදිහත් විය යුතුයි.ගරු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිතුමනි කරුනාකරලා ඔබ තුමාගේ අවධානය යොමු කරන්න.අපේ රටේ ඉතිහාසය මේ විදියට අවභාවිතා කරන්නට ගියොත් වැඩි දවසක් යන්නට කලින් අපේ රටේ ඉතිහාසය ව්කෘති වීම නතර කරන්න බැරිවේවි.රටේ සම්මත පුරාවිද්‍යාත්මක තහවුරු ඉතිහාසයක් තියෙද්දි රාවනා වගේ මිත්‍යාවන් ඇත්තම විදියට රග දක්වම්න් බඩවැටි ගාන බඩගාම්න් මේ රටේ පිළිගත් ඉතිහාසය වළ පල්ලට යවන මේ අයට විරුද්ධව පුරාවිද්‍යා පනතට අනුව වහාම පියවර ගන්න.මොකද මේ නාලිකාවන් පාසල් දරුවොත් නරඹනවා.දරුවෝ මේවා බලලා වැරදි දේවල් ඉගෙන ගන්නේ.රාමායනය කියන්නෙ ඉංදියාවේ පඩිවරයකු වන වාල්ම්කි පඩිතුමන් ලියපු පොතක් .රාවනා කියන්නේ ඒකේ චරිතයක්.ඉතිං මේ කථා මාලාව ඇත්තක් කරන්න බොරුව වපුරන මේ පුද්ගලයන් නීතියේ රැහැනට කොටු නොකොලොත් අපේ ඉතිහාසය අපට අහිම් වේවි.රජය පවා මේ පුද්ගලයන් තුට්ටුවකටවත් මායිම් නොකර පුරාවිද්‍යා ප්‍රධානීයා පවා විවේචනය කරන විදිය හරිම අශෝබනයි. පුරාවිද්‍යාව පිළිබදව හසල දැනුමක් තියෙන ආසියාවේම විශිෂ්ඨයෙක් වන එතුමා කොමසාරිස් දුරයේන් ඉවත් කරලා .මේ නාලිකාව කරන පුද්ගලයා කොමසාරිස් කරන්නද මේ නාලිකාව කියන්නේ.යූටිබ් නාලිකාවක් කියන්නේ හොදට සල්ලි හම්බකරන්න පුළුවන් තැනක් .මේ එක විඩියෝ එකකින් ලක්ශ ගානක් සල්ලි ලැබුනා කියාලා.මිනිස්සු රවටලා.අපේ ඉතිහාසය කන්න එපා.ස්භාවිකව හැදුනු ගල්ගුහා ගල්පර්වත්.පෙන්වමින් රාවනාගේ මාලිකා විශ්ව දොරටු මේවා මේ යුගයේ පිළිගන්නවානම් පිළිගන්නවාන්න ඔබටත් පිස්සු මේ නිර්මානය කරන අයටත් පිස්සු.ඉතිං අවසාන වසයෙන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා වහාම මේ වැරදි නොමගයවන තොරතුරු වාහාම නතර කිරීමට පියවර ගන්න.නාලිකාවෙන් සල්ලි හම්බකරගන්න ඒක ප්‍රශ්නයක් නෑ නමුත් මේ විදියට මිනිස්සු ගොනාට අන්දන්න එපා
@RNGguna
@RNGguna 4 жыл бұрын
Thank you aiye❤️ adareiiii
@mindithenabadu5637
@mindithenabadu5637 4 жыл бұрын
I love to watch this channel only because of Mr.gayan's valuable discussion about our history .he always make an effort to divulge our ancestors'dignity. I m not interested in srilankan politics at all. It s just a septic tank.
@lasantha708
@lasantha708 4 жыл бұрын
ජයවේවා ඔබ දේපලට 🙏🙏
@lathikamadhusankha1779
@lathikamadhusankha1779 4 жыл бұрын
ගයාන් අයියේ,ඔබ මේ රට වෙනුවෙන් කැපවී සිදුකරන සියලු කටයුතු සර්වප්‍රකාරෙන්ම සාර්ථක වේවා කියල මුලින්ම මගේ හදවතින්ම සුභ පතනවා. අපේ රටේ ඉතිහාසය සම්බන්ධව අප රටේ ජනයා අතර ඇතිව තිබෙන කුකුස මඟහෙරවීමට ඔබේ අදහස් හා වැඩසටහන් ඉතා මාහැඟි සේවයක් කරන බව නොරහසකි. නමුත් මේ සමඟ එක්ව කටයුතු කරන නොයෙකුත් ආකාරයේ සමාජ මාධ්‍ය පිළිබඳව තිබෙන්නාවු විශ්වසනීයභාවය අද වන විට ගැටලුවක් බවට පත්ව ඇත. විවධාකාරයෙන් අද වන විට ලංකාවේ සමාජ මාධ්‍ය තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් කරනු ලබන පහත් වැඩටහන් නිසා මිනිසුන් අතරමං වන බවක් පෙනෙන්නට තිබේ. උදාහරණයක් ලෙස; බුදුන් උපන් දේශය ලංකාවයි කියන පිරිස ඉතිහාසය වෙනතකට යොමු කරමින් සිටින බව නොරහසක්.ඒ කරුණු සම්බන්ධයෙන් ඔබට හැකි නම් නිසියාකාරව පිළිතුරක් ලබා දීමට බොහෝ දෙනෙකුට විශාල සෙතක් ලැබෙනු නොඅනුමානයි.
@dhanushka7356
@dhanushka7356 4 жыл бұрын
අපේ දේවල් බලන්න ආසයි මචන්. 🤟
@hirushanvlogs1523
@hirushanvlogs1523 4 жыл бұрын
Ane ayye thawa gayan ayya ekka videos karannakooo.mn hari kamathi gayan ayyage video walats
@sewwandiyoshika7736
@sewwandiyoshika7736 4 жыл бұрын
Location ona ne.apo ape aya othanath kanawa gihin.athula pennanna barida.koheda kiyala nokiya.asai balanna.
@thejanawamini7265
@thejanawamini7265 4 жыл бұрын
Api lankawe නෙවෙයි inne eth lankawata apu gaman gayan aiyawa muna gahenna එනවා .mokadaapi ape helayanta adare.ape lankadipayata ආදරෙයි .api obala samaga innawa..ape helaya ආරක්ෂා කරන්න .✊✊✊
@mycar432
@mycar432 4 жыл бұрын
පට්ටයි ගයාන් ....
@chamindulakshitha5928
@chamindulakshitha5928 4 жыл бұрын
ආඩම්බරයි යකෝ අපේ හෙළ ජාතිය ගැන.යලි යලිත් මේ හෙළ දීපයට ජය වේවා!
@susanthakumara7548
@susanthakumara7548 3 жыл бұрын
Jayawewa
@maheshhemachandra5473
@maheshhemachandra5473 4 жыл бұрын
බුදු සරණයි ධනුෂ්ක....
@gkkandy2014
@gkkandy2014 4 жыл бұрын
Aniwaryenma aththa kathawa Gayan api ape athitha helayan gana hithanawa aduyi .dan hari patan ganna oni oyalata pin .mede penwanawata .ane Gayan Rawana sotrayaka video ekak danna .indians lage ewa neme surya sotrayayi Ravana sotrayayi danna .Ravana devi pihitayi 🌻🌻🌻🌻
@sumanaseela4417
@sumanaseela4417 4 жыл бұрын
තට්ටු දෙකේ කලුගල් සංඝාවාසයක් දකින්න අවශ්‍ය නම් යන්න රජගල....සිසිල්.ගල් ලෙන් දකින්න ඔනි නම් යන්න රජගල...වර්තමානයේ රජගල හෙවත් ( අතීතයෙ රජගහ නුවර)
@adisanayaka1337
@adisanayaka1337 4 жыл бұрын
Ane boru nokiya hitapn gona... athithaye rajagaha nuwara...😂😂😂😂
@lathikamadhusankha1779
@lathikamadhusankha1779 4 жыл бұрын
බුදුන් වහන්සේ උපන්නේ ලංකාද්වීපයෙහි කියලා බුද්ධ චරිතය ට නිගා කරමින් අපහාස කරන්න එපා, ඒක අපාගත වෙනවා නියතයි.
@sumanaseela4417
@sumanaseela4417 4 жыл бұрын
අපහාසයක් ..උපහාසයක්ද...සහ අනුපවාසයක්ද නොවෙයි මේ...සත්‍ය වාසයකි..
@wasanthagodage2730
@wasanthagodage2730 4 жыл бұрын
මේවා බලන්න හිතෙන්නත් හෙළයෙක් වෙන්නම ඕනා....
@ishanwickramaarachchi7182
@ishanwickramaarachchi7182 4 жыл бұрын
තව හොයන්න හොයල් හරිම දේ රටට පෙන්නන්න....... කාලයේ වෑයමෙන් වැසී ගිය ඒ මහා ඉතිහාසය හෙලිදරව් කරන්න.......
@user-gt9od5fn4o
@user-gt9od5fn4o 4 жыл бұрын
Thank you so much for this information about my proud history.
@leenafernando5305
@leenafernando5305 4 жыл бұрын
Gayan obatha godak sthuthie,dhanu obathath....adambarai ape helayan gana......
@Pasindu445
@Pasindu445 4 жыл бұрын
ගොඩක් pin.
@donshani204
@donshani204 4 жыл бұрын
තව තවත් මෙවගේ විඩ්යෝස් කරන්න🙏🙏
@travelwithchamika3804
@travelwithchamika3804 4 жыл бұрын
දැමුත් සිදුවන්නෙ විදේශ බලවේග හමුවේ හෙල උරුමය විනාශ වීමක් පමණි... ඔබ වැන්නන් අවශ්‍යයි රටට...
@ashanmaduranga8510
@ashanmaduranga8510 4 жыл бұрын
ගයාන් අය්යේ උබව හොයන් එන්න පුලුවන් ඈතක ඉන්නවන්ම් ඇවිත් ලංකාවෙ හුස්ම ටික නැතුව ඇගට අනක් වත් නෑ බ්න් ❤️ඔය මහපොලොවේ තියන ජීව ශක්තියන මේ ලෝකේ කිසි තැනක නෑ.කරන්න දෙයක් නෑ අපි අපිට අයිති නැති හීන ගොඩක තනි වෙලා😥
@helaya8937
@helaya8937 4 жыл бұрын
Hoda adahasak dunne. Api ada idan budun wadinakota ape helaya goda nanwapu e maha yuga purushayanta pin diya yuthue. Eya ape yuthukamae.
@donotsubscribe7122
@donotsubscribe7122 4 жыл бұрын
4:48 🙊මොකද්දෝ වෙනෝ දනුශ්ගෙ කටහඩ...ඇතුලෙ ලොකුවටම තිබිලා තියනවා මොනවහරි...!!
@user-js6wf3fd7b
@user-js6wf3fd7b 8 ай бұрын
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා
@nilushigunasekara
@nilushigunasekara 4 жыл бұрын
Sir, lankawe mee wage urumyan kadawadaega kanna balgen inn piris wageema. Mewaye arakshwa wenuwen merenna uth sudanm piris innwa. Ratata adre karan aya innwa. Me wage aya ekthu karagen rawana rajathumange mee diunu තාක්ෂණය apee ratata රහසිගතව hari denna. Oba thumn eyta muulika wenna. Ai mechra deewal thiygen api paradeskkarinta oluwa namgen inne. Oba thnumnta Saha danush mahathata බුදුසරණයි!
@bamunumanel2962
@bamunumanel2962 4 жыл бұрын
ජයවෙිවා ගයාන්
@spswijeratne831
@spswijeratne831 4 жыл бұрын
Oba dedenata godak pin. Ape me pin beme mona tharam aschrriya dewal thiyenawada kiyala loketa pennana eka. Ape niyama helayo kiyala owun danaganna one. Oba dedenatama theruwan saranai.
@chamikasithuminiperera2622
@chamikasithuminiperera2622 4 жыл бұрын
niyama helayanta pamanai me kiyan dewal watahenne. deergau wewa oba depalata...!!!
@GAYYA1
@GAYYA1 4 жыл бұрын
ඇතුලත අපිටත් පෙන්නන්නකෝ
@madeinsrilankatube8325
@madeinsrilankatube8325 4 жыл бұрын
හෙලයන්ට මෙය ඉතා වැදගත්
@nilankanilanka1435
@nilankanilanka1435 4 жыл бұрын
Itha asawen balana watena wedasatanak🌷🌷 thanks 😁😁
@paulrcrd4552
@paulrcrd4552 4 жыл бұрын
අපි බලනවා 👍
@naduntharaka7866
@naduntharaka7866 4 жыл бұрын
Great
@samanperera3467
@samanperera3467 4 жыл бұрын
තෙරුවන් සරණයි මෙච්චර බුද්ධියක් තිබුන , මහා ප්‍රඥ්ඥයන් හිටපු , මහා අවිහින්සාවාදීන් හිටිය හෙළයක් තියෙද්දී අප තතාගතයාණන් වහන්සේ කාලය, දීපය ,දේශය, බලද්දී ඉන්දියාව අහුවුනේ ඇයි දැයි මට ප්‍රශ්නයක් නැගෙනවා ,...රාවනා රජතුමා තිරිසනෙක් කිරීමට මුල්වූ වාල්මිකී වගේ ඉන්දියානුවෝ අපේ තතාගතයානන් වහන්සේ උන්ට පවරගන්න ධර්මාශෝක කියල රජෙක් දාල ඒ වගේම කතාවක් හදල නැද්ද ?, අනික අනන්ත ඥාණහා සඩ් අසාධාරණ ඥාණ පවා තිබු අප ශාස්තෘවහන්සේ උන් වහන්සේගේ ධහම පවතින්නේත් හෙළයේ කියා දැන දැනම ඉන්දියාවේ ඉපදුනා කියල හිතනවද? මට නම් හිතෙන්නේ අපේ උන් තතාගතයානන් වහන්සේත් ඉන්දියාවට සිල්ලරට විකුණලා දැන් සල්ලි දීලා වන්දනාවේ යනවා ,,අධ්‍යාපනය කියල හිතන්න තියෙන බුද්ධිය නැතිකරලා පරයෙක් මොකක් හරි කිව්වම මෙලෝ දෙයක් හොයන්නේ නැතුව හිස් මුදුනින් පිළිගන්න මෝල්ලු ටිකක් බුද්ධිමතුන් කරලා උන් කියනදේ ඉගෙන ගන්න අපිටත් උනා, අපේ ළමයින්ටත් ඒකම කරලා අපි දීන ජාතියක් කරලා , දැන් වත් මේවා ගැන ටිකක් විචාර ශිලිව හිතන එහෙයියෝ නොවෙන මිනුසුන් බිහිවේවා කියල පතනවා
@dananjyakumara5986
@dananjyakumara5986 Жыл бұрын
රාවණා ජය
@lasiathasathsara2211
@lasiathasathsara2211 4 жыл бұрын
Niyamai mewade mewage video thawath karanna shakthiya labewa!!!!!!!
@randikekanayake2101
@randikekanayake2101 4 жыл бұрын
Gayan aiye meka rawana gana deyak nam nemei!👈☺ Eth me tika kiyanna hodama kena obai👈📝☺☺ Likitha ithihase hitapu ,rajun ge sohon koth smaraka godak ape rate than than wala kalawata gihin thienawa.📝👈😔😔😔 Meawa dan winasa wemin yanawa.👈📝😔😔 E nisa puluwan nam ewa ganath katha karanna.( rajawaru 100kata wadi. Eth thahawuru kala sohon itha sulu pramanayak📝👈😔) Ewata nisi garuthwayak labenneth na👈📝😔
@udaramunasinghe9913
@udaramunasinghe9913 4 жыл бұрын
සුපිරි 👍👍👍👍
@priyankaperera8645
@priyankaperera8645 4 жыл бұрын
Oba thumanlata bohoma pin....ane apitath owa balanna yanna berida.. apith aasaei
@malshimiurangi7607
@malshimiurangi7607 4 жыл бұрын
Gayan sir godak watinawa
@hirushanvlogs1523
@hirushanvlogs1523 4 жыл бұрын
Oyage chanel ekata man patta asai mokada mama kamathi rawana ithihasaya gana katha karana ayata,ekata garu karana ayata oya egana godak video karana nisa oyage video hamadama balanwa
@user-pt3vb2bd6p
@user-pt3vb2bd6p 7 ай бұрын
හෙලයෙ මහා රාවන ❤😈
@princemuthu6279
@princemuthu6279 4 жыл бұрын
ගයාන් සහෝදරය ෙමම සත්‍ය අපට ෙහලී කිරිම ගැන ඔබට තුතී
@littlestuff2778
@littlestuff2778 4 жыл бұрын
Niyamai.
@saliyaravindranath2342
@saliyaravindranath2342 4 жыл бұрын
ඉන්දියාවෙන් ගොඩක් වීඩියෝ දැනුමක් බෙදලා දීලා තියන අටලන්කාව නමින් හදුන්වන kumari kandam සත්‍යක්ද ඇත්තටම kumari kandam කියලා දේශයක් තිබුනද ඒකද අට ලන්කාව කියන්නේ ගයාන් අයියේ දනුශ්ක අයියේ ඒ ගැන පුන්චි හැදින්වීමක් හරි කරන්නකෝ.
@CarEnthusiastTrueofworld10
@CarEnthusiastTrueofworld10 4 жыл бұрын
❤❤❤❤❤❤❤ RAWANA...🙂
@NishVithanage
@NishVithanage 4 жыл бұрын
රත් වෙන ලේ ඇහෙනකොට රාවණා නම දුකයි දැන් නම් ජාතිය ගැන 💔
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 4 жыл бұрын
Great both brilliant young iron
@kingravna221
@kingravna221 4 жыл бұрын
ඉදිරියේ දී නව වෙනසක් .සබ්ස්ක්‍රයිබ් කර .තියා ගන්න .රාවණා රජු ගැන සොයන ඔබ වෙනුවෙන්මයි .ස්වස්ති සිද්ධම්
@rawantv7477
@rawantv7477 4 жыл бұрын
pala higanna
@ruwanabeykoon
@ruwanabeykoon 4 жыл бұрын
Mawath subscribe parak danna
@dilharasampath3592
@dilharasampath3592 4 жыл бұрын
Rawanawa wikunan kanna epa bn
@socialmediatv7133
@socialmediatv7133 4 жыл бұрын
ela bro digatama karanna.
@hirushanhirushan6661
@hirushanhirushan6661 4 жыл бұрын
gayan aiya danush oyalata budu saranai
@edyweedboy5012
@edyweedboy5012 4 жыл бұрын
එක අතකට ඔය දේවල් හැංගිලා තියන එකත් හොඳයි දැන් ඉන්න මිනිස්සුන්ගෙං
@manoritrieschmann1073
@manoritrieschmann1073 3 жыл бұрын
Eka thamai ape ayama ape ithihasaya waladanna hadanne mona hethuwakatada pitarata Balal athakata yatwela kiyala thamai kiyanna wenne pura widya adyaksakala kochchra awath awurudu 1000 /2000 wada eha athithayata yanna dennena na buddagosage boruwama idiriyatama geniyanawa
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 48 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
RAVANA | Episode 40 | රාවණා | 04-04-2019 | SIYATHA TV |
1:19:10
වේහාස ශාස්ත්‍ර ග්‍රන්ථය - CHAKRAYUDHAYA 53
22:16
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 12 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 48 МЛН