රාවණ මහ රජු අතින් ලියූ රන්පත් ඉරුවේ (රන් පත්තිරුවේ) අභිරහස - CHAKRAYUDHAYA 30

  Рет қаралды 24,073

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

#chakra #chakrayudhaya #gayansandakelum #ravana #sahasramukharavana

Пікірлер: 316
@chathurikasandamali7984
@chathurikasandamali7984 Жыл бұрын
අනේ ඒ රාවණ යුගය ඉක්මනට මේ පොළොව තුළ පහළවේවා❤
@Oscarmaniac
@Oscarmaniac Жыл бұрын
බලං ඉඳහං පහල වෙයි 😂
@420SL
@420SL 10 ай бұрын
@@Oscarmaniacඋබ කව්ද? මොකක්ද අව්ල?
@kavindasandaruvanthilakara8713
@kavindasandaruvanthilakara8713 10 ай бұрын
Aniwaaaa
@ruwinimendis4731
@ruwinimendis4731 Жыл бұрын
ඉතා ඉක්මනින් රාවණා යුගය පහළ වේවා.අද රටේ පවතින තත්වය තුළ පීඩාවට පත්ව සිටින අපේ හදවත්වලට මේ වැඩසටහන දිව්‍ය ඖෂධයකි. ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤❤❤❤❤
@Oscarmaniac
@Oscarmaniac Жыл бұрын
😂😂😂
@janakaBandara-gr9yz
@janakaBandara-gr9yz Жыл бұрын
දැන්නම් මෙච්චර දවස් බලාගෙන ඉන්න බෑ..දවසින් දවස මේ කතාව දාන්න.🙏🙏🙏 ඔබ තුමාට රාවණ ශ්‍රි මහරජු පිහිටයි ❤️❤️❤️❤️🙏🙏
@Umaga-sl
@Umaga-sl Жыл бұрын
මනස විෂ්වීය නිර්මාණයක් බවට පත් කර ගන්නේ කෙසේද, මේ දේවල් පිලිබද ස්වයං අද්‍යනයක යෙදෙන්නේ කෙසේද, අපි මොකක්ද ඒ වෙනුවෙන් කරන්න ඔනී
@laylakaram5007
@laylakaram5007 Жыл бұрын
පරක්කු නිසා බලන්න් උන්නෙ නොඉවසිල්ලෙන් තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා
@jananilakma8042
@jananilakma8042 Жыл бұрын
මහා රාවණ පරපුර ආරක්ෂා වේවා ,රාවණ පරපුරට මා කරන ලද පින් අනුමෝදන් වේවා ..මගේ හෙළ දීපයට යහපතක්ම වේවා බුදු සරණයි
@ThilankaRanasinhe
@ThilankaRanasinhe Жыл бұрын
හේළය⁣ට ජය 🇱🇰
@sampathkarunathilaka778
@sampathkarunathilaka778 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං උතුම් රාවණා දෙවි පිහිටයි ඔබතුමාට
@skolesuresha5233
@skolesuresha5233 Жыл бұрын
අස්ථාන ගත වු ඒ රන් පත්‍රය රාක්ෂස කාව්‍යයට සම්බන්ධ වේවා !!!
@හොඳමාමා-ඥ2ඥ
@හොඳමාමා-ඥ2ඥ Жыл бұрын
ඇත්තටම මිහිපිට අහන ලස්සනම හා වටිනාම කතාව ❤️🙏
@asankachandimal902
@asankachandimal902 Жыл бұрын
අම්මෝ මේ දැනුත් හිත හිත උන්නේ ගයාන් අයියන්ඩි බොහොම පින් ඔයාට 🙏🙏🙏🙏
@mawbimalanka931
@mawbimalanka931 Жыл бұрын
රාවණා අප්පච්චි ට නමස්කාර වේවා!මේ පින් බිමේ දුක් විඳින සුවහසක් ජනතාව වෙනුවෙන් නැවත රාවණා යුගයක් බිහිවේවා!🙏🙏🙏🙏 මේ දේවල් අපට කියලා දෙන ඔබ‍ට බොහෝ පින් 🙏🙏🙏🙏❤
@samanthakumara1473
@samanthakumara1473 Жыл бұрын
ඕං සූර්ය රාවණ නමෝ නම:🙏
@chamindulakshitha5928
@chamindulakshitha5928 Жыл бұрын
චක්‍රායුධය වැඩසටහන පොතක් විදියට රචනා වෙනවනම් ඒක අනාගත පරපුරට ඉතා වටින දෙයක් වෙයි අනිවාර්යයෙන්
@jananilakma8042
@jananilakma8042 Жыл бұрын
අනිවාර්යයෙන් ,හොඳ අදහසක්,ස්තුති ...
@samudraliyanage4486
@samudraliyanage4486 Жыл бұрын
Aniwarayen
@chathurask6792
@chathurask6792 Жыл бұрын
ඔබට බොහොම පිං අපේ ඉතිහාසය අපට මතක්කර දෙනවාට 🙏
@NewSamsung-nv2xe
@NewSamsung-nv2xe Жыл бұрын
අනෙ කාතාව අහන්න ආසාව වැඩි වෙනකොට ඉවර වෙනවා❤❤❤❤❤❤❤
@sahas_wathila
@sahas_wathila Жыл бұрын
අනේ ඒ ප්‍රාදේශික මට්ටමෙන් සිටින අපගේ ඒ මුතුන්මිත්තන් ගැන අපව දැනුවත් කරන්න. 💖💖💖💖💖🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖
@SanjeewaAtukorala
@SanjeewaAtukorala Жыл бұрын
මේ ඉතිහාසය ගැන අහනකොට හෙලයේ ආදී මුතුන් මිත්තන් ගැන අසීමිත ගෞරවයක් ඇතිවෙනවා වගේම මා මේ හෙලබිමේ ඉපදීම ගැන මාහත් ආඩම්බරයක් දැනෙනවා
@sinhalankapura2841
@sinhalankapura2841 Жыл бұрын
"රන්පත් ඉරුවෙි අභිරහස" සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...
@rajithadesilva1407
@rajithadesilva1407 Жыл бұрын
අම්මෝ යන්තම් ඇවිත් පරක්කුයි මේ පාර..☹ තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා...🙏🏻🙏🏻🙏🏻
@isankasadarenu1578
@isankasadarenu1578 Жыл бұрын
රාවණා රජුට ජය❤❤❤
@asanthaathukorala9403
@asanthaathukorala9403 Жыл бұрын
සිව්හෙලයට ජයවේවා ❤❤❤❤
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 Жыл бұрын
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 Жыл бұрын
තෙරුවන් සරණයි ! නීරෝගී සම්පත් උදාවේවා ! දීර්ඝායුෂ ලැබේවා !
@siriwardhanabalasooriya4692
@siriwardhanabalasooriya4692 Жыл бұрын
ඒ අසිරිමත් රාවණ යුගය එළඹෙන දිනයක යලිත් මේ හෙළ දෙරණේ මිනිසෙකු ව ඉපදීමට වරම් ලැබේවා .ඒ පාඨය කියන කොට කලින් එය අසා ඇතිබව හැඟුනා.ඔබට මහත්වූ පිනක් අත්පත් වෙනවා අපේ අතීතය මතක් කර දෙනවාට.
@PrasadWeerasiri-xf7zh
@PrasadWeerasiri-xf7zh Жыл бұрын
කවුරු කොහොම කිවත් අපිට ව්ශ්වාස අපේ රාවණ රජුරුවෝ ගැන
@InnocentAnglerfish-gy8dg
@InnocentAnglerfish-gy8dg Жыл бұрын
සිව් හෙලයට ජය වේවා ....
@ThamaraKumari-um8gf
@ThamaraKumari-um8gf Жыл бұрын
සිව් හෙලයට ජය වේවා !.....🇱🇰🇱🇰🇱🇰🌺🌺🌺🙏🙏🙏
@PilituraTV
@PilituraTV Жыл бұрын
අපි බලන් ඉන්නවා ඔබ එනතුරු. ඔබ ඉක්මණින් එන්න , අපිට පෙර යන්න... ඔබට ජය...
@vhfgfddttf6053
@vhfgfddttf6053 Жыл бұрын
අනේ ඒ රාවණා යුගය.හැකි ඉක්මනින් පහළ වේවා
@dilanprasanna1408
@dilanprasanna1408 Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා අපි බලන්න ආසයි හැකි ඉක්මනින් එම යුගය
@AdeeshaManawa
@AdeeshaManawa Жыл бұрын
බොහොම පිං මගෙ අයියෙ. අදරෙයි ඔයාට. දවසක ඔයාව බලන්න එනවා. ඔයා කරන මෙ වැඩසටහන ගැන සතුටු වෙනවා. අපි ඔක්කොම අහනවා... බුදු සරනයි මගෙ අයියෙ...
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Жыл бұрын
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් සොබාදහම විසින් ගෙන එමින් පවතිනවා
@freedomLife-fc6os
@freedomLife-fc6os Жыл бұрын
ඔයා හරි අයියෙ.අහසෙ ඉදන් බලන එක තරම් නිදහස් සුවයක් තවත් නෑ.ප්‍රශ්නත් ප්‍රශ්න නොවෙන තැනක් එතන.ඒක ද්‍යානයක්..සුවයෙන් විදින්නත් පුලුව.සුවයෙන් බලන්නත් පුලුවන්
@somalatha3761
@somalatha3761 Жыл бұрын
අපි මේ වැඩසටහන අහන්න යටගිය දවස ඒ සිදුවීම් දැනගන්න බොහෝම කැමැත්තෙන් පසුවන්නේ වැඩසටහන එන්න පරක්කු වෙනකොට ඒ මොකද කියලා හිතෙනවා ඒ තරමටම අපිට ලෙන්ගතුයි මේ වැඩසටහන ඔබතුමා තෙරුවන් සරණයි
@SiyaniNilanta
@SiyaniNilanta Жыл бұрын
ඉක්මනින්ම රාවණ රජ්ජුරුවන්ගේ යුගය නැවතත් පැමිණේවා
@KNadeeka
@KNadeeka Ай бұрын
රාවණ නිරිඳු ❤
@shanthikalavitigoda
@shanthikalavitigoda Жыл бұрын
ඔබේ බව සියල්ල මේ ඉර .,. හද ... දැකලා තියෙනවා 💙💙
@dilshaweerawardhana3916
@dilshaweerawardhana3916 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා 🙏
@tharangagunawardana-y7x
@tharangagunawardana-y7x Жыл бұрын
තෙරුවන් සරණයි මගේ ගුරුතුමනි.. ජය වේවා❤❤❤
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
මම පහු ගියදවස් වල රාවණ කතාවක් විතර කීව වීඩියෝ වලට මේ වීඩියෝ වල ලින්ක් දැම්මා......❤❤❤❤❤❤❤
@skolesuresha5233
@skolesuresha5233 Жыл бұрын
රාවණා සුරිඳු පිහිටයි ඔබට සහස්‍රමුක රාවණා
@priyanicithrangani9093
@priyanicithrangani9093 Жыл бұрын
ඔබතුමා ට දීර්ඝ ආයු වෙවා. මමත් පොඩි කාලේ ඉදන් හරිම ආසයි හද දිහා බලන්න එහෙම ඛාලන් ඉන්න විට සැහෙන සිතුවිලි හැගීම වල ලස්සන ලොකයක් දැනෙනව සද සහා ඉර කියාගන්න ඛැරි සොහොම හසක් දැනෙන වා එයයි ඇත්ත සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙවා අධිෂ්ඨානය කරමි
@GayanHennayakaGASA1M
@GayanHennayakaGASA1M Жыл бұрын
ඇගේ ලේ කකියනවා මේ වැඩසටහන අහද්දි..හිරිගඩු පිපෙනවා ඇත්තටම... ගොඩක් පිං ඔබතුමාට 🥰❤️, හෙළයට නැවත ආලෝකයක් ගේනවට
@jananilakma8042
@jananilakma8042 Жыл бұрын
ස්තුති ඔබතුමාට ,ස්තුති විශ්වයට ස්තුති
@tharangagayashan3587
@tharangagayashan3587 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏රාවණ යුගය පහල වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jananilakma8042
@jananilakma8042 Жыл бұрын
ඔබතුමාට නිදුක් නීරෝගී ශක්තිමත් ඉදිරි ගමනක් ලැබේවා
@Mallikame
@Mallikame 3 күн бұрын
Aathmey@ngana,obatkeyanna,kohomatha,ma,amatanna, Heaketha,❤❤❤❤🎉🎉🎉🎉
@WRSanji
@WRSanji Жыл бұрын
❤ තෙරුවන් සරනයි අයියන්ඩ් , නිදුක් නිරෝගි වේවා ,,යහපතක් ම වේවා ❤
@yasawathiemenike6686
@yasawathiemenike6686 Жыл бұрын
ඔබ මේ දේවල් පොතක් වශයෙන් සමාජගත කරන්න මේ ගමන්ම .ඒ තුළින් ඉදිරි පරම්පරාව දැනුවත් වේවි. අද වනවිට මොන තරම් වටිනාකම් අපෙන් ගිලිහිලා ද හරිම ආසයි මේ පොත් ගැන ඇහුවම. ඔබ ඒ කිව්වෙ සංස්කෘත බස ද ? තේරුමත් කිව්ව නම් හරි ම වටිනවා. කුමාර තන්ත්‍රය ,ඔඩ්ඩිස තන්ත්‍රය ගැන අහල තියනවා වගේ. ඒත් රාක්ෂස කාව්‍ය ගැන අහල නැහැ. මේ තරම් වටිනා හෙළය මේ විදියට වැනසෙන්නෙ ඇයි.ඒත් ඔබ මේ කියන දේවල් එක්ක බලාපොරොත්තුවක් දැල්වෙනවා අපේ හිත්වල. තෙරුවන් සරණයි ඔබ හැමට ම
@nilminisenevirathna4049
@nilminisenevirathna4049 Жыл бұрын
ජන්තු කියනවා හෙළය හැම අවුරුදු 250 කට වරක්ම වැනසිලා තියෙන බව. මේ ඒ වගෙ එහෙම වෙන යුගයක් කියලා
@ranjeewapushpakumara4135
@ranjeewapushpakumara4135 Жыл бұрын
Oba thumata samma sambudu saranai
@wimalanathravi1637
@wimalanathravi1637 Жыл бұрын
❤❤❤ vadasatahananam parakku weddi hithata dukaii❤❤❤❤. Siuw helayata jaya ❤❤❤❤
@hiranthianushka3380
@hiranthianushka3380 11 ай бұрын
ඔබතුමාට දීර්ඝායු ලැබේවා ඔබව මුනහැස්සුව ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා
@sanjikayapa
@sanjikayapa Жыл бұрын
මාණිවත්ථ අභික්ඛම 🎉
@ManelDisanayaka-tj8nj
@ManelDisanayaka-tj8nj Жыл бұрын
❤❤❤❤❤❤❤
@taleyfernando3169
@taleyfernando3169 Жыл бұрын
බොහොම ආසයි අහන්න හිතට දුකයි සතියක්ට දෙපාරක් වත් දාන්න ඉස්තුතියි
@tharangagayashan3587
@tharangagayashan3587 Жыл бұрын
කි දවසක ඒදන් මේ බලන්න එන්නේ ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swarnalathahettiarachchi185
@swarnalathahettiarachchi185 Жыл бұрын
ඔබ තුමාට බොහොම පින් රාවණා ඉතිහාසය මතක් කර දුන්නාට මම මැරෙන්න කලින් මේ යුගය උදා වෙවා බුදුන්ගේ දේශය රකින හෙළ ජාතියට ජය රාවණා දේශයට ජය
@nisalrajapaksha2781
@nisalrajapaksha2781 6 ай бұрын
ජය ජය ජය
@dulajanudula2854
@dulajanudula2854 Жыл бұрын
හෙළයන්ට ජය 🙏🙏
@sarathkumara8484
@sarathkumara8484 Жыл бұрын
මග බලාගෙන හිටියේ ❤
@SudarmaKumari-y7p
@SudarmaKumari-y7p 9 күн бұрын
බුදු saranai 🎉🙏🌹❤️
@maheshindikanandasena6916
@maheshindikanandasena6916 Жыл бұрын
ඉර හඳ දිහා බලන්න කියන කතාවේ නම් ලොකු වැදගත්කමක් ඇතැයි සිතෙනවා. මාත් උදේ හවස රැකියාව සදහා රාවණා ඇල්ල ප්‍රදේශය පසු කර යන කෙනෙක්. අමුතුම හැඟීමක් තමයි ඇතිවෙන්නේ ඒ ප්‍රදේශයෙදි. කරදගොල්ල ප්‍රදේශයේදී මම ඔබතුමා එක් වරක් දැක තියෙනවා කතා කරන්න අවස්ථාවක් තිබුනේ නැ එන්නම් දවසක ඔබතුමා හමු වීමට. හරිම ආසාවෙන් උනන්දුවෙන් අපි මේ වැඩසටහන් අහන්නේ. රාවණා ඉතිහාසය ඉතිහාසයක් පමණක්ම නොම වේවා !!! හෙළයට ජය වේවා !!! තෙරැවන් සරණයි !!! 🙏🙏🙏
@rasinthauthpala3357
@rasinthauthpala3357 9 ай бұрын
රාවණ රජුට ජය 🙏🙏
@kaveeherath2433
@kaveeherath2433 Жыл бұрын
මාතලේ සීගිරිය මකර සෙන්පති ❤
@virajmadusanka4691
@virajmadusanka4691 Жыл бұрын
හෙලයට ජයවෙවා
@sriyasunny4745
@sriyasunny4745 Жыл бұрын
සුමානෙකට කොටස් දෙක ගානේ දානවනම් හොඳයි බලාගෙන ඉන්නේ තෙරුවන් සරණයි
@osandavithanage831
@osandavithanage831 Жыл бұрын
මම USA ඉදලත් හැමදාම සූර්ය වන්දනාව කරනවා හද පායන කාලේට හද දිහා බලාගෙන ඉන්නවා පුදුම සැනසීමක් තියෙන්නෙ
@sanathdilipa3385
@sanathdilipa3385 Жыл бұрын
ගයාන් අයියේ මම ඇගිලි ගැන ගැන හිටියේ ඉතුරු කොටස් අහන්න ගොඩාක් පින් අයියට
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
ඇයි ප්‍රමාද කියලා ඛය වේනවා රාවණා පිහිටයි පරිස්සමින් හෙළයට ජයවේවා
@lahirubandaraathapaththu2409
@lahirubandaraathapaththu2409 Жыл бұрын
දවස් ගානක් බලන් හිටියේ ❤❤❤🔱
@StayinSL
@StayinSL Жыл бұрын
හෙළයට ජය.....!!!
@thamarakumari6767
@thamarakumari6767 Жыл бұрын
නියමයි. හරිම රසයි. ඔබතුමා නිතර මේ වැඩ සටහන්වල නොකරත් කරන දේ හරියට කරන බව දන්නවා. තෙරුවන් සරණයි. ජයශ්‍රී ! 🙏💐💖😘
@sherilmuthukarunathilake1205
@sherilmuthukarunathilake1205 Жыл бұрын
ගොඩ දවසක් බලන් හිටිය. පරක්කුවෙලා හරි මේක අහන්න ලැබුනනෙ. ජය ශ්‍රී ඔබට...!
@SanjeewaAtukorala
@SanjeewaAtukorala Жыл бұрын
2012 වර්ශයේ මා ආස්‍රය කරපු අයෙක් මා සමග කියා තිබෙනව නකල්ස් කදු වැටියෙ මාලිගයක මහා රාවණ රජතුමා සිටින බවත් 1400 පමන සේනාවක් ආරක්ෂාවට සිටින බවත් ඒ ආත්මික සිටින මුතුන් මිත්තන්ගේ අසීමිත බලය ගැනත් කියා තිබෙනව ඒ වගේම හෝර්ටන් තැන්න ප්‍රදේශයේ න්‍යෂ්ටික බලාගාරයක් තිබූ බවත් එය පුපුරාගේ බව මේ ඔහු මට කිවූ දේ ඔබතුමා මේ ගැන සත්‍ය අසත්‍ය හරිහැටි දන්නවා ඇති
@sarangachinthaka8747
@sarangachinthaka8747 Жыл бұрын
වැඩි දවසක් බලන් ඉන්න බෑ ඉක්මනට ඉතිරි කොටස දාන්න.අපේ ඉතිහාසය හරියටම දැනගන්න පුලුවන් ඔබෙන් විතරයි.අනිවාර්යයෙන් අපි අපේ හෙල ශිෂ්ඪාචාරය නැවත ගොඩ නගනවා ඒක ස්ඵිරයි.ඔබට රාවණා නිරිදු පිහිටයි
@sujeewasampath2063
@sujeewasampath2063 Жыл бұрын
රාවණා ඇවිල්ලා ඉන්නේ ලංකාවේ ඉන්නේ 🇱🇰 ❤
@samarakone157
@samarakone157 Жыл бұрын
තෙරුවන් සරණයි !!!ජයෙන් ජය සියලු සත්වයෝ සුවපත් වේවා
@Anuradha-sachintha.267
@Anuradha-sachintha.267 Жыл бұрын
Jayen jayama wewa❤
@ManelDisanayaka-tj8nj
@ManelDisanayaka-tj8nj Жыл бұрын
රාවණා රජු මිය නොගොස් කාලය හාරහා ගියා විය හැකිය..❤❤❤❤❤
@skstar3855
@skstar3855 Жыл бұрын
Mr Gayan....I nevar heard your vedios with out crying .Namoo Rawana 🙏🙏🙏
@NiroshaAlahapperuma-l1w
@NiroshaAlahapperuma-l1w Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 Жыл бұрын
Hama dama baluwa ...❤ chakkrayudaya anaturu. Aashcharyai...🙏❤
@malindu2549
@malindu2549 Жыл бұрын
Ape paththenama aiyanayaka dewiyo
@chamindaindrjith5273
@chamindaindrjith5273 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ...
@jananilakma8042
@jananilakma8042 Жыл бұрын
ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බලවරම්
@semindathathasara2738
@semindathathasara2738 Жыл бұрын
🎉මග බලන් හිටියේ ඔබට ස්තුති
@sinhalaapi0ceylone866
@sinhalaapi0ceylone866 Жыл бұрын
Next episode eka මෙච්චර කල් ගන්න එපා..නොඉවසිල්ලෙන් අපි බලන් ඉන්නව අපේ අතීත ශිෂ්ඨාචාරය දැන ගැනීමට .
@samanthakumara1473
@samanthakumara1473 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@හොඳමාමා-ඥ2ඥ
@හොඳමාමා-ඥ2ඥ Жыл бұрын
එක ඉක්මනින් හම්බවෙනවා අයියේ....❤
@chayanilanthi8679
@chayanilanthi8679 Жыл бұрын
ගොඩක් කල් ගියානෙ.❤
@buddikaprasanna5659
@buddikaprasanna5659 7 ай бұрын
Man godak kalekin kathawa ahuwe ne aye newatthu thenin patan gattha ..mata velawak nethi una ❤
@hemasrikulasekara5587
@hemasrikulasekara5587 Жыл бұрын
May the trible gem Blass sir and all of them
@kamannilanka1082
@kamannilanka1082 Жыл бұрын
Gagana talaya ❤❤❤❤❤❤
@athapaththukumari9977
@athapaththukumari9977 Ай бұрын
❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isuruabeywickrama1867
@isuruabeywickrama1867 Жыл бұрын
Parakkui… balan hitiya godak kal… pin obata
@md.4968
@md.4968 Жыл бұрын
❤❤💙🌷🙏🙏🙏
@JanakaPathirana-xg7km
@JanakaPathirana-xg7km Жыл бұрын
දවස ගානෙ දාන්නකො අනේ ඉවසන් ඉන්නේ කොහොමද මේ තරම් දවස් මේ උතුම් කටයුත්තට නම් ඔබ අභිමන් ලැබිය යුතුමයි ජය ශ්‍රී
@madhawamadusanka4155
@madhawamadusanka4155 Жыл бұрын
Ammo sathutui...Ada awane..
@damayanthabandara9719
@damayanthabandara9719 Жыл бұрын
❤Jaya
@Neemni66
@Neemni66 Жыл бұрын
🙏❤️🙏❤️🙏❤️
@sureshmaanage6518
@sureshmaanage6518 Жыл бұрын
ඔබ කියන්නාවූදේ හොදින් වැටහෙනවා. අපව රැකගන්නා අපේ ආත්මයන් ගැන දැන ගන්න ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නවා. අපට අවේනික අපේ දෙවිවරු අපි යලිත් ඉස්මතු කළ යුතුමයි.🙏🙏🙏
@hewagedanuwara9647
@hewagedanuwara9647 Жыл бұрын
Jaya daranee. Ape Sakwithi Raju Rawana. 😍🥰🤩
රාක්ෂස කාව්‍ය ගැන සත්‍ය CHAKRAYUDHAYA 31
28:42
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 20 М.
මහ වනයේ අභිරහස් දැවැන්තයා සොයා - CHAKRAYUDHAYA 95
20:31
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 10 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
ඔබ දැනටමත් මියගිය කෙනෙක්ද? - CHAKRAYUDHAYA 40
23:47
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 18 М.
මන්දාතු කී ප්‍රධාන රහස හෙළි කෙරේ - CHAKRAYUDHAYA 24
22:46
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 21 М.
දැවැන්ත නාග රාජයෙක් - CHAKRAYUDHAYA 96
21:43
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 7 М.
රාක්ෂසගිරියෙන් කෛලාසයට දිවෙන උමඟේ විස්තර - CHAKRAYUDHAYA 63
22:37
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН