බෝසතානණ් වහන්සේගෙ ආභරණ අපේ රටේ සිළුමිණ සෑයට ආවෙ කොහොමද

  Рет қаралды 33,767

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 311
@MH-gp5ji
@MH-gp5ji Жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්. ඔබතුමාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව.
@urumayasl
@urumayasl Жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්, ඔබතුමාට දීර්ඝායුෂ🙏🙏🙏
@shavi4103
@shavi4103 Жыл бұрын
🌸යථාර්ථයට, ජනිත් අයියට සහ සත්‍යය සොයා වෙහෙසෙන ඔබ සියලු දෙනාට ජය වේවා...🙏🏻🙏🏻🙏🏻
@indrasenapathi-py3ux
@indrasenapathi-py3ux Жыл бұрын
වළලා දැමූ හෙළ බොදු ඉතිහාසයේ වත ගොඩ දාමින් යනෙන මඟ හෙළිවෙමින් ඇත නටබුන් මතුවෙමින් හෙළ බිම සතර අත ඔබ අප සොයන සත්‍යය අත ළඟයි පුත.
@charu65
@charu65 Жыл бұрын
සියල්ල හෙලි වෙමින් පවතී🙏🇱🇰❤️මෙයට දායක වෙන සහ දායක වූ සියලුම දෙනාට නිර්වානය අවබෝධ වේවා🇱🇰🙏❤️
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 11 ай бұрын
මීවනයගෙ පක තමයි හෙලිවෙමින් පවතින්නේ
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 11 ай бұрын
@@k.a.gunawathi4839 පල හුත්තෝ ඉන්දියාවට
@ranuranu1234
@ranuranu1234 Жыл бұрын
ඔබ තුමා ගේ ගවේශනය පිලිබඳ හදවතින්ම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු
@ChandraniWijesooriya-f8x
@ChandraniWijesooriya-f8x 9 ай бұрын
Saaadu .saaadu saaadu ...සිංහල .nam...පිළිග.න්න..
@soma.keertheraja.weerasoor8677
@soma.keertheraja.weerasoor8677 Жыл бұрын
තවත් ඉදිරියට යන්න ඔබතුමාලාට.ගොඩාක් පිං
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 11 ай бұрын
මීවනයගෙ පක ලෙව කෑවද
@MangalaLiyanage-m6x
@MangalaLiyanage-m6x Жыл бұрын
අපේ ලොව්තුරා බුදු පියනන්ගේ ජන්ම බුමිය මෙහෙනෙනෙමෙය් කියලා කාලකනි රටකට තල්ලු කරන කලකන්නි ඉන්න රටක්😢😢😢😢😢😢 බුදු පියානන්ට යලිත් ඒ අය්තිය ගන්න වෙහෙස දරන ඔබලා සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා මගේ අධ්ෂ්ඨානය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
අයිතිය ගන්න දීල නෑනෙ .. කවුරුවත් කිව්වපලියට ගියාමිසක්.. දැන් දන්නවනෙ බුදුන්ගෙ රට මේ රටනම් මොකෙක්වත් කියල ලියලදෙන්න ඕනිනැ තම තමන්ගෙ නුවනින් දකින්න බැරිනම් සාදක පෙන්වද්දි ඒක එයාලගෙ කරුමෙ වෙනමොකවත් නෙවෙයි.. ඉන්දොයන් නඩජාවාරම අහුනූනොත් නිකම්ම ඔයකියන නිගන්ටනාත පුත්‍රහිමිවරුන්ගෙ කටවල් වැහෙනව නිකම්ම.. සාදක වැඩිය පෙන්වන්න එපා ඕව්වත් අළුතෙන් හදාවි එ විදිහටම එවැනි නරුමයන් ඉන්න වා..😮😢
@niluvlog6525
@niluvlog6525 Жыл бұрын
එහෙනම් යකෝ බුදුන් මෙරට ඉපැදුනා නම් කටින් කටවත් එන්න එපැයි ඒ බව.ඇයි ඉස්සර හිටපු මිනිස්සු ෆෝමැට් කරලද...ජනප්‍රවාද වත් අහල තියෙනවා ද බුදුන් මෙරට ඉපැදුනා කියලා.සුද්දා වැහුව කියමුකො ඒත් ඒ කාලෙ හිටපු මිනිස්සුන් ගෙ මුක පරම්පරාවෙන් මේක පැවත එන්න එපැයි
@rohanfernando679
@rohanfernando679 Жыл бұрын
​@@senawirathna6147හරියට හරි
@subanigunathilaka9811
@subanigunathilaka9811 Жыл бұрын
Budupiyanan wahanse lankawe upanne kiyala ,sadaka tiyeddith e bawa piliganna karma shaktiyath bala panawa
@niluvlog6525
@niluvlog6525 Жыл бұрын
@@subanigunathilaka9811 ඔයාගෙ කරුමෙට තමා ලංකාවේ උපන් කියලා කියන්නේ...😅😅
@aselavithana3485
@aselavithana3485 Жыл бұрын
රට කරන කාලකන්නි හිඟන්නෝ මේවා හොයාගන්න උනන්දුවක් වෙන්නෙ නැති කාලේ ඔබතුමාලා කරන මෙහෙය අති විශිෂ්ටයි ❤❤
@malikaekanayake8291
@malikaekanayake8291 Жыл бұрын
🙏🙏
@jmsjeewandara2496
@jmsjeewandara2496 11 ай бұрын
6
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 11 ай бұрын
මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක තියෙන්නෙ
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 11 ай бұрын
@@k.a.gunawathi4839 තමන් උපන් රටට අපහාස කරන උඹලා වගේ උන් ඉන්නකම් රටට හෙන ගැහිලා තමයි ඉස්සරහටත්
@padmachandra2430
@padmachandra2430 Жыл бұрын
අපේ ලොව්තුරු බූදුපියානන් වහන්සේ ගිහිගෙය හැරගිය මොහොතේ ඇද සිටි සලු පීලී තැන්පත් කොට සෑදු සලුමිනි සෑය තිබෙන මේ රටේ සිද්ධාර්තකුමාරයා උපන් බවට තව සාක්ශි මොකටද සිහල බොදුනුවනි. දැන්වත් ඇස් හැර බලපියව් මේ සත්‍ය. සාදු සාදු සාදු.මේ දේවල් හෙලි කරන ඔබ තුමාලාව ආරක්ශා කරත්වා.
@padmachandra2430
@padmachandra2430 Жыл бұрын
පුරාවිද්‍යා චක්‍ර වර්තීන් යයි කියාගන්නා හාමුදුරුවන්නි ඔබ වහන්සේ තටම්බ්මින් කියන්නේ මොනවාද.
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 11 ай бұрын
මීවනයගෙ පක තමයි ...යකෝ ඔය ධාතුන් වහන්සේලා ඔක්කොම ලංකාව කියන හාල් ඇටේට ලැබුන් දඹදිව ඉන්දියාවේ ..සිංහල ජාතිය ආවෙත් දඹදිව ඉන්දියාවේ ..නැතුව උබ හිතුවද ලංකාව කියන හාල් ඇටේක ඉබේ පහළ වුනා කියලා
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 11 ай бұрын
නෑබන් ඕවා ඔක්කෝම නැවක දාගෙන ලංකාවට අරන් ඇවිල්ලා ඒ ඔක්කෝම ඉන්දියාවෙන් ඉල්ලපුදාට තමයි මුන්ගේ ඇස් ඇරෙන්නේ
@roshanjayawardana544
@roshanjayawardana544 Жыл бұрын
සුබ උදෑසනක් වේවා.අපේ බුදුන් අපි වදිමූ සද්ධාවෙන්.සත්තය එලි වෙලා ඉවරයී ඔයාල කරන මෙම සෙවයට ගොඩක් පිං.යොදුනකට ගව් හතරයි.ගව් හතරක් මීටර් 1600යි.කීලෝ මිටර් එක හමාරක් කියන්නේ ‍යොදුනක් කියල තමා මං හිතන්නේ
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 Жыл бұрын
ඉතිං සැතපුමකට කි.මි.1.6 = මි.1600. ඒ අනුව සැතපුමක් යනු යොදුන ක් ද!😮
@roshanjayawardana544
@roshanjayawardana544 Жыл бұрын
@@helawansajayabhoomi9459 ඔව් යොදුනක් සැතපුම් එකයි
@Indrani-S2022
@Indrani-S2022 Жыл бұрын
4 Gavuva = 1 Yoduna or 2560 m (8400 ft), according to Wikipedia: en.wikipedia.org/wiki/Sri_Lankan_units_of_measurement
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 Жыл бұрын
@@Indrani-S2022 8400÷ 5280=1.6 සැතපුම් ඒක වෙන්න පුළුවන් 😊
@sisirakumarasathutuimaliyo651
@sisirakumarasathutuimaliyo651 Жыл бұрын
පුරාවීද්‍යවට සම්බන්ධ ඇතැම් ස්වාමීන් වහන්සේලා කැලෑ තුලට වී කැණීම් කරනවා කියලා කරන්නෙ මොනවද ? අපේ ඉතිහාසය වලලන්බෑ මහ බලගතු ජාතියක් අපි මගේ හිස නමා ආචාර කරනවා හරි මග පෙන්වන පති ආරච්චි ඇතුළු සියලු විද්වත් උතුමන්ලා හට ,❤🇱🇰
@keerthirathna3872
@keerthirathna3872 6 ай бұрын
ඔබතුමාලා සියළු දෙනාම මේ රටට සම්පතක් ඔබ සැමට තෙරුවන් සරණයි
@AziSamah
@AziSamah Жыл бұрын
පුජ්‍ය එල්ලාවල මේදානන්ද හිමයන්ටත් හෑගොඩ විපස්සී හිමියන් ටත් මෙි ස්ථාන දර්ශනය වේවා .....යථාඅවබෝදයට පත්වේවා...
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 11 ай бұрын
මීවනයගෙ පක ලෙව කෑවද උබ
@SugathRupasinghe-g1m
@SugathRupasinghe-g1m Жыл бұрын
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා බුදුසරණ යි
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 11 ай бұрын
මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක තියෙන්නෙ
@chandanadeshapriya9456
@chandanadeshapriya9456 2 ай бұрын
​@k.a.gunawathi4839 condom dala nathi karanna ona awajathaka balliyo bihiunnama mewage gon katha kiyawanawa pala wesi indiyawe ahikuntaka ballange puka lewa kapan bille tho me ratata sapayak
@wimalawathiwa7594
@wimalawathiwa7594 Жыл бұрын
මෙම අතිසය වැදගත් සොගැනිමට ගන්නාලද.වෙහෙස ට බොහෝ ම.පින් .විස්වයේ සක්තිය ලැබෙිවා .
@HirushanWickramarathna
@HirushanWickramarathna Жыл бұрын
චන්නලා ,කන්තකලා ඉන්දියාවේ සිටියද කියා මා නොද්නී න්මුත් අපේ රටේ මේ නම් ඇති අය එදාමෙන්ම අදත් ඉන්නවානේ.මේවා මේ අපේ රටේ නම් නේ බොලේ..මොනතරම් වෙහෙසෙනවද අපේකම කියා දෙන්න ඔබ සැමට පින් තව තවත් නුවන,ශක්තිය,ධර්‍යය ලනේව
@sujeewadamayanthi7611
@sujeewadamayanthi7611 11 ай бұрын
..මොනතරම් වෙහෙසෙනවද අපේකම කියා දෙන්න..!! මම පොඩි කාලෙත් මෙවැනි කතා ඇහුනා එත් මට එදා තරහ ආවා, ඒ මට එය හිතන්න තේරුනේ නැහැ , (ඒ වගේ හිතන්න නොතේරෙන අය නේ අද රටේ ගොඩක් ඉන්නේ..!!) නමුත් අද මට යමක් හිතන්න පුඋවන් ඔබලාට පින්..!!
@bodhuhela752
@bodhuhela752 11 ай бұрын
මහත්මයා, ඔබගේ සොයාගැනීම් අපට රටට මහත් ආඩම්බරයකි, එහෙත් එම සොයාගැනීම් අවසාන නිගමනයේ තැබීමට තවත් කලක් තබන්න. හේතුව හියුන්සාන් හිමිගේ කිඹුල්වත් පුර විස්තරයේ දුනු සිල්ප දැක්වීමේදී ඊතලය වැටුනු තැන විස්වාස කල නොහැකිය.එයින් සියල්ල අතහැර දැමිය නොහැක.එසේම එම හිමිවරුන්ගේ සංචාර අවදියේ මහාවංශය ලියවී අවසන් . එහි තේරුම ලංකාවතුල සමිමතයේ කතාද සමාජ ගතවී අවසන්.එයත් මතකයේ තබාගන්න. උත්සාහය දිගටම කරගෙන යන්න. ඔබට මේ අපේ සුබ පැතුම්.
@prasanthajayanath-fh5kv
@prasanthajayanath-fh5kv Жыл бұрын
බුදුන් උපන් හෙළ බිමේ සැබෑ තොරතුරු හෙළිදරව් කිරීම පිළිබඳ ස්තුතියි ඔබ තුමාට... ❤️
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 11 ай бұрын
මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක තියෙන්නෙ
@ranuranu1234
@ranuranu1234 Жыл бұрын
❤ විෂිශ්ට යුග මෙහෙවරක් ඔබ තුමා විසින් ඉදිරිපත් කළ සියල්ල නිසා ස්තූතියි ❤❤ බුදු සසුන වෙනුවෙන් ඔබේ සහයෝගය ලබාදීම ට ශක්තිය ධෛර්යය ලැබේවා
@prasannapushpakumara6402
@prasannapushpakumara6402 9 ай бұрын
සත්‍ය ඉතිහාසය මතු කරන ඔබලා සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා...
@gkkandy2014
@gkkandy2014 Жыл бұрын
ඔබ සැමගේ උත්සාහය අගය කරනවා . තනි තනි ව නැතිව මෙ ගැන එක එක සොයාගැනිම් කරන සැවොම එකතුවෙලා මේ ගමන යනවා නම් මිට වඩා හොද යැයි මගේ අදහස . එවිට මේ සත්‍ය ඉක්මනින්ම ලෝකයාට දැන්විමට පුලුවන් . ( අර වටු කුරුලු රංචුව වගේ) සැවොම එකට එකතු වුනොත් ජය නියතයි . එහෙම නැතිව මේ සත්‍ය ලෝකයට කෙසේ වෙතත් අපේ රටේ අයටවත් මේ සත්‍ය පෙන්වා දිමට අමාරුයි .අපේ බුදුරජානන් වහන්සේ ඉන්දියානුවෙක් කරලා අන්ධයෝ වගේ නිගන්ඨ යන් වදින්නගිහින් පවි පුරවා ගන්නවා .
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 Жыл бұрын
ඉතා සතුටුයි මේ තමයි අපේ රටේ අවංක පුරාවිද්‍යා පර්‍යේශක මහතුන්
@KAMalani-z8m
@KAMalani-z8m Жыл бұрын
ඔබතුමාන්ලාට බුදුසරණයි දීර්ඝායුශ වේවා
@SuwineethaWilawaraarachchi
@SuwineethaWilawaraarachchi 7 ай бұрын
ඔබ දෙපලටත් ගවේෂණ සියලු බුද්ධිමතුන්ටත් සැබෑබුද්ධ ඉතිහාසය හෙළිදරවු කිරීමට කැපවෙන සියලු දෙනාටම නමස්කාර කරමි.🙏🙏🙏
@janiweerasinghe8420
@janiweerasinghe8420 11 ай бұрын
බුදුන් උපන් දෙශය සිරි ලංකාව සියලුම දෙනාට මෙ පිලිබද වැටහෙවා ඔබ තුමටත් ජනිත් පුතාටත් ගොඩාක්පින්
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl 11 ай бұрын
පුරාවිද්‍යා වෙන් ඉටු විය යුතු සොයා ගැනීම් ඔබලා විසින් සොයා ගැනීමට උනන්දුවක් ,උත්සාහ ගැනීම ගැන අපගේ ප්‍රණාමය 🎉🎉🎉🎉🎉🎉 පුරාවිද්‍යා බලාදාරීන් පං පඩි ගන්නා අයබව පැහැදි යි
@lasanthajayasooriya6419
@lasanthajayasooriya6419 Жыл бұрын
සත්‍ය ඉතිහාසය මතු කිරීමට වෙරදරන සම්පත් මහත්මා ඇතුලු කණ්ඩායමට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 9 ай бұрын
නියමයි හරිම වටින සාකච්ඡා වක්
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 Жыл бұрын
කොහොමත් මේ රටේ උන් කැමති පිටරටින් ආවා කිව්වොත් රටේ වටිනා දේවල් බුද්ධ ඉතිහාසය ගැන උන්ට වැඩක් නෑ වැඩි දෙනෙකුට මේක අවබෝධ නොවන්නේ මාරයාගෙ බලපෑමෙනි අපි ඔවුන්ට අනුකම්පා කරමු
@senavibanda3357
@senavibanda3357 Жыл бұрын
ජනිත්මහත්මා ෴උතුමි ඔබතුමන්ලා දෙදෙනාටම දිර්ඝායුෂ අධීෂ්ඨාන කරමි෴෴෴
@susanthakumara4739
@susanthakumara4739 11 ай бұрын
ඔබ තුමන්ලා ට බුදුන් දැක නිවනම ලැබේවා
@sewwseww250
@sewwseww250 11 ай бұрын
ඇස් වලට කදුලුත් ආවා ජනිත මහත්තයා 😔 මේ දේවල් සිව්හෙල වැසියන්ට ගෙනෙන ඔබතුමන්ලාට යහපතක්ම වෙත්වා..!!!!!තව තවත් වැලලී ගිය ඉතිහාසය ගොඩ ගන්න ශක්තිය ලැබේවා...!!!!🙏🙏🙏
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 Ай бұрын
බුදුන්උපනිනේ ඉන්දියාවෙිමයි.
@indikapriyandani8213
@indikapriyandani8213 6 ай бұрын
ඉතාම වැදගත් පරික්ෂණයක්
@electricalsrilanka2226
@electricalsrilanka2226 Жыл бұрын
සතුටුයි මේ තමයි අපේ රටේ අවංක පුරාවිද්‍යා පර්‍යේශක මහතුන්
@chamindact2264
@chamindact2264 8 ай бұрын
අපේ වැලලී ගිය උරැමයන් යලි මතුකරගැනීමට වෙහෙසෙන ඔබ තුමන්ලාට තෙරැවන් සරණයි!
@NandanaEdiriweera
@NandanaEdiriweera Жыл бұрын
ඇත්ත මතු වෙන්නේ ටික ටික ❤
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 11 ай бұрын
මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක තියෙන්නෙ
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 7 ай бұрын
අපේ සමිමා සමිබුදූ සිරිගෝතම බුදුරජාණන් වහන්සේ උපන් මේ දේශයට මාගේ ගෞරවනීය 🙏🙏🙏🙏🙏🙏🙏 පුද කරමි. ලොව උතුමිම ජාතිය වු හෙළ ජාතියට මාගේ ගෞරවනීය ,🙏🙏🙏🙏🙏🙏🙏 පුද කරමි.සියලු බුදූවරුන් බුද්ධත්වය සාක්ෂාත් කර ගන්නා හිරිවඩුන්න බෝ සමිදුන්ට මාගේ ගෞරවනීය 🙏🙏🙏🙏🙏🙏🙏 පුද කරමි. මේ සත්‍ය ධර්මය ස්වයංභූ ඤණයෙන් අවබෝධ කර ගෙන අප සැම ව අන්ධභාවයෙන් ආලෝකය ට ගත් මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහතුන්වහන්සේ ට මාගේ ගෞරවනීය 🙏🙏🙏🙏🙏🙏🙏 පුද කරමි. ජනිත් පුතා, අරියමග්ග ස්වාමීන්වහන්සේ , මේ මහත්මයා , මේ සමිබන්ධව විවිධාකාර යෙන් සත්‍ය මුළු ලොවටම පෙන්වා දී සත්‍ය කථාව අනාවරණය කිරීම ට වෙහෙසෙන සියලුම භික්ෂු වහන්සේ ලා මහත්ම,මහත්මීන් , උපාසක, උපාසිකාවන් දේ ශහිතෙෂි, සියලූම දෙනා ට මාගේ ගෞරවනීය 🙏 🙏🙏🙏🙏🙏🙏 පුද කරමි.
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Жыл бұрын
සුවපත් වේවා... යහපත්කම වේවා
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 11 ай бұрын
මීවනයගෙ පක ලෙව කෑවද
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 11 ай бұрын
@@k.a.gunawathi4839 සුවපත් වේවා ඔබතූමි...සං සාර බව නසා උතුම් වු චතු අරීය ධර්මය අවබෝධ වේවා අධිෂ්ඨාන කරමි... යහපත්කම වේවා
@කුරගලඅසිරිය
@කුරගලඅසිරිය 8 ай бұрын
බුදුන් පිරිනිවන් පැ ස්තානය සොයා යැම කිරිමට ඔබතුමාට ආරදනා
@sandu8741
@sandu8741 Жыл бұрын
ඔබ තුමා බුඞද් ඉතිහසය පිලිබද කරුනු ඉදිරිපත් කිරිම ඉතාමත් වටිනවා
@udayasirisilva8088
@udayasirisilva8088 Жыл бұрын
සාදුසාදු ජනිත් මහතා ඹබ මේකරන කැපවිම ඉතාමත් අගේය අපට ඇත්ත ඇති සැටියෙන්කියාදිම කොතරම්වැදගත්ද
@mangalamihirani7184
@mangalamihirani7184 28 күн бұрын
යට ගසා ඇති මහා ඉතිහාසයක් ගවේශනාත්මකව පැහැදිලි කර දීමෙන් නිවැරදි ඉතිහාසය බෞද්ධයන් වන අපට දැන ගැනීමට සැලැස්වීමෙන් මේ කරගන්නා වු මෙහෙවරට ඔබට හදවතින් ම ස්තුතිවන්ත වෙමි. පින් දෙමි🙏🙏
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 Жыл бұрын
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ඔබතුමාට මට අපි වගෙ සියලුම දෙනාට ❤🙏
@cHettiarachchi-h3l
@cHettiarachchi-h3l Жыл бұрын
දර්මසන්ගායනාවක් කරමු.හොරගල් අල්ලන එක නවත්වල සියලු ගිහිපෙවිදි හා රජය මෙදිහත් වෙන්න.
@sumudubhashini2806
@sumudubhashini2806 5 ай бұрын
පිස්සු කියල බන්ධනාගාර ගත කරයි.😂😂
@mddammananda8100
@mddammananda8100 Жыл бұрын
ආසිර්වාද වේවා
@hasanthiherath3210
@hasanthiherath3210 Жыл бұрын
ඔබ‍ට නිවන් අවබෝද වේවා
@shavi4103
@shavi4103 Жыл бұрын
Janith aiya, Oba thumanla ada dina kathaa keru pradesha thula mama meeta awurudu gananakata kalin visi wathawakata adika waara gananaawak gihin wandanawe yedemin, iparani boadhin wahansela පාමුල භාවනාවෙහි yedemin pin ekathu karagatta. Ethakota mama school gihin iwarath na. Anika mama Colombo District eke. Namuth ara dura aathata hitha nitharama diwwa. Mokakda Pinakata gathinuth yanna puluwan una. Hithata godak dewal aawath, thora bera ganna bari una. Kaalayak gatha weddi therum giya vishwaya mokakda ekak mata kiyanawa kiyala. Mama praarthana keruwa pahadili niwaradi buddha ithihasaya danuwath wennata saha mithyawen midee dharmaya thulinma සසර ගමන yannata labewa kiyala. Ehi prathilapalayak lesa mata hamu una බුදුන්වහන්සේ sambanda niwaradi ithihasaya thiyenne me api inna rate bawa piliganna bikshu kotasak saha gihi kotasak. Namuth mata pramanawath deyak danaganna labune na. pasuwa ithama keti kalakin mata yathartha naalikawa haraha godak visthara danuwath wenna puluwan una. Ada me wedasatahane ema palaath wala visthara kiyaddi pudhuma sathutak sanasemak danuna... Mata eda vishwaya kiwwe monawada kiyala saha mata hithunu dewal mona tharam niwaradi da kiyala therum giya. Sasare loku sambandayak apita thiyenawa me niwaradi බුද්ධ ඉතිහාසය ekka. Obalata godak pin me dewal gaweshanaya karala ismathu karanawata... Janith aiya athulu yathartha nalikawatath mehi katayuthu walata sambanda wana siyalu denatath deergaayu wewa... තෙරුවන් සරණයි...
@nandaniaruna8253
@nandaniaruna8253 11 ай бұрын
ජේසු පිහිටයි ඔබතුමා ට අතීතය සොයා දෙන්න දීර්ඝායුස ලැබේ වා
@ChandraSamarakoon-c9d
@ChandraSamarakoon-c9d 6 ай бұрын
තව තවත් බදිධිමතැන් පහල ෙවිවා
@patminimeragalge4674
@patminimeragalge4674 Жыл бұрын
Oba tumanlata nirogi suwaya lebewa!!!
@GunawardhaneMunasinghe
@GunawardhaneMunasinghe 3 ай бұрын
ජනිත් මහත්තයා මේවා ඉක්මනින් වන්දනා කරන්න අපට ඉඩ සලසා දෙන්න ඔබට ගොඩක් පිං
@tccmediaunit
@tccmediaunit 8 ай бұрын
ජනිත් මහත්තයා, අපේ රටේ බුද්ධ ශාසන අමාත්‍යාංශය ක් කියල එකක් තියෙනව නේද. ඒ අයට මේව පේන්නේ නැද්ද .,ඒක අපේ අවාසනාවද ඒ අයගේ පව්කාර කමක් ද කියා ගැටලුව ක් නේද. අප මහා අවාසනාවන්ත මහා ජාතියකි. ඔබ තුමන්ලාට සහ ඔබ තුමන්ලා සමග සිටින අපට ජය නියතයි. බුද්දානුබාවයෙන් මේවා ඔප්පු වේවා. බුදු සරනයි...
@Lk-jf3pj
@Lk-jf3pj Жыл бұрын
සමාජ මාද්‍යයෙන් ඔබ්බට ගිහින් ප්‍රසිද්ද මාද්‍ය වලත් කතිකා කරන්න ඕනෙ කාලෙ
@nimsara9214
@nimsara9214 Жыл бұрын
꧁බුදු සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔ලෙඩ 😘🌹⃟̩̩̩̥ꦿ දුක්බිය ۝⃟̥̩̩̩̥̩̥͚̮💍දුරුවේවා 😘🌹⃟̩̩̩̥ꦿ ꧁දම් සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔සිල් 😘🌹⃟̩̩̩̥ꦿ සුවඳම۝⃟̥̩̩̩̥̩̥͚̮💍පැතිරේවා😘🌹⃟̩̩̩̥ꦿ ꧁සඝ සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔සැම 😘🌹⃟̩̩̩̥ꦿ සිත්මල්۝⃟̥̩̩̩̥̩̥͚̮💍 සුවවේවා😘🌹⃟̩̩̩̥ꦿ ꧁තුන් සරණින්😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔ලොව😘🌹⃟̩̩̩̥ꦿ සැමදෙන۝⃟̥̩̩̩̥̩̥͚̮💍සුරැකේවා😘🌹⃟̩̩̩̥ꦿ ━━━━━━━━━━━━━━━━━ ✥---------✥සුබ දවසක්🌹⃟̩̩̩̥ꦿ࿓ මගේ🌹⃟̩̩̩̥ꦿ࿓මිතුරන්❤️⃟✦⃝̮̮̮̯̯̯😌 ۝⃟̥̩̩̩̥̩̥͚̮❤😘සැමට࿔🦋⃝❉⃟࿔ꦿ۝⃟̥̩̩̩̥̩̥͚̮ ❃◆━━━◆සා✍️◆━━━◆❃
@AsiriNanayakkara-mq5dw
@AsiriNanayakkara-mq5dw 6 ай бұрын
ගවේෂනයෙහි නිරතවීම හොඳ දෙයක්. අවංකව කැපවීම් සහිතව සිදුකරන එවැනි සොයායාම් අගය කිරීම වැදගත්. ඉදිරියටත් එම කටයුතු කරගෙනයාමට යම් දිරියක් ඉන් ලැබෙනව. මෙහි දී කරුණු දක්වන මහත්මය සඳහන් කරන යම් කරුණුවල අපට අපැහැදිලි කොටස් තිබෙනව. " සිළුමිණි" යන්නෙන් සිදුහත් කුමරුන්ගේ සළු හා අාබරණ අදහස්වන්නේ කෙසේ ද... එමෙන්ම ඔබම සපයන විස්තර අනුව පැමිණි බව පවසන දෙවියන් ඉල්ලා සිටියේ මුව සම නොවේ ද.....යම් කොටස් ගලපා දැක්වීම්හි නිවැරදිතාවය පිළිඹඳ පැහැදිලිබව අඩුයි. මෙහි පිළිමය සිදුහත් කුමරුගෙ බවට සැළකීමත් අපැහැදිලි කරුණක්. එම යුගයේ කලාව තුල පිළිමවල පොදු සමානකම් පවතිනව. එම විහාරයෙ තිබෙන ස්ථම්බ ලිපියෙහි සඳහන් කරුණු හඳුනා ගැනීම වැදගත්. කෙසේවුවත් සොයායාම ඉදිරියට ගෙනයන්න. සත්‍ය මතුවන්නේ සොයා විමසා බැලීම තුලිනි. තෙරුවන් සරණයි.
@artofthenature237
@artofthenature237 Жыл бұрын
පරම සත්‍ය ඔබට පින්
@sangeethanjalee209
@sangeethanjalee209 Жыл бұрын
මේ ගමනට අපිවත් එකතු කරගන්න බැරිද? 🙏🙏🙏
@kanthifernandopulle4129
@kanthifernandopulle4129 Жыл бұрын
බස් එකක් arrange කරන්න
@sangeethanjalee209
@sangeethanjalee209 Жыл бұрын
@@kanthifernandopulle4129 කොහොමද සම්බන්ධ කරගන්නේ ඔයාලව
@SamsungA03s-r6q
@SamsungA03s-r6q Жыл бұрын
Mahatmaya api dannawa budun ipadune mage rate kiyala sahara aya viddatun kiyanna na kiyala apita barida sanwadayak danna dagolloma ganalla bohoma wadagat wei ❤❤❤❤❤
@dumindaabeywickrama5266
@dumindaabeywickrama5266 7 ай бұрын
අති පූජනීය මහානායක හාමුදුරැවනේ මේ ධර්ම සංඝායනාවට කාලයයි...පමාවෙන සෑම තත්පරයකට වරක් පිරිසිදු බෞද්ධ යින් දහස්ගනනින් මේ කාලකන්නීගේ කතාව⁣ට අසුවී මාරයාට කොටුවී අපායගාමීවෙයි...
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 6 ай бұрын
@@dumindaabeywickrama5266 මහ නායක තොපි වගේම හොරු
@anandawijesinghe217
@anandawijesinghe217 6 ай бұрын
මේ යක්කු NGO සල්ලිවලට බුද්ධාග්මත් ඉතිහාසයත් විනාශ කරනව.
@DiliniNadeesha-w5i
@DiliniNadeesha-w5i 2 ай бұрын
එතකොට දුෂ්කර ක්‍රියා සිදු කලේ කොයි ස්ථාන වලද ❤️
@MalaniSwarnalatha-d6e
@MalaniSwarnalatha-d6e 8 ай бұрын
බුදු සසුන බැබෙලෙවා ඔබ තුමාලාට බුදු සරණයි 🙏🙏🙏
@SamsungA03s-r6q
@SamsungA03s-r6q Жыл бұрын
Suba udasanak mahatmaya ellanawa hamuduruwo aka hela kiyanawa buduhamuduruwo ipadune indiyawe kiyala ata man mage danuma vidihata ape budun me hala bime🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manoritrieschmann1073
@manoritrieschmann1073 Жыл бұрын
Oya game Namen sadahan wela thiyenawane ranbimen athhala hewath Arena gan wela .kiyana eka .ithama pahadiliwa adatath ema pradesaye namath sadahan karunuwalinuth sanathawenawane.sathya sthanaya bawa suwapath wewa
@hemaliyanage8320
@hemaliyanage8320 Жыл бұрын
Obathumata godakk pin
@හොඳමාමා-ඥ2ඥ
@හොඳමාමා-ඥ2ඥ Ай бұрын
බුදුසරණයි🙏 මල්ලීට
@malikaekanayake8291
@malikaekanayake8291 7 ай бұрын
Budu hamuduruwange sathya thorathuru soya apawath danuwath kirimata wehesena obasamata bohoma pin sthuti 🙏
@keerthirathna3872
@keerthirathna3872 6 ай бұрын
ජනිත් මහත්තයා ඇතුළු යථාර්ථ නාලිකාවේ සියළුම දෙනාට තෙරුවන් සරණයි
@arunashantha2119
@arunashantha2119 Жыл бұрын
ග්‍රීවාභරණ කියන්නේ ගෙල පළඳනාව,සිළුමිණ කියන්නේ හිසේ මුදුනේ පළඳින මැණිකක්,
@NethmiNisha-n3z
@NethmiNisha-n3z 6 ай бұрын
අනේ හරිම .ආසයි ..මගේ රට වාසනාවන්න්තයි .අපිත් වාසනාවන්තයි .කොහොම හරි.මේසටන.දිනමු ..
@sepalikumari9067
@sepalikumari9067 6 ай бұрын
අනේ අපේ රට මොන තරම් පින්වන්ත රටක්ද.ඉක්මනින් මුලු ලෝකෙටම මේ ඇත්ත පෙනේවා.
@PadmaChandra-ov8wc
@PadmaChandra-ov8wc 7 ай бұрын
මෙවැනි උගත් බුද්ධිමත් ගවේශකයන් ගෙන් ප්‍රයෝජන නොගන්නා අබුද්දිමත් මිනිසුන් ඉන්න රටක් මේක. අහෝ ඛේදයකි.
@wadayanandaperera3123
@wadayanandaperera3123 4 ай бұрын
අහන්නකෝ මේ මහත්තයගෙ කටහඩ එහි ගැබුරු බව මිහිරි බව අහන් ඉන්න තරන් මිහිරි..බුදු ගුන දැනෙනව
@jinendarisaram1838
@jinendarisaram1838 9 ай бұрын
Athama kathawa suddodana raja thuma...budu hamudurjajanan wahanse wa aaraksawa pinisa sewaka yo yodanna athi .. wedek wage anna aththe dewa kiyala hitapu manussayk wenna athi ae kal wess walagana anna aththe. Ane mona unath mewanam harima aththa ape rate pura viddya thibunata mewa wahanne. Pelak hamuduruwaru akka akathuvela ape rate sangayo thamai mewa vinasa karanne endiyawata ..heththu wela ..bissnass akata ..pura viddyawath mewata sapot ..mona tharan paw kara wedakda ..ape budu piyanan wahaseta karala thiynne....ane mewa obathumala .wath mevidihata hoya balala ..janathawa..denuwath karana aeka godak ..pin..budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤❤❤
@diluabeykoon5708
@diluabeykoon5708 Жыл бұрын
මමත් අහල තියෙනවා හුන් -අස්-ගිරිය හැදුනේ එහෙම කියලා
@birthmarksl6903
@birthmarksl6903 11 ай бұрын
සාදු සාදු සාදු. ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
@hemaliyanage8320
@hemaliyanage8320 Жыл бұрын
Methumata hari karunu thibila , apee budunn upee ratee newe kiyanne Abuddyo nowei..
@anuladayangani
@anuladayangani 5 ай бұрын
Sebema Thorathure Mathukara Mulu mahath Ratatama Pathuruwannata Heki wewai Adhishthana Karami
@chathuranga7009
@chathuranga7009 6 ай бұрын
බුදු සරණයි 🙏
@ravindralal3920
@ravindralal3920 9 ай бұрын
Janith Lamayo, Ape Achchi Amma Kiyanawa Silumina Saya Haduwe Panitha Maha jajathima kila.Sakkara Deviyo Kiyanne Ethumata Tamai kiyanne .Ethmage Thawthisa wa Diviya Lokayata Dan kiyane Thoppigala Kiyalya. Rajgala Diwak Wage Dambba Ranpata Gal parwathaya Nisa Ethumage Magada Rajadani pradesayama Dabadiwa Kiyla Hadinnu Bawath Kiyana.Ape Achchila Seeyala Dabadiwa Wadinna Ea kale Giye karatthawalin kiyanne.Oyata Bodu Sarani Puthe.
@GaminiMano
@GaminiMano Жыл бұрын
සත්‍ය පහදා දෙන ඔබතුමන්ලාට බෙහෙවින්ම ස්තුති
@piyadhasapathirana
@piyadhasapathirana 11 ай бұрын
මේ අය,,කියන,, දේ,,සත්‍ය,කියන්න,දන්නේ,කව්ද,ඕනැ,කෙනෙකුට,ඕනැ,දෙයක්,කියන්න,කට,විතරනෙ,,ඕනැ
@rohanfernando679
@rohanfernando679 11 ай бұрын
​@@piyadhasapathiranaමේ අය කියන පොත්පත් සොයලා කියවලා බලන්න
@jinendarisaram1838
@jinendarisaram1838 Жыл бұрын
Oba rhumalata budusaranai dirga aysa labewa 🙏🙏🙏🙏🙏
@chandanalokuhewageheart6426
@chandanalokuhewageheart6426 Жыл бұрын
Great ,appreciate
@pvtgrana9629
@pvtgrana9629 29 күн бұрын
ඔබ සියළු දෙනා පෙර භවයන්වල ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරවීම පිණිස බෝහො දෙනාගේ ඇස් පාදන්න ඇති...අපගේ ලොවුතුරු බුදු පියාණන් වහන්සේ කියලා බුදුන් නමදින බොහෝ දෙනාද බුදුන් ඉන්දියාවට පාවා දෙන කාලෙක පිංවත් ජනිත් සහා අනෙක් ගුරුවරුනේ ඔබට සෙත් වේවා 🙏🙏🙏
@deeptha9645
@deeptha9645 9 ай бұрын
ජය ගන්නාවමයි අපේ ඉතිහාසය 🙏🙏🙏
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 11 ай бұрын
සිවුහෙළයේ අැත්ත බුද්ධඉතිහාසය ගැන පවසන තවත්සිටින අය සමගද වැඩසටහන්කරන්න.
@indrakulasooriya6364
@indrakulasooriya6364 Жыл бұрын
Sathya heli wena thuru api bala innawa obalata theruwan satanai
@ShankaLakmali
@ShankaLakmali Жыл бұрын
තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා🙏🙏🙏🙏🙏🙏
@ChathuraMaduranga-c1x
@ChathuraMaduranga-c1x 2 ай бұрын
Godak pin obatumalata
@ThiwankaRukmal-g9s
@ThiwankaRukmal-g9s 8 ай бұрын
Dabadiwa boruwakda mame ❤❤
@bodhuhela752
@bodhuhela752 Жыл бұрын
මේ ඔබ මතුකරන්නේ කටුකොහොළින් පිරි හෙල ඉතිහාසයයි.බෙල් මහතාට පසුව කිසිදු පුරාවිද්යා ඥයෙක් මෙතරම් සොයාගැනීම් කලේනැත. හෙළ ජාතියම ඔබට ණයගැතිය
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 11 ай бұрын
ඔය බෙලාතමයි බුදුහාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ කිව්වේ මෝඩයෝ
@supunthenuwara4174
@supunthenuwara4174 5 ай бұрын
ape gangawalada wali thalawal thiyenne indiyawe da kiayalath poddak hitala balanna
@Shan-y8e
@Shan-y8e Жыл бұрын
සැරයටිය තියෙන ස්ථානය කොහේද තියෙන්නෙ?.
@CHANDRAMAL1
@CHANDRAMAL1 11 ай бұрын
kohedada tana...hariyatama
@rohanfernando679
@rohanfernando679 Жыл бұрын
ඔබතුමාලට පුළුවන්කමක් තියෙනවා නං පාහියන් සහ හූෂාන් ස්වාමීන් වහන්සේලා ගිය ගමන් මාර්ගය ලංකාවේ පෙන්වනවා වගේම හොර සුද්දන් ඉන්දියාවේ මෙය සලකුණු කරලා තිබෙන පිළිවෙල මේ සමගම පෙන්නන්න අපේ රටේ ඉන්න කරුණු විමසීමකින් තොරව අපේ තථාගතයන් වහන්සේ ඉන්දියාවෙ අයි පිළිගන්නා ම මිත්‍යාදෘෂ්ටික මිනිසුන්ට තේරුම් යාවි එය ලොකු පිනක් ඔබතුමන්ලාට
@SamsungA03s-r6q
@SamsungA03s-r6q Жыл бұрын
Ou api kamati tawa tawat dana ganna a wagema maya lokayatama kiyanna utsaha daranna theruwan saranai🙏🙏🙏
@supunthenuwara4174
@supunthenuwara4174 5 ай бұрын
thama ganaga yamuna indiyawe thiyenawa
@DiliniBagya-f1k
@DiliniBagya-f1k 3 ай бұрын
Athatama sathutui❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ape rata
@gunasirirajapaksha3384
@gunasirirajapaksha3384 Жыл бұрын
එංගලන්ත සුද්දත්,රාවණගෙන් පසු ඉතාම සියුමි ලෙස ඉන්දියාවත් අපේ බටහිර ගැති පාලකයින් සහ බිමි මටිටමෙි ඉඳන් ඉහළට ගිය අධ්‍යාපනඥයින් සහ දේශපාලන ගැති සංඝයා වහන්සේලාත් දැනුවත්ව "ඉතිහාසය" විෂය අවලංගු කරන තෙක් රටට වින කරපු බටහිරට ගැති වලවි පෙලැන්තියේ රදල වහල් නායකයින්ගෙන් මෙි රට මුදාගෙන මෙවැනි දේශාභිමානීන් පෙරටු කරගත් නායකයින් බිහිකර ගත යුතු කාලයකි මෙි....
@dangerous1504
@dangerous1504 Жыл бұрын
🙏🙏🙏🙏🙏
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
විශ්මිත හෙළ නිර්මාණයක් - CHAKRAYUDHAYA 91
20:53
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 8 М.
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН