මන්දාතු කී ප්‍රධාන රහස හෙළි කෙරේ - CHAKRAYUDHAYA 24

  Рет қаралды 21,813

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

Пікірлер: 286
@rajithadesilva1407
@rajithadesilva1407 Жыл бұрын
අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මා විසින් සිදුකලා වූ සියලු කුසලකර්මයන් ඉන්ද්‍රක දෙවියන්ටත් අපේ අතීත මුතුන් මිත්තන්ටත් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා!! තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏼🙏🏼🙏🏼
@Dinethmx
@Dinethmx Жыл бұрын
@fdomarasinghe1011
@fdomarasinghe1011 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@oritmaapparel
@oritmaapparel Жыл бұрын
🙏🙏🙏🙏🙏
@BhathiyaWishwa
@BhathiyaWishwa Жыл бұрын
මන්දා තු.මහා රා වනා.රජු ද
@MalaniYagodamulla
@MalaniYagodamulla Жыл бұрын
ගයාන් ඔබ්තුමා රාවනා ආත්මභාවයෙදී ඉන්ද්‍රජිත් කුමාරයාද?කියල දැනගන්න කැමතියි!!!
@nalikarajapaksha-hz6tq
@nalikarajapaksha-hz6tq Жыл бұрын
අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා විසින් රැස් කරා වු සියලුම පින් මන්දාතු දෙවියන් ඇතුලු අපගේ මුතුන් මිත්තන්ට අනුමෝදන් වේවා...අනුමෝදන් වේවා....අනුමෝදන් වේවා...සාදු🙏🏿 සාදු 🙏🏿 සාදු 🙏🏿
@sujeewapathirana3498
@sujeewapathirana3498 Жыл бұрын
අනන්ත sansare පටන් memothotha දක්වා ma විසින් සිදු කළ කුසල darmayan endika deviyantath Ape අතීත මුතුන් miththantath අනුමෝදන් වේවා ..... Theruwan saranai.....🌷🙏
@sameerasmr6217
@sameerasmr6217 Жыл бұрын
අපේ මන්දාතු නොහොත් "ඉන්දක" දෙවියන් වෙනුවෙන් හදවතින්ම පුණ්‍යානුමෝදනා කරමු...!!! 🙏🙏🙏
@kolithasenarathna6486
@kolithasenarathna6486 Жыл бұрын
අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා විසින් කරන්න ලද සියලුම පින් මන්දාතු සාහා මේ රටත් ලොකයත් සම්බුද්ධ සාසනයත් සුරකින්නා වූ අපගේ හෙළ මුතුන් මිත්තන්ට මගේ හදවතින් නැගේන ප්‍රිතියේන් පින් අනුමෝදම් කරමි අනුමෝදම් වේවා පින් කැප කොට පින් අනුමෝදම් කරමි අනුමෝදම් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තවත් චිරාත් කාලයක් සතුටින්, සැපතින් දිව්‍යමය ශක්තිය දහිරිය ලැබ මේ ලංකා දේරන සුරකින්න වරම් ලැබේවා 🙏🙏🙏 ❤❤❤
@hasithakalum8297
@hasithakalum8297 Жыл бұрын
මා කලාවු සියලු පිං ඉන්දක දේවියන් ඇතුළු අපගේ මුතුන් මිත්තන්ට හිමිවෙවා.🙏🙏🌷🌹
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
මා කරගත්තාවූ කසල කර්මයන් අපේ මුතුන් මිත්තන්ටත්, ඉන්දික බණ්ඩාර දෙවියන්ටත් අනුමෝදන් වෙත්වා🙏🙏🙏,අනුමෝදන් කරමී 🙏🙏🙏
@sriyanigunasekara7959
@sriyanigunasekara7959 Жыл бұрын
මා.රැස්කර ගන්න.සියලුම.පින්...ඉන්දක.දෙවියන්ටත්...අපේ.ආදි.මුතුන් මිත්තන්ටත්...අනුමෝදන් කරමි.අනුමෝදන් වේවා ....අපේ රටට...හොද ලස්සන...අනාගතයක්.ලැබේවා ...අපේ.රට සියලුම කරදරවලින් මිදේවා...සාදු සාදු සාදු ...අපගේ සහස්‍රමුක රාවනයන්ටත්...නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා ....තෙරුවන් සරණයි ඔබට..
@chathurikasandamali7984
@chathurikasandamali7984 Жыл бұрын
සංසාර යෙ මම මෙතෙක් කළ පින් සියලුම හෙළ ආත්මික ව සිටින සියලුම උතුමන්ට අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු
@NimanthiPerera-k1q
@NimanthiPerera-k1q Жыл бұрын
ඉන්දක දෙවියන්ටත් ,අපේ දැයේ මුතුන් මිත්තන්ටත් , ඔබ තුමාටත් ගොඩක් පින් .🙏🙏🙏
@mdindu6072
@mdindu6072 Жыл бұрын
අපේ ඉන්දක දෙවියන්ටත් මේ හෙළයේ මුතුන් ම්ත්තටත් ඔබතුමාටත් මා කළාවු සියලපින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏
@ShaloDමී
@ShaloDමී Жыл бұрын
මා කලා වූ සියලු කුසල කර්මයන් ඉංද්‍රක දෙවියන් සහ මගේ රැහේ මුතුන් මිත්තන්ට අනුමෝදන්වේවා.. සාදු සාදු සා..දු..
@menakabandara9639
@menakabandara9639 Жыл бұрын
මා මෙතෙක් කල් කරා වූ කුසල් ඇද්ද ඒ කුසල් ආනුභාවයෙන් මාගේ හෙළ මුතුන් මිත්තන් තව තවත් මාගේ දේශය ආරක්ෂා කිරීමට ශක්තිය ලැබීමට පින් අනුමෝදන් වෙත්වා!
@jhonnybhyain7543
@jhonnybhyain7543 Жыл бұрын
ඉන්දක දෙවියන්ට තව චිරාත් කාලයක් සිටීමට ලැබේවා මවිසින් මේ ජීවිත කාලය පුරාම සිදු කරගත්තා වූ සියලුම පින් කුසල් ඉන්දක දෙවියන් ඇතුළු සියලුම පින් බලාපොරොත්තු වන ආදී මුතුන් මිත්තන් හට අනුමෝදනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@-nadi5552
@-nadi5552 Жыл бұрын
මා කළ සියලු පින්වල බලයන්හි ශක්තිය හෙළ මීමුත්තන්ට හා ඉන්දික දෙවියන්ට අනුමෝදන් වේවා!!!
@taleyfernando3169
@taleyfernando3169 Жыл бұрын
අපි මෙපමණ කල් නොදන්නා නිසා සමාවෙන්න ඉන්දික දවියන්ට මගේ හදවතින්ම පින් කුසල් ලැබේවා
@kokilakeshan7639
@kokilakeshan7639 Жыл бұрын
ගයාන් සර් මේ අපේ පැරණි ඉතිහාසය දැනගැනීමට සලස්වනවාට ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤😊
@සුපුන්-ය7ව
@සුපුන්-ය7ව Жыл бұрын
මේ සසර පුරා මා රැස් කලාවු කුසලයන් සියලු පින් මන්දාතු ඇතුලු මේ භූමිය රකින්නන්ට අනුමෝදනා වේව... යක්කයන්ටත් යක්ක භූමියටත් ජය
@chathurikasandamali7984
@chathurikasandamali7984 Жыл бұрын
මම මෙතෙක් රැස් කට සියලු ම පින් ඉන්දක දෙව් රජාණෙනි අනුමෝදන් වෙත්වා සාදු සාදු
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
හෙළයට‌ ජයවේවා ,❤️🙏🙏🙏
@PadminiDisanayaka-zs7ke
@PadminiDisanayaka-zs7ke Жыл бұрын
මා සසරේ මේතාක් කරගත්තාවු සියලු පින් මන්දාතු දෙවියන්ටත් අපේ ආදි මුතුන්මිත්තන්ට අනුමෝදන් කරමි අනුමෝන් වේවා
@kamkanmgamageasankamadhawa9005
@kamkanmgamageasankamadhawa9005 Жыл бұрын
මා සිදුකර ගත්තාවූ සියලුම කුසල කර්මයන් ඉන්දක දේවියන් හා සියලුම හෙල ආදි මුතුන්මිත්තන් හට අනුමෝදන් වෙත්වා.
@Champikaudayakumari
@Champikaudayakumari Жыл бұрын
මා කලාවු සියලු පිං ඉන්දික දෙවියන් ඇතුළු සියලු මුතුන්මිත්තාන්ට අනුමෝදන් වෙත්වා🙏🙏🙏
@prabathkelumsamaraweera2949
@prabathkelumsamaraweera2949 Жыл бұрын
අනන්ත සසර පටන් මේ භවයේ මා කරගත්ත කුසල කර්මයන් මන්දාතු නොහොත් "ඉන්දක දෙවියන් " හට ද අපේ දේශය රකින්නා වූ ආදි මුතුන්මිත්තන්ටත් අනුමෝදන් වේවා. අනුමෝදන් වේවා. අනුමෝදන් වේවා..!! 🙏🙏🙏🙏🙏🙏🙏
@sumedharathnayaka5231
@sumedharathnayaka5231 Жыл бұрын
මේ තෙරක් ⁣නොදන්න සසර මා ඉපදුන ආත්මයක් පාසා සිදු කලාවූ සියලුම කුසල් පිං මන්දාතුට අපේ හෙල ඉන්දක දෙවියන් හටත් ආදී ගෞරවනීය ආත්මිකව සිටින්නාවූ ⁣අපේ හෙල ආදී මුතුන්මිත්තන්ටත් අනුමෝදන් වේවා...අනුමෝදන් වේවා..අනුමෝදන් වේවා..🙏🙏🙏....හෙලය සුරැකේවා...හෙලයට ...ලකට ජය වේවා...🙏🙏🙏🙏
@MaheshMadusanka-dc4ov
@MaheshMadusanka-dc4ov 3 ай бұрын
මා සසරේ පටන් කරන්න සියලු කුසල් කර්ම ඉන්දක දෙවියන්ටත් ආදි මුතුන්මිත්තන්ටත් ගයාන් ස්ර්ටත් මේ පිං අනුමෝදන් වෙත්වා
@manjulakumara4532
@manjulakumara4532 Жыл бұрын
අපගේ ඉන්දක දෙවියන් හට නමස්කාරය වේවා. මාගේ සසරේ සියලු පින් දෙවියන් වහන්සේ හට අනුමෝදන් කරමි.. අනුමෝදන් වේවා... !
@buddikapriyadarshana8615
@buddikapriyadarshana8615 Жыл бұрын
මටත් ගොඩක් ආඩම්බරයක් එනවා මගේ ගම් පළාත ගැන කියද්දී (නමුණුකුල )
@ymspwijekoon6085
@ymspwijekoon6085 Жыл бұрын
හෙලයට දිවිදීහෝ එතුමන්ලාට පින් දෙමු ඔබ තුමාට පින්
@asanthaathukorala9403
@asanthaathukorala9403 Жыл бұрын
සිව්හෙලයට ජයම වේවා ....
@gemunulakshan9942
@gemunulakshan9942 Жыл бұрын
ඔබ මේ කරන්නා වූ සේවය ඉතාමත් අගය කරමි. හෙලයේ සැගවී ගිය අභිමානවත් නිර්මාණ පිලිබඳ සැක හැර දැන ගැනීම පිනිස ඔබ මේ වැඩසටහන් තුල කතාකරන ස්ථාන සියසින් දැකගැනීමේ ආශාවෙන් පසුවෙමි. නැවතත් හෙලයන්ගේ යුගයක් මේ ලක්දෙරන මත ආරම්භ වන තෙක් ඉවසිල්ලෙන් බලා සිටිමි. හෙලයට ජය...
@airanganigamlath4071
@airanganigamlath4071 Жыл бұрын
මා මේ මිහිතලයේ සිටයම්කිසි පිනක් කරගත්තා නම් ඒ පින් ඉන්දික දෙවියන් ඇතුළු අපේ පැරැණි මුතුන් මිත්තන්ට අනුමෝදන් කරමි.ගයාන් සඳකැලුම් මහත්මයාට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ස්තුතියි
@NuwanWijerathna-bg8pf
@NuwanWijerathna-bg8pf 10 ай бұрын
මන්දාතු උතුමන්ටත් ඉන්දක දෙවියන් ටත් හෙළය සුරකින සියලු ම බලවේග වලටත්, අනන්ත සසර පටන් මේ දක්වා මා කළ සියලු පිං කුසල් අනුමෝදන් වේවා තෙරුවන් සරණයි සම්‍යයක්දෘශ්ටික දෙවි රැකවරණයි ගයාන් සඳකැළුම් සහස්‍රමුඛ රාවන ට ❤🎉🎉🎉🎉🎉🎉🎉❤
@sinhalankapura2841
@sinhalankapura2841 Жыл бұрын
"ඉන්දක""මන්දාතු" පින් අනුමෝදනා වෙිවා...සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...
@sumudusilva4495
@sumudusilva4495 Жыл бұрын
ඒ පහන දල්වන නියම පිලිවෙල කියන්න ..හෙලයට ජය..තෙරුවන් සරනයි ඔබට
@jayalathbandara6963
@jayalathbandara6963 Жыл бұрын
ඉන්දක දෙවියන් ඇතලු සියලුම අපේ ආදි මුතුන් මිත්තනට මෙි සියලුම පිං අනුමෝදන් වෙිවා..
@rajithadesilva1407
@rajithadesilva1407 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼
@magicalroads_sawari6435
@magicalroads_sawari6435 8 ай бұрын
මා කල සියලු පින් ඉන්දක දෙවියන් මන්දාතු ඇතුලු මගේ හෙල දේශය ආරක්ශා කරන්නා වූ සියලු පෙනෙන නොපෙනෙන බලයන් දරන්නාවූ වාචිකව මානසිකව ඒ වෙනුවෙන් කැප වෙන්නා වූ සියල්ලන්ටම අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා 🙏🙏🙏
@SitharaDissanayaka-uz2ky
@SitharaDissanayaka-uz2ky Жыл бұрын
අනන්ත සංසාරේ පටන් මා කලාවූ සියලුම පින් අපේ අතීතයේ මියගිය ව්ර මුතුන්මිත්තන් ට අනුමෝදන් වෙත්වා ..මන්දාතු දෙවියන් ටත් අනුමෝදන් වේවා. මගේ මව්බිම ආරක්ෂා කරත්වා අප කරන්නාවු සියලුම පින් බලෙන් ඒ හැමදෙනාම සුවපත් වෙත්වා නිවන් දකිත්වා ❤❤❤🌷🌷🌷🙏🙏
@tharangagunawardana-y7x
@tharangagunawardana-y7x Жыл бұрын
බලන් හිටියේ කතාව අරන් එනකම්.. අපිට මේ ස්ථාන වලට යන්න පුළුවන්ද ගයාන් සර් අවස්ථාවක් ලැබෙනවා නම් බොහොම පින්. අපේ ඉති ගැන පුදුම ගෞරවයක් මේ කතා අහන අපේ හිතේ තියෙ න්නේ.. ඔබ තුමාට තෙරුවන් සරණයි..
@monikajayantiramasinha4731
@monikajayantiramasinha4731 Жыл бұрын
ඉන්දික දෙවි දේවතාවූ වහන්සේට අප විසින් රැස් කරවූවා වූ සියළුම පිං අනුමෝදන් වේවා ගයන් මල්ලි ඔබ‍ටත් තුනුරුවන්ගේ අසිර්වදය ලැබේවා 🙏🙏🙏
@ndlnirmalndl
@ndlnirmalndl Жыл бұрын
ජයවේවා !!!
@harshakuma5
@harshakuma5 Жыл бұрын
❤❤❤❤ ජයවෙිවා හෙළ භූමි❤️❤️❤️❤️ බුදු සරණයි ගයාන් මහත්තයා ❤️❤️❤️❤️
@indikapradeep4996
@indikapradeep4996 Жыл бұрын
හදවතින්ම පින් පමුණුවනවා ඉන්දක දෙවියන්ට සහ මුතුන් මිත්තන්ට 🙏🙏🙏🙏තව චිරාත් කාලයක් වැජබේවා 🙏🙏🙏
@jananilakma8042
@jananilakma8042 Жыл бұрын
ඔබතුමාට ස්තුති විශ්වයට ස්තුති ,, මගේ හෙළ දීපයට යහපත්ම වේවා මගේ හෙළයන්ට ජය , උතුම් තුනුරුවන් බලයෙන් අපේ රාවණ පරපුර ආරක්ෂා වේවා ,,,
@ruwinimendis4731
@ruwinimendis4731 Жыл бұрын
ආදී මුතුන් මිත්තන් ගැන දැනෙන හැගීම් වචනවලින් කියා නිම කිරීමට නොහැකිය. පුතාට නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පතමි.
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
සියළු මුතුන් මිත්තන්ට තෙරුවන් සරණ ලැබේවා
@jananilakma8042
@jananilakma8042 Жыл бұрын
ඉන්දක දෙවියන්ට පින් අනුමෝදන් කරමි.අනුමෝදන් වෙත්වා.. මගෙ රට ආරක්ෂා කරත්වා
@samanthakothalawala4155
@samanthakothalawala4155 Жыл бұрын
අපේ අත්මිය,වංශ කඵාව දැනුමෙන් සංනන්ද ,කළ ඔබතුමාත්ටත් අපේ හේළයේ අා ත්මවලයත් පිං අත් වේවා........
@sriyasunny4745
@sriyasunny4745 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා බලාගෙන හිටියේ බුදු සරණයි
@dharmapalagamage1964
@dharmapalagamage1964 Жыл бұрын
මේ අනන්ත සංසාරයෙ මා උපන් දා පටන් මේ මොහොත දක්වා මා විසින් කරන ලද සියලු පිං මාගේ හෙළ මුතුන් මිත්තනට කැප කොට පිං අනුමෝදන් කරමි. විශේෂයෙන් මංදාතු දෙවියන් ට මේ පිං බලෙන් දිර්ගායුෂ ලැබේවා
@sarathkumara8484
@sarathkumara8484 Жыл бұрын
මග බලාගෙන හිටියේ ❤❤❤
@priyangikakuruppu2929
@priyangikakuruppu2929 Жыл бұрын
අපටත් මේ ගමනට එන්න ලැබේවා ඔබට බුදුසරණයි!
@OMOMD
@OMOMD Жыл бұрын
අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මා විසින් රැස්කර ගත්තා වූ සියලු කුසළ කර්මයන් මගේ රැහේ සියලු මුතුන් මිත්තන්ට අනුමෝදන් වේවා .
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Жыл бұрын
❤❤❤❤❤❤
@chamithprasanga4275
@chamithprasanga4275 Жыл бұрын
ඉන්දික දෙවියන් ඇතුළු අපේ සියලු මුතුන්මිත්තන් ට සියලු පින් අයිතිවේවා🙏🙏🙏
@koreanlife9236
@koreanlife9236 Жыл бұрын
අනන්ත වු සංසාරේ මා කලා වු සියලු පිං බලයක් ඇතොත් ඒ සියලු කුසල් බලයන් මන්දාතු ඉන්ද්‍රක දෙවියන් ඇතුලු අදි මුතුන් මිත්තන්ට අනුමෝදන් වෙත්වා
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Жыл бұрын
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් නමුනුකුල කදු අතර සිටින ඉන්දික දෙවියන් උදෙසා මාගේ නමස්කාරය වේවා!
@nisansalamaduwanthi2443
@nisansalamaduwanthi2443 Жыл бұрын
බලාගෙන හිටියේ ❤
@SulalithaLakshmiHithgodage
@SulalithaLakshmiHithgodage Жыл бұрын
ඔබතුමා කියන කතාව සහතික ඇත්ත.මම නිතරම maha රාවණා රජුට pin danawa.මන්දෝdari මෑණියන් ටත් pulasthi උත්තමයා ටත් මට ayalawa pana පිටින් දකින්නට පුළුවන් ..thruwan sarani සියලු දෙනාටම බොහොම pin ඔබතුමා ta .....
@-nadi5552
@-nadi5552 Жыл бұрын
ආශ්චර්‍යයි 🙏🥰
@skolesuresha5233
@skolesuresha5233 Жыл бұрын
අපේ හෙළ ඉතිහාසය මොනතරම් විශිෂ්ඨද ❤ මංදාතු උත්තමයන් ට මා සසරේ කලා වු පිං හා කුසල් කැප කොට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා!!!
@gayansanjeewa-cn2xt
@gayansanjeewa-cn2xt Жыл бұрын
මේ කතාව අහද්දී.අතිතයේ දවසක මේ කතාවේ කොතනක හෝ ජීවත් උ පුද්ගයෙක් ද යන හැගිම මට දැනේයි.. යට ගිය අපේම හෙළ ඉතිහාසය මතක් කරලා දෙන ඔබ තුමාට ගොඩක් පින්.. තේරුවන් සරණයි. 🙏🙏. මා විසින් කරන සියලුම කුසල් බලයෙන් මේ පින් ඉන්දක දේවියන්ට ත්.. ආදි මුතුන් මිත්ත්න් අනුමෝදන් වේවා 🙏🙏🙏
@dileekadassanayake8858
@dileekadassanayake8858 Жыл бұрын
ඉන්දක දෙවියන්ට තවතවත් ශක්තිය ලැබේවා ❤ පිං සිද්ධ වේවා ❤
@ChamilaWaduge-v7c
@ChamilaWaduge-v7c Жыл бұрын
උපන් ජාති ජාතීත් මා කරන ලද පිං මගේ දැය රකින මගේ හේළය රකින මංදාතු ඇතුලු සෙන්පති වරැන්ට අනුමෝදන් වේවා...!❤
@withanagegurukula-yg6jz
@withanagegurukula-yg6jz Жыл бұрын
ඉන්දක දෙවියන් නොහොත් මන්දාතු උතුමානන්ට මාගේ නමස්කාරය වේවා...අද පටං මා කරන්නා වූ සියලු කුසල කර්මයන්ගෙන් මට ලැබෙන්නා වූ සියලු පින ඔබ වහන්සේ ට අනුමෝදං කරමි අනුමෝදං වෙත්වා...
@LakmaliPerera-wn6fs
@LakmaliPerera-wn6fs 14 күн бұрын
මන්දාතු ❤ 🪷 🙏🙏🙏
@yobogo3990
@yobogo3990 Жыл бұрын
අපගේ හෙල ප්‍රෞඩ යතිවරයානන් වහන්සේලාටද, මන්දාතු දේවතාවුන් වහන්සේටද මගේ නමස්කාරය වේවා. 🙏🏽🙏🏽🙏🏽
@h.r.chamithsandaruwan4580
@h.r.chamithsandaruwan4580 Жыл бұрын
බුදුසරනයි ගයාන් සර්ට....
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 Жыл бұрын
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
@samanthakumara1473
@samanthakumara1473 Жыл бұрын
අනංත වූ මේ සසර පුරා මා විසින් කලාවූ යම් පිනක් ඇත්තේද එම පින ඉන්දක දෙවියන්ට අත්වේවා. එපින් බලයෙන් හෙලය කෙදිනක හෝ පිබිදෙන තෙක් මෙම දෙරන රකින්නට මන්දාතු ඇතුලු සියලු අතීත හෙලයන්ට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏
@malithaneranjanalawaththa5956
@malithaneranjanalawaththa5956 Жыл бұрын
මා මෙතෙක් කල් පුරාවට රැස් කල සියලු පින් ඉන්දක දෙවියන් ඇතුලු සියලු දෙවියන්ටත් අපේ රැහේ උතුම් මුතුන් මිත්තන්ටත් ඒ සියලු පින් අනුමෝදන් වේවා....🙏🙏🙏❤❤❤
@sanathdilipa3385
@sanathdilipa3385 Жыл бұрын
බුදු සරණයි ගයාන් මහත්තයා ❤❤❤
@SamudrikaSubashini
@SamudrikaSubashini Жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට..🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@janakabandara7764
@janakabandara7764 Жыл бұрын
මටත් ආසයි නමුණුකුල යන්න
@creations7464
@creations7464 Жыл бұрын
හෙලයට ජය ❤❤❤
@dileekadassanayake8858
@dileekadassanayake8858 Жыл бұрын
හෙළයේ අපේ ආදිමුතුන් මිත්තන්ට තව තවත් ශක්තිය ලැබේවා ❤ මොන තරම් පුදුම සහගත ඉතිහාසයක් තියාගෙන ද අපි මොකුත් නොදැන ඔහේ ජීවත් වෙන්නේ.. බොහෝ ම පිං ඔබතුමාට විශ්ව ආශිර්වාදය ලැබේවා ඔබතුමාට ❤ සහස්‍රමුක රාවණා❤ ජය
@WRSanji
@WRSanji Жыл бұрын
තෙරුවන් සරනයි අයියන්ඩ් ..ඔහොම පරිස්සමෙන් ඉදිරියට යමු.අපි ත් එනවා..❤
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv 5 ай бұрын
බොහොම ස්තූතියි ....
@nishanisilva5022
@nishanisilva5022 Жыл бұрын
❤ ඔබ සැමට බොහොම පිං අත්වේවා...
@sriyasunny4745
@sriyasunny4745 Жыл бұрын
ඉන්දික දෙවියන්ට මහා කරන සියලුම පින් අයිති වේවා පුළුවන් නම් ඉන්දික දෙවියන්ගේ රූපයක් දාන්න ඔබතුමාට ගොඩක් පින් රාවණ දෙවියන්ගේ පිහිටා භාෂාව ලැබේවා
@hemanthaherath5510
@hemanthaherath5510 Жыл бұрын
ඉන්දක
@janakabandara7764
@janakabandara7764 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් මේ දැනූම ලබා දුන්නට
@dineshOpatha8
@dineshOpatha8 Жыл бұрын
Sasara bawa gamane maa kala uuu siyaluma pin mandhathu uththamayanta lebeewa pin lebeewa pin lebeewa.siyaluma hela uththamayanta lebeewa..sadu sadu
@NamalNamal-cg1fr
@NamalNamal-cg1fr Жыл бұрын
Ravaana kathawa Dan tamai helayanwa negittawanne.💗💗💗💗💗🙏🙏🙏🙏🙏🙏💗💗💗💗
@thilankadilshan7223
@thilankadilshan7223 Жыл бұрын
බොහොම ස්තූතියි ගයාන් සර්❤
@chathuramadusanka6346
@chathuramadusanka6346 Жыл бұрын
බොහොම පින්🙏
@kasunmadushanka6043
@kasunmadushanka6043 Жыл бұрын
🙏🙏🙏 ජය
@ChandiIdda
@ChandiIdda Жыл бұрын
Bosath oba thumanta deergayuwewa Buduwaru, bosathwaru pahala wunu mage me sawarnabhoomiya kotharam ashcharyayakda, mata me bime ipadeemata lebeemama puduma wasanawak me hela deranata namaskara wewa sthuthi wewa. Mandathu deviyan , bosath ravanayan ethulu apage siyalu muthun miththanta mama kalawu siyalu kusala shakthi anumodan karami anumodan wewa, mein ethumanla suwapathwewa Obathumata mata kiyanna puluwana da pahana thiyanne ge ethulathada , pitathada Kiya sthuthi
@pathmaherath5036
@pathmaherath5036 Жыл бұрын
Theruwan saranai bohoma pin puthe oyata dirgayoush lebewa dalada samidu pihitai .
@asankachandimal902
@asankachandimal902 Жыл бұрын
❤❤❤❤ මග බලන් උන්නේ අයියන්ඩි...
@buddikapriyadarshana8615
@buddikapriyadarshana8615 Жыл бұрын
ඇත්තටම අපිවත් දවසක එක්කරගෙන යන්න බැරිද ඔබ තුමාට
@nirwanedirisinghe6356
@nirwanedirisinghe6356 Жыл бұрын
අයියා සමාජජාලා මගින් මේ සිදුකරන ක්‍රියාවලිව බොහෝ අගය කොට සලකනවා. ගයාන් අයියේ ඔයා නොකියා කිව්ව සමහර දේවල් වලින් මාත් මගේ අධ්‍යාත්මික ශක්තීන් දියුණු කරගන්න උත්සාහ ගන්නවා ඒත් මං හිතන්නේ මට යන්න ඕනේ මාර්ගය තේරෙන් නෑ පුලුවන්නම් මං වගේම මේ ගමන යන්න උත්සහ කරන තරුණ තරුණියන්ට යන්න ඕන නිවැරදිම මාර්ගය පෙන්වා දෙන්න පැහැදිලිව හැමදේම කියලා දෙන්න රාවණා කියන නම ඇහෙද්දිත් ඇගට අමුතු ශක්තියක් එන්නේ නිකං නෙවෙයි කියන්න තේරෙනවා ඔබට පුලුවන්නම් අපිට අමතක වෙච්ච අතීතය නැවත මතක් කරලා දෙන්න.
@SiyaniNilanta
@SiyaniNilanta Жыл бұрын
Tarwuann saranai
@alonatharukumari3167
@alonatharukumari3167 Жыл бұрын
එකම කතාව දෙපාරක් බලනකල් ඒක ඔලුවට දාගන්න අමාරුයි. ඒ තරම් කතාව අහගෙන යද්දි කතාව ඇතුලට ගිහින් ඒ පරිසරය අපිට මැවිලා පේන්න ගන්නවා. ඉතින් තේරුම් ගන්න තව පාරක් අහන්න ඕනි. මේ වගේ අභිමානවත් ජාතියක් වෙලත් ඇත්තටම අපි මොනවද දන්නේ.😢ඔයාට ගොඩාක් පිං අනුමෝදන් කරනවා මේ වෙනුවෙන්ම.🙏🙏🙏🙏🙏
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න ඉන්දික දෙවියන්ට පිං අනුමෝදන් වෙත්වා
@user-nilupa81
@user-nilupa81 Жыл бұрын
❤❤❤❤🎉🎉🎉 obata me pina ayithiweea
@malaranjaniwijesinghe7613
@malaranjaniwijesinghe7613 Жыл бұрын
Indraka deviyanta deerghayu labewa ithihasaya sathya lesa dakinnata vishwaye ashirwada labewa !
@basnayakakusum1017
@basnayakakusum1017 10 ай бұрын
මම මගේ යාලුවො..නෑදෑයො කීප දෙනෙක්ටම මේක අහන්න යොමු කලා ..ඒ අයත් ආසාවෙන් අහනවා.අවුරුදු නවයක චූටි පුතෙකුටත් කියලා එයා පුදුම ආසාවකින් නොඉවසිල්ලකින් අහනවා.
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 Жыл бұрын
JAYA SRI SAHASSRA MUKA MAHA RAAWENAA!!! 🙏🙏🙏
@noornirosha1729
@noornirosha1729 Жыл бұрын
Please bring every day 🎉and God bless you
@pradeepkumara4439
@pradeepkumara4439 Жыл бұрын
සුබ දවසක් ගයාන්... ස්තුතියි.. ඔබ‍ට කිසිම දෙයක් වෙන්න විදියක් නැහැ. මොකද ඔබත් , ඔබේ ආත්මයත් මෙහෙට ඇවිත් තියෙන්නේ මෙය සමාජ ගත කිරීමට.❤ඔබගේම යහළුවන් ඔබව ආරක්ෂා කරනවා 🙏🙏🙏. සුවපත්වෙවා.
@හොඳමාමා-ඥ2ඥ
@හොඳමාමා-ඥ2ඥ Жыл бұрын
Budusaranai
මන්දාතුගේ ආත්මික පිරිස - CHAKRAYUDHAYA 25
26:30
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 23 М.
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
පොත් අල්මාරියෙන් හමුවුණු රහස  - CHAKRAYUDHAYA 34
24:31
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 19 М.
RAVANA | Episode 40 | රාවණා | 04-04-2019 | SIYATHA TV |
1:19:10
මහාකාල ඍෂිතුමන්ගේ අති ප්‍රබල නාග යෂ්ටිය - CHAKRAYUDHAYA 92
21:38
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 8 М.
පබ්භාරගෙ නිවහනේ අද්භූත කතාව - CHAKRAYUDHAYA 32
23:56
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 21 М.
රාවණ මහ රජුගේ ස්වර්ණමය ප්‍රතිමාවක් - CHAKRAYUDHAYA 93
20:34
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 7 М.
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН