KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මෙන්න බොලේ වෙනස් වෙලා!
17:26
Doritos Challenge | වචනත් අමතක කෙරෙව්ව තරඟෙ
16:55
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
UFC 287 : Перейра VS Адесанья 2
6:02
ЭКСКЛЮЗИВ: «Басым бос емес, бақыттымын»! Айжұлдыз, депрессия, отбасы мен мобилография жайлы
2:57:52
😱 Шок... Земля просто ВСТЕЛЕНА відстріляними гільзами
0:26
කජු කිලෝ දෙකේ Challange එක
Рет қаралды 221,183
Facebook
Twitter
Жүктеу
1
Жазылу 270 М.
Magic Compass
Күн бұрын
Пікірлер: 716
@rvishmivimaya176
2 ай бұрын
මුන්ගෙ කයිවාරුව වැඩියි කියන අය මේ කොනට 😅
@sakisasnika9900
2 ай бұрын
ඇත්තමයි. කයිවාරුව නිසාම පේන්න බැරි youtubersla දෙන්නෙක්. කෙල්ල හොඳයි තව. කොල්ලගෙ කතා කරන style එක ගිහින් හොබ්බට අනින්න හිතෙනව
@anushkasampath2895
2 ай бұрын
Appiriyama dennek thamayi mun denna
@anusharajangana4138
2 ай бұрын
මම නම් බාල්දියක් කාල තියෙනව,කාල විදවලත් තියෙනව.ඇත්තටම ඒ ගැන මතක් වෙකොටත් සතුටුයි 😅😅😅😅😅😅😅
@Maleeshaamaraweera
2 ай бұрын
Ammapa ekanam aththa
@AdeeshaKaluarachchi
2 ай бұрын
සිරාවටම මළ අප්පිරියයි...
@cleanhartwithnmk1065
2 ай бұрын
ආසයි කජු කිලෝ එකක් මෙහෙම කන්න තියෙනවනම්.ඊට වඩා ආසයි මගෙ දරුවො 3න් දෙනාටයි නෝනටයි මෙහෙම කජු කිලෝ 2ක් විතර ගෙනත් කන්න දෙන්න.ඒ උනත් කොයි ඒ තරම් සල්ලි.accident එකක් වෙලා දත් 7ක් අහිමි වෙලා රිම් එකෙන් දැන් යන්නෙ.😢
@shenalibuddhika
2 ай бұрын
කියවනවා වැඩි ඔයාල.කරන දෙ කොලිටියට කරන්න.කියවිල්ල අහන් ඉද්දි අය ඒක බලන්න හිතෙන්නෙ නෑනෙ..❤
@kaveeshagimhani6815
2 ай бұрын
මේක බලද්දි මගෙ ආසාවක් ගැනත් කියන්න හිතුනා 😂😂මට පොඩි කාලෙ හරි පෙරේතයි නයිස් බිස්කට් කන්න 😂ඉතින් අපෙ අම්මා නයිස් බිස්කට් පෙට්ටියක් ගෙනත් දුන්නා 😂😅අම්මො මට ඉතිම් එදා මාර සතුටුයි😂😂 හැමවෙලේම කලේ නයිස් බිස්කට් කන එකමයි කාලා කාලා කෝම හරි බිස්කට් 10 විතර ඉතුරු උනා පෙට්ටියෙ 😂ඉතුරු කලෙ නැ ඒකත් කෑවා හරිම සතුටුයි දැන් මට වයස 21 නයිස් බිස්කට් දැක්කත් වමනෙ යන්න එනවා😂😅😢
@TharinduEdiriweera-v3j
2 ай бұрын
😅😅😅
@Rose-xo8mx
2 ай бұрын
පොඩි කලේ තියා ලොකු කාලේවත් පොඩ්ඩක් වත් ආස නැති buiscuit එකක් nice කියන්නේ 🤢
@menolisathsarani8241
2 ай бұрын
😂😂😂😂😂😂😂😂
@MagicCompass
2 ай бұрын
හෙ හේ... ඒ කියන්නෙ එදා ඇති වෙන්නම ඒවා කාලා 😃😃😃
@Isurikarayhnayake4432
2 ай бұрын
😂😂
@NilanthaPushpakumara-j2t
Ай бұрын
මටනම් මුන් පෙන්න බැ 😒 හැබැයි වැඩේ මරු සාර්ථක වෙන්න ඔනි දෙන්නම❤😊
@damsarimalinimaandthikshan1274
2 ай бұрын
අපටත් ආසයි ඇති වෙනකම් කජු කන්න . ඒත් තවම ඒ ආසාව ඉටු කරගැනීමට බැරි වුනා .එකට කමක් නෑ.ඔයාලගෙ චැලෙන්ජ් එක දිහා බලලා අපි සතුටු වෙනවා ඉදිරියටත් මේ වගේ සුන්දර වීඩියෝ අරගෙන එන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@navodhanibuddhika1914
2 ай бұрын
Hmm ow
@chandimalayoni4080
2 ай бұрын
Sirawatma
@vimukthidinushka2716
Ай бұрын
කජු අප්පිරියා මිනිස්සු ලෝකේ ඉන්නවා කිව්වොත් පිලිගන්නවාද ?
@shilpanethmi2110
2 ай бұрын
Date & nuts milkshake තියෙනවා. සැර නැති කජු, රට ඉඳි උණු කිරිවල විනාඩි 10ක් විතර පොඟවලා blend කරන්න ඕනෙ 💝 almonds, pistachio, dry grapes වගේ ඒවත් තියෙනවා නම් එකතු කරන්න 💗
@alakbar2106
Ай бұрын
Mewwane comment anawashsha de comment karanawata wediye watina dewal ❤ danna one meawage
@kaveennirmal5252
2 ай бұрын
මගෙ පොඩි කාලේ ආසාවක් තමයි chocolate roll එකක් තනියෙම කන එක.ඒත් මට chocolate roll එකක් තනියෙම කන්න්න තරම් බඩේ ඉඩ නෑ😂😂
@Tracka321
2 ай бұрын
Guliyak kaala Kanna try krpn 😂😂
@shamaliudayangani8336
2 ай бұрын
@@Tracka321😂😂😂😂
@CHAMIYA_yt
2 ай бұрын
Marei yako@@Tracka321
@poornimapoojani4105
2 ай бұрын
Ee sirwtm මටත් ඕක ohami...😂
@Kawi-s3n
2 ай бұрын
Anee 😂
@samikanuwan3391
2 ай бұрын
කජු කනවා කියන්නේ ලේසි දේකට නෙවේ අමාරු දේවල් වලට ඒක භාවිත කිරීමේ අවුලක් තියෙන්නේ සුද්ද කරපුවාට කියපු එක්ක් නෙවේ කජු කඩල , වේලලා , පුච්චලා , තලලා , ලෙල්ල ගලවලා , පොතු අයින් කරලා කන්නේ ඉස්සර ඒක ලොකු වැඩක් හින්දයි එහෙම කියන්නේ ❤
@RameshKaushal-w3x
2 ай бұрын
තුන්වෙනි ඇහෙන්බැලුවොත් promotion video නේ 🧐🤔😁
@kaveeperera_.
Ай бұрын
Atta😂
@Ravindu401
2 ай бұрын
16:55 කජු කිලෝවක් එකදිගට කෑවොත් මිනිත්තු 50 පමණ ඕනවෙයි
@HiruniMax
2 ай бұрын
අනේ මටත් කජු මාලුවක් කන්න ආසාවක් තිබ්බා පොඩි කාලේ ඉදන්...දානේ ගෙවල් වලින් කෑම හම්බෙන කොට මාර සතුටුයි කජු මාලුව තියෙන නිසා...ලොකු වෙලා ජොබ් එකක් කරලා කජු ගෙනල්ලා කජු මාලුවක් හදලා කනවා කියලා හිතගෙන හිටියේ..එත් තාම කන්න බැරි වුණා..දැන් අවු.24යි...😔😔😔..මේ විඩියෝ එක බලද්දී කෙලත් ගිලෙනවා.😋😋😋😋
@uthpalanethu5635
2 ай бұрын
ඉරිදා ගෙදර දානෙ කජු තිවිලත් නොකාපු මම
@anthonyashoka7152
2 ай бұрын
මගෙ නම් ආසව තමයි kothu mee පැකට් 3 ක් කන්න ඕන එක❤😂
@KinaliKinali-ey1fc
2 ай бұрын
Ilagata one colour challenge ekak Kuchi=purple Buchi =green Please 🙍♂️🙍♀️
@ThasinduInduwara
2 ай бұрын
අනේ කුචි නැන්දේ and buchi මාමේ මේ mr. කජු එකේ ලින්ක් එකක් දාන්නකෝ 🥺🥺🥺🥺😘❤️♥️😍😘🥰❤️😍❤️😍🧑🍳😘♥️🥰😘👩🍳😂🌹❤️🌹
@Leozහසි
2 ай бұрын
කජු ඔහොම කන්න හොද නෑ. සමහර අයට ගොඩක් ලොකු ආසාත්ම්ක තා එන්න පුලුවන්
@TharinduEdiriweera-v3j
2 ай бұрын
Cholesterol වැඩ් වෙනවා
@sriveg145
2 ай бұрын
Liver cancer nohadunoth hodai
@madhushanikariyawasam3847
2 ай бұрын
ඇත්ත.මට කන්න බැ ඇඟත් එක්ක මොකක්ද වෙලා යනවා දවස් කීපයක් යනකන්ම
@KameshMaduwantha-f6y
2 ай бұрын
වීඩියෝ එක පුරාවට ඇහුන ජාතික වචනය "කජු 1kg" 😂
@sachinimadushani5294
2 ай бұрын
මටත් තිබ්බා ආසවක් පොඩිකාලෙ වැනිලා අයිස් එකක් තනියෙම කන්න.ඒ කාලෙ පොඩි වැනිලා එක රුපියල් 125යි. ඕක කොහොම හරි අම්මලට කියලා ගෙනල්ලා කාලා වමනෙ ගිහින් හෙන නාඩගමක් ඇල්ලුවා මතකයි.එදායින් පස්සෙ වැනිලා අයිස් දැක්කත් අප්පිරියයි 😂😂😂😂
@ThasinduInduwara
2 ай бұрын
0:45 මටත් එහෙම ආශාවක් තියනවා ඊයේ රෑ හීනෙන් ඒ ආශාවත් සම්පූර්ණ කරා ගත්තා😅😅😢😢😢❤❤❤❤
@PiyumiMaduhansi-pq1bf
2 ай бұрын
ඇත්තද බොරුද කියන්න දන්නෑ හැබැයි කාලයක් තිස්සේ එක පැත්තකින් නොකා හිටියොත් ඒ පැත්තෙ දත් වැටෙනවලු..අපි ඒ හක්ක පාවිච්චි කරන්නෑ කියලා මොලේට පණිවිඩය යනවලු..ඒ නිසා අයියාගෙ දතේ සිදුර පුරවගන්න. අද චැලේන්ජ් එක නම් මරු 💫
@Sadu363
2 ай бұрын
මම සෑහෙන්න කාලයක ඉදන් ඔය දෙන්නගෙන් අහන්න හිටපු දෙයක් අද අහන්නම්, දුකක් හිතුනු වේලාවට කේන්ති ගිය වේලාවට strees එකට ගොඩක් අයට කන්න බැහැ, හැබැයි ඒ වගේ අවස්ථාවලදී මම හරකෙක් වගේ කනවා 😅😅, ඒ ටයිම් එකට මට කද්දී තමයි ඔය හැම මගුමලම නැති වෙන්නේ 😂😂 ඔය දෙන්නත් එහෙම ද 🤣🤣 (මට අනුව strees එකට දුකට කේන්තියට කෑම තමයි හොදම බෙහෙත, සතුටට කන්න බැහැ හැබැයි 😂😂😂)
@NiruRathnayaka-hg9ld
2 ай бұрын
Mn wage kenek inna ekta satutuii
@MagicCompass
2 ай бұрын
අඩේ... කාලා හරි ස්ට්‍රෙස් එක නැති වෙනවනම් ඒක මරුනෙ. 🥰❤️
@Hiru29854
2 ай бұрын
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
@nipunidulanjani5958
Ай бұрын
Math ehemai duka hitunama kanawa wadi
@DidulaSandaresRamanayaka
2 ай бұрын
එකක් තිබූනා ජිවිතෙට ඉටු කර ගන්න බැරිවුණා 😢😢😫
@HasaHasa-q8r
2 ай бұрын
ඉස්සර මට පට්ට ආසාවක් තිබ්බෙ. Kotthumee peacket3 Ice cream ලොකු පැට්ටියකුයි පරාට. රු300. Chocolate 🍫 ගොඩකුයි කන්න පට්ට ආසාවක් තිබ්බැ😅 ඈ ඔක්කම කෑවා ඊට පස්සේ ඒවට තිබ්බ පෙරේතකම නැතිවුනා. 😂.
@KumuduSiriwadhana
2 ай бұрын
අපේ ගෙදර අවුරුදු 4ක පොඩි බබෙක් ඉන්නවා. එයා තමයි ඔයාලගෙ වීඩියෝ බලන්නේ. මන් එයාට ඔව්වා බලන්න එපා කියලා බනිනවා එයා ඔය කන දේවල් ඉල්ලයි කියලා හිතලා. එතකොට එයා කියනවා 'නෑ නෑ මන් එව්වා බැලුවට මන් එව්වා කන්න ආසයි. ඒ උනාට ඔයාගෙන් මෙව්වා ඉල්ලන්නෑ කියලා.'
@NiruRathnayaka-hg9ld
2 ай бұрын
Ane pau ❤❤ eyta e wayasata hoda terimak tiyenwa
@NavodyaPathirana-tw3gi
2 ай бұрын
අනේ 😓❤️
@Tharu-ri1gr
2 ай бұрын
අදත් ලස්සනයි වීඩියෝ ඒක. ❤️❤️❤️🎉🎉. මන් තමයි 2 කමෙන්ට් ඒක දැම්මේ ❤️🎉
@sajanishashikala1731
2 ай бұрын
අම්මෝ මාත් කිලෝ 10ක් දුන්නත් කන්නම් අනේ කජුනම. එත් මිල ඇහුවම 🙆♀️
@sunethjayawardene3997
2 ай бұрын
කජු, ඕවා කද්දි බොන්නත් මොනවා හරිම ඕනේ මට නම්, 🔥🔥🔥♥️♥️
@chathurajayanath6124
2 ай бұрын
මම ඉස්සර ආස නෑ දැන් නම් පට්ට ආසයි ❤ ඔයා දෙන්නටත් ඉස්සර ඉදන්ම ආසයි
@Ravindu401
2 ай бұрын
14:33 නයි කෙසෙවෙතත් ඒ භාජනේ පියනනම් නයි නැටුවා
@rivisanmax8982
2 ай бұрын
කුචි අක්කා චැලේජ් එක්ක හොර නොකර හිටියමද කොහෙද😒
@MagicCompass
2 ай бұрын
හෙ හේ... 😃😃
@chenithavx
2 ай бұрын
ඉශ්ට කරගන්න ගමන් තමයි බලන්නෙ 😘😍😉
@MagicCompass
2 ай бұрын
ශා මරුනෙ ❤️😍❤️
@WandanaWanniarachchi
Ай бұрын
මම ඉස්සර පාට පාට කේක් කන්න ආසයි. දවසක් හොරාට කේක් ගෙඩියකට ලන් වෙන්නම තනියම කෑව. ඊට පස්සෙ රෑ පාට පාටින් වමනෙ ගිහින් hospital නතරවෙලත් හිටියා. සති දෙකක් තුනක් විතර සීනි කන්න එපා කිව්වා . දැන් මට අයිසින් කේක් දැක්කමත් අප්පිරියයි
@menujanimsara2935
2 ай бұрын
තිබ්බා ගණන් නිසා කන එක නැතැරියා අක්කේ,අයියේ ❤❤😅😅😢
@Rashijayakodi
2 ай бұрын
විනාඩි 40-50 ක් තුල පැකට් එකම කන්න පුලුවන් බුචියට😄👍 .(😂😊 ඊට අඩු වෙන්නත් පුලුවන්)
@GimhaniMadeesha
Ай бұрын
අහම්බෙන් දැකල බැලුවෙ බොස් දත හදාගන්න ඉක්මනටම මාත් ඔහොම තියන් ඉදල දැන් විනාස වෙලා තීන්නෙ 🙏😢❤️
@Ravindu401
2 ай бұрын
Buchi එක්ක ඊළඟට ලෝකෙ සැරම රාමේන් ජාතියක් එක්ක චැලේන්ජ් එකක් ගේන්නකො (please)
@User-thusharasandaya123
2 ай бұрын
හරිම ලස්සනයි අයියේ අක්කේ අදත් වීඩියෝ එක ඔය විදිහට හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලට❤❤❤❤
@PiyalHemasinghe
2 ай бұрын
Hina wenna bariya free mokagen hari labenawabam akkai ayyai..
@mishaniMadusanki
Ай бұрын
Harima lassnayi akke vedio ❤️ maru... Anith aya kiyana dewal oyala ganan ganna epa oyalge gamana yanna.... ❤🩹🫂
@NawodyaDewmini-y6d
2 ай бұрын
අයියට කජු 1 kg කන්න විනාඩි 50 ක් යනවා😊 ලස්සනයි වීඩියෝ එක ආයෙමත් ඉක්මනට වීඩියෝ එකක් ඕන ❤
@MagicCompass
2 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍
@SepalianuruddiSepalianuruddi
Ай бұрын
අපිනම් දැනෙන්න කජු කෑවොත් මාසෙන් බාගයක් බඩගින්නෙ තමයි ඉන්න වෙන්නේ 😒😒😒
@ayeshasandamali241
2 ай бұрын
ලලයි ලිලයි ලයි එකේ දනුස්කය වගේමයී කතාවයී ඔක්කොම 😂😂😂❤
@SithumiSithara-u5e
Ай бұрын
Ane khenda gtte ok🤔apitat kiyanna ko🥲mt perety owa kannaa...kkynnako kiyada?
@dhammikasenanayaka5550
2 ай бұрын
මම හිතන්නේ කජු ග්‍රැම් 250ක්විතර කන්න ඇතී පෙට්ටියේ ඇතුලේ චොකලට් 🍫🍫 නේද තියෙන්නේ.😂😂❤❤
@udashikamadumali6467
Ай бұрын
මට මේක බලද්දි මතක් උනේ...මම ඉස්සර ආසයි පෑන් කේක් කන්න...අම්මට කියද්දි ඉස්සර අම්මා හදලා දෙනව..අය අය කියන නිසා අම්මා දවස් තුන විතර හවසට හදලා දුන්නා මට වෙනසක් දැනුනෙත් නෑඒත් පලවෙනි දවසෙ දෙවනි දවසේ කෑවා අවසානෙ කන්න බෑ...තුන් වෙනි දවසේ තමයි දැනුනේ මේක නම් ප්ලෑන් එකක් කියලා..අදටත් පෑන් කේක් කන්න බෑ ඉතිං...හැදුවත් ඇතුලේ තියන පැණි පොල් ටිකක් කනවා එච්චරයි😂😂
@selivlogs837
2 ай бұрын
කජු 1 kg=විනාඩි 50 යි...😊😊
@NimeshaLakmini-x8o
2 ай бұрын
කෙල ගිලුනේ මට විතරද 😢🥺🤧
@ronaalifernando5563
2 ай бұрын
ජේසු පිහිටයි පුතේ ඔයාලාට අදරෙයි පරිස්සමෙන් ඉන්න ❤🙏
@AkDJ581
2 ай бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@MagicCompass
2 ай бұрын
ආදරෙයි අම්බානෙක ❤️😍❤️
@warunadewasinghe4839
2 ай бұрын
ගොඩාරියක් ආදරෙයි ඔය දෙන්නට..🥺❤️😘
@MagicCompass
2 ай бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@VihagaVimukthi-c1k
2 ай бұрын
කජු එක අය්යට කම්න පැය 1යි විනාඩි 10ක් විතර යනවා .....මුලින් කන වෙගෙන්ම අන්තිම වෙද්දි කන්න බැ😢❤
@MagicCompass
2 ай бұрын
ඒකනම් ඇත්ත ඈ.😃❤️
@rdkjayasakara3949
2 ай бұрын
Ilaga para challenge Kuchi :purple Buchi:green Please 😇 🙏 😇 🙏 😇 🙏 😇
@tharushinethmini1680
2 ай бұрын
මටත් කජු 1kg හම්බුනා, ආසා උනාට එහෙම එකවැර ගොඩාක් කන්න බෑ. ඒවා කෑවම migraine එහෙම ත් වැඩි වෙනවා. මාසයක් විතර කෑවා ටික ටික.😊
@TharinduEdiriweera-v3j
2 ай бұрын
Cholesterol වැඩ් වෙනවාව්
@Karunarathnajayasekara
2 ай бұрын
@tharushinethmini1680 ඇත්තටම කජු වලට migraine වැඩි වෙනවද මටත් migraine තියෙනවා ඒත් තාම හරියමන් බෙහෙතක් හම්බුනේ නෑ😢
@ChathurikaMadhumali-u1u
2 ай бұрын
@@Karunarathnajayasekaraane ow matt thiyenawa.nittawata behethak ne.namuth amaruma unama nasal spray ekak thiyenawa danna..eka demmaa winadi 10n wage oluwa kekkuma adu wenwa...denaganna onnm reply ekk dannko...but kaju,chocolate ,ice kannama hodane..
@madhushanikariyawasam3847
2 ай бұрын
ඔව් මට කන්නත් බැ.ඇඟ මොකක්ද වෙනවා ටික දවසක් යනකන්ම
@Karunarathnajayasekara
2 ай бұрын
@@ChathurikaMadhumali-u1u mokakda eeke nama
@SenakaAriyawansha
2 ай бұрын
වීඩියෝ එක බලද්දිත් රට ඉදන් ගෙනාව කජු කන මන් ❤😊
@MagicCompass
2 ай бұрын
ශා මරුනෙ. 😍❤️
@Tharanya..Dulmini..
2 ай бұрын
අසාවක් තියෙනෝ❤😢 හරි ලස්සනයි අදත් වීඩියෝ එක
@MagicCompass
2 ай бұрын
❤️😍❤️
@duleeen9534
2 ай бұрын
ලස්සනයි ඔයාලට තවත් මේ වගේ video කරන්න ලැබේවා ❤️කුචී අද ඔයා හරිම ලස්සනයි බුචිත් ලස්සනයි ❤
@pasidulakmal6319
2 ай бұрын
අද වීඩියෝ එකත් නියමයි..සුපිරියි..කුචී&බුචී..කජු වලට මමත් ගොඩාක් ආසයි..කජු චැලේන්ජ් එක නියමයි..❤️❤️❤️❤️❤️❤️
@MagicCompass
2 ай бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️
@Niluka-p8n
2 ай бұрын
අපරදෙ මෙච්චර රස කැමක් තරගෙට කැවෙ.හෙමිහිට කන්න තිබ්බේ.
@MagicCompass
2 ай бұрын
ඉතුරු ටික හෙමිහිට කෑවා.
@lasanthalasa-y8t
7 күн бұрын
ඔයාලා අයිස් කීම් කන චැලෙන්චස් එකක් දෙන්න ❤❤❤
@NilushiNawoda
2 ай бұрын
Asawal nm thiye kawad hari ewa ishtakra gannawa 😊 Oyala denna nm niyamai oyalage videoth maru oyalata bs ❤❤
@dulakshisewwandi3524
2 ай бұрын
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
@MagicCompass
2 ай бұрын
😍❤️🙏😍❤️🙏
@venukavethmal8022
2 ай бұрын
Cake challenge ekak denna ko
@MagicCompass
2 ай бұрын
දෙන්නම් ❤️
@Galappattidilshara
Ай бұрын
Kiyawana eka tikak Adu karala weda kara nm niyamai ❤
@DenuwanSaranga
2 ай бұрын
Land of kings එකේ tallest බර්ගර් 10 minute කින් කන challenge එක ගේන්නකෝ අක්කේ❤අද වීඩියෝ එකක් සුපිරියක්ම තමයි හැමදාම වගේ🎉❤
@JASKPerera
2 ай бұрын
Akkigei Aiyyagei patta hode vedios. Mage baba oyala 2ta puduma kamaththak thiyenne. Oyala kiyana vidihatama hi foodies kiyanava.
@MagicCompass
2 ай бұрын
අනේ.... හරිම ආදරෙන් මතක් කලා කියන්නෙ බබාව. ❤️😍❤️
@Bhagya-v8b
2 ай бұрын
මටත් ආසාවක් තිබ්බ දැන් අවුරුදු 6,7 කට කලින් elephant house එක් fruit n nut ice cream ekak thaniyama kanna ❤
@TharinduEdiriweera-v3j
2 ай бұрын
1L එකක්ද
@ravindhulakshan5673
2 ай бұрын
මටත් තිබිල 2l එකක් කෑවා ආය මගේ ජීවිතේට කන්නෑ😢😂
@Bhagya-v8b
2 ай бұрын
@@TharinduEdiriweera-v3j නෑ 2l
@Bhagya-v8b
2 ай бұрын
@@ravindhulakshan5673 ආය කන්න ආසාවක් නෑ දැන්
@vimukthidinushka2716
Ай бұрын
කජු කන එක අප්පිරියා වෙනවා කාලයක් කෑවාම. අනිත් එක උශ්නේ නිසා කට පැලෙනවා. ඔය කජු වලට තව ගොඩාක් විකාර දාලා නේ . පාටත් වෙනස්. ඕකේ කජු රහට වඩා අර මිරිස් රහ එන්නේ.
@Sl_song_music
22 күн бұрын
විනාඩි 50යි යන්නේ කිලෝ 1ටම👍.බුචිට
@WasanaDineshika
2 ай бұрын
Kaju thaniyama godaak kanna matath asawak thiye...eth kaju wala ganan dakkama knne kohomada...😢
@MagicCompass
2 ай бұрын
එක දවසක ට්‍රයි කරලා බලන්න.
@MalshaWanigabadu
2 ай бұрын
ඕක අතේ තියන් කොහොම කතා කර කර ඉන්නවද 🤨🤨🤨🤨🤨 කනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ, බලන් ඉන්න මම 🤭🤭🤭
@MagicCompass
2 ай бұрын
හෙ හේ... අපිත් හෙන අමාරුවෙන් ඉවසගෙන හිටියෙ. 😀😀
@AnupamaRanasinghe-t3m
2 ай бұрын
Aiyooo harima kethai oyalage kathava .plzz oita vada vedsgath venna plzz Anith vedio karana aya diha balala hedenna plzzz .
@Akvlogslanka
28 күн бұрын
අපෙ ලැට් වල හාරගෙන කන්න චැලේන්ජ් එකක් දෙන්නම් එනවද 😀
@SusimaLowe
2 ай бұрын
Maru maru . Dennama lassnai Adarei❤
@MagicCompass
2 ай бұрын
Adareiiiii 😍❤️
@vimansahettiarachchi722
2 ай бұрын
අපේ අම්මා කජු කන්න හරි ආසයි එයාගේ මේ උපන්දිනේ තෑග්ග මං ගානේ කජු 🤭 ඇති වෙනකම් කන්න කියල 🤭
@MagicCompass
2 ай бұрын
ශා.... ඒක මරු. 🥰❤️
@dedunusulochana4367
2 ай бұрын
Oya denna shook couple ekak ane. Jolliye innawa hamadama sathutin inna.jp
@MagicCompass
2 ай бұрын
🙏❤️🥰❤️
@lakshanianudika9022
2 ай бұрын
පැය 2 මිනිත්තු 10 ක් යනවා Video එක මරු
@SL-UNLIMITED
2 ай бұрын
දතේ කුහරෙත් ඩොක්ටර් කෙනෙක් කතා කරලා නිකන් පුරවලා දෙන්නෙ නම් නැති වෙයි 😅
@MALESSHAPAWANI
2 ай бұрын
mata nam lagakadi edan icecream tub 2l ekak thaniyema kanna asawak thibuna.man kanna gaththa 1k kaddi bada piruna.athariye na okkoma kawa
@NiruRathnayaka-hg9ld
2 ай бұрын
Kaju walta prasidda peththe inna mn 😂 ohoma ekk hitunewath nene😊
@MagicCompass
2 ай бұрын
අඩ්ඩේ.... 😀
@NiruRathnayaka-hg9ld
2 ай бұрын
@@MagicCompass mtnm godak knna be math wela oluwa krkkuma hedenwa😥 adarei oyla dennta 😍😍
@KithminiMunasingha
2 ай бұрын
අයියගේ ෆැමිලි එකයි අක්කගේ ෆැමිලි එකයි සෙට් වෙමුකෝ කාලෙකින් සෙට් වුනේ නෑනෙ ❤❤
@MagicCompass
2 ай бұрын
Set wemu set wemuuuu 👍😍❤️
@GeewanthiSuraggika
2 ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@nandawathienaththandige3119
Ай бұрын
නොම්බරය දාන්න කොහොමද ගෙන්න ගන්නෙ .?
@ThanushiAbewarna
2 ай бұрын
කජු 1k ක්. කන්න හරියටම. විනාඩි 50 ක්. ගත. වෙනව බුචි. අයියෙ😅😊
@niroshasadamali7489
29 күн бұрын
Kuchita kaju 1k kanna winadi 50k yanawa❤️❤️
@shootingeye7179
Ай бұрын
Matanam hinayak kaju 250g kwath rassawak hambuna dawasaka try karanna thibboth athi
@lahirusadaruwan2007
2 ай бұрын
උම්ම චැලෙජ් දාගන උන්ම කනවා😂
@chesterwylde8379
2 ай бұрын
😄 challenge එකට වඩා රසවත් දෙන්නගෙ complains ගොඩ 😄😄😄😄😄 කිව්වට තරහ වෙන්න එපා , මේක boring
@MagicCompass
2 ай бұрын
ඒ උනාට මෑත වීඩියෝස් වලින් වැඩිම වීව්ස් තියෙන්නෙ මේකට. 😃😃
@top_highlights_sl
2 ай бұрын
ඔච්චර කජු කන්න එපා.පයියට හොදනෑලු ඕයි.😢😢.සිරා කියන්නේ😢
@KuveraPansilu
2 ай бұрын
😅😅
@sachinimadushani5294
2 ай бұрын
ගිලින්න බැරිද පැන්ඩෝල් පෙත්ත වගෙ 😂😂 මොන අපරාදයක් ද 😅😅😅
@vinu-sasithya69
2 ай бұрын
Matath asawak thiyenawaa... Chocolate rool ekk kannaa.. 😂thawa pani kaju ice cream liter 2k 😂
@MagicCompass
2 ай бұрын
අන්න ආසාවල් 😃😍❤️
@nilanthikumari8995
2 ай бұрын
ඔය දෙන්නා හරි සෝක් අනේ හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න
@sciencewithsuku-w8x
Ай бұрын
කජු ගස් 2 තිබ්බා මන් කුලියට හිටපු ගෙදරක..කජු කාලා කාලා..මට අදටත් කජු අප්පිරියයි...
@NishanthiRajakaruna-r9f
2 ай бұрын
ඇත්තට ලොකු සල්ලිකාරයන් නෙවෙයි ඒ ත් මගේ අප්පච්චි නම් මොනවා හරි ඕනෑ කීවෝත් ගෙනත් දෙනවා මාසයකට දෙපාරක් වගේ බිස්කට් වරග දහයක් ඒ වගේම එක එක පලතුරු වර්ග අලුත් කෑම වරග ලැබුනොත් ගේනවා සමහර දේවල් මම කන්නේ නැගී ඒවා තියෙනවා අපේ අම්මා නෑනා කියන්නේ මම හරි වාසනාවන්තයි කියලා ඕනෑම දෙයක් කන්න ඕනෑ කීවෝත් ගෙනත් දෙනවා
@MagicCompass
2 ай бұрын
❤️😍😍❤️
@nilukadarshani-k7j
Ай бұрын
Chokolate challenge ekak one❤😊
@EsandiPiries
2 ай бұрын
අද නම් වීඩියෝ එක ලස්සනයි ❤️❤️
@MagicCompass
2 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍
@jayanijaya2638
2 ай бұрын
කජු කන දිහා බල බල රටකජු කන මම 😂😂
@MagicCompass
2 ай бұрын
රටකජුත් මරු. ❤️
@anuradhasewwandi3423
2 ай бұрын
කුචී අක්කා වෙනදට වඩා ලස්සන වෙලා 😍😍😍
@arundikasenal4172
2 ай бұрын
මමත් කජ්ජු කන්න ගොඩක් ආසයි
@SewmiNisansala-w7y
2 ай бұрын
Ambo kohomada anee kewe occhara kagu 24hour colour food challenge akak karannako
@TharinduEdiriweera-v3j
2 ай бұрын
කජු නෙවෙයි ප්‍රශ්නේ සැර වැඩ් යි ඔකේ
@rangaonline-w2i
2 ай бұрын
24 hours eat colour food challange ekak oni
@MagicCompass
2 ай бұрын
🥰❤️🥰
@shalikasewwandi5495
2 ай бұрын
මම හිතපු දේම ඔයා කිව්වා😂 මම හිතුවෙ නයෙක් එයි කියලා...😂😂
@MagicCompass
2 ай бұрын
කොහොමද හිත කියවපු හැටි. 😂😂😂
@nimalinimali8831
2 ай бұрын
24hours colour food challenge ekak gennako kuchi buchi
17:26
මෙන්න බොලේ වෙනස් වෙලා!
Magic Compass
Рет қаралды 72 М.
16:55
Doritos Challenge | වචනත් අමතක කෙරෙව්ව තරඟෙ
Magic Compass
Рет қаралды 265 М.
28:49
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
bayGUYS
Рет қаралды 1,1 МЛН
6:02
UFC 287 : Перейра VS Адесанья 2
Setanta Sports UFC
Рет қаралды 486 М.
2:57:52
ЭКСКЛЮЗИВ: «Басым бос емес, бақыттымын»! Айжұлдыз, депрессия, отбасы мен мобилография жайлы
НТК Show
Рет қаралды 197 М.
0:26
😱 Шок... Земля просто ВСТЕЛЕНА відстріляними гільзами
ТСН
Рет қаралды 3,5 МЛН
22:16
අයිස්ක්රීම් පිස්සොන්ට අයිස්ක්රීම් ජාති එකසිය ගානක්
Magic Compass
Рет қаралды 74 М.
18:14
බෙස්ටී | Bestie - @Lochi
Lochi
Рет қаралды 2,2 МЛН
15:08
සුජීවාගේ ලොකු දුව පාර මැද්දේ කොල්ලට කරපු වැඩේ - Anjali Rajkumar | Dinitha Bandara | K.Sujeewa | Rose
Trending Tv
Рет қаралды 284 М.
20:42
ලංකාවට 90KG බඩු ගෙනාපු හැටි 🇦🇪 | මෙච්චර බඩු ගොඩක්😱 😍 | Shopping නම් Dubai තමා😍
Kavi and Desh
Рет қаралды 556 М.
20:50
කොමඩ් එකක් කෑවා | පොඩි පොඩි කෑම ගොඩාක්
Magic Compass
Рет қаралды 295 М.
15:39
කුස්සියට හෙණ ගහලා - VLOG 309
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 123 М.
18:54
බෝතලෙන් Budget තෝරන් අපි මුලු දවසම කෑව කෑම 🍔🍕🍟 Food CHALLENGE 😋
Kavee & Sapu
Рет қаралды 190 М.
23:00
WEIRD Food Combinations people love
Magic Compass
Рет қаралды 125 М.
15:10
හිතපු කෑම එක නෙවෙයි හම්බුනේ
Magic Compass
Рет қаралды 105 М.
15:57
ටොන් පච | Ton Pacha | Big Lies - @Lochi
Lochi
Рет қаралды 2,3 МЛН
28:49
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
bayGUYS
Рет қаралды 1,1 МЛН