කබරගල තනිව කඳවුරු රැයක් - Kabaragala Solo Night Camping - Dolosbage Mountain Range Sri Lanka

  Рет қаралды 59,827

Flying Me

Flying Me

Күн бұрын

වැස්සයි මායි අමුතුම බැඳීමක්.....
පුරුදු සුන්දරත්වයේ අලුත් පැතිකඩක්.......
ඒ වැහි කාලෙ....
කබරගල නගින්නත් කලින්ම වැස්ස පටන් අරන්.... පොඩි පොද වැස්සෙම නැග්ග.....
Elevation එක වැඩිවෙද්දි වලාකුළු වලටත් උඩින් පියාඹනව නේද කියල දැනුනා.....
රැය අවදියෙන් හිටියෙ රැය පුරා තිබ්බ වෙනස් සුන්දරත්වය අත්විඳින්න....
මුලදි වැස්ස.....
ඊලඟට මීදුම......
අවසානෙදි වලාකුළු තට්ටු තට්ටු මට පහලින් පාවෙනව.....
ඉර පායාගෙන එද්දි.....
මම ඒ කිරණින් නැහැවෙද්දි......
මේ සේරම හැඟීම් තනියම විඳිද්දි.......
බෙදාගන්න තිබුන නම් කියලත් පොඩියට හිතුන මෙදා නම්..... (පැරණි මතක තුල පොඩ්ඩක් අතරමං වෙලා 😌)
ඒත් ගෙවෙන්නෙ මේ මොහොත....
අතීතය ගෙවිල ඉවරයි.....
අනාගතේ තාම ඇවිල්ල නෑ.....
ඒ නිසා මේ ගෙවෙන මොහොත සතුටින් ඉන්න....
රකිමින් විඳින්න
🍃🍀🌱💚🌻
විශ්වනී
24.11.2023
**පැතුම් මල්ලිව සම්බන්ධ කර ගන්න
0779634812

Пікірлер: 498
@kumudugayani3949
@kumudugayani3949 10 ай бұрын
මේ කෙල්ලටනම් ඇස්වහක් වදින්න එපා.තව තවත් ශක්තිය,බලය ලැබේවා🌷🌷
@nimeshbandara6450
@nimeshbandara6450 10 ай бұрын
ලංකාවෙ කෙල්ලෙක් පට්ට කොටට ඇදන් බාගෙට හෙලුවෙන් නැටුව ගමන් ගොබ්බ youtube කාරයොයි කාරියොයො කියන්නෙ ඒකි ජීවිතේ විදිනව කියල😹💔 ඒකට කියන්නෙ ජීවිතේ විදිනව කියල නම් මේ අක්ක කරන දේට මොකක් ද කිය්න්නෙ🙂✌️ ජීවිතේ විදිනව කියන්නෙ මෙන්න මේකට😊❤
@Dilenaka
@Dilenaka 10 ай бұрын
ඇත්තටම අක්කී කියන්න ඕනි ඔයාට , ඔයා බොහොම පරිස්සමට යන එන කොට අපිට තේරුම් ගන්න දෙයක් තියනවා කියන එක .ඒ ක ගැන කිව්වොත් අක්කී ඔයා වචන දහයක් කතා කලොත් ඒකෙන් වචන අටක් කියවෙන්නේ පරිසරය ගැන සහා පරිසරය පරිස්සම් කරන්න කියන එක.පොඩි කාලේ ඉදන් මගේ පුංචි පුරුද්දක් තිබ්බා මගේ බැග් එකේ පොඩි ශොපින් බෑග් එකක් දාගෙන ඒකට ඔක්කොම.කුනු ටික දාගෙන ඇවිල්ලා ගෙදර ඩස්බින් එකට දාන එක.ඒක මට මගෙ අම්මිගෙන් ආව පුරුද්දක්.ගොඩක් වෙලාවට මම යාලුවෝ විසික් කරන අයිස්ක්‍රීම් කොලෙ පවා මගේ බෑග් එකට දාගනවා.අක්කිගේ වීඩීයෝ ගැන.මම දැනගෙන මාස හයක් විතර ඇතී. ඒකත් මගේ යාලුවෙක් කිව්වා ඔයා වගේ එක්කෙනෙක් යූ ටියුබ් එකේ වීඩීයෝ දානවා කියල . ඇත්තටම අක්කී අපි පරිසරය පරිස්සම්.කරද්දී මට නම් දැනෙනව නිකම් පරිසරය මම කියන දේ අහන් ඉන්නවද කියල පාරට බහිද්දී අයියො වැස්ස මට එපා වෙයි කියල හිතුනොත් වැස්ස ටිකක් අඩු කරලා මට උදව් කරනවා. ගෙදරක් නාය ගියත් මට හිතෙනවා මම පරිසරයට මෙච්චර ආදරෙ කරද්දී බුදු දහමට මෙච්චර වැදුම් පිදුම් කරද්දී මට කරදරයක් වෙයිද කියල මම ස්වාභාවික අනතුරු වලින් ගොඩක් බේරලා තියනවා මේ සොබා දම් මෑනියෝ විසින් මම.කියනවට නෙවෙයි අනේ හැමෝම පොඩ්ඩක් හිතලා බලන්නකෝ ඔයාලගේ බෑග් එකට පොඩි බෑග් එකක් දාන් ගිහින් කුනු ටික ඒකට දාගෙන ආවානම් අපි අද යන එන පාර කොච්චර ලස්සනද කියල .අපේ ලංකාව ලස්සන නෑ බලන්නකෝ අර ජපානේ බලන්නකෝ අර් කොරියාව පාරේ එක කුනු දූවීල්ලක් නෑකියන එක නෙවෙයි හපන් කම අපි දැනගන්න ඕනි අපේ ලංකාව පරිස්සම් කරන්න. අපි ඔක්කොම.එකතු වුනොත් මේ සුන්දර පරිසරයත් උදව් කරාවී.ලෝකේ උතුම්ම රට වගේම පිරිසිදුම රටත් ලංකාව කරන එක හීනයක් නොවේවී...................................🇱🇰❤
@upulrathnayaka1158
@upulrathnayaka1158 10 ай бұрын
මගෙ කෙල්ලෙ උඹ මාරම මාරයි ජීවිතේ කවදාවත් කමන්ට්ස් එකක් මම කිසිම කෙනෙක්ට දාල නෑ විදිමින් රකින්න අවාරෙ සිරිපා මම උඹෙ ආසම වීඩියෝ එක පුදුමයි කෙල්ලෙ හැම වීඩියෝ එකක්ම මාරම ලස්සනයි ලෝකෙටම දීපන් අපේ දේ ආදරෙයි රත්තරං ❤
@deepthipriyadarshani8430
@deepthipriyadarshani8430 10 ай бұрын
ඔයා යන මග සතා සිව්පාවා නැති වේවා!❤ මේ විශ්වය ඔයාව රකිත්වා❤
@pathumprasanna3194
@pathumprasanna3194 10 ай бұрын
අරයා මෙයා එක්ක නෙමෙයි ජීවිතය විදින්න තනියම හරි මෙන්න මේ වගේම බුදු සරණයි❤❤❤
@uchiperera7525
@uchiperera7525 10 ай бұрын
Place එකෙ feel එක මෙහෙම බලද්දි දැනෙනවන්ම් ඇත්තටම ඉන්න ඔයාට කොහොම දැනෙනවා ඇත්ද ☘️🍃🌻🌳😌 දවසක තියෙන එකම බලාපොරොත්තුව ඔයා වගේ තනියම විඳින්න
@Vishwani
@Vishwani 10 ай бұрын
අනිවාර්යයෙන් ඔයාට පුළුවන් darling ❤❤
@inupama.
@inupama. 10 ай бұрын
"Flying me "චැනල් එකත් එක්ක මාත් හරි ලස්සනට මේ සුන්දරත්වය විදිනවා...වීඩියෝ එකක් කියලා අමතකත් වෙලා යනවා...ඒ තරම් ලස්සනයි 🥺❤බුදු සරණයි ...
@Sahasmi_A
@Sahasmi_A 10 ай бұрын
බය කියන එක අහලකවත් නෑනෙ අක්කි.. 👁️👄👁️කොහොමද එහෙම උනෙ? ඔයා මාර කෙල්ලෙක්!! 💝
@sasinidujinaradha546
@sasinidujinaradha546 10 ай бұрын
අපේ විශ්වනී නමට හරි යන්න වැඩ.මමට හම්බ උන ආදරනීය චරිතයක් ,.මගෙ පුන්චි ඔයගෙ රසිකයෙක් නන්ගී.ජයවෙවා ඔයාට
@PathumBuddhika-qf5gr
@PathumBuddhika-qf5gr 9 ай бұрын
තවත් ආදරණිය චරිතයක් අදුන ගන්න ලැබිම සතුටුක් ..තව තවත් කදු නිම්නයන් ඔස්සේ ඇවිදින්න අක්කේ , අපේ රටේ ලස්සන ලෝකයාට අරං යන්න ❤ අපි ආයෙමත් හමුවෙමු..
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 10 ай бұрын
ලංකාව 🇱🇰🇱🇰කියන්නේ මාර ලස්සන රටක් උඩ රට පැත්තට ගියාම හැම පැත්තෙන්ම කදු එච්චර කදු ගොඩක් ලස්සනට හොල්මන් වෙලා යනවා 💅💅💅💅💅
@Vishwani
@Vishwani 10 ай бұрын
අනිවාර්යයෙන්ම.... රැකගමු.... ❤
@mrdeertraveling
@mrdeertraveling 10 ай бұрын
@chathurangagamage446
@chathurangagamage446 10 ай бұрын
මමයි wife ගොඩක් වෙලාවට travel කරන්න හරිම ආසයි. එයා ඔයගේ ඔක්කොම video බලල යන්න බලන් ඉන්නේ.. නියමයි වැඩේ. හරිම ලස්සනයි 😍
@indushanudayanga
@indushanudayanga 7 ай бұрын
යන්න ආසම තැනක් ලගදිම යනවා. දොළොස්බාගේ උසම තැන කබරගල. ගොඩාක් ලස්සනයි. බුදුසරණයි!!! 💖💖💖
@supulsarath1428
@supulsarath1428 8 ай бұрын
සිරීපාදේ video එක දැක්ක දවසේ ඉඳලා ඔයාව සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාගේ වීඩියෝ හොය හොයා බලල ගෙදර ඉඳලම මේ ලස්සන විදින්න පුලුවන්. ඔයාට ගොඩක් ආදරෙයි. යන යන හැම තැනකදීම ආරක්ෂා වෙන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@priyamahagalawattha1763
@priyamahagalawattha1763 10 ай бұрын
වීඩියෝ එක බලන බලන තප්පරයක් පාසා කුතුහලයක් නම් දැනුනා කෙල්ලක් තනියම නිසා මහ වනමැද ඒක හරිම ත්‍රාසජනකයි මටනම් හිතන්නවත් බැ පරිස්සමෙන් මගෙ කැලැ කෙල්ලෙ ❤❤❤❤
@t.a.premalatha5997
@t.a.premalatha5997 10 ай бұрын
අනේ අක්කියෝ පිස්සුවෙන් වගේ ඔයාගෙ වීඩියෝ බලන්නෙ මටත් ආසයි එන්න අක්ක එක්ක 😢❤
@nipunakavinda807
@nipunakavinda807 10 ай бұрын
Aniwa 🥺
@Vishwani
@Vishwani 10 ай бұрын
ගොඩක් ස්තූතියි darling ❤
@mrdeertraveling
@mrdeertraveling 10 ай бұрын
@malindakasun692
@malindakasun692 10 ай бұрын
aththma akka wewathanneth oya widihamai.... Api වලාකුළු walatath udin inne kiyl hithenwa 😍
@padminiborukgamage8876
@padminiborukgamage8876 9 ай бұрын
​please practice to climb everest
@NilminiWijewardana-b1x
@NilminiWijewardana-b1x 10 ай бұрын
Flying me අක්කේ ඔයා මගේ ජිවිතයට role model එකක් ❤
@Vishwani
@Vishwani 10 ай бұрын
අනේ ගොඩක් සතුටුයි ❤
@NilminiWijewardana-b1x
@NilminiWijewardana-b1x 9 ай бұрын
​@@Vishwani ❤❤
@thamarajayasiri416
@thamarajayasiri416 10 ай бұрын
භාවනාවක් කළා.හැමදාමත් ආදරෙයි.රකිමින් විදිමු.❤
@ndhunter5280
@ndhunter5280 10 ай бұрын
දොලොස් බාගේ උසම තැන ❤❤❤ .ඔය බව්වුවා ඉස්සර ඉදන් ඉන්නාවා ❤
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix 10 ай бұрын
හැමදාම කියනවා වගේ හරිම සුන්දර ලස්සන වීඩියෝ එකක් .හිතට පුදුමාකාර සැනසීමක් දැනෙනවා .ජයෙන් ජයම වේවා පුතේ .උතුම් යශෝදරා මහ රහත් තෙරනියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාට ..ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි පුතේ .........❤❤❤❤❤
@nimeshbandara6450
@nimeshbandara6450 10 ай бұрын
ඔයාගෙ videos, Editing කියල වැඩක් නෑ අක්කෙ❤️😶 තනිකරම පිස්සුවක්❤️ අමුතුම vibe එකක්❤️ දැනෙන feeling එක කියල වැඩක් නෑ😶❤️ පරිස්සමෙන් travel කරන්ඩ😊❤️ Bs..!
@mrdeertraveling
@mrdeertraveling 10 ай бұрын
❤❤
@Vishwani
@Vishwani 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@gimhanikumanjalee8511
@gimhanikumanjalee8511 7 ай бұрын
ඔයා වගේ සොබාදහමට ආදරේ නිර්භීත පින්වන්ත දරුවන් මේ හෙළ භූමියේ දහස් ගණන් පහලවේවා ❤ ආදරෙයි ඔයාට මහ ගොඩක්
@hansika756
@hansika756 10 ай бұрын
ඉස්සර දිව්‍ය ලෝකේ කිව්වාම මැවිලා පේන්නෙ වලාකුලු මැද දෙවියෙක් ඉන්නවානේ....ඒ රූපේමයි අද දැක්කේ ඒ වීව් එකෙන්❤
@arunakumara2347
@arunakumara2347 10 ай бұрын
ඉරිසියත් හිතෙනවා නංගි මෙිවා දකිද්දි.අපි අපේ නිදහස නැතිකරන්.පරිස්සමෙන් නංගි හැමදාම වගෙම අදත් සුපිරිම සුපිරි.මම කෙල්ලන්ගේ video බලන්නේ නැ.ඒත් ඔයාගේ video නමි කියන්න දෙයක් නැ.සුපිරි ❤❤❤
@nishanthaarachchi3335
@nishanthaarachchi3335 10 ай бұрын
එඩිතර කාන්තාවක් ඔබ,,, ජයවේවා ,,,රකිමින් විඳින්න ❤️❤️
@shashininikeshala1365
@shashininikeshala1365 10 ай бұрын
මමත් ගියා යාලුවොත් එක්ක මෙතෙන්ට. මාරම ලස්සන තැනක්... හැබැයි අපිනම් කෑම්පින් කරේ නෑ.. ගිහින් ආවා... එතන රෑට පාන්දරට කොච්චරනම් ලස්සනද කියලා බලාගන්න පුලුවන් උනා vedio එකෙන්.. මාරම ලස්සනයි අක්කා❤❤❤
@dammikapriyantha477
@dammikapriyantha477 10 ай бұрын
වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ දැන් ඇබ්බැහිවෙලා මමත් ආසයි ලංකාවේ ආවදවසක ආයෙත් ඇවිදින්න ,ස්තුතියි ඔයාට නංගි❤❤
@mrdeertraveling
@mrdeertraveling 10 ай бұрын
@Vishwani
@Vishwani 10 ай бұрын
ගොඩක් ස්තූතියි .... ඒ ආසාව ඉක්මනින්ම දවසක ඉටුවේවා...❤
@Sadunika-os5tc4sv7q
@Sadunika-os5tc4sv7q 10 ай бұрын
මේ විඩියෝ එකත් එනකම් මග බල බල හිටියේ එක තැනක්වත් මිස් නොකර බැලුවේ ❤අම්බෝ ඔයාගේ විඩියෝ බලන එකත් දැන් අපිට පිස්සුවක් වගේ❤❤❤❤❤❤
@dilininimesha4303
@dilininimesha4303 8 ай бұрын
KZbin බලද්දී අහමිිබෙන් ඔයාගේ විඩියෝ එකක් දැකලා බැලුවෙිි .ඇත්තටම ගොඩක් ආස හිතිලා තව තව බැලුවා .ඔයා හරි වාසනා වන්තයි.මෙිහෙම එන්න ලැබෙිිිවාන එකට .විඩියෝ බලද්දී පිස්සු හැදෙනවා.අපේ රටට ද මෙිි කියලා.මමත් හරි ආසයි ඔයාවගේ ටැවල් කරන්න .එහෙම වාසනාවක් මට නැ.ඔයා හරි ලකි.තව තවත් මෙවැනි සුන්දර දේවල් විදිමින් අපිට බලන්න සලස්වන්න යෝධ බල ශක්තිය ,දෙවියන් ගේ ආරාක්ෂාවක ලැබෙිිිවා කියලා හදවතින්ම පුර්තනා කරනවා.ඔයාගේ විඩියෝ පිස්සුවෙන් තමයි දැන් බලන්නේ.බුදුසරණයි ඔයාට
@ChaRuX
@ChaRuX 10 ай бұрын
සුපිරියක් 💚💖🌿
@Vishwani
@Vishwani 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@i.p.smadhusankha2297
@i.p.smadhusankha2297 9 ай бұрын
සොබාදහමට සහ සතුන්ට ආදරය කරන අයට මම ගොඩාක් කැමති අක්කේ. ජීවිතය විඳිනවා කියන්නේ මේකට තමයි.මාරම නිදහසක් දැනෙනවා.හැබයි කූඩැල්ලන් තමයි අක්කේ ප්‍රශ්නය.
@Family.Srilanka
@Family.Srilanka 10 ай бұрын
අනේ හරීම ලස්සනයි. ගොඩාක් ලස්සන තැන් වල ඇවිදල අපටත් ඒ සුන්දරත්වය පෙන්නුවට thanks ඔයාට 👍
@kantakanata9643
@kantakanata9643 2 ай бұрын
තුණුරුවන් සරණයි 🙏 පරිස්සමෙන් ❤
@samanpradeep7704
@samanpradeep7704 10 ай бұрын
ඔයාගේ විඩීයෝ බලන එක දැන් අපිට පිස්සුවක් බුදු සරණයි පරිස්සමින්❤❤❤
@Disna0608
@Disna0608 4 ай бұрын
මොනතරම් ලස්සන උනත් ආස උනත් කඳු නගින්න කූඩැල්ලො ඉන්නවනම් අම්මෝ මට බෑ.මට ඔයා පෙන්නපු එවුන් දැක්කමත් හිරිකිතයි.බයයි.ඒක මගෙ දුර්වලකමක් වෙන්න ඇති. ජර්මනියෙ අපි ඉන්න පලාතෙ හැමතැනම තියෙන්නෙ කදු.බොහොම ම ටිකයි නැගල තියෙන්නෙ.හස්බන්ඩ් කම්මැලි ඒ වගේ ඒවට.මෙහෙත් ලස්සන පරිසර, කඳු තිබ්බට ලංකාවෙ වගේ විවිධත්වය ක් නෑ.එකම දේ.ඒත් වින්ටර් එක පටන් ගද්දි වගේ හැමතැනම මීදුමෙන් වැහිල ගස් වල පාට වෙනස්වෙලා.මාර ලස්සනයි.
@rajasapa840
@rajasapa840 10 ай бұрын
Thumbnail ටික ලස්සනට ගහමු කබරගල ඒක හොඳයි අන්න ඒ වගේ අනිත් ඒ් වත්
@avindyabandara
@avindyabandara 10 ай бұрын
ඒකනම් පිස්සුවක් තමයි... කොළපාටට ආදරේ කරන රකිමින් විදින ලස්සන හදවතක් පරිස්සමින් සිස් බුදුසරණයි ❤
@sashikasenanayaka6065
@sashikasenanayaka6065 4 ай бұрын
එන්න..මේ ලස්සන විදින්න,විදිමින් රකින්න 🌻 යන් උඩට ඒ වචන හරිම ආදරණීයයි 🦋🌻
@tharuka3245
@tharuka3245 10 ай бұрын
දැන්නම් සුපර්බ් අක්කේ edditingඑම, ඉස්සරහට ඉස්සරහට යද්දි තව අපිට හොඳ විඩියෝ බලන්න පුලුවන් ,බලාන ඉන්නෝ 😊😎 බුදු සරණයි ❤ආදරෙයි
@Vishwani
@Vishwani 10 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි ❤
@shehanisilva82
@shehanisilva82 8 ай бұрын
අක්කා මගටද ගියේ...මුදුනටම යන්න ඕනේ , අක්කා නතර උන තැන ඉදලා මුදුනට ආවා වගේ දුරක් තියෙනවා....මුදුනට ගියාම මුලු පලා.........තම සුපිරියට පේනවා අක්කේ....❤ ජයවේවා දිගටම කරන්න මේ වගේ වීඩියෝ....❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 10 ай бұрын
ජීවීතේ විදින කෙල්ලෙක් බුදුසරණයි අක්කි ❤️ හරිම ලස්සනයි අදත් vlog එක 🥰💖 ඇත්තටම හරිම ලස්සනයි ඒ Hike එක අනේ මටත් කියන්න තියෙන්නේ කුණු දාන්න එපා කියලා 🙏 pls 😔❤️ view points මාරම ලස්සනයි ❤️ කබරගල කන්ද ලස්සනයි ❤️
@mrdeertraveling
@mrdeertraveling 10 ай бұрын
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 10 ай бұрын
@@mrdeertraveling ❤️
@Vishwani
@Vishwani 10 ай бұрын
ඔව් ඒත් මෙතනත් කුණු තිබ්බ සෑහෙන්න... 😢
@wmrdeshan8320
@wmrdeshan8320 10 ай бұрын
මානසික නිදහස කියන දේ ඇත්තටම මේ කාලෙ වටිනව. හැමෝම ප්‍රශ්න වල ඉන්නෙ. එහෙම කාලෙක ඇත්තටම ඔයා මෙහෙවරක් කරන්නෙ අක්කෙ සමාජෙට. ඔයා විඳින අතරෙ දාස් ගාණක් මිනිස්සුන්ට විඳින්නත් ඉඩ සලස්වල පිනක් කරගන්නෙ. කොච්චර යන්න ආස උනත් අධ්‍යාපන වැඩත් එක්ක camping යන්න වෙලාවක් හොයාගන්න ඇත්තටම අමාරුයි. මාස 8කින් විතර camping ගියෙ නෑ. ඔයාගෙ වීඩියෝ වලට පිංසිද්ධ වෙන්න camping යනවට ආසන්න අත්දැකීමක් ලබාගන්න පුලුවන් බලන අපිටත්.❤
@kandyslk
@kandyslk 10 ай бұрын
Scooter එකක් ගන්න. ගොඩක් වැදගත් වෙයි. ජයවේවා
@ParadiseTraveler.
@ParadiseTraveler. 5 ай бұрын
වෙනදා වගේම අදත් ලස්සන ගමනක්
@sameeramadushan5790
@sameeramadushan5790 10 ай бұрын
Apith baluwa ithin aneeee lassanai ithin akath පරිස්සමෙන් hode❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤bs jp
@shehanijayasundara
@shehanijayasundara 10 ай бұрын
වීඩියෝ එකක් දානකන් ආසවෙන් බලන් ඉන්නෙ 😍🍃 අනේ හරීම ලස්සනයි 💚 🌲 තව ගොඩාක් ලස්සන තැන් වල ඇවිදල අපිටත් ඒ ලස්සන බලන්න දෙන්න ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💚 පරිස්සමෙන් 🌻 බුදුසරණයි 🙏
@Vishwani
@Vishwani 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@Gunshotgun1
@Gunshotgun1 10 ай бұрын
අදනම් වීඩියෝ එකේ natural color එක අවිත් . එල එල ❤
@thilankanawodhya1997
@thilankanawodhya1997 9 ай бұрын
Second Peak එක ඔයිටත් වඩා මාරම ලස්සනයි 😍
@Keshani1234
@Keshani1234 10 ай бұрын
ආදරෙයි අක්කි මේ නිදහසට❤
@dinukakeshani1383
@dinukakeshani1383 3 ай бұрын
හරි ලස්සනයි ❤🎉
@yeshmichathu9404
@yeshmichathu9404 10 ай бұрын
ඔයාගේ වීඩියෝ බලද්දි ඔයා එක්ක මාත් ගියා වගේ අනේ😍පිස්සුවක් මේක නම්.ලන්කාව වටේම ඔයාට මේ වගේ යන්න පුලුවන් වෙන්න ඕන❤️
@Vishwani
@Vishwani 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@yashfernando123
@yashfernando123 9 ай бұрын
අක්කෙ ඇත්තටම මට හරිම සතුටුයි ඔයාව දැක්කම. මමත් ඔයා වගේම අනිවාර්යයෙන්ම එනව ලස්සන තැන් වලට. අපෝ කෙල්ලො කොහොමද ඕව කරන්නෙ. කෙල්ලෙක් විදිහට ඉන්න අරකයි මේකයි කියල කකුලෙන් අදින මිනිස්සු ඉන්න මේකාලෙ අක්ක වගේ අය ගැහැනු අයට ලොකු ශක්තියක් අක්කෙ. All the best🎉. Keep going ❤
@sandunisewwandika9642
@sandunisewwandika9642 10 ай бұрын
Video එකක් දානකන් බලන් හිටියෙ අක්කියෝ❤❤
@Vishwani
@Vishwani 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@DinushkaShehan-m4b
@DinushkaShehan-m4b 4 ай бұрын
වැඩි විස්තර කරන්නෙ නෑ මම..මමත් ඉක්මනින් දවසක පටන් ගන්නවා...travel කරන්න..තනියම..ඔයත් පරිස්සමට ඉදිරි කටයුතු කරගෙන යන්න...බුදු සරණයි..දෙවි පිහිටයි..❤️🌻🤝
@champikasudarshani6938
@champikasudarshani6938 10 ай бұрын
ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@Vishwani
@Vishwani 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@esandiyasasmi1878
@esandiyasasmi1878 10 ай бұрын
නියමයි අක්කෙ.... ❤ ජීවිතේට කමෙන්ට් එකක් දාන්න හිතෙන් නැති මට ඔයාගෙ වීඩියෝ එකක් මග අරින්න බෑ... බුදු සරණයි පරිස්සමෙන් යන්න මැණික..... ❤
@pradeepkariyawasam7263
@pradeepkariyawasam7263 10 ай бұрын
FLYING ME @කබරගල WITH විශ්වනී ❤🎉🌳🌲
@nethmiperera3644
@nethmiperera3644 10 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කියෝ 💚 අක්කි වීඩියෝ එකක් දානකන් මග බලන් ඉන්නේ 🥰 අක්කිගේ videos වලට addict වෙලා ඉන්නෙ 💆 පරිස්සමෙන් අක්කි 💖 බුදු සරනයි ❤️
@Vishwani
@Vishwani 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 10 ай бұрын
අක්කේ ඔහෙ වතුර පහසුකම් තියෙනව ද? වැසිකිලි පහසුකම් එහෙම වැරැද්දකට අහනවා නෙමෙයි දැන ගැනීම පිණිසයි ❤️
@chathurabhashitha600
@chathurabhashitha600 9 ай бұрын
na bro. pahala gewal thiye
@sureshsura7812
@sureshsura7812 9 ай бұрын
ඇත්තටම මම හරි ම ලස්සන හිනාවක් ඔයාගේ න් දකින්නේ ඒ පරිසරය වගේමයි
@nilanthadhanushkakumara7945
@nilanthadhanushkakumara7945 9 ай бұрын
විශ්වනි ඔයාගේ වීඩියෝ එක ලස්සනයි වගෙම ඔයාගෙ අදහස් හරිම වටිනවා 👌👌👌👌
@ThamiruDewmina-dq8vu
@ThamiruDewmina-dq8vu 2 ай бұрын
ඈත කන්ද පේනව නේද. එයා වලාකුළු යායක ගිලිල තියෙන්නෙ. ඒ වචන ටික 😍
@niyomalwanasinghe9704
@niyomalwanasinghe9704 8 ай бұрын
23:17 කුනුහරුපයක් කිව්ව නේත😌
@hazelgim
@hazelgim 10 ай бұрын
Beautiful view! Keep it up... ! 👍👍👍
@Vishwani
@Vishwani 10 ай бұрын
Thank you so much ❤
@ashinshadhanasekara6319
@ashinshadhanasekara6319 10 ай бұрын
මන් යන්න ගිහිම් බස් නැති හින්ද ආවෙ නැ අපරාදෙ සික් 😓😓😓 ආවා නම් ඔයාව බලන්න තිබ්බ 😓🥲 කොහොම හරි යනව දවසක 😓☺️💗
@TheTravellerofCanada
@TheTravellerofCanada 10 ай бұрын
ලස්සනයි. තනිකරම පිස්සුවක්
@Vishwani
@Vishwani 10 ай бұрын
පිස්සුව විඳිමු...❤
@Freedom_to_fly
@Freedom_to_fly 10 ай бұрын
ඒක ලස්සනයි අක්කෙ උඩට ගියේ නැද්ද උඩම view එකත් මාරම ලස්සනට තිබුනා එදා මහ රෑ නැග්ගෙ
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 10 ай бұрын
❤️❤️ aluth video eka danakam hitiye.. pattai good luck..paressamen…
@Vishwani
@Vishwani 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@iranganimangalika7176
@iranganimangalika7176 10 ай бұрын
ජේසු පිහිටයි පරිස්සමින්
@Vishwani
@Vishwani 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@lakmalifernando1186
@lakmalifernando1186 10 ай бұрын
අදත් හරි ලස්සනයි ❣️❤️❤️❤️👩‍🌾
@Vishwani
@Vishwani 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@bandulaatapattu55
@bandulaatapattu55 10 ай бұрын
හරිම ලස්සනයි ජයවේවා.
@navindiwinshika562
@navindiwinshika562 10 ай бұрын
හරි ම ලස්සනයි ....හිත නිවෙනවා ❤❤❤❤
@PradeepSandaruwan-rx6zv
@PradeepSandaruwan-rx6zv 4 күн бұрын
Adare manika. Oyatath parisarayatath.
@sandun221lakshan9
@sandun221lakshan9 9 ай бұрын
කබර ගල මුලින්ම අපි කෑම්පින් කලෙ 2018ටේ උඩම මුදුනේ. යන පාරවල් අපි කපාගෙන හදාගෙන ගියේ අපි යද්දි පරිසරය පට්ට ලස්සනයි පිරිසිදුයි. ඒත් අපි ආය ගියා 2021 😢😢😢 පරිසරය විනාශ කරල කුනු හැමතැනම. අපි මුලින් කෑම්පින් කරද්දි අපි විතරයි හිටියේ එත් දෙවෙනි පාර යද්දි කූඩාරම 100ක් විතර කන්ද උඩ😢😢
@SanduniMadushika-by6mh
@SanduniMadushika-by6mh 9 ай бұрын
ඔයා පරිසරය විදින විදිය ඒකට ඔයා ආදරේ කරන විදිය නිසාමයි ඔයාව මෙ තරම් ආරක්ෂා කරන්නෙ❤❤❤❤❤ ඇත්තමයි ඔයා හරි ලස්සනට එක විදිනවා ඒක ඔයාගෙ මුන දැක්කම කතාව දැක්කම ඒක පේනවා❤❤
@janithkavishka2002
@janithkavishka2002 15 күн бұрын
උඩම පීක් එකට යන්න අමාරුයි ඒත් ලස්සනයි ❤
@deepthirathnayake6296
@deepthirathnayake6296 Ай бұрын
Woooooow very beautiful ❤❤❤❤
@ApsaraDewindi-t6n
@ApsaraDewindi-t6n 10 ай бұрын
ලස්සනයි අනේ..තනිකර පිස්සුවක් අක්කේ මේක..මාරයි❤❤❤❤🥰
@Tikki1997
@Tikki1997 10 ай бұрын
අනේ මෙකනම් පිස්සුවක් දැන්නම්.. 💚💚💚
@Vishwani
@Vishwani 10 ай бұрын
පිස්සුව විඳිමු.... ❤
@sureshsura7812
@sureshsura7812 9 ай бұрын
අර ඩොක් තේමුනාද දන්නේ නෑ නේද
@nilukadamayanthi82
@nilukadamayanthi82 10 ай бұрын
Apitath dan tanikarama pissuwak dn oyage video blnna.aththatama lassanai nsngi godak
@Vishwani
@Vishwani 10 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා❤
@KelumGeesara-tj1tl
@KelumGeesara-tj1tl 10 ай бұрын
අපිට යන්න බැරි උනාට ඔයා යනවා දැකලා අපි ඒක විඳිනවා.ඔයා කියනවා වගේ රකිමින් විදින්න ඕනේ.
@Vishwani
@Vishwani 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@nadeejayasiri8033
@nadeejayasiri8033 10 ай бұрын
පිස්සුවෙන් වගේ ඇවිදින්න ආස කෙල්ලෙක් විදිහට මං ඔයාට ඇඩික්ට් වෙලා. මීට අවුරුද්දකට කලින් මං ගියපු ලස්සන ම තැනක්. නොවැම්බර් 17 මං ගියේ. ඔයවගේම වැස්ස ඔය වගේම බලු කුක්කො තුන් දෙනත් හිටියා අපි එක්ක. ඔය වගේම ලස්සන සන්රයිස් එක මාරම ලස්සන ට පෙනුනෙ. ඇත්තටම ඔයානම් පිස්සුවක්. මේවා බල බල මං මේ හිතන්නෙ අනේ ඉක්මනට ම මටත් ආයෙ ඔය වගේ හයික් එකක් කෑම්පින් නයිට් එකක් ඉන්න පුලුවන් වෙන්න කියලා. කන්ද මුදුනට ගියහම තියන නිස්කලංකෙ..ඒ ලස්සන ගැන කියන්න වචන නෑ. රෑට පහල පේන ලයිට් එලි ඒව මාරම ලස්සනයි . ඉතින් අපි දිව්‍යලෝකෙ ඉන්නවා කියන හැගීම දැනෙන්නෙ❤️ 😊
@Vishwani
@Vishwani 10 ай бұрын
අනිවාර්යයෙන් darling ..... ඉක්මනින්ම ඔයාට ආයෙත් ඒ සුන්දරත්වය විඳින්න ලැබේවා.... ගොඩක් ස්තූතියි ❤
@sumithkrisantha3600
@sumithkrisantha3600 9 ай бұрын
සුපිරි...ජය......
@madushaninisha7901
@madushaninisha7901 10 ай бұрын
Hitha නිවෙනවා දකිනකොට... ❤❤❤
@amilapremanath
@amilapremanath 10 ай бұрын
Enjoy the path. Not only the destination ගමන් මග මං සලකුනු ද විදින්න ගමනාන්තය ද විදින්න විදිමින් නිවෙන්න රකිමින් විදින්න
@Vishwani
@Vishwani 10 ай бұрын
අනිවාර්යයෙන් ❤
@amashaamaamashaama2464
@amashaamaamashaama2464 10 ай бұрын
හොදම තැනට තව ට්කක් යන්න ඕනේ.එතන තමයි ලස්සන .
@Maleeshaaaaa
@Maleeshaaaaa 10 ай бұрын
ඒක නම් සුපිරියක් 💗🙆‍♀️
@shanejayasekara2965
@shanejayasekara2965 10 ай бұрын
Good luck jayawewa
@Vishwani
@Vishwani 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@sajeewanirajapaksha2638
@sajeewanirajapaksha2638 10 ай бұрын
වෙනදා වගේම අදත් ලස්සන ගමනක් 💚💗🌻
@shanakadilshan7081
@shanakadilshan7081 10 ай бұрын
කබරගල මාත් ගියා හරිම ලස්සනයී
@NadeeJayarathne
@NadeeJayarathne 10 ай бұрын
පිස්සුවක් උනානෙ මේක 🌵🥺
@niru17
@niru17 10 ай бұрын
Moko kiynne Flying me videos balana kello tika set wela camping ekak kramuda 😁💚
@Vishwani
@Vishwani 10 ай бұрын
කට්ටිය fb msg එකක් දාන්නකෝ.... ❤
@adhithyabandara5101
@adhithyabandara5101 10 ай бұрын
අදත් මාරම ලස්සනයි අක්කී❤❤
@Vishwani
@Vishwani 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@Sithuu_girl
@Sithuu_girl 10 ай бұрын
1st comment eka magen akkiii....❤❤❤❤❤
@Vishwani
@Vishwani 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@nipunimunasinghe5549
@nipunimunasinghe5549 10 ай бұрын
Hitaganna baa. Such a beautiful nature❤❤
@Vishwani
@Vishwani 10 ай бұрын
විඳින්න ❤
@gayalshashindraa6114
@gayalshashindraa6114 10 ай бұрын
Lovely ❤❤❤ රකිමින් විදින්න... ❤❤❤❤
@yashodhapeiris
@yashodhapeiris 10 ай бұрын
Mage jivithe 1st camping experience eka..hitha hitha hitiye thaniyama campng night ekak inna kabaragala..thank you vishwani..❤❤
@maduchanu6361
@maduchanu6361 7 ай бұрын
කොටිත් ඉන්නවාද දෙයියනේ 😢 එක කියකොටත් බය හිතෙනවා පරිස්සමෙන් දළදා සමීදු පිහිටයි 🙏🥰🥰🥰😊
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН
@Vishwani Vishwani Jayaweera | Flying Me | Sahurdhaya
41:51
Charana TV
Рет қаралды 42 М.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 187 М.