CHALLENGE එක​ කවුද දිනන්නේ ?

  Рет қаралды 115,753

Samitha Mudunkotuwa

Samitha Mudunkotuwa

Күн бұрын

බුදුසරණයි හැමෝටම​ !!
/ samithamudunkotuwa
#SamithaMudunkotuwa

Пікірлер: 323
@sunethrakaluthanthri6117
@sunethrakaluthanthri6117 2 жыл бұрын
තුන් දෙනාම දිණුම්.... සතුටින් ඉන්න පවුලක් අපිටත් සතූටුයි.🏆🏆🏆❤️❤️❤️🌷🌷🌷 ෂේන් ඔයාටත් අපි ආදරෙයි.
@chandrikaediriweera3156
@chandrikaediriweera3156 Жыл бұрын
ෂේන් පුතා ඔයාගෙ රංගන ලස්සනයි රත්තරං. අහිංසක සතුටක් කාටවත්ම හිංසනයක්වත් නැති. ඔයාලට තෙරැවන් සරණයි.
@kasumimahanama7811
@kasumimahanama7811 2 жыл бұрын
චිරන්ත ෂේන්ට කිව්වෙ හුළඟක් ආවම වගේ කරන්න කියලනෙ. ඉතින් ෂේන් ඒක හරියටම කළා. හුළඟට ෂේන් වැනුනා. වැටෙන්නත් ගියා. හිටගෙන ඉන්න එක බැලන්ස් කරගන්න උත්සාහ කළා. හරිම ලස්සනයි. තවත් ෂේන්ට ලස්සනට කරන්න පුළුවන් විදියෙ ඒව දාල ලස්සන චැලෙන්ජ් වීඩියෝ කරන්න අපි හරිම ආසයි ෂේන්ව බලන්න
@hemaliyanage6673
@hemaliyanage6673 2 жыл бұрын
ශේන් ලස්සනට කලා...ඇත්තෙන්ම අහිංසක දරුවෙක් ...ආදරෙයි පුතා ඔයාට....
@kusummanike891
@kusummanike891 Жыл бұрын
Samitha oya niyamayi
@cs-lw2bn
@cs-lw2bn 2 жыл бұрын
අනේ ශේන් පුතා පව් දෙයියනේ.😘ආදරෙයි ඔය සතුටට.😍❤️ ඔයාට බනිනවනම් ඒ මානසික ලෙඩෙක්.හැබැයි පුතා ඔයා දැං ගොඩක් හොදට ඉදිරිපත් වෙනව හැමදේටම .❤️
@Samadhi165
@Samadhi165 2 жыл бұрын
Athtama akke oyage පුතා den tamai සතුටින් inne එයාට tibunu aduwak chirathta malli awata passe සම්පූර්ණ wela wage සතුටින් inna oyala ආදරෙයි
@dilinisulochanaperera
@dilinisulochanaperera 2 жыл бұрын
හරිම ආදරණීය පවුලක්. හරි ආදරෙයි. ශේන් ඔයාට ගොඩාක් ආදරෙයි. හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️ තෙරුවන් සරණයි
@nilukasewwandi2707
@nilukasewwandi2707 2 жыл бұрын
තුන් දෙනාම හොඳට කරා අද කවී නැහැනේ හැමදාම සතුටින් ඉන්න හැමෝම තෙරුවන් සරණයි ඔයාලට💐💐❤️❤️
@ajanthadahanayaka8665
@ajanthadahanayaka8665 2 жыл бұрын
ශේන් බබා හරිම අහිංසයි එයාගෙ ටැලන් ට එක් හොදට කරා ඔයාල හැමෝටම සුභ දවසක් වේවා
@swarnathennakoon3834
@swarnathennakoon3834 2 жыл бұрын
අනේ පුතේ අද තමයි මම බැලුවේ..හොදයි , තාත්විකයි...මට හරියට 😃 හිනා ගියා..සතුටුයි ශෙන් පුතා ..ආදරෙයී..❤❤❤👍👍👍
@nalikahaneef3316
@nalikahaneef3316 2 жыл бұрын
Sen putha win kare
@shalikanadeeshani8236
@shalikanadeeshani8236 2 жыл бұрын
අනේ 3න් දෙනාම හොදට කරා.. ශේන් තමයි හොදටම කරේ හැබැයි .. ඒක හුලගක් නම් නෙමෙයි ශේන් ... බීමත් මනුස්සයෙක් වගේ ... කොහොම වුණත් ලස්සනයි .. ගොඩාක් වටින ආදරණීය පවුලක්.. ආදරෙයි ඔයාලට.. සමිතා අක්කියෝ.. චිරන්ත .. ඔයාලා හැමදාම මේ වගේ ඉන්න. මගේ rejistration එක කරෙත් අප්‍රේල් මාසේ. එයත් මට වඩා අවුරුදු 2ක් වයසින් අඩුයි.. අවංක ආදරේට සීමා මායිම් ඕනම නෑ ... බුදු සරණයි .. කවී මැනික ඔයාටත් ආදරෙයි
@bashinigunasekara7551
@bashinigunasekara7551 2 жыл бұрын
අනේ ලස්සනට හැමෝම කරා නේ .... ඇත්තටම ෂේන් පුතා තමයි ලස්සනටම කරේ....🤗 තෙරුවන් සරණයි හැමෝටම... ❤️❤️❤️
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
ශේන් වෙරි කාරයෙක් වාගේ 😂😂😂😂 ශේන් තමයි හොදටම කරේ 😂😂😂😂
@warnalathaperera8120
@warnalathaperera8120 2 жыл бұрын
ආදරෙයි ඔයාලට සැමදාම සතුටින්ම ඉන්න ඕන තුන්දෙනාම හොදටම කලා අපිත් සතුටු වුනා ආසාවෙන් බැලුවා දුවත් සිටියානමි තවත් අගෙයි
@nayanalakshitha9910
@nayanalakshitha9910 2 жыл бұрын
සමිතා මම ඔයාගෙ වයසෙ මට හරි සතුටුයි.ඔයා දරුවො එක්ක එයාල අත හරින්නැතිව සතුටින් ඉන්න එක.සතුටුයි..හරිම ශේන් පුතාට අපි හරි ආදරෙයි.....ඔයාල ඔක්කොටොම ආදරෙයි.ඒ සතුටින් ඉන්න නිසා..❤
@samanthikumari9325
@samanthikumari9325 2 жыл бұрын
හරියටම ලස්සනට කර 3න් දෙනාටම 🤣🤣🤣 ආදරෙයි ගොඩාක් ❤️❤️❤️ දළදා සමිදු පිහිටයි සතුටින් ඉන්න හැමදාමත් 🥰🥰🥰
@geethanjaleepremawardhana1666
@geethanjaleepremawardhana1666 2 жыл бұрын
බබිලු අනේ අවුරුදු පනහක ගැනියෙක් පව් බබා හරහට වඩාගෙන නලවන්න
@zenabomar7287
@zenabomar7287 2 жыл бұрын
ලස්සනයි ඔයාලගෙ family එක බුදුසරණයි ❤️❤️❤️තුන්දෙනාම හොදටම කරා😁😁
@bimalijinendra2792
@bimalijinendra2792 2 жыл бұрын
3 hodaliii aneeeeee 😊🥰 inna පරිස්සමෙන් වැඩ කරන්න බුදු සරණයි ජය වේවා ආදරෙයි හැමෝටම 🙏🙏🙏 ❤️
@danushikasilva7203
@danushikasilva7203 2 жыл бұрын
ශේන් තමා ලස්සන ට ම කලේ අපි ත් ආදරෙයි ශේන් ...❤️❤️❤️
@anushkapremadasa6984
@anushkapremadasa6984 2 жыл бұрын
Such a beautiful Family❤ Madam Samitha is a beautiful person inside out. Such a humble singer. Shane is sooo sweet. My daughter & i are big fans of Madam Samitha❤❤ Such a fun challenge video to watch. God Bless this beautiful family always & may they all stay happy always❤❤❤
@theshanthikodithuwaku1385
@theshanthikodithuwaku1385 Жыл бұрын
හරිම ලස්සනයි නංගි අපේ ගෙදර හැමෝම ඔයාට ආදරෙයි පුතා තමයි අද දිනන්නේ මම ඔයා ගේ හැම ගීතයක්ම අහලා තියෙනවා ඉරපායා ඉදලා හැම ගීතයක්ම මටත් පොඩ්ඩක් සිංදු කියන්න පුළුවන් ඇත්තටම මම හරි ආසයි ඔයාලා දකින්න කතා කරන්න ඔයා හරි ගුණ යහපත් කෙනෙක් දෙමාපියන්ට ආදරණීය ලෙස සලකනවා මම දැකලා තියෙනවා ඔබ සැමට තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා
@hayasinirin6146
@hayasinirin6146 2 жыл бұрын
ඔයාලා තුන් දෙනාම දිනුම් ෂේන් පුතා ඒ වගේ දේවල් වලට එකග වෙන එක ගැන ගොඩක් සතුටුයි මම ගොඩාක් ආදරෙයි ඒ වගේම ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා
@deephanenilmini1250
@deephanenilmini1250 2 жыл бұрын
ඔයාගෙ මුලු පවුලට බුදු සරනයී හැමදාමත් සතුටින් ඉන්නෙ මිනිස්සු මොනවා කිවත් ඔයා සතුටින් ඉන්න
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 2 жыл бұрын
අනේ පුතේ ඔයාට අපි ආදරෙයි සේන්,ඔයා අහිංසක වැඩි පුතේ තෙරුවන් සරණයි ඔයාට.
@janajana7879
@janajana7879 2 жыл бұрын
තුන් දෙනාම දිනුම් 👍👍👍බුදුසරණයි 🙏ඔයාලට
@sandyapriyadarshani7466
@sandyapriyadarshani7466 2 жыл бұрын
කවුරුත් කියන්නෙ නෑ මම කරපු හැටි..අපි තමයි හොදටම කරේ..😁😁😁...තුන් දෙනාම හොඳටම කරා..බුදු සරණයි
@asokaperera4855
@asokaperera4855 2 жыл бұрын
තුන් දෙනාම හරිම ලස්සනයි
@wrrtsfgh6863
@wrrtsfgh6863 2 жыл бұрын
ශෙන්පුතා තමා හොදටකලේ හරිම අහින්ෂකයි හතරදෙනාටමඅාදරේ
@yamunadissanayaka6580
@yamunadissanayaka6580 2 жыл бұрын
ආදරෙයි ශේන් පුතා ඔයාට ගොඩක් දේවල් පුළුවන් පව්ලට බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න
@chamilachamila7136
@chamilachamila7136 Жыл бұрын
Shane malli thama ithin faste.adaraei ඔයාලට හැමදාම .sathutin inna.b.s
@devikawaasala2346
@devikawaasala2346 2 жыл бұрын
ෂේන් හරි අහිංසකයි 😊ඇත්තටම ආදරෙයි පුතේ ❤❤❤
@surathnikahettiarachchi1860
@surathnikahettiarachchi1860 2 жыл бұрын
තුන්දෙනාම හොදටම කලා හැමදාම ඔයාලා සතුටින් ඉන්න 😍😍😍😍
@sudukwt9100
@sudukwt9100 Жыл бұрын
හොදටම කලේ ෂේන් මල්ලියා ආදරෙයි මැණික
@lankalanka7920
@lankalanka7920 2 жыл бұрын
කවුරැ මොනව කිවත් වැඩක් නැ ඔයාල සතුටින් ඉන්න ලස්සනයි ඇත්තටම හිනාවෙල සතුටින් ඉන්න මමත් ඔයාලට එදාවගේ අදත් ආදරෙයි
@sethmisandupamawarawitahew6183
@sethmisandupamawarawitahew6183 2 жыл бұрын
ශේන් පැටිය තමයි හොදටම කලේ......💃💃💃💃
@nandakumari3243
@nandakumari3243 Жыл бұрын
ගොන් ජොනිය වගේමයි
@sethmisandupamawarawitahew6183
@sethmisandupamawarawitahew6183 Жыл бұрын
දරුවන්ට අපහාස කරන්න එපා..පව් ගෙවන්න වෙනව හිත් රිදෙව්වාම..
@nadeekalakmini2864
@nadeekalakmini2864 2 жыл бұрын
මරු අනේ ආදරෙයි අනේ ඔක්කොටම 🤣🤣🤣💖💖💖💖
@DimuthBandara14
@DimuthBandara14 2 жыл бұрын
Well done Shane ,u r the best..god bless you all💕
@swarnageeth6172
@swarnageeth6172 2 жыл бұрын
තුන් දෙනාම හොදට කරපු නිසා තුන්දෙනාම දිනුම්. මම නම් කියන්නෙ වැඩිය හොද සමිතා. පිරිමි කට හඩින් කිව්වත් අහගෙන ඉන්න ආසයි ලස්සනට කිව්ව නිසා. හැමදාමත් සතුටින් ඉන්න. ඔයාලට ආදරෙයි අපි. බුදුසරණයි. ජයවේවා.
@minolilowe5465
@minolilowe5465 2 жыл бұрын
හැමදාම හරිම සියලුම දෙනාට ආදරය හොදින්ම සතුටින්ම ඉන්න 👍❤❤
@kusumawathiohv4721
@kusumawathiohv4721 2 жыл бұрын
Kavi puthath hitiyanam thamai hoda miss. Mama godak asai senta puthe oya thamai hodatama Kare. Thundenama hodai miss.. Adarei hamadamath.. Sathutin inna.. Budu saranai.. ❤️❤️🤣🤣
@priyanganipriyanganijayako1439
@priyanganipriyanganijayako1439 2 жыл бұрын
Lassanai godaak budusaranai Devipihitai paressamin inna 💐💐💐💐
@sriyaniperera9468
@sriyaniperera9468 2 жыл бұрын
ෂේන් පුතා ඔයා හරිම අහිංසකයි..... ලස්සනට සතුටින් ඉන්න පවුලක් ..ජේසු පිහිටයි .....
@rasikalavishwadini482
@rasikalavishwadini482 2 жыл бұрын
❤️❤️❤️
@shanthrikacool4153
@shanthrikacool4153 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ගොඩක්. කෝ අපේ කවී මැණික. 🌹❤️❤️❤️
@NikhilsthegamingBoi
@NikhilsthegamingBoi 2 жыл бұрын
ෂෙන් තමයි හොඳට කලේ සැමට ජය
@ramanisagarisagari7610
@ramanisagarisagari7610 2 жыл бұрын
හරිම ලස්සනයි සතුටින් ඉන්න සමිතා madam ..shene පුතාටත් අපි ආදරෙයි ...
@rishinishi8928
@rishinishi8928 Жыл бұрын
Hodatama kale shen aneeeee......godak lassanai......❤️❤️❤️❤️.......3n denama lassanatama kala......bs......
@nlnlhewage6492
@nlnlhewage6492 2 жыл бұрын
සතුටුයි...අපිත් හිනාඋනා....බුදුසරණයි
@jms.kumari5067
@jms.kumari5067 2 жыл бұрын
ෂෙන් පුතේ ඔයා අහිංසක වැඩි යි. මගෙ පුතත් ඔයා වගේ ම අහිංසක දරුවෙක්.
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
ශෙන් හොදටම බිලා වගේ රගපැවා මමත් ශෙන් මල්ලිට 😘 ආදරෙයි 💙
@sorry.japanese12world95
@sorry.japanese12world95 2 жыл бұрын
ලස්සනයි ....මට නම් තුන්දෙනාම ...ආදරෙයි....ගොඩාක් ...අද කවී නැහැ ...ම්ම්ම්ම්....සතුටින් ඉන්න .දලදා සමිදු සරනයි .🙏❤️❤️❤️❤️
@uthpalasewwandi4494
@uthpalasewwandi4494 2 жыл бұрын
අනේ මරු අනේ ඔයාල.ශේන් තමා හොදටම කරේ.😋😁😍
@malikakumari5869
@malikakumari5869 2 жыл бұрын
මටනම්..ඔයාලා .තුන්දෙනාටම .ස්තුති .කරනවා .ලස්සනයි .ගොඩක් .සතුටුයි .😆👏👏🌷🌷🌷👈❣️❣️
@anjalikaedirisinghe7188
@anjalikaedirisinghe7188 2 жыл бұрын
Hariyatama kare chain tamai kare, chirantha mallith ok,but samitha nangi not ok,adarey hamadam ,sathutin Enna bs
@vinodagerreyn2266
@vinodagerreyn2266 2 жыл бұрын
Aneee so sweet. Samithage putha thamai hodatama kare ❤️. Hamadama oya wage sathutin inna.
@janakakumara1232
@janakakumara1232 2 жыл бұрын
Paw shen .ahinsaka lamayek. Good luck.
@dayanimallikahandukandage5017
@dayanimallikahandukandage5017 2 жыл бұрын
putha budusaranai oya hodai tundenama hodai satutin parissamen inna kavith hitianam tawath hodai
@renokarenoka4727
@renokarenoka4727 Жыл бұрын
Senu mlli aderei godak oyata aderei.mulu family eketeme hemedeme neme samita mista heme atmeme oye adere labenne one aderei.godek kavi oyteth aderei.mnika honde
@priyanwadaamarasena5161
@priyanwadaamarasena5161 2 жыл бұрын
Shen manika.. oyata TUNURUWAN SARANAI.!!!!
@ChiranthaNSamitha
@ChiranthaNSamitha 2 жыл бұрын
බබා 🤣🤣🥰🥰
@nirmalamallawaarachchi7058
@nirmalamallawaarachchi7058 2 жыл бұрын
⁣පුතා හොදට කලා අපි ආදරෙයි
@arouniarouni3673
@arouniarouni3673 Жыл бұрын
ආදරෙයි ඔයා ලට බුදුසරණයි සතුටින් ඉන්න 🙏🙏🙏❤❤❤
@chaminda1341
@chaminda1341 2 жыл бұрын
First like and comment. ❤ Bless you and your family
@thiliniamaya3180
@thiliniamaya3180 2 жыл бұрын
ලස්සනයි තුන් දෙනාගේ චැලේන්ජ් එක තුන් දෙනාට ම තෙරුවන්සරණයි ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@athulajayalath5611
@athulajayalath5611 9 ай бұрын
Ada thamai math beluwe ethtthtama godak sathutui oyalata bs
@malaamana3099
@malaamana3099 2 жыл бұрын
අපිටත් හිනා ගියා ලස්සනයි බුදුසරණයි
@malikaim5432
@malikaim5432 2 жыл бұрын
ලස්සනයි තුන්දෙනාම අපි ගොඩක් ආදයරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanjeewakarunarathne3573
@sanjeewakarunarathne3573 2 жыл бұрын
My beautiful akka ❤️ 🥰 Shane is so... cute 😍 Also Chirantha seems a very nice person akka. Love you all ❤️ Nangi from 🇦🇺
@safansafan67
@safansafan67 2 жыл бұрын
Maru oyala God bless you 😄💕👍👌👌👍👍💕💖
@tharangaprasad2512
@tharangaprasad2512 2 жыл бұрын
MN ISSARA INDAMMA SAMITHA MISSGE FAN KENEK.SHENU MK KALE,PARISSAMIN INNA. HEMOTAMA THERUWAN SARANAY
@monicawijesingha6846
@monicawijesingha6846 2 жыл бұрын
තුන් දෙනාමත් ලස්සන ට කළා ඔය වගේ හැමදාම සතුටින් ඉන්න ෂේන් පුතා ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි
@kumarijayalath6828
@kumarijayalath6828 2 жыл бұрын
Mama.hituwa.zen.wetei.kiyala.bs
@sachiwijesinghe631
@sachiwijesinghe631 2 жыл бұрын
Love you shen ,and your family ., enjoy your life and stay safe❤️❤️❤️
@cookingwithsumudu184
@cookingwithsumudu184 2 жыл бұрын
shane කතා තමා ලස්සනට කෙරේ බුදු සරණයි ඔයාලා ඔක්කොටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා
@vinipidajosapin2408
@vinipidajosapin2408 2 жыл бұрын
shen ..chirantha dennama hariyata kala. ...thundenama hodai sathutin inna hemadama
@Kumariisrael595
@Kumariisrael595 2 жыл бұрын
තුන දෙනාම ලස්සනයි හැමදාමත් හැමෝම හිනා වෙලා සතුටින් ඉන්න තෙරුවන් සරණයි ..🙏🙏❤️❤️❤️
@anjalikaedirisinghe7188
@anjalikaedirisinghe7188 2 жыл бұрын
Anna niyamai samitha nangige song aka, ne ne pirimi voice aka awe ne,oya paradai nangi
@shasininilankasirisenashas6515
@shasininilankasirisenashas6515 2 жыл бұрын
Pattama pattai.........sahan adarai malliyo
@pushpairangani9014
@pushpairangani9014 2 жыл бұрын
Na, na ape samitha thamai ලස්සනට kare, මොකද පිරිමි කටහඬ ලස්සනයි , shen baba shoooooiii ,,,
@sujeewamalkanthi4379
@sujeewamalkanthi4379 2 жыл бұрын
3 N danama hudatama Adari.... harima adarniyai aneee shen ta godak Adari. 😍😍😍😍🤗🤗
@RR-vs3po
@RR-vs3po 2 жыл бұрын
හොදටම කලේ චිරන්ත මල්ලි👍👍👍👏👏👏👏👏👏😊
@pushpasudusingha7424
@pushpasudusingha7424 2 жыл бұрын
Sinduwa nam hari giye ne.chirantha hodai.samitha miss mama podi yojanawak karanna asai.missta adare aya miss ekka katha karanna balagena inawane.sathiyakata eka dawasak thoragena ek kenekuta winadi 5 gane denna.eka phone number ekak thiyaganna.katha karala iwara wela off karanna.yojanawak witharai balannako puluwanda kiyala.
@anuruddikawgm421
@anuruddikawgm421 2 жыл бұрын
Samitha ඇත්තටම harima හුරතල් ..
@sujathat.s6869
@sujathat.s6869 2 жыл бұрын
Shen putha thama hodatama kare mama harima asai shen puthage hasirimata budusaranai oyalata
@thiyanipalliyaguru6054
@thiyanipalliyaguru6054 2 жыл бұрын
All the 3 are goog ... තෙරුවන් සරණයි...!🙏🌸.
@rikimaxxa8423
@rikimaxxa8423 2 жыл бұрын
Wow thundanama ondata kara akki ummmma love you so much broo
@induwejethunga5704
@induwejethunga5704 2 жыл бұрын
දිනුම් තුන්දෙනාම ශෙන් බබා ලොකු පුතෙක් දන් සමිතා ලස්සනයි ආදරේ ඔබ තුමියට මහත්මයාට
@bdayani7953
@bdayani7953 2 жыл бұрын
Putha, oya hodatama kalee. Very good.
@malikatalivakatana9569
@malikatalivakatana9569 2 жыл бұрын
ශේන් පුතේ ගොඩාක් ආදරෙයි♥️💕♥️
@ishanimadumali2464
@ishanimadumali2464 2 жыл бұрын
අනේ සෝයි චිරන්ත ඔයා....😍
@Samoshi_D_Kumarasiri
@Samoshi_D_Kumarasiri 2 жыл бұрын
තෙරුවන් සරණයි.. ශේන් අයියා මරුවට කරා 👏😂💙
@grtkbandara3683
@grtkbandara3683 2 жыл бұрын
ආදරෙයි ඔයාලට. සතුටින් ඉන්න බුදු සරණයි.
@gaminikaminder5680
@gaminikaminder5680 2 жыл бұрын
Okkomala hodata kara
@shanuaudawaththa5381
@shanuaudawaththa5381 2 жыл бұрын
අම්මෝ හිනාකාලා පණ යනවා ශෝක් ඔයාලා 💞💐
@rangikanawanjani8683
@rangikanawanjani8683 2 жыл бұрын
මරු අනේ ඔයාලා තුන් දෙනා😁😘😁
@shirleyantony6046
@shirleyantony6046 2 жыл бұрын
තූන් දෙනාම හොඳයි ෂේන් පූතා ආදරණීයයි
@sepalikakumari2061
@sepalikakumari2061 2 жыл бұрын
Lassanai thundenatama budu saranai ❤️ ❤️ ❤️ ❤️ ❤️
@nelumweerasinghe2045
@nelumweerasinghe2045 2 жыл бұрын
Shane 🏆 May God Bless you all.
@anushaherath9290
@anushaherath9290 2 жыл бұрын
ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරනයි !!! චිරන්ත 🏆 දිනුම් මේකෙන්🤣🤣🤣
@jenniferjansze2494
@jenniferjansze2494 2 жыл бұрын
Shen tamae hadata kale.👍👍👍
@jeewarani9104
@jeewarani9104 2 жыл бұрын
තුන්දෙනාම හොදයි. ශේන් තමයි හොදට කලේ. හැමදාම සතුටින් ඉන්න. දෙවි පිහිටයි 🙏🙏
@nalikaperera884
@nalikaperera884 2 жыл бұрын
ශේන් පුතා හරි හොඳයි මමත් ආදෙරයි පැටියට
@roshiniwickramasinghe354
@roshiniwickramasinghe354 2 жыл бұрын
ෂේන් පුතා ඔයාට good luck
@pushpamapalagama3220
@pushpamapalagama3220 2 жыл бұрын
ෂේන් ඔයා තමයි හොඳටම කලේ
@ChathurangaSanjewa
@ChathurangaSanjewa 2 ай бұрын
සාමිතා මිස් මමදෙරනටදැමිමා සිංදුකියාන්න. ළුන්තවම ආවේතැභැ අනෙමිස්මට උදව් කරන්න. මෙමැසෙජියබලන්න. අනිවරෙන්ම මිස් මිස්ලාහැමොටම බුදුසරණයි
@kalyanipremalata2827
@kalyanipremalata2827 2 жыл бұрын
Paw ane shen putha adarei apith oyata 😍😍😍😍😍😍😘😘😘😘
@syamaranadingha9580
@syamaranadingha9580 Жыл бұрын
Shen nammmm mari adrei hamotama bs❤❤❤❤
SPRAY CHALLENGE WITH SAMITHA AND CHIRANTHA
5:27
Samitha Mudunkotuwa
Рет қаралды 356 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 57 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 31 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
මතක නෑ ඒත් Mutton හැදුවා 🤣🤣
15:50
Samitha Mudunkotuwa
Рет қаралды 109 М.
දමිතාගේ රෙදි ගළවයි..මෑණියෝ
13:07
Saana show 'සෑනාශෝ'
Рет қаралды 869
අපි  😍❤️
9:57
Chirantha N Samitha
Рет қаралды 14 М.
ඔන්න අපිත් #noburpchallenge එක කරා!
5:21
Chirantha N Samitha
Рет қаралды 699 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 57 МЛН