සමිතා ද චිරන්ත ද ශේන් ද​ Word Challenge එක Win කරන්නේ ?

  Рет қаралды 451,744

Chirantha N Samitha

Chirantha N Samitha

Күн бұрын

Word Challenge එක කවුරු Win කරයි ද ?
ඔයාල Comment කරන්න කවුද ජයග්‍රහණය කරේ කියලා ?
ඉදිරියටත් මේ වගේම ලස්සන විනෝද ජනක වීඩියෝ බලන්න එකතු වන්න අපිත් එකක​..
Subscribe කරලා තියාගන්න​ Chirantha N Samitha KZbin Channel එක..
/ @chiranthansamitha
/ @shanemalli
Video Credits - Kavindya Adikari
Editor - Chirantha Gunawardana
#ChiranthaNSamitha #Chiranthagunawrdana #SamithaMudunkotuwa #Word_Challenge #Chirantha_Samitha_Shane

Пікірлер: 749
@kanchanafernando7129
@kanchanafernando7129 3 жыл бұрын
ඇත්තටම මේ ළමයා මේ පවුලට ආවහම මට පේනවා වැඩිම සතුට දකින්නේ අර පුතාගේ මුහුණේ හරි එළියක් තියෙනවා එයා ලස්සන වෙලා
@randilpiyumantha1096
@randilpiyumantha1096 3 жыл бұрын
Ekemmaeka aththa
@hirucreation6830
@hirucreation6830 3 жыл бұрын
Ow shen sathutin innawa
@sewwandiperera4612
@sewwandiperera4612 3 жыл бұрын
අනේ ඔව් ❤..
@shermilachandima9445
@shermilachandima9445 3 жыл бұрын
@@randilpiyumantha109600000
@shrefrefat8801
@shrefrefat8801 2 жыл бұрын
ලස්සනයි බුදු සරණයි ඔයාලට 🌷🌷🌷❤❤♥️
@anjanakaveesha4889
@anjanakaveesha4889 3 жыл бұрын
ජීවිතේ විදින්න මිනිස්සු කියන කතා ගැන හිතන්න එපා මම ඔය දෙන්නව ඇත්තටම දැකල තියනව මිනිස්සු කියන කතා ගැන හිතන්නව එපා අපේ රටේ ඉන්නෙ ගොඩක් කුහක මිනිස්සු.. අපි හැමදාම ඔයා එක්ක ඉන්නව ගොඩක් ආදරේ කරන ගායිලාවක් සමිතා මුදුන්කොටුව...❤️
@mggjy1687
@mggjy1687 3 жыл бұрын
අනෙ මෙි රත්තරං පුවුල් වලට ඇස්වක් වදින් එපා සමිතා මිස් හැමදාමත් හිනාවෙිලා සතුටින් ඉන්න අදරෙයි හැමොටම බුදු සරනයි 🙏🙏🙏💕💕💕💕💕
@KumariKumari-ds5uz
@KumariKumari-ds5uz 3 жыл бұрын
බාප්පයි පුතායි හරි එකමුතුව ඉන්නවා ඇත්තටම ගොඩාක් හොදයි සම්ත ලස්සනයි බුදු සරනයි ඔයාලා හැමදෙනාටම ජේසු පිහිටයි
@pushpawijerathna7714
@pushpawijerathna7714 3 жыл бұрын
මම හැමදාමත් හරිම ආස කරන ආදරේ කරන කෙනෙක් තමයි සමිතා මහත්මිය ,සතුටින් ඉන්නව දැක්කම අපිටත් ගොඩක් සතුටුයි,හැමදාම ඔය විදියටම සතුටින් ඉන්න ලැබේවා ,තෙරුවන් සරණයි සියලු දෙනාටම .❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rampatidewage8644
@rampatidewage8644 3 жыл бұрын
හිනා කාලා මැරුනා🤣🤣.ඒක සුපිරි,තව මේ වගේ ඒවා කරන්න.love you shane putha
@a.n.academy5640
@a.n.academy5640 3 жыл бұрын
Chirantha Aiyanam harima fun Ane. Me..ochchara hinaawennepaa ane.mata hinaawelaa pana ne. Super. Oya wagema video Aayeth one....kavi Adarei oyaata.oyath harima fun Ane. Bs! Hamotama.😘😘😘👌👌👌❤❤❤❤👍👍👍
@sulochanasulo1700
@sulochanasulo1700 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ...ජීවිතයට ගැලපෙන කෙනා awama තමයි මුහුණේ සතුට තියෙන්නේ .හැමදාම සතුටින් ඉන්න. අපි ආදරෙයි ඔයාලා ඔක්කෝටම
@menakaranasinghe5354
@menakaranasinghe5354 3 жыл бұрын
Harima lassanai. Program ekata wada Oyala 4dena harima sathutin innawa dakkama harima asai. Samitha mahathmiya Oya harima wasanawanthai. Oya sathuta ardare samagiya Oyala 4dena athare hamadama tiyenna kiyala mama patanawa. Thunuruwan Saranai Siyaluma Deviyange Pihitai Oyala Oya Lassana Pawlata. 👏🙏💐
@anurafm
@anurafm 3 жыл бұрын
ෂේන් හරිම අහිංසකයි. හොද දරුවෙක්. හරිම සමගි පව්ලක්. කවී නම් කපටි පාටයි. බුදු සරණයි සියලු දෙනාටම.
@tusharatushara5960
@tusharatushara5960 3 жыл бұрын
ගොඩාක් ම ආස ශේන් ට අනේ පව් හරිම අහින්සකයි
@zero2863
@zero2863 3 жыл бұрын
ශේන් හරිම cute .තෙරුවන්සරණයි පුතේ.
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 3 жыл бұрын
Harima lassanai hamadema sathutin inna labewa man nam harima kamathi samitha akkage family ekatama ♥️🌹👍👨‍👩‍👦
@nirmasandamali2829
@nirmasandamali2829 3 жыл бұрын
Oyala hamotama adarai samithage puthata adarai hamatama sathutin inna theruwan saranai ❤❤❤❤❤
@guwaniguwani311
@guwaniguwani311 3 жыл бұрын
ගගක් ලස්සන වෙන්නෙ ගල් පර අතරින් ගැටි ගැටී යනකොට ඒ වගෙ තමයි ඔයාලත් ගොඩාක් ප්‍රශ්න අතරින් ඇවිත් අද හැමෝගෙම ආදරය දිනා ගන්න පුලුවන් තැනකට ආවා හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️
@georgeheila1692
@georgeheila1692 3 жыл бұрын
oyala hathara denama sathutin innawa harima sathutui budu saranai.!!
@madhumaduwanthi3792
@madhumaduwanthi3792 3 жыл бұрын
කව්රැ මොනවා කිව්වත් ,,,කාටවත් කරදරයක් නොකර සතුටින් ,,ඉන්න එක වටිනවා,,,,ලෝකය ට ඕනේ විදියට ජීවත් වෙන්න බැහැනේ,,සතුටින් හැමෝම ඉන්න ...දෙවි පිහිටයි ...
@dulminidhanushika4492
@dulminidhanushika4492 3 жыл бұрын
හැමදාම ආදරයෙන් ඉන්න.... හරිම ලස්සන පවුලක්... ආදරණීය බිරිඳක්... ආදරණීය සැමියෙක්.... ආදරණීය දුවෙක්.. ආදරණීය පුතෙක්.. ❤️❤️❤️
@shaquilleoatmeal6045
@shaquilleoatmeal6045 3 жыл бұрын
ඔයාලගේ පව්ල දැන් තමයි ඇත්තටම ලස්සන කවදාවත් ඔය ලස්සන නැති කරගන්න එපා හැමදාම ඔය වගේ ලස්සනට ඉන්න ලේබෙවා ඔයාලට බුදුසරණයි
@umayaekanayaka9173
@umayaekanayaka9173 3 жыл бұрын
ඔයාලා කවුරැත් දිනුවා අන්තිමේදී මන් මුල ඉදලම ඔයාලට family එකට අාදරේ කරපු ඔයාලගේ fan කෙනෙක් අද ඔයාලා ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි ගෙම්බා නිසා අද ඔයාලා සතුටින් ඔයාලගේ සතුට දැකලා අපිත් සතුටින් ❤❤❤❤ බුදු සරනයි chiranthe gunewardena new family members හැමදාම සතුටින් අාදරෙන් පරිස්සමට ඉන්න ඔයාලගේ ඉදිරි කාලේ දැන් ඉන්නවටත් වැඩිය සතුටින් අාදෙරන් ඉන්න ලැබෙන්න ඔින හැමදාම ඔය වගේ අාදරෙන් සතුටින් ඉන්න❤
@sadasada8236
@sadasada8236 3 жыл бұрын
හරිම ලස්සනයි හතර දෙනාටම තෙරුවන් සරනයි නිදුක් නීරෝගී සුවය පාුර්ථනා කරනවා.
@gimhani4151
@gimhani4151 3 жыл бұрын
සදා මැනික ඔයාට කොහෙමද දැන්
@gimhani4151
@gimhani4151 3 жыл бұрын
ඔයාට හොදයිද නංගි අාදරේ...අාදරේයි පරිස්සමින් ඉන්න බුදු සරනයි ඔයාට 😘😘😘
@priyanigajanayaka3882
@priyanigajanayaka3882 3 жыл бұрын
කවුරු මොනවා කිව්වත් මම නමි හැරීම ආසම පෞලක් සතුටින් ඉන්නවා ඔයාලා හැමෝම හැමදාම ඔය විදියට ඉන්නව බුදු සරණයි
@kamalakamala9595
@kamalakamala9595 3 жыл бұрын
ෂෙන් පුතා හරිම අහින්සකයි හිනාව
@hasanthagayani9570
@hasanthagayani9570 3 жыл бұрын
chirantha ගොඩක් හොඳ කෙනෙක් ගොඩක් ආදරෙයි මේ පවුල බලාගන්නවා හැමදාමත් ආදරයෙන් සතුටින් inna බුදු සරණයි
@jenimathuduhena6118
@jenimathuduhena6118 3 жыл бұрын
මීට කලින් කොච්චර බැන්නද මිනිස්සු .ඒ කාගෙවත් සතුට දකින්න බැරි අය.බලන්න කොච්චර සතුටෙන් ඉන්නවද කියලා.මේ තමයි සතුට වාසනාව විදින වාසනාවන්තයින්.බුදු සරණයි .දෙවි පිහිටයි .
@ΛίναΛίνου-υ6ψ
@ΛίναΛίνου-υ6ψ 3 жыл бұрын
Harima lasanai hariyata hena una harima lasana😀😃😄❤🧡💛💙💙💜🤎🖤🤍🙏🙏🙏🙏🙏🙏🙏 budusaranai oyala pawulata
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
විනෝදෙන් ජිවත්වෙනඑක හැමදේටම වඩාවැදගත් පවුලක සමගිය රටටම වටිනවා ඔයාලගෙ විනෝදය සතුට මෙත්තා කරැනා මුදිතා සහගතව උපේක්කාවෙන් බලා ඉන්නවා මම ඉතාලියෙ නාපෝලිවල ඉදල සුබපතනවා
@madhulp8381
@madhulp8381 3 жыл бұрын
මෙයාලට බැනපු අයට කනට දෙකක් ගහන්න ඕන.🙄🙄🙄 ඔයාල සතුටින් මේ විදියට හැමදාම ඉන්න . බුදු සරණයි හැමෝටම .
@සොනාලිප්රියදර්ශනී
@සොනාලිප්රියදර්ශනී 3 жыл бұрын
හදවතින්ම සුභ පතනවා සමිතා අක්කා ඇතුළු පවුලේ හැමෝමටම නිදුක් නීරෝගී සුවයම ලැබේවා ❤ හැමදාමත් ❤ ඉදිරියේ තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා සමිතා අක්කා හිනාව අතර කියන වචන දැක්කාම ඇසට 😢 කදුළුක් එනවා හදවතින්ම පතනවා තවත් ආදරය රෑකවර්නය ලැබේවා කියලා ආදරය කරන්න වයසක් බල පන්නෙ නැහැ කියලා මෙි විඩියෝ දැක්කාම හිතෙනවා
@devikamamathkematikumari3962
@devikamamathkematikumari3962 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි ඇත්තටම චිරන්ත එයාලවහොදට බලා ගන්නවා බුදු සරනයි ඔයාලට
@arunakadupitige9738
@arunakadupitige9738 3 жыл бұрын
Wow
@umesha11pavanthi38
@umesha11pavanthi38 3 жыл бұрын
Wow
@pradeepdinusha632
@pradeepdinusha632 3 жыл бұрын
Yes true, money is not everything. Even happiness can't buy for money too.
@w.maliiakhello848
@w.maliiakhello848 3 жыл бұрын
WOOOOW 😍😍😍ලස්සනයි 😍😍😍😍
@aboodkdawin5212
@aboodkdawin5212 3 жыл бұрын
වෙනදාට දකින්න ලැබෙන්නේ නැති මුදුන්කොටුව මහත්මිය අද දැක ගන්න ලැබීම සතුටක් .....ශේන් ඔයාගේ වැඩකටයුතු සාර්ථකව වේවා ඒ වගේම kavi ආදරෙයි හැමදාමත් ..❤️❤️❤️❤️🌟🌟🌟🌟 ඔයාලට mevidiyata හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි
@mulisirelankka7934
@mulisirelankka7934 3 жыл бұрын
හැමදාම සතිටින් ඉන්න අාදරේට වයසබාදාවක් නැ හරිම ලස්සන පවුලක් චිරන්තත් ලස්සනයි
@indukumariindukumari7556
@indukumariindukumari7556 3 жыл бұрын
ශේන් පුතා ඔයා හරිම අහංසකයි ආදරෙයි හැමෝටම සමිතා සොයුරිය ගොඩක් ආදරෙයි බුදු සරණයි හැමෝම පරිස්සමින්
@codjerry2961
@codjerry2961 3 жыл бұрын
පට්ට ලව් එකක් 😎❤️ බුදු♥️᭄───❮᭄ͫ❥😍 සරනයි☜ཻ͜͡♥ཻ͜͡☞̱̱̱̱̱̱̱̱̱̱̱̱̄̄̄̄̄̄̄̄̄̄̄⃝⃕⃔පරිස්සමෙන් ඉන්න හැමදාම 😎❤️
@hasandilakshana1583
@hasandilakshana1583 3 жыл бұрын
Chirantha aiya පවුලේ ayata adare nisa bike padina ekath nawaththala.....😘😘😍😍😍superm aiyeeee
@pradeepikanissanka7109
@pradeepikanissanka7109 3 жыл бұрын
sathutui samitha mehema sathutin innawa dakeema.aadaraneeya minissu thawa kenekge jeewithe lassana karanawa.oyalata Budu saranai
@geethageetha2189
@geethageetha2189 3 жыл бұрын
Wooooww niyamaine ලස්සනයි goodka තෙරුවන් සරණයි සතුටින් ඉන්න 💕💕❤️💓💓💗💗❤️❤️💕💕 ආදරෙයි goodka
@thamarathamara7618
@thamarathamara7618 3 жыл бұрын
නිමයි ලස්සනයි හැමදෙනාටම තෙරුන් සරනයි ..සතුටින් ඉන්න හැමදාම
@gimhanikendawala9472
@gimhanikendawala9472 3 жыл бұрын
ලබන ආත්මේ විතරක් නෙවෙයි හැම ආත්මෙකම ඔය ගෙම්බවම ලැබෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා....🌹🌹🌹
@leelatimes4780
@leelatimes4780 3 жыл бұрын
Harima lassana video ekak.balan inna අසයි .budusaranai ඔයාලට හැමදාම me wage සතුටින් inna.ආදරෙයි හැමෝටම
@mallikacolobage4098
@mallikacolobage4098 3 жыл бұрын
Gemba gana kiu wadan tika harima lassanai hama athmayakama chiranthawama lebewa b.s mama Kuwaiti 🌹🌹🌹🌹
@champisrimaali1293
@champisrimaali1293 3 жыл бұрын
හරිම හරිම හරිම ලස්සනයි. සමිතා අක්කි ඔයා තව තවත් ලස්සන......වෙලා. ආදරෙයි ඔයාට හැමදාමත්. සතුටින් ඉන්න හැමදාමත්. ඔයාගෙ තහනම් වචනය කදුල හොදද? මීට පස්සේ කවමදාකවත් කදුලක් හෙලන්න තහනම් හොදද අපිට පේන්න.......තෙරුවන්ගේ සරණයි ඔයාලාට
@pramilawarnasuriya123
@pramilawarnasuriya123 3 жыл бұрын
❤❤❤👏👏👏👏👍👍👍👍😃😃💖💖💖lassanayi vidio eka....theruwan saranayi!!!!
@jeewamaliwerasekara9116
@jeewamaliwerasekara9116 3 жыл бұрын
Budusaranai oyalata.....adath deka gaman awa balanna....කවි බලං ඉදලා තියෙන්නේ චිරන්තට ගෙම්බා කියන්න අවස්ථාවක් එනකම් නේද...????😘😘😘❤❤❤❤
@asankalakmali1382
@asankalakmali1382 3 жыл бұрын
හැමෝටම හැම මොහොතකම ආදරෙ ඕනෙමයි ....❤️❤️❤️❤️ තෙරුවන් සරණයි ෆැමිලි එකට
@tharushikaavya9672
@tharushikaavya9672 11 ай бұрын
Samitha akki thaama maarama lassanay ❤️❤️❤️❤️❤️❤️❤️
@imeshasangethanjali8963
@imeshasangethanjali8963 3 жыл бұрын
ඇත්තටම ජීවීතේ කව්රුවත් දුකින් කණගාටුවෙන් ඉන්න ඕනී නෑ....සතුට ජීවීතේට තියෙන්න ඕනි.පෞද්ගලික ජීවිතේ කුමක් වුවත් ලස්සන පවුලක් විදිහට දකිනවනම් ඇත්තටම ලස්සනයි.බුදු සරණයි!
@kumuduaponsu5156
@kumuduaponsu5156 3 жыл бұрын
Adai dakke lassana video akak .sathuten hina wela enna .budu saranai
@noniileonora7603
@noniileonora7603 3 жыл бұрын
හැමදාම. සතුටින්. ඉන්න. බුදුසරණයි
@KarunaBandaragoda
@KarunaBandaragoda 11 ай бұрын
මේ විදිහට ම හැමදාම සතුටින් ඉන්න ලැබේවා ! හරිම ආඩම්බර යි ඔයාල ගේ ෆැමිලි එක ගැන . ආදරය, සෙනෙහස , ළෙන්ගතු කම පිරිල. තෙරැවන් සරණයි!
@lakmaliasuntha7156
@lakmaliasuntha7156 3 жыл бұрын
හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා ජෙසු පිහිටයි ඔයාලට
@නදිශාකුමාරි
@නදිශාකුමාරි 3 жыл бұрын
Eka maru...මේවා බලද්දි ඔයාලගේ සතුට ..කොතරම්ද.කියලා හිතෙනවා.ලස්සනයි ..
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 3 жыл бұрын
Harima sanipayak danuna hithata. Love you oll.😘😘😘😘
@marianfernando2896
@marianfernando2896 3 жыл бұрын
Wowww samitha oya godak satutin innawa oyala dennata suba pathanawa jesu pihitai 🥰🤩😍😘😘😘💗💗💗💗
@udeshikaudeshika8948
@udeshikaudeshika8948 3 жыл бұрын
Akki.aiya.oya denna maru .kawru monw kiwwath sathutin jiwath wenna ..selen epa ..oyage idiri anagthata wish krnw ...😍😍😍
@punchisamanali3020
@punchisamanali3020 3 жыл бұрын
Godaaaak Lassanai...Hamadama Sathutin inna Oyala..Jesu pihitai!!!🤲🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chathurisudarshani420
@chathurisudarshani420 3 жыл бұрын
සතුට තමයි ජීවිතේට වටිනම දේ...හැමදාමත් සතුටින් ඉන්න හැමෝම❤❤❤❤
@nilukakrishna1825
@nilukakrishna1825 3 жыл бұрын
අනේ ලස්සනයි සතුටින් ඉන්න හැමෝම ආදරෙයි හැමෝටම බුදුසරණයි ජේසු පිහිටයි ❤️❤️❤️❤️
@srineefernando1722
@srineefernando1722 3 жыл бұрын
Kagewath katha mada adalam ne oyal sathutin ලස්සනයි budusarani hemadam.sathutin enne
@msooriyabandara4278
@msooriyabandara4278 3 жыл бұрын
කතන්දර kiwa ayata godak ridenawa athi.කොච්චර sathutin innawada meyala.budu saranai
@nadimadinadi8641
@nadimadinadi8641 3 жыл бұрын
හරිම ලස්සන විඩියෝ 1ක් ආසාවෙන් බැලුවෙ ඔයාලගෙ සතුට මගෙත් සතුටක්❤️💛💚👃👃 තෙරැවන් සරණයි 🙏🙏❤️❤️❤️❤️👈
@amdatv8697
@amdatv8697 3 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්
@nilushabandara5256
@nilushabandara5256 3 жыл бұрын
@@amdatv8697 Yamu kzbin.info/www/bejne/p3OQdJelaZeji7M&feature=share
@tharangikuwait3178
@tharangikuwait3178 3 жыл бұрын
Harima lassanai sathutin innaa.. lokaya monwa kiuwath thamange paule sathuta thmai wedagat wennee.. b.s..!!🌹🌹🌹😍😍😍
@tharangikuwait3178
@tharangikuwait3178 3 жыл бұрын
@@විසිතුරුලෝකය-ඤ8ණ aniwarenm
@හිතුවක්කාරී-ඬ8ඩ
@හිතුවක්කාරී-ඬ8ඩ 3 жыл бұрын
ලෝකයා මොන විදියට දැක්කත් මෙයාලා ජීවිතේ ලස්සනට විදිනවා
@ramyaserelanka5437
@ramyaserelanka5437 3 жыл бұрын
man oya la danna lassana inna wa godak satutui budusarni
@girlsr2614
@girlsr2614 3 жыл бұрын
Hari hodai ane samita man asa karana kenek daruwoth hiranta ekka satitin inna api hemadama jiwath wenne na ne den apita balaporotthu thiya ganna ba jivithe gena ohoma tamai inna ona hema denatama budusaranai ❤️❤️❤️❤️
@ChampikasamanthiSumithraarachc
@ChampikasamanthiSumithraarachc 10 ай бұрын
CHIRANTHA SAMITHA ta hema aathmekama lebenna one ❤️❤️❤️
@dilikagamage7748
@dilikagamage7748 3 жыл бұрын
Oyala hathara denawa kawada hari munagehenna harima Asia.. Sathutin parissamin enna... Harima lassana pawlak.. Budu saranai
@wijethunghe..479
@wijethunghe..479 3 жыл бұрын
හරිම ලස්සනයි ....හැමදාම සතුටින් ඉන්න...තෙරුවන් සරණයි jesu පිහිටයි ❤❤❤❤❤❤❤❤
@hashanvimukti6336
@hashanvimukti6336 3 жыл бұрын
maru wedak..apith fun ekak gatta..
@pushpabusch5966
@pushpabusch5966 3 жыл бұрын
Godakk lassanai family eka ekathu wela karana Videos. Oyalata Hamadama thawa thawath Sathutin inna wasanawa lebewa. Happy family ❤🖤💛
@gamage3953
@gamage3953 3 жыл бұрын
godak satutin inna .budusaranai
@මදූදසනායක
@මදූදසනායක 3 жыл бұрын
අපේ මහත්තයා සමිතා අක්කගේ ෆ්බී පේජ් මේ වීඩියෝ එකේ ශෙයා කරල මට කීවා බලන්නකෝ කියල..ලස්සනයි ..සතුටින් ඉන්න හැමදාම ..තෙරුවන් සරනයි.ආයෙත් වීඩියෝ එකක් දාන්න මේ වගේ
@සදු-ඡ5ළ
@සදු-ඡ5ළ 3 жыл бұрын
එයාල සතුටින් ඉන්නවා කොයිතරම් හොඳද
@amdatv8697
@amdatv8697 3 жыл бұрын
අනිවාර්යයෙන්
@ruwangaherath
@ruwangaherath 3 жыл бұрын
Harima sathutui 😘😘😘
@imalshamadhu4577
@imalshamadhu4577 3 жыл бұрын
Wow ගොඩක් අසාවෙන් බැලුව. තව මේ වගේ vedios ඕනේ
@Motivation81216
@Motivation81216 3 жыл бұрын
We love you Shane... you are an innocent son...
@chittalathamunasingha7746
@chittalathamunasingha7746 3 жыл бұрын
පුතාට ගොඩක් ආදරෙයි ඔයා ගොඩක් සුරතල් ලස්සනයි පුතාට පින්බර සුබ අනාගතයක් ❤️❤️❤️
@nuvithanage5002
@nuvithanage5002 3 жыл бұрын
සතුටින් ඉන්න ආදරෙයි හැමොටම ගොඩාක් ❤️❤️❤️
@salwasalwans725
@salwasalwans725 3 жыл бұрын
Harima sook godaaak hinaa una j.p. oya sathuta hamadama rakadewa
@tusharatushara5960
@tusharatushara5960 3 жыл бұрын
හිනා යනවෝ මන් ආදරෙයි ශේන් මල්ලියෝ ජේසුපිහිටයි
@arunakumari6028
@arunakumari6028 3 жыл бұрын
සතුට , සත්‍ය , ආදරය තුලට වයසක් නෑ. හරිම ලස්සනයි.
@kathandarananda9600
@kathandarananda9600 3 жыл бұрын
හරිම ලස්සනයි ,,,ගොඩක්ම ආසාවෙන් විඩියෝ එක බැලුවේ
@tanujalanka4024
@tanujalanka4024 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
@shanthishanthi4407
@shanthishanthi4407 3 жыл бұрын
Harima.Asawen. beluwa. Very Nice superi God bless you. FROM GREECE 👏👏👏👏❤❤❤❤❤❤❤❤❤💖
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 3 жыл бұрын
වාව් ලස්සන වීඩියෝව හිනා වෙවී ආසාවෙන් බලාගෙන හිටියා හතර දෙනාටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️::::: ලස්සන වීඩියෝවක් එන තුරු බලා ඉන්නවා::::::::
@sudu7221
@sudu7221 3 жыл бұрын
හැමදාම මේ වගේ සතුටින් ඉන්න god bless you....🌼🌼🌼
@anjunathali8832
@anjunathali8832 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣Love ur family as allways. Good example 4 unity. How 2 live happily what ever the world says.this is what v want. LOVE'...LIFE...HAPPY & UNITY'.. ❤🧡💛💫
@wasana..wasana..6475
@wasana..wasana..6475 3 жыл бұрын
Charantha godak hodai sathutin inna.bs
@mulisirelankka7934
@mulisirelankka7934 3 жыл бұрын
චිරන්ත හැඩවැඩ දානවා නේද ලස්සනයි
@ishanithakshila7620
@ishanithakshila7620 3 жыл бұрын
ඇත්තටම මම ගොඩක් ආදරෙයි කවීට සතුටින් ඉන්න .... ගොඩක් ලස්සන පවුලක් තෙරුවන් සරණයි හැමෝම සතුටින් ඉන්න
@dilinikodagoda5094
@dilinikodagoda5094 3 жыл бұрын
දිනුවෙ සමිතා තමා නේ..... එත් දැන් ගෙම්බට ත් සමාජය ආදරේයි ❤️.
@suneelruparupa656
@suneelruparupa656 3 жыл бұрын
ඔයාලා හරිම සතුටෙන් ඉන්නෙ හැම දාම ඔහොම ඉන්න ලැබෙවා බුදුසරනයි
@nilukumari4171
@nilukumari4171 3 жыл бұрын
Kattiyatama budusaranai
@jenniferjansze2494
@jenniferjansze2494 2 жыл бұрын
Nice family. Thank God.
@dayanidipani447
@dayanidipani447 2 жыл бұрын
Shen putha hari siriyawanthai siyalu denatama budu saranai
@kusumliyanage6162
@kusumliyanage6162 2 жыл бұрын
ලස්සනයි සතුටින් inna theruwan saranai
@chanakamahesh6418
@chanakamahesh6418 3 жыл бұрын
Kalekata kalin podi wereddak dekka oyalage eth good lassana life ekak gewanawa oyala kawru monawa kiwwath hemadama sathutin inna jiwitha walata sathuta kiyanade lebenne harima aduwen good luck hemadama oyalage munuwala thiyena hinawa wediwenna kiyala oyalge pawlata suba pathanawa
@lovesrilanka6806
@lovesrilanka6806 3 жыл бұрын
ඔබතුමියගේ ලයාන්විත හඩ හැමදාම තරුණයි.ගොඩක් විනොදයි සැහැල්ලුයි ඔයාලව දැක්කම.හැමදාම සතුටින් ඉන්න ලැබේවා.
@kalumvlogs716
@kalumvlogs716 3 жыл бұрын
chirantha ඔයානම් පට්ට ආතල් එකේ... සමිතා අක්කට කියලා... මේ සින්දුවට විනිශ්චයක් දෙන්න..kzbin.info/www/bejne/noTZaZKff7ekgqs
@madhurangawickramasinghe8716
@madhurangawickramasinghe8716 3 жыл бұрын
Mamath kala sab..😘😘😘😘
@kumarykumary6303
@kumarykumary6303 3 жыл бұрын
ගෙම්බා ඇතුලු ඔයාලට තෙරුවන් සරණයි ආදරෙයි ලස්සනයි හතර දෙනාම 🤣🤣😘😘😘
@jannyrajapaksha9517
@jannyrajapaksha9517 3 жыл бұрын
Samitha akki Chiran Malli paule samata budusaranai.
කවීගේ අලුත් ආරන්චිය​ 🔥
22:35
Chirantha N Samitha
Рет қаралды 80 М.
Hospital එකෙන් නතර උන Jaffna Trip එක 🌴🏥
13:40
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 39 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
CHALLENGE එක​ කවුද දිනන්නේ ?
7:07
Samitha Mudunkotuwa
Рет қаралды 115 М.
හදිස්සියෙන් කාවද බලන්න ගියේ ?
17:24
Our first vlog in Diyathalawa
16:45
Chirantha N Samitha
Рет қаралды 143 М.