unskille job romenia hotel job romania රුමේනියාවේ hotel job හෝටල් රැකියා Romania Sinhala

  Рет қаралды 12,488

Chama Lk

Chama Lk

Күн бұрын

Пікірлер: 127
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ලංකාවේන් මෙහෙට එන්න ඉන්න අපේ කොල්ලොන්ට සහ කෙල්ලෝන්ට පට්ටම වටින විඩියෝ එක්ක්🙏❤❤🙏 ජය වේවා ..!
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️
@pathumsandaruwan1227
@pathumsandaruwan1227 Жыл бұрын
ගොඩක් අය මේ ශේත්‍යයට රැකියාවකට එන නිසා ගොඩක්ම වැදගත් වෙනවා.thanx aiye ..good job❤හරිම පැහැදිලිව කියා දෙනවට ස්තුතියි
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@SamithHansana
@SamithHansana Жыл бұрын
තව අවුරුද්ද කින් මමත් එනවා කුක් කෙනෙක් විදිහට ඔයාගෙ විඩියො මට ගොඩක් වටිනවා අයියෙ olidabasat අයියා ❤🎉😊
@Chamalk
@Chamalk Жыл бұрын
Ela ela ගොඩක් ස්තුතියි
@nimeshharshana1134
@nimeshharshana1134 Жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටිය vedio එකක් ගොඩාක් thanks අයියේ අපිව දැනුවත් කරනවට ඔයාට බුදු සරණයි පරිස්සමට ඉන්න
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️
@lovelynovels
@lovelynovels Жыл бұрын
යන්න ඉන්න දරුවන්ට හරිම වටිනා වැඩ සටහනක්. මේ තරම් විස්තර ඒජන්සියෙන් වත් දැන ගන්න ලැබෙන එකක් නෑ මල්ලි. ගොඩාක් ස්තූතියි ඔයාට මේ දැනුවත් කිරීම් වගේම පැහැදිලි කිරීම් වලට. ඒ වගේම ගොඩාක් පින් මේ සිදු කරන සත් කාර්‍ය්ය වෙනුවෙන්. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න මල්ලියේ. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට. 🙏🙏🌹🌹🌹❤️❤️❤️👍👍
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කා ❤️
@gislyrics
@gislyrics 6 күн бұрын
රුමේනියාවේ හොටෙල් හරි රෙස්ටුරන්ට් හරි ට්‍රේනින් ගියොත් එක්කෝ ඩිෂ් වොෂ් වගේ එකකටනේ වැටෙන්නේ එහෙම ඉදගෙන බැරිද ඉස්සරහට යන්න චෙෆ් කෙනෙක් වෙන්න බැරිද...? දිගටම ඩිෂ් වොෂ් එකෙමද ඉන්න වෙන්නේ...?
@sujeesujee2850
@sujeesujee2850 Жыл бұрын
අයියේ රුමේනියාවේ cleaning job ගැන වීඩියෝ එකක් කරන්නකෝ.
@sampathsrinath3039
@sampathsrinath3039 10 ай бұрын
Watina video ekak🙏🙏🙏 Salary,,, bonus,,,,niwadu gana video ekak ona
@Chamalk
@Chamalk 10 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️✍️🙏
@tharakadilhan4497
@tharakadilhan4497 Жыл бұрын
ලංකාවේ ඉඳලා රුමේනියාවට kitchen helper job වලට එනකොටමොනවද ගේන්න ඕන විශේෂ දේවල් කියලා වීඩියෝ එකක් කරන්න පුළුවන්ද අයියේ.
@Chamalk
@Chamalk Жыл бұрын
එහෙම කියලා විශේෂයක් නැහැ ඔයාට අවශ්‍ය දේවල් විතරක් අරන් එන්න
@sakunthalasandamali1568
@sakunthalasandamali1568 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ ස්තූතියි ඔබගේ පැහැදිලි කිරීමට 🙏
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තූතියි❤️❤️
@asithasampath6579
@asithasampath6579 Жыл бұрын
F&B certificate එක සහ 6 months 4 starts hotel එකක training certificate එක අරගෙන ආවොත් restaurant එකක job එකක් සෙට් කරගන්න පුළුවන්ද අයියේ 😮
@tharusharavindu2847
@tharusharavindu2847 10 ай бұрын
සුපිරි කතාවක් hotel walata enawanam intau ekedi monawada ahana prshna
@nilbluegem2722
@nilbluegem2722 10 ай бұрын
Kitchen helper job hotel විතරද තියෙන්නෙ,ගෙවල් වලටත් දානවද
@imashasashini7957
@imashasashini7957 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ❤
@NissankaJayasekara-tx7qh
@NissankaJayasekara-tx7qh 2 ай бұрын
Niyamai..malli..good..luck
@Chamalk
@Chamalk Ай бұрын
💗💗💗
@slsaman7231
@slsaman7231 8 ай бұрын
Constanta පැත්තට මම එන්නෙ ඉන්නෙ.අප්‍රේල් මම එනවා.constanta පැත්ත කොහොමද
@Chamalk
@Chamalk 8 ай бұрын
ඔයාලා එන තැන අනුව ඒ හැම දෙයක්ම වෙනස් වෙනවා
@wmktweerasinghe851
@wmktweerasinghe851 Жыл бұрын
Maga balan hitapu video ekak 💞👍r👍
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️
@pasindulakshan3502
@pasindulakshan3502 Жыл бұрын
අයියේ අපිට හොටෙල් වලට මෙහේ ඉදන් Apply කරන්න පුලුවන්ද. Experience තියෙන අයට. කෝමද ඒ වෙබ් සයිට් ගන්නේ?
@Chamalk
@Chamalk Жыл бұрын
online හරහා ඇප්ලයි කරලා බලන්න
@MadumayaSamarajeewa
@MadumayaSamarajeewa Жыл бұрын
Aiye rumeniyawe chef walta aniwaren experience onida nvq course ekak krala thiyenm job ekk hoygnn puluwnda
@kailasapillainavaneethan4954
@kailasapillainavaneethan4954 Жыл бұрын
Thank you so much for the video. Ayye assistant accountant job ekakata keeyakda average hambavenne? Pls let me know
@Chamalk
@Chamalk Жыл бұрын
මගේ එෆ්බී එකට මැසේජ් එකක් දාන්න රිප්ලයි එකක් දෙන්නම්
@dinushikasanjeewani707
@dinushikasanjeewani707 Жыл бұрын
Aiye maseta kanna dollar 150k athida? Restaurant ekaka dollar 550 jb ekta kema wlta dollar wnma 150k dunnama prshnyk natuwa inna plwnda?
@jskumara2298
@jskumara2298 Жыл бұрын
ගොඩාක් ස්තූතී අයියේ.❤❤❤.මම වේටර් කෙනෙක් විදිහට එන්න ඉන්නේ.ඇත්තටම මට එක්ස්පීරියන්ස් නෑ.මගෙ ඔපර් ලෙටර් එකේ පඩිය ඩොලර් 600ක් හා ඊට අමතරව සර්විස් චාජ් ඩොලර් 400ක් කියලා දාලා තියෙනවා.සර්විස් චාජ් කියන්නේ අපිට හම්බෙන ටිප් එක නෙමේ නේද
@Julian_1990
@Julian_1990 Жыл бұрын
නෑ ඒක ඒ හොටෙල් එකේ හරි රෙස්ටුරන්ට් එකේ හරි බිස්නස් එක මත රදාපවතින දෙයක්. බිස්නස් වැඩි කාලයට වැඩි වෙනව බිස්නස් අඩුකාලයට අඩු වෙනව. ටිප් මනී කියන්නෙ ගෙස්ට් කෙනෙක් ටේබල් එකේදි ඔයාට සතුටට දෙන මුදලක්. හැබැයි සමහර හොටෙල් සහ රෙස්ටුරන්ට් වල ඒ ටිප් මනි ගන්නත් බෑ අපට ඒක ටිප් බොක්ස් එකට දාන්න වෙනව. පස්සෙ මාසෙ අන්තිමටම ඒක මුලු ආහාර පාන අංශයේ හැමෝටම සම සේ බෙදල දෙනව.
@jskumara2298
@jskumara2298 Жыл бұрын
@@Julian_1990 ස්තූතී
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි
@Chamalk
@Chamalk Жыл бұрын
මම හිතනවා ඔබ අහපු දේට ඒ සහෝදරයා ඔබට පිළිතුරක් දුන්නා කියලා ගොඩක් ස්තුතියි❤️❤️
@Paba735
@Paba735 Жыл бұрын
❤Math enna hithan inne brother thanks brother ......details walata
@Chamalk
@Chamalk Жыл бұрын
Welcome 👍
@GayaniGayanigayani
@GayaniGayanigayani Жыл бұрын
Malli mata dena ganna puluwanda Araad wala DIVIN GADARN kiya pllaturu fektry aka tiyenawada
@Chamalk
@Chamalk Жыл бұрын
සමහර විට ඇති ඔයාට ඔය ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් facebook ගෲප් එක මේ ගැන විස්තරයක් ලියලා දාන්න ඒ පැත්තෙ ඉන්න අය ඔයාට රිප්ලයි එකක් දායි
@FINALCLIPSBYAMITH
@FINALCLIPSBYAMITH Жыл бұрын
@Chama lK bro , api kitchen helper , pastry bakery helper wage enawa nm fully shave beard da enna one? (Lankawe wage) natnm ekat thana anuwa wenasda? Normally 1,2wage level walin tiyaganna puluwanda??
@mahindasarathkumara6599
@mahindasarathkumara6599 Жыл бұрын
kichen helper avilla ape talant ekath ekka cook kenek dakka ynna puluwanda aiye
@Chamalk
@Chamalk Жыл бұрын
එහෙම ප්‍රශ්නයක් නැහැ ගේමක් ගහගන්න පුළුවන් හැකියාව අනුව
@niroshanparanamana5055
@niroshanparanamana5055 Жыл бұрын
මාරම වටිනව සහෝදරයා
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️
@rahansasanuthi7546
@rahansasanuthi7546 11 ай бұрын
Godak watinwa 😊
@Chamalk
@Chamalk 11 ай бұрын
❤️❤️❤️❤️
@suranganamal3355
@suranganamal3355 9 ай бұрын
පිරිසිදු කිරීමේ අංශයේ ගැනකියල දෙන්නකෝ
@Chamalk
@Chamalk 9 ай бұрын
මෙහෙම අවුලක් නෑ ගේමක් අහගන්න පුළුවන්
@NiroshaWarnakula
@NiroshaWarnakula Жыл бұрын
Math asai hotal job akakta mage loku hinayak aiya hoda tanak sat unoth help akak danawada oyta bs❤❤❤
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️❤️❤️🤘
@Natureinvisible
@Natureinvisible 5 ай бұрын
Landscaping gardener කෙනෙක් ta ohe weda godak අමාරුද
@Chamalk
@Chamalk 4 ай бұрын
Ehma aulak na gemak gha gannna puluwan
@Natureinvisible
@Natureinvisible 4 ай бұрын
@@Chamalk මම anna බලනව agency akak hambune ne. Skill thiyanawa mata
@dilainromaniavlogs
@dilainromaniavlogs Жыл бұрын
සුපිරි සහෝදරයා
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@romeshlaxan7579
@romeshlaxan7579 4 ай бұрын
Ethakota mona wage jobda aiya hoda godak nidimrnna nethi
@Chamalk
@Chamalk 4 ай бұрын
ඔයාට කැමති ජොබ් එකකට ප්ලේ කරන්න
@asankawickramanayaka2327
@asankawickramanayaka2327 Жыл бұрын
ඔයා කරපු Bike Rider video එකක් නැද්ද ?
@Chamalk
@Chamalk Жыл бұрын
මම ලඟදිම ඒ වගේ වීඩියෝ එකක් කරන්නම්
@asankawickramanayaka2327
@asankawickramanayaka2327 Жыл бұрын
@@Chamalk 🙏 bro. අනිවාර්යයෙන් කළයුතු ගමන් ප්‍රමාණය සම්බන්ධයෙන් විස්තර කියන්න. මොකද Bike Rider හොඳයි කියලා කට්ටිය කියනවා. කට්ටියක් හොඳ නැ කියනවා.
@DillaSL-p2k
@DillaSL-p2k Жыл бұрын
මමත් එනවා අනිවාර්යයෙන්
@Chamalk
@Chamalk 11 ай бұрын
Ela ela ❤️🤘
@samudrikaadhikarisamudrika1167
@samudrikaadhikarisamudrika1167 11 ай бұрын
Factory wala girls lata krnna thyena job gena video ekk krnnko
@Chamalk
@Chamalk 11 ай бұрын
❤️❤️❤️✍️✍️✍️
@sandamalikumari361
@sandamalikumari361 Жыл бұрын
Aiye gamant job vala dan dena salary eka kohomada mehe agency eken kiyanava 500 k 550 k denava kiyala a kiyanne kiyakda aiye ethakota laksha 9 k yanavalu yanna ethakota paduida labaida aiye padiyath ekka baluvama
@Chamalk
@Chamalk Жыл бұрын
ඔව් ඩොලර් පන්සීයක් 550ක් අතර පඩියක් තමයි ලැබෙන්නේ ඊට අමතරව කෑමට වෙනම ගානක් දෙනවා
@sandamalikumari361
@sandamalikumari361 Жыл бұрын
@@Chamalk godak isthuti aiye ethakota 500 k 550k kiyanne besik ekalu ethakota Lankave mudalin kiyakda kiyanna puluvanda aiye hariyatama mehen kiyanava eka thanakin laksha 150000 k kiyanava thavath thanakin laksha 250000 k kiyanava kokada aiye hariyatama labena mudala venne 500 ta
@pedurunilusha8326
@pedurunilusha8326 Жыл бұрын
500 kiyanne lksa eka hamarak wage neda
@WarunaSupun-j4q
@WarunaSupun-j4q Жыл бұрын
Watinawa ayye godakkk❤
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි
@m.darshanapriyankarasadun1780
@m.darshanapriyankarasadun1780 10 ай бұрын
Ron / lei kiyanna ewage wenasa mokakda???🤔🤔🤔
@Chamalk
@Chamalk 10 ай бұрын
venasak na Ron / lei e dekama ekai
@vimalathinnkoon4469
@vimalathinnkoon4469 4 ай бұрын
Hida ajnasiysk kiyan varida thanks ❤❤
@Chamalk
@Chamalk 4 ай бұрын
💗💗💗
@Shyamaligamage-q1n
@Shyamaligamage-q1n Жыл бұрын
Thanks aiya .mamath restaurant feeld ekata enna inne
@Chamalk
@Chamalk 11 ай бұрын
Ela ela ❤️❤️
@PrabathManjula-s3x
@PrabathManjula-s3x 11 ай бұрын
❤❤❤ Supiri aiya
@Chamalk
@Chamalk 11 ай бұрын
✍️❤️❤️❤️❤️
@gayankusal
@gayankusal Жыл бұрын
Salute 🎉🎉🎉
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️❤️❤️
@Nisa.com15
@Nisa.com15 8 ай бұрын
Hotelda resturantda wadath honda lady kenekuta
@Chamalk
@Chamalk 8 ай бұрын
💗💗
@upulnice5228
@upulnice5228 9 ай бұрын
Uparima wayasak tiyanawada?
@Chamalk
@Chamalk 8 ай бұрын
55 venakan enna puluwan
@Malshan_Pushpakumara
@Malshan_Pushpakumara Жыл бұрын
Romania එන්න මන් හොටෙල් කෝර්ස් එකක් කරනවා 🥰
@Chamalk
@Chamalk Жыл бұрын
🤝🤝🤝❤️❤️❤️
@AmNilani-b9z
@AmNilani-b9z 4 ай бұрын
Bar man job nadda
@Chamalk
@Chamalk 4 ай бұрын
💗💗
@rahansasanuthi7546
@rahansasanuthi7546 11 ай бұрын
Aiye enna kiyak yanwada
@Chamalk
@Chamalk 11 ай бұрын
දැන්නම් ඒජන්සි වලින් එක එක ගණන් 12..13 .14..ලක්ෂ
@kavindachathumal6878
@kavindachathumal6878 Жыл бұрын
Room boy job ek kohmda aiye mn enn hithan inne
@Chamalk
@Chamalk 11 ай бұрын
aulak na ena ena
@kumariuaq5349
@kumariuaq5349 Жыл бұрын
වයස කියද බලන්කෙන්
@Chamalk
@Chamalk Жыл бұрын
අවුරුදු 22 ඉඳලා එන්න පුළුවන්
@shiransrimal2770
@shiransrimal2770 4 ай бұрын
Kitchen helper කෙනෙක් විදිහට එන එකද් හොද ෆැක්ටරි ජොබ් එකට එන එකද හොද
@Chamalk
@Chamalk 4 ай бұрын
aulakna gemak gha ganna puluwan
@sadewtharusha912
@sadewtharusha912 Жыл бұрын
Aiye , barista wlt thiynwd jobs ❤
@gajanayakabandara7623
@gajanayakabandara7623 11 ай бұрын
Excellent malle
@Chamalk
@Chamalk 11 ай бұрын
❤️❤️❤️✍️
@Ishini86
@Ishini86 Жыл бұрын
Tho dan wayasata gihin neda hoyapan matath job ekak
@Chamalk
@Chamalk Жыл бұрын
ඒජන්සි හරහා try කරල බලන්න
@hasavlog
@hasavlog Жыл бұрын
Good job aiya
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️
@Craftbysaji
@Craftbysaji Жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️❤️❤️
@prasannajayarathne
@prasannajayarathne Жыл бұрын
❤❤
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️❤️❤️❤️
@grichate7632
@grichate7632 Жыл бұрын
💖🤝👍
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️❤️❤️
@ChandraKumari-o2b
@ChandraKumari-o2b Жыл бұрын
ඔයාගෙ නොමිබරය එවන්නකො.මගෙ පුතාට.
@Chamalk
@Chamalk Жыл бұрын
Mage fb ekata msg ekak danna
@wasanapriyadarshani1908
@wasanapriyadarshani1908 9 ай бұрын
අයියේ නම්බර් එක දාන්න පුලුවන්ද
@Chamalk
@Chamalk 8 ай бұрын
💗💗💗 මගේ ඒබී එකට මැසේජ් එකක් දාන්න
@niroshanparanamana5055
@niroshanparanamana5055 Жыл бұрын
ඔයගෙ ෆොන් නම්බරේ දාන්න
@Chamalk
@Chamalk Жыл бұрын
Mage fb ekata msg ekak danna
@milcahpinto9222
@milcahpinto9222 Жыл бұрын
හැකිනම් ඔබතුමාගේ contact නම්බරයක් දෙන්න රුමේනියාව ඉන්න මල්ලි කෙනෙකුට දෙන්න.
@Chamalk
@Chamalk Жыл бұрын
Mage fb ekata msg ekak danna
@senakanalinanhetti5664
@senakanalinanhetti5664 Жыл бұрын
❤❤❤❤❤❤👍
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️❤️❤️❤️
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 81 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 349 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
Romania job/vacancies/hotel Romania/sinhala in apdate
11:20
Chama Lk
Рет қаралды 29 М.
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 81 МЛН