රුමේනියාවේ මෑන් පවර් වලට එන්න එපා|Don't come to Man Power in Romania|Romania Sinahala @Flyeridea

  Рет қаралды 5,745

FLYER IDEA

FLYER IDEA

Күн бұрын

Пікірлер: 193
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
👉 දැන් ඔයාලා හැමෝටම අපේ whatssapp group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. chat.whatsapp.com/BkhfV6EMIXQHJeiA9tvdYo
@sunilrajapaksha234
@sunilrajapaksha234 Жыл бұрын
@Flexible_Ketchup
@Flexible_Ketchup 6 ай бұрын
❤ නියමයි සහොදරයා අපිව දැනුවත් කලාට ගොඩාක් පින් 🙏
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
❤️❤️❤️
@anushaprasadhani6815
@anushaprasadhani6815 11 ай бұрын
හොද පැහැදිලි කිරීමක් ඇත්තටම අයියේ ඔයාට ගොඩක් පින්
@lepanhar9350
@lepanhar9350 Жыл бұрын
ඇත්තටම රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය,slbfe එක හොයලා බලලා කටයුතු කරන්න ඔිනේ මෙිවා ගැන .හොද දැනුවත් කිරිමක්
@hmbph93
@hmbph93 Жыл бұрын
නියමයි අයියේ ❤
@sanjeewasrdrffeefrr3282
@sanjeewasrdrffeefrr3282 Жыл бұрын
සුපිරි සුපිරි ඇයි ඔයාගේ වැඩසටහන වැඩසටහන සුපිරිය
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
❤❤❤
@saliyaadikari871
@saliyaadikari871 10 ай бұрын
ස්තුතියි සහෝදරයා ❤❤❤❤
@poornimashyamali129
@poornimashyamali129 Жыл бұрын
Thankz aiye api wenuwen me wage wadagath videos karanwata😊😊
@arunatechandtools8972
@arunatechandtools8972 Жыл бұрын
මේ කනම් සුපිරි පොයින්ට් එකක් ,තේරුම් කළාට ස්තුතියි .
@rienziefernando8332
@rienziefernando8332 11 ай бұрын
Thank you brother. Giving good advice for people very great. We need more people like you.
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
It's my pleasure 🙏❤❤❤🙏
@prabathindika5534
@prabathindika5534 Жыл бұрын
Thank You so much brother .....පැහැදිලි කිරීම ඉතින් ආයෙ කියන්න වචන නෑ.....Watsapp Group එකෙන් හමුවෙමු......සුභ දවසක්
@Anuranga-ik9fy
@Anuranga-ik9fy 5 ай бұрын
ඒ උනාට රුමේනියාවේ හොද Manpower companies තියෙනවා Global operation යන. වැඩේ තියෙන්නේ ලංකාවේ ගොඩක් Company වලට එන්නේ Manpower Job.
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
ඔව් ඒවා ඇත්තටම හොද ඒවා.එගොල්ල එයාලාගේ ජොබ් එක හරියටම කරනවා.හොර එවා නෙවෙයි .එවට ඇවිත් අපේ එවුන්ට සෙතක් නෑ.ඒ නිසයි එන්න එපා කියන්නේ.
@dileepasadharuwan1455
@dileepasadharuwan1455 4 ай бұрын
thank you...
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
You're most welcome
@dilusha6172
@dilusha6172 Жыл бұрын
ස්තුතියි අයියේ 💓
@mykids61
@mykids61 2 ай бұрын
අයියේ මම රොමේනියා යන්න ඉන්නෙ සෙල්ෆ් ඇප්ලයි කරල මට වර්ක් පර්මිට් එක හදන්න සර් භාර දීල තියෙන්නෙ මෑන්පවර් ඒජන්සි එකකට ඒකෙ මගේ රොමේනියාවේ ඒජන්සිය මෑන්පවර් කියල දාල තියනව මට ඒක් ගැන විස්තරයක් දැන ගන්න ඕන
@surangatelge597
@surangatelge597 Жыл бұрын
WOW, GREAT VEDIOE, 👍 RESPECT 🙏 U BRO, GOOD LUCK, FROM SURANGA ( SRILANKA ) ❤
@chandanifdo1136
@chandanifdo1136 Жыл бұрын
හොද පැහැදිලි කිරිමක් අයියේ මමත් ඒන්න ඉන්නේ
@lubdub3692
@lubdub3692 Жыл бұрын
Oya ayye daviyaka ma හැමෝටම karanna උදව්වට බොහොම පින්
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ස්තුතියි අගය කිරිමට🙏❤❤❤🙏
@යුරෝපයේපිස්සාCrazyinEurope
@යුරෝපයේපිස්සාCrazyinEurope Жыл бұрын
අයියා ඔයා ඇත්තටම ගොඩක් ලොකු සේවයක් කරන්නේ .. සමහරු යූ ටියුබ් හදාගෙන ඉන්නෙ ඒ අයගේ විව්ස් ගන්න විතරයි . ඔයා රුමේනියා එන්න ඉන්න අයගේ හීනයට ලං වෙන්න ලොකු සේවාවක් කරනවා ඔයාගේ වට්සැප් ගෲප් එකේ මං ඉන්නවා . සියලුම පශ්ණ වලට ඔයාට පුළුවන් වෙලාවට ඔයා උත්තර දෙනවා .අපි දන්නවා ඔයා දවස් දෙකක් වැඩ කරලා දවස් දෙකක් නිවාඩු කියලා ඔයාට නිවාඩු හම්බ වුණ ගමන්ම ඔයා කරන්නේ ඒ අයගේ ප්‍රශ්න වලට උත්තර දෙන එක. අයියා ඔයාට ගොඩක් පින් . තව දෙයක් තියෙනවා අයියා අපට ඔයා වගේ විශ්වාසවන්ත කවුරුත් නෑ හොයාගන්න .ඔක්කොම ඉන්නේ හොරු බොරුකාරයො ඉන්න අයට job හොයලා ඒ අය කරන මුදල් ගන්න ඒක ලොකු උදව්වක් වෙනවා. 🙏🙏🙏 හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අයියා ජේසු පිහිටයි ආදරෙයි අපි ඔයාට 🥰🥰
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
🙏❤අනේක වාරයක් පිං ඔයාගේ අගය කිරිමට❤🙏
@supunharshana1072
@supunharshana1072 Жыл бұрын
Aiye oyage video godak balanawa. Athtatama hodai ewa. Danata masa 3ta kittui document bara dila. Work permit enakan balan innawa. Kadawatha Miracal manpower eken .
@UATD-w7b
@UATD-w7b Ай бұрын
Aiye bucharest wala (motivation gna delivery srl ) company eka hodada 😢
@FLYERIDEA
@FLYERIDEA Ай бұрын
sorry mama ekanam danna
@pereramanoj226
@pereramanoj226 Жыл бұрын
Good job brother ❤
@EnglishWithWijay
@EnglishWithWijay 3 ай бұрын
නියමයි මල්ලී මටත් w.p. ආවා
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
පට්ට සතුටුයි .ඉතුරු වැඩ ටිකත් සාර්ථකව කරගන්න ලැබේවා ❤️❤️❤️
@kumaragodakanda7494
@kumaragodakanda7494 8 ай бұрын
ayiya.. mahanayaka mudaligae agencey eka hodaida kiyannako... e ayath yawanne man power da? Thanks...
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
ඒජන්සියෙන් ගිය අය ඉන්නවා,මෑන්වර් යවන ඒවට යන්න එපා
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Aiye, Romania awama id eka hadanna kerana medical eke monawada balanne ? Blood,, ECG, presior, alcohol test witherada ? Blood eken sugar,,colestrol nede balanne ?
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
මම හොයලා කියන්නම් .මට මෙඩිකල් තිබ්බේ නෑ
@looswt299
@looswt299 Жыл бұрын
එතකොට caregiver කෙනෙක් විදිහට එනකොට company නෑ නේ. ඔය වගේ manpower එකෙක් අරගෙන විකුණලා දායි. Caregiver එනකොට ඔහේ carehome එක අදුරන්නේ කොහොමද
@nandanalakmal6905
@nandanalakmal6905 11 ай бұрын
හොඳට පැහැදිලි කරලා එව්වාට🙏🙏🙏
@pasindupriyankara8245
@pasindupriyankara8245 7 ай бұрын
Ayye immediate answer ekk one Ur umbrella kyla manpower comny through CNC operator job ekkta mehe emerald isle ekn recruit krnwa 250000 salary FD acmdtin medical tynwa meka hodaida ehma apu Aya innwada Danna kyna
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
කවුරුත්ම නෑ
@chamindapradeeppushpakumar9969
@chamindapradeeppushpakumar9969 Жыл бұрын
Thank you aiya oyata
@madushankarunathilaka9219
@madushankarunathilaka9219 Жыл бұрын
මේ දැනුවත් කිරීම ගොඩක් වටිනවා. Warehouse වගේ job එකකට ඇවිල්ලා ගෙමක් ගහගන්න පුළුවන් වෙයිද සහෝ
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
අනිවා.👍👍👍
@chanuhesh3031
@chanuhesh3031 Жыл бұрын
Ayye kitchen helper video eka one mn anna inna job eke monada karanna tiyenne kiyala hariytama balaaganna one👍
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
මම කරලා තියෙන්නේ බලන්න
@funkynawa8181
@funkynawa8181 Жыл бұрын
Aniwaren.. E group eka nm maarama watinawa🖤
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
❤🙏🙏🙏❤
@indikasampath2489
@indikasampath2489 Жыл бұрын
බේස් 1 එක හොදද මම forklift operator documents බාර දෙන්න
@looswt299
@looswt299 Жыл бұрын
ඔයා බාර දුන්නද
@indikasampath2489
@indikasampath2489 Жыл бұрын
@@looswt299 thavama ne 2023/09/15
@udayakrishantha2697
@udayakrishantha2697 8 ай бұрын
ඉක්මනින්ම ඔහෙට ඇවිත් ඔබතුමාව මුණගැහෙන බලාපොරොත්තුවෙන් ඉන්නෙ
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
❤❤❤
@cricketpisso7713
@cricketpisso7713 6 ай бұрын
මංජුල මචං උබගේ ගෘප් එකට හැමදාම ඇඩ් වෙනවා. මොකා හරි රිමුව් කරනව බං අපතයෙක්. හැබැයි මේ කරන දේවල් වලට ඔයාට ගොඩාක් තෑංක්ස් මචං හැබැයි අර වගේ ජරා වැඩ කරන්න එපා කියපං මචං.
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
හරි මම මංජුල අයියට කියන්නම්.මම චාමර දැන් ඒ ගෲප් එක නෑ.ටෙලිග්‍රෑම් ගෲප් එකට එකතු වෙන්න.ලින්ක් එක අලුතින් දාපු විඩියෝ එකේ ඩිස්ක්‍රිප්ශන් එකේ තියෙනවා
@ruwankumara560
@ruwankumara560 10 күн бұрын
Men power inna aya ain wenne kohomada
@gopigopi1214
@gopigopi1214 Жыл бұрын
❤ goad bals you u gert job
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
❤🙏🙏❤
@harshanatheranga1327
@harshanatheranga1327 Жыл бұрын
excellent program
@nilukasujeewanee9808
@nilukasujeewanee9808 Жыл бұрын
මමත් යන්න ඉන්නේ . ඔය කියන ඒජන්සි එකක් තමයි . මට ඔෆර් ලෙටර් ආවා. කොම්පනි විස්තර ඔක්කොම තියෙනවා . මේවා අහනකොට නම් බයත් හිතෙනවා. තවම වර්ක් පර්මිට් ආවේ නැහැ . මාස 3ක් වෙනවා . ඔබතුමාගේ වට්සප් ගෲප් එකට එන්නෙ කොහොමද . රොමානියා එන්න ඉන්න අයට ගොඩක් වටිනවා ඔබේ වීඩියෝ . බොහොම ස්තුතියි 🙏🙏🙏
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
අපේ whatssapp group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. chat.whatsapp.com/BkhfV6EMIXQHJeiA9tvdYo
@Nimesh596
@Nimesh596 Жыл бұрын
😂
@mayabhr1935
@mayabhr1935 Жыл бұрын
Good Job ❤❤
@maduniudeshika7344
@maduniudeshika7344 7 ай бұрын
Den apassata yanna bene.ewillanam inne awuruddakin apita eyalagen nidahas wenna beride.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
Puluwan
@looswt299
@looswt299 Жыл бұрын
Skill caregiver පැත්ත පොඩ්ඩක් කියන්න ගෙදරට ගියොත් 365 දවසම වැඩද. Carehome ද තියෙන්නේ.
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
නෑ නිවාඩු හම්බවෙනවා
@shehanbuddika1655
@shehanbuddika1655 2 ай бұрын
පැය අටද
@shanukiheshara9703
@shanukiheshara9703 9 ай бұрын
Aiye caras severin county thiyenne godk dushkr paththakada
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
මේක තියෙනේ ටිමිසොවාරා වලට ලගින්,ගොඩාක් දුෂ්කර පැත්තක් නෙවෙයි
@sunilrajapaksha234
@sunilrajapaksha234 Жыл бұрын
රුමේනියා ගිය බයික් රයිඩර් කෙනෙක් මාසයක් ඉදල ලේ 2000 ට වෙන ජොබ් එකකට යනව ඒක මෑන් පවර් ඒජන්සියක් ද
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඒක මම කොහොමද දන්නේ..එයා යන හේතුව.යන කොම්පැනියක් ගැන කිසි දෙයක් නොදැන මම කොහමද මේකට උත්තරයක් දෙන්නේ
@sunilrajapaksha234
@sunilrajapaksha234 Жыл бұрын
@@FLYERIDEA කලින් ගිය කෙනෙක් මාස දෙකක් වෙනව ක්ලූජ් වල හිටියෙ අරාත් වල යන්නෙ
@looswt299
@looswt299 Жыл бұрын
පුළුවන් නම් caregiver පැත්ත ගැන පොඩ්ඩක් හොයන්න බැරිද
@looswt299
@looswt299 Жыл бұрын
මෙහෙ කළුතර විෂ් රෝස් කියලා egancy එකක් තියෙන්නේ ඔහෙත් තියෙනවා එතකොට ඔහේ එක manpower මෙහෙ egancy
@shehanbuddika1655
@shehanbuddika1655 2 ай бұрын
​@@looswt299නැ කියලා විඩියෝ එකක කිව්වා නේ.
@DedunuKariyawasam
@DedunuKariyawasam 5 ай бұрын
Apith,ahu una,api oka,ahuwa ,eth na ,kiwwa.mama 22,awa,eta pasde danne,manpower kiyala,thama job,ekak na,
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
🥲
@daswinkadawatharachchi3334
@daswinkadawatharachchi3334 9 ай бұрын
Offerl leter aka anakota api salli dela neda?
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
ඒ නිසා තමයි මුලින් අහන්න කියන්නේ.අනික ඔෆර් එන්න කලින් ලොකු මුදලක් දෙන් නැනේ
@chamindapriyadarshana8238
@chamindapriyadarshana8238 Жыл бұрын
Work permit එක ආවම manpower agency එකකට කියල දැනගෙන ප්‍රතික්ෂේප කලොත් මුලින් දීපු මුදලත් නැවත ලැබෙන්නෙ නැහැ නේද? කොහොම වුනත් ඔබගේ පැහැදිලි කිරීම වැදගත්..
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඒක තීරණය වෙන්නේ ඔයාගේ ඒජන්සිය සමග ඇතිකරගෙන තියෙන ගිවිසුම අනුව..ඒනිසා වඩාත් සුදුසූ වෙන්නේ ඔයා මුලින්ම මේ පිළිබදව දැනුවත් වීම තමා
@kapilaekanayake7494
@kapilaekanayake7494 4 ай бұрын
අයියා පොඩ්ඩක් මේ ප්‍රශ්නය පිලිතුරක් දෙන්න පුලුවන්ද .. ලියාපදිංචි ඒජන්සි වලිනුත් අපි ජොබ් ගැන ඇහුවාම cv එකක් එක්ක පාස්පෝර්ට් කොපි එකක් ඉල්ලන එක හරිද මුලින්ම cv එක විතරක් නේද අවශ්‍ය ඇයි මුලින්ම පාස්පෝර්ට් කොපිත් ඉල්ලන්නෙ.. ?
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
ඕක සාමාන්‍යයෙන් ඒජන්සි කරන දෙයක්.පාස්පෝරට් කොපියක් ගන්නවා සමහරු ඕකත් නැතුව ජොබ් හොයන නිසා.
@kapilaekanayake7494
@kapilaekanayake7494 4 ай бұрын
Cv එක එක්කම passport කොපි එකක් යවන එක අවදාන නැද්ද අයියා එතකොට ඔරිජිනල් පාස්පෝර්ට් එකෙ නොවන නිසා.. වට්ස්ඇප් වලින් එවන්න කීවෙ ඒකයි.. සමහර ඒජන්සි වලින්නම් cv එක විතරක් මුලින්ම ඉල්ලන්නේ..
@shehantharuka6064
@shehantharuka6064 Жыл бұрын
Ela ayye
@dumindaweerasinghe2275
@dumindaweerasinghe2275 Жыл бұрын
Bro Hama famous agency 1k ma wage manpower through neda bro kattiya yawanne
@Music-m5r
@Music-m5r Жыл бұрын
suhara ajency kurunagala manpower ajency ekak da
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
eka nam mama danna
@malikachandrasekara7616
@malikachandrasekara7616 Жыл бұрын
Me thorathuru itha wedagath. Man power yatathe awith wasarak gathawu ayekuta wenath ayathanayakata yanne keseda . Piliturak laba denna. November dakwa iD atha..
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
වෙන අය යන විදියටම රිලීස් එක ඉල්ලා යන්න
@malikachandrasekara7616
@malikachandrasekara7616 Жыл бұрын
Oba sadahan kala widiyatama pilithuru lebuna.A wiswasaya thshawuru kiriema gena godak sthuthiyi.Kanabona dewalata wada meweni thorathuru harima wedagath.
@SandunChamara-sw7ut
@SandunChamara-sw7ut Жыл бұрын
ගෘප් එකට ඇඩ් වෙන්න බෑනේ අයියේ..
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
chat.whatsapp.com/BkhfV6EMIXQHJeiA9tvdYo
@surekadamayanthi6320
@surekadamayanthi6320 Жыл бұрын
අයියා අපිට awala tiyana ayatanaye nama manpawer kiyalama tiyanawa
@chandanasamarasinghe7187
@chandanasamarasinghe7187 11 ай бұрын
Aiye work parmit eke parmenet kiyala thibunth manpower walata yawanawada,manpower walata ena work parmit wala parmenet kiyala nadda.
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
ewageeth dan ehema thama thiyenne
@bandarasumathi4136
@bandarasumathi4136 10 ай бұрын
Work permit awith thiyenne ...manpower kiyala kohomada danaganne
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
+94703171471 mata maseg ekak danna oyage namath ekka .youtube eke wp chek karanna ahapu kena kiyala
@Music-m5r
@Music-m5r Жыл бұрын
work premit assan karata passeth agreement ekak kiyala ayemath wenama ekak tiyenawada
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
owe
@madurangastembo6789
@madurangastembo6789 Жыл бұрын
Owa baladdi ape salli gihin ne. Offer letter eka eddi salli tikak gihilla.
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඔවි ඒ හින්දා තමයි ඒජන්සියට ගියාම මේ දේවල් හරියට අහන්න කියලා දැනුවත් කරන්නේ
@pathumprabath2472
@pathumprabath2472 Жыл бұрын
Karumeta hari ejansiyen boru kiyala man pawor ekata apiwa dammoth man pawor eken masa thunak athulatha ID eka hadanne na wagenm mk wenne apita ID rillis letter eka nathuwa wena jobakata yannath ba ehema unoth man power ekata API athin salli dila ape ID eka hadana kiuwwoth hadaida
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
උත්සහා කරන්න මාස 03නෙන් හදාගන්න.වීසා ඉවර වුනාට පසේ අතින් මෑන්පවර් එකට සල්ලි දීලා හදන්න බෑ.
@niladjniladj9440
@niladjniladj9440 Жыл бұрын
මල්ලි එතකෝට රැමෙිනියාවෙ ඉන්න කේනේක් අපිව ගන්නවනමි අපි කෝහෝමද ඔපර් ලේටර් එකයි වර්ක් පර්මිටි එකයි බලාගන්නේ අරවිදිහමද මම ඵහෙම ඉන්න කේනෙකුට පේපර්ස් බාරදිල තියෙන්නේ මල්ලි එගැන ටිකක් කියන්න පුලුවන්ද ඔයාල මෙිහේම අපිව දැනුවත් කිරිම ගැන අපි සතුටු වෙිනවා ලාංකිකයෝ විදිහට
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඔවි එකෙ වෙනසක් නෑ
@rashintharinda6903
@rashintharinda6903 Жыл бұрын
Aiye group ekta joine wenne komada
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
chat.whatsapp.com/BkhfV6EMIXQHJeiA9tvdYo
@ruwansanjeewa6770
@ruwansanjeewa6770 Жыл бұрын
Online submit karala kochchara kalekinda physical documents submit karanna date akak denne . uththarayak balaporoththu wenawa
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඕක වෙනස් වෙනවා තියෙන කාර්‍ය බහුලත්වය එක්ක නැත්තම් දවස් 25ක් ඇතුලත වගේ වෙනවා
@PradeepKuma-ek6rx
@PradeepKuma-ek6rx 11 ай бұрын
Pissude aiya mone 25hda
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
@@PradeepKuma-ek6rx දැන්නම් ටිකක් පරක්කුයි.10වෙනි මාසේ කෙනෙක්ට 12 වෙනි මාසේ මුල දින තියෙන්නේ
@PradeepKuma-ek6rx
@PradeepKuma-ek6rx 11 ай бұрын
Pissude aiya mmnm hitnne na.me daws tikate mare widihta wans wela tiynne
@PradeepKuma-ek6rx
@PradeepKuma-ek6rx 11 ай бұрын
Aiye eyta 12 kiyla msg ekak awitda nkthn katin kiylde
@supunharshana1072
@supunharshana1072 Жыл бұрын
Medawas wala work permit ishu karanawada ? Parakku wenne ai
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
සිටි අනුව ටිකක් පරක්කුයි
@Madumal1998
@Madumal1998 Жыл бұрын
Aiye etakota workpermit eke (permanate) natuva vena mokkda tibboth da manpower venne
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
WP එකේ අනිවාර්‍යෙන් permanate තියෙන්න ඔනේ.මෑන්පවර් වලත් එහෙම තියෙන්නේ.එකෙන් මෑන්පවර් ද නැද්ද කියන්න බෑ.
@ridewithck1229
@ridewithck1229 5 ай бұрын
Video එකේ තියනවනෙ, work permit එකෙන් manpower ද නැද්ද කියල හොයන්නෙ permanent එකෙන් කියලා
@GayanthaNiroshan-ck6oz
@GayanthaNiroshan-ck6oz Жыл бұрын
අය්යෙ රුමෙනියා වල.immigration වහලද මෙ දවස්වල වල.
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
නෑ
@scnfernando7767
@scnfernando7767 Жыл бұрын
Aiye romania enna covid report1 oneda
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
අරන් එන්න.
@scnfernando7767
@scnfernando7767 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@isurukavinda3094
@isurukavinda3094 Жыл бұрын
Aiye SRL kiyla ana awa aniwarenm man powerda?
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
නෑ ,එහෙම එකක් මම විඩියෝ එකේ කියන්නෑ.හරියට අහන්න ඒක.
@NalakaWijesekara-te8uz
@NalakaWijesekara-te8uz Жыл бұрын
@theekshanalakshan7447
@theekshanalakshan7447 Жыл бұрын
නියමයි ඔයා නිසාම මාර කන්ෆිඩන්ට් ඉන්නේ රුමනියා එන්න
@ajithkumara-uh7es
@ajithkumara-uh7es 11 ай бұрын
Rumaniya inna aiya kanak mavaganava kiyala mata job latar ava aka tiyan salari yan kapanavada
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
කපන්නෙ මොනවද? ඔයාගේ නම්බර් එක දෙන්න මම අපේ වට්ස් ඇප් ගෲප් එකට ඇඩ් කරගන්නම්
@SamanKumara-x8o
@SamanKumara-x8o 8 ай бұрын
Aiye mawa ad karanna pluwada grup ekata
@RangikaMapa
@RangikaMapa Жыл бұрын
Online apply karaddith man power vacancies thiyenwa nedaaaa aiya
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඔව්
@pradeepkimara8801
@pradeepkimara8801 Жыл бұрын
Ayya me dawas wala work famit parakku ai,masa 3 k yanawa quwa,
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
සමහර තැන් වල ඒත් එච්චර යන එකක් නෑ
@SajithThennakoon-kd8fn
@SajithThennakoon-kd8fn Жыл бұрын
Kurunegalal gulf gate manpower manpower ekak da
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඔකෙන් ගියපු අය ඉන්නවා.හොදයි කියන එක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවනේ
@dhanushkapradeep7323
@dhanushkapradeep7323 Жыл бұрын
Mamath oken dala tiyenna oya dalada tiyenne
@shehanbuddika1655
@shehanbuddika1655 2 ай бұрын
කියක් ගන්නවද ඔක්කොම
@shehanbuddika1655
@shehanbuddika1655 2 ай бұрын
ගල්ෆ් ගෙට් එක මැන් පවර්ද....
@-gindara1342
@-gindara1342 Жыл бұрын
Watsapp group ekata add wenna bane 😢
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
නම්බර් එක දෙන්න
@udayakumara8392
@udayakumara8392 Жыл бұрын
❤❤🙏🙏❤❤
@UATD-w7b
@UATD-w7b Ай бұрын
Aiye mama oyata massenger eken mg ekak damma mage nama tharindu deshan aiye mata ee dapu mg ekata replay ekak dennako aiye
@FLYERIDEA
@FLYERIDEA Ай бұрын
Mama balannam
@dilusha6172
@dilusha6172 Жыл бұрын
අයියේ ඔයි චැනල් එකේ නම මාරු කරාද?
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
owe.
@dilusha6172
@dilusha6172 Жыл бұрын
@@FLYERIDEA 💓💓💓💓
@manulapasan9033
@manulapasan9033 11 ай бұрын
Invite link eka reset kiyala kiyanawane aiye
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
ඔයගේ නම්බර් එක දාන්න මේකට 94703171471
@prasadbawantha3836
@prasadbawantha3836 11 ай бұрын
E group ekata add wenna banee..
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
ඔයාගේ නම්බර් එක දෙන්න මම ඇඩ් කරන්නම්
@Madumal1998
@Madumal1998 Жыл бұрын
Aiya sumith lanka eka hodai da
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
එකෙන් ආපු අය ඉන්නවා
@vishwatharanga6587
@vishwatharanga6587 11 ай бұрын
Summit lanka ekath man power kiyala,neda thiyenne
@looswt299
@looswt299 Жыл бұрын
Group එකට එන්න බැ නේ
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
👉 දැන් ඔයාලා හැමෝටම අපේ whatssapp group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. chat.whatsapp.com/BkhfV6EMIXQHJeiA9tvdYo
@rashintharinda6903
@rashintharinda6903 Жыл бұрын
Dapu link eken join wenna ba aiye
@Weerasinghe-h8u
@Weerasinghe-h8u Жыл бұрын
Oyge pehedili kirim watinawa,
@Madumali-h1z
@Madumali-h1z Жыл бұрын
Aiye Romania inna kenek haraha awath eyalathganne manpower walatada pls reply 😊
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
සමහර අය ගෙන්නනවා .සමහර අය නෑ.ඒකත් ඒ ගෙන කෙනාගෙන් අහගන්න ඔනේ හරියටම
@Nisansala-in3fe
@Nisansala-in3fe Жыл бұрын
කුරුණෑගල suhara ejancy eka hodaida
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
හොදද නරකද කියලා මට කියන්න බෑ. ඒජන්සියෙන් ආපු අය ඉන්නවා
@Music-m5r
@Music-m5r Жыл бұрын
oyath suhara ekenda enna inne . Eka manpower da
@AmilaThushara-du2se
@AmilaThushara-du2se Жыл бұрын
Amila
@gayathrust6266
@gayathrust6266 10 ай бұрын
What s app log wanna be
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
chat.whatsapp.com/H39F8chF1Fj8tUP4hJDyJK
@udayakumara8392
@udayakumara8392 Жыл бұрын
Watsap no එක දාන්න මල්ලියා
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
❤✈️ 👉 දැන් ඔයාලා හැමෝටම අපේ whatssapp group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. chat.whatsapp.com/BkhfV6EMIXQHJeiA9tvdYo
@GayanthaNiroshan-ck6oz
@GayanthaNiroshan-ck6oz Жыл бұрын
@@FLYERIDEA whatsapp ekta log wenna bane apita
@GayanthaNiroshan-ck6oz
@GayanthaNiroshan-ck6oz Жыл бұрын
@@FLYERIDEA whatsapp ekta log wenna bane apita
@sunethmadusanka4169
@sunethmadusanka4169 Жыл бұрын
Whatsapp groop eke link eka hari no eka hari danna❤❤
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
chat.whatsapp.com/BkhfV6EMIXQHJeiA9tvdYo
@edenmh7077
@edenmh7077 10 ай бұрын
Please whats app group link ek dnwd 🙏
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
chat.whatsapp.com/H39F8chF1Fj8tUP4hJDyJK
@supunharshana1072
@supunharshana1072 Жыл бұрын
Aiye oyage whatsap no ewanna
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
අපේ whatssapp group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. chat.whatsapp.com/BkhfV6EMIXQHJeiA9tvdYo
@ruwansanjeewa6770
@ruwansanjeewa6770 Жыл бұрын
What's app group number eka danna
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
❤✈️ 👉 දැන් ඔයාලා හැමෝටම අපේ whatssapp group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. chat.whatsapp.com/BkhfV6EMIXQHJeiA9tvdYo
@GayanthaNiroshan-ck6oz
@GayanthaNiroshan-ck6oz Жыл бұрын
@@FLYERIDEA .a
@sunilsantha9698
@sunilsantha9698 Жыл бұрын
​@@FLYERIDEAk a s shantha
@sunilsantha9698
@sunilsantha9698 Жыл бұрын
​@@FLYERIDEAsunil shantha
@mimijaya7522
@mimijaya7522 Жыл бұрын
මල්ලි,රැමේනියාවල තියෙන ඒජන්සියකින් work permit හදල ලංකාවෙ ම්බසියට ගිහිං විස ගත්තම, ඒ රැමේයාවෙ ඇතුල තියෙන ඒජන්සියෙන්ම employer ගෙන්වලා contract ලියල වැඩට යවන එක හොදයිද?? මට ඔයාගෙ contact number please
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඔයා කියන දේ පැහැදිලි නෑ අපේ whatsapp group එකට ජොයින් වෙන්න
@mimijaya7522
@mimijaya7522 Жыл бұрын
@@FLYERIDEA I tried but cannot So මට ඔයාට direct කතාකරන්න Please number
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
@@mimijaya7522 chat.whatsapp.com/BkhfV6EMIXQHJeiA9tvdYo
@gayannishantha-qd2jg
@gayannishantha-qd2jg 3 ай бұрын
What's app number eka ewanna
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
94073171471
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 121 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 106 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 121 МЛН