Chamara And Sumeera Adeepa - Diwiyama wage

  Рет қаралды 2,899,680

Village Angler

Village Angler

Күн бұрын

Junior Super Star - Sumeera Adeepa And Chamara Weerasinghe - Diwiyama wage diyakara prane.

Пікірлер: 1 300
@chinthakachandimal7620
@chinthakachandimal7620 Жыл бұрын
ඊරිසියාව දැකලවත් නැති මිහිපිට දෙවියෙක් චාමර අයියා ඔයා.🙏🙏🙏
@manindikadeenamulla2218
@manindikadeenamulla2218 2 жыл бұрын
සුමීරක පුතාගෙ කටහඬ ඉස්මතු වෙලා ඇහෙන්න චාමර සින්දුව කිව්වෙ හරීම හෙමින් . ඒ පුතාගෙ හිත සතුටු කලාට මගෙ හද පිරි ප්‍රණාමය !!!!!👍❤️😘👏👏👏👏
@sumithpriyadarshana3481
@sumithpriyadarshana3481 2 жыл бұрын
ඔව් ඔහු ඒ පුතාට වැඩිපුර අවස්ථාව දීල දිරිමත් කලා.ඇත්තටම ඔහු පුදුම නිහතමානී මනුෂ්‍යයෙක්.තෙරුවන් සරණයි දෙන්නටම.
@pradeepikagayani4123
@pradeepikagayani4123 8 ай бұрын
නිහතමානී ගායකයානනී ඔබට තෙරුවන් සරනින් ඉක්මන් සුවයම ලැබේවා !!!
@achalaprabhasani4709
@achalaprabhasani4709 8 ай бұрын
ඒ නිසයි අපේ හදවතේ ගායකයා චාලී ♥️...නිහතමානී ගී තරුව...
@user-uw4mg6cs9w
@user-uw4mg6cs9w 8 ай бұрын
Budu saranani dewi pihten ikmanata suwa vewa chamara aiye .
@danushkahemantha1734
@danushkahemantha1734 8 ай бұрын
Respecte chamara aiya.adarei hamadama❤🙏
@chanakamalith8666
@chanakamalith8666 4 жыл бұрын
අත්පුඩි ගහන ගමන් එ විදින සතුට ❤❤❤❤ චාමර වීරසිංහ 🇱🇰🇱🇰😘
@sangeeuvnkumara2650
@sangeeuvnkumara2650 3 жыл бұрын
Saththakinma supri ayua kenek mama hashila ayua oua supiri
@damithsusantha5208
@damithsusantha5208 2 жыл бұрын
🎄🎄🎄🎄🎄🎄❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹
@indikaindika7297
@indikaindika7297 2 жыл бұрын
ජයෙන් ජයම වෙවා
@sampthahohoh6579
@sampthahohoh6579 2 жыл бұрын
@@sangeeuvnkumara2650 4444444444
@sasanisasani6009
@sasanisasani6009 2 жыл бұрын
Ittiiiiuiiitiityityiitiiiiiiiiiiiiiiiiitiiiitiiiiiiiiiwiwiitiiiuiiiiiiiiiiiiiiiwiiuiiit
@theekshananuwan4300
@theekshananuwan4300 2 жыл бұрын
චාමර වීරසිංහ යනු මගේ දිවියේ නොමැකෙන සදාතනික හඩ පෞරුෂයයි .ඒ නිහතමානී කමට හැමදාමත් ආදරෙයි චාමර වීරසිංහ 🔥🔥🔥🔥🔥🔥🔥.ඒ හඩ නම් 😘😘😘
@dhanushkaweerasingha3189
@dhanushkaweerasingha3189 Жыл бұрын
ජයශ්‍රීමා බෝසමිදුන්ගෙ පිහිටෙන් මගෙ මල්ලිගෙ ඇස්දෙක බොහෝම ඉක්මනින්ම සුවපත් වේවා🙏🙏
@ThilinaGayan
@ThilinaGayan 7 ай бұрын
ජීව මාන දෙවිවරු දැකල නද්ද.....එහෙනම් බලන්න මෙක.....❤❤❤❤❤❤❤❤❤❤ .....Artist ........චාමර වීරසිංහ
@sparowofficial8463
@sparowofficial8463 5 жыл бұрын
චාමර කියන්නෙ... හිත හොද පොරක් බම් ඒ කාලේ ඉදන්ම💖
@roshadhi3957
@roshadhi3957 2 жыл бұрын
අනිවාර්යයෙන් ම කවදාවත් අපේ කෝල් කට් කරන්නෑ.කොච්චර කාර්‍යබහුල උනත් වචනයක් හරි කතා කරනවා .හැමදාම ත් මගේ හදවතේ ගායකයා චාමර වීරසිංහ තමයි ..
@gradewicelk6699
@gradewicelk6699 2 жыл бұрын
number eka dennako. chamara legendgee ♥
@jokevideo7908
@jokevideo7908 2 жыл бұрын
​@@roshadhi3957 plz nomber eka denna puluwanda
@roshadhi3957
@roshadhi3957 2 жыл бұрын
අනේ දැන් මගෙ ගාව නෑ.මම ඉස්සර කතා කලේ..එයා ජනප්‍රිය උන මුල් කාලේ.නිතරම මම කෝල් ගත්තා.. ඒත් දැන් අවුරුදු කීයක්ද.මම ගාව දැන් නෑ . එයාගෙ ඒකාලෙ ගහපු කැසට් පීස් වල නම්බර් එක තිබුනා.ඒත් දැන් නම්බර් වෙනස් වෙලා ඇති .හැබැයි ඔයාට ඕනෙමනම් මට හොයාගන්න විදිහකුත් තියෙනවා .කෙනෙක් ඉන්නවා මම එයගෙන් අහල බලන්නම්කො
@madhushasl6983
@madhushasl6983 2 жыл бұрын
@@roshadhi3957 💜️
@sala3377
@sala3377 2 жыл бұрын
බොහොම ස්තුතියි වාමර සහ පොඩි ප්‍රතාට දීර්ඝ ගමනක් යාමට හදවතින් ප්‍රාර්ථනා කරමි.!!!!!
@dimuthulakmal3015
@dimuthulakmal3015 2 жыл бұрын
චාමර වීරසිංහ ශ්‍රී ලාංකීය හදවතේ නොමැකෙන ගායන සලකුණ..❤❤❤
@kaveeshashiran3169
@kaveeshashiran3169 2 жыл бұрын
Attenma ❤
@nethunethu5344
@nethunethu5344 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@dharmapriyasilva36
@dharmapriyasilva36 2 жыл бұрын
❤️❤️❤️❤️
@kawishkadilshan3063
@kawishkadilshan3063 2 жыл бұрын
🥰😍
@nishanruwan8522
@nishanruwan8522 2 жыл бұрын
chamara ayya😍😍😍
@tharushasandesh1942
@tharushasandesh1942 2 жыл бұрын
හදවතේ ගායකයා 😍😍😍 ""චාමර වීරසිංහ"" ආදරෙයි හැමදාමත්.
@RashmikaRathnasekara
@RashmikaRathnasekara 4 жыл бұрын
චාමර අයියේ උඹගාවට එක දවසක් ඇවිත් අත අල්ලල ආදරේ දීල යන්න ඕනෙ.ඒතරම් ආදරෙයි...
@thulangajayathissa2757
@thulangajayathissa2757 2 жыл бұрын
පට්ට නිහතමාන් ඇත්තටම හදවතේ ගායකයෙක්, මාගේ උත්තමාචාරය චාමර අයියේ ❤️
@user-xz4jq8mp5m
@user-xz4jq8mp5m 2 жыл бұрын
පුතේ ඔයාට අපේ උත්තමාචාරය
@user-xm9wk2db1f
@user-xm9wk2db1f Жыл бұрын
​@@user-xz4jq8mp5m❤❤❤❤❤❤hu tvy
@chamindasamarasingha7274
@chamindasamarasingha7274 2 жыл бұрын
පට්ටම ආදරණීය චරිතයක්. අපේ හදවතින් කවදාවත් අමතක වෙන්නේ නෑ. හැමදාමත් ආදරෙයි.
@pasinduchanuka7026
@pasinduchanuka7026 2 жыл бұрын
චාමර අයියගෙ ඒ නිහතමානීකමට හැමදාමත් ආදරෙයි හදවතින්ම.. ඔය හඩ හැමදාමත් උඩින්ම අපේ හදවතේ.. ♥️♥️♥️
@supunravisanka617
@supunravisanka617 2 жыл бұрын
Supiri thamai itin
@m.vweerathunga8651
@m.vweerathunga8651 Жыл бұрын
@sugatharansil5426
@sugatharansil5426 2 жыл бұрын
මේ වගේ දරුවෙකු සමග ගීත ගායනා 🎶 කරන නිහතමානී ගායකයෙකු හරි අගෙයී..💟 ඔබතුමා අනාගත පරපුරට ඉදිරී පෙළට අත දී එ කරපූ ආදර්ශ මාරයී..දීඝායී වේවා! ඔබතුමා ගේ කලා ක්ෂෙත්‍ර ජිවිතේ⟶◯ ට ❤️
@ruwinperera1932
@ruwinperera1932 2 жыл бұрын
Y
@kamalfenando8887
@kamalfenando8887 Жыл бұрын
Ssf
@dilushakumari1510
@dilushakumari1510 2 жыл бұрын
හදවතේ ගයකයා සදාකාලිකවම ඔබයි චාමර වීරසිංහ ආදරනීය ගායකයානනී.🙏🙏❤️❤️❤️❤️ ඔය නිහතමානී කමටයි මුලු රටක් ආදරේ ඔබට.තෙරුවන් සරණයි පැටියෝ ඔයාටත්.අදීප 😘
@avishkayasara6187
@avishkayasara6187 3 жыл бұрын
එදත් අදත් හෙටත් හද පතුලෙම ගායකයා....චාමර වීරසිංහ
@chanakapradeep999
@chanakapradeep999 2 жыл бұрын
චාමර හදවතේ ගායකයා වෙන්න මීට වඩා උපමා ඕනද ...❤️❤️❤️
@dohaqatar9055
@dohaqatar9055 2 жыл бұрын
චාමර වීරසිංහ ඔබගේ අවංක නිහතමානී හදවතට හැම දාම බුදුන් ගේ පිහිටත් තිස් තුන් කෝටි යක් දෙවියන් ගේ ආශීර්වාදයත් ලැබේන්න ඔනා
@prabashudaya4440
@prabashudaya4440 2 жыл бұрын
වොයිස් එක නම් පට්ට ලස්සනයි ඇස්වහක් වදින්න එපා බුදුසරණයි 🤘❤️
@AnimationXAp
@AnimationXAp 2 жыл бұрын
දම්ත් අසංක ආදරණියා හදවතේ ගායකයාගෙන් පස්සෙ මගෙ හිතේ ඉන්න දෙවෙනි ආදරණීය හදවතේ ගායකයා චාමර වීරසිංහ 💚😍
@oshadavlogs7072
@oshadavlogs7072 2 жыл бұрын
1
@ruwanlaksiri6391
@ruwanlaksiri6391 2 жыл бұрын
1
@damithsanjeewa2168
@damithsanjeewa2168 2 жыл бұрын
Mageth ♥️🔥
@hasithadilshan4498
@hasithadilshan4498 2 жыл бұрын
අනිවාර්යයෙන්
@asunikaerandi6125
@asunikaerandi6125 Жыл бұрын
Budusaranai පුතා
@Rainbow-zr8tu
@Rainbow-zr8tu Жыл бұрын
රත්තරන් හදවතක් ඇති චාමර අයියාටත් අදීප මල්ලියාටත් තෙරුවන් සරණයි..!!! 🙏🙏🙏🙏
@tharupawan6236
@tharupawan6236 2 жыл бұрын
ආදරෙයි චාමර අයියේ ඒ නිහතමානී කමට😍😍
@hahshshhshshs9245
@hahshshhshshs9245 2 жыл бұрын
චාමර වීරසිංහ කියන්නේ ඉතාම නිහත මානි අති දක්ෂ ගායන ශිල්පියෙක් බුදු සරණයි දෙවිපිහිටයි
@nuwansamarakoon860
@nuwansamarakoon860 3 жыл бұрын
චාමර අයියා වේදිකාවට ඇවිත් හූවක් කිවුවත්...අපි කියනවා..ඒක එච්චරටම රහයි..හදවත් හොරාගත්ත ගායක මහත්තයා ...ආදරෙයි ...ගොඩක් ....ජයෙන් ජය.......
@S.O.N.I.C.2834
@S.O.N.I.C.2834 2 жыл бұрын
darling
@S.O.N.I.C.2834
@S.O.N.I.C.2834 2 жыл бұрын
pol
@S.O.N.I.C.2834
@S.O.N.I.C.2834 2 жыл бұрын
lol
@hirunarakshan1604
@hirunarakshan1604 2 жыл бұрын
අනිවා කොල්ලො
@thescientist5741
@thescientist5741 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@salithaaberathna3538
@salithaaberathna3538 2 жыл бұрын
චමර අයියගේ එ නිහතමානීකම. Respect.❤❤❤
@madusankasamaranayeka5168
@madusankasamaranayeka5168 3 жыл бұрын
චාමර අය්යා එදත් අදත් උඹට හැමදාම ආදරේ ඒ නිසයි .....💗👍 හදවතේ ගායකයා ....💗
@Villageangler
@Villageangler 3 жыл бұрын
Aniwaryayen
@user-hk4fl4uo8t
@user-hk4fl4uo8t 2 жыл бұрын
මෙි රටට වටින මිනිස්සු.නිහතමානීව කොච්චර ලස්සන ද? හැමොටම කරන්න බැ.හදවතේ ගායකයා
@thathsaranisewwandika7382
@thathsaranisewwandika7382 2 жыл бұрын
එදා වගේම අදත් හදවතේ ඉන්නෙ ඔයයි චාමර සර්❤❤❤❤❤❤❤❤❤❤
@shehanmaduwantha4893
@shehanmaduwantha4893 2 жыл бұрын
Hi
@sameeralakmal9146
@sameeralakmal9146 Жыл бұрын
පුතාට ඉක්මනටම ඇස්දෙක සනිප කරගන්න වාසනාව ලැබේවා කියලා පාර්ථනාකරනවා,!චාමර අයියා හැමදාමත් හදවතෙ අංක 01 ❤️ ආදරෙයි ❤️❤️
@naveensandaruwan7826
@naveensandaruwan7826 4 жыл бұрын
කදුලක් ආවා 😞 ආදරෙයි චාමර අය්‍යේ ❤️
@kasunsameerachinthaka5591
@kasunsameerachinthaka5591 4 жыл бұрын
😍😍💛💛💛💛💛kiyanna wachana ne.goldan hart💛💛💛
@NishadiLiyanage-hm7rp
@NishadiLiyanage-hm7rp 6 ай бұрын
❤❤❤❤❤❤
@isuruchamu7727
@isuruchamu7727 2 жыл бұрын
බුදු සරනයි පුතා ඒ වගේම හදවතේ ගායකයාට උත්තමාචාරය ❤
@anentertainingplace5069
@anentertainingplace5069 5 жыл бұрын
දැනට ලංකාවේ ඉන්න හොඳම ගායකය..
@thanukadananjaya3109
@thanukadananjaya3109 3 жыл бұрын
Aniwa
@sandupushpika4589
@sandupushpika4589 2 жыл бұрын
@allbeautifulthings7325
@allbeautifulthings7325 2 жыл бұрын
දැනට විතරක් නෙවෙ අනාගතෙත් ඔහු විතරයි
@user-hq6dl6cw6l
@user-hq6dl6cw6l 2 жыл бұрын
තමන්ගෙ සින්දුවක් වෙන කෙනෙක් කියනව දැකලා මෙච්චර සතුටු වෙන මනුස්සයෙක් දැක්කමයි ❤️
@hasithadilshan4498
@hasithadilshan4498 2 жыл бұрын
අනිවාර්යයෙන් anith kena damith asanka aiya budu saranai
@sugandikasrimali9477
@sugandikasrimali9477 3 жыл бұрын
මං තාම සජිවීව දැකතලා නෑ.එත් මං කවදාහරි දවසක චාමර අයියා ඔයාගෙ ලගට ඇවිත් කතා කරනවා...හදවතේ ගායකයා..ආදරේ ..❤️
@sampathherath7916
@sampathherath7916 2 жыл бұрын
Suga dika mnk
@deepanideepani1370
@deepanideepani1370 2 жыл бұрын
මටත් ඒ ආසාව තියෙනවා .....නිහතමානී ගී තරුව අපේ චාමර අයියා
@shainbro5823
@shainbro5823 2 жыл бұрын
මමත් ඒ දවස එනකම් ඉන්නේ 🥺
@roshadhi3957
@roshadhi3957 2 жыл бұрын
අනිවාර්යයෙන් ම මටත් ඒ ආසාව තියෙනවා .මම එයා එක්ක දුරකථන යෙන් කතා කරනවා ඉස්සර .
@thulangajayathissa2757
@thulangajayathissa2757 2 жыл бұрын
මං නං හමුවෙලා තියනවා එක සැරයක් මං ඩියුටි ඉන්නකොට
@user-gn1ft4mj6g
@user-gn1ft4mj6g 5 ай бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි චාමර අයියේ සනීපයිද පරිස්සමට ඉන්න අයියේ බුදු සරණයි
@sanjiwanislk7613
@sanjiwanislk7613 5 жыл бұрын
චාමර අපේ ආදරනීය හදවත....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@janathprasanna4040
@janathprasanna4040 2 жыл бұрын
නිහතමානී දකුණේ සිංහයා ඓකෙන්ම චාමර අයියා.දමිත් සහ චාමර කියන්න අපෙ හදවත් තුල නිදන්ගතව ඇති හඩවල් දෙකක්
@dhammikmanel5245
@dhammikmanel5245 2 жыл бұрын
චාමර.කියන්නෙ නිහතමානී පුද්ගලයෙක් ඔබටත් පවූලේඅයටත් ඔය පුතාටත් පවුලේ සියලු දෙනාට බූදූසරණයිදෙ විපිහිටයි දලදාසමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා බූදූ සරණයි සවුදිඅරාබි යේ සිට ධම්මිකා මානෙල් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👏👏⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@samilabalasuryabalasurya4021
@samilabalasuryabalasurya4021 7 ай бұрын
ගොඩක් පින් හදවතේ ගායක චාමර වීරසිංහ .. බුදු සරණයි ❤❤❤
@user-cb5gf2gn4g
@user-cb5gf2gn4g 4 жыл бұрын
හදවතේ ගායකයා ❤👌🌷
@gbskamani7109
@gbskamani7109 2 жыл бұрын
How nice to hear sings with Summeeraka .You are very humble person. Thank you Chamra putha and I wish you good luck both of you.
@SugathBandsra
@SugathBandsra Жыл бұрын
මෙ සින්දුව දාලා අවුරුදු 4 ක් ඒත් තාමත් ❤ ගායකයා චාමරමයි මේ තැනට එන්න කාටවත් බෑ ❤❤❤❤❤❤❤
@Pasindusasmitha05
@Pasindusasmitha05 8 ай бұрын
අනිවාර්යයෙන්ම මේ තැනට එන්න මට වත් බෑ
@samanthapalitha2251
@samanthapalitha2251 3 жыл бұрын
ඒ තමයි දකුණේ අභිමානය දැක්කනෙ මූණ තිබ්බ සතුට චාමර වීරසිංහ අපේ වීරසිංහ
@Villageangler
@Villageangler 3 жыл бұрын
Aniwa
@madushishashikala8809
@madushishashikala8809 2 жыл бұрын
චාමර කියන්නේ brand එකක් ඉස්සර ඉදන් අද වෙනකල් ආසම ආසම ගායකයා
@sachinmuthukumarana4963
@sachinmuthukumarana4963 4 жыл бұрын
හදවතේ ගායකයා ❤️❤️❤️❤️
@senomiayathna8418
@senomiayathna8418 8 ай бұрын
චාමර මගෙ ආසම ගායකයා ආදරෙයි ගොඩාක් ❤❤
@Madhumadhu-xb7yj
@Madhumadhu-xb7yj 5 жыл бұрын
හදවතේ ගායකයා ඔයා චාමර අයියේ අාදරේයි
@pamoshikaushalya7822
@pamoshikaushalya7822 2 жыл бұрын
හදවතේ ගයකයා ඔයා චමර අයියේ ආදරේයි අයියා
@user-vv2qh9uh8n
@user-vv2qh9uh8n 7 ай бұрын
හරිමලස්සනයි චාමර මල්ලි දෙදෙනාම ලස්සනට ගායනා කරා
@shashimadumal1114
@shashimadumal1114 5 жыл бұрын
උබට ආදරෙයි ගෝඩාක් චමර අයියේ
@user-fy2qs8fj8n
@user-fy2qs8fj8n 2 жыл бұрын
මොනවා කියන්නද හදවතේ ගායකයා කියන්නේ නිකංද.❤️❤️❤️❤️ හදවතේ ගායකයෝ දෙන්නෙක් ආසයි දෙන්නම අයේ දකින්නට අලුත් ගිතයකින්.❤️💐💐💐💐
@hasanthimadushani9622
@hasanthimadushani9622 2 жыл бұрын
හරිම අගෙයි ලස්සනයි පුතේ ජයවේවා ඉදිරියටම යන්න👏👏👏👏👏👏👍💟🙌🙌
@nalinpriyantha2240
@nalinpriyantha2240 2 жыл бұрын
පුදුමාකාර මනුස්සයෙක් ❤️ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්නෝනේ චාමර අයියට ❤️
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
හදවතේ ගායකයා චාමර මහත්මයා .ඊලගට සුමිර අදිප පුතා
@rasika32011
@rasika32011 2 жыл бұрын
චාමර වීරසිංහ malli Oya me රටේම jana හදවත් සුවපත් kala උතුම් මිනිසෙක් .
@භාෂාවැඩබිම
@භාෂාවැඩබිම 7 ай бұрын
ප්‍රසිද්ධ වෙන්න ලේසියෙන් පුළුවන් වුනාට, ජනප්‍රියවෙන්න ලේසියෙන් කාටවත් බෑ, චාමර පට්ට ජනප්‍රිය ගායකයෙක්❤❤❤❤
@wmnweerasuriyawmnweerasuri4468
@wmnweerasuriyawmnweerasuri4468 2 жыл бұрын
මම ආසම ගායකයා. ❤️❤️❤️❤️Adarey චාමර අයියේ.
@dayanmadhusanka1395
@dayanmadhusanka1395 Жыл бұрын
ආදරෙයි රත්තරං මල්ලි ඉක්මණින් ඇස් දෙක සුව පත් වේවා 🙏🙏🙏බුදුසරණයි ජේසු පිහිටයි🌹🌹🌹❤️❤️❤️
@user-tx4ft3lv8c
@user-tx4ft3lv8c 5 ай бұрын
1:39 තෙරුවන් සරණයි ගොඩක් ලස්සනයි සුපිරියි
@dinusfood1397
@dinusfood1397 2 жыл бұрын
හදවතේ ගායකයා චාමර ❤️
@ramyas19
@ramyas19 8 ай бұрын
මම ජීවිතයෙදි දැක්ක නිහතමානීම සරලම අවන්කම මනුස්සකම ඉහලින්ම ඇති නිරහන්කාරම බොරු ආටෝප නැති ලොකුකම් පෙන්නැති සරල ගති ඉස්මතුව පවතින අපේ හදවත්වල නොමැකෙන ගායකයානනි ඔබතුමාට ඉක්මන් සුවයම ලැබේවා.විශ්වයේ අනන්ත ශක්තිය ලැබේවා.
@mihinprabudhdha3236
@mihinprabudhdha3236 2 жыл бұрын
කවදාවත් අමතක වෙන්නෙ නැති චරිතයක්♥️ආදරෙයි පැලෙන්න
@kavindumalinga8894
@kavindumalinga8894 2 жыл бұрын
කටහඩවල් දෙක එකතු උනාම මාර ලස්සනයි
@nilanthiedirisinhgenilanth2853
@nilanthiedirisinhgenilanth2853 5 жыл бұрын
Godakma asama gayakayek . Nidaganna kalin aniwaryen songs akak oyage balalai ninda yanne. Atharam lassana song's thiyenne. Budusarani oyata.
@chamodsachinthawijeweera7542
@chamodsachinthawijeweera7542 6 ай бұрын
ආදරෙයී චාලී ❤Luv from Thanamalwila
@user-co4tq1cx8p
@user-co4tq1cx8p 2 жыл бұрын
හදවතේ ගායකයා චාමර වීරසිංහ ❤️❤️ ආදරෙයි අයියා
@sithumsanjana6771
@sithumsanjana6771 2 жыл бұрын
පට්ට හදවතක් තියන ගායකයෙක් චාමර ♥♥♥ එලම
@krishankrishan6893
@krishankrishan6893 2 жыл бұрын
නිහතමානීම ගායකයා චාමර අයියේ ආදරෙයි හැමදාම
@user-jl1gy5mi5x
@user-jl1gy5mi5x Ай бұрын
හදවතේ ගායකයා මමත් ආසයි චාමර මාමගේ සින්දුවලට❤️❤😊
@galvadumano2614
@galvadumano2614 2 жыл бұрын
හදවතට දැනෙන ගායකයො දෙන්නෙක්. බුදුසරනයි.
@ngbrow
@ngbrow 2 жыл бұрын
අපේ චාමර සහෝදරයා එදා ඉදලම රටට දැයට හොද දෙයක් පමනයි කෙරුවෙ හැමදාම නිදුක් නීරෝගිව ඉන්න 🙏🙏🙏🙏
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 4 ай бұрын
ලස්සනම ලස්සනයි මල්ලි ඔයා ඉදිරියටම යන්න කියල සුබ පතනවා ❤❤❤❤ එ වගේම චාමර අයියාටත් වාසනාවන්ත ජීවිතය තවත් දියුණු වෙිවා පතන්නේ ඔිස්ටෙුිලියන් සේවයෙ නියුතු දකුණු පළාතේ කෙනොඩි විතුමිසා නංගී ❤❤❤❤❤❤❤
@madhushasl6983
@madhushasl6983 2 жыл бұрын
Damith asanka chamara ta asa aya like karanna mn asma denna 💜️
@user-pt3fi3iy6o
@user-pt3fi3iy6o 7 ай бұрын
Nihathamani kamata ape sthuthiya ,aiye oyata.jesu pihitaiy.💯👍❤️😊🤩🥳🧡💙💜💚👌🙋🌸
@akilaanuranga213
@akilaanuranga213 2 жыл бұрын
නිහතමානී හදවතේ හඩක් chamara weerasingha අයියා ආදරෙයි ❤️❤️
@SanjeewaPushpakumara-px4mr
@SanjeewaPushpakumara-px4mr 5 ай бұрын
හැම දාම රැවුදෙවා චාමර අයියා
@aadhyafernando9943
@aadhyafernando9943 2 жыл бұрын
මාත් ආසම ගායකයින් දෙන්නගෙන් එක්කෙනෙක්.. අනිත් එක්කෙනා දමිත් අයියා.. අපිව සිංදු අහන්න පුරුදු කරපු දෙන්නා..
@user-nj1oq6sf2u
@user-nj1oq6sf2u 7 ай бұрын
💞💞🙏🙏...ms💕 ...ms💕 ..ms💕 👨‍❤‍👨👨‍❤‍👨..හරිම ලස්සනයි .👍👍👍🌹🌹👨‍❤‍👨💞💞💞🙏💞💞
@chathurangabandara4701
@chathurangabandara4701 5 жыл бұрын
Adarei chamara aiye godaaaak
@helnakumar7022
@helnakumar7022 7 ай бұрын
Lassana dasunak dakke mama vitharada dethun awasthawaka ae puthata sinduwa kiyanne awasthawa Deepu eka
@lathikaeranga2916
@lathikaeranga2916 4 жыл бұрын
නිහතමානීත්වය 😘
@pushpa487
@pushpa487 2 жыл бұрын
ලස්සනයි ගොඩාක් ...දෙන්නටම තෙරුවන් සරනයි .චාමර මල්ලී ගොඩාක් ස්තුති ඉදිරි ගමනට ඉන්න දක්ෂයන්ට අත දීම ගැන ...සුමීර පුතේ ඔයාට ලස්සන අනාගතයක් තියෙනව...ජයෙන් ජයම වේවා දීර්ගායුෂ ලැබේවා දෙන්නාටම..
@prasadchamara6203
@prasadchamara6203 5 жыл бұрын
චාමර ...i 💘 u
@user-hb5lz1rg5c
@user-hb5lz1rg5c 4 ай бұрын
Mewa ahaddi mona prasse thibunat amathaka wenawa e niyathimana ගතිය ❤🙏🙏🙏
@malindumalshan5806
@malindumalshan5806 2 жыл бұрын
නිහතමානී ගායකයෙක් ❤️
@lakmaludayanga
@lakmaludayanga Жыл бұрын
Chamara weerasinghe kiyuwoth aye ithin ape hadwathe gayakaya. Harima nihthamani gayekek mage jeewithe dekapu . Jaya wewa chamara aiiya
@samanthapalitha2251
@samanthapalitha2251 3 жыл бұрын
මේ තමයි දකුණේ අභිමානය අපේ වීරසිංහය දැකලා සහෝදරයා up කොඩඅප්පුඩියක් ගහලා නෑ හදවතේ තියෙන හිට් එක පෙන්නන හැටි
@umalyasamaranayaka8049
@umalyasamaranayaka8049 2 жыл бұрын
Eya dakuneda
@umalyasamaranayaka8049
@umalyasamaranayaka8049 2 жыл бұрын
❤️🙏👌
@TheCba25
@TheCba25 2 жыл бұрын
Dakune kiyaagena renna hadanna epa meke
@ishanlakmal2918
@ishanlakmal2918 2 жыл бұрын
Mahindate dakune
@vikumchamuditha8138
@vikumchamuditha8138 2 жыл бұрын
චාමර කියන්නෙ නිහතමානී සුපිරි කලාකරුවෙක් ආදරෙයි හැමදාම වැඩ ටික හොදට කරගෙන ඉදිරියට යන්න ප්‍රාර්තනා කරනවා ජය ❤🙃
@Leo-mq5pe
@Leo-mq5pe 2 жыл бұрын
මේ මනුස්සයට මිනිස්සු මෙච්චර ආදරේ නොකරනම් තමයි පුදුමෙ.. චාමර වීරසිංහ ❤❤❤
@madhuravlog
@madhuravlog Жыл бұрын
ඒ ලබන සතුට 💜🥺 ආදරෙයි මුළු හදවතින්ම චාමර අයියේ 😘
@pasinsumalsara2671
@pasinsumalsara2671 5 жыл бұрын
My favourite singer is chamara weerasingha
@Sadu0309
@Sadu0309 8 ай бұрын
Harima lassani dennatama budu sarani ikman suwaya lebewa aimath apita oy katahadin sindu ahanna one
@k.p.k.s832
@k.p.k.s832 2 жыл бұрын
hadawathe anka 1 chamara weerasinghe..anka 2 damith asanka ❤️❤️❤️
@maheshramanayaka9348
@maheshramanayaka9348 Жыл бұрын
❤❤❤❤❤❤dakune adambarayak chamara...Budusaranai ban chamara aiye
@dineshdewanarayana7815
@dineshdewanarayana7815 2 жыл бұрын
සුභ පැතුම් චාමර අයියටයි අදීප පුංචී පුතාටයි
@user-ju5wu6ok7m
@user-ju5wu6ok7m 5 ай бұрын
Puthe oyaata jayawewa.aththatama ahata kadulak awa.a nihathamaanee kamata.adarei
@jewanikwt6020
@jewanikwt6020 5 жыл бұрын
Theruwansaranaye oyata.godak lassanaye.
@RangaPerera-zn2ys
@RangaPerera-zn2ys 6 ай бұрын
Niduk nirogi wewa chamara ayye ❤❤❤
@suranjithperera2731
@suranjithperera2731 2 жыл бұрын
හදවතේ ගායකයා ගැන මොන කතාද 💚💚💚💚 චාමර වීරසිංහ 😍
@sanjeewakodikara9844
@sanjeewakodikara9844 2 жыл бұрын
Hithe thethamanayak athi milakala nohaki ape kalaye soya ganeemata aseeru thawath ek samathak... Chamara Malli.... Great....👊
@thanuradesilva4035
@thanuradesilva4035 2 жыл бұрын
චාමර වීරසිංහ ❤️කවදත් හදවතේ ගායකයා❤️❤️
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 22 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 662 М.
Sumeeraka adeepa with Beji Live Show | Henry Video Team
17:31
Henry Video Team
Рет қаралды 96 М.
Diviyama Wage - Chamara Weerasing Purple Range Live Show Kuwait
4:03
Limeth Video Creation
Рет қаралды 566 М.
Chamara Weerasinghe Nonstop
14:18
SL OLD HITS
Рет қаралды 294 М.
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,1 МЛН
Sumeeraka Adeepa . sirasa junior Super Star .2018.02.11.
3:35
Soduru Sakwala සොඳුරැ සක්වල
Рет қаралды 1,5 МЛН
Gadilbek Zhanay & Sadraddin - Жылап ал (Official audio)
2:41
Gadilbek Zhanay
Рет қаралды 74 М.
Sadraddin - Aq koilek | Official Music Video
3:00
SADRADDIN
Рет қаралды 594 М.
Jaloliddin Ahmadaliyev - Bolalik (Official Music Video)
5:07
NevoMusic
Рет қаралды 2,4 МЛН
Serik Ibragimov ft IL'HAN - Жарығым (official video) 2024
3:08
Serik Ibragimov
Рет қаралды 670 М.
Еңсем менің
3:49
Нұрбахыт Қарағай - Topic
Рет қаралды 128 М.
Erkesh Khasen - Bir qyz bar | Acoustic live
2:42
Еркеш Хасен
Рет қаралды 91 М.
LISA - NEW WOMAN feat. Rosalía (Official Music Video)
3:12
LLOUD Official
Рет қаралды 58 МЛН