KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
BMW එකකින් ඇවිත් බත් පැකට් දෙකක් දීලා ගියා රත්තරන් l Talk with Chatura #chamararanawaka
1:15:25
chamara ranawaka Top song collection in live concert | හොදම ගීත හොදම විදියට බලන්න |🎧 Nonstop ☝
1:53:39
Нужно переименовать Петропавловск в Кызылжар?
0:33
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
0:34
Chamara Ranawaka Interview With Jpromo 2019
Рет қаралды 1,598,546
Facebook
Twitter
Жүктеу
1
Жазылу 179 М.
J Promo
Күн бұрын
Пікірлер: 6 400
@JPromo
5 жыл бұрын
චීතත කෑලි වලට වැටෙන කොමෙට්ස්, ලයික්ස් මේ වගෙ සරළ සුන්දර මනුස්සයින්ට ලැබෙන්නෙ නැහැ.. ජීවිතේ එක් වරක් හරි අනිවාර්යෙන්ම බැලිය යුතු වීඩියෝ එකක් තමයි මේ! හදවතට දැනුනනම් ශෙයා කරල, යාලුවන්ටත් පෙන්න ලයික්ස් කොමෙන්ට්ස් දාන්න...
@MuthuDilhani
5 жыл бұрын
අනිවා
@හිතවතාහිතවතා-ල5ඵ
5 жыл бұрын
සුපිරි බ්‍රෝ තව ලස්සන වැඩක් කරමු
@JPromo
5 жыл бұрын
@@හිතවතාහිතවතා-ල5ඵ thank you malliya
@sureshbuddhika1193
5 жыл бұрын
Eka aththa bro. Me wage nihathamani, adambara nathi dukbara jarithayak. Supirima රණවක aiya😍
@sampathindika5000
5 жыл бұрын
Niyami...Budu sarani....
@thenuranadun8180
5 жыл бұрын
Unlike කරන්න එපා හුත්තනේ...මේ වගෙ කලාකාරයෙක් හොයන්නවත් නැ...චාමර අයියගෙ චරිතයට ආස අය like කරන්න...💚රෙස්පට් චාමර අයියා✌️😙
@prashankaushalya6650
5 жыл бұрын
Sirama bn
@sanjayapushpasiripushpasir4922
5 жыл бұрын
චාමර අයියට අදරය කරන අය like කරන්න
@lovelycommunity7551
5 жыл бұрын
ආදරෙයි එකෙන්ම 😍👍😘
@udithimesh9447
5 жыл бұрын
Aniwa
@imeshchamara8380
5 жыл бұрын
සරල සුන්දර මනුසයෙක් චාමර රණවක ඔය dislike krana eunta සින්දු වක් තියා හුවක්වත් කියන්න පුළුවන්ද දන්නැ 😏😏😏
@wishmalokaya1
5 жыл бұрын
පුදුමාකාර විදියේ අව්‍යාජත්වයක් ....මා දුටු සුන්දරම මිනිසෙක් .... දීර්ඝායු වේවා ඔබට චාමර සහෝදරයා
@ramyasri9684
5 жыл бұрын
Niyamai aiya godak adari
@infotruemedia9802
4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@manulaheshan1752
3 жыл бұрын
නිහතමානි පුද්ගලයෙක්.❤️❤️
@dynamite9615
3 жыл бұрын
විශ්ම ලෝකය අයියා...ඔයාගෙ comment එකක් දැක්කෙ පළවෙනි වතාවට...ආදරෙයි ❤️
@akilamahinda8891
3 жыл бұрын
Aderei aiye
@DJJNK
3 жыл бұрын
නිහතමානීම කලා කරුවෙක්♥️ - චාමර රණවක -
@snshort91
Жыл бұрын
බොසා
@thrimana_entertainment
9 ай бұрын
🖤✊
@Dananjaya_Jeewaka
5 ай бұрын
❤
@planet2487
5 жыл бұрын
අයියේ සුදු හමිනේ සින්දුව රිලිස් කරන්නකෝ කැමති උන් ලයික් කරපල්ලා
@chinthakapethum8441
5 жыл бұрын
Eka mama ehuwe ban 2006 palaweni kesat eke
@hash5320
5 жыл бұрын
Eka tynwa serch krpn "Ahanben wage nodakapu"
@sachinthamihira4152
5 жыл бұрын
chinthaka pethum ඒ සුදුහාමිනෙ සින්ඩුව නෙවෙයි. කටු පොලියෙ බන්ඩාර කමගන්නවා. ඒක නෙවෙයි
@darshanadare462
5 жыл бұрын
සුපිරි
@ujanananda7819
5 жыл бұрын
Ela
@rebeltvsrilanka3028
5 жыл бұрын
චාමර අයියගේ සින්දු වලට ආදරේ අය කෝ බලන්න.... Niyamai...game kama adurana hithata denenna kiyana ekama gaayakaya...😘👊👍🔥👌
@supunkosala18
5 жыл бұрын
Rebel Tv 96 Tharindu priyashan ho
@rebeltvsrilanka3028
5 жыл бұрын
😆
@chathuraviddyadeepa246
5 жыл бұрын
best singer..
@f.rraufeek1494
5 жыл бұрын
🔥
@thilakkumarathilakkumara6441
4 жыл бұрын
Aadarei
@nuwansampathdarmawardana9183
5 жыл бұрын
ඉවර වෙනක්ල්ම බලපු කොලො කෙල්ලො ඉන්නවද
@djidronerentsrilankadushan5432
5 жыл бұрын
Apiinnawa brother
@lakmallucky1192
5 жыл бұрын
ඩෙිටා වලට වඩා වටිනවා මචං මෙි කලා කරැවගේ වටිනාකම රටට පෙන්නුවට මතකයි මට අද වාගේ නුඹ ආවා කියා අමිමා නුඹව සිප ගෙන මගේ පැල ඇතුලේ තියා කුප්පි එළිය තියාන ඇගේ සතුට මට කියා දුක් නොදෙන්න දෙවියන් හට තෙල් පහන තියා ආදරෙයි ආදරෙයි චාමර අයියේ..!
@මැණික්මාලී
5 жыл бұрын
ඔවු බං බැලුව මේ රත්තරන් ගායකයෙක් බලන්නැතුව මොන පකයො බලන්ඩද
@amilakumara1953
5 жыл бұрын
Aniwa
@sadunchathuranga49
5 жыл бұрын
Aniwa
@Udayangani-mn2bx
Жыл бұрын
ඔයාගෙ සින්දු හරිම ලස්සනයි චාමර අයියේ මම ආසම ගායකයා ඉදිරියටම යන්න අයියේ.. ....බුදුසරණයි ......💗💗💞💞💞💕💕💖💖💖🌹🌹🙏🙏
@sandutharu2969
5 жыл бұрын
10 වසරෙදි සල්ලි එකතු කරලා චාමර අයියගේ මුල්ම ඇල්බම් එක රයිට් කරන් ආවා.තාම ඔක්කොම සින්දු කටපාඩම්.බුදුසරනයි හදවතේ ගායකයා
@vajeeehabaraduwa
9 күн бұрын
Budu saramr
@බණ්ඩා
5 жыл бұрын
ඒ හිනාව හරිම අවංකයි..❤️..කතාවත් හුගක් අර්ථවත් ..පට්ටම ආදරේයි ..❤️...me Video එක Trending වේයි කියන අය Like කරමු..
@JPromo
5 жыл бұрын
Thank You Sudu
@erandanuwan
5 жыл бұрын
eeka hari
@tharukawicky836
5 жыл бұрын
හතර වෙනි පාරටත් බැලුවා බලපු කට්ටය මේ කොනට ❤️
@dasunlakshan1446
5 жыл бұрын
මං යකෝ මං
@mgiresha4586
5 жыл бұрын
Man nam dawane para hoda
@MUSIC-lk9fr
4 жыл бұрын
3weni para
@sudeepapriya4491
3 жыл бұрын
ගොඩක් ස්තුතියි .අව්රුදු දෙකකට පස්සේ මේ වැඩ සටහන බලන්නේ.සතුටුයි නොබියව මම දකුණේ කියපු එකට නම් .තෙරුවන් සරනයි .ඔබටත් .මේ වැඩසටහන මෙහෙයපු ඔබටත්
@චතුරංගසම්පත්කුරුප්පු
3 жыл бұрын
කවුරු ගියත් බදාගෙන ඉඹිනවා මගේ පැටියෝ කියලා... ඒ තරම් නිහතමානී මනුස්සයෙක් . චාමර අයියා හදවතේ ගායකයෙක් තමයි
@MrNuwan2007
5 жыл бұрын
පළවෙනි පාරට දැන ගත්තෙ චාමර ගැන....මාරම අව්‍යාජ චරිතයක්.....මරු බං....මේ දාල තියෙන ඔක්කොම Comment එයාට බලන්න සලස්වන්න...ජය වේවා.......
@danushkaherathherath1117
5 жыл бұрын
අනිවාරයෙන්ම
@ප්රසංගවේදිකාව-ඵ2ඩ
5 жыл бұрын
youtube එකේ වීඩීයෝ එකක් එක පොඩ්ඩක්වත් යවන්නෙ නැතුව බැලුව පලවෙනි වීඩීයෝ එක ...නියමයි මචන් උබේ youtube chancal එක...ජයවේවා ආදරෙයි
@lalithgalkotuwa
3 жыл бұрын
තව ටික කාලෙකින් මෙතෙන්ට කමෙන්ට් එකක් වැටෙනවා Talk With Chatura බලලා ආපු උන් ලයික් කරන්න කියලා
@prageethlakmal2016
5 жыл бұрын
"පුතත් ඕනේනම් පුතත් කියන්න, කියලා ඕන තැනක සල්ලි හොයන්න. " උබනම් යකෙක් අයියේ. ආදරෙයි ඈ..😍
@udarshanaud7776
5 жыл бұрын
චාමර රනවක. නියම හදවතක්. වැඩසටහන ඉදිරිපත් කරන නිවේදක තුමත් ලස්සනට වැඩේ කරනව. එල. ජය වේවා.. දෙන්නටම.
@sn1551
5 жыл бұрын
ඒ හිනාව හරිම අවංකයි..❤️..කතාවත් හුගක් අර්ථවත් ..පට්ටම ආදරේයි
@srimaldmns1142
2 жыл бұрын
මතුගමට ආඩම්බරයක් හදවතේ ගායකයා චාමර අයියා .🖤👍❤️
@swarnarohitha
Жыл бұрын
Ok my b
@skyfirst436
5 жыл бұрын
පව් දෙයියනෙ හොද ..නිහතමනි ගායකයෙක්..බුදු සරනයි චාමර අයියෙ
@thushan3811
4 жыл бұрын
Niyam.manusayik
@sachinthamihira4152
5 жыл бұрын
ඉස්සර ඉස්කොලේ මෙසෙටත් ගගහා කියන්නෙ චාමර අයියගෙ සින්දු. ගෙදර අවිත් අහන්නෙත් ඒවා. සින්දු ඔක්කොම අහලා තියනවා. අදටත් අහනවා
@tharukadilshan3623
5 жыл бұрын
sachintha mihira Aniwa aniwa...mamath ehemiiiii
@dilshanmihiranga2754
5 жыл бұрын
ඩේටා මොනවද බන් මේවගේ මනුස්සයෙක්ගේ ජීවිත කතාව අහන්න තියෙනවනම්. හදවතේ නැත්තෙ නෑ චාමර අයියේ. දැනෙන්න කතා කරන දැනෙන්න ගායනා කරන ගිටාර් එක අරන් සිංදු කියනකොට ඇහැට කදුලක් එනව ශුවර්. දීර්ඝායු චාමර අයියේ ආදරෙයි හදවතේ අංක 1 චාමර රනවක ❤️😘
@dasunnethsara2313
3 жыл бұрын
ආසම ගායකයා ❤️තුන්වෙනි පාරටත් ආයිත් බැලුවා interview එක 💪😍
@bcskumara4721
5 жыл бұрын
බඩ හංගං උඹට හොරෙන් අපි හිටියාම- දරාගන්න බෑ උඹ ලොකුකම් කීවාම....(අනේ දෙයියනේ....) ඒ සිංදුවට මම ඉස්සර හිනා උනා - ඒත් අද ඇඬුනා... එකෙන්ම ආදරෙයි බං චාමා උඹට....
@සදුවාතමාඉතින්
5 жыл бұрын
නිහතමානී මනුස්සයෙක් neda hallo
@TRUST_kavi
5 жыл бұрын
matath sub ekak denna yaluwane mamath udaw karannam
@kusalnethsara4108
4 жыл бұрын
@@සදුවාතමාඉතින් හ්ම් එ කතාව අහන් ඉන්න ආසයි 😍 වචන ටිකෙන්ම තෙරෙනවා නිහතමානීකම
@sumanarathanadeyyanwala6642
4 жыл бұрын
මේවගේ නිහතමානී කලාකරුවො අපට පෙන්න. බොහොම ස්තූතියි .තවතවත් බොරු පොෂ් එවුන් එපා
@dilofficial7170
3 жыл бұрын
aththa hamuduruwani
@dinesh0725
5 жыл бұрын
අපිට කුල බේද නැහැ අපිට ඔනේ ඔබලා වගේ මෙ පොලොවෙ පය ගහල ඉන්න නියම මිනිස්සු බොරැ සොබන නැතුව මම දැක්ක නියම චරිතයක් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගන ගත්ත සුබ අනාගතයක් ඔයාටයි ඔයාගෙ පවුලටම ......එ වගේම j promo සහොදරයත් නියමයි සොබන නැහැ නියමට වැඩසටහන කරනව සුබ අනාගතයක්
@slsajithtv5672
3 жыл бұрын
අඩු කුලේ කියල එකක් නැ අයියේ අපි හැමොම එකම කුලේ ඒ තමයි මනුෂ්‍ය කුලේ..... ගොඩක් ආදරෙයි චාමර අයියේ .. . බුදු සරණයි ....
@kaweeshakavindi9429
2 жыл бұрын
ඒකනම් ඇත්ත .. මම ත් කැමති ම නෑ මේ කුලේ අව්ස්සන අය.. හැම මනුස්සයාම කරන්නේ හුස්ම ගන්න එක..
@wickramamiddeniya5783
Жыл бұрын
බොහොම ස්තුතියි ,ඔයවගේ අදහස් නිතර ඉදිරිපත් කරන්න ලෝකයේ අපට පේන්න ඉන්නෙ ජාතීන් දෙකයි ඒ දෙක තමයි මනුස්ස ජාතිය හා සත්ව ජාතිය .තියන දෙයක් බෙදා හදාගෙන කාල ඉන්න ටික කාලය මනුස්සයෝ විදියට ඉදිමු
@shehanshashika210
Жыл бұрын
😂😂😂Adu kule ewun
@wickramamiddeniya5783
Жыл бұрын
@@shehanshashika210 මම ගොයිගම ,ජේ වී පී කාරයෙක් හා මාක්ස්වාදියෙක් වන මම කුලබේදය ගනන් ගන්නෙ නෑ ,නැවතත් මම කියන්නෙ මේකයි,ලෝකයේ ඉන්නෙ ජාතීන් දෙකයි ඒ මනුස්ස ජාතිය හා සත්ව ජාතියයි
@dilansamith
8 ай бұрын
@@shehanshashika210Ai.uba maha kuleda pakaya topi vage higanno ganan ganna kavuda bn
@heartbeat5831
5 жыл бұрын
මම අදයි මේ ව්ඩියෝ එක දැක්කේ.ඇත්තටම මං මගේ ජිව්තේට දැකපු නිරහංකාරම මනුස්සයා.සිංදු ටිකනම් පට්ට
@hashansandheu2539
4 жыл бұрын
2021ත් බලන උන් Like කරන්න
@bathiyaniran4713
3 жыл бұрын
❤️
@harshathennakoon9420
3 жыл бұрын
21ත් බැලුව බං..
@malindalakshan1873
3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@animalsurgerys6581
3 жыл бұрын
Mama th බැලුවා
@ඉරේශාදිල්ශානි-ෂ1හ
3 жыл бұрын
Ada thama balanne.2021.4.5
@jeewanthasandaruwan2933
4 жыл бұрын
කවුද කීවේ චාමර අයියේ ඔයා හදවතේ ගායකයෙක් නෙවේ කියලා.. ආදරෙයි අයියේ නිර්මනවලට,කටහඩට, විශේශයෙන් සරල කමට..
@NilushikaSewwandi-d7e
Жыл бұрын
බස් එකක යනකොට නින්ද ගියත් චාමර අයියගෙ සින්දුවක් ඇහුනොත් මට ඉබේටම අහැරෙනව.❤චාමර අයිය ආපු ගමන කෙනෙක්ගේ ජීවිතෙ වැටිල තිය්නව නම් හදාගෙන ලොකු ගැම්මක් මම පුදුම ❤ .අයියේ බුදුසරණයි ❤
@sachiya077
5 жыл бұрын
චාමර වීරසිංහ ට තියන තැන ලන්කාවෙ උබටත් තියනවා චාමර අයියේ...😍❤
@ikisarange1214
5 жыл бұрын
පොලවෙ පය ගහල ජීවත්වෙන නිහතමානී හදවතේ කලාකරුව😍😘
@hiranpeiris9227
5 жыл бұрын
කවදාවත් මෙච්චර වෙලාවක වැඩසටහනක් මෙච්චර ආසාවෙන් බැලුවේ නෑ මෙයාගේ සින්දු වත් සම්පුර්ණ අහලා නෑ එත් අද ඉදන් මම රසිකයෙක් උනා චාමර සුභ ගමන්
@extremeplus2680
3 жыл бұрын
talk with chathura බැලුවට පස්සේ මේක බලන අය කෝ
@shehanisg6077
3 жыл бұрын
🙋🙋🙋🙋🙋🙋🙋🙋
@malakaprabod6542
3 жыл бұрын
Inno 🔥
@ewmalranawaka8418
3 жыл бұрын
Hariyatama kiyanne komada oma
@ravinduprakash8646
3 жыл бұрын
Oya maraine hariyatama kiwa
@dubbingaviya3201
3 жыл бұрын
ඔව් ඔව් පට්ට අප්පා ❤️😎
@ranjanikumari9304
5 жыл бұрын
හැම මගුලකටම අන්ලයික් කරන නර පනුවො රැලක් හැමතැනම ඉන්නවනෙ.ඔබට බුදුසරණයි
@dineshmaduranga7382
4 жыл бұрын
Sirawata
@buddikapunnyakumara6229
5 жыл бұрын
උබ කොහොමද අඩු කුලේ කියන්නෙ.සිංහලේ බොක්කක් නෙ මේකා. ජය වේවා පුතා ජය වේවා
@athalsagare466
5 жыл бұрын
දැන් ඉන්න පඩත්තර ගායකයන්ට Live Sign කරගන්නවත් බැ එ්කට චාමර අයියා 😍😍😍😘
@ThanujaKumari-u5m
6 күн бұрын
පට්ටම ... ආසයි චාමර අයියගේ සිංදු වලට ... හදවතේ ගායකයා .. හැමදාමත් ආදරෙයි..❤... හැමදාම එකම එක සිංදුවක් හරි අහනවා..❤💗💗
@prashansamadhushani6682
5 жыл бұрын
මහවරුසාවෙ පොඩි කෑල්ලක් බුකියෙන් බලලා, ප්‍රෝග්‍රෑම් එක බැලුවෙ,, සිරාම පට්ට ඕයි... මටත් සරලකම වින්දා වගෙ දැනුනා..🙏 වරදින්නෑ.. ජයවේවා...!
@sujanbro5102
5 жыл бұрын
චාමර අයියා (මහ වරුසාවේ) කියද්දි හිතින් හූ.... කියපු උන්. කො ... පට්ට ගැම්මක් ආවේ බං...😘😘😘😘😘😘😘😘😘😘😘
@dabin_aiya
5 жыл бұрын
සම්පූර්ණයෙන්ම වීඩියෝ එක බැලුව..වටින චරිතයක් වගේම මා ආදරය කරන මිනිසෙක්..නිහතමානීකමේ අංක එකේ නාමය "චාමර" තමයි.ඒක ( රණවක/වීරසිංහ ) මේ දෙක තමා..❤️
@dilhanimadhushika7906
3 жыл бұрын
අනිවාර්යයෙන්ම අපේ හාමුදුරුවනේ 🙏
@salinduprabashana945
2 жыл бұрын
චාමර අයියා හැමදාම සතුටින් ඉන්න මේවගේ ගායකයෝ තමයි අපට ඔනී අයියට බුදු සරනයි.🙏🙏🙏🙏🙏
@nipunanawarathne1143
5 жыл бұрын
ඒ කතා බහ කරන විදිහ අහන්න ආසාවේ ආයේ ආයේ බලනවා.
@tharukavitharukavi2597
4 жыл бұрын
මමත් කොච්චර බැලුවත් මදි
@neelakumaranakandala8924
5 жыл бұрын
චාමර රණවක කියන්නේ පිටින් බලලා තේරුම් ගන්න පුළුවන් කලාකාරයෙක් නෙමේ.... හදවතට කතාකරලා තේරුම් ගන්න පුළුවන් නියම නිහතමානී අවංක බොරුව නැති කලා කරුවෙක්.....
@rumeshdilshan8906
5 жыл бұрын
ලන්කාවෙ රෙගේ රජ්ජුරුවො ආදරෙයි CHAMARA අයියේ💓💓
@CharithaEranga-p9l
3 жыл бұрын
වෙන එකෙක් නම් තියන හොඳම ඇඳුම ඇඳන් එන්නෙ මේ වගේ දෙයක් කරනව කිවුවහම. ඒත් මේක තමයි අපිට උරුම අපේ අව්‍යාජත්වය, අපේ ගැමි කම,අපේ කම. ආටෝප නැති සුපිරිම චරිතයක්. අද කාලෙට බලල හැදෙන්නවනම් චරිතයක් තමයි චාමර අයියා. ආදරෙයි අහස තරම්....🙏🙏🙏
@77demon
5 жыл бұрын
වෙනදා උඩින් පල්ලෙන් වීඩියෝ බලන මම මේ වීඩියෝ එක ඉවර වෙනකල්ම බැලුවා..රිවයින්ඩ් කරලත් බැලුවා..ඇත්තමයී සරල නිහත්මානී මිනිහෙක්.හදවතට දැනුනා.ඇස් දෙකට කදුලුත් ඉනුවා..හොද වීඩියෝ එකක්..
@I.M.HIGHLIGHTS
4 жыл бұрын
එකෙන්ම වචනයක් වත් අහක දාන්න හිතුනේ නැහැ
@sanjayadinusha8252
4 жыл бұрын
දුප්පත්, දුක්ඛිත ජීවිත ගෙවන මිනිසුන්ගේ හඬ සමාජයට ගෙනාවේ මේ සුන්දර මිනිසාය... අතිශය සරල, මනුස්ස හදවතක් තියෙන, අව්‍යාජ කලාකරුවෙක් මේ... මගේ ආචාරය.....
@chamindakumara6862
3 жыл бұрын
pissuda hallo meya ahankara kenek sinawen ho kathawen baha mininata minisa
@sudarshanarathnapala5812
2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@trollbats
Жыл бұрын
@@chamindakumara6862❤Ny
@sampathrathnayaka6357
5 жыл бұрын
චාමර අයියේ සුදු හාමිනේට ලියපු සින්දුව අහනකොටත් ඇස්වලට කදුලු එනවා මගේ හදවතේ පලමු ගායකයා පට්ට ආදරෙයි ආමි එකේ අපේ කොල්ලො පට්ටටම ආදරේ කරන ගායකයෙක්
@geethikalakmali6392
3 жыл бұрын
හරිම සතුටුයි ඕනි වෙලාවක අහගෙන ඉන්න පුළුවන් ලස්සනම සිංදු කියන හදවතේ ගායකයෙක්.❤❤❤
@maxnighttv7103
5 жыл бұрын
කමෙන්ට් එකක් දැම්මේ නැත්තන් ඒක මට මදි කමක් .චාමර අය්යා 🙏🙏🙏❤❤❤ ගොඩාක් ආදරෙය් කියන්න වචන නෑ ❤
@madushangeethwithrussiastp8756
5 жыл бұрын
64 magen matat help ekak denna
@yureshimalka6711
4 жыл бұрын
ඔයාගෙ කටහඩනම් කතාකරල වැඩක් නෑ සර් මාරයි බුදුසරණයි! හැමදාම සතුටින් ඉන්න ආදරෙයි❤
@20203manu
5 жыл бұрын
මිනිහෙක් සරල උනාම අපේ උන්ට ඌ පිස්සෙක්.... තැනකට ආව එකෙක් සරල උනාම ඌ ඊටත් වඩා පිස්සෙක් .... මොකා මොනවා කිව්වත් උබට පට්ට ආදරෙයි චාමර අය්යේ..💪💪💪💪💪💪
@sancharakayah
Жыл бұрын
2023තුනෙත් බලනව චාමර අයියෙ සින්දු ලොකු තේරුමක් තියෙන එකම සොන්ග් හැදුවෙ ඔයා🙂
@ruwinilokuwaduge3517
5 жыл бұрын
හදවතින්ම සුබ පතනවා අවංක නිහතමානී කමට..සම්මා සම්බුදු සරණයි !!
@d.madushankaweerasekara3555
5 жыл бұрын
රත්තරං මනුස්සයකුගෙ රත්තරං වචන ටික අහන්න අහන්න ආස හිතෙනව..... එ සිංදු වලටනම් පට්ටම ආසයි... ආදරෙයි අයියේ.....❤️😘😘😘
@MadhuMadhu-xu5nk
5 жыл бұрын
චාමර අයියේ ආදරෙයි හාද බුදු සරනයි.... ගමේ කමට ආදරෙයි ගොඩක්
@deshanmadushanka2003
4 жыл бұрын
Adreida
@chamidumihiranga156
3 жыл бұрын
@@deshanmadushanka2003 godak lassanai aiye
@NayomiNilanka-b6g
Ай бұрын
Api godak adare karna minisek thamai chamara aiya.aththatama hari ahinsaka hoda sinhala kollek.mulu nuwara aiyata adarei.dalada samidu pihitai.adarei hamadamath
@ruwanthikamanahari67
3 жыл бұрын
මෙන්න මිනිස්සු කියන්නේ මේ වගේ අයට,, මනුෂ්‍යත්වය උපරිමයි..❤️❤️
@dsamaramanna1120
4 жыл бұрын
කුල මල බේද වැඩක් නැ මනුස්සකම විතරයි වටින්නෙ ..ඒ මනුස්කම චාමර අයිය ලග උපරිම තියනව .. නිහතමානි කම.. ඇත්ත කතා කරන හොද මනුස්සයෙක්. බුදු සරණයි!
@hirunisadunika2267
Жыл бұрын
අනිවාර්යෙන්ම
@kavibanakusumathero8594
5 жыл бұрын
මෙන්න හදවත්වල රදවාගත යුතු සෑබෑම ගායකයින්...
@dineshrasanjala4248
5 жыл бұрын
Hmmm
@චානුවා
5 жыл бұрын
චාමර වීරසිංහ චාමර රනවක නිහතමානී සරල හදවතේ ගායකයන් දෙපල..❤️💯
@nuwangurusinghe300
5 жыл бұрын
Ekenma ban..
@dinushamadhawa290
3 жыл бұрын
ඇයි අලුත් සින්දුවක් නැත්තෙ චාමර අයියගෙ..like කරපියව් ඕන අය🥰🥰🥰🥰
@edirisingha12345
5 жыл бұрын
Thanks malli ..මෙ වගේ රත්තරන් නිහතමානී චරිතයක් ගැන අපට කීවට. හදවතින්ම ආදරය කරන ගායකයෙක්.
@Arabic777
5 жыл бұрын
පලවෙනි වතාවටයි ෆෝවර්ඩ් නොකර යූටියුබ් එකේ එක දිගටම අවසානයක් වෙනකන් බලන් හිටපු එකම වීඩියෝ එක. දීර්ෂායුෂ ලැබේවා මෙවන් නිහතමානී කලාකරුවන්ට. චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කලා ඔන්න.
@krishanthademel1974
5 жыл бұрын
Sira seen eka machan..mamath forward nokara balapu video ekak
@TheMC_98
5 жыл бұрын
චාමර රණවක අයියා ගැන අහලා තිබ්බා එත් මේ තරම් අවංක නිහතමානි චරිතයක් කියලා දැනගත්තෙ J promo KZbin Channel එකෙ මේ Interview එකෙන් මේක තවත් එක සුපිරිම වැඩක් මචන් සුබපතනවා ඉදිරියටත් මෙවැනි පට්ටම වැඩ ගොඩක් කරන්න වගෙම ජාත්‍යන්තරයට යන සුපිරිම වැඩ කරන්න ලැබෙන්න කියලා..... Respect J promo .....
@vihanshanuka5574
3 жыл бұрын
මේක බලලා චාමර අයියට හදවතේ තිබ්බ ආදරය,ගෞරවය තව තවත් වැඩි උනා🙏🙏
@hashithfernendz6680
5 жыл бұрын
අදත් බලපු අය ඉන්නවද
@shanshanuka4453
5 жыл бұрын
ඇයි මචෝ මේක මෙච්චර ඉක්මනට ඉවර කරේ අපිට කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
@niroshandilani.5390
4 жыл бұрын
පව් අනේ...හරි සරල චරිතයක්....ආදරෙයි චාමර අයියේ.....❤
@gimanthamadhushan4760
3 жыл бұрын
බංදු සමරසිංහ මේ විඩියෝ එක දැකලවත් හැදුනොත් හොදය්.. මාරම මනුස්සයෙක් කවදාවත් වරදින්නේ නෑ මේ මිනිස්සුන්ට❤️
@sanjeewaarunashantharanasi6514
5 жыл бұрын
ජීවිතේ පලවෙනි වතාවට මේ වගේ KZbin නාලිකාවක වැඩසටහනක් මුල ඉදන් ඉවරවෙනකන් බැලුව. ඒ ඇත්තටම ඒ සරල මනුස්සය නිසා. ඔව් ඒ උබ නිසයි චාමර අයියේ. Thanks JPromo
@pavanpriya4143
5 жыл бұрын
Sirawatama bn😍
@Thanu-w7d
5 жыл бұрын
සිරා
@slalithk1
5 жыл бұрын
මමත් කවදාවත් මේවගේ එකක් ඉවරවෙනකම් බලල නැ එත් මේක සම්පුර්ණයෙන්ම බැලුව
@thuseycooreymohottilagepri9311
5 жыл бұрын
Almariye kannadiye issraha idagana adrei adrei
@nilamusicpradeep8925
4 жыл бұрын
Vedio එක බල්න ගමන් comants කියෙව්වා❤❤😍ආදරෙයී චාමර අයියේ ❤
@ganeshmanjitha6930
4 жыл бұрын
2021 බලන කස්ටිය කෝ 😍❤
@supsonthashaya3016
3 жыл бұрын
mn balanawoo
@slgamer9235
3 жыл бұрын
Math🙏
@ayeshpasindu4469
3 жыл бұрын
Api balano❤️❤️
@kusalkanchana2170
3 жыл бұрын
0:35 Suruwama Ayine 12:00 Maha warusawe 21:05 Mathakai Mata 27:08 Pol Gas Athare
@sanjinadeesha590
11 ай бұрын
❤
@ArunaWeerasingheblacklistlk
5 жыл бұрын
මම ගොඩක් ඒව උඩින් පල්ලෙන් බලන්නේ. මේක නම් ඉවර වෙනකම්ම බැලුවා. බුදු සරණයි. ස්තූතියි මේ කලාකරුවාව තෝරාගත්තාට වැඩසටහනට
@pnmihiranga9867
4 жыл бұрын
Aruna Weerasinghe aniwa
@sapsura
5 жыл бұрын
ඉවර වෙනකල් බලපු එකම වීඩියෝ එක..superb ❤️☝️🙏👍
@chamiradushan6795
5 жыл бұрын
mamath
@induwarabandara4444
5 жыл бұрын
Aniwa
@eternal-gamers7073
5 жыл бұрын
iwara wenakan newai bn mn deparak baluwa oi
@charindualoka7814
5 жыл бұрын
Sira kathawa
@tharindukumarasinghe9361
4 жыл бұрын
අහම්බෙන් වගේ නොදැකපු රුවදුටුවාම... සින්දුව කියද්දි ඇඩුන මගෙදෙයියනේ... ආදරෙයි... දුකේදිත් සතුටෙදිත් මගෙ හදවතට කිට්ටූනේ මගෙ දෙයියො ඇරෙන්න වෙන කවුද... බුදු සරණයි ... තව ගොඩාක්කල් ජීවත් වෙන්නඕනෙ මයෙ දෙයියො❤️
@ලස්සනසින්දු-ෂ2ණ
4 жыл бұрын
❤️❤️❤️🤘🤘
@hhksugath6714
4 жыл бұрын
@@ලස්සනසින්දු-ෂ2ණ BUDUSARANAI PUTHATA
@chanuwaproduction4965
3 жыл бұрын
චාමර රනවක ❤🌎 චාමර වීරසිංහ ❤ දමිත් අසංක ❤ ආදරය ,සිනහව,කදුලු තේරුම් කරල දුන්නු ගායකයො 3 දෙනෙක් 🌎❤
@laiiyabro1055
5 жыл бұрын
අඩු කුලේ උනත් දකුනේ ඒකනම් පපුවටම වැදුනා චාමර අයියේ ❤❤❤
@brayandulshan6806
5 жыл бұрын
❤️❤️❤️
@kavishakavisha5487
5 жыл бұрын
අනේ හරි අවංක මනුෂ්‍යයෙක්. හොද ගායකයෙක්. මම හරිම ආස ගායකයෙක්. ඔයාට බුදු සරනයි .
@tharukawicky836
5 жыл бұрын
ජිවිතයේ දැක්ක සුපිරිම කලාකරුවෙක් මොකද කියනවා නම් නිහතමානීව සැබැ කලාකරුවෙක් ආදරෙයි චාමර අයියේ ජුඩා ඔයාටත් ජයවේවා ආදරෙයි ❤️❤️
@SanjuSanju-cm7cp
4 жыл бұрын
පොළොවේ පය ගහලා ජීවත් වන හරිම සරල නිහතමානී කලාකරුවෙක් ❤️සුදු හාමිනේ සිංදුව හරිම ලස්සනයි චාමර අයියටත්, සුදු හාමිනේටත්,බබාටත් තෙරුවන් සරණයි 🙏 මල්ලී ඔයා ඉතා වැදගත් විදියට වැඩසටහන ඉදිරිපත් කළා ස්තූතියි
@travelwiththarusha2526
3 жыл бұрын
නිහතමානී ගායකයා...චාමර රණවක..මතුගම ...අපේ ගමේ...ආදරෙයි ❤️🎸🎶🎧
@asha-sl9pi
5 жыл бұрын
චාමර අයියා ආදරෙයි හදවතින්ම.. පොළවෙ පය ගහලා ඉන්න පට්ට හිත හොද චරිතයක් තමා ඔබ 😘😘 පුංචි කාලේ ඉදලම දුක් වින්දා කොස් ඇට වල රහ හොදට දනී 😘😘😘😘
@aragariaragari5427
5 жыл бұрын
Camara aiya oyata digugamanakata suba pathum o.b.s mama kuwetwala sita ma wadasathana narabuwa godak lassanai
@asha-sl9pi
5 жыл бұрын
@@aragariaragari5427 hmmm ✊✊💗
@milanmadushanka8762
5 жыл бұрын
Adarei chamara aiyata .
@anojawillorage2987
5 жыл бұрын
Hmmmm🤣
@hirubaba7521
5 жыл бұрын
වේසියේ හිරූ බබා මතකෙයි මාපිලා පොන්නයා
@buddhikachamara7922
5 жыл бұрын
මචන් උබලට බොහොම ස්තුති චාමර අයියව මෙහෙම හමබ වෙලා කතා කරට මම හිතන් හිටපු විදිහෙ කෙනෙක් නෙවෙයි බලන් යනකොට චමර අයිය කියන්නෙ සුපිරිම පොරක් තමයි මෙක බලන්න හිතුනෙත් මම චමර අයියගෙ එක වීඩියො එකක් බලලා එයා ගැන වැරදි විදිහට හිතුවා මට මන් ගැනම ලැජ්ජයි සීන් එකට චමර කියන්නෙ සුපිරිම පොරක් අයෙ කිටන්න දෙයක් නෑ අඩෝ මුල ඉදලා ඔක්කොම අහුව එක වචනය්ක් නෑර චාමර අයියෙ උබට කවදාවත් වරදින්නෙ නෑ සුභ. J Promo අඩො උබල තව තවත් මෙවගෙ හොද දේවල් කරපන් මචන් උබලත් එකෙන්ම සුපිරී බන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chathuridilrukshi2147
5 жыл бұрын
හරිම සරල මනුස්සයෙක්,, බොරු ශෝබන නැ , ඇත්ත කතා කරනවා, ආඩම්බරයි චාමර රනවක අයියේ..බුදු සරනයි !!💪💪💪💪🔝🔝🔝🎤🎤
@menakashamali8279
5 жыл бұрын
Nihathamani unata wayasa hanguwa.....!
@asithachathuranga4269
5 жыл бұрын
Eka sira dawasak galleta awilla t shrit eke idala kollanta dila giyeee wasaya mokatada😂
@nadekaprinti8002
5 жыл бұрын
Adarii godak
@chathuridilrukshi2147
5 жыл бұрын
Nadeka Printi 🤔 matada ,chamara ayiyatada😁😁😁🤣🤣
@amilanuwan2118
5 жыл бұрын
මොන ඇත්ත ද අනේ දකුණේ කියන එකම බොරැනේ
@nuwannilanga4117
3 жыл бұрын
මේ කතව අහද්දි ඇත්තටම ඇහැට කදුලක් අවා බුදු සරණයි චාමර අයියේ ❤️❤️❤️🔥❤️🔥
@dinujaya-d2x
4 жыл бұрын
කවදා හරි ලඟට හම්බ වෙලා කතාකරන්න ආස ගායකයෙක් අපි මැරෙනකල් අපේ හිතේ ඉන්න හදවත් ගායකයා ආදරෙයි .🖤
@StepsCounters
4 жыл бұрын
ජූඩා...උබට හොද සහතිකයක් ලැබුනා චාමර අයියාගෙන්..උබ අහපු ප්‍රශ්න ටික සුපිරී🔥🔥🔥 දෙන්නටම ආදරෙයි ❤️
@JPromo
3 жыл бұрын
@sbfashion2929
5 жыл бұрын
"දකුණෙ අපි අඩු ජාතිය තමයි,ඒත් අපේ තුප්පහි වැඩ නැහැ" එච්චරයි අයියෙ වෙන මොනවද ඒ අපේ හැටි දකුණේ හැටි.හැබැයි කොළඹ උන්ට අපි ගොඩේ තමයි හැබැයි කොහෙත් ඉස්සරහයින් ඉන්නේ දකුණම තමයි.ආදරෙයි අයියේ.🙏🏻🙏🏻🙏🏻❤️❤️
@تمرةتمرة-ل9ه
5 жыл бұрын
Oya..dakune..koheda
@malkisadamali6611
5 жыл бұрын
එලම.තමයි.දකු.ෙනා.
@samandammika4496
5 жыл бұрын
එකෙන්ම බ්‍රොරො වමෙන් ගියත් අපි දකුනෙ හික්කඩුව“ තමයි
@guldeepsingh183
5 жыл бұрын
Adu kule kiyala minissu hada gaththa dewal sahodaraya ada kale oya hoda kule kiyala hithan inna aya karana wada diha balanda awata kiyanda deyak naha
@dimuthunilanka7264
5 жыл бұрын
❤❤❤
@kkaidamanthika7379
2 жыл бұрын
Video එක ඉවර වෙනකම් බැලුව බුදු සරනයි චාමර අයියේ.. , සුදු හාමිනෙ ගේ සින්දුවට කදුලු එනව ... ගොඩක් සමීපයි හැම සින්දුවක්ම ජිවිතෙට... හැම දාම ආදරෙයි ❤
@pemasirirajapaksha7566
5 жыл бұрын
පොලවෙ පය ගහල ඉන්න සැබෑ මිනිහෙක්. බොරු පොෂ් නෑ සරල ජීවිතයක් ගෙවන අපෙ ගායකයෙක්.. 😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️
@JPromo
5 жыл бұрын
පුලුවන්නම් ශෙයා කරන්න
@chandanapushpakumara6249
5 жыл бұрын
Supery chamara Aiya
@chandanapushpakumara6249
5 жыл бұрын
J Promo 👍👍👍👍👍👍👍💓💓💓💓💞💞💕💕❣️❣️❣️💙💙💙💛💛💚💚💚🧡🧡❤️❤️💜💜🖤🖤🖤🤍🤍🤎🤎☸️☸️☸️☸️☸️☸️☸️
@chamaratharindu2484
5 жыл бұрын
මගෙ අම්මේ... පිස්සු හැදෙනව... කියන්න වචන නෑ මේ මනුස්සයට 😘❤️❤️❤️ චමර රනවක.. පොලවෙ පය ගහපු තව ඩයල් එකක් ...😌
@ii-bg2gk
5 жыл бұрын
වේසියන්ට වැටෙන ලයික් මේවගේ සුන්දර මිනිසුන්ට වැටෙන් නෑ!
@nipunadananjaya2568
5 жыл бұрын
Sira katawak ❤❤❤
@surangasanjeewa9383
5 жыл бұрын
ටික් ටොක් ඒකක් දැම්මා නම් කොමට තියයේයි ද?
@sewwandiwerakoon4872
5 жыл бұрын
Ane harima saralay .lassanay
@gamingdanuwa4320
4 жыл бұрын
amboo yako
@athuladeshapriya4456
4 жыл бұрын
නියම වචනය ...ආසයි
@samithdilshan4586
2 жыл бұрын
අව්‍යාජ මනුස්සයෙක්... හදවතේ ගායකයෙක් ආදරණීය චරිතයක්..... 💞❣
@roseneo7193
5 жыл бұрын
ඒ වචන ටිකත් ඇති...❤️❤️සරලයී කියන්නේ මොකක්ද ඇහුවොත් කනට ගහලා මේක පෙන්නපන් පුතා...අනේ රත්තරනේ කියන වචන ටිකේ තියෙන නිහතමානීක්ම..😘😘එකෙන්ම ජය🤟🤟
@MadeendiRastha
5 жыл бұрын
චාමර අයියා අපේ ගමේ කොල්ලෙක්, අපිට පට්ට ආඩම්බරයි... ✌😘🌹😘✌
@MadeendiRastha
4 жыл бұрын
@Nilanga Sandaruwan අනේ නැ මචන්,.හොයලා දෙන්නම්.....
@ashenharsha6097
5 жыл бұрын
මාරම අහිංසක නිහතමානී චරිතයක්.. වැඩි වැඩියෙන් හරියන්න ඕනි..
@sanjeewavithana2000
3 жыл бұрын
අපේ ගමේ නිහතමානී චරිතයක් චාමර අයියා... ගොඩක් ආදරෙයි...
1:15:25
BMW එකකින් ඇවිත් බත් පැකට් දෙකක් දීලා ගියා රත්තරන් l Talk with Chatura #chamararanawaka
Talk with Chatura
Рет қаралды 2 МЛН
1:53:39
chamara ranawaka Top song collection in live concert | හොදම ගීත හොදම විදියට බලන්න |🎧 Nonstop ☝
Play Music 11K
Рет қаралды 385 М.
0:33
Нужно переименовать Петропавловск в Кызылжар?
AIRAN
Рет қаралды 457 М.
0:53
Every team from the Bracket Buster! Who ya got? 😏
FailArmy Shorts
Рет қаралды 13 МЛН
28:49
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
bayGUYS
Рет қаралды 1,1 МЛН
0:34
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
21:29
Top 5 Remixes of Chamara Ranawaka (DJ AIFA) - Part - 02
DJ AIFA
Рет қаралды 278 М.
38:32
ඕල් රයිට් පැරණි සාමාජිකයන් හැරයාමට හේතුව හිත් රිදවීම්ද? රොෂාන් අයියත් මේව දැනගන්න ඕන - ඩ්‍රමා රුසිරු
Tharunaya Online
Рет қаралды 122 М.
45:22
Cassate Eka | Chamara Ranawaka ( 29 - 12 - 2019 )
TV Derana
Рет қаралды 764 М.
20:37
Bandaragama Reveb with Chamara Ranawaka බණ්ඩාරගම රිවබ් සමග චාමර රණවක කලුවලගොඩදී ගැයූ සුපිරි ගී එකතුව
Live Vision Video Team
Рет қаралды 480 М.
51:55
AllRight Rusiru Mudalige Interview With Jpromo 2019 | | Talk With J Promo
J Promo
Рет қаралды 118 М.
9:15
තොලාගෙන් පැස්බරාව බේරගත්ත චාමර රණවක
Hiru FM
Рет қаралды 130 М.
26:03
චාමර රණවක ජනප්‍රියම ගීත එකතුව | Chamara Ranawaka Song Collection | New song collection | SL Music
SL music
Рет қаралды 13 М.
1:23:23
ශාන් පුතා ft. ශාන්ත පුතා | Royal Taprobanian
Royal Taprobanian
Рет қаралды 919 М.
11:17
චාමර රණවක ගීත එකතුව එක දිගට අහන්න l Talk with Chatura #chamararanawaka
Talk with Chatura
Рет қаралды 138 М.
22:45
chamara ranawaka live with saharaflash new (චාමර රනවක සහරා ෆ්ලෑෂ් සමග )
Play Music 11K
Рет қаралды 902 М.
0:33
Нужно переименовать Петропавловск в Кызылжар?
AIRAN
Рет қаралды 457 М.