චාමර වීරසිංහ දමිත් අසංක ගැන තරු කියන කතා/ CHAMARA WEERASINGHE DAMITH ASANKA - SIGIRI

  Рет қаралды 461,267

STD

STD

2 жыл бұрын

චාමර වීරසිංහ දමිත් අසංක ගැන තරු කියන කතා.
දිමන්ක වෙල්ලාලගේ, රුවන් හෙට්ටිආරච්චි ,වස්ති අනුශ්ක උදාන,රහල් අල්විස්,රවී රොයිස්ටර්
CHAMARA WEERASINGHE DAMITHASANKA,
DIMANKA WELLALAGE, RUWAN HETTIARACHCHI , WASTHI, ANUSHKA UDANA, RAHAL ALWIS, RAVI ROYSTER ,
TNL,
MANU,
MANURANGA WIJESEKARA ,
ARADHANA EKANAYAKA,
#chamaraweerasinghe #damithasanka #dimanka_wellalage,Anushka udana, Dimanka wellalage,Ravi royster songs,anushka udana liyanage,chamara weerasinghechamara weerasinghe best songs collection

Пікірлер: 424
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
රුවන් සහ දිමංක තවත් ගායකයෙක් ගැන කුහකකමක් නැතිව අගය කිරිම ගැන හදවතින්ම සතුටු වෙනවා.බුදු සරණයි!
@ravindumax8710
@ravindumax8710 Жыл бұрын
දිමන්ක අයියත් ලෝබ නැතිව වදන් ටික ගැලපුවා ලෙසටම.. ඇතුලේ පොඩ්ඩක්වත් කුහක කමක් නෑ ඕයි.. පට්ට චරිතේ
@wimuxxx2451
@wimuxxx2451 Жыл бұрын
♥️ aniwa bn
@user-zm8pq4nx2o
@user-zm8pq4nx2o Жыл бұрын
එකෙන්ම ඕයී❤️
@salithvimukthi2276
@salithvimukthi2276 Жыл бұрын
අනිවා බං හදවතින්ම කියලා දානවා හිතෙ තිබ්බ්බ ඔක්කොම
@shehanravindu5003
@shehanravindu5003 Жыл бұрын
ඌත් දකුනේ එකෙක් තමයි
@dineshmadusanka5514
@dineshmadusanka5514 Жыл бұрын
Dimankath supiri
@geethakumari1782
@geethakumari1782 6 ай бұрын
දිමන්ක හරිම අවංක ගායකයෙක්.තවත් සුපිරි ගායකයෙක් අගය කිරීම ඔහුගේ ඉදිරියත් යහපත් වේවී ❤️❤️🙏
@newworld-ks4dc
@newworld-ks4dc Жыл бұрын
හදවතේ ගායකයෝ දෙන්නයි 01-දමිත් 01-චාමර
@B.pRaSaTh
@B.pRaSaTh Жыл бұрын
චාමර වීරසිංහ,දමිත් අසංක,චාමර රනවක හදවතේ ගායකයෝ තමා ඉතින්..❤❤🎉
@harshiindrachapa7399
@harshiindrachapa7399 Жыл бұрын
Chamara weerasinghe කලාකරුවා තවමත් හදවතේ අංක එක..
@STD725
@STD725 Жыл бұрын
🙏🙏❤❤❤
@tfgdfvfgt5639
@tfgdfvfgt5639 Жыл бұрын
😂
@naturalshort2290
@naturalshort2290 Жыл бұрын
කවෘත් කියන්නේ නෑ චාමරට සින්දු ලියල දුන්නු කවි කීර්ති හිමි ගැනයි ආරාදනා ඒක නායක ගැනයි .👈🖤
@sararanaweera9063
@sararanaweera9063 11 ай бұрын
අනිවාර්යයෙන්
@shashibasnayaka
@shashibasnayaka 7 ай бұрын
කවුරුත් ඒ අයව අමතක කරලා නෑ. ඒ වචන ටික හදවතට දැනෙන්න කියන්න පුළුවන් චාමර වීරසිංහට විතරයි. ඒක හැමෝටම කරන්න බෑ. මේ ගීත ලිව්ව අයට අගෞරව කරනවා නෙමෙයි. ඒ කටහඬ නිසා ඒ වචන වලට අගයක් දුන්න වෙන්න පුළුවන්. සින්දුව මිනිස්සු අතරට යන්නෙ ගායකයා නිසා ඒකයි හැමෝටම ගායකයා විතරක් මතක
@achalaprabhasani4709
@achalaprabhasani4709 7 ай бұрын
අනිවාර්යයෙන් .....
@kavishkamadurangagunarathn9170
@kavishkamadurangagunarathn9170 Жыл бұрын
බොක්ක පතුලෙන්ම තව හරියන්ඩොනේ කියලා හිතෙන මිනිස්සු ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ දමිත් චාමර බොක්ක පතුලෙන්ම එන ආදරයක් ඒක ❤️
@Triplegemvlessyou
@Triplegemvlessyou Жыл бұрын
2007 Econ A/L class එකේ අන්තිම දවසෙ සින්දු 3 ක් කියන්න Invite කලා චාමර අයියට.අන්තිමට සිංදු 11 ක් කියල ගියේ.ඒ එයාගෙ හිත හොඳකම. Matara C backing කලේ. සුපිරිම චරිතයක්.
@sonicmafiya5793
@sonicmafiya5793 Жыл бұрын
දමීත් කියන්නේ මගෙ හදවතේ ගී තරූව ❤
@buddikanuwan9992
@buddikanuwan9992 Жыл бұрын
චාමර වීරසිංහ.. දමිත් අසංක.. මේ දෙන්නාගේ කැස්ට් පීස් අරන් අහලා අහලා අලුතෙන් එකක් එනකන් බලන් හිටපු උන් ඉන්නවද?
@STD725
@STD725 Жыл бұрын
එහෙම අයනම් ගොඩක් ඇති.එ ගොඩේ මාත් ඉන්නවා.❤
@chathurangaraja517
@chathurangaraja517 Жыл бұрын
Kasat akak aragana a kala kapu katak.
@rameshwannigama3177
@rameshwannigama3177 6 ай бұрын
Mamath innw ban❤😢
@manjithjanakantha
@manjithjanakantha Жыл бұрын
චාමර දමිත් ශෂිකා ❤ ඔය බ්‍රෑන්ඩ් තුනට ගහන්න තරු ආයේ හැදෙන්නෑ 💪
@STD725
@STD725 Жыл бұрын
අනිවාර්යයෙන්ම .❤🙏
@chinthanasampathbandara7317
@chinthanasampathbandara7317 Жыл бұрын
100% 👍
@hasithabyapa655
@hasithabyapa655 Жыл бұрын
සිරාවටම ❤️💪🤟
@dailytvshow3335
@dailytvshow3335 Жыл бұрын
💯
@chathushkaperera9057
@chathushkaperera9057 Жыл бұрын
Sira kathawa
@blackblade7402
@blackblade7402 Жыл бұрын
චාමර කියන්නෙ වෙනම බ්‍රැන්ඩ් එකකක් රුවන් අයියත් මුලදි කාපු කට්ට මං දන්නවා ..දෙන්නටම ජය ❤❤
@STD725
@STD725 Жыл бұрын
❤❤❤💚❤❤❤
@gayan9264
@gayan9264 Жыл бұрын
1970.. 1980 දසකයේ මිල්ටන් මල්ලමාරච්චි සහා කෑලැර්නස් මහතා අපේ කාලයේ එ සොඳුරු රිද්මය අපිට ලබා දුන්නෙ චාමර වීරසිංහ සහා දමිත් අසංක ඔබලට අපගේ උත්තමචාරය ❤☝❤😍
@STD725
@STD725 Жыл бұрын
❤💚❤
@PushpaPushpa-ld5qe
@PushpaPushpa-ld5qe 6 ай бұрын
🙏🙏🙏🙏❤❤❤🌎🌎🌎
@LakshanM26
@LakshanM26 Жыл бұрын
චාමර වීරසිංහ, චාමර රණවක, දමිත් අසංක, ශශිකා නිසංසලා, කියන්නෙ ලංකාවෙ ප්‍රසංග වේදිකාවෙ කවදාවත් නොමැකෙන බ්‍රෑන්ඩ් 4ක් ❤️ ඒ සෙට් එකට කිට්ටුවෙන්නවත් බෑ කාටවත්
@neranjanawanniarachchi3044
@neranjanawanniarachchi3044 Жыл бұрын
ලෝකෙටම එකයි.ඒ චාමර වීරසිංහ .මගේ අයුශත් අරන් යෙහ්න් වැජබේවා!!!
@STD725
@STD725 Жыл бұрын
❤❤❤❤❤
@tharinduthilakshana8175
@tharinduthilakshana8175 Жыл бұрын
💙Ekenma
@user-dh7bj2ds6b
@user-dh7bj2ds6b Жыл бұрын
Mehema wachanayak manussayekge katin wena kanekuta kiyanwa kyanne...amoo eka maarai
@udeniapsara2786
@udeniapsara2786 Жыл бұрын
චාමර වීරසිංහ ❤️❤️ දමිත් අසංක ❤️❤️ චාමර රණවක ❤️❤️ මේ තුන්දෙනාම හදවතේ ගායකයෝ 😍😍 මේ තුන්දෙනාටම මිනිස්සු මාර විදියට ආදරෙයි ❤️❤️❤️❤️
@STD725
@STD725 Жыл бұрын
හෙට දානවා ඒ තුන් දෙනාගෙම collection එකක්.❤
@udeniapsara2786
@udeniapsara2786 Жыл бұрын
@@STD725 අනිවාර්යයෙන් බලන් ඉන්නවා ❤️
@chamidukumara9089
@chamidukumara9089 Жыл бұрын
අනීවා❤️🥺
@warunamalinda7031
@warunamalinda7031 Жыл бұрын
කුහක කමක් නැති චරිතයක් දිමන්ක ❤
@STD725
@STD725 Жыл бұрын
💚💚❤💚💚
@dasunudara5242
@dasunudara5242 Жыл бұрын
❤❤
@mtnation7916
@mtnation7916 Жыл бұрын
දමිත් අයියා , චාමර අයියා කියන නාමය මේ ලංකාවේ නොමැකෙන නාමයන් වෙලා ඉවරයි .....❤️❤️❤️❤️
@STD725
@STD725 Жыл бұрын
💚❤💚
@pubuduchamara5611
@pubuduchamara5611 Жыл бұрын
දිමන්ක කුහක නැති චරිතයක් 🥳🥳
@ravindumax8710
@ravindumax8710 Жыл бұрын
අඩෝ ඒක පට්ට ඕයි.. චාමර අය්යාව තියපු තැන එකට respect
@No95more
@No95more Жыл бұрын
අනිවා
@prabathkumara5873
@prabathkumara5873 Жыл бұрын
ඇත්තටම දමිත් අයියා චාමර උබලා තමයි අපේ ලෝකේ ඒ කාලේ ලස්සන කලේ තාමත් ආදරෙයි හදවතින්
@w.a.b.bandara8884
@w.a.b.bandara8884 Жыл бұрын
චාමර අයියා , දමිත් අයියා,ෂශිකා නිසන්සලා අක්ක මේතුන්දෙනා කියන්නෙ වෙනම ලෙවල් එකක් එයාලගෙ සින්දුවලට හිත නිව්ල යනව පට්ට ආදරෙයි හිත හොද මිනිස්සු සුපිරි චරිත හැමදාමත් ❤ 😘😘😘❤️❤️🙏💪
@mudithashanaka9320
@mudithashanaka9320 Жыл бұрын
චාමර වීරසිංහ හදවතේ ගයකයා තමයි.දමිත් අසංක එ වගේ තමා අපේ ජිවිත වල ගොඩක් සිද්දි එයාලා සිංදුවෙන් කියනවා. එ සිංදු අහලා අපේ සිත් ගොඩක් හදාගන්න පුලුවන් හැමදාමත් චාමර අයියා දමිත් අයියා හදවතේ එක.
@STD725
@STD725 Жыл бұрын
💚❤💚
@shanikadilrukshi4637
@shanikadilrukshi4637 Жыл бұрын
දමිත් අසංකයි,චාමර වීරසිංහයි කියන්නෙ කවදාවත් අමතක කරන්න බැරි චරිත 2ක්...හැමදාම උදේට අහන්නෙ මේ දෙන්නගෙ සිංදු.. කොහොම පිස්සු වැටිලද කියල දන්නෙ නෑ හැබැයි හදවතේ ඉන්න ආසම ගායකයො දෙන්න...❤❤❤
@supunliyanage8429
@supunliyanage8429 Жыл бұрын
නොමැකෙන ලෙස හදවතට තදින්ම දැනිච්ච ගොඩාක් ආදරේ කරන කලාකරුවන් දෙදෙනෙක් .ඒක වචනෙන් මෙන්න මෙහෙමයි කියන්න බැරි ආදරයක්. ආදරෙයි චාමර අයියා දමිත් අයියා . බුදු සරණයි ❤❤❤🙏🙏🙏🎶🎶🎶
@STD725
@STD725 Жыл бұрын
🥰🥰🥰🥰❤❤❤🤘
@pradeeya862
@pradeeya862 Жыл бұрын
දමිත් අයියා හදවතේ ගායකයා මගේ ❤ චාමර අයියා ❤
@STD725
@STD725 Жыл бұрын
❤💚💚❤
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
දමිත් අසංක චාමර වීරසිංහ ශිහාන් මිරන්ග මේ පුතාලා 3න් දෙනා අහිංසක උණු වෙන හදවතක් තියෙන 3දෙනෙත් ඵ් පුතාලා 3දෙනාට ගොඩක්ආදරේ යි බුදු සරණයි
@chamidukumara9089
@chamidukumara9089 Жыл бұрын
චාමර අයියා ❤️🙏 හැමදාමත් අපෙ හදවතෙ ගායකයාමයී❤️❤️❤️❤️🥺
@akilaanuranga213
@akilaanuranga213 Жыл бұрын
චාමර අයියා හදවතේ වීරසිංහ ආදරෙයි 🤘❤️😍💪
@musiclanka4707
@musiclanka4707 Жыл бұрын
රැවන් එයාගේ wife සුපිරි චරිත දෙකක්.good luck 2024 ඔය දෙන්නට 😍😉
@sameeralakmal9146
@sameeralakmal9146 Жыл бұрын
කොහෙ හරි musical show එකක් තියෙනවා කියලා ආරංචි උනහම අහන්නෙ දමිත් හරි චාමර හරි එනවද කියලා නැත්නම් යන්නැ එතරම් ඇබ්බැහි වෙලා ආදරෙයි හනවතේ ගි තරැ දෙන්නටම ❤️❤️❤️
@rathnakeerthi8144
@rathnakeerthi8144 Жыл бұрын
...❤..චාමර වීරසිංහයන් කියන්නෙ............වැස්සවෙලාවට කොපි එකක් බොනවා වගෙ එ සිංදු මටනම් අමරනියයි.................මගෙ නොනා බදින්න කලින් දැකලවත් නැතුව මම චාමර වීරසිංහයන්ගෙ ගීත පොන් එකෙන් ඇයට ගායනා කලා ඇය එ ගීතවලට කැමති නිසා මාව දැකලා නැතිඋනත් මට කැමැතිවුනා......එ තරම් එ ගීත වසීවෙන එවා......❤❤❤❤❤....සිතින් ව්තරක් පෙම්කෙරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම්......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලන්ව ඉන්නට බැ ඔබෙ......අපට අප හිමී නැ ලොවෙ............ඔබට මා හීම් නැ ...........මටද ඔබ හීම් නැ .......❤❤❤❤❤❤❤❤............එවගෙම දමිත් අසංක......දකුණට චාමර සද.......ඌවට දමීත් සද.......පයලා.......සිත් වසීකරයි.....................!!
@STD725
@STD725 Жыл бұрын
🥰🥰🥰❤❤👌
@kasunmaduwantha-pf3rn
@kasunmaduwantha-pf3rn 4 ай бұрын
දමිත් අයියා , චාමර අයියා හදවතේ ගායකයො❣️❣️ තෙරුවන් සරනයි දෙන්නාටම☸️🙏🙏🙏☸️
@yehansandeepa6673
@yehansandeepa6673 Жыл бұрын
මට 22 දැන් මන් ඔඩිකාලෙ ඉඩන් අසම singer චාමර අයියා ❤❤
@STD725
@STD725 Жыл бұрын
🥰🥰🥰🥰💚
@sandunchathuranga3385
@sandunchathuranga3385 Жыл бұрын
Ow math 22 I චාමර Ayya kiyanne number 1
@STD725
@STD725 Жыл бұрын
@@sandunchathuranga3385 ❤❤
@EnochMaheshsilva
@EnochMaheshsilva Жыл бұрын
මං අහලා තියෙනවා ඉස්සර ජෝතිපාල ඇවිත් සිංදු කියද්දී මිනිස්සු බදාගන්නවාලු...ඉඹිනවලු... මං හිතන්නේ දැන් පරම්පරාවේන් ඒ වගේ ආකර්ෂණයක් තමයි චාමරට තියෙන්නේ... ❤
@hashiya8179
@hashiya8179 Жыл бұрын
දමිත් අසංක ආදරෙයි අපි චාමා දමියා ස්ටේජ් එකට නැග්ගම තියෙන ගැම්ම නෑ කොහෙවත් සුපිරි දමිත් අසංක චාමර වීරසිංහ 🥰❤
@sadewchamidu
@sadewchamidu 10 ай бұрын
දමිත්...චාමර.කියන්නේ හැමදාමත් හදවතේ ගායකයෝ දෙන්නා..🧡🌹...මේ දෙන්නට ගහන්න තවත් තරු අදත් නෑ...හෙටත් නෑ...🧡🌹
@shehanravindu5003
@shehanravindu5003 Жыл бұрын
චාමර වීරසිංහ ' දමිත් අසංක....ආසම ගායකයෝ දෙන්නා ලංකාවේ...ආදරෙයි දෙන්නටම💖🔥
@chathugirl-ie3ed
@chathugirl-ie3ed Жыл бұрын
චාමර දමිත් කියන්නෙ ලංකාවෙ අංක.එක ❤
@STD725
@STD725 Жыл бұрын
🥰🥰🥰❤
@geethakumari1782
@geethakumari1782 Жыл бұрын
චාමර,දමිත් ආදරණීය චරිත දෙකක්.ඒවගේම චාමර රණවකත් හරිම ආදරණීයයි...
@STD725
@STD725 Жыл бұрын
අනිවාර්යයෙන්ම .❤💚❤
@nethmisathsaranikandy5755
@nethmisathsaranikandy5755 Жыл бұрын
චාමර දමිත් කියන්නේ හදවතේ ගායකයෝ දෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️❤️
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 Жыл бұрын
චාමර අයියා සහ දමිත් අයියා කියන්නේ ඉතින් වම් අතයි දකුණු අතයි වගේ . අපේ හදවතේ ගායකයෝ දෙන්නා ❤️❤️❤️❤️
@STD725
@STD725 Жыл бұрын
🥰🥰💚
@sasamasalu9309
@sasamasalu9309 Жыл бұрын
L
@woodwork6155
@woodwork6155 Жыл бұрын
Aniwaaaaa
@RaviRavi-lx5hj
@RaviRavi-lx5hj Жыл бұрын
Aniwa ban
@ChathurikaPriyadarshani-oz5mx
@ChathurikaPriyadarshani-oz5mx 6 ай бұрын
saththakinma.ane chamara aiye ikmanta sanipa wenna.budu saranay
@chanunuwan752
@chanunuwan752 Жыл бұрын
චාමර වීරසිංහ ,දමිත් අසංක ඒ දෙන්නගෙ සින්දුවක් දවසටවත් ඇහුවෙ නැත්තම් නින්ද යනනේ නෑ , ආසම ගායකයො දෙන්නා❤️😘
@STD725
@STD725 Жыл бұрын
🥰🥰🥰
@bhagyaalwis4421
@bhagyaalwis4421 Жыл бұрын
තමන්ගේ ක්ෂෙත්‍රයේ ම ඉන්න උසම කෙනෙක් ව අගයන්න තරම්.................🖤
@STD725
@STD725 Жыл бұрын
❤❤❤💚❤❤❤
@arunasampath9052
@arunasampath9052 Жыл бұрын
සැබෑ කලාකාරයෝ කියන්නේ චාමර වීරසිංහ දමිත් අසංක වගේ අය තමා තව ඉන්නවා හැබැයි අපේ නම් හදවතේ ඉන්න ගායන තරු දෙකක් ❤❤👌
@STD725
@STD725 Жыл бұрын
👌👌👌❤🙏
@suranganisha1409
@suranganisha1409 Жыл бұрын
දකුනේ මිනිස්සු ඔහොම තමා බන්.අපේ එකා චාමර අයියා...ඕනම දේකට රෙඩී..චාමර අයියාට බුදු සරණයි..චාමර අයියා කන්නෙ නොර්මල් කඩෙකින් තමා..අපේ එකා, මගේ එකා මගෙ අයුශත් අරන් ජීවත් වෙන්න ඕන.
@HJBW007
@HJBW007 Жыл бұрын
ඇයි හු.. දකුනෙ කියලා ලොකුද??
@hashansumedha6649
@hashansumedha6649 6 ай бұрын
Apita hamadamath waradune othana tamai @suranga dakune uture newe lankawe keyala hethapan redda
@asankaprasad6660
@asankaprasad6660 Жыл бұрын
චාමර අය්යා දමිත් අය්යා කියන්නේ කොහොමත් නිහතමානී අනේ මන්දා හදවතට දුකක් දැනුනත් සතුටත් දැනුනත් අහන්නේ මමනම්.... ❤❤❤ ශෂිකා අක්කත් ආයේ... ❤❤❤
@noyelmliyanage5620
@noyelmliyanage5620 Жыл бұрын
එ කාලේ ජෝති පාල මහත්මයා අද කලේ අපේ චාමර අයියා
@Mr-nu7de
@Mr-nu7de Жыл бұрын
හදවතේ ගායකයා ..chamara weerasinghe ..❣️❣️❣️
@roshanathula8478
@roshanathula8478 Жыл бұрын
චාමර කියන්නෙ අපේ කාලෙ ඉන්න නියම ගායකය.. දමිත් අසංකත් එහෙමයි.. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් එනව කියන්නෙ ශෝ එකකට කොහොමත් යනව.. හේතුව ඒ දෙන්න ඇවිත් පඩ ශෝ නෑ... එහෙනම් කට්ටියම මාත් එක්ක සින්දුව කියමුද කිය කිය වැලලෙන්නෙ නෑ... ඒකයි රෙස්පට් එක.. ආදරෙයි චාමර @ දමිත්
@pubudumanahara77
@pubudumanahara77 Жыл бұрын
දමිත් අසංක හදවතේ එක....❤️
@gayandasanayaka2080
@gayandasanayaka2080 Жыл бұрын
ඇත්තටම ආරාධනා මෙයිට වැඩිය අගය කල යුතුයි ..
@thinethsytc1452
@thinethsytc1452 4 ай бұрын
චමරගෙ,දමිත්ගෙ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒ කටහඩවල් මාරම විදිහට හිතට වදිනවා ❤❤
@nuwandissanayaka9893
@nuwandissanayaka9893 Жыл бұрын
දමිත්,චාමර ආගමක්🖤🌹
@gamininadunmulla5647
@gamininadunmulla5647 Жыл бұрын
දිමංක උබනම් මාරම එකෙක්❤️
@island48
@island48 6 ай бұрын
හොඳ ආශිර්වාද ප්‍රාර්ථනා එකතු කළා
@cristianabahan-feies2133
@cristianabahan-feies2133 Жыл бұрын
දිමංක හරිම නිහතමානීව කිව්වා,රුවනුත් එහෙමයි,අපිත් ආදරෙයි චාමර මල්ලිට 🎉
@jhonystudio6260
@jhonystudio6260 Жыл бұрын
දමිත් කියන්නෙ මගේ හදවතේ ගායකයා❤
@rathurosa1114
@rathurosa1114 Жыл бұрын
මගෙ පණ වගෙ චාමර අයියත,දමිත් අයියත් දෙන්නම.මැරෙනකම්ම ඒ ආදරෙ එහෙම්මයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💎🙏✝️😘
@harshanathilanka5532
@harshanathilanka5532 Жыл бұрын
හදවතේ ගායකයෝ දෙන්නා❤️❤️
@SLMastery
@SLMastery Жыл бұрын
චාමර දමිත් හදවතේ ගායකයන් දෙපල ❤️❤️❤️
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 2 ай бұрын
❤❤❤🎉🎉🎉 චාමර අයියා දමිත් අයියා හදවතෙ ගායකයන් ❤❤❤❤🎉🎉🎉🎉
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 Жыл бұрын
ඇත්ත චාමර දමිත් කියන්නේ පිස්සුවක් ❤️🤎🙈🙈
@ChamilaDissanayaka-dk6me
@ChamilaDissanayaka-dk6me 7 ай бұрын
කෙනෙක් අගය කිරිම ඔයාගෙ අනාගතේ සාර්ථකත්වය ට හේතු වෙන්න ඇති. ඔයාටත් චාමර ටත් ❤❤
@AVsFan2022
@AVsFan2022 Жыл бұрын
ඒ දෙන්නා නිසා සිංදු අහන්න ගත්ත මං........ 😊😊😊
@sumaliathukorala3464
@sumaliathukorala3464 Жыл бұрын
Chamara weerasingha ❤❤❤
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 Жыл бұрын
Adarei Chamara Damith Ekenma. Hadawatha Thamai...💙
@djx_dina
@djx_dina Жыл бұрын
චාමර 😍
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
නිහතමානී වචන..respect ❤
@dumithusadun6713
@dumithusadun6713 Жыл бұрын
මාත් පට්ටම ආස ගය්කොයෝ දෙන්නා 🌚
@STD725
@STD725 Жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥
@tharindumadusanka8085
@tharindumadusanka8085 Жыл бұрын
චාමර වීරසිංහ දම්ත් අසංක චන්දන ලියනආරාච්ච් සේනානායක වෙරලියද්ද චාමර රනවක ❤️❤️❤️❤️❤️❤️❤️
@pushpakanalin7569
@pushpakanalin7569 Жыл бұрын
චාමර වීරසිංහ මුල ඉදන් කලාවට ආදරේකරන චරිතයක්.සුපිරි චිත්‍ර ශිල්පියෙක්.ගමේකම දන්න ඕනම චරිතයකට හදවතිනචරිතයකට රන දකුණේ සුපිරියක් තමයි.ගමන සුබයි ජය නියතයි🎶😎😎🎖️️🏆️
@dulahansaka2344
@dulahansaka2344 Жыл бұрын
දෙන්නම පර්පල් රේන්ජ් එකෙන් ආපු වැඩ්ඩෝ දෙන්නෙක්.💖...හදවතේ සංගීත කණ්ඩායම පර්පල් රේන්ජ් ..💖චාමර,දමිත් අයියලා ඇතුලු පර්පල් රේන්ජ් ලා කියන්නේ ආගමක් මට.....💖.
@STD725
@STD725 Жыл бұрын
❤🙏💚
@dfgyyujgsdgjoij2516
@dfgyyujgsdgjoij2516 Жыл бұрын
ekenma bn purple range kiyanne ekenma agamak.
@sachinthavlogs9696
@sachinthavlogs9696 Жыл бұрын
දමිත්/ශශිකා/චාමර/ චාමර රනවක වෙනම Brand එකක් කියන අය මේ කොනට ❤️
@tharangakumara6463
@tharangakumara6463 Жыл бұрын
Me jeevitha kaaletama chamara & damith singers lata varadi kiyana kenek hambela na...aasama dennek...wow...❤️❤️
@lochana3601
@lochana3601 9 ай бұрын
චාමර වීරසිංහ 💚 පට්ට සිංදු
@priyankaragunathilaka3005
@priyankaragunathilaka3005 Жыл бұрын
ආදරෙයි චාමර අයියා
@sugathdenagama4260
@sugathdenagama4260 Жыл бұрын
හදවත චාමර අයිය⁣ා ❤️💚💛💙🖤🧡
@sureshwickramarachchi6345
@sureshwickramarachchi6345 Жыл бұрын
චාමර කියන්නෙ ආගමක්...❤️❤️❤️❤️❤️✌✌✌
@rajithalakshan6985
@rajithalakshan6985 Жыл бұрын
දමිත් අසංක හදවතේ ගයකයා ❤❤
@n.a.a.mnayakarathna8119
@n.a.a.mnayakarathna8119 Жыл бұрын
චමර දමිත් අසන්ක කියන්නේ ආසම චරිත දෙකක්
@charunirathnayaka9573
@charunirathnayaka9573 11 ай бұрын
පුංචි කාලේ ඉදන්ම කැමතිම ගායකයා චාමර වීරසිංහ අයියා
@nondiproduction1857
@nondiproduction1857 Жыл бұрын
අයියලා දෙන්නා එහෙමයි මම කියන්නේ.. පවුලේ දෙන්නෙක් වගේ හදවතට දැනුනු චරිත දෙකක් දමිත් , චාමර..🥰🤙💪
@STD725
@STD725 Жыл бұрын
💚❤️‍🔥❤
@keshujayasinghe
@keshujayasinghe Жыл бұрын
Hadawathinma katha karanawa hamoma..තෙරුවන් සරණයි ..චාමර aiye දීර්ඝායුෂ labewa ..god bless you..සියලු dewiyan araksha karanna oni oyawa..🙏🙏🙏.හදවතේ ගායකයා ..❤️❤️
@Madhura-tj9tg
@Madhura-tj9tg Жыл бұрын
චාමර අයියේ ඉක්මනට සනීප වෙලා එන්න❤❤❤
@sankabuddik8108
@sankabuddik8108 Жыл бұрын
එකෙන්ම කතාව ඇත්ත නිහතමානි හදවතේ ගායකයා ඒ වොයිස් වලට ලං වෙන්න කාටවත් බෑබෑ❤❤❤❤❤ දකුණෙන් පායපු රටේම ඉර වමෙන් ගියත් දකුණ කොල්ලො සේරම.....
@upulnuwan3973
@upulnuwan3973 Жыл бұрын
ඇත්තම කියනවා ජය වේවා
@naturalworld885
@naturalworld885 Жыл бұрын
චාමර වීරසිංහ...දමිත් අසංක..සතිෂ් පෙරේරා...අජිත් මුතුකුමාරණ...තුෂාර ජීවන්ත...ඉදුනිල් අන්ද්‍රමාන....සුදම් චාමර...ගිහාන් මිහිරංග...ශෂිකා නිසංසලා..සුභානි හර්ෂනී..ප්‍රීන්ස් දේශප්‍රිය...කීංස්ලි පීරීස්... අමුතුම හඩක් තියන පට්ට ගායකයෝ
@dammikajdammika7595
@dammikajdammika7595 Жыл бұрын
දමිත් අසංක ආසම❤❤
@tharangamalraj386
@tharangamalraj386 3 ай бұрын
Ela niyamai ban pattai❤
@jurfsafeer9860
@jurfsafeer9860 Жыл бұрын
බ්‍රන්ඩ් එකක්... චාමර, දමිත් ❤
@sararanaweera9063
@sararanaweera9063 11 ай бұрын
ඒ ආදරේ කාටවත් ගන්නත් බෑ සහෝ... ඒක ඔයාම කියන්න වගේ මාරම එකක්. එදත් best. අදත් best. හෙටත් best.. ඇත්තටම එදා වගේම අදටත් ඒ ජනප්‍රියත්වය ඒ විදියට තියා ගත්ත, ඒ ජනප්‍රියත්වය ඒ විදියටම රැඳුන එකම ගායකයා. අද පායලා ටික දවසකින් බැහැලා යන බැහැලා ගිය තරු අතරේ හැමදාම පායපු හැමදාම එකම විදියට දිළිසුන , හැමදාම ඉහළින්ම හිටිය එකම ගායකයා.. හෙටත් එහෙමම තමා. ඒ record එක කාටවත් කඩන්න බැරි වෙයි. ආදරේ චාමර අයියේ ..❤❤🎉
@arunasenanayaka1247
@arunasenanayaka1247 Жыл бұрын
ආරාධනා akka 😍🤗🙏
@indika5931
@indika5931 Жыл бұрын
දිමන්ක මාරම මනුස්සයෙක් සුපිරි මල්ලියෝ ඔයා, ඔයාට මගේ ගෞරවය
@amalkumara5782
@amalkumara5782 Жыл бұрын
චාමර වීරසිංහ ❤️
@kasundananjaya331
@kasundananjaya331 Жыл бұрын
*චාමර වීරසිංහ , දමිත් අසංක , රොෂාන් ප්‍රනාන්දු ආසම තුන් දෙනා. ඇබ්බැහි උනේ අපේ ජීවිත කතාව එයාලගේ සිංදු වල තියෙන නිසා. ඒ හඩවල් අමතක වෙන්න අපේ ඇස් පිය වෙන්න වෙයි 💕*
@chanakapradeep999
@chanakapradeep999 Жыл бұрын
හඩක් නෙවෙයි බ්‍රැන්ඩි එකක් චාමර කියන්නේ ආගමක්
@STD725
@STD725 Жыл бұрын
❤❤💚❤❤
@sumudu369
@sumudu369 Жыл бұрын
හදවත තමා ඉතිං 😘😘😘
@JiFFaSKWiKz
@JiFFaSKWiKz Жыл бұрын
අදටත් හෙටත් ආසම ගායකෝ තමා ❤️❤️❤️🥀
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 23 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 30 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 6 МЛН
Chamara and Podi chamara with Rava. Presented by UNISONIC
4:02
Anjana Nishshanka
Рет қаралды 40 М.
Doston Ergashev - Kambag'alga (Official Music Video)
5:32
Doston Ergashev
Рет қаралды 4,1 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 457 М.
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 820 М.
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 189 М.
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 15 МЛН