පනස් වසරක ගී මතකාවර්ජන | Tribute to Priya Suriyasena | Sumathi Lifetime Awards 2024

  Рет қаралды 363,204

Priya Suriyasena

Priya Suriyasena

Күн бұрын

A tribute to Priya Suriyasena on the day he was bestowed with U. W. Sumathipala Life time Achievement Award
Greatest hits of legendary Priya Suriyasena performed by Rookantha Gunathiklake, Chandralekha perera, BnS, Raini Gunathilake, Umara Sinhawansa
#rookantha #priyasuriyasena #chandralekha #bns_entertainmant #bns #tributetopriyasuriyasena

Пікірлер: 344
@musicparadise18
@musicparadise18 Ай бұрын
අනේ දෙයියනෙ අද උදෙත් මේ සිංදු අහ අහ ඉදියා ඊට පැය දෙකකට විතර පස්සෙ දැනගන්න ලැබුනා ඔබතුමා අපිට මේ ලස්සන ගීත ටික ඉතිරි කරලා ජීවන ගමන නිමා කරලා කියලා🥺 ඒක දැන ගන්න ලැබුන වෙලාවෙ ගොඩක් දුක හිතුනා💔 ඔබතුමා අපි අතරින් වියො උනත් ඔබතුමා අපිට ඉතුරු කරලා ගිය මේ අමරණීය ගීත වෙනුවෙන් ඔබතුමාට පිං🥺🙏❤️ ප්‍රියා සූරියසේන නමැති අසහාය ගායකයාට නිවන් සුව🙏
@deshanperera5941
@deshanperera5941 Ай бұрын
මාත්.🥺
@buddhikaweeratunga5091
@buddhikaweeratunga5091 11 ай бұрын
හරි අමාරුයි මට මේක බලන්න . ඉක්මනින් සුව වෙන්න ප්‍රියා සූරියසේන ❤
@prasadsooriya
@prasadsooriya 11 ай бұрын
කතා කරගන්න, හඬන්න අවසරයක් නැති මහ රෑක ප්‍රියා, ඔබේ ගීත අසමින් මා දෑසින් කඳුළු වැගිරූ වාර අපමණයි. අද ඒ ප්‍රියා ම හඬ අවදි කරගත නොහැකිව කඳුළු සලනවා දැක හද කම්පා විය.
@jperera9606
@jperera9606 7 ай бұрын
😅😅😅
@SumedaJayanath
@SumedaJayanath 11 ай бұрын
හරිම දුකයි ඔහොම බලන්න මගේ වයස 23යි ඒ උනාට මේ මහතාගේ ගිත සියල්ලම වගේ අසා තියේ මම මගේ තාත්තා දැන් නෑ අපිලග ඒයා බස් ඩ්‍රයිවර් කෙනෙක් එයා අපි පොඩි කාලේ ඔය මහතාගේ සින්දුමයි අහන්නේ අපිට දැන් සින්දු කටපාඩම් හරිම ලස්සනයි ලස්සන තෙරුම් තිනවා ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාට බුදු සරනයි අපි පිට රටක ඉදන් මේ සින්දු අහද්දි මාර ලස්සනයි කුඩා කලෙට යන්නේ අපි දන්නේ නැතිවම ආදරෙයි ❤
@Tenfinity-x6n
@Tenfinity-x6n 6 ай бұрын
mata wayasa 20 yi. mage as wala kadulu
@NehaMathews-q1j
@NehaMathews-q1j 11 ай бұрын
තිලංග ඔබ සැබෑම මිනිසකි. ප්‍රියා වෙනුවෙන් කල මේ සත්ක්‍රියාවට ඔබට සුබ පැතුම්
@subodhamadhavi1023
@subodhamadhavi1023 11 ай бұрын
කලාකරුවාණෙනි, ඔබගේ රත්‍තරන් කටහඩින් ගැයූ ගීත මේ ලෝකය පවතින තුරුම මිනිසුන් අසාවි. ඔබට දීර්ඝායුෂ පතමි. ඉක්මන් සුවය ලැබේවා.!🙏
@AdinDaunSS
@AdinDaunSS 11 ай бұрын
රසික හදවත් දිනූ දශක පහක ගී මතකාවර්ජන 💫❤ 0:00 රටකින් එහා 0:40 හදවත ඉල්ලා 1:24 ආපසු එනවා 2:27 සඳ තාරකා හඩාවී 3:22 තුන් යමේ රෑ 4:41 ඈත රන් විමන් 5:43 ආදරණීය නේරංජනා 7:03 සුදු පරවි රෑන සේ 8:24 ඇසුරින් මිදීලා 9:30 රටකින් එහා ThankYou!
@isuruweerasekara2735
@isuruweerasekara2735 Ай бұрын
❤❤🎉
@Basura40
@Basura40 11 ай бұрын
Im remembering my old days with my father. When he was in wheelchair I took him to Unawatuna beach and we had a beer together. Two years later he was passed away. That day I can remember how happy he was. When I sing in front of him he was used to cry. 😢 this is heart touching ❤❤ Get well soon Mr Sooriyasena.
@chandrikasenerath9084
@chandrikasenerath9084 11 ай бұрын
හදවත ඉල්ලා පෙරුම් පුරල...ඔබ නැවතුන තැන මගෙ හිත වෙනතක නොවේ ලැගුම් කියමින්....නිරංජලා කාටදෝ ආදරෙයිලු දැන් කියල හිතල....තුන්යමේ රෑ දුටු සිහිනයේ... ඈත රන් විමන් තුලින් පාට සේලයෙන් සැදී මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනව කියල.....ආදරණීය නේරංජනා සමගත් එක මොහොතක තනිවෙලා....සුදු පරෙවි රෑන සේ පියාසලා යහළු යෙහෙළියන් අතරේ ඈ තාම නෑ කියල මඟබලන්හිටිය....ඔබ...රටකින් එහා තනිවී ඉඟිලෙන්නබෑ හිතකින්නොවේ කිසිදා හැරන්නෙ...කීවත්.....තුන්සිතකින්වත් නොසිතූ මොහොතක....මේ විදිහට දැක්කෙ.😥😥 හදවත ඉල්ලා හදවතට හැමදාම ගී ගැයූ ඔබට.....මේ විදිහට අපේ ඇසුරිනි මිදීලා ..තනිවී ඉන්න වෙයි කිය නම් කවදාකවත් හිතුවෙ නැහැ .මේ දසුන නෙත ගැටුනම ඇසට කදුලක පිරුණෙ නිරායාසයෙන් .මෙහෙම නිහඬව ඉන්න බැහැ ඔබට..ආයෙත් අප වෙනුවෙන් එකවතාවක් හෝ ගයන්න...නිරෝගී සුවය ලැබේවා ... මේ උපහාරදීම අගේ කරනව වුනත්.......මෙතුමාගේ දෑතට සවිය ඇති කාලෙක පියවි සිහියෙන් අතට දුන්නානම් වටිනාකම අපමණ යැයි හිතෙනවා.රටට අගේ කළ යුතු කලාකරුවන් රෝදපුටුවක ගෙනත් සම්මානයෙන් පිදුම් දෙනවාට වඩා ඔවුන් ගේ දෙපයින් වේදිකවකට ගොඩවිය හැකි කාලෙදි සම්මාන උපහාර දෙන්න හිතනවනම් කොච්චර වටිනවද කියල මට හිතෙනවා.❤❤❤❤
@lakminikandamulla7834
@lakminikandamulla7834 11 ай бұрын
.
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 11 ай бұрын
ඒක නම් ඇත්ත. මේ විදිහට මේ ආදරණීය ගායකයව දකින්න ලැබීම වාවන්නේ නැහැ. පුදුම වේදනාවක් දැනෙන්නේ. 😢😢😢😢😢😢😢අපිව අසරණ කරනවා.
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 11 ай бұрын
ඇත්තටම කඳුළු අතරින්මයි මේ vedio එක බැලුවේ.......😭😭😭....ඉක්මන් සුවය ලැබේවා මිහිරී ගායකයානනි..❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@TiranLakmal-gx6tz
@TiranLakmal-gx6tz 11 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා ප්‍රවීණ කලාකරුවනී තෙරුවන් සරණයි.!!
@smm-fs5li
@smm-fs5li 11 ай бұрын
අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබතුමා ඉක්මනින්ම සුවපත් වෙත්වා!
@bhawanthamshan9842
@bhawanthamshan9842 11 ай бұрын
තාත්තා නිසා තමයි Priya Sooriyasenaගේ සිංදු අහන්න පොඩිකාලේ පුරුදු වුනේ❤️
@divyajayakody2263
@divyajayakody2263 10 ай бұрын
Was in the audience . We were on our feetThroughout neverfeeling any pain but the hearts pinching agony ofall this. All were tearing.How cruel can fate be to silence that golden voice so brutally . I fervently pray it may be reversible.
@withinK783
@withinK783 11 ай бұрын
අද කාලේ වගේ trending list වල තිබ්බේ නෑ. චැනල්, රෙඩියෝ ස්ටේෂන් වලින් පැයෙන් පැයට සල්ලි දීලා play කෙරෙව්වේ නෑ. සෝෂල් මිඩියා තිබ්බෙත් නෑ. ඒත් තාමත් මිනිස්සුන්ගේ හදවත් වලට සමීපයි මේ ගීත. මේ සිංදුවක් ගැයෙන් නැති පාටියක් , ට්‍රිප් එකක් තියෙනවද 🤔 තිබ්බොත් ඉතිම් 2000 පස්සේ පරම්පරාවේ වෙන්න පුලුවන් 😁
@lasantharanasingha1600
@lasantharanasingha1600 11 ай бұрын
Apith ahanooo 💯😁
@withinK783
@withinK783 11 ай бұрын
@@lasantharanasingha1600 ❤️✌️
@asankasanjaya
@asankasanjaya 11 ай бұрын
අසමාන වූ ඒ අප ආදරේ කිසි දා බිඳෙන්නේ නැ සැකයක් නැතේ,, සන්කයෝ උඹ මගේ ඉස්කෝලේ මගේ සහෝදරයෙක් වෙච්ච එකට මට ගොඩක් ආඩම්බරයි, මෙචර කාලෙකට මම කවදාවත් මේ වගේ comment දාලා නෑ, මේ සින්දු අපේ ඉස්කෝලේ කාලේ,ඊටත් පස්සේ වෙච්ච හැම සිදු වීමකම සත්‍ය අත්දැකීම්. ඇත්තටම මට මේක දැනුත් හීනයක් වගේ, ප්‍රියා ( අපි ගොඩක් පොඩි, ඒ උනාට කියන්නේ ප්‍රියා කියල) ගොඩක් දුකක් දැනුන event එකක්, ඒ කොහොම උනත් අපි හැමදාම එතුමට නිදුක් නොරෝගී සුවය ප්‍රර්ථනා කරනවා. මේ ගීත මම දන්නවා අපෙන් පස්සෙත් මේ ආකාරයෙන්ම හැමෝම ගොඩක් ආදරෙන් වැළඳගනිවී.
@Apekshachandrasena
@Apekshachandrasena 10 ай бұрын
Raini akki touched my soul! ආපසු එනවා 🥺😭❤️
@deepaperera8762
@deepaperera8762 11 ай бұрын
කියන්න.වදන් නැ.අපි පොඩිකාලෙඅහ්ස්පු.ගීත මෙ ප්‍රියා .සර් ආපසු සුවවි යලිත්. එන්න .දීර්ඝ ආයුශ ලැබෙවා . ජයවේවා .
@ZuharaAAzam
@ZuharaAAzam Ай бұрын
Just came here after hearing his demise, even though I have been listening to this beautiful melody often ever since it was released. Umara is a Magician and an awesome collaborator. I love, love, love the background singers, their expressions and everything about them. Goosebumps!
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 11 ай бұрын
රටට වටිනා කෙනෙක්.ඉක්මං සූවය ලැබේවා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි.
@nandaniroling355
@nandaniroling355 11 ай бұрын
ප්‍රියා සූරියසේන ගායන ශිල්පීයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි!!!!!❤🙏
@stardustindigo
@stardustindigo 11 ай бұрын
❤❤❤ love this ❤❤ භාතිය you nailed ඇසුරින් මිදීලා ❤️
@shiraneekarunaratne6281
@shiraneekarunaratne6281 5 ай бұрын
3:22
@ashini7110
@ashini7110 Ай бұрын
Santhush's voice and that song my favvvv 😌❤️
@smashhub97
@smashhub97 11 ай бұрын
Can’t Stop watching this❤ Such a Heartfelt moment ❤️ Get well soon Mr Priya Sooriyasena
@udanu149
@udanu149 Ай бұрын
කවදාවත් අමතක නොවෙන ගීත ගොඩක් අපිට ඉතුරු කරලා ගිය ඔබතුමාට නිවන් සුව ලැබේවා.
@OshaniJayasena-uf7fk
@OshaniJayasena-uf7fk 11 ай бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!
@lasikaariyarathna7740
@lasikaariyarathna7740 11 ай бұрын
අමරනීය ගායකයෙක් .යුග යුග බන්දන මිහිරි ගීතාවලියක්.මා කුඩා කල සිට රස ව්න්දා ඒ සොදුරු ගීතාවලිය.නීරෝගි සුව ඉක්මනින් අත්වේවා! ප්‍රියා සූරියසේන ගායකයානන්ට.
@danujakarunaratne5961
@danujakarunaratne5961 11 ай бұрын
1.26 mn...Raini = "ආපසු එනවා" Just woooo...Simply the best version after legend priya's original ❤🙏
@navindu_theekshana-
@navindu_theekshana- 4 ай бұрын
01:26
@wisalmalaksi8625
@wisalmalaksi8625 11 ай бұрын
සමස්ත සම්මාන උළෙල තුළ තිබුණු ලස්සනම ආදරණීයම අංගය ගායන ශිල්පීන් සැමටම ගොඩක් ස්තූතියි 🙏❤❤❤❤❤❤❤❤❤❤
@SanjulaLakshan-db7zc
@SanjulaLakshan-db7zc 4 ай бұрын
Budusarni සියලුම gYakaynani දළදා පිහිට
@udithagamage3678
@udithagamage3678 Ай бұрын
සුබ ගමන් ඔබතුමාට...💐
@RanshikaJayamanna2023
@RanshikaJayamanna2023 6 ай бұрын
ජීවිතයේ අමාරුවෙනම බලපු වීඩියෝ එකක්..පොඩි කාලේ මෙතුමගේ කැසට් එක රේඩියෝ එකේ සද්දේ උපරිම දාලා දවසම උනත් අහන්න පුලුවන් 😢
@DDissanayake2003
@DDissanayake2003 11 ай бұрын
ඔබතුමාට ඉක්මන් සුව ලැබේවා...තෙරුවන් සරණයි❤❤❤
@ashokapathirana2511
@ashokapathirana2511 11 ай бұрын
රටක් nelau ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා!!! B&S, Raini excellent! ❤
@renukanilmini8913
@renukanilmini8913 11 ай бұрын
බුදුසරණයි.ඉක්මන්සුවය.ලැබේවා.
@SmithyAnton74
@SmithyAnton74 8 күн бұрын
Nothing better doing this in the living years!!👏👏🙏
@sohangunawardana7144
@sohangunawardana7144 11 ай бұрын
Legend Priya ❤❤❤❤
@kanchanaamarasinghe1765
@kanchanaamarasinghe1765 11 ай бұрын
ඔබගේ ගීත අසා සිත් සුවපත් වූ රසිකයින් අපමනයි.ඒ හැමගේම පැතුම ඔබට ඉක්මන් සුවය හා දීර්ඝායු ලැබේවා ❤🙏
@serojaya
@serojaya Ай бұрын
RIP legend! What a legacy to leave behind ! ☁️🖤 24/12/2024
@NethmiSilva-dq9gn
@NethmiSilva-dq9gn Ай бұрын
❤❤❤❤
@lasii_d.s
@lasii_d.s 9 ай бұрын
හොඳම Mashup එක ❤
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 11 ай бұрын
❤❤❤තෙරුවන් සරණයි ඔබතුමාට. ඉක්මන් සුවය ලැබේවා !!! 🙏🙏🙏
@YasiSasi
@YasiSasi Ай бұрын
Rainy's and Mr Rookantha's voices are really matching with those songs
@gihanranasinghe786
@gihanranasinghe786 11 ай бұрын
In the rich tapestry of Sri Lankan music, the voice of Priya Sooriyasena weaves through the years like a golden thread, connecting hearts and souls with his timeless melodies. As a fervent admirer, I find it impossible not to be moved by the depth and sincerity in his songs. Priya Sooriyasena is not just a singer; he is a phenomenon, a cherished legend whose music has become an integral part of our lives. For many of us, Priya Sooriyasena is the soundtrack to our most profound and realistic moments. His songs, brimming with emotion and truth, have the power to transport us, to comfort us, and to enrich our lives. Whether it was during times of joy or in moments of solitude, even with a shot of whiskey in hand, listening to his music has always felt like conversing with a dear friend who understands the deepest parts of our soul. One of Priya Sooriyasena's ever-loving songs, "Ratakin Eha Igili", “Adaraneeya Neranjana” and “Heta Dawase Apa Dedena” stands as a testament to his incredible talent and the impact he has had on his listeners. This song, like many of his others, captures the essence of human experience with such beauty and grace that it's impossible not to be moved. The recent Sumathi Awards Ceremony was a poignant reminder of the passage of time and the enduring legacy of this legendary artist. Seeing Priya Sooriyasena in a wheelchair evoked a deep sense of sadness within me, a feeling shared by many fans and admirers. It was a stark reminder of the vulnerability of those we hold in high esteem and the inevitable changes that life brings. Yet, amidst this emotional moment, the spirit of unity and appreciation among the audience was palpable. As they sang "Ratakin Eha Igili" in honor of Priya Sooriyasena receiving the prestigious U W Sumathipala Memorial Award, it was a powerful demonstration of the love and respect that we all share for this remarkable artist. This award, recognizing a lifetime of artistic contribution, could not have been bestowed upon a more deserving individual. I extend my heartfelt gratitude to the Sumathi Awards and the selection panel for acknowledging the immense contribution of Priya Sooriyasena to the arts and culture of Sri Lanka. Their recognition of his work not only honors his past achievements but also ensures that his legacy will continue to inspire future generations. I offer my blessings and well wishes to Priya Sooriyasena, the ever-loving legendary singer whose music has been a beacon of light in our lives. May he live longer, gracing us with his resilience, his talent, and his unparalleled gift of song. Priya Sooriyasena's music has been a source of solace, inspiration, and joy for many, and for that, we are eternally grateful. Thank you, Priya, for the melodies that have enriched our lives in ways words can scarcely capture. Gihan Ranasinghe
@asha.ranatunga2581
@asha.ranatunga2581 11 ай бұрын
You have spoken on my behalf as well. Same sentiments 😔. Very well said. Definitely taught me the impermanence of life.
@BihanduBandaraherath-p7o
@BihanduBandaraherath-p7o Ай бұрын
ප්‍රියාගේ ගීත මෙච්චර හදවතට දැනුණෙ අද ❤🥹
@rukshandesilva6885
@rukshandesilva6885 Ай бұрын
අදමෙන් ලදේ හෙට නෑ හමුවන්නේ මා ගෙනයමි ඔබේ ආදරේ... RIP....💔 කන බොන හැම තැනකම අපි එක්ක හිටියාට ස්තූතී❤❤
@isuriweerasinghe8249
@isuriweerasinghe8249 Ай бұрын
ඊයේ රැත් අපි එතුමගේ ගීත ගැයුවා . Rest in peace 😢
@CocoLam-qk5pv
@CocoLam-qk5pv 11 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා කලාකරුවාණෙනි 🥺♥️
@tironsanjeewafdo2576
@tironsanjeewafdo2576 11 ай бұрын
මං ආසම රයිනිගේ හඩට...❤️😊
@priyaniwickramasurya1803
@priyaniwickramasurya1803 10 ай бұрын
i watched this over and over and still like to watch again
@NayanaChamilani-qd5bg
@NayanaChamilani-qd5bg 10 ай бұрын
I also
@tharidu6792
@tharidu6792 Ай бұрын
නිවන් සුව ලැබේවා මහත්මයානෙනි❤
@මුතු-ම5ණ
@මුතු-ම5ණ 10 ай бұрын
❤❤❤❤❤adsrei priya sir....❤❤
@ranawakaaruna6250
@ranawakaaruna6250 11 ай бұрын
අපගේ පාසල් කාලයේ ලැබූ ප්‍රථම ප්‍රේමයේ සුන්දරත්වය විදීමට මෙන්ම, එය අහිමි වීමෙන් ලැබූ විරහ වේදනාවන් විදිනවිටත් අප අතර රැදුණු මේ සදාතනික ගීත අපගේ ජිවිත වලට බද්ධ වී ඇත. මට මතකයි අපි එකල අප හුවමාරු කරගත් ආදර හසුන්වල ඔබගේ ගීතවල කොටස් ලියවී තිබුනා. ඒ යුගය දැන් සිහිනයක් පමණි. ඒ අසහාය ගායකයින් වූ මිල්ටන් මල්ලවාරච්චි , මර්වින් පෙරේරා , ක්ලැරන්ස් අපෙන් වෙන්වී ගොසිනි. ඉතිරිව ඇත්තේ ඔබතුමා හා T.M ජයරත්න පමණි. ඉක්මනින් සුවවී යලි අප අතරට එන්න.
@sriyanishanthi9156
@sriyanishanthi9156 11 ай бұрын
Get well soon Priya Sooriyasena sir ඔබතුමාට දීර්ඝායු වේවා I am sayuni ruwanima ranathunga
@sdperera2793
@sdperera2793 Ай бұрын
Thanks for all the memories Legend..!! ❤
@danuakalanka5658
@danuakalanka5658 10 ай бұрын
ඇඟ හිරිවැටෙන තැන් තියෙනවා ❤😳
@malikpeiris4631
@malikpeiris4631 11 ай бұрын
පට්ටම් tribute ❤
@sarojikajayamini227
@sarojikajayamini227 11 ай бұрын
ප්‍රියා සූරියසේන ගායන ශිල්පීයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි ඒවගේම රෑකාන්ත චන්ද්‍රලේඛා සුසංයෝගය හරිම ලස්සනයි 🎶🎶🎶🎶🎶❤❤❤❤❤❤❤😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏
@UayakumaraUadayakumara
@UayakumaraUadayakumara 11 күн бұрын
😭😭😭😢😢😢😓😓😓😥😥 ළගදිත් බැලුවා ඒත් ඔබ තුමා අද අපි අතර නෑ😢😢😢🙏🙏🙏🙏 සදා නොමැකෙන අමරණිය හඩ 🙏🙏🙏🙏 හෙළයේ මහා ගායක විරුවානනි ඔබට නිවන් සුව අජරාමර සුව 🙏🙏🙏🙏නැවත අපි අතර ඉපදේවා🙏🙏
@සංගිතය-ච1ව
@සංගිතය-ච1ව Ай бұрын
සුබ ගමන් විශිෂ්ඨයාණනි
@dinucreations7980
@dinucreations7980 Ай бұрын
Obathumata nirwana suwa labewa🙏
@lahirujayasinghe8507
@lahirujayasinghe8507 Ай бұрын
RIP legend! You made our lives much easier during the most challenging times! 24/12/2024
@adollar3445
@adollar3445 11 ай бұрын
Wow really great . A Wonderful person's Wonderful songs Thank you so much for your all songs . Love you mr priya .
@eli-q9s7d
@eli-q9s7d Ай бұрын
Today (28th December '24) I was listening to a Sinhala FM radio station. For 2 hours they aired songs by this great artist - Priya Suriyasena. I was so glad. Rest in Peace gentle soul. 🙏🏻
@hvfgdt
@hvfgdt Ай бұрын
BnS always makes everything so musical❤ indeed legends❤
@ericaferdinandaz846
@ericaferdinandaz846 Ай бұрын
Absolutely
@muhandiramwijesingha787
@muhandiramwijesingha787 11 ай бұрын
පුවින ගායකයානෙනි ඔබට ඉක්මනින් සුවය ලැබෙිවා අප අතර තවත් චිරාත් කාලයක් ජිවත් වෙිවා බුදුසරණ යි
@ChathurangikaPriyashani
@ChathurangikaPriyashani 11 күн бұрын
Bns and rookantha and chandralekha ❤️
@APC179
@APC179 Ай бұрын
Niwansuwa lebewa methumata...🙏🙏🙏
@osmanroberts7861
@osmanroberts7861 10 ай бұрын
He is a stunning legend in the music world. The melody and the punch of his every song is truly par excellence. May the Lord heal him soon.
@NilochiniWarna
@NilochiniWarna Ай бұрын
නිවන් සුව ලැබේවා🙏🏻🙏🏻
@romesh.wijetunge
@romesh.wijetunge Ай бұрын
❤❤❤🎉🎉🎉යුග යුග නැලවූ ගායකයාණනි, ඔබට සුබ ගමන්!
@prasannaperera4235
@prasannaperera4235 21 күн бұрын
කිසිදා නොමියෙන ගීතාවලියක් අපට දායාද කල ඔබ‍ට උත උත්තමාචාරය 🙏🙏😃😃.
@imashasathsarani5639
@imashasathsarani5639 Ай бұрын
ඒ සිංදුවල ලස්සන ❤
@dewnicolambaarachchi6168
@dewnicolambaarachchi6168 Ай бұрын
Legend ❤
@sudupati
@sudupati 14 күн бұрын
Rookantha mona sinduwa kiwwoth patta rahai. Niwan suwa Priya
@nuwanpradeep7054
@nuwanpradeep7054 8 күн бұрын
Rookantha u are superb and u can grab eny type of songs easyly..
@superheroamazinghero8558
@superheroamazinghero8558 11 ай бұрын
Well done and great job you all have done!!!! Brilliant and excellent!!!!
@UttimawadupriyamalsuchendraJay
@UttimawadupriyamalsuchendraJay 9 ай бұрын
Highly appreciate all the singers support priya aiya. God bless you all
@waruniariyarathne
@waruniariyarathne Ай бұрын
Niwan suwa Labewa
@DJShadowSriLanka
@DJShadowSriLanka Ай бұрын
මොන සිංදුව කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ. ඔබට නිවන් සුව සර් ❤😢
@lahirukasun8059
@lahirukasun8059 Ай бұрын
නිවන් සුව ලැබේවා ! ඔබ තුමාට 🙏
@KalumUdagedara
@KalumUdagedara Ай бұрын
Ala🎉🎉🎉❤❤❤❤❤❤❤
@DihanNadeesha
@DihanNadeesha 11 ай бұрын
❤️❤️❤️❤️අමරණීය මනුස්සයෙක්... ❤️❤️❤️❤️
@renukanilmini8913
@renukanilmini8913 11 ай бұрын
ඔභතුමාට.ඉක්මන්සුව.තෙරැවන්සරණයි.
@uthpalalankeshwara2260
@uthpalalankeshwara2260 Ай бұрын
The best singers who did their parts well ❤ Raini, Rookantha, Chandralekha, Santhush, Sanka ❤
@Kamalajayanthi
@Kamalajayanthi Ай бұрын
තිලන්ගට මම ඇකැමති. කෙනෙක්. එත් ඔහු මේ කරපු ක්‍රියාව අනර්ගය .
@KanchanaSadhamali-g9i
@KanchanaSadhamali-g9i Ай бұрын
Atthatama jiwat wela innakota me wage dewal karana eka hodaoo❤❤❤❤❤
@kalinduakalanka9923
@kalinduakalanka9923 9 ай бұрын
ඉක්මන් සුව ලැබේවා කලාකරුවාණනි 🌼🌼
@bunchi1000
@bunchi1000 5 ай бұрын
Excellent
@nishantha4897
@nishantha4897 9 ай бұрын
අපේ සර්.තිලංග මහත්මයාණෙනි ඔබට දී්ර්ගායුෂ ලැබෙිවා.සර් ඉක්මනින් සුවපත් වෙලා ආයිත් එන්න.
@UayakumaraUadayakumara
@UayakumaraUadayakumara 11 күн бұрын
හිටියානම් ❤❤❤❤
@sandboxgaming8717
@sandboxgaming8717 Ай бұрын
Thank you for the music.. it will always be in our hearts forever ❤ Rest in peace
@RuviniSewwandi-tu5ff
@RuviniSewwandi-tu5ff Ай бұрын
ඈත රන් විමන් තුලින් සුපිරියටම කීවා 💗✨
@janakachathuranga4534
@janakachathuranga4534 2 ай бұрын
Niyamai... thanks ❤❤❤❤❤
@janithchanuka190
@janithchanuka190 Ай бұрын
❤❤❤❤ ආදරෙයි.. අමරණීය හඬ❤
@NormalPunch-up2sn
@NormalPunch-up2sn 10 ай бұрын
Priya suriyasena❤ Oba ikmaninma suwa wewa❤ ❤
@vvlogCreators
@vvlogCreators Ай бұрын
very well organized and sung by the most talented artists. Thank you Mr. Thilanga💐 R.I.P Legend Priya Sooriyasena ❤
@rumeshrangaathapaththu1314
@rumeshrangaathapaththu1314 11 ай бұрын
රයින් ඒ සින්දුව කවර් එකක් කරන්න ලස්සනයි ..ආපසු එනවා සින්දුව..
@Nidulkarajarathna3493
@Nidulkarajarathna3493 Ай бұрын
Thank you legend, gave us a brilliant era with entertainment ❤️🙏 may your beautiful soul rest in peace 🙏
@TharushaPriyadarshana-k3w
@TharushaPriyadarshana-k3w Ай бұрын
සුබ ගමන් ප්‍රියා ❤🥀
@lalanaweersena3549
@lalanaweersena3549 13 күн бұрын
Fantastic singing of Santhudh
@farahnoordeen692
@farahnoordeen692 Ай бұрын
Thank You For The Music Legend Priya Sooriyasena 🎶 May Your Soul Rest In Eternal Peace 🙏
@mihiranwijesundara8604
@mihiranwijesundara8604 Ай бұрын
සුභ ගමන් ප්‍රියා....
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Chamara Weerasinghe - Tribute Performance | SLIM KANTAR PEOPLES AWARDS 2024
9:53
Golden Oldies Of The 70'S Live in Concert || Vol 3
35:16
Torana Entertainment
Рет қаралды 930 М.