Baby's Brain Development Activities | 0-3 Months

  Рет қаралды 522,531

Chamari Deegodagamage

Chamari Deegodagamage

Күн бұрын

Пікірлер: 1 100
@buddikaruwan2957
@buddikaruwan2957 3 жыл бұрын
Ane api daruwek haduwa kale me wage dewal kiyala denna kenek, me wage vedio balanna apita thibbe na.mata me kiyapu dewal hariyata karaganna bari una nisa mage daru patiya ada autisem thathwayata path wela.eyata dan awurudu 6th pahuwela.eth thama hariyata katha karanna, thaniyen wada karaganna eyata ba.man adatath dukwenawa apita daruwata loku loku pahasukam denna bari unata.thama apita inna thanakuth na.mona karannada.hamoma wasanawantha demawpiyo neweine.mage daruwawa samanya daruwek bawata path karaganna eka thamai mage ekama balaporotthuwa.ogollanta man hadawathinma suba pathanawa.
@rashithara5743
@rashithara5743 3 жыл бұрын
ඔයාගෙ බාබාට ඉක්මන්ට සනිප වෙන්න ප්‍රාර්තනා කරනවා
@manjulakodithuwakku7293
@manjulakodithuwakku7293 3 жыл бұрын
Ikkmaninme saneepe vevaa🙏🙏
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 3 жыл бұрын
Ikmnt saneepa wenn..bs..💚💚
@melpiano639
@melpiano639 3 жыл бұрын
ඔට්සම් සදහා රිජ්වේ රෝහලේ තියෙන සායනට සහභාගී වෙන්න. එතනදී දරුවාට කළ යුතු ක්‍රියකාකරම් ගැන දරුවාට සහ දෙමාපියන්ට ගොඩාක් උපදෙස් ලැබෙනවා. කාලයත් සමග ඔට්සම් දරුවන් සුව කර ගන්න පුලුවන්. ඒ අයට වැඩිපුර විශේෂ ක්‍රියාකාකරම් කරන්න ඕනෙ. දුක් වෙන්න එපා. ඒ රෝහලෙන් ඔයාලට නොමිලේ ප්‍රතිකාර ලැබෙනවා. ඔබගේ දරුවාට බුදු සරණයි
@wasana1111
@wasana1111 3 жыл бұрын
❤️ ඉක්මනින් සුව වෙන්න
@semira9469
@semira9469 3 жыл бұрын
තාම ඉස්කෝලෙ යනවා බබෙක් හදන්න හිතලවත් නෑ ඒත් මුලු වීඩියෝ එකේම බලන් හිටියෙ එලීනා බබා දිහා ❤️❤️❤️
@kawya4673
@kawya4673 3 жыл бұрын
හයියෝ තාම ඉස්කෝලෙ යන මට මේවා බලල ඇති වැඩකූත් නෑ😅 ඒ උනාට එලීනා ඉන්නෙ මොකේද ඒක බලන්න ඔක්කොම දාලා ඉක්මනට එනවා😊
@uththarathilakshi9044
@uththarathilakshi9044 3 жыл бұрын
Math ehemai mn marama asaiiii
@Msofficial-d6v
@Msofficial-d6v 3 жыл бұрын
එලීනා බලන්න ආවේ
@wasananadeeshani439
@wasananadeeshani439 3 жыл бұрын
මාත් එහෙමයි අනේ❤😂
@nishadijayasooriya9197
@nishadijayasooriya9197 3 жыл бұрын
Same😂😂
@RATAWATE
@RATAWATE 3 жыл бұрын
ඉස්කෝලෙ ගියා කියල ලමේක් හදන්න තහනමක් නෑ සිස් 😅😅
@TheChicKenHuman
@TheChicKenHuman 3 жыл бұрын
මේ වීඩියෝ එකේ කියල දෙන එකෙන් මට ඇති වැඩකුත් නෑ. ඒත් බලනව.❤️
@malshapathirana5611
@malshapathirana5611 3 жыл бұрын
Maat😁
@dilshanv7594
@dilshanv7594 3 жыл бұрын
😹😹😹.ඉතින් කවදහරි තාත්තෙක් වෙනවනෙ
@TheChicKenHuman
@TheChicKenHuman 3 жыл бұрын
@@dilshanv7594 😅
@Ama_balasooriya
@Ama_balasooriya 3 жыл бұрын
Math😂
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 3 жыл бұрын
Matha
@gayathrikarunanayake3358
@gayathrikarunanayake3358 3 жыл бұрын
3:59 "අනේ මගේ මැණිකට අම්මා ලොකුයි කැමරා වලට වඩා" ඒකට නම් දුක හිතුණා 🥺❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
sorry chamari i was only looking at our princess... great video girl .. and love your new look too
@hansikajayawardhana1166
@hansikajayawardhana1166 3 жыл бұрын
අපි මේවා බලන්නේ එලීනා නිසා .ඉස්සර ඔය දෙන්නා බලන්න ආවේ. දැන් එහෙම නෑ හොදේ. 🌸
@Msofficial-d6v
@Msofficial-d6v 3 жыл бұрын
එලීනා බලන්න ආවේ
@dinushalakmalijayasinghe8988
@dinushalakmalijayasinghe8988 3 жыл бұрын
අක්කි එලීනා සුරංගනාවියක් ඇත්තටම..එයාගෙ photos දකිනකොට මටත් ආස හිතෙනවා දුවෙකුට..💙..ඔයා එයාට ලස්සන ඇඳුම් select කරනවා,එලීනා සුදුදුව ඔයාට බුදුසරණයි 💙
@chathuryanimeshika7774
@chathuryanimeshika7774 3 жыл бұрын
ගොඩක් හොඳ video එකක්. මේ වගේ දේවල් share කරන එක ගොඩක් හොදයි..මගේ බබාට අවුරුද්දයි දැන්.එයටත් මං ඉපදෙන්න කලින් ඉදන්ම ගොඩක් දේවල් කලා..සින්දු ඇහුවා.ඉපදුන මාසෙන් වගේ පොත් එයට ඇහෙන්න කියවන්න ගත්තා. මං baby center app එක highly recommend කරනවා..ඒක week එකෙන් week එකට බබා ඉපදෙන්න කලින් බබාගෙ growth එක වගේම ඉපදුනාට පස්සේ වයසට ගැලපෙන්න කරන්න හොඳ activities suggest වෙනවා. මොකුත් miss වෙන්නේ නෑ 🙂.
@devindawije5544
@devindawije5544 2 жыл бұрын
04:00 music 05:55 baby visual card 09:16 tummy time 11:00 eye contact 11:51 Smell/massage 14:11 mirror play 15:03 story time Doctor samantha de silva
@thiliniishara2246
@thiliniishara2246 Жыл бұрын
Me mewa karanna oni times da 4.00am😮
@raisingchildrennetwork
@raisingchildrennetwork 3 жыл бұрын
ගොඩක් ලස්සනයි,ඇත්තටම හරිම සතුටුයි පුන්චි පැටියගෙ ලෝකය ලස්සන කරන්න ඔයාල මේ ගන්න උත්සාහයට,දරුවෙක්ගේ මුල් අවුරුදු කීපය ගොඩාක් වටිනවා,එයාලගේ මුලු ජීවිත කාලයටම අඩිතාලම සකස් වෙන්නෙ මේ කාලයෙදි තමයි.දරුවෙක් හරියට හදනව කියන්නේ ලෝකයම දිනනවා වගෙයි,හිතේ ආදරය තිබුනට දරුවෙක්ගේ පිරිපුන් සංවර්ධනයට අවශ්‍ය දේ නොදන්න අය බොහොමයි,ඉතිං මේ දැනුවත් කිරීම් වලට ස්තුතියි.හැමෝටම තෙරුවන් සරණයි.
@piumisandalekha8227
@piumisandalekha8227 3 жыл бұрын
එලිනා මැණික හරිම හුරතල්. මාත් අම්මි කෙනෙක් වෙන්න ඉන්නේ අක්කි. මටත් දුවෙක් ඉන්නේ කියලා ඩොක්ට කිව්වා . එලිනා පුන්ච් සුරන්ගනාවි වගේ ලස්සනම ලස්සන දුවෙක් මටත් ලැබෙන්න ඔනේ. බුදුසරණයි මැණික .💖💖💖💖😘😘😘
@raveeshaweerasinghe4832
@raveeshaweerasinghe4832 3 жыл бұрын
E wagema suranganawiyak labenna kiyla suba pathanwa oyta❤❤❤ budusaranai
@shanewhite352
@shanewhite352 3 жыл бұрын
එහෙනම් ඔය ගෑනි වගේ සුද්දෙක්ට කියල ඇරවගන්න වෙයි, නැත්තන් ඔය වගේ ලමයි හම්බෙන්නෙ නෑ. ඔය ලමය අරූගෙ නෙමෙයි
@vimuperis1920
@vimuperis1920 3 жыл бұрын
Oyata nirogi අංගසම්පූර්ණ lassana babek labewa budhusaranai
@laayolaveeniya8010
@laayolaveeniya8010 3 жыл бұрын
@@shanewhite352 ඒවාට තමයි ජාන පරීක්ෂන තියෙන්නේ ..ළමයා කාගේද සොයන්න ඇයි ඔයා ග්‍රාම සේවක ද ?
@raveeshaweerasinghe4832
@raveeshaweerasinghe4832 3 жыл бұрын
@@shanewhite352 ane nodamma magul kiywnepa halo😂 melo deyk dne nda kohda science gana
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
එලීනා බලන්න ආවේ 😍❤️😘🤗
@nethmilakshani8167
@nethmilakshani8167 3 жыл бұрын
👍👍👍😘😘😘😘😘😘
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
AHH akki aiya 🤗♥️apith awa Elina wa balanna.. 🥰😍♥️❤️
@sandu2673
@sandu2673 3 жыл бұрын
එලීනා පැටියා දිහාමයි බලන් හිටියෙ video එක ඉවර වෙනකන්.😊😘💜️
@chandimadilhani2861
@chandimadilhani2861 3 жыл бұрын
චමරි අක්කා ටිකක් මහාත්වෙලා
@manojadaharmarathnaygy3799
@manojadaharmarathnaygy3799 3 жыл бұрын
Ow 🙃
@helanteacher
@helanteacher 3 жыл бұрын
මෙම වීඩියෝවේ වටිනාකම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ය .ස්තුතියි ඔබට
@chanchanasewmini5106
@chanchanasewmini5106 3 жыл бұрын
ගොඩාක් Thanks අක්කේ මේ වගේ වීඩියෝස් දානවට 😊 බබාලා ඉන්න අම්මලාට විතරක් නෙමේ බබාලා හදන්න ඉන්න අපි වගේ අයටත් මේවා ගොඩාක් වැදගත් වෙනවා.ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා. එලීනා බබාටත් ඔයාටත් සුභ අනාගතයක් ප්‍රාර්තනා කරනවා 😍😊
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
අම්මෝ ආසාවෙන් හිටියෙ එනකම්❤️චමරි අක්කා ලස්සන වෙලා😛බැඳලත් නැතුව මේවා බලනවා .දැන්නම් තනියම බබෙක් හදාගන්න පුලුවන් වීඩියෝම බලලා.
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
මං තාම A/L 😉😃 එලීනව බලන්න ආවේ🥰. අපිත් ඔයාගෙ වයසට ආවම ආපහු බලන්න එන්නම් අක්කේ . බුදුසරණයී ❤
@krishacoolkrishacool6376
@krishacoolkrishacool6376 3 жыл бұрын
Such a cute mom and daughter 🌎❤
@sashinisajeewa2378
@sashinisajeewa2378 3 жыл бұрын
Ane akki masa 3n passe babalage brain development eka gana vidio ekak karanna.
@janakafernando3654
@janakafernando3654 3 жыл бұрын
Akke monada ganna ona oil mage duwatath den mas 2i math ona masaj karanna ona
@kavindikaushalya963
@kavindikaushalya963 3 жыл бұрын
චමරි අක්ක මොනා කිව්වද මන්දා විනාඩි 24ක්🤔...මං අහන් ඉදියෙ නෑනෙ ✋😂..අහන් ඉන්න හිතෙන් නෑ අනේ එලීනා දිහාමයි බැලෙන්නෙ 😗😗😗❤😘
@Msofficial-d6v
@Msofficial-d6v 3 жыл бұрын
ඒකනම් ඇත්ත
@dharanisilva6091
@dharanisilva6091 3 жыл бұрын
රන්කෙස් කුමාරි දිහාම බලාගන හිටියා.... වීඩියෝ එක mute කරලාම... නැත්නම් මට disturb!! " එලිනා දුවගේ ඇස්වහ දුරුවේවා !
@anjellenikz6301
@anjellenikz6301 3 жыл бұрын
අනේ මාත්...
@maashaz7839
@maashaz7839 3 жыл бұрын
So cute Elina baby, may she protect from evil eyes
@purnimakoonara325
@purnimakoonara325 3 жыл бұрын
එලීනා මැනික බුදුසරණයි.ආදරෙයි මැනික 💞💞💞💞
@nethuu3134
@nethuu3134 3 жыл бұрын
අනේ සුදු මැණික🥺❤️අදරෙයි හොදේ❤️හැමදාම අපේ එලීනා බබාව ඕනේ වීඩියෝ වලට.🙈
@nipuniraveesha558
@nipuniraveesha558 3 жыл бұрын
මන් නම් බලන් හිටියේ එලීනා දිහා විතරමයි
@denuwanihewavitharana7130
@denuwanihewavitharana7130 3 жыл бұрын
Math awe elina balanna
@malshapathirana5611
@malshapathirana5611 3 жыл бұрын
@@denuwanihewavitharana7130 maat
@Msofficial-d6v
@Msofficial-d6v 3 жыл бұрын
මමත් ආවේ
@thusha2696
@thusha2696 3 жыл бұрын
Eya me country wage child කෙනෙක් newi wage
@geethikajayasekara4554
@geethikajayasekara4554 3 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් අපි දැනගත්තා.මට තාම නම් බබාල නෑ.මන් හිතනවා අනාගතේ දී වැදගත් වෙයි කියලා.අපේ එලීනා පැටියට අපි ගොඩක් ආදරෙයි.බුදු සරණයි ඔයලා තුන්දෙනාටම.❤️❤️❤️❤️❤️
@piyuminisansala9949
@piyuminisansala9949 3 жыл бұрын
ගොඩක් හොද දේවල් කියලා දුන්න අක්කා.මේ වගේ තව දේවල් කියලා දෙන්න අක්කේ
@isuriwasana4008
@isuriwasana4008 3 жыл бұрын
ඉස්සරනම් ආසම කපල් එක..❤❤❤❤❤ දැන් ආසම ෆැමිලි එක ❤❤❤
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
අද අක්කී ගොඩක් ලස්සනයි එලීනත් ලස්සනයි 😍😍😍
@helayaa
@helayaa 3 жыл бұрын
බබා හම්බවෙන්න ඉන්නකොටත් හම්බ වුණාට පසුවත් පිරිත් අහන එක හරිම හොඳයි.
@Lusiffermatte
@Lusiffermatte 3 жыл бұрын
එලීනා හරිම ක්‍රියාකාරි දරුවෙක් ❤️🌹😘 හරිම සතුටුයි
@ABC-fg1cp
@ABC-fg1cp 3 жыл бұрын
Mage duwa(3years) eya maath ekka balanawa oyalage videos,harima asai Elina babata,nitharama ahanawa Elina gana..gedara gemulu elinawa, Budu saranai Elina Baby....
@visharaerandi8205
@visharaerandi8205 3 жыл бұрын
ආදරෙයි එලීනා මැණික❤❤❤❤❤❤❤ බුදු සරණයි සුදු මැණිකටයි අක්කටයි අයියටයි🙏🙏ගොඩක් වැදගත් වීඩියෝ එකක්😍😍🌼🌼😍😍
@chriskleyn349
@chriskleyn349 3 жыл бұрын
I have a 1.5 month old baby and after watching this informative video, I realized how much time and effort is needed to be put into our baby’s brain development through small activities. Thank you so much akki for sharing your ideas and for providing tips on how to do it too. Baby Elina is super cute, God Bless her ❤️
@ඉදුවරී-ධ4ඩ
@ඉදුවරී-ධ4ඩ 3 жыл бұрын
ඔයා කියපු එකක් වත් ඇහුනෙ නෑ🤭🤭 මං බලන් හිටියෙ එයා දිහා❤️❤️ එලීනා 😍😍😍
@Varangana
@Varangana 3 жыл бұрын
සුදු මැණික ආදරෙයි ගොඩාක්... ❤️❤️
@hansikajayawardhana1166
@hansikajayawardhana1166 3 жыл бұрын
Aneee akki එලීනාගෙ දග වැඩ අපිට බලන්න දාන්න
@danushkamaheshan383
@danushkamaheshan383 3 жыл бұрын
එලීනා දූ ට තෙ⁣රුවන් සරණයි.. ❤️❤️
@indunilkumari1387
@indunilkumari1387 3 жыл бұрын
Elina eyage ආච්චි අම්මා වගේ.බුදුසරණයි
@kawyamarasinghe7500
@kawyamarasinghe7500 3 жыл бұрын
අපේ එලීනා මැනික ආදරෙයි 🥰❤ අක්කී මහත් වෙලා 😯
@exploreedite.9411
@exploreedite.9411 3 жыл бұрын
අදයි විඩියෝ එක බැලුවෙ..අනේ මගෙ එලින මැනිකට කාගෙවත් ඇස්වහක් වදින්න එපා..මම නම් තාම බැදල නැ..ඒත් ඉදිරියට මේව ඔිනවෙයි කියල හිතනව.. තැන්ක්යු චමරි අක්කි..😘😘😘❤️❤️❤️🌺🌺
@n.c.dperera3678
@n.c.dperera3678 3 жыл бұрын
අක්කගෙ කතාව අහගෙන . එලීනා දෝණිගෙ දිහා බලාගෙන හිටියේ. 🤗🤗❤️❤️ Stay Blessed & Be Safe Akka Ayya Chutti ❤️❤️
@samanhemal90
@samanhemal90 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක්..ඔයාගේ අප්ලෝඩ් කරන හැම වීඩියෝ එකක්ම වගේ මම බලනවා.මගේ පලවෙනි පුතු පැටියා ජූලි මුල ගේනවා.ඔයාගේ වීඩියෝ මම හරිම ආසාවෙන් බලන්නේ..💖💖💖
@lahiruranasinghe00
@lahiruranasinghe00 3 жыл бұрын
අවුලක් නෑ ඉතින් කවදහරි වටීනෙ😂❤️❤️❤️ She's growing so fast 🥺❤️ Bring her again for her 1st birthday ❤ Can't wait😍
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 3 жыл бұрын
ගොඩක්ම ස්තුතියි මේ නොදන්න දේවල් හැමදෙයක්ම ගැනම අනික් අයත් දැනුවත් කිරීම පිලිබදව චූටි පැටියෝ ඔයාට බුදු සරනයි තෙරුවන් සරනයි
@thilinisandunika5879
@thilinisandunika5879 3 жыл бұрын
එලීනව බලන්න ඕනෙ නිසා වීඩියෝ එක බලපු මං..😍
@sakalansamale2140
@sakalansamale2140 3 жыл бұрын
Math
@dhammigunawardana6199
@dhammigunawardana6199 3 жыл бұрын
Definitely she will learn when you are reading the books. That’s very good habit.
@manodhyaprabodhani9618
@manodhyaprabodhani9618 3 жыл бұрын
මන් තාම marry කරලත් නෑ.. එලීනාව බලන්න ඕන නිසා බලනවා😊
@AnuWeerasinghe-sg5ng
@AnuWeerasinghe-sg5ng 8 ай бұрын
මගෙ පලවෙනි බබා දැන් එයාට සති දෙකය් ගොඩක් වටින විඩියෝ එකක් අක්කි තැන්කිව් ඔයාට❤❤
@vindyaaththanayake4447
@vindyaaththanayake4447 3 жыл бұрын
Video එකක් දානකම් ඉවසිල්ලක් නැතුව හිටියේ...🥰🥰🥰 such a lovely family😍😍😍ආදරෙයි ඔයාලට ගොඩක්..පරිස්සමෙන් ඉන්න.
@cookwithsithu70
@cookwithsithu70 3 жыл бұрын
මාත් අම්මා කෙනෙක් වෙන්න බලන් ඉන්න කෙනෙක්.. මේක ගොඩාක් වටිනවා..
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
අනේ එලිනා තෙරැවන් සරණයි ජේසු පිහිටයි .😁❤❤❤❤❤❤❤
@yashodharajayaneththi1528
@yashodharajayaneththi1528 3 жыл бұрын
Aneee shooi Elina babh.... mn normally nanga lata asa nh bt Elina babh shooi😍❤ mn thama AL hodata oluwata aran blnna thawa godak kl have ..passe ayith bln ennm...Elina babh shooi.. Elina babh ta Amma Thatha kiylh kiyn huru krn ekh eththatama godak අගය krnwa akki...because samhru Sri lanka idalath momma , dadda thamai kiynne. .ehma kiyna ekh kisi problem ek nh ekh samhra ay kemathi vidiya...sapekshai neee...bt sri lanka vtma thiyena amma , thatha kiyna word ekh or amma, apachi godak lassanai ...ekh babata huru krn ekh genh godak happy 😍❤ superb
@arunaleeweliwaththe3432
@arunaleeweliwaththe3432 3 жыл бұрын
I'm a teenager 🤭 but I watch these videos 😇.Thank you for your great service.❤Much love you.😘
@1stgrade343
@1stgrade343 2 жыл бұрын
කීවෙනි පාරද මේ බලන්නෙ කියලා මතක නෑ ඒතරම් බැලුවා. ප්‍රෙග්නට් කාලෙ පුරාවටම සැරෙන් සැරේ බැලුවා. දැන් මේ අන්තිම දවස් ටික මගේ පැටියා එන්න. ආපහු බලනවා. 😊😊❤❤
@imayafernando6520
@imayafernando6520 3 жыл бұрын
Soo beautiful mom and daughter god blessed u ♥️💐
@Raini2296
@Raini2296 Жыл бұрын
This is very helpful. I am gonna deliver my baby on October and I am gonna use these steps. Thank you very much
@skedirisinghe2750
@skedirisinghe2750 3 жыл бұрын
අනේ මේ බබා ලන්කාවෙ කෙනෙක්ද..😳😳😳😳😳 ඇස්වහා කටවහා නැ මගෙ....හරිම ලස්සනයි ..අයියා වගේ ඒත් දෙන්නගෙ පාට නෙවෙයි ..කොහොමද අක්කී බබා ඔච්චර සුදු කර ගත්තෙ කියලත් විඩියෝ එකක් දාන්න එතකොට බබාලා හම්බෙන්න ඉන්න අම්මලට හොදයි ..ඔයා කාපු දෙවල් නිසා වෙන්න ඇති නේද 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 අපිටත් කවදාහරි උවමනා වෙයි මේ විඩියෝ 😀😀😀😀😀😀😀
@nithiniathapaththu2169
@nithiniathapaththu2169 3 жыл бұрын
බෝනික්කියෙක්♥️♥️🌹🌹 බුදුසරණයි මැණික..❣️❣️
@thiliniwasana2136
@thiliniwasana2136 3 жыл бұрын
Mt babekuth na bedalath na kotinma kiuwoth thma mn study krnw.. 🤭eth video eka iwr wenkn beluwa..akki katha krna vidiya bln inna asai babala inna ammlat gdk wedagath athi kyla hthenw..🤗 so cute akki oyai elinai dennma 😍
@shamininirodya8730
@shamininirodya8730 3 жыл бұрын
A/l walat masa 3k thiyan elinawa balanna awa mn🤭❤️adarei❤️
@madhugamage9125
@madhugamage9125 3 жыл бұрын
අනේ එලීනා බබී සෝස මල 😍😘❤️🤗 ආදරෙයි ඔයාලා තුන්දෙනාටම 🙆😘😍❤️🤗
@කේඩී-ෆ9ඞ
@කේඩී-ෆ9ඞ 3 жыл бұрын
දැන් ඔයාලා දෙන්නගෙන් වැඩක් නෑ එලීනා තමයි අපිට ඕන❤❤❤
@deshigirl7016
@deshigirl7016 3 жыл бұрын
ඇස්වහනම් වදින්නෙපා චූටි ඒන්ජල් එලීනට😘💖 stay safe💖💖💖💖
@hiranthichandima4067
@hiranthichandima4067 3 жыл бұрын
අනේ චූටි මැණික හරිම ලස්සනයි 😍 ඇස් වහ කට වහ වදින්න එපා 🙏 බුදු සරණයි ඔයාලගෙ මුලු පව්ලටම ❤️🙏 දිගටම විඩියෝස් දාන්න 😍❤️
@ruchiranimesh5800
@ruchiranimesh5800 3 жыл бұрын
මේ එලීනා බබීට මිනිස්සු එක එක කැත කතා කියනවා ඒත් මේ චුට්ටිට තියෙන්නෙ තාත්තිගෙ මූනමයි
@MPwerasekara
@MPwerasekara 3 жыл бұрын
Ane minissu ohoma thamai.ape gewal lgth innwa me wagema bola patau dennak.konde ranwan patai.hamath me wagemai.as dekath me wagemai.hai lassanai.bs patiya.
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
මේ දේවල් සම්බන්ධව නිසි දැනුමක් නැති ඉස්කෝලෙදි විද්‍යාව පීරියඩ් කට් කරපු අය තමා ඒ 😂 ගනන් ගන්නෙපා.. දැන් අපිටත් ඒ ගොන් කමෙන්ට් දකිද්දි හිනා.. 🤣
@dinaragamlath2812
@dinaragamlath2812 3 жыл бұрын
තමන්ට නැති අනුන්ට ඇති ලස්සන, සුන්දර දේවල් දිහා බලල සතුටු වෙන්න සැනසෙන්න දන්නෙ නැති මිනිස්සු එහෙම තමයි...🤭
@cricketLovely-u4o
@cricketLovely-u4o 3 жыл бұрын
අපෝ ඔව්,ඔය කැත කතා කියන උන්ට දවසක ඒවාගෙ විපාක ලැබෙයි
@hellokitty857
@hellokitty857 3 жыл бұрын
@@kaviniimalsha1765 sahathika aththa
@dilrukshinadeeshanihemacha6099
@dilrukshinadeeshanihemacha6099 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ගොඩක් ස්තූතියි ඔයාට.
@kumudumihirani3096
@kumudumihirani3096 3 жыл бұрын
Thank you chamari නංගී video eka හරියට වටිනවා 💖
@hashunimsara2997
@hashunimsara2997 3 жыл бұрын
එලීනා පැටියා නිදාගත්තම වීඩියෝ එක බලපු නැති මම 😁🤭😌
@kosalie7605
@kosalie7605 3 жыл бұрын
she looks beautiful. couldn't tell she is srilankan. looks so much like a white baby. congratulations to you guys!
@ishanishanika1
@ishanishanika1 3 жыл бұрын
අක්කී මොනවා කිවුවද මන්දා එලීනා මැනිකවමයි පෙනුනේ😍😘😘😘😘
@vindyaattanayake9701
@vindyaattanayake9701 3 жыл бұрын
Thanks dear💖.. Mewage videos babala inna ammalata godak wadagath.. Oyage experience eka anith aya ekka share karaganna hithjwa eka godak watinawa... Love u Elina💕
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 3 жыл бұрын
ලස්සනයි චූටි බබා ..🌟🌟👍🌷🌷 බුදු සරණයි !!
@fathimazara9530
@fathimazara9530 3 жыл бұрын
Mage babatath elina ge wayasamai....oya pregnant vela hitapu dhawasvala math pregnant....edha idhalama oyage videos balanawa..eya Elina...mage dhuwa Ayna...😍😚
@suthushi485
@suthushi485 3 жыл бұрын
Ane shokk akkee ada oya hrima lsssnaii❤ ane chuti elinage vedio ekak enkn maga bln htye mn shook ane❤🥰
@FOODTRAVEL.7
@FOODTRAVEL.7 3 жыл бұрын
Good day to you everyone! You have a beautiful baby ! God bless you :)
@nirunimaneka2026
@nirunimaneka2026 3 жыл бұрын
Akki oya elinata use krana baby cream , baby oil e dwl ganat video ekak krnnko dn tiyana godk baby cream ehma babalata sudusu na neda e gana dana ganna kamathi
@nilwalapremasiri7192
@nilwalapremasiri7192 3 жыл бұрын
Godak wadagath..thanks me hamadema kiyala dunnata..mamath me godak dewal kala babata.aththatama eyage loku wardanayak thibuna..ada thawath aluth dewal me video eken iganagaththa.thnx chamari..❤️oyagen issarahatath me wage videos balaporoththu wenawa..keep it up
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
බබාල හම්බුනාම හැමෝම මහත් වෙනෝ කියන කතාව ඇත්තක් වගේ 😅. චමරි අක්කත් මහත් වෙලානේ 😱😳
@dilshidenu2741
@dilshidenu2741 3 жыл бұрын
ඔයාලට හරිම ආස කෙනෙක් අක්කි මම බුදු සරණයි ඔයාලට සතුටින් ඉන්න හැමදාමත්
@dulanjaniwickramasinghe5315
@dulanjaniwickramasinghe5315 3 жыл бұрын
Godak watinawa akke.thank you.elina love you manika ❤️❤️
@rajithajayasingha1400
@rajithajayasingha1400 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ.ගොඩක් වැදගත් දේවල් ඔයාගේ කතාවෙන් දැන ගත්තා.ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි..😘එලීනා පැටියෝ
@sandunipamoda8156
@sandunipamoda8156 3 жыл бұрын
සුද්දි නෝනා අපේ......❤❤❤❤
@cperera1030
@cperera1030 3 жыл бұрын
Very very Loving and Caring mom ❤👩‍👦stay blessed little angel elina 1💞
@shashikalasewwandi3352
@shashikalasewwandi3352 3 жыл бұрын
Travell princess 💓🧚 අනේ මැණික 💓
@fellaslodge4075
@fellaslodge4075 3 жыл бұрын
එලීනා බබා....😘😍😍😍 බුදුසරණයි තුන්දෙනාටම 🙏☘️
@chinthikarajapaksha7383
@chinthikarajapaksha7383 3 жыл бұрын
Appe Elinata hariyata weda..😂 weda godaaaiii😘😘😘 Elina dihamai balan hitiye..😘😘
@kwthisarichamodika9815
@kwthisarichamodika9815 3 жыл бұрын
Godak clear vidio eka😍oyalata godak pin me massge samajeta denawara🙏
@cakebash8862
@cakebash8862 3 жыл бұрын
Elina is our srilankan Snow-White 🥰❤ She's so sweet & so so so so pretty & soooooooooooooooooooooo beautiful like a lil fairy💕
@Ushankbudd
@Ushankbudd 3 жыл бұрын
මගෙ චුට්ටි මැනික....අනේ අම්මේ අක්කෙ ඔයා කිව්ව ඒවා ඇහුනෙත් නෑ මම බලන් හිටියෙ බට්ටිච්චි දිහාමයි ❤❤❤❤❤❤❤❤
@poornisahasra3374
@poornisahasra3374 3 жыл бұрын
Thank u akke, very important video. Love u..😍🙏💗
@ayeshasewwandi2051
@ayeshasewwandi2051 3 жыл бұрын
Mamath asa oya wage ammek wenna akke ♥️oyalage vedio hemadama balanawa 🤗harima shook Ane mage elina petiya suranganawiyak wage budusaranay 😍
@hishmanizam5976
@hishmanizam5976 3 жыл бұрын
Such a beautiful girl on earth 🌎😍
@Ourlifescript
@Ourlifescript 3 жыл бұрын
Godak වැදගත් video ekak. Thank u so much Thawa videos digatama karanna.api balagena innawa බුදු සරණයි ❤️
@hirushasathsara6427
@hirushasathsara6427 3 жыл бұрын
අක්කි බබා හම්බෙන්න ඉද්දි අක්කි මොනාද කැවෙ බිව්වේ... බාබා ලස්සන වෙන්න.. අනේ මටත් අසයි මගේ බබත් ඔය වගේ ලස්සන වෙන්න...
@YashodaElladeniya
@YashodaElladeniya 3 жыл бұрын
Ane...අල්ලල මිරිකන්න හිතෙනව...බුදුසරණයි පුතේ
@sayanikachanal2879
@sayanikachanal2879 3 жыл бұрын
Cuti දෝණි...♥️♥️♥️♥️♥️
@silkroadPRC
@silkroadPRC 3 жыл бұрын
අක්කි බබාගේ මුල් මාස 6 පාවිච්චියට අවශ්‍ය වුණු දේවල් ගැන video එකක් කරන්නකෝ.
@sewwandifernando4789
@sewwandifernando4789 3 жыл бұрын
අක්කේ,එලීනා ලැබෙන්න ඉද්දී,බීපු විටමින් C ,අයන් ,කැල්සියම් බ්‍රැන්ඩ් මොනවද කියලා විඩියෝ එකක් කරන්නකෝ.ක්ලිනික් එකෙන් දෙන බෙහෙත් බොන්න අමාරුයි.වැඩිපුර ආහාරයට ගත්තු පළතුරු ,එළවළු මොනවද කියලත් කියන්න.
@kavindidilhani1138
@kavindidilhani1138 3 жыл бұрын
Ow aniwaramma
@thakahilaguruge6690
@thakahilaguruge6690 3 жыл бұрын
Oyage doctor ta kiuwama ewa liyala denawa ganna.mn bonneth doc dunna beheth
@gaminibandara4850
@gaminibandara4850 3 жыл бұрын
Ane nangi matath a gana kiyannako
@gaminibandara4850
@gaminibandara4850 3 жыл бұрын
Nangi baba hambenna eddi kawe monawada a hama vistharayakma video 1 dannako
@ayomichathurangi6767
@ayomichathurangi6767 3 жыл бұрын
Kama bimath danna
Preparing & Cooking Homemade Baby Foods
28:55
Chamari Deegodagamage
Рет қаралды 530 М.
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,7 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
What's In My Hospital Bag
15:49
Chamari Deegodagamage
Рет қаралды 575 М.
My Normal Delivery Experience | Lanka Hospitals
33:13
Chamari Deegodagamage
Рет қаралды 325 М.
Relaxing Family Trip | Serenity Boutique Unawatuna | Sri Lankan Mom
21:17
Chamari Deegodagamage
Рет қаралды 100 М.
"I ALONE TOOK A DARK-SKINNED CHILD FROM AN ORPHANAGE." WHAT HAPPENED NEXT?
1:02:38
НЕРАВНОДУШНЫЙ КАНАЛ ГАЛИНЫ ТЕРЯЕВОЙ
Рет қаралды 336 М.
Baby Room Tour | Sri Lanka | Chamari Deegodagamage
23:50
Chamari Deegodagamage
Рет қаралды 363 М.
How to Feed a Baby When You Go To a Hotel
16:56
Chamari Deegodagamage
Рет қаралды 204 М.
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН