No video

Chamilka Gayathri | Chandra Payanna (චන්ද්‍රා පායන්න) | Quarter Final | The Voice Sri Lanka

  Рет қаралды 141,248

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

The Voice Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #VoiceSriLanka #VoiceLK #lka #S2 #thevoicesrilanka #TheKnockouts #Knockouts #KO #RankingChairs

Пікірлер: 254
@tharukadilshan2607
@tharukadilshan2607 Жыл бұрын
මාර ලස්සනට ගායනා කරා චමිල්කා Semifinal එකේ කාන්චනා අක්කිගේ උදුරාවී song එක හෝ කාලී Song එක ඕනේ Good luck 👍 ♥ ❤❤
@YNTVSRILANKA8380
@YNTVSRILANKA8380 Жыл бұрын
❤❤
@abhisheknanayakkara7610
@abhisheknanayakkara7610 Жыл бұрын
දැනෙනා තුරු මා හොදයි නෙහ්
@Mandi2004-k1e
@Mandi2004-k1e Жыл бұрын
@@abhisheknanayakkara7610 ඒකත් හොදයි ඒත් මේ season එකේ battels වලදි කියවුනු ගීතයක් ඒක ...
@Mandi2004-k1e
@Mandi2004-k1e Жыл бұрын
ප්‍රාන සම පෙම හරි , නොපෙනෙන සේ රැදී හරි නිස්සාර හරි සින්දුවක් චමිල්කා අක්කාගෙන් semi finale එකේදි අහන්න ආසාවෙන් ඉන්න මම ... 🥺❤️
@vinodmatheesha
@vinodmatheesha Жыл бұрын
Nopenena we radi lassanay
@nisfafaleel1107
@nisfafaleel1107 Жыл бұрын
ඒක නිස්සාර වෙන්න ඕනි කියලා පතන මම
@arun.kahaduwaarachchi
@arun.kahaduwaarachchi Жыл бұрын
FABULOUS 🤩❣💯 The only unique female voice throughout the season 👌
@kavionline2004
@kavionline2004 Жыл бұрын
අද දිනයේත් Team සෂිකා තම ඉදිරිපත් කිරීම් දෙකම ඉතා සාර්ථකව සිදු කලා ...මොනවා වුනත් Coach සෂිකා ඊයේ වගේම අද තරගකරුවන් දෙදෙනාටත් ගැළපෙන ගීත ලබා දීලා තියෙනවා..ඒ වගේම ඒ දෙදෙනාත් ඒ ගීත වලට උපරිම සාදාරණයක් කලා..ඉතින් Team සෂිකා ඔබට සුභ පැතුම් වගේම චමිල්කා ඔබගේ ඉදිරිපත් කිරීමත් ඉතාමත් ඉහළයි ඔබට ජයෙන් ජයම වේවා ..❤
@goldentv4684
@goldentv4684 Жыл бұрын
චමිල්කා ❤ දැනට තරඟයේ ඉහලම තලයේ ගායිකාවක්.. ගොඩක් අය ගිය season එකේ ඉමේෂා ගැන කියලා තියනව මන් දැක්ක. හැමවෙලේම පරණ ඒවා එක්ක compare කරන්න එපා. අනික මෙයාලට quarter වලදී perform කරන්න විනාඩි 2ක්‌ වත් ලැබුනේ නෑ team 5ක්‌ නිසා. චමිල්කා අද පොඩ්ඩක් අසනීපෙන් ඉදලා අපිට ඒක දැනෙන්නේවත් නැති වෙන්න ලස්සනට perform කලා. මේ වගේ performance එකක් එක්ක චන්ද්‍රා වගේ අමාරු ගීතයක් කියන එක ලේසි නෑ ❤ චමිල්කා කොහොමත් අසීරු ගීත සාර්ථක ව ගයනා කරපු කෙනෙක් ❤ ඒකට හොදම උදාහරණ, පරවුණු මල්වල, සතුට ශෝකේ, චන්ද්‍රා පායන්න ❤ ඊලග round එකෙත් මේ වගේ ලස්සන හදවතට දැනෙන song එකකින් එන්න චමිල්කා ❤ අනිවාර්යෙන් වැස්සක් වගේ ඔයාට vote වැඩි වැඩියෙන් ලැබේවි ❤ Congratulations Chamilkaa !
@hp7300
@hp7300 Жыл бұрын
හරීම ලස්සනයි චමිල්කා.. ඔයාට තමයි vote කරේ.. සුබ පැතුම්
@DisneyNishantha
@DisneyNishantha Жыл бұрын
අවසන් වටයේ ඉන්න ඕන කෙනෙක්. සුභ පැතුම් ❤❤❤
@dilshan2095
@dilshan2095 Жыл бұрын
නිස්සාර වගේ සිංදුවක් චමිල්කගෙන් අහන්න බලාගෙන ඉන්න මම🥺💔..
@YNTVSRILANKA8380
@YNTVSRILANKA8380 Жыл бұрын
❤❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 Жыл бұрын
චම්ල්කා ඔයාගෙ voice එක fantastic ❤️🔥 final යන්න වුනත් සුදුසු කෙනෙක් ඔයාගෙ voice එක මටනම් බාවනාවක් වගේ මේ වගේ ලස්සන song එකක් semi final එකේදිත් ඕනි good luck chamilka❤️
@tharu8591
@tharu8591 Жыл бұрын
අභීගේ සින්දුවක් ඕනේ semifinal එකට ❤
@Mandi2004-k1e
@Mandi2004-k1e Жыл бұрын
ඒ ආලේ නම් හිස්තැන් නෑ අප්පා 🥺 කීවෙනි පාරටද මේක බලන්නෙ අනේ ... බලන්න බලන්න ආස හිතෙනවා ... ❤️🥺
@shenweerasuriya2041
@shenweerasuriya2041 Жыл бұрын
මේක අහන්න උදේ වෙනක්ම් බලා හිටියා..කිරිඇල්ලෙ පුංචි බෝම්බේ...වෝට් නම් කලා..ඊශ්‍රායල් ඉදන්..ජයම වේවා..❤❤❤❤❤
@naturelanka12345
@naturelanka12345 Жыл бұрын
Ekanam aththa😍
@naturelanka12345
@naturelanka12345 Жыл бұрын
Aniwa win karannama ona ape kella♥️
@ashanivimesha6651
@ashanivimesha6651 Жыл бұрын
ලස්සනම ලස්සනයි චමිල්කා 😍❤ ගිය season එකේ ඉමේශා අක්කිව මතක් උනා...... මාරම ලස්සනයි චමිල්කා 🌝😍 Grand Finale එකේදිත් දකින්න ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා 😍 ඉදිරි ගමනට ජය 🥳 ජය වේවා ටීම් සශිකා ❤️
@Mandi2004-k1e
@Mandi2004-k1e Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන් නෑ අනේ මේක නම් පිස්සුවක් ❤️🥺
@priyanthakumara4573
@priyanthakumara4573 Жыл бұрын
Beautiful 💝මේ පාර voice තරුව ඔයා තමයි. good luck winner 🏆💝
@yehanfernando8323
@yehanfernando8323 Жыл бұрын
Damn she’s gonna be a hit in the cinema industry if Sri Lanka ever produce good movies again in future..the voice is just mee pani wage.. ❤
@chamathhasaranga1202
@chamathhasaranga1202 Жыл бұрын
ගොඩක් ලෙඩ වෙලා ඉදලත් ඔයා හම්මෝ ❤🎉හිතාගන්න බෑ සුපිරී...
@madushanka7859
@madushanka7859 Жыл бұрын
Oh god..was she really sick..😂 you believe these shit kiddo..
@14nishantha
@14nishantha Жыл бұрын
mama balan inneth Chamilka sing karanawa balanna..( from Canada) Latha Walpola , Sujatha Attanayake wage ayage sindu oya harima lassnata sing karanawa. sing karapu hama song ekakma harima lassanai. you should win this season. best of luck.
@vimukthipiumal5410
@vimukthipiumal5410 Жыл бұрын
If there's one of the best and most amazing singers I've ever seen on The Voice, it's you. I have heard every song of my sister many times. Sister will win this match. Miss Shashika's team wins❤😊
@sandeepasanju8721
@sandeepasanju8721 Жыл бұрын
හරිම ලස්සනයි ආසාවෙන් බලාගෙන හිටියෙ
@YNTVSRILANKA8380
@YNTVSRILANKA8380 Жыл бұрын
Chamilka 🎉🎉 ❤❤ congratulations . grand finale එකේ දී දකින්නම ඕනි කෙනෙක්
@soysa007
@soysa007 Жыл бұрын
This is the best female tone I've heard on Voice Sri Lanka.
@user-ie7uq3fj3u
@user-ie7uq3fj3u Жыл бұрын
හීනියට ඩාන්ස් එකකුත් ආවනම් මාර performance එකක් වෙන්න තිබුනා.. ❤️ චමිල්කා දිනුව එකටනම් හුඟාක් සතුටුයි. වෝට් කරෙත් චමිල්කට තමා.. ❤️ හැබැයි ගිය සීසන් එකේ ඉමේශා මීට වඩා දෙයක් කරා සින්දුවට 😇❤️
@jananisathyangani2723
@jananisathyangani2723 Жыл бұрын
කෙල්ල ලස්සන වෙලා 😍 නියමයි චමිල්කා ❤️
@pawanimalshika1115
@pawanimalshika1115 Жыл бұрын
ලස්සනයි චමිල්කා ❤😁 congratulations සුදු ...
@harshadesilva5374
@harshadesilva5374 Жыл бұрын
Very matured voice. ❤ very well done amidst slight pitch issues.
@chandula1234
@chandula1234 Жыл бұрын
My favorite song . Beautiful performance Chamilka Gayathrii
@ayeshakumudu1684
@ayeshakumudu1684 Жыл бұрын
ඔයා වොයිස් කප් එක ගන්නකල් බලන් ඉන්න මම 😘😘
@thakshilamadu1826
@thakshilamadu1826 Жыл бұрын
චමිල්කා පිස්සුවක් ❤😘
@ireenj6593
@ireenj6593 Жыл бұрын
She deserved to be in finals ❤
@shenal1617
@shenal1617 Жыл бұрын
අද නම් මරු අම්මෝ සුපිරි හොදේ.. මං sms 100k damma
@chandrakanthi14
@chandrakanthi14 Жыл бұрын
ගොඩක් ලස්සනයි ජයවේවා බුදුසරණයි 🌹❤🙏
@tashee839
@tashee839 8 ай бұрын
තාම අහනවා!!!ඇබ්බැහියක්!!!💞🌎වෙනම ලෝකෙකට එක්කන් යනවා....
@MrSagaraweragoda
@MrSagaraweragoda Жыл бұрын
I remembered how imesha sang this while dancing effortlessly ❤😍😍😍😌😌
@akalankaprabath6898
@akalankaprabath6898 Жыл бұрын
2023 winner 🥺❤️
@chumithapremathilaka8237
@chumithapremathilaka8237 Жыл бұрын
Winner ❤ 2023
@ns4155
@ns4155 Жыл бұрын
Favorite Voice In This Season 😍💞
@udanigunarathne6693
@udanigunarathne6693 Жыл бұрын
Podi Kanchana touch ekak tienawa voice eke… fabulous performance 👍❤
@andyandy7194
@andyandy7194 Жыл бұрын
හරිම ලස්සනයි දුව.
@georgevinitia1502
@georgevinitia1502 Жыл бұрын
සංගීත අම්බරයේ පෑයූ නව සඳ ඔබයි! ලක්මාතාවට මාහැඟි සම්පතක්! වාසනාවන් ! තෙරුවන් සරණයි ! ❤🙏👏💐⭐🥇💐👏🙏❤🇱🇰
@gayanalakshitha311
@gayanalakshitha311 Жыл бұрын
Wow amazing 😍🤩
@nilukathathsara1922
@nilukathathsara1922 Жыл бұрын
1 chair turner kenekne me mechchara durak awity thiyenne eken penne coach Shashikage Uthsahaya kapaweema wagema Chamilkage unanduwa good Luck akke Final yanna suba pathanawa
@SarahMate_1165
@SarahMate_1165 Жыл бұрын
The Magical Voice In This Season 🩷💐"
@sadeepamadusanka8405
@sadeepamadusanka8405 Жыл бұрын
හරිම ලස්සනයි ❤❤
@rajanthony3136
@rajanthony3136 Жыл бұрын
Surprised not to see you at the finals. This is awesome singing. A bright future to you.
@nethmisenanayaka2769
@nethmisenanayaka2769 Жыл бұрын
Beautiful ❤
@imanganethmini5820
@imanganethmini5820 Жыл бұрын
Waaaw 🥰 හරිම ලස්සනයි අනේ ❤
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
Good luck දුව හරිම ලස්සනයි 👍👌🌹☺️
@jeromesteve349
@jeromesteve349 Жыл бұрын
Beautiful and voice so nice to hear Best Of Wishes
@madhukarunarathna970
@madhukarunarathna970 Жыл бұрын
නියමයි චමිල්කා නංගි ❤️❤️😘
@lakshikolamunna6029
@lakshikolamunna6029 Жыл бұрын
තව තිබ්බනම් කියලා හිතුනා. අහන් ඉන්න පුලුවන් දවසම උනත් එ කටහඬ ❤🎉
@YNTVSRILANKA8380
@YNTVSRILANKA8380 Жыл бұрын
semi.- finals වල මට ආලොකේ , රෑ දවල් මල් හැඟුම් ,, උඳුරාවී හෝ නිස්සාර වගේ song එකක කියන්න . ඔයාට හොඳට ගැලපෙනවා.
@mauricedemel6142
@mauricedemel6142 Жыл бұрын
Yes, Multi talented Chamika.
@saviruranduwa3750
@saviruranduwa3750 Жыл бұрын
Congratulations Chamilka !! ❤️🔥 You truely need to be the Finalist from team Shashika From your first Blind audition performance I was hopping this is the "Voice" 😍 Good luck and all the best for the next rounds ♥️
@ishulakmali4480
@ishulakmali4480 Жыл бұрын
ඒක නම් මාරම ලස්සනයි චමිල්කා නංගි ❤❤
@shamalperera8472
@shamalperera8472 Жыл бұрын
Wow....what a beautiful voice....😊❤😊
@chamikara468
@chamikara468 Жыл бұрын
Kanchana & chamilka ❤❤
@dasunmunasinghe3209
@dasunmunasinghe3209 Жыл бұрын
Expressions ❤️
@nuwaninathasha5978
@nuwaninathasha5978 Жыл бұрын
සුභ පතනවා චමිල්කා 😍😍
@TecMaster-ri3wm
@TecMaster-ri3wm Жыл бұрын
අසනීප වෙලා ඉදලත් ❤
@70smusic46
@70smusic46 Жыл бұрын
mama oyage gayanawan nitharama ahanawa mama oyage hoda rasikayek wela dan (oya Bhawanawak chamilka) A tharamma oyage kata hada mihiri hamoma oyage kata hadata washi wenawa oya geethaya gayana karana kota A geethayata daana alankaara ithamath lassanai oya apita ape ratata loku wasthuwak kata hada parissam karagena parissamen issarahata yanna ithin oyage anagathaya warnawath wenna kiyala hadawathinma mama oyata suba prarthana karanawa oyata jayen jayama wewa theruwan saranai jesu pihitai.api oyata godaak adarei.
@kavinduranhara3177
@kavinduranhara3177 Жыл бұрын
Best voice akka 🥺✨best of luck 💖💕
@samanthafernando5402
@samanthafernando5402 Жыл бұрын
harima lassanai chamika thamai dinanna one
@malkanthim5198
@malkanthim5198 Жыл бұрын
චමිල්කා 👍
@dasunchanaka9087
@dasunchanaka9087 Жыл бұрын
අනේ ඒ හිනාව 😊😊😊❤
@achii865
@achii865 Жыл бұрын
Very beautiful akkaaaa..Good luck ❤️❤️
@travelwithsankalpa3888
@travelwithsankalpa3888 Жыл бұрын
ආයි ඉතින් සුපිරි තමා 🌝❤️
@goldentv4684
@goldentv4684 Жыл бұрын
Pitch out නෙවෙයි. සින්දුවේ arrangements වෙනස් කරලා තියෙන්නේ. උමාරියා කීව ඇහුනේ නැද්ද. Mid range එකේ sing කලේ
@darkcyber5961
@darkcyber5961 Жыл бұрын
දන්න දෙයක් කියන්න අයියො 😂
@darkcyber5961
@darkcyber5961 Жыл бұрын
Mid Range ගායනා කරනව වෙනයි pitch out යනව වෙනයි
@darkcyber5961
@darkcyber5961 Жыл бұрын
But සොනාල්ට වඩ හොදයි 🤗
@chamathhasaranga1202
@chamathhasaranga1202 Жыл бұрын
Eya leda wela hodtams
@GayyaSir
@GayyaSir Жыл бұрын
Lovely ❤
@vimukthiniroshan7248
@vimukthiniroshan7248 Жыл бұрын
Wow eka. Final inna oni meya nam
@athmaperera9478
@athmaperera9478 Жыл бұрын
Amazing performance darling ❤❤❤❤❤❤❤
@keshansathsara8875
@keshansathsara8875 Жыл бұрын
Superb 🥰
@DulminiChanika
@DulminiChanika Жыл бұрын
Nice performance 👏
@harshadesilva5374
@harshadesilva5374 Жыл бұрын
This is a hard song to sing. especially in front of the original singer. She sang it really well.
@chathuperera906
@chathuperera906 Жыл бұрын
Imesha did better then original!
@MsMBGZ
@MsMBGZ Жыл бұрын
​@@chathuperera906 she's not in this season. And this performance about how this girl sang compared to other contestants in this round.
@Shashika_Janith
@Shashika_Janith Жыл бұрын
@@chathuperera906 😂😂😂
@chamindasamarasinghe8555
@chamindasamarasinghe8555 Жыл бұрын
So beautiful akkioo 💝 final eke sing karanna onimai 💞💝
@dilkadadigama7736
@dilkadadigama7736 Жыл бұрын
ලන්කාවෙ නමක් තියන්න පුළුවන් වොයිස් එකක් ❤️❤️❤️❤️❤️❤️
@livemusicclips2114
@livemusicclips2114 Жыл бұрын
ලස්සනයි කෙල්ලෙ ❤❤❤
@sadu-uy3or
@sadu-uy3or 10 ай бұрын
BEST 👍
@chamathhasaranga1202
@chamathhasaranga1202 Жыл бұрын
Wow❤🎉hmmoh
@medhangiisurika4623
@medhangiisurika4623 Жыл бұрын
Soooo beautiful 💙💙💙💙💙
@thakshalagayashani5780
@thakshalagayashani5780 Жыл бұрын
Wow.. mn asama voice aka ❤❤❤❤ good luck ❤
@janakagamage2886
@janakagamage2886 Жыл бұрын
Superb ❤❤
@user-gm5ci8wc8c
@user-gm5ci8wc8c Жыл бұрын
Beautiful
@sanujadissanayake4728
@sanujadissanayake4728 Жыл бұрын
wow 🥺
@radical1455
@radical1455 Жыл бұрын
ජයවේවා!👍👍👍❤❤❤
@jayarathnajayarathna2291
@jayarathnajayarathna2291 Жыл бұрын
Best performance..chamilka. good luck....
@heshaniheshani702
@heshaniheshani702 Жыл бұрын
Hinawa thamay lassanama
@sanduni3589
@sanduni3589 Жыл бұрын
❤️💫
@kavishkafernando1351
@kavishkafernando1351 4 ай бұрын
2024 Anyone ❤
@irushilaathuraliyage9910
@irushilaathuraliyage9910 Жыл бұрын
Veryyy well done gurl❤❤❤
@dilkadadigama7736
@dilkadadigama7736 Жыл бұрын
මේ වොයිස් එක පිස්සුවක් ❤️❤️❤️❤️
@ChamilkaGayathri
@ChamilkaGayathri Жыл бұрын
💗
@dilkadadigama7736
@dilkadadigama7736 Жыл бұрын
@@ChamilkaGayathri ❤️😍
@dilkadadigama7736
@dilkadadigama7736 Жыл бұрын
@@ChamilkaGayathri යූටියුබ් එකට එන හැමවෙලෙම ඔයා කියන සින්දු ටික ඔක්කොම අහනවා 😍❤️
@madhawapiushan3764
@madhawapiushan3764 Жыл бұрын
Win karala iwarai owage lassana akakma one nangi
@Podda.1
@Podda.1 Жыл бұрын
ලස්සනයි 👍
@shashikagunasekara4348
@shashikagunasekara4348 Жыл бұрын
Wow 😍😍😍
@kumarysandiya245
@kumarysandiya245 Жыл бұрын
Chamalka ❤️❤️❤️❤️❤️
@thilininiluka2759
@thilininiluka2759 Жыл бұрын
Niyamayi patiyo
@rathnayaka4627
@rathnayaka4627 Жыл бұрын
thanks sasika
@dulanjalinadeeshani1716
@dulanjalinadeeshani1716 Жыл бұрын
Nice
@akalankaprabath6898
@akalankaprabath6898 Жыл бұрын
ඉලගට නොපෙනෙන සේ ඔනී 🥺
@nipawid
@nipawid Жыл бұрын
Fabulous ❤
The Judgment | Quarter Final 01 | The Voice Sri Lanka
13:39
The Voice Sri Lanka
Рет қаралды 67 М.
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 46 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 45 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 14 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
The Judgment | Grand Finale | The Voice Teens Sri Lanka
13:21
The Voice Sri Lanka
Рет қаралды 515 М.
S.Rakshika | Soppanasundari | Blind Auditions | The Voice Teens Sri Lanka
11:38
The Voice Sri Lanka
Рет қаралды 295 М.
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 46 МЛН