Rebeccah Shalom | Udarata Niliya (උඩ රට නිළිය) | Blind Auditions | The Voice Sri Lanka

  Рет қаралды 528,966

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 423
@roshananthony4610
@roshananthony4610 Жыл бұрын
ඇස්වලට කදුලුත් ආවා.මෙච්චර දක්ෂකමතින තරැණ අය අපිටත් ඉන්න හැගිම හිතට දැනුනා. සම්ප්‍රදායික සංගියෙන් ඔබ්බට ගිහින් තමන්ගේම වෙනස් හැකියා පෙන්වන කෙල්ලෙක් . හරිම ආඩම්බරයි කෙල්ල. යන්න ලෝකෙම ජයගන්න. ඔයාට ලෝකෙම ජයගන්න පුළුවන්. GODDESS REBECCA ..GOD BLESS YOU REBECCA . Have you a nice future
@ajithuw
@ajithuw Жыл бұрын
ගිටාර් එකක් තිබුනත් එක පැත්තකටවත් ගහගන්න බැරි මම😢. මාර ටැලන්ට් එකක් නේ ❤
@jeevakajayampathi1769
@jeevakajayampathi1769 Жыл бұрын
E ow bn 😂😜matath ba 🤣
@taniyagunasekara1956
@taniyagunasekara1956 Жыл бұрын
ade mtth bh bn
@ceylontrick9087
@ceylontrick9087 Жыл бұрын
Oka pole ghpn wadak nane
@Cool-fc9pb
@Cool-fc9pb Жыл бұрын
Me too
@SasithGamage
@SasithGamage Жыл бұрын
😂
@Cool_D
@Cool_D Жыл бұрын
මම රෙබේකාව ගොඩ කාලෙක ඉඳලා ෆලෝ කරනවා. එයයි යොහානියි එක කාලෙ මම හිතන්නෙ වීඩියෝස් දැම්මෙ. ඒ දෙන්නටම තියෙන්නෙ අමුතු කටහඬවල් නිසා තමයි මම එයාලට කැමති. රෙබේකගෙ චැනල් එකට දාන හැම කවර් එකක්ම මම අහලා තියෙනවා. ඔයාලත් අහන්න. She is really talented! හැබැයි රෙබේකා, ඔයාට වඩාත්ම ගැලපෙන්නෙ BnS team එක කියලයි මගේ හැඟීම. Anyway, my heartfelt wishes to you, Rebeccah! ❤❤ඔයාටත් යොහානිට වගේ සංගීත ලෝකෙ තැනක් හැදිලා ඒවි and I hope you win.
@sandunipiniwarshawi6546
@sandunipiniwarshawi6546 Жыл бұрын
මම හරිම ආසයි රෙබේකා ශාලොම්ගෙ වොයිස් එකට...❤️...සමනල තටුවක පාවී සිංදුවෙන් තමයි මෙයාට ගොඩාක් ආස උනේ...හරිම ලස්සනයි කටහඩ..හරිම පැහැදිළි කටහඬක් තියෙන්නෙ...ඉදිරියටම යන්න සුභ පතනවා...❤️...
@raveenphotography3731
@raveenphotography3731 Жыл бұрын
young nanda malini voice
@buulaproduction4318
@buulaproduction4318 Жыл бұрын
මේකි මෙහෙම හිටියට යකෙක්... මම වැඩ දැක්කෙ අරගලේ දවස් වල සිංදු කියනකොට ...💚
@chalaniwijesinghe159
@chalaniwijesinghe159 Жыл бұрын
අවුරුදු ගානක් ඉදලම මෙයාගෙ covers අහනවා All the best......♥️🧚
@DRDMUSICSL
@DRDMUSICSL Жыл бұрын
She is a very talented and confident singer. She has many talents.Congratulations rebeccah.❤️👍
@jeewanidesilva7162
@jeewanidesilva7162 Жыл бұрын
♥️
@piyumaperera5569
@piyumaperera5569 Жыл бұрын
මේ song එක 10 පාරකට වඩා බලපු අය කෝ🌝
@taffeta7088
@taffeta7088 Жыл бұрын
Same
@IsuruKolithaa
@IsuruKolithaa Жыл бұрын
🙌
@narmadakumarasingha7716
@narmadakumarasingha7716 Жыл бұрын
මාත් ඉන්නෝ🙋
@chandula6498
@chandula6498 Жыл бұрын
👍👍👍👍
@HarishookProduction
@HarishookProduction Жыл бұрын
me songs dekama stharam.....no words
@milushapriyadarshanipeduru9594
@milushapriyadarshanipeduru9594 Жыл бұрын
Video එක බලන්න බලන්න ආස හිතෙනවා රෙබේකා. ඔයා ඔයාගේම විදියට ලස්සසනට sing කරනවා.ඒ නිසා මාරම ලස්සනයි අහන ඕනේම කෙනෙක්ට ඔයාගෙ voice එකට ආස හිතෙනවා.මම ඔයාට මුලු හදවතින්ම wish කරනවා.Well done 💪❤️❤️❤️
@sankhamalika
@sankhamalika Жыл бұрын
Her brain trained as a computer...❤️
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 Жыл бұрын
Yeah it's a brain game ✌
@deshanlakshitha5897
@deshanlakshitha5897 Жыл бұрын
sankha ayya ❤
@AppApp-nq6wo
@AppApp-nq6wo Жыл бұрын
මම හිතුවේ ඔයා කෝච්ලගෙන් BnS team එක තෝරා ගනි කියලා.ඔයාට ලස්සන වොයිස් එකක් තියෙන්නෙ.ඉදිරියටම යන්න ඔබට සුබ පතනව. ජේසු පිහිටයි.🙏💜💜💜💜💜👌👍
@nishakafernando9766
@nishakafernando9766 Жыл бұрын
Excellent performance that I have ever seen in a srilankan reality show. Her future entertaining lane is clear.thanks sirasa and voice team today you introduced us a female entertainer to cultivate the future srilankan music industry.we are pretty sure that Rebecca could be able to resonate our ears in future.
@ruzzputin
@ruzzputin Жыл бұрын
Rebeccah is an accomplished singer already. Pure talent.
@nimalperera5172
@nimalperera5172 Жыл бұрын
OH MY !!!!!! I have been drumming for Udarata Niliya with the SUPER GOLDEN CHIMES backing Annesley for more than 100,000 thousand times.....but this version Rebeccah your style of singing and Guitar playing AMAZING!!!!! Must tell you something Annesley is MEGA HAPPY!!!!!! Keep it up and hope you do it till the Finale......Blessing!!!!!!!
@dusha2052
@dusha2052 Жыл бұрын
Thank you for being humble to comment here .....SUPER GOLDEN CHIMES is the best band for ages in this country.Still we love those songs. Clarence Wijewadane is a legend for ever for us....
@nimalperera5172
@nimalperera5172 Жыл бұрын
@@dusha2052 You are welcome Dusha.... the TRUTH !!!!!!!!!
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
කොතරම් ඇසුවත් එපා වෙන්නෙ නැති ගීතයක්❤
@tiffanyc.8210
@tiffanyc.8210 Жыл бұрын
WOAH WHAT A TALENT 😚💫🎸 hats off from Florida 🎩
@antanimarcus8192
@antanimarcus8192 Жыл бұрын
මම දෙන්තමයි දෙක්කේ දුව.මම ඉන්නේ දොවා කටාර්.ඔයාගේ උඩරට නිලිය අඩවගෙ සින්දුව.අරිම ලස්සනයි.❤හදවතින්ම සුබ පතනවා ජෙසූ පිහිටයි
@samithawel171
@samithawel171 Жыл бұрын
I follow her on tiktok since long time. She is such a talented girl, and popular on tiktok
@dishnasiriwardana9942
@dishnasiriwardana9942 Жыл бұрын
Me too
@prabathsenadipathi8776
@prabathsenadipathi8776 Жыл бұрын
ජයවේවා නoගී හලාවතට ආඩම්බරයක් 🌹🌹 (R.D.B)
@hashinihimasha769
@hashinihimasha769 Жыл бұрын
😘😘😘😘
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
❤️‍🔥 මාත් හලාවත
@gordon.j7368
@gordon.j7368 Жыл бұрын
Amazing brilliant girl thanks to sirisa for creating a platform for our talented young people to display their talents all the best girl
@ramanikarunarathna9584
@ramanikarunarathna9584 Жыл бұрын
HER VOICE IS VERY MUCH SUITABLE FOR THE ENGLISH SONGS... KEEP IT UP.... 🌹❤️👏💃
@Piumika_Fernando
@Piumika_Fernando Жыл бұрын
ලස්සන කෙල්ලෙක් හිනාව තව ලස්සන කරනවා එයාව 😍♥️
@SLPCLK
@SLPCLK Жыл бұрын
wooow so talented girl.congrats sis❤
@yyz7436
@yyz7436 Жыл бұрын
She is more talented than the sitting judges people
@sasithethenuwara6201
@sasithethenuwara6201 Жыл бұрын
Congratulations rebbeca !!! and so proud of you 💐♥️
@nipunikajayakody6150
@nipunikajayakody6150 Жыл бұрын
Wow හරීම ලස්සනයි ❤ සුභ පැතුම් ❤️ ඉදිරියටම යන්න
@akeeshaakeesha5291
@akeeshaakeesha5291 Жыл бұрын
Best performance ....Harima ආඩම්බර යි....ape school eka nangi kenek. (Chilaw Carmel Girls School .....)suba pathum ...ඉදිරියට ම යන්න 😍😍😍😍
@annperera3964
@annperera3964 Жыл бұрын
I heard Rebecha's songs on her own Yt channel😍❤and she is teacher..
@Bhasura
@Bhasura Жыл бұрын
I don't usually do this. I'm not a Voice follower but a clip of this got pushed to me on TikTok. Got on KZbin, searched for the full video just to place a comment for Rebeccah. I have seen your short super entertaining clips on TikTok before. I have been following you on TikTok for sometime too and I was super happy to accidentally see you on the voice. As always this was a super entertaining performance. Thank you for that and cheers to greater heights! Stay bless!!
@shanhettiarachchi8894
@shanhettiarachchi8894 Жыл бұрын
All the best nangi you have already won the competition from this round itself, Music flows in every nerve of yours, this potential I saw it from a long time back, All the best very proud and happy for you from bottom of my heart ❤️ superb..!!
@haroldperera697
@haroldperera697 Жыл бұрын
Praise the lord ❤️🙏🏻 God you have blessed her ♥️thank you lord ❤️🙏🏻
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Multi Talented Girl🥰congratulations ❤🔥
@dream2ceylon
@dream2ceylon Жыл бұрын
Multitalented girl many congrats you have more opportunities in Sri Lanka music industries and door open for you music world love to see your performance in voice of Sri Lanka ❤❤❤❤
@medhangiisurika4623
@medhangiisurika4623 Жыл бұрын
හරිම ලස්සනයි.... අලුත් colour එකක්...ඉදිරියටම යන්න.. තෙරුවන් සරණයි
@thehewune2586
@thehewune2586 Жыл бұрын
X-Factor level performance in Voice stage!
@minuramalinda7157
@minuramalinda7157 Жыл бұрын
Wow❤ so proud be a sri lankan..im.happy to see her in this video
@madushansampath9654
@madushansampath9654 Жыл бұрын
මේ සින්දුව 10 පාරට වඩා අහනවා සුපිරි 👌👌👌👌👌👌
@upalislk6553
@upalislk6553 Жыл бұрын
Wow what a wonderful singing and performance 🔥🔥🔥🔥🔥
@The_Jayo
@The_Jayo Жыл бұрын
Young, pleasant, talented - complete package ❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 Жыл бұрын
Fantastic voice &performance ❤️🔥 මේ තරම් ලස්සනට වෙනස් ව්දියට ගිටාර් එක play කරන කෙනෙක් දැක්කමයි ඔයා voices sri lanka final එකේ වුනත් ඉන්න සුදුසු කෙනෙක් ❤️
@roshananthony4610
@roshananthony4610 Жыл бұрын
සංගිත කලාව කියන්නේත් අපේ ජිවිතේ පුරාවටම ගිතයකින් වින්දනය කරන්න පුළුවන් කමක් නැ . ඒත් එක මොහොතකට අපිව වෙනමම ලෝකෙකට ගෙනියන්න පුළුවන් මාධ්‍යක්. ඒක ඔයා හරියටම කලා. තවත් දක්ෂ කොල්ලො කෙල්⁣ලො කිපදෙනෙක් අපි දැක්කා මේ "VOICE" එකේ. ආෂ්කා කුලතුංග,ස්ටිව් ෂෙහාන් ආදි අය.. අපේ රටත් ලෝකෙ දියුණු හොද ආර්ථිකයක් ඇති රටක් වුනානම් කොච්චර දක්ෂ තරැණ කොල්ලො කෙල්ලො ඉන්නවද..එ අතින් අපි හරි අවාසනාවන්තයි.. මමත් ඒ අත්දැකීමක් තිබුන තරැණකාල දක්ෂ කුිඩකයෙක් ..ඒත් අපිට නොතිබුණු මොනවහරි වාසනාවක් අද ඔයාලට තිනවා. පුළුවන් කාලෙ වැඩ පෙන්නලා උඩටම යන්න පුතේ. ඒ හැමදාම රඟන්න බැරිනිසා.තරැණ කාලෙ ආයෙ එන්නෙ නැ. Really you are exceptionally talented girl .Go head daughter.all the best
@chathudew8264
@chathudew8264 Жыл бұрын
ඉස්තරම් කටහඩක් ඉස්තරම් ගායනයක් ඉස්සර ඉදන්ම අක්කිගේ fan කෙනෙක් ජය ❤️❤️❤️
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
CHRISTIANS ARE BLESSED WITH THE GREATEST VOICE,,,, PRAISE THE LORD..... ALLÉLUIA 🙌....
@sudarisulakshana3912
@sudarisulakshana3912 Жыл бұрын
super proud to see a carmelian on voice stage..congrats akki😍
@YohanKrishnakumar
@YohanKrishnakumar Жыл бұрын
Congratulations Rebecca, You’re superb keep up the good work. Glory to God❤
@chinthakagarusinghe7181
@chinthakagarusinghe7181 Жыл бұрын
මටත් දෙපැත්තට ගහන්න පුළුවන් බෙර 😁😁 ලස්සනයි මැණිකේ ඔයා දාන හැම කවර් එකම මං බලනව😊💕 congratulations
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 Жыл бұрын
ලස්සනට ගායනා කරා.. හරිම මිහිරියි.. 🎼🎼🎼🎼🎼👍💚
@Dinusoyza
@Dinusoyza Жыл бұрын
Super talented ❤ 3:22
@samadhikottagoda8481
@samadhikottagoda8481 Жыл бұрын
Congratulations Rebeccah akki I'm so happy about you😍
@sahifm8284
@sahifm8284 Жыл бұрын
I see that tik tok...your good teacher rebeca...god bless you..❤
@dinetharosha5015
@dinetharosha5015 Жыл бұрын
Woww Rebeccah...love your play and your songs🔥😍
@chinthakahansa3116
@chinthakahansa3116 Жыл бұрын
අපේ ඉකොලේ සංගීත ටීච.එයා ගිය 😪😭
@conradranasinghe1489
@conradranasinghe1489 Жыл бұрын
Wow what a performance, just amazing, iam speechless.
@nathashafernando1425
@nathashafernando1425 Жыл бұрын
හරිම ආසයි අක්කා අපි එක්ක එකම මියුසික් රූම් එකේ එකම ඉස්කෝලේ පවුලේ චරිතයක් ඉදිරියටම යන්න ඕන 💙
@avishka8141
@avishka8141 Жыл бұрын
ගායන මෙන්ම වාදන හැකියාවත් මරු..❤❤
@MrSagaraweragoda
@MrSagaraweragoda Жыл бұрын
She is a good performer and a very good teacher😍😍. I am alread a fan of her😍😍😍😍
@tharinduwad6609
@tharinduwad6609 Жыл бұрын
Ramiya and rebica fantastic voices
@Derangh
@Derangh Жыл бұрын
Kasun's comment - "Mahi tried it for a while, but couldn't pull it off". Mahendra Pasquel is one of the best lead guitarists in the country. Being compared to him itself is a massive deal. All the best!
@nadeeshawickramaarachchi5616
@nadeeshawickramaarachchi5616 Жыл бұрын
watched this more than 10 times… love it❤️
@SLPoliticalPro
@SLPoliticalPro Жыл бұрын
She has an extraordinary talent 🔥🔥👌
@kushanifernando6797
@kushanifernando6797 Жыл бұрын
Wow….. truly amazing! Blessed! Wish you all the very best!
@jay-walker3584
@jay-walker3584 Жыл бұрын
Hallelujah , Glory be to the Lord for her talent 😍
@chathurangawickramasinghe6070
@chathurangawickramasinghe6070 Жыл бұрын
Youngers who can do massive things to the music industry in Sri Lanka. good luck
@taprobanefootprints6402
@taprobanefootprints6402 Жыл бұрын
Simply the best...awsome girl❤
@m.a7562
@m.a7562 Жыл бұрын
Really talented....woooow..stay blessed Rebecca
@nilukarajapaksha5361
@nilukarajapaksha5361 Жыл бұрын
ගොඩක් ලස්සනයි. කොච්චර අැහුවත් එපා වෙන්නෙ නැහැ.
@samanthiclodia9227
@samanthiclodia9227 Жыл бұрын
Super talented..God bless you dr.
@indrachaparajapakshe5257
@indrachaparajapakshe5257 Жыл бұрын
What an unique performance ♥️
@ruthsanchala8960
@ruthsanchala8960 Жыл бұрын
Well done nangi. Oyawa adurana eka gana hari sathutui hithata.oya ape Carmel girls lata adambarayak keep it up. 😊😊😊😊
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
God Bless You ,sister Rebekah
@ritacohen6398
@ritacohen6398 Жыл бұрын
Nangi you are music soul ! Good luck to you dear sister 🌹With ♥️
@tiarat4419
@tiarat4419 Жыл бұрын
congratulations baby..what a heavenly voice..
@Malmii_Thilakarathne_225
@Malmii_Thilakarathne_225 Жыл бұрын
Lassanai voice eka🌹🌹🌹
@NIPUgirl347
@NIPUgirl347 Жыл бұрын
අන්තිමෙට කියපි ගිතිකාව මරු අක්කෙ🙂💕 tik tok eke ඔයාව දැකලා තියේ play කරනවා එත් අද නම් මරු🥺💕 ජෙසු පිහිටයි ඉස්සරහාට හිතන පතන හැමදෙම වෙන්න ඔනි😌💗
@chanakasachindra1934
@chanakasachindra1934 Жыл бұрын
You nailed it ❤
@ridmalasi
@ridmalasi Жыл бұрын
super Talented girl ❤ congratulations
@DEDUNU.12
@DEDUNU.12 Жыл бұрын
GOD BLESS YOU AND YOUR FAMILY DEAR... I AM RESPECT FOR YOUR TALENT...
@chillingwithlaki6599
@chillingwithlaki6599 Жыл бұрын
She is talent .
@sherikacader7859
@sherikacader7859 Жыл бұрын
පට්ටම guitarist 💛💛💛
@a.mreshonashash2238
@a.mreshonashash2238 Жыл бұрын
God bless you
@STRLRD_
@STRLRD_ Жыл бұрын
She’s awesome I’ll be rooting for her
@everythingwillbeok363
@everythingwillbeok363 Жыл бұрын
අවසන් 16,8 වගේනම් ඊන්නම ඕන කෙනෙක්..❤️❤️
@dileepathejan1204
@dileepathejan1204 Жыл бұрын
beautiful voice and beautiful performance 😍
@thamodyaabeysekara1937
@thamodyaabeysekara1937 Жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නෑ❤️
@taffeta7088
@taffeta7088 Жыл бұрын
Your voice is amazing !! 🔥
@naduniilangarathna2038
@naduniilangarathna2038 Жыл бұрын
Issra idanma oyage e voice ekata asa man🥰
@divyafernando6292
@divyafernando6292 Жыл бұрын
Congratulations rebecca akka❤️Proud to be a one of the carmel girl's😍
@donamalika3908
@donamalika3908 Жыл бұрын
Very nice 👍👍🙏❤️❤️ wish you all the best.
@chamathbandara4793
@chamathbandara4793 Жыл бұрын
She is very talented❤️🔥
@ireama
@ireama Жыл бұрын
Exceptional performance 💐❤️
@Sumudu-uq2if
@Sumudu-uq2if Жыл бұрын
ක්ලැරන්ස් මහතාගෙ ගී සන්කල්පනාව සහ සංගීතය❤
@indirashanmugasundaram7643
@indirashanmugasundaram7643 Жыл бұрын
Shaaaahh...!!! Very very nice...! Super.. 👍❤️
@anuradhasamanmali940
@anuradhasamanmali940 Жыл бұрын
Wow harima ලස්සනයි rebekaa....❤️❤️❤️❤️❤️
@m.dilruk6466
@m.dilruk6466 Жыл бұрын
රෙබේ 😍😍😍 මන්දාරම් රෑ මගේ favorite 😍😍
@DK-xo7zk
@DK-xo7zk Жыл бұрын
Wow her voice is wonderful!
@niroshamadushani9341
@niroshamadushani9341 Жыл бұрын
Congratulation rebbeccah akke...school yana kale idalama oya sing karanna dakshai..ahan inna asai..all the best akke..issarahatama yanna ona oya
@miyurusomarathne3599
@miyurusomarathne3599 Жыл бұрын
ජයම වේවා,❤️
@sashikapieris7188
@sashikapieris7188 Жыл бұрын
වේනම හැකියාවක් තියන කේල්ලෙක්( GREAT !!!)
@shashikanilmini7530
@shashikanilmini7530 Жыл бұрын
Wooow harima talented girl kenek.... Lassanata sing kala... Good luck
@thildes4077
@thildes4077 Жыл бұрын
A second comment had to put.... You made me your number one fan 💕
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 14 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 86 МЛН
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 229 М.
10 BEST Guitar Players OF ALL TIME On Got Talent! 🤯🎸
44:03
Talent Rewind
Рет қаралды 1,4 МЛН
Julius Mitchell - A Change is Gonna Come|  Blind Auditions | The Voice Sri Lanka
13:16
Rebeccah Shalom | Laila (ලයිලා) | Live Shows | The Voice Sri Lanka
6:15
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 14 МЛН