චිකන් සුප් කැට සෞඛ්‍යාරක්ශිතව ගෙදරදීම Homemade Chicken stock cubes (Eng Subs) by Chammi Imalka

  Рет қаралды 325,708

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

Homemade Chicken stock cubes චිකන් සුප් කැට සෞඛ්‍යාරක්ශිතව ගෙදරදීම
අපි කඩෙන් ගන්න චිකන් සුප් කැට වල ගොඩාක් කල් තියා ගැනීමේ ද්‍රව්‍ය, කෘතීම රසායනික ද්‍රව්‍ය, වර්ණක තියෙනවා..ඉතින් ඒවා සෞඛ්‍යසම්පන්න නැහැ..අද මම ඔයාලට කියල දෙන්නෙ ගෙදරදීම චිකන් සුප් කැට හදන්න...හරිම ලේසියි...ඔයාලත් හදලා බලන්නකෝ...
අවශ්‍ය ද්‍රව්‍ය
චිකන් ස්ටොක් එකට
01. චිකන් බැක් බෝන් ග්‍රෑ 500
02. කුරුදු පොතු කැබැල්ලක්
03. බේලීෆ් 3-4
04. ලොකු රට ලූනු ගෙඩි 1
05. සුදුලූනු බිකි 3
06. අමු ඉගුරු කැබැල්ලක්
07. කැරට් අල 1
08. තක්කාලි 1
09. වතුර කෝප්ප 5 (ලී 1 මි ලි 250)
සුප් කැට වලට
10. කෝන් පිටි කෝප්ප 1/4 (ග්‍රෑ 25)
11. එලවලු තෙල් කෝප්ප 1/4 (මි ලි 60)
12. තුනපහ කුඩු තේහැඳි 1/4
13. කහ කුඩු තේහැඳි 1/4
14. මිරිස් කුඩු/ පැප්‍රිකා තේහැඳි 1/4
15. ලුනු කුඩු තේහැඳි 1
16. ගම්මිරිස් කුඩු තේහැඳි 1/4
Homemade Chicken stock cubes
Ingredients
For the stock
01). 500g of Chicken back bones
02). Cinnamon stick
03). 3-4 Bay leaves
04). 1 Big onion
05). 3 Garlic cloves
06). Some ginger
07). 1 Carrot
08). 1 Tomato
09). 5 Cups of water (1L & 250ml)
For Chicken stock cubes
10). 1/4 Cup of Corn flour (25g)
11). 1/4 Cup of Vegetable oil (60 ml)
12). 1/4 Tsp of Curry powder
13). 1/4 Tsp of Turmeric powder
14). 1/4 Tsp of Chili powder or Paprika
15). 1 Tsp of Salt
16). 1/4 Tsp of Pepper powder
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my KZbin channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimalka

Пікірлер: 650
@haiihello9944
@haiihello9944 5 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් මේ වගේ දේවල් කඩෙන් ගන්නවට වඩා ගෙදරදීම හදා ගන්න එක නම් ගොඩක් වටිනවා බොහොම ස්තූතියි ඔබට
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාටත් 😊
@SaakyasKitchen
@SaakyasKitchen 5 жыл бұрын
Woow චම්මි.. ඵකියන්නෙ අනාගතයේ දවසක Chammi 's චිකන් කියුබ් කියලා මාකට් ඵකේ දකින්න පුලුවන් වේයිනේ .❤️👍
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
😃 thank you 😊
@SaakyasKitchen
@SaakyasKitchen 5 жыл бұрын
@@ChammiImalka welcome
@thilangagunawardana8009
@thilangagunawardana8009 4 жыл бұрын
mawath subscribe karanna
@himayabalasuriya2511
@himayabalasuriya2511 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට ❤️❤️❤️
@melanigunarathna5179
@melanigunarathna5179 5 жыл бұрын
කෘත්‍රිම රස කාරක නැ ති නිසා ගොඩක් වටිනව ,බොහොම ස්තුතියි නංගියො ..🌻🌻🌻🌻
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාටත් අක්කේ 😊
@thilangagunawardana8009
@thilangagunawardana8009 4 жыл бұрын
mawath subscribe karanna
@nishanimenuka2162
@nishanimenuka2162 3 жыл бұрын
තෑන්ක්ස් ඔයාට
@manjularanmuthu194
@manjularanmuthu194 3 жыл бұрын
වස විසෙන් පිරි ලෝකය තුල ඔබ ගේ උත්සහය ඉතා අගය කරමි.
@shashikamadushani891
@shashikamadushani891 3 жыл бұрын
facebook.com/100596371717514/posts/176260504151100/
@vgsenevirathne434
@vgsenevirathne434 2 жыл бұрын
මාත් එහෙමයි 😎.
@gayaniamarakoon3455
@gayaniamarakoon3455 Жыл бұрын
Super
@vgsenevirathne434
@vgsenevirathne434 2 жыл бұрын
මං මේ recipe එක බලන් චිකන් කැට ඒ විදිහටම හදල බැලුවා.රසයි 😋👍🏻
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊
@vgsenevirathne434
@vgsenevirathne434 2 жыл бұрын
@@ChammiImalka 🥰
@dilhaniupawardana5338
@dilhaniupawardana5338 2 жыл бұрын
ගොඩක් ස්තූතියි වස විස කනවට වඩා පිරිසිදු ව විශ්වාසයෙන් කන්න පුළුවන්. ගොඩක් ස්තූතියි 👍👍
@kushnawanjana5983
@kushnawanjana5983 4 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කියෝ.ගොඩක් වටිනවා මේක❤️😊
@shashikamadushani891
@shashikamadushani891 3 жыл бұрын
facebook.com/100596371717514/posts/176260504151100/
@YouTuberash
@YouTuberash 4 жыл бұрын
ඉතා වැදගත් වීඩියෝ එකක්....ගොඩාක් ස්තූතියි. මම කඩෙන් ගන්න කියුබ් පාවිච්චි කරන්න කැමති නෑ. මට මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා.......👍😊
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
හදලා බලන්න 😊
@nilupaasha1984
@nilupaasha1984 5 жыл бұрын
ස්තුතිය ....... තවත් මෙවැනි දෙවල් හදන්න ශක්තිය වාසනාව ලැබේවා ප්‍රාර්ථනා කරනවා .......
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාටත් 😊
@surathiramzee9847
@surathiramzee9847 Жыл бұрын
Thanks for the video sister. Very useful video with the tips. 🌹👍👍
@ssv967
@ssv967 5 жыл бұрын
Good job. I think your the one preparing it firstly. Becarefull because other may copy it.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you dear 😊
@ramanifernando2797
@ramanifernando2797 5 жыл бұрын
ඔන්න අදත් වටිනා deyak aran ඇවිත් ....godak හොඳයි පිරිසිදුව අපේම රසට apitam හදාගන්න පුළුවන් thanks sooomuch ...❤🌹
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාටත් 😊
@nishanipiris7344
@nishanipiris7344 4 жыл бұрын
ගොඩාක් ඉස්තුයි හරිම ලෙසියි මමත් හදනවා එහෙම බලන්න
@shenayashenaya2383
@shenayashenaya2383 5 жыл бұрын
ඔයා මාරය් නෙ අක්කි😍😍thank s akki.නියමයි.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි මල්ලී 😊
@shanijeeven3177
@shanijeeven3177 3 жыл бұрын
ගොඩාක් වටිනා video එකක් දැනුවත් කලාට ගොඩක් ඉස්තුති 👍👍බුදුසරණයි
@hansaniedissanayake1160
@hansaniedissanayake1160 5 жыл бұрын
Oya nam chammi akki maaraini. Meka nam maru, soup keta nam jarawal api genne meka ithin kochara pirisuduwata gunathmakawa.haduwada. niyamai. Budusaranai
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you nangii ...budusaranai oyatath 😊
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එක.ස්තුතියි
@fathimakhaleel4600
@fathimakhaleel4600 3 жыл бұрын
Ithaama. Watinaa. Deyak kiyala dunnata. Duwe oyaata godak thanks
@gamagegamage1597
@gamagegamage1597 5 жыл бұрын
Woow thanks oyata. Oyage wadasatahan ithamath watinawa. Oyata b s
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි 😊
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 5 жыл бұрын
Wow.. This is awesome... I was wondering , how I`m gonna make something delicious without adding Mono Sodium Glutamate , including enhancers.. So finally, you found the recipe.. You are so sweet.... Thank you so much..
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you so much dear😊
@shashikamadushani891
@shashikamadushani891 3 жыл бұрын
facebook.com/100596371717514/posts/176260504151100/
@siryapehebiya6215
@siryapehebiya6215 4 жыл бұрын
Wow great wonderful i can't believe thanks
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
You are welcome 😊
@ranjanithiyagarajah10
@ranjanithiyagarajah10 5 жыл бұрын
Waaaaao ur amazing dear Thanz lot very very useful video ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you dear 😊
@mohamedasmy6620
@mohamedasmy6620 3 жыл бұрын
Niyamai chammi nangi oyata godak thanks
@marianrodrigo3371
@marianrodrigo3371 5 жыл бұрын
Thank you for your healthy recipe chammi. We pray for our country every day. 🙏
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome my dear😊
@dinushikadilhani1931
@dinushikadilhani1931 3 жыл бұрын
Meka nam maru. Thanks akke. බේලීෆ් කියන්නේ මොනවාද
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි ..මම හිතන්නේ දවුල් කුරුදු කොල😊
@HarshaniKeerthiwansha-xl5vu
@HarshaniKeerthiwansha-xl5vu 4 ай бұрын
Godak ස්තුති nangi godak watinwa nangi ❤❤❤ කියලා dunnata godak ස්තුති 🙏
@urmimanurathna7027
@urmimanurathna7027 4 жыл бұрын
Godak watinawa akke.babalata unath baya nathuwa denna puluwan..thank you
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
You are welcome nangii 😊
@malisirlanka570
@malisirlanka570 3 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ wak
@Fairylandsl
@Fairylandsl 4 жыл бұрын
godak hoda video.ekak.akki ummalakada powder mix eka hadaganna hatith kiyala.dennako....
@dananjayatharusha343
@dananjayatharusha343 2 ай бұрын
🙏 බුදුසරණයි වැදගත් විඩියෝ එකක්❤️
@rukmanneel266
@rukmanneel266 5 жыл бұрын
Godak vatinava..thanks.pol vinakiri hadana vidiha
@ruwanthikamanohari5539
@ruwanthikamanohari5539 5 жыл бұрын
Godak watina dewal kiyala denawa oya. Thanks
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාට 😊
@heshanisandareka4535
@heshanisandareka4535 Жыл бұрын
අක්කා ලස්සනයි හදන කෑමත් ලස්සනයි❤️👍🏼
@manelrathnayaka2203
@manelrathnayaka2203 5 жыл бұрын
ගොඩක් වටින දෙයක්.ස්තුතියි.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාටත් 😊
@nilanthi22nila93
@nilanthi22nila93 3 жыл бұрын
කියන්න වචන නැහැ ... ගොඩාක් ගොඩාක් වටින වීඩියෝ එකක්
@ifazaiqbal1429
@ifazaiqbal1429 4 жыл бұрын
Thank u very much for ur valuable recipe
@judithperera9690
@judithperera9690 5 жыл бұрын
Wooow akki. 😋I was waiting for this... tnx😘
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you 😊
@thilangagunawardana8009
@thilangagunawardana8009 4 жыл бұрын
mawath subscribe karanna
@narindukariyawasam9003
@narindukariyawasam9003 3 жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක්.ස්තුතියි ඔයාට
@ayanthiariyarathna9320
@ayanthiariyarathna9320 2 жыл бұрын
Wow... Maru ne oya. 😍😍Thank you akki
@anuperera4151
@anuperera4151 4 жыл бұрын
Wow niyamai mt hadanawa me widihata thanks akka 👍👍👍👍👍👍👍👍👍👍
@hansij7231
@hansij7231 5 жыл бұрын
Chammi I have no words to thank you... This is something I always wanted...
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are most welcome my dear😊
@fareedshaik8974
@fareedshaik8974 4 жыл бұрын
Thanks madam very simple make cubes simple ingredients other video's long part's very have ingredients your cubes very amazing make style
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
Thank you dear 😊
@thulyanichethana9457
@thulyanichethana9457 5 жыл бұрын
Wow..superb akka.. please red velvet cake hdna recipe 1 dennkoo...
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you nangii ...mama video daannam 😊
@amirchethana3744
@amirchethana3744 5 жыл бұрын
Akkita thanks godaaaaariyak. Mokada man gedara know genawa hemadaama wage
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Ewa egata hoda nene...me widiyata hadala balanna 😊
@Orang-Down
@Orang-Down 5 жыл бұрын
Nice .. good effort ... Hope no one copy this and reproduce ... it ...
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you 😊
@dishesdiary1378
@dishesdiary1378 3 жыл бұрын
Mata oyawa hari aasai... Ei danne... Am a srilankan muslim grl... Useful vdio☺️
@nilushikahansani
@nilushikahansani 5 жыл бұрын
Thanks for the recipe. superb.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome dear 😊
@harshamaduwantha5688
@harshamaduwantha5688 7 ай бұрын
Foil pepper walin hothala thiyagattama kal thiyaganna puluwanneda
@fazeelathcareem6321
@fazeelathcareem6321 4 жыл бұрын
Thank you
@lalanikapieris9154
@lalanikapieris9154 4 жыл бұрын
Eththatama godak watina video ekak thank you👍
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
You are welcome dear 😊
@thilinisamadhi7097
@thilinisamadhi7097 5 жыл бұрын
Miss apita bay leaves wenuwata origano ,basil wage deawal ganna barida
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Ewa daanna epa dear...bay leaves netiwa hadanna puluwan 😊
@sanduniwathsala6924
@sanduniwathsala6924 3 жыл бұрын
Kade thiyena ewa පිළිකා කාරක
@madaviamalka7660
@madaviamalka7660 5 жыл бұрын
Wooooooow akke....godak vatina video ekak👍👍👍👍
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you madi😊
@vgsenevirathne434
@vgsenevirathne434 2 жыл бұрын
මං මේ මංම හදපු චිකෙන් කැට මං අකමැති එක එක හොදි වලට දාලා බතුත් එක්ක කෑවා.හැබැයි රසයි 😋👍🏻
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊👍
@mpspeiris4356
@mpspeiris4356 4 жыл бұрын
ඉස්තුතියි ඔබට බුදුසරනයි
@priyanthinirmala4398
@priyanthinirmala4398 3 жыл бұрын
Useful recipe. Thank you
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
You are welcome 😊
@shiromidamayanthi4192
@shiromidamayanthi4192 5 жыл бұрын
Wow Niyamai. Ane mosaralla cheese hadana hatith kiyala dennako
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
මම වීඩියෝ දාන්නම් dear😊
@nermalignermalig8222
@nermalignermalig8222 2 жыл бұрын
Me pita rata nam uyanawelawata chicken cube danawamai.Elawaluwata kta 2I lunu dan na. Sup 1k haduwat Aniwarayen danawa Api Akamathi unath kranna deyak na.ewa kwe nattan apita bada ginne tamai inna wenne.
@priyaperera4787
@priyaperera4787 5 жыл бұрын
Oww oww harima wadagath me padamanam.oyata godak godaaàk thanks.ada noweyi mama meka hetama hadala balanna oni. ""SUBHA ANAGATHAYAK OBATA." !
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට 😊
@lakshikaperera9425
@lakshikaperera9425 5 жыл бұрын
හරිම .agei..thanks .ඔයාට
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome dear 😊
@hirudinilawanya6379
@hirudinilawanya6379 2 жыл бұрын
Bay leaves හොයා ගන්න තියෙන්නේ කොහෙද අක්කේ...
@suduchutti1419
@suduchutti1419 5 жыл бұрын
Thnx nangi oyata.. & nangiyo Mexican rice ekak hadana widihath lagadima apita kiyala denako sudoo. Pls... 🙏🌹🌺🌺🌺
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome Akke...mama video daannam 😊
@suduchutti1419
@suduchutti1419 5 жыл бұрын
@@ChammiImalka thnx nangi 🙏❤️
@susnthahettiarachchi358
@susnthahettiarachchi358 3 жыл бұрын
Akki oya kiyala dunna widiyata mama බිත්තර පෆ් haduwa ekanam Niyamai thanks akki 😘 Ane akki ara chicken cube hadana eke බේලීෆ් kiyanne monawada eka kadawal vala thiyeda akki ewa danne nathuwa hadanna barida
@srilanka1218
@srilanka1218 4 жыл бұрын
ගොඩාක් හොඳයි 👍👍👍👍👍👍👍👍👍👍👍👍
@njayawardane2542
@njayawardane2542 3 жыл бұрын
Thank you, this recipe is very valuable and your explanation is very clear👍 Can we use coconut oil instead of vegetable oil?
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Thank you ...please use sunflower oil or vegetable oil 😊
@shashikamadushani891
@shashikamadushani891 3 жыл бұрын
facebook.com/100596371717514/posts/176260504151100/
@dbasnayaka4488
@dbasnayaka4488 3 жыл бұрын
Thank you akka oyage recipes chuttak wenas karala mn mage babata hadala denawa. Babata 9 months. Sugar and salt danna bane. Water wenuwata coconut milk danawa.. E wage wenas karala hadanawa chicken cubs hadaganna one.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි නංගී 😊
@vgsenevirathne434
@vgsenevirathne434 2 жыл бұрын
Tnx මේ මගේ වස විස නැතුව ගෙදර සුප් කැට හදන විදිහ කිව්වට 😋👍🏻!
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
😊👍
@sumudusumudu2988
@sumudusumudu2988 5 жыл бұрын
Thanks sudu akkiyooo.....godaaak watinawa ....👍👍👍👍👍👍👍
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome nangii 😊
@chathurifernando6208
@chathurifernando6208 5 жыл бұрын
niyamai lassanata kiyala dunna 👍👍👍🌹🌹🌹🌹
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාට 😊
@suneethawanniarachchi2231
@suneethawanniarachchi2231 Жыл бұрын
Me nonstick bajanaya kohenda gatte dr
@isharajayaweera4019
@isharajayaweera4019 3 жыл бұрын
හරිම වටිනවා
@NaseerNaseer-fo6uq
@NaseerNaseer-fo6uq 5 жыл бұрын
Wow oya nam niyamai nango thak you so much
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome Akke😊
@adrlalitha2019
@adrlalitha2019 4 жыл бұрын
හුඟක් වටිනවා බොහොම ස්තුතිය
@hansihansi5201
@hansihansi5201 2 жыл бұрын
thankyou
@RajarataSahodaraHaula
@RajarataSahodaraHaula 3 жыл бұрын
thanx akka..channel eka sub karala like karala comment ekkuth dala onna bell icon ekath ebuwa..good luck.digatama karan yan me wade
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි ඔයාට 😊👍
@jananidenipitiya6705
@jananidenipitiya6705 5 жыл бұрын
Akki whipping cream walin hadana frosting eka ikmanata diya wenawada?
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Ehema ne nangii ...hari padhamata icing eka hada ganna...fridge daanna😊
@jananidenipitiya6705
@jananidenipitiya6705 5 жыл бұрын
Chammi Imalka thankq akka😘
@mfr3697
@mfr3697 3 жыл бұрын
Thank you 🙏. "🌷
@sajihkumara1484
@sajihkumara1484 2 жыл бұрын
Corn piti nathuwa hadanna barida panpiti walin barida akkiyo
@nirmaleefernando1806
@nirmaleefernando1806 5 жыл бұрын
Woow..very useful nangiya
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you Akke😊
@user-hl7no9hn4e
@user-hl7no9hn4e 3 жыл бұрын
Very useful vedio🤘
@sathimeraya4469
@sathimeraya4469 4 жыл бұрын
Nitamai akkiyo,good job😍😍
@ayeshajayathissa549
@ayeshajayathissa549 3 жыл бұрын
Very useful. Thanks.
@annjean8709
@annjean8709 4 жыл бұрын
Thank you for sharing.
@jeanwijesinghe3483
@jeanwijesinghe3483 Жыл бұрын
thanks a lot dear chammi
@thusithakumara5294
@thusithakumara5294 2 жыл бұрын
Soya oil danna berida?
@alexroy5455
@alexroy5455 5 жыл бұрын
Akki ara instant noodles wala tiyana flavor packet eke spices hada gnna widiyath kiyala dennakoo....
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
හොද අදහසක් ...අපි උත්සාහ කරමු😊😊👍
@adikarichithra432
@adikarichithra432 5 жыл бұрын
Thank you very good idea 🌷👍
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome 😊
@nalinimeemanage9968
@nalinimeemanage9968 4 жыл бұрын
Aththatama harima watinawa..
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ස්තුතියි 😊
@mohanedrisinha5541
@mohanedrisinha5541 4 жыл бұрын
Can you tell us what you can do for the remaining cdays chicken scraps and vegetables. Also from where you can buy the kind of utensils you use.
@asunthamunyanneseramabadug3011
@asunthamunyanneseramabadug3011 4 жыл бұрын
Aththatama godak hodai hada ganda harima lesii
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ස්තුතියි ඔයාට 😊
@Riocaikz
@Riocaikz 5 жыл бұрын
Thanks akkiyo godakma watinawa😍😘
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome nangii 😊
@Riocaikz
@Riocaikz 5 жыл бұрын
@@ChammiImalka akki achchuwa nathuwa patis hadana hati kiyala dennako.ara hotel wala hadabne ekawara godak
@sihelihiyara8420
@sihelihiyara8420 4 жыл бұрын
Chicken ekka steam karapu okkoma blend karanna one da nathanam. Wathura tika witharada mekata ganne
@himeshasachini5892
@himeshasachini5892 3 жыл бұрын
ඕයා හදන කැම අපිට ඕනේම එවා ස්තුතියි
@niroshathushari990
@niroshathushari990 3 жыл бұрын
ගොඩක් ස්තුති ,මේකට ලියා ගත්ත කොත්තමල්ලි කොල දාන්න පුළුවන් ද
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් 👍😊
@shanikarathnayaka8100
@shanikarathnayaka8100 5 жыл бұрын
Thank you....🌹🌹🌹
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome dear 😊
@meryfernando3784
@meryfernando3784 5 жыл бұрын
Oyage hekiyava godak agaya karanawa.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Godak sthuthii oyata 😊
@dilisvlog.74
@dilisvlog.74 Жыл бұрын
Thanks for sharing...
@daharanuwan6385
@daharanuwan6385 5 жыл бұрын
Thanks oyage vidiyo super
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you dear 😊
@m.jeznowfal8753
@m.jeznowfal8753 5 жыл бұрын
අක්කියෝ when your making chocolate cake you used sweetened cocoa powder or unsweetened cocoa powder? If it is sweetened , how can i make unsweetened cocoa powder sweetened? Here we dont have sweetened cocoa powder to buy...
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Unsweetened cocoa powder dear😊
@jasinthagunawardene5456
@jasinthagunawardene5456 5 жыл бұрын
Very good duwa theruwan saranai
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Theruwan saranai Aunty 😊
@lasanthabuddika3677
@lasanthabuddika3677 5 жыл бұрын
Great lesson, Thank you ,,please do a tutorial for " Vegetable ChopSuey "
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome ...Iwill upload a video soon😊
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 24 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 99 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 24 МЛН