KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
චිකන් සුප් කැට සෞඛ්‍යාරක්ශිතව ගෙදරදීම Homemade Chicken stock cubes (Eng Subs) by Chammi Imalka
9:56
✔හැපිකව් චීස් රසටම චීස් ගෙදර හදමු|how to make cheese at home|💓m.r kitchen💓
7:00
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
30:51
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
0:15
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
✔කඩෙන් ගන්න සුප්කැට කෘතිම රසකාරක නැතුව ගෙදර හදමු|homemade chicken stock cubes|💓m,r kitchen💓
Рет қаралды 655,122
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2 МЛН
M.R kitchen
Күн бұрын
Пікірлер
@dhammikaperera1255
2 жыл бұрын
කෑම විතරක් නෙමෙයි මේවගේ දේවල් තමයි ගොඩක් වැදගත් . රසකාරක නිසා විනාශ වෙන ජීවිත වලට ඔය නීරෝගී සුවය ලබා දෙනවා. ස්තුතියි කියල වැඩක් නැහැ ගොඩක් පින්
@tharusanjeewani26
2 жыл бұрын
කොච්චර ආස උනත් සුප් කැට ගේන්නෑ රසකාරක නිසා...මේක ගොඩක් වටිනව .ස්තූතී .
@lakshmiabedeera45
Жыл бұрын
මමත්
@ziyadx4786
2 жыл бұрын
හරිම වටිනවා දැන් කඩවල තියෙන්නේ කල් ගිය රසකාරක දාපු සුප් කැට නිසා මෙය ඉතාමත් වටිනවා දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි 🙏
@susara9368
2 жыл бұрын
නංගි ඔයා කරපු මේ video එකට බොහොම පිං... අපේ දරුවන්ට විෂ කවන අම්මලා ට වටින දෙයක්
@chandralathaph7199
2 жыл бұрын
💥💥💥💥💥💥💥💥💥💥💕💕💕
@Nsew-hx3tl
2 жыл бұрын
ඔව් ඇත්තටම ඒක නම් ගොඩක් වටිනවා. අම්මලාට කොච්චර කිව්වත් අහන්නෙ නෑ. ඒත් මේ වගේ දෙයක් පෙන්නුව එක නම් සෑහෙන්න වටිනවා
@muzammilgafoor9751
2 жыл бұрын
Sis corn piti aniththekka monawetha
@diane427
Жыл бұрын
👍👍👍❤️❤️❤️❤️🏕🏕🏕🏕🏕👍👍👍👍🙏🙏🙏
@SuwarnaZoysa-ik7pd
Жыл бұрын
@anushiwijesinghe9605
2 жыл бұрын
මේක හරිම වැදගත්. කෘතීම රසකාරක අඩංගු මැගී වර්ග නිසා පිලිකා වැනි දරුනු ලෙඩ වලට ගොදුරු වෙලා ඉන්න මිනිසුන් අපි දැකල තියෙනවා. සමහර රෝහල් වල මැගී වාට්ටුව කියල නම් පවා තියෙනවා. මිනිසුන් බිලිගන්න ආයතනයක නමක් ප්‍රසිද්ධ කරන්නේ අහිංසක මිනොසුන් බේරාගන්න ඕන නිසා. සමහර ප්‍රසිද්ධ නර්ස්ලා පවා වස කවන ඇඩ් වල පෙනී සිටිනවා. එහෙම බැලුවාම ඔබ කරන්නේ සමාජයට හරවත් සමාජ සත්කාරයක්. වසවිසින් තොර ආහාර රටාවක් පුරුදු කරමු. සමාජයට බේදා හරිමු. ඔබට ජය.
@sweethome7551
2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින රොසිපි එකක් 👍 කෘතිම රසකාරක ආහාරයට ගැනීම නිසා වෙනම වාට්ටුවක් අපේක්ෂා රෝහලේ වෙන් කරලා තියෙනවා ඇත්තටම මේවගේ රෙසිපි ඒකක් කියලා දීලා අපේ රටේ ගොඩක් ළමයින්ගේ ජීවිත රැකගන්න දැක් වූ කාර්ය අගය කල යුතුමයි ගොඩක් ස්තුතියි ♥️🥰♥️
@Songslyricssinhala
Жыл бұрын
I z a tv nj.. ?? 😊😊
@kanthikanthi358
2 жыл бұрын
ඔබතුමියට ගොඩාක් ස්තුතියි ...චිකන් නැතිව ම බැරි කාලෙ මෙි වගෙ ස්වාභාවිකව හදාගන්න අපිව දැනුවත් කලාට .....බුදුසරණයි
@inokakarunarathne4589
Жыл бұрын
මම ඔයාගෙ රෙසිපි හැම වෙලාවෙම හදලා බලනවා ඒවා හරියටම හරි. මම පළමුවෙන්ම අත් හදා බැලුවේ චිලි පේස්ට් එක. ඒකෙන් මම හිතුවා කිසිඳු කෙනෙකුට අහිතකර රසායනික ද්‍රව්‍ය ඇතුළත් නොමැති රෙසිපි එකක් නිසා ස්වයං රැකියාවකට යොමු වෙන්න. බොහොම බොහොම පින් ඔයාට . 🙏🙏🙏❤️❤️❤️
@nishanthiudayakumar
2 жыл бұрын
කාලයට ගැලපෙන වටිනා වීඩියෝ එකක් හොඳට කෙටිවම පැහැදිලි කිරීමක්. thanks
@uppalahansamali9
Жыл бұрын
මම ඔයාගෙ රෙසිපි ගොඩාක් බලලා කෑම ජාති හදනව.ඔයා ලස්සනට අඩු වියදමින් ලේසියෙන් හදන්න පුළුවන් විදිහට කියලා දෙනවා වගේම ඔයාගෙ වොයිස් එක ලස්සන නිසා අහගෙන් ඉන්නත් පුළුවන.සුබ පතනව ඔයාට ඉදිරියටත් මේ වගේ රස රෙසිපි ගොඩාක් අපිට දෙන්නා ඔයාට ශක්තිය ලැබේවා කියලා
@gaminikarunathilaka8460
2 жыл бұрын
ඒක නම් මාරයි වස විස නැතුව කන්න උගන්නනවට බොහොම ස්තූතියි.
@shamalperera8472
2 жыл бұрын
බොහෝම පින්...ඔබට....තෙරුවන් සරනය් ....ඉතාමත් වටින....පනිවුඩයක් ...ඔබ දුන්නේ....maggi වස කන අයට....කන හරහා මොලයට...
@shalikasandamali3357
2 жыл бұрын
Corn piti kiyanne badairigu neda
@shamalperera8472
2 жыл бұрын
@@shalikasandamali3357 ow corn powder eka hadanne ..bada irigu walin thamai....eken karanne api hadana kama..hodata set karala dena eka
@KoDA-969
2 жыл бұрын
බොහොම අහම්බෙන් දකින්න ලැබුනු වටිනා වීඩීයෝවක්. හැමෝම කෘත්‍රිම රසකාරක අන්තර්ගත සුප් කැට කන්න එපා ඒවායේ පිළිකාකාරක අන්තර්ගත වෙනවා කිව්වට කාටවත් පුළුවන් කමක් තිබ්බේ නෑ ඒ වෙනුවට ආදේශකයක් යෝජනා කරන්න. පොඩිඋන් විතරක් නෙවෙයි සුප් කැටයේ ආදීනව කියල දෙන ඔය කියන වැඩිහිටියන් පවා කැමතියි කටට රසට කෑම ටිකක් කන්න. විශේෂයෙන්ම හැමෝටම අමාරු මේ වගේ කාලෙක අඩු වියදමින් වස විසෙන් තොර ආහාර රස ගන්වනයක අවශ්‍යතාව මොනතරම් ද කියන එක Comment section එකේ comments කියවනකොට තේරෙනවා! ඔබට ජය වේවා 💓
@srimalisasandara9781
2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා සෞඛ්‍යාරක්ෂිත විදිහට සුප් කැට ගෙදරම හදාගෙන කෑම වලට එකතු කරන එක.එතකොට රසයි ගුණයි දෙකම නොඅඩුව තියෙනවා.බොහොම ස්තූතියි මේ වගේ වටිනා සහ ඉක්මනට පහසුවෙන් හදාගන්න පුලුවන් කෑම අපිට කියලා දෙනවට.හරිම ආසාවෙන් යූ ටියුබ් චැනල් එක බලන්නෙ අක්කේ ❤️❤️
@sbpriyanthi6730
2 жыл бұрын
වස විශ නැතුව මේ විදිහේ සුප් කැට හදන්න කියල දුන්නාට ඔයාට ගොඩාක් පින්
@madubashiniweerasekara9785
2 жыл бұрын
ඒකනම් ගොඩක් වටිනා video එකක් වස විස නැතුව බය නැතුව ආහාරයට ගන්න පුළුවන්
@lakshmiabedeera45
Жыл бұрын
ෂා නියමයිනේ පිලිකා කාරක නැතිව දරවන්ට කටට රසට දෙන්න පුලුවන් දැන් අමිමලාට
@manelgservices1449
2 жыл бұрын
ගොඩක් ස්තුතියි.අපට මෙවැනි බොහෝ දේවල් නොමිලේම හදාගන්න කියා දිම ගැන .තව තවත් අලුත් දේවල් ඉදිරිපත් කරන්න.අපි අශාවෙන් බලනවා .නැවතත් ඔබට ස්තුතිය.
@sanuriweerasooriya5903
2 жыл бұрын
ගොඩක් වටින දෙයක් කියල දුන්නට ස්තූතියි ❤️
@shaniumesha7262
2 жыл бұрын
ගොඩක් වටිනව...මන් ආසම කුකරි චැනල් එක..ලේසීයෙන්ම හදාගන්න කියලා දෙනවා..ඒ රෙසිපි ඇත්තටම රසයි
@srimaarambawatta4793
2 жыл бұрын
ගොඩක් ස්තූතිය් ..ගොඩක් වටිනවා ...පුළුවනි නම් එලවළු සුප් කැටත් හදන හැටි කියල දෙන්න ..😘👌
@amaliamali1680
2 жыл бұрын
ඔනිම කරලා තිබුන video එකක් අක්කේ.ඔයාට ගොඩාක් පින්.ඇත්තමයි ඔයා නම් මරු ♥️
@rasika-hr7bn
2 жыл бұрын
හැමෝටම වටිනා වීඩියෝවක්..බුදු සරණ යි ඔයාට
@jayaminiherath8754
2 жыл бұрын
බොහොම ස්තුතියි . මෙහෙම හදාගන්න පුලුවන්කම තියෙද්දීනේ කඩෙන් වස අරන් කන්නේ. හරිම වටින වීඩියෝ එකක් .
@pushpatharanga4464
2 жыл бұрын
Kon piti වෙනුවට wena piti wargayak demmata kamak nathida
@vijayakumara7981
2 жыл бұрын
හරිම වටින video වීඩියෝ එකක්.එළවළු සුප් කැට හදන වීඩියෝ එකක් කරන්න.
@christineranasinghe8634
Жыл бұрын
මම අදයි සුප් කැට හදන්න ගන්නේ....Thank you so much....
@srimaarambawatta4793
2 жыл бұрын
ඔයාගෙ කටහඬ වෙනස්.... ඉක්මනින් සුවපත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ..😘
@padmakumari2354
2 жыл бұрын
ගොඩක් .පින් .ඔයාට හැමදාම .වට්න දෙයක්. කියල දුන්නාට
@wenurirathnayake4558
2 жыл бұрын
ස්තුතියි අනේ ඔයාට මෙවගේ වීඩියෝ හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@ChandimalManoj
2 жыл бұрын
හරිම වටිනවා
@KumariPathirana-rx8ds
Ай бұрын
හරිම අපූරු යි..ස්තුතියි
@seniruyasas5973
2 жыл бұрын
සෑහෙන වටිනවා...ගොඩක්ම නියමයි❤️😍
@chathupaninikesalanikesala6818
2 жыл бұрын
ඒක නම් ගොඩක් වැදගත් වීඩියෝ එකක්...💖
@thiliniperera2095
2 жыл бұрын
බොහොම ස්තූතී . කාලයට ගැලපෙන වීඩියෝ එකක් .🙏🙏🙏
@rasikarasika515
2 жыл бұрын
මම ඔයාගෙ විඩියෝ අනිවාර්යෙන්ම බලනවා ඒ විඩියෝ බලන්න ආස හිතෙනවා
@ayeshabadurdeen8782
2 жыл бұрын
නිතරම පාවිච්චි kharana nisa godakma වටිනා deyk ..thank u 🙌🙌🙌💛🇱🇰🇰🇼
@yashoo7734
2 жыл бұрын
ඒකනං ගොඩක් හොද රෙසපි එකක්😍තැන්කූ අක්කේ
@anu-q9l
2 жыл бұрын
මෙහෙම එකක් හොය හොය හිටියෙ ගොඩක් වැදගත් විඩියො එකක් අක්කෙ ගොඩක් ස්තුතියි 👍
@kanthiperera8419
Жыл бұрын
Godak watina recipe ekak. Man kawada wath gedara ta genne naha soup kata rasakaraka nisa. Man me widihata haduwa. Hondata awa. Thank you very much .
@shiromasandamali8949
2 жыл бұрын
වාව් අක්කා නියමයි ගොඩාක් ස්තුතියි ❤️❤️
@RiyazaRizwan-x1t
Жыл бұрын
Godak vatina receipy eakak.godak thanks oyata.oyage video aasavan balanava.odata kiyala dhenava.oyata dheergayusa weva.
@nimalroom3056
2 жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතියි !!!
@anomagamage801
2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි සුප් කැට හදන ක්‍රමය කියලා දුන්නාට .
@mudithapriyanthi968
2 жыл бұрын
Koon piti wenuwata wena monawada ganna puluwan
@wajirarathna3609
2 жыл бұрын
තැන්ක්ස් .ගොඩක් වටිනවා හදලා බලන්නම් මමත් කඩෙන් සුප් කැට ගේන්නේ දැන් ගොඩක් ගනන් ඒ නිසා මේක ගොඩක් වටිනවා ❤️❤️❤️❤️❤️❤️
@nisansalaherath2219
2 жыл бұрын
Kadawal wala thiyena sup keta knna hoda nha 😢
@wajirarathna3609
2 жыл бұрын
Ok thank mee widiyata gedarahadannamkoo
@PradeepaDeSilva-u8n
2 ай бұрын
Bohoma sithuthui kadenganawatewads💐💐💐
@nermalignermalig8222
2 жыл бұрын
Godak lesiyenma hadanna kiyala dunne.Godak sthuthi Godak Watina video1k Dergayousa Labewa ❤
@ChutiDoni-iq9lp
3 ай бұрын
අක්කිගෙ කොත්තු රෙසිපි එක්ක හැදුව මාරම් රසයි කඩෙන් ගත්තු එකක් වගේ.අක්කියො
@lovelynovels
2 жыл бұрын
ගොඩාක් හොඳ වීඩියෝ එකක් . කාලීන අවශ්‍යතාවයට හොඳ විසඳුමක් . ස්තූතියි ඔයාට මේ දැනුවත් කිරිම පිළිබඳ . තෙරුවන් සරණයි ඔයාට . ප්‍රාර්ථනා කරනවා සුභ දවසක් . 🙏🙏🌸🌸🌸💐💐💐❤❤❤❤❤
@Motivvation.chathuwa
3 ай бұрын
නියමයි නංගි මම ඕක හදනවා ❤
@ruvindudezoysa6778
2 жыл бұрын
නියම රෙසිපි එකක් දැම්මේ දාාපු විඩියෝ වලින් හොදම රෙසිපි එක
@deepanigunawardena1748
2 жыл бұрын
ගොඩාක් වටිනවා ... මාත් හදන්න ඉන්නේ... ගොඩාක් ස්තූතියි කියලා දුන්නා ට... මම ඔබතුමිය කියලා දුන්න කෑම වර්ග ගොඩක් හදලා තියෙනවා ... හැම එකක්ම සාර්ථයකයි...ගෙදර තියන බඩු වලින්ම හදන නිසා ඇත්තටම ආසයි හදන්න ❤❤
@ruwankumara8206
Жыл бұрын
ගොඩාක් වට්නා ඔබතුම් මෙ කරන සත්කාරයට ගොඩාක් පින්
@inoslife
2 жыл бұрын
හැමදාම වගේ හරිම වටින වීඩියෝ එකක් 😊
@champhajewarani7271
8 ай бұрын
හරිම වැදගත් 🙏🙏🙏
@wathsalakumari8001
Жыл бұрын
Meka rasai. Mn heduwa
@dinushasilva2034
2 жыл бұрын
ගොඩක්ම වටිනා video එකක්, තව තව මෙවැනි වටිනා දේවල් කරන්න සුභපැතුම්
@rakithaSampath
2 жыл бұрын
මේකනම් ෆට්ට...
@rashmi220
2 жыл бұрын
Meka harima lesi. Man balapu anith sup kata recepy hari amarui... Thanks
@UK-rw8ll
2 жыл бұрын
බොහොම වැදගත් 🙏
@ravindhiranrewathi5925
2 жыл бұрын
Use full 🖐🏿
@siryalatha8274
2 жыл бұрын
❤💯💯💯👍👍👍🙏❤ තෙරුවන් සරණයි.දෝණීට හරිම අගේ කරන්න ඕනා.ඔයාගේ දක්ෂතාවයට වෂ වීෂ කනවාට වැඩිය හොදයි.ගෙදරදි හදා ගෙන දරුවන්ට කෑමට ගන්න බුදුසරණයි.පරිස්සමට ඉන්න ❤❤❤
@RenukaRenuka-vn9jx
Жыл бұрын
ඇත්තටම හොඳයි...මමත් ඔය විදියටම හදලා කියන්නං
@dulipdulip8700
Жыл бұрын
Kon piti wenuwata ganna wena detak nadda
@leelasirivardana2221
2 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකත් ස්තුතියි ඔබට
@user-fb7rw7op1m
2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා .... ❤
@asirimanoj7723
2 жыл бұрын
Aththatama hodayi
@sha3215
Жыл бұрын
ගොඩක් වටින වීඩීයෝ එකක්
@hemaniweerackody4492
2 жыл бұрын
Harima asai meka kiyala dunnata Godak watina dewal kiyala denawata thank you..
@dilakshiudani3431
2 жыл бұрын
ගොඩක් වටින ව්ඩියෝ එකක්
@madufernando2617
2 жыл бұрын
හොදම රෙසපි ඵක.දාපු කොල කුරුදු කොලද .කුකුල් මස් නැතුව මාලු හොද නැද්ද.දැන් කුකුල් මසුත් ජරාවක්. කුකුල්ලු කන කුකුල් කෑම ගද ඵනවා මස්වල. කුකුල් කෑම කාලා තමයි අද ලෙඩ්ඩු වැඩි.ඵලවලු ඵකකුත් දාන්නකෝ.
@thusharicfanendo3587
2 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක්.බොහෝම ස්තුතියී ඔබට .ජය වේවා .
@klavindj7
4 ай бұрын
I prepared this recipe guys it's very tasty can't believe thank you so much sister for your useful recipes
@eragikasarojani1533
6 ай бұрын
Thanks nangi.oyagen godak dewal igena gannawa.
@samanthipriyadarshani1994
Жыл бұрын
ෂා.. නියමයි නේ...
@darshikamanori7417
2 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට .🌹🌹🙏🙏🌹
@kanthiperera8419
Жыл бұрын
Nangi oya hadapu widihatama mama soup kata haduwa. Thank you very much.
@niroshapriyadarashi4133
2 жыл бұрын
මෙි වාගේ වටිටෝරැ තමයි හරිම වැදගත්
@Blackpink468
2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් 👍💕....
@mmnaturegloss9808
2 жыл бұрын
වටිනවා ගොඩක්ම. රසකාරක නැති නිසා මෙහෙම කෑම recipe share කරනවට ගොඩක්ම ස්තූතියි ඔබට.
@manopriyanthi6947
Жыл бұрын
Niyamai..godak pin...wasa wisa nathi kama hadanna kiyala denawata..👌👌
@rosisunethra6693
2 жыл бұрын
ගොඩාක් හොදයි මමත් අදම හදනව ඔයාට ගොඩක් පිං පැටියො
@shamensilva1155
2 жыл бұрын
අපේ අක්කත් හැදුවා එක මරු 😁
@dilshangelo
2 жыл бұрын
Set වෙන්න තියෙන්නෙ deep freezer එකේද ? ඒ කියන්නෙ fridge එකේ උඩ කොටසේද ?
@LN-co2sq
2 жыл бұрын
Hodata hayyata set unada dr.mn haduwa rasath e wagemay eth set une na fesar dalath
@nishanthidalugama2091
2 жыл бұрын
හොද රෙසපි එකක් හරිවට්නව👍👍
@achalasworld4838
2 жыл бұрын
Puravapu Mesa handi 3
@maduabeywickrama714
Жыл бұрын
අවශ්‍ය දේවල් description box එකේ දැම්ම නම් හරි වටිනව
@sheronraveedhashyamsilva3234
6 ай бұрын
මමත් හැදුවා සුපිරි
@anneperera1684
2 жыл бұрын
මේ වීඩියෝ එක හරිම වටිනවා .. 🙏🙏🙏❤️❤️❤️
@malijayaraj7130
2 жыл бұрын
හරිම වැදගත් ස්තුතියි
@nandaniperis9537
2 жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක් .👍👍
@himayabalasuriya2511
2 жыл бұрын
බොහොම ස්තූතිය ...හරිම වට්නා වීඩියෝ එකක්
@amaranganiwejesinha4132
2 жыл бұрын
බොහොම වටිනව ස්තුතියි !!!
@nadeekaudayangani6804
2 жыл бұрын
Mekata chicken wenuwata fish daganna berida. Godak watinawa me video eka. Bohoma pin obata.
@nimalkahenerangoda7774
2 жыл бұрын
Eka nam godak hoda godak watina deyak mama adama hadanawa thank you kiyala dunnata.
@kkumudhu1581
2 жыл бұрын
හරිම වටිනවා.👍👍👍
@kapilasampathudekumara451
Жыл бұрын
Oyge vido MN nitarama balanawa.... awa hadalath balanawaa...
@piyumimadhushani9675
2 жыл бұрын
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා ස්තූතියි 🥰💖
@samanmihindukula9486
2 жыл бұрын
මෙ වීඩියෝව නම් ගොඩක්ම වැදගත්
@niroshalakmali7992
2 жыл бұрын
Harima watina vedio ekak good luck
@dilhanidammika6578
2 жыл бұрын
Anee oyata godak ස්තුති maat hadala banna oni watina vedio ekak
@sakunthalakarunarathna6026
2 жыл бұрын
අනේ අක්කේ මාරම වටිනවා..👍👍👍👍
@senvirathana6514
2 жыл бұрын
ඉතාම වටිනවා කෝන් පිටි වෙනුවට පාන් පිටි ගන්න බැරිද
@dineshanishani4988
2 жыл бұрын
Wow, ekanam niyamai 🙂 tnx 😍❤️
9:56
චිකන් සුප් කැට සෞඛ්‍යාරක්ශිතව ගෙදරදීම Homemade Chicken stock cubes (Eng Subs) by Chammi Imalka
Chammi Imalka
Рет қаралды 328 М.
7:00
✔හැපිකව් චීස් රසටම චීස් ගෙදර හදමු|how to make cheese at home|💓m.r kitchen💓
M.R kitchen
Рет қаралды 1 МЛН
30:51
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
Rainbow Friends Español
Рет қаралды 8 МЛН
0:15
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
Ospen4iki
Рет қаралды 59 МЛН
6:22
Ozoda - Alamlar (Official Video 2023)
Ozoda Official
Рет қаралды 10 МЛН
1:01
Ful Video ☝🏻☝🏻☝🏻
Arkeolog
Рет қаралды 14 МЛН
1:55:53
ITIN ITIN KOHOMADA - ඉතිං ඉතිං කොහොමද | 2025.01.04
Supreme
Рет қаралды 2,4 М.
6:06
Healthy Easy Home Made Chicken Cubes | ගෙදර හදපු චිකන් කියුබ්ස් | සුප් කැට | චිකන් සුප් කැට ගෙදරදීම
Kitchen My Style
Рет қаралды 25 М.
19:36
තවත් සීතල දවසක්|🌸 Chicken soup cubes|💕Day in my life🥰Life in japan🇯🇵🇱🇰
Anusha jeewani
Рет қаралды 188 М.
12:59
🐓 Homemade chicken broth without chemicals: This is the best way to prepare it!
Gesunde Rezepte
Рет қаралды 2,7 МЛН
5:15
✔වස විස නැතුව පරිප්පු වලින් සුපිරියට සොසේජස් හදමු|homemade dhal sausages recipe|💓m.r kitchen💓
M.R kitchen
Рет қаралды 1,9 МЛН
8:54
මේ විදිටය චිකන් කියුබ් හදාගන්න පොඩි දේවල් ටිකයි අවශ්‍ය වෙන්නේ | Homemade Chicken Cubes
Family Kitchen
Рет қаралды 6 М.
5:06
වැඩි වැඩ නැතුව කෑලි කැඩෙන්නේ නැති වෙන්න කට්ලට් හදන්නේ මෙහෙමයි😍 Fish Cutlet Recipe - Bandifull
Bandi Full
Рет қаралды 214 М.
8:07
✔ගිනි ගණන් දීලා මොකටද කඩෙන් ගන්නේ ලේසියෙන් බිත්තර රෝල් ගෙදර හදමු|egg rolls recipe|💓m,r kitchen💓
M.R kitchen
Рет қаралды 590 М.
7:25
මේක දාල කෑම හදල බලන්න කොයිතරම් රසද කියල ඖෂධීය වෙජිටබල් සුප් කැටයක් Homemade Vege soup Cube 😍
Kusala's Simple Life
Рет қаралды 113 М.
8:29
දැන දැන ලෙඩ නොවී චිකන් සුප් කැට හරියටම හදාගනිමු How to make Chicken Cubes in easy Kusala Simple Life
Kusala's Simple Life
Рет қаралды 29 М.
30:51
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
Rainbow Friends Español
Рет қаралды 8 МЛН