රයිස් කුකරයේ හදන කිරි පිටි පුඩිම - ලේසිම පුඩිමක් ❤ Milk Powder Pudding Rice cooker | Chammi Imalka ❤

  Рет қаралды 632,733

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

රයිස් කුකරයේ හදන කිරි පිටි පුඩිම - ලේසිම පුඩිමක් Milk Powder Pudding Rice cooker #ChammiImalka #ChammiImalkaRecipe #MilkPudding #කිරිපිටිපුඩිම #පුඩිම #පුඩින් #Pudding #KiriPitiPudima
කිරි පිටි පුඩින් කියන්නෙ ලෝකයේ තියෙන හදන්න ලේසිම ගොඩාක්ම රසම පුඩින් එකක්. මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නෙ කිරි පිටි පුඩිම රයිස් කුකර් එකේ හදන විදිය .
Milk Powder Pudding
Ingredients
For the caramel
1. 1/2 cup of Sugar (100g)
2. 4 tbsp of Water
For the Pudding
3. 1 cup of Milk powder (120g)
4. 1 cup of Hot water (250 ml)
5. 6 Eggs
6. 1/2 cup of Sugar (100g)
7. 1/2 tsp of Cardamom powder
8. A pinch of Salt
9. 1.5 tsp of Vanilla
අවශ්‍ය ද්‍රව්‍ය
කැරමල් එකට
1. සීනි කෝප්ප 1 /2 (ග්‍රෑ 100)
2. වතුර මේසහැදි 4
පුඩිමට
3. කිරි පිටි කෝප්ප 1 (ග්‍රෑ 120)
4. තද උණු වතුර කෝප්ප 1 (මි ලි 250)
5. බිත්තර 6
6. සීනි කෝප්ප 1/2 (ග්‍රෑ 100)
7. එන්සාල් කුඩු තේහැදි 1/2
8. ලුනු පිංචක්
9. වැනිලා තේහැදි 1.5
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
Please Subscribe to my KZbin channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka

Пікірлер: 269
@sachiniramanayaka1213
@sachiniramanayaka1213 3 жыл бұрын
ප්‍රෙග්නන්ට් එක්කෙනෙක් ඉල්ලුවා මගෙන් පුඩින් එකක්. ඒ ඕනම වෙලාවෙ තමයි අක්ක ඔයා මේක හදලා දැම්මේ. ගොඩාක් පින් ඔයාය.
@kumariariyadasa4974
@kumariariyadasa4974 3 жыл бұрын
*මේකට ප්‍රේෂ් මිල්ක් දැම්මට කමක් නැද්ද?* පිටි කිරි වෙනුවට 🤔🤔🤔
@kemindidehansa7386
@kemindidehansa7386 Жыл бұрын
අපි එක දවසක හැදුවා මේ පුඩිම හැබෙයි මාරම මාර රසයි.අදත් අපි නත්තලට හදනවා.බොහෝම ස්තූතියි අක්කේ මේ වගේ කෑම හරියටම හදන්න කියලා දුන්නාට
@hyko0039
@hyko0039 3 жыл бұрын
මාත් හැදුවා ගොඩක් රහයි..හදපු ගමන් ඔක්කොම කෑවා😁 excellent🤩⭐💖
@sujathaherath2551
@sujathaherath2551 Жыл бұрын
0 Dr
@darmasenakasthuri2806
@darmasenakasthuri2806 2 жыл бұрын
මමත් හැදුවා හරිම ලේසියි හරිම රසයි තවත් මීටත් වඩා ලේසි පුඩිමක් හදන්න කියලා දෙන්න පුලුවන්ද👍👍🙏
@dinushahemanthi5120
@dinushahemanthi5120 3 жыл бұрын
අක්කි ඔයා කියලා දෙන කැම හදන්න ගොඩක් ලෙසියි..හරියටම වරදින්නේ නැතුව හදාගන්න පුලුවන් ...ගොඩක් ස්තුති ඔයාට ❤️
@malithikanchana7736
@malithikanchana7736 3 жыл бұрын
මම අද හැදුවා හරිම රසයි 😋 මගේ රයිස් කුකර් එක කැඩිලා මම දර ලිපේ හැදුවේ හැබැයි හොදට හැදුණා 👍😘😍❤️❤️
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ඔව්, ඕනම විදියකට ස්ටීම් කරන්න පුලුවන් 😊
@lasanthichathurika3650
@lasanthichathurika3650 3 жыл бұрын
Akke eke steam karanna kalin plastic pettiya wahanna lansheet hariyanne na neda a wenuwa hoda ekak kiyannako
@thamalshathathsarani1283
@thamalshathathsarani1283 3 жыл бұрын
Akki oya foil kole kiyak withara wenawada ganna thiyenne kohenda kiyala danna puluwanda 😊
@nilushiniapsara9838
@nilushiniapsara9838 3 жыл бұрын
ගොඩක් රස පුඩින් එකක් අක්කෙ මම හැදුවා.ඔයාගෙ රෙසිපි ගොඩක් හොඳයි...සුබ ගමන්
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩක් සතුටුයි නංගී 😊
@shereenharshanibois7161
@shereenharshanibois7161 3 жыл бұрын
Mama haduwa.. Harima rasai.. Caramal eka poddak kara una eth aulak une na.. Harima rasai thank u soo much😘😘😘
@studywithisu1108
@studywithisu1108 3 жыл бұрын
Akkaa වැනිල ඕනමද? බිත්තර 6 ක්ම ඔනද
@nadunikasewwandi8529
@nadunikasewwandi8529 3 жыл бұрын
බ්ලෙන්ඩරයක් නැතුව හැන්දෙන් කලවම් කරාට කමක් නැද්ද
@nirmalabalasooriya8009
@nirmalabalasooriya8009 3 жыл бұрын
Ethokota hariyt mix wennh😝 blender ek nattn aduma trme beater ekk use krnna
@dammikakumara4921
@dammikakumara4921 2 жыл бұрын
හැන්දෙන් විස් කරාට කමක් නැද්ද
@sheebami7088
@sheebami7088 5 ай бұрын
Thank U 😊 dear cup measurements very helpful God bless 🙌 u dear Your soul is very kind ✨️ Stay blessed 🙌 and healthy forever dear Blessings from Bahrain 🇧🇭
@kvsewwandi4201
@kvsewwandi4201 3 жыл бұрын
Math heduwa akke.harima rasayy.lesiyenma hada gaththa
@nilanthiwasana3054
@nilanthiwasana3054 3 жыл бұрын
පුඩිම රයිස් කුකර් එකෙ දානකොට ස්ටෑන්ඩ් එකක් ඕනමද
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
Microwave safety plastic box eke puluwande .
@Chama841
@Chama841 3 жыл бұрын
අනේ තන්කූ අක්කෙ හදාගන්න දන්නව උනාද කුකර් එකේ හදන්න පුලුවන් කියල දැන් දන්නෙ 😍😍😍
@sisisiuuwsisis1401
@sisisiuuwsisis1401 3 жыл бұрын
😘😘නියමයි.🥰🥰සුපිරි කෑමක්.🥰🥰තව කෑම හදන්න.😘😘
@nishadimaduwanthi1433
@nishadimaduwanthi1433 3 жыл бұрын
මාත් හැදුවා...අනේ හරිම රසයි.....very tasty...
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි 😊👍
@tharushithathsara916
@tharushithathsara916 3 жыл бұрын
මමත් මේක හැදුවා...හරිම රසයි..හොදටම ආවා 😍 හැබැයි මට වෙලාව නම් වැඩිපුර ගියා... ඒත් හරිම රසයි ❤️
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්ටීම් වෙන්නද?🤔
@tharushithathsara916
@tharushithathsara916 3 жыл бұрын
@@ChammiImalka ඔව් මම මේ ප්‍රමාණ දාලා දෙකක් හැදුවා මම trays දෙකම එකක් උඩ එකක් තියල තම rice cooker එකට දැම්මේ...ඒක නිසා කියල මට හිතුනේ... වෙලා ගියත් රසටම ආවා 😍 ගෙදර හැමෝම රසයි කිව්වා❤️
@aadithyaaadithya2907
@aadithyaaadithya2907 3 жыл бұрын
සිල්වර් එකකට දාල හදන්ඩ බැයිද් අක්කි වීදුරු බාජනයක්ම ඕනිද
@nirmalabalasooriya8009
@nirmalabalasooriya8009 3 жыл бұрын
පුලුවන් අනේ
@shalikajayathissa2229
@shalikajayathissa2229 3 жыл бұрын
Harima rasai api 2warakma haduwa Thank you 🙏
@tharu5786
@tharu5786 3 жыл бұрын
අක්කී දෙන්නෙකුට වගේ හදනවනම් කොච්චර ප්‍රමානවල්ද ගන්න ඕනේ
@වනියගොඩ්
@වනියගොඩ් 2 жыл бұрын
👌
@palaniyandymilani8356
@palaniyandymilani8356 3 жыл бұрын
කිරි ලීටර් දෙකක් දානවා නම් බිත්තර කීයක්ද අක්කේ දාන්න ඕන ප්ලීස් රිප්ලයි කරන්නකෝ
@sakurahansani9585
@sakurahansani9585 3 жыл бұрын
Mamath haduwa .harima rasai.ewagema hadannath lesie.🙏
@manishabodhi1149
@manishabodhi1149 3 жыл бұрын
Math hadala baluwa hadanna harima lesi wagema rasai thank you akkii❤❤😊
@gayanilakmali8967
@gayanilakmali8967 3 жыл бұрын
Mamath haduwa.harima rasai.bohoma isthuthi...
@susanthabandara5887
@susanthabandara5887 3 жыл бұрын
Thank you akki mama heduwa harima rasai akki
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊
@fathimajoohi2895
@fathimajoohi2895 7 ай бұрын
Can I use 2or3 eggs for this recipe?
@sewwandiudara7540
@sewwandiudara7540 11 ай бұрын
Meka oven eke bake krnna barida?
@imashadilrukshi7520
@imashadilrukshi7520 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නෑන්දෙ
@utharasriyangani4718
@utharasriyangani4718 3 жыл бұрын
Math haduwa harima rasai.
@abipprawijayanthini1512
@abipprawijayanthini1512 3 жыл бұрын
Fridge eka natiwa dawasak tiyaganna puluwanda
@purhuhshpafernando2171
@purhuhshpafernando2171 3 жыл бұрын
Harima rasai akkiyoooo.. mn hadala beluwa....
@manelpathiranarani4800
@manelpathiranarani4800 3 жыл бұрын
Woow akkiyo godak rasai wage asa hithila kelath inuwa Thanks theruwan saranai ❤️🙏❤️🙏🌷🌷👍👍
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි නංගී ..තෙරුවන් සරණයි 😊
@travellanthe67
@travellanthe67 3 жыл бұрын
Rice cooker eke pot ekata kelinma danna barida
@rusithbasnayaka2604
@rusithbasnayaka2604 3 жыл бұрын
Hari rasay,math haduwa🤗🤗🤗
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊
@Thenukiii
@Thenukiii 3 жыл бұрын
We made it . It's really delicious 😋 Thank you aunty for this video.
@nayomikamadushani9736
@nayomikamadushani9736 3 жыл бұрын
ප්ලාස්ටික් කප් එකක දාලා ස්ට්‍රීම් කරන්න පුලුවන්ද
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්ටීම් කරන්න පුලුවන් ඒවා නම් ගැටලුවක් නෑ 😊
@kavindusaranga6835
@kavindusaranga6835 3 жыл бұрын
Akke sudu seeni wenuwata rathu seeni Ganna barida
@roshanroshan6518
@roshanroshan6518 3 жыл бұрын
Mama iskole yana kale ammatai thattatai hadala dunna.dan mama badala .eyalata thamat mathakai.mama igena gatte iskolen.hari rasa pudimak.
@yasichannel1927
@yasichannel1927 3 жыл бұрын
Akki oya hadanna kiyapu kama rasai
@ridmikashalani4272
@ridmikashalani4272 3 жыл бұрын
Prashar cooker eke hadanna baida
@raveenajayanath7715
@raveenajayanath7715 3 жыл бұрын
Akki milkmaid walinda kiripiti walin haduwmada wadiyen rasa...
@dulaniedirimuni710
@dulaniedirimuni710 Жыл бұрын
අක්කෙ 500g khadanna awashya drawya premane dannako
@user-lx5sb6xv4k
@user-lx5sb6xv4k 3 жыл бұрын
Thank you akki godak rasai
@krishnaakitha2092
@krishnaakitha2092 3 жыл бұрын
Harima rasae,,mamat heduwa,thnx,
@wasanthaswarnasiri1673
@wasanthaswarnasiri1673 3 жыл бұрын
Apith heduwa harima rasai ane
@nishanmaduranga3693
@nishanmaduranga3693 2 жыл бұрын
Akke meka shithakarane dannama onda
@dilanidamayanthi964
@dilanidamayanthi964 3 жыл бұрын
Ada mn haduwe. Harima rasai dr❤️👌
@gamingnima243
@gamingnima243 3 жыл бұрын
Mame haduva සුපිරි 😀😃
@joanfernando2564
@joanfernando2564 Жыл бұрын
Excellent thanks very tasty I double the quantity 😋😋😋
@kaveeshrox1277
@kaveeshrox1277 3 жыл бұрын
Akki caremal eka hdnne adu gindareda
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ඒක ගැටලුවක් නෑ ..ගින්දර වැඩි නම් ඉක්මනින් හැදෙනවා ..නමුත් ඉක්මනින්ම කලු වෙන්නත් පුලුවන් ..ඒ ගැන සැලකිලිමත් වෙන්න 😊
@pushparenukapushparenuka7656
@pushparenukapushparenuka7656 3 жыл бұрын
Harima again kiyala dena vidiyata thaks
@ayeshadilani4334
@ayeshadilani4334 3 жыл бұрын
අද මාත් හැදුවා අනේ හරීම රසයි.
@samankumara3894
@samankumara3894 3 жыл бұрын
Poil pepur වෙනුවට මුකුත් භාවිතා karanna බැරිද
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ඇතුලට වතුර යන්නෙ නැති වෙන්නයි ඕන..පිගානකින් වහන්න පුලුවන් 😊
@anjula15gamage60
@anjula15gamage60 Жыл бұрын
Yoda gathtu bayanaya Mokadda eka viduru ekakda
@hivindeelanaranhiru5682
@hivindeelanaranhiru5682 3 жыл бұрын
Very very good I will make it.It' s good Thank you.
@priyaperera1494
@priyaperera1494 3 жыл бұрын
Mama nam oyage me caramal pudin ekata hatima ààsayi..mmmmm....yamieeee...👍👍👍👋👋👋kanna ààsayi..èth ithin mokada karanneeeeeèe..........Thank you....theruvan saranayi !🙏🙏🙏🌹🌹🌹🌺🌺😍😘
@hirurankati771
@hirurankati771 3 жыл бұрын
Me pudding eka harima rasai
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි 😊
@mandirawickramasinghe5479
@mandirawickramasinghe5479 3 жыл бұрын
කිරිපිටි වෙනුවට මිල්ක්මේඩ් දාල හදන්න බැරිද plzzzz reply ❤️❤️❤️
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් ..මම වීඩියෝ දාලා තියෙනවා 😊
@chuti185
@chuti185 3 жыл бұрын
Biththra danna onamada
@wasanthaa6479
@wasanthaa6479 2 жыл бұрын
අවන් කරාට කමක් නැද්ද☺️
@Saraninimasha1175
@Saraninimasha1175 3 жыл бұрын
මාත් හැදුවා...😍😍 රසයි..❤️😍❤️‍🔥
@shalikadissanayaka2984
@shalikadissanayaka2984 2 жыл бұрын
Oya haduwada rahaida
@srimathirupasinghe
@srimathirupasinghe 3 жыл бұрын
Milk powder wenuwata Fresh milk kamak nedda ???thank you👍👍👍
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Kamak ne😊
@gamevideos299
@gamevideos299 3 жыл бұрын
Eka harima rasay. Thanks
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 3 жыл бұрын
thank you .
@ayeshaathukorala8821
@ayeshaathukorala8821 3 жыл бұрын
Niyamai.man heduwa hariyatama awa..thank you
@shacini2589
@shacini2589 Жыл бұрын
Mekata vanila onamada
@chitrakumarikumari888
@chitrakumarikumari888 3 жыл бұрын
Thank.you
@devduniperera3718
@devduniperera3718 3 жыл бұрын
Math haduwa harima rasai hodata awa
@imeshamadubashini2332
@imeshamadubashini2332 3 жыл бұрын
Math haduwa harima rasata thibuna,babalath asawen kawa 😊😊😊😊😊😋😋😋😋
@kamalnishantha3422
@kamalnishantha3422 3 жыл бұрын
Paya 4k 5k thibbath kamak nadda
@kumuduperera6744
@kumuduperera6744 3 жыл бұрын
බබා කන්න ආසම කෑම
@prabathroshan7839
@prabathroshan7839 2 жыл бұрын
100 pices recipe ekak dennako me pudding eke
@e.r.dulanjana8409
@e.r.dulanjana8409 3 жыл бұрын
Aththatama niyama rasai
@වනියගොඩ්
@වනියගොඩ් 2 жыл бұрын
Very yummy mummy so very pudding . " අක්කී අපේ ගෙදර බ්ලෙන්ඩර් එකක් නැහැ ඉතින් මට ගෙදර ස්විස් රෝල් හදන්න විදිහක් නැහැ චම්මි අක්කී . Please please please මට බ්ලෙන්ඩර් එකක් නැතිව roll cake හදන විදිහ කියා දෙන්නකෝ . 😥 අනික මම සාදන කිරි පිටි පුඩින් වල කැරමල් එක පාටට එන්නේ නෑනේ 😥 මම මෙච්චර ඉල්ලන්නේ ඔයා මට මේ වීඩීයෝ දෙක දායි කියලා බලාපොරොත්තු තියාගෙන 😥 ( කැරමල් එක පාටට ගන්නේ කොහොමද , බ්ලෙන්ඩර් එකක් නැතිව ස්විස් රෝල් හදන හැටි ) " BYE චම්මි අක්කි 😁😁😁😁😁😁👌👌
@nimeshtharaka7506
@nimeshtharaka7506 3 жыл бұрын
ම්ම්ම්ම් රස ඇති
@ishaniishani8174
@ishaniishani8174 3 жыл бұрын
Harima rasai math heduwa
@pansidu_tv
@pansidu_tv 3 жыл бұрын
Rasawath pudimak thanks akki
@vajini111
@vajini111 3 жыл бұрын
Foil paper එක නොදා හැදුවට කමක් නැද්ද?
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ඇතුලට වතුර යන්නෙ නැති වෙන්නයි ඕන..පිගානකින් වහන්න පුලුවන් 😊
@user-ku3ux8wh8j
@user-ku3ux8wh8j 3 жыл бұрын
Godaaaaak Rasaii🥰🙈🤭
@pahanwisathsarani3007
@pahanwisathsarani3007 3 жыл бұрын
රසම රසය් 😘😘👍
@madumadusanka6630
@madumadusanka6630 3 жыл бұрын
Oya haduwada 😂😂
@lasanthikumari6859
@lasanthikumari6859 3 жыл бұрын
කැරමල් එකට කිතුල් පැනි ගන්න පුලුවන්නේද
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් ..කැරමල් එක දානව නම් රස වැඩී👍
@BBMm888fn
@BBMm888fn 3 жыл бұрын
Ane biththara venuvata vena mona hari daganna barida
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් ..මම වීඩියෝ දාන්නම් 😊👍
@parohana2498
@parohana2498 3 жыл бұрын
Fresh milk ganna puluwanda
@travalgilr3433
@travalgilr3433 3 жыл бұрын
Api headuwa godak rasai thank you👍👍
@Rivindu278
@Rivindu278 3 жыл бұрын
Harima rasai
@dihamalwala1507
@dihamalwala1507 3 жыл бұрын
Lassanai
@chathurikadm5571
@chathurikadm5571 3 жыл бұрын
Math haduwa akki rasama rasai
@supunbimsara7056
@supunbimsara7056 3 жыл бұрын
Riskukar eke tiyanne bajane mokak wage ekadda
@hashinithathsarani6529
@hashinithathsarani6529 3 жыл бұрын
Pudin eka harima rahan anti
@mohamedmubarak1675
@mohamedmubarak1675 3 жыл бұрын
Super pa
@chandanijayalatha1988
@chandanijayalatha1988 3 жыл бұрын
Koppa walin kiyannatuwa measa had walin kiyannako
@gamingsasi2118
@gamingsasi2118 3 жыл бұрын
සුපිරි
@nadeekumari3685
@nadeekumari3685 3 жыл бұрын
Vanila onamada
@nimashachathuranai5357
@nimashachathuranai5357 3 жыл бұрын
එනසාල් නැතුව සාදික්කා කුඩු දැම්මට කමක් නැද්ද
@kaushalyafernando6191
@kaushalyafernando6191 3 жыл бұрын
හැදුවා රසයි
@dulanjamalshan5983
@dulanjamalshan5983 3 жыл бұрын
Thank
@sahanbuddika8105
@sahanbuddika8105 3 жыл бұрын
Rice kuker eke butter cake ekak hadanako .
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
වීඩියෝ දාන්නම් 😊
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 28 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 93 МЛН
3 Ingredients Caramel Pudding | Dessert Recipe
3:47
Hands Touch
Рет қаралды 10 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН