පොල් කිරි වලින් බත් කාලා කන්න සුපිරි පුඩිමක් | coconut milk caramel pudding | rice cooker recipe

  Рет қаралды 77,588

nira S

nira S

Жыл бұрын

හරිම ලේසි පුඩිමක්. ඔක්කොම වැඩ විනාඩි 30 න් වගේ ඉවර කර ගන්න පුලුවන්. රයිස් කුකර් එකේ හදා ගන්නත් පුලුවන්. බබාලත් ගොඩක් ආසා වෙයි. හදන විදිහ බලන්න. යාලුවෝ එක්ක ශෙයාර් කරන්න. ඔයාලට දීර්ඝායුශ වේවා!!
විනාඩි පහෙන් මිශ්‍රණය පෝෂණීය පිම්බෙන රොටී | පරිප්පු රොටී | dal roti | appa hadana hati | dinner
• විනාඩි පහෙන් මිශ්‍රණය ...
පිටි අනන්නේ නැතිව ක්‍රිස්පි බිත්තර රෝල්ස් ගෙදර හදමු | egg rolls recipe, | rolls hadana hati
• පිටි අනන්නේ නැතිව ක්‍ර...
පිටි අනන්නේ නැතුව විනාඩි 10න් ලේසි එලවළු රොටී | elawalu roti hadana hati | vegetable roti sinhala
www.youtube.com/watch?v=9QfHR...
🌸🌸🌸🌸🌸🌸🌸🌸 නීරෝගී වේවා!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
*****%%%%%%
❤️❤️❤️ follow me on tok tok; @niraskitchen
❤️❤️❤️ මගේ ෆේස් බුක් පේජ් එකටත් එන්න මෙන්න ලින්ක් එක
profile.php?...
❤️❤️❤️මගේ ෆේස් බුක් ගෲප් එකට ඔයාලත් එකතු වෙන්න
/ 46170 .

Пікірлер: 91
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
එලවළු සැන්විච් විනාඩි 10න් ටෝස්ටර් එකේ බබාගේ ලන්ච් බොක්ස් එකට | toaster sandwich | lunch box idea kzbin.info/www/bejne/bnLReoZ3n7mdi5Y
@ajithlushantha8441
@ajithlushantha8441 4 ай бұрын
මට අවුරැදු12යි..මම අද මේ පුඩිම තනියම හැදුවා..හැමෝම ආසවෙන් කෑවා..පුඩිමත් හොදටම ආවා..මට හරීම සතුටුයි...මේ පුඩිම හදන්න පුලුවන් වුනේ ඔයා හින්නදයි..ඔයාට බොහෝම ස්තූතියි..!❤❤❤❤❤❤❤
@Cute_Friends930
@Cute_Friends930 2 ай бұрын
මටත් 12
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ආප්ප මිශ්‍රනය හදන රහස් ඔක්කොම එක්ක ආප්ප හදන විදිහ | appa hadana hati | sudu appa | appa recipe kzbin.info/www/bejne/hH-uh5VugZ1lr7s
@pawaniniwarthana2902
@pawaniniwarthana2902 Жыл бұрын
අක්කේ මම ඔයාගේ විනාඩි 20 හදන ආප්ප එක හැදුවා, ගෙදර අය ආසාවෙන් කෑවා, හරිම රසයි, කිරි රසයි. පුතා ආසාවෙන් කෑවේ. ඔයාගේ රෙසපි හරියට වටිනවා. ආප්ප තාච්චිය පදම් කලා හරියටම හරි.
@kanishkarupasinghe6561
@kanishkarupasinghe6561 Жыл бұрын
Ane ow.math e appa eka heduva.harima rasai.gedara hemoma asaven rasa vinda
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බත් මුලට නරක් නොවී බඳින්න සුවඳට හදන පතෝල තෙම්පරාදුව | pathola curry | snake gourd curry | පතෝල කරිය kzbin.info/www/bejne/g2W1hZWfa5mXjrc
@sriyaniperera9468
@sriyaniperera9468 2 ай бұрын
ගොඩක්ම සතුතියි ...... මමත් හදනවා අනිවාර්යයෙන්ම .....
@chandranidesilva370
@chandranidesilva370 Жыл бұрын
Hari lassanai ...asaa hithenawa
@kavindiumayangana8030
@kavindiumayangana8030 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️🥰 හරිම රසට ඉක්මණින් හදා ගන්න පුලුවන් උනා
@sumuvlogs1
@sumuvlogs1 Жыл бұрын
හරිම රස පාටයි
@methlishanika4791
@methlishanika4791 Жыл бұрын
වාව් අක්කේ.ස්තූතියි
@pthminijayarani7356
@pthminijayarani7356 Жыл бұрын
Very good thanks
@Rashinethu
@Rashinethu Жыл бұрын
Mn eka prk hduw. Hrytm aw harima rasai. Adth hdnw 😋❤️
@sangeethaherath6919
@sangeethaherath6919 Жыл бұрын
මම කන්න කැමතිම කැරමල් පුඩින් .අනිවාර්යයෙන්ම හදනවා ❤️❤️👍.
@trashanlakshitha8450
@trashanlakshitha8450 Жыл бұрын
මාරයි and හොඳයි😍🤩😽😼🤗
@sunalinikaushalya1580
@sunalinikaushalya1580 11 ай бұрын
,හරිම රසවත් මමත් හැදුවා
@danitha1475
@danitha1475 3 ай бұрын
මරු හොදේ
@harshadisanayaka
@harshadisanayaka Жыл бұрын
Great!
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 10 ай бұрын
බොහොම ස්තූතියි නංගි ඔයාට
@sumithchandrakumara7553Himansa
@sumithchandrakumara7553Himansa Жыл бұрын
👌 නියමයි...👌👌👌👌
@legendkillergaming7843
@legendkillergaming7843 Жыл бұрын
නියමයි අක්කේ මමත් හදල බලන්න ඕන අක්කා හරිම ලස්සනට natural විදිහට කතා කරනවා ❤🥰🤟
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බොහොම ස්තූතියි.
@ruviniwasana8816
@ruviniwasana8816 Жыл бұрын
අම්මේ ලස්සන.🤤🤤
@chamilaniroshani8073
@chamilaniroshani8073 Жыл бұрын
Thank you
@dilonipietersz1929
@dilonipietersz1929 Жыл бұрын
Aniwaren hadanawa thank you akke🥰❤️
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හදලා කියන්නකෝ
@anuruddikachandani8179
@anuruddikachandani8179 11 ай бұрын
Lassanai dr
@sudharmajayalath1534
@sudharmajayalath1534 Жыл бұрын
Oyata..bohoma..stuti
@malisandamali6317
@malisandamali6317 Жыл бұрын
Oyage appa tikak mama haduwa rasata thibuna godak thanks
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@MusicwithNishuu
@MusicwithNishuu Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@a.g.skumari937
@a.g.skumari937 Жыл бұрын
sthuthi nangi
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
💜
@user-nh6xx5ys1d
@user-nh6xx5ys1d 4 ай бұрын
Math haduwa godak Rasai 🤤🤤🤤🤤 akke .... ❤
@user-nh6xx5ys1d
@user-nh6xx5ys1d 4 ай бұрын
Mara rAsai😂😂😂😂
@user-nh6xx5ys1d
@user-nh6xx5ys1d 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
❤️
@user-zm4qn6ce4w
@user-zm4qn6ce4w 3 ай бұрын
පුඩින් හදුවා හරිම රසයි අක්කේ 😢😮😅😊😂😂😂❤❤
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
❤️
@MalaGunasekara-js8dk
@MalaGunasekara-js8dk Ай бұрын
👍🤩🌹♥️
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
Niyamae 👍😍
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ස්තූතියි
@uthpalafashionstore7700
@uthpalafashionstore7700 Жыл бұрын
dan hadanna gannawa akke
@chandaniayesha7582
@chandaniayesha7582 5 ай бұрын
Mamsth hadanawa.
@lakshmidapana1569
@lakshmidapana1569 6 ай бұрын
🙏🏻💕🙏🏻💕🙏🏻💕🙏🏻💕
@samadisamanmali3338
@samadisamanmali3338 Жыл бұрын
Rasaida
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
කිරිවලට වඩා පොල්කිරි වලින් රස ඇති.හදල බලමු දෝණි නේද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව් ඔව් පොල් කිරි වලින් රසයි
@kavinduanjana7055
@kavinduanjana7055 7 ай бұрын
Hari lesi
@pawaniniwarthana2902
@pawaniniwarthana2902 Жыл бұрын
මේ වගේ ලස්සනට එන්නේ කැරමල් එක නිසාද? පුතාගේ උපන්දින දවසේ හදන්නම්
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Ow naga
@thilakaswarnamali9126
@thilakaswarnamali9126 Жыл бұрын
කන්න හිතෙන්නේ නැහැ .හරිම ලස්සනයි ඒ පුඩිං එක.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඒකනේ
@nelkaperera1093
@nelkaperera1093 Жыл бұрын
Shuuhi_good_idiya_ok_ok_👍👍👍♥️♥️♥️✋✋✋✋
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Thanks
@erandijayalath4585
@erandijayalath4585 8 ай бұрын
මේ ප්‍රමාණය කී දෙනෙකුට ඇති ද.ගොඩක් ස්තූතියි
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
6 වගේ
@user-eg6mm4ys5d
@user-eg6mm4ys5d 9 ай бұрын
Pepar ekak wenuwata use karanna wena mokuth nadda
@hgsagariika5318
@hgsagariika5318 Жыл бұрын
Attatamaharima lasanatamn dodolhaduva oyata4tosdanna oyatagoda pin harividiyata magapinvanvatabs
@user-wg3oi9ve6e
@user-wg3oi9ve6e 7 ай бұрын
ais kap ganna barida
@niraSrecipes
@niraSrecipes 7 ай бұрын
මොන ice cup da
@basanayakbanadau8567
@basanayakbanadau8567 3 ай бұрын
Akke mage pudin eka wathura vage una, hethuva mokakda.
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
කිරි දාගන වැඩී බිත්තර මදි තව හරි වෙලාව ස්ටීම් කරගන නෑ වගේ හේතු තමා
@sarajikadezoysa5194
@sarajikadezoysa5194 9 ай бұрын
0ya hari කරුණා wantha කෙනෙක්
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 Жыл бұрын
🤪👍🙏❤🇱🇰 Supiri Video 1k ,, Thank you Sister ,, Aryouboo wewa ,,
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️
@oshanianjana4641
@oshanianjana4641 Жыл бұрын
Rice cooker Ake cake hadaddi wathura danne nathuwa cooling rack ekak thiyala huduwata kmk nedda miss
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
රයිස් කුකර් එකට යටට බේකින් පේපර් දාලා කේක් එක කෙලින්ම දාන්න. රයිස් කුකර් එකේ කූලින් රැක් තියන්න එපා. වතුර නැතුවම පිච්චෙනවා. නැත්නම් රයිස් කුකර් භාජනේ එලියට අරන් කෙක් එක දාලා රොටී තැටිය ලිපේ තියලා ඒක උඩ රයිස් කුකර් භාජනේ තියලා අඩුම ගින්දරේ පුච්ච ගන්න. මගේ රයිස් කුකර් කේක් රෙසපි තියනවා බලන්න
@oshanianjana4641
@oshanianjana4641 Жыл бұрын
@@niraSrecipes thank you miss
@HithataVadinaWadan-jn6ld
@HithataVadinaWadan-jn6ld 9 ай бұрын
පොල් කිරි එක ගොඩක් උකුවෙන්න ඕනද...
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
Na na
@kusumsamaradiwakara7272
@kusumsamaradiwakara7272 Жыл бұрын
Mechra pahasuwata therena akarayata sama deyakma kiyala dena oyta th dosaropana karana aya apa athara innawa nee Aththatama eya kangatuwata karunak Parissamata inna nangiyo B S !!!
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔයාට බුදුසරණයි අක්කේ. ඕවා ඔහොම තමා. මම නම් එයාව බ්ලොක් කරලා ඒක අමතක කලා. මොකද මට ඔය වගේ මිනිස්සු නිතරම මුණ ගැහෙනවා. හරි පුදුමයි අක්කේ සමහරු ගැන. ඔයා පරිස්සමට ඉන්න. දීර්ඝායු වේවා. 💖❤️❤️❤️❤️😍🥰
@minolirathnayake3548
@minolirathnayake3548 Жыл бұрын
අක්කේ මේ පුඩිම අවන් එකෙත් හදා ගන්න පුලුවන් නෙද ට්‍රේ එකකට වතුර දලා එකෙ උඩින් මේ පුඩිම තිය ගන්න
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Ow
@lakminimadushika7066
@lakminimadushika7066 11 ай бұрын
පොඩි බිත්තර තුනකින් හදන්න පුලුවන් නේද
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
ඔව්
@kalanidias9121
@kalanidias9121 Жыл бұрын
Akke meka pitikala polkiri walin haduwoth awul weyda
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
මද රස්නේ උණුවතුර අඬුකෝප්ප 1 ට පිටි කල පොල් කිරි මේස හැන්දෙන් 2 දාලා දිය කරලා හදන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මමත් උන්න ගමන් පිටිකල පොල් කිරි ගන්නවා. මෙහේ පොල් ගොඩක් ගනන් නිසා.
@kalanidias9121
@kalanidias9121 Жыл бұрын
@@niraSrecipes thank you
@hiruni983
@hiruni983 3 ай бұрын
ane akki mama pudima haduva.hari giye nane .mama me video eka balala tikak vadipura hadanna gihilla mishranaya varaduna akki . aparade serama visikara kanna baruva. mn biththara 5 kata polkiri loku koppayak damma ekayi ehema vune.😢😢
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
අයියෝ රෙසපියේ ප්‍රමාණ වෙනස් කරන්න එපා බබෝ
@hiruni983
@hiruni983 3 ай бұрын
😐 hari akki .thanks❤
@rewdonmemes4920
@rewdonmemes4920 Жыл бұрын
ෆොයිල් පේපර් එකක් දානවනම් රයිස් කුකර් එකේ පියනට රෙදි කැබැල්ලක් ගැට ගැසීම අවශ්‍යද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
නෑ
@nadeeshaharshani2232
@nadeeshaharshani2232 5 ай бұрын
පොල් කිරි දාලා හැදුවා හයිවුනේ නෑනේ වතුර වගේ තිබ්බේ ඇයි ඒ පැය 3ක් විතර තිබ්බා ඒත් හයිවුනේ නෑනේ
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
අමුද්‍රවය ප්‍රමාණ හරියටම ගන්න ඕනා
@workshopu4769
@workshopu4769 Жыл бұрын
Biththra nthuwa khmd hdnne akkiyo
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
මේක බිත්තර නැතුව හදන්න බෑ. පොල් කිරි විතරක් නිකන් වතුර විතරනේ. මම බිත්තර නැතුව හදන පොල් කිරි පුඩිම ශෙයාර් කරන්නම් කමියුනිටි එකේ බලන්න
@workshopu4769
@workshopu4769 Жыл бұрын
@@niraSrecipes Hri akki
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,5 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 498 М.
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
МТЗ-80, подписывайтесь на канал, есть видео.
0:56
Александр Маляр
Рет қаралды 3,2 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
0:33
Fabiosa Stories
Рет қаралды 49 МЛН
🎀 strong challenge with @RezoHulk #challenge #funny #foryou #gym
0:30
王子居然在家这样 #艾莎
0:38
落魄的王子
Рет қаралды 5 МЛН
Mummy naya le aayi 🥰
0:36
Cute Krashiv and Family
Рет қаралды 55 МЛН
Cute 💕🍭🍉🍒🤣
0:10
Koray Zeynep
Рет қаралды 7 МЛН