Hiru TV Copy Chat | EP 489 | 2022-05-29

  Рет қаралды 147,697

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

Пікірлер: 210
@binzzzzzzzz12
@binzzzzzzzz12 2 жыл бұрын
අමිල, විශ්ව & රොශාන් කියන්නෙ ඉස්සර ඉදන් අපි ගොඩාක් ආදරේ කරන අය... සතුටුයි ඔයාල එකම program එකක දකින්න ලැබීම ගැන... බුදුසරනයි 😘❤️
@chaminilakmali2652
@chaminilakmali2652 2 жыл бұрын
විශ්ව ගායනය,රෑපය,හිනාව ⁣ සුන්දරයි,රොෂාන් නිහතමානී handsome නළුවා,අමිල හැමදාම එකම විදිහ❤ අනිත් හැමෝමත් හොදයි
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
විෂ්වගෙ voice එක මාරම ලස්සනයි , ගිය සතියෙ හිත ඉල්ලන තරු එකේත් හිටියා ❤️💐 ඇවිත් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි ,
@Panibole..
@Panibole.. 2 жыл бұрын
වැඩියෙන්ම හිනා උනු programme එක... 😅අමිල විශ්ව පැතුම් හරිම ආසයි ♥️
@ireshalakmali2957
@ireshalakmali2957 2 жыл бұрын
විශ්ව අයියා,අම්ල ,රොශාන් අයියා කියන්නෙ.හදවතෙ ගැබුරැ තැනක ඉන්න කලා කරැවන්.ආදරෙයි හැමදාම .💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@sathsaraniwaths7400
@sathsaraniwaths7400 2 жыл бұрын
ආමන්ත, හසරැල්, හිරු ❤️❤️ ඒ චරිත නම් කවදාවත්ම අමතක නොවන චරිත. අදටත් එදා වගේම බලන්න පුලුවන් ආදරණීය චරිත.. ඒ චරිචරිතවලින් තමයි විශ්ව, අමිල අයියලට ආදරේ කරන්නේ. ඒ ආදරේ අදටත් එහෙම්මයි... ❤️❤️❤️
@nadeenadee9251
@nadeenadee9251 2 жыл бұрын
අම්මෝ විශ්ව ඔයානම් ඉන්න තැනක් තියෙද එතන හිනාවෙල අපිවත් හිනසනවා මල්ලි බුදුසරණයි 🌹🌹🌹🌹
@ashaasha4715
@ashaasha4715 2 жыл бұрын
අමිල අයියා සහ විශ්ව අයියා මම ආසම දෙන්නෙක්.හරිම නිහතමානී නළුවෝ දෙන්නෙක්.හරිම සුන්දරයි.ඒ වගේම දක්ෂතා වලින් පිරුණු දෙන්නෙක්.ආදරෙයි හැමදාමත් .ඉදිරි අනාගතයට සුබ පතනවා.රොෂාන් අයියා ඔයාටත්.හැමෝටම බුදු සරණයි.💖💖💖💖💖💖💖
@padminikumarawansa4456
@padminikumarawansa4456 2 жыл бұрын
අමිල සහ විශ්ව මම ආසම නළුවො දෙන්නෙක්. ❣️❣️❣️
@annerajitha6670
@annerajitha6670 2 жыл бұрын
👍👍
@දෝණිදෝණි-ණ6ඬ
@දෝණිදෝණි-ණ6ඬ 2 жыл бұрын
Math
@gunavardanapdng7979
@gunavardanapdng7979 2 жыл бұрын
@@annerajitha6670 1
@malkantibah2158
@malkantibah2158 2 жыл бұрын
Samepanaduwa ganna
@malkantibah2158
@malkantibah2158 2 жыл бұрын
Hriu star samme pananduwa ganna
@cityshop5137
@cityshop5137 2 жыл бұрын
විස්ව නම් හරි නිහතමානී චරිතයක් ..අමිල ඒ කාලෙ වගේම කලබලකාරී නැති චරිතයක් ......රොෂාන් එහෙමයි ..අලුත් අයට වඩා ගොඩක් හොඳ චරිත ...❤️❤️❤️
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
ඇවිත් ඉන්න හැමෝම ගොඩක් ලස්සනයි මම ආසම චරි තතුනක් තමා විශ්වපුතා අමිල පුතා රො ශා න් පුතා මම ගොඩක් ආදරෙයි අද වැඩ ස හ ට හ න හරි ම සුන්දර යි හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤❤
@romimadanayake4691
@romimadanayake4691 2 жыл бұрын
අමිල අබේසේකර ,විශ්ව කොඩිකාර කියන්නේ මං ආසම දෙන්නෙක්..මේ දවස් වල අමිල අයියාගේ drama හොය හොය බලනවා. අමිල එන්න එන්න තරුණ වෙනවා ❤
@samudrikaparis8102
@samudrikaparis8102 2 жыл бұрын
විශ්ව ඉතාම දක්ෂ ,සරල, නිහතමානි ලස්සන මිනිසෙකි.
@amarashi2337
@amarashi2337 2 жыл бұрын
විශ්වපුතා ඔයා ආවා කියන්නේ ඉතින් අපිට වෙන මෙනවද පුතෙ ඔයා ගයන ගීත හරියටම අපේ විජය කුමාරතුංග මහත්තයා වගේම තමයි දැන් අපේ තැන ඉන්නෙ ඔයයි පුතෙ ඒ මහතා නැති අඩුව ලබා ගනානෙ ඔබගෙන් තමයි අනේ අපේ ආදරනීය විශ්ව පුතා පරිස්සමට ඒ තරමටම ඔයාට ගෙඩක් ආදරෙයි මම රත්නපුරෙන් පුතා ඉන්නවනමි හැමදාම උනත් වෑඩ සටහන් ඔක්කෝම බලනව පුතාඔයාට සමන් දෙව් පිහිටයි
@wathsalageethani9074
@wathsalageethani9074 2 жыл бұрын
විශ්ව අයිය ,අමිල අයිය ,රොශාන් අයිය ,හරිම නිහතමානී කලා කරුවන් තුන් දෙනෙක්.ඔය තුන්දෙනා නිසා තමයි ඉතින් අද copy chat බලන්නේ .ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️
@annerajitha6670
@annerajitha6670 2 жыл бұрын
👍👍
@janithaperera4570
@janithaperera4570 2 жыл бұрын
අනිවාරෙන්ම
@anushkagayan3676
@anushkagayan3676 2 жыл бұрын
විශ්ව අයියගෙ වොයිස් විජෙ කුමාරතුංග අපෙ නලුවගෙ වගෙ.. ❤️ අද අපි අතර නැතත් ගොඩක් අදරේයි .. විශ්ව අයියා හැමදාම අදරේයි
@charletdehigaswaththa5419
@charletdehigaswaththa5419 2 жыл бұрын
Ĺlll
@annkaushalya2338
@annkaushalya2338 2 жыл бұрын
Vishwa aiya vijaya kumarathunga wage
@annkaushalya2338
@annkaushalya2338 2 жыл бұрын
Mama harida
@Sathya801
@Sathya801 2 жыл бұрын
විශ්ව ඉන්නවා නම් progaram එක අනිවා බලනවා..රොෂාන්, අමිල ඇතුළු හැමෝම ආසම කට්ටිය..
@sarojienanayakkara8638
@sarojienanayakkara8638 2 жыл бұрын
අනේ දෙයියනේ විජය කුමාරතුංග ජීවමානයි.විස්ව කොඩිකාර කියන්නේ හරිම නිරහංකාර චරිතයක් ගොඩක් ලස්සනයි කටහඩත් .පරිස්සමෙන් ඉන්න බුදු සරනයි
@gangashamali2652
@gangashamali2652 2 жыл бұрын
අදනම් මරේ මරු ව්ශ්ව..අමිල අසම දෙන්නටම ආදරෙයි හැමදාම
@nalaninalani82
@nalaninalani82 2 жыл бұрын
අමිල පුතා සහ විශ්ව පුතා ඉන්නවා කියන්නේ සේරම වැඩ අමතකයි♥️♥️අනිත් ඉන්න අයටත් ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@kumarilka5653
@kumarilka5653 Жыл бұрын
ආසම චරිත තුනක් විශ්ව රොෂාන් අමිල ගොඩාක් ආසම විශ්ව අපේ විජය කුමාරතුංග මහතාගේ හඩ එහෙම්ම තියෙනවා ආදරෙයි හැමෝටම ජේසු පිහිටයි
@mohammedaladwani7437
@mohammedaladwani7437 2 жыл бұрын
අද හරිම ලස්සනයි මම ආසකරන කට්ටිය ඉන්නව ඔබ සැමට.සදා ජය.
@sriyanimangalika2540
@sriyanimangalika2540 2 жыл бұрын
කාවින්ගගෙ මෝඩ ප්‍රස්න තමයි හැමදාම ..
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 2 жыл бұрын
අද ඉන්න හැමෝටම ගොඩක් කැමතියි ආදරෙයි ❤️ හැමදාමත් එකම විදියට නිහතමානීව ඉන්න පිරිසක් හැම දෙනාටම සුභ පැතුම් තෙරුවන් සරණයි 😍😍😘
@padminisamrweera3890
@padminisamrweera3890 2 жыл бұрын
අමිල මල්ලි.. විස්ව කොඩිකාර. 👍👍👍 හදවතින්ම කැමති 2.අමිල මල්ලි ඔයා baruwala මාළු වරයට අවා මතකද මගේ පුතා සමග pohto ගත්ත
@Sarojani237
@Sarojani237 2 жыл бұрын
රිතූ අක්කි අද හරිම ලස්සනයි
@surekadissanayaka224
@surekadissanayaka224 2 жыл бұрын
Viswa,අමිල ,පැතුම් .nisa බැලුවේ .....ada ගොඩක් hina una...maru....
@renukarenuka6643
@renukarenuka6643 2 жыл бұрын
හැමෝම ලස්සනයි විශ්ව ඉන්නව කියන්නෙ හිනාවම තමා ඉතින් .රිතු ලස්සනයි ඒ්ත් ඒයා මෙිකප් කරන විදිහද කොහෙද නිසාදො මුනට කිසි ඒලියක් නැ .ජය වෙිවා හැමෝටම
@rithuakarsha9500
@rithuakarsha9500 2 жыл бұрын
😔😔
@kumari5206
@kumari5206 7 ай бұрын
ලස්සනයි ගොඩක් අමිල සහා විස්ව. මම ආසම දෙන්නා ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@indranipereraperira7428
@indranipereraperira7428 2 жыл бұрын
හැම දෙනාටම ජයම වේවා හදවතින්ම සුබ පතනවා
@nilanthiperera1800
@nilanthiperera1800 2 жыл бұрын
වැඩසටහන් හරිම ලස්සනයි හැමෝට ආදරෙයි විශ්ව ඉන්නවා කියන්න ඉතින් මාරම ලස්සනයි 👍❤️
@nimalikumudu2271
@nimalikumudu2271 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@historywithsm1814
@historywithsm1814 2 жыл бұрын
විශ්වගෙ voice විජය කුමාරතුංගයන් වගේ
@pushparanjani1045
@pushparanjani1045 Ай бұрын
ගොඩක්ම ආස දෙන්නෙක් තමා විශ්ව සහ අමිල හරිම නිහතමානී දෙන්නෙක් ටෙලිඩ්‍රාමා දෙන්නගෙම great one
@kusumdewage5754
@kusumdewage5754 2 жыл бұрын
අමිල ආදරෙයි ❤️ ඇවිල්ල ඉන්න සියලුම දෙනා ලස්සනයි ආදරෙයි හැමෝටම Theruwan saranai❤️
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
හරිම ලස්සනයි සියලුම දෙනාම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤👍👍👍👍❤❤💞💞💞💞🌹🌹🌹💯💯💯💯💯
@ExcitedAutumnTrees-io8sy
@ExcitedAutumnTrees-io8sy 7 ай бұрын
wishwa,amila daksa sarala nihatamani naluwo dennek aderay hamadama❤❤❤❤
@adsasiri9760
@adsasiri9760 2 жыл бұрын
Wishva,Roshan Best Acters. Keep It Up Good Job
@user-hr1om3qk3x
@user-hr1om3qk3x 5 ай бұрын
තුන්දෙනාටම.❤ආදරෙයි.❤විශ්වට❤❤❤.ගොඩාක්.ආදරෙයි❤❤❤.
@malikahimante3895
@malikahimante3895 2 жыл бұрын
අද ඉන්න අයනම් මරේ මරු හැමෝටම තෙරුවන් සරණයි
@nishanthisanjeewani4934
@nishanthisanjeewani4934 2 жыл бұрын
විශ්ව මන් ආදරය කරන චරිතයක් හැබැයි වෙලාවකට අපිව එයාලට කරදරයක්
@ireshalakmali2957
@ireshalakmali2957 2 жыл бұрын
පුදුම ආදරයක් දැනෙන්නෙ විශ්ව අයියා නම් මාරම චරිතයක්.සහොදරයෙක්ට වගෙ ආදරයක් ,ගරැත්වයක් අයියේ ඔයා ගැන තියෙන්නෙ .
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
අද අපු ඔයාලා සියලුම දෙනාම නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලා පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤❤🌹🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️
@ExcitedAutumnTrees-io8sy
@ExcitedAutumnTrees-io8sy 7 ай бұрын
wiswage nihatamani kama hinawa nisamae ohoma lassana ❤❤❤
@kumarikalum6197
@kumarikalum6197 2 жыл бұрын
අද ලස්සනයි විශ්ව අම්ල ඉන්නවා නෙ ගොඩක් ලස්සනයි වැඩ සටහන ❤️❤️❤️
@nnneee33-
@nnneee33- 2 жыл бұрын
විශ්ව අයියා හරිම shokkk😍😍
@rekhasureka6449
@rekhasureka6449 2 жыл бұрын
අද නම් සුපිරි විශ්ව . ♥️අමිල රොෂාන් ❤️හරිම ලස්සන. නිහතමානී කලා කරුවන් හරිම අදරෙයි. ඒ වගේම කෙල්ලෝ දෙන්නත් ලස්සනයි පැතුම් 👍අද ඇවිත් ඉන්න හැමෝටම අදරෙයි ❤️❤️බුදුසරණයි
@nisansalasanjeewani2949
@nisansalasanjeewani2949 2 жыл бұрын
Vishwa aiya, amila aiya, pethum aiya asama aya... anith hemootamath suba pathanawa.. adareiiii hemotama❤️😍
@dihanidesilva1044
@dihanidesilva1044 2 жыл бұрын
Hiru TV copy chat nice program. Vishwa kodikara my. Favourite actor kenek. Mama Hama program ekakata ma vishwa kodikara ta comments danwa.🥰 Vishwa kodikara ta nice voice ekak thiyanawa. Vijaya Kumar athunga ge voice eka wage. Face cut ekath e wagemai. 🙏🥰 .
@chathu-lq5ym
@chathu-lq5ym 11 ай бұрын
සුපිරි වැඩසටහන අදනම්...විශ්ව අයියේ ඔයානම් සුපිරි.ජයවේවා..❤️
@chutichuti9068
@chutichuti9068 2 жыл бұрын
අසම actors කේනේක් විශ්ව කොඩිකාර
@padminisamrweera3890
@padminisamrweera3890 2 жыл бұрын
ලස්සනයි ගීතය අමිල මල්ලි 👍❤❤❤❤❤
@priyadarshaniamrp6460
@priyadarshaniamrp6460 2 жыл бұрын
ව්ස්ව අයියායි ,,අම්ල අයියායි ,නියම යි👍👍👍👍😘😘😘🌹🌹🌹💏💏💏
@annerajitha6670
@annerajitha6670 2 жыл бұрын
අද නම් ලස්සන සිංදු ටිකක් තෝරාගෙන තියෙනවා
@sampathagk3928
@sampathagk3928 2 жыл бұрын
Wishwa ayye oyata api harima kamatiy oyata suba anagatayak wewa budu saranayi
@pnandannanda3552
@pnandannanda3552 2 жыл бұрын
විශ්ව පුතා මං ආසම කරන නළුවෙක් ඔයාගෙ අනාගතේටසුබ පතනවාබුදු සරණයි
@prabhahimasinuwijenayaka5199
@prabhahimasinuwijenayaka5199 2 жыл бұрын
ඔයාලට පුලුවන්ද කාංචනා අනුරාදිව ගෙන්වන්න. එයානම් හරිම දක්ශ ගායිකාවක්.
@Panibole..
@Panibole.. 2 жыл бұрын
අමිල.. පුංචි තිරයේ ආදරවන්තයා... රොශාන් රිදී තිරයේ ආදරවන්තයා... විශ්ව විජය කුමාරතුංගයන් ගෙ ඉපදුනු හඬක්.... පැතුම් කඩවසම් තරණයෙක්... ♥️😍
@pathumperera1318
@pathumperera1318 2 жыл бұрын
Super copy chat program ❤️🥰
@sureni5779
@sureni5779 2 жыл бұрын
Amila aiye godak dawasakin ....mn asama naluwek oya ❤️❤️
@nadee6122
@nadee6122 2 жыл бұрын
Love you vishwa.you are amazing.
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 2 жыл бұрын
විශ්ව ඉන්නවා කියන්නේ ඉතින් සුපිරිම තමයි ...ඒ වගේම තමයි ...අනිත් සෙට් එක ...පැතුම් ...අමිල රොශාන් ...මෙතනට අවශ්‍යයම දෙන්නෙක් තමයි සාරංග සහ සුරාජ් මාපා ...වැඩසටහන මාරම ලස්සන වෙයි ....
@troncykadana1117
@troncykadana1117 2 жыл бұрын
විස්ව අමිල rosan aderei හැමදාම ..ලස්සනයි
@bshvhegc3455
@bshvhegc3455 Жыл бұрын
Ada niyamai ,seratama adarei❤❤❤❤❤❤
@niroshiwijemanna4700
@niroshiwijemanna4700 2 жыл бұрын
Roshan pathum kawinga amila wishwa five great acters.keep it up good work..
@himashiperera4590
@himashiperera4590 2 жыл бұрын
පැතුම් අයියා නිසා බැලුවෙ අදනම්....🥰❤️
@indraashan2026
@indraashan2026 2 жыл бұрын
බුදුසරණයි පැතුමි
@priydarshaniganegoda3052
@priydarshaniganegoda3052 2 жыл бұрын
Hasaral , Amantha denna dakka nisa baluwe. Subha pathum Vishwa and Amila.
@thenuradinudika3958
@thenuradinudika3958 2 жыл бұрын
very nice 💚👍
@sirimadahanayaka1861
@sirimadahanayaka1861 2 жыл бұрын
Vishwa Kodikara very smart, happyest program ever seen .thank you vishwa for giving us to happy moments.fantastic .god bless you vishwa Kodikara with everyone.
@චිත්රුචායා
@චිත්රුචායා 2 жыл бұрын
විශ්ව ,අමිල
@segarasegar8124
@segarasegar8124 2 жыл бұрын
Ada wadasatahanea enna hamoma asama ayai patumta sadaranayak karanna kiyala apit ellanawa ahinsaka nirahankara naluweak
@manikmanik5927
@manikmanik5927 2 жыл бұрын
අදත් කොපිchat ලස්සනයි
@nayanaudaththawa9513
@nayanaudaththawa9513 2 жыл бұрын
විශ්ව මම ආසම ආදරේ කරන නලුවෙක්..
@Sanda981
@Sanda981 2 жыл бұрын
Awesome 👏🏻😍🥰
@ExcitedAutumnTrees-io8sy
@ExcitedAutumnTrees-io8sy 7 ай бұрын
wiswa smart ❤❤sinduwa pattae
@rohinimalkanthi8190
@rohinimalkanthi8190 2 жыл бұрын
Vishwa amila harima lassanata sing karanawa harima lassanai
@gracieperera473
@gracieperera473 2 жыл бұрын
Nice program everyone looks nicesong godbless besafe from 🇨🇦 canada verysad what's happening in srilanka l am praying for srilanka godbless
@priyadarshaniamrp6460
@priyadarshaniamrp6460 2 жыл бұрын
ආදරෙයි ව්ස්ව අයියා ,
@chutichuti9068
@chutichuti9068 2 жыл бұрын
ඈවිත් ඉන්න හැමෝටම අදරේයි
@kavindamadushan9960
@kavindamadushan9960 2 жыл бұрын
Vishwa aiyai amila aiyai hari lassanai ❤️❤️adarei ruwangi akki
@ameeshasudu6386
@ameeshasudu6386 2 жыл бұрын
vishwa amila❤️👌
@nadeewickramage6300
@nadeewickramage6300 2 жыл бұрын
Pathum harima nihathamani lassanata sing kara 👌
@dinusgachathurangi464
@dinusgachathurangi464 13 күн бұрын
සුපිරියි විශ්ව ඔයා මරු ❤❤❤😂😂
@nandisudasinghe9548
@nandisudasinghe9548 2 жыл бұрын
Math Harima asai me dennata adarei hamadamath
@nethmidilsha2500
@nethmidilsha2500 Жыл бұрын
විශ්ව ඉන්න තැන නම් පට්ටම සතුටින් ඉන්න පුළුවන්...
@sumiayaan5209
@sumiayaan5209 2 жыл бұрын
vishva aiya oya nam harima shok...kisima loku kamak nathi naluvak thamai oya..oya nihathamani kama hamadamath tiya ganna aiya...hamoma parissamin.....
@chandrasrilanka3483
@chandrasrilanka3483 2 жыл бұрын
ව්ශ්ව. ♥️ අමිල ❤️
@munamalgedara5673
@munamalgedara5673 2 жыл бұрын
අමිල. ♥♥විශ්ව❤❤❤
@himalihansika4717
@himalihansika4717 2 жыл бұрын
Narmada hariyanne ne නිවේදනය karanna eyata therenne ne kavinga aiya hodata karnwa
@senaldissanayake3783
@senaldissanayake3783 2 жыл бұрын
Rithu & Kawinga @ one studio 👍👍🙄
@gamingmadu378
@gamingmadu378 2 жыл бұрын
Shalani,sachin gennnannko
@nilanila3235
@nilanila3235 2 жыл бұрын
නර්මදා නැත්තම් ශෝක්
@bhagyarajapaksha998
@bhagyarajapaksha998 Жыл бұрын
විශ්ව අයියා නම් පට්ට
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 Жыл бұрын
Wiswa jodai ane hinawrla le pirisudu wenawa ejama tama inna ona amila lutata wiswa sahodarayek wags ne ane eya hodai oya dennata budusaranai
@xxbb7004
@xxbb7004 2 жыл бұрын
Wiswa amila rosan pathum kiyanna nihathamani adara niya aya adarei hamadamath
@deepikafernando8672
@deepikafernando8672 2 жыл бұрын
Amila,wishwa,Roshan,Pathum,wagema siyalu denatama adarei.budu saranai .
@sagaranuwan9986
@sagaranuwan9986 2 жыл бұрын
Vishwa atulu hamoma lassanai ❤️❤️❤️🙏👍👌🙏❤️
@wasanaprasadani8122
@wasanaprasadani8122 2 жыл бұрын
Amila vishwa Roshan EDA wagemai adath asai .lassanai.ane me rithuta mokak welad.yakinnak wage muna
@Rekha-x5q5h
@Rekha-x5q5h 3 ай бұрын
අද ඇස්වලට කදුලුත් එනව❤❤❤❤❤❤
@sandunikaudani2631
@sandunikaudani2631 Жыл бұрын
හැමෝම අක්කේ අයියේ කියලා කතා කරනවා රිතූ විතරක් නම කියලා කතා කරනවා
@annkaushalya2338
@annkaushalya2338 2 жыл бұрын
Vishwa aiya vijaya kumarathunga wage neda mama harida varadida?
Hiru TV Copy Chat | EP 474 | 2022-02-13
1:31:55
Hiru TV LIVE
Рет қаралды 445 М.
Hiru TV Copy Chat Live | 2022-09-18
1:48:13
Hiru TV LIVE
Рет қаралды 535 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 26 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 103 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 37 МЛН
Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු ll  2021-02-21
2:02:55
Talks With Bandu | EP 05 | 2020-08-30
46:36
Hiru TV
Рет қаралды 276 М.
ආදර සබඳතා ඔබට දුක දෙනවද?
3:31:47
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 93 М.
LIVE | සිරස සටන | Sirasa Satana | 2024.09.14 | Anura Kumara Dissanayake
2:58:56
Champion Stars Unlimited | 04th March 2023
1:14:58
TV Derana
Рет қаралды 246 М.
Hiru TV Copy Chat Live | 2024-03-03
1:28:24
Hiru TV LIVE
Рет қаралды 479 М.
3 VISE, O TRUPĂ: 3 SUD EST | ACASĂ LA MĂRUȚĂ | PODCAST #43
3:38:59
Acasa La Maruta
Рет қаралды 1 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 26 МЛН