Champion Stars Unlimited | 05th March 2022

  Рет қаралды 248,836

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 250
@oshly4204
@oshly4204 2 жыл бұрын
ප්‍රදීප් අයියා කියන්නෙ හරිම නිහතමානි චරිතයක් ..❤️ පේශල අයියගේ බයිට් නොවූ එකම කෙනා..
@supunthiwanka
@supunthiwanka 2 жыл бұрын
එයා හිතලම බයිට් කරේ නැත්තේ මම හිතන්නේ .. මොකද වැදගත් සමාජය පිලිගත්ත චරිතයක් නිසා වෙන්න අැති....
@chandrakanthi3162
@chandrakanthi3162 2 жыл бұрын
Matathi hithuna mama cyprus.
@chandrikagamage901
@chandrikagamage901 2 жыл бұрын
පුතා ප්‍රදීප් ගීතය හරිම ලස්සනයි හරිම ආඩම්බරයි ඔබ ගැන වෛද්‍ය පුතා .සුබ පතනවා පුතාට ❤❤❤
@Mashii473
@Mashii473 2 жыл бұрын
ප්‍රදීප් අයියාගෙ නිහතමානීකමට ගොඩාක් ආදරෙයි ❤️❤️
@pamodmadhusara
@pamodmadhusara 2 жыл бұрын
ප්‍රදීප් රංගන වැනි විශිෂ්ටයෙකු කැඳවීම ගැන ස්තුතියි. අද වෙනත් වැඩසටහන් වලට වඩා අමුතු art එකක්, feel එකක් තිබුණු program එකක්, ඒ විශේෂයෙන් ම ප්‍රදීප් ගෙ සුවිශේෂී ගායන හැකියාව නිසා. වැඩසටහන් ගණනාවකදි පේශල ගෙ note කරපු හැසිරීමක් තමයි real වැඩකාරයෙක්ව ඔහු කිසිම විදිහකින් අපහසුතාවට පත් කරන්නෙ නැති වීම. මේ program එකෙත් ප්‍රදීප් එවැනි ප්‍රාමාණිකයෙකු බවට සනාථ වුණා පේශල ඔහු කෙරෙහි දැක් වූ ගෞරවය තුළින්.
@upekshadasanayaka5061
@upekshadasanayaka5061 2 жыл бұрын
👍👍👍👍👍👍
@nethu875
@nethu875 2 жыл бұрын
ප්‍රදීප් අයියගෙ මුදු සුලගේ (ප්‍රේම දඩයම 1) සින්දුව තාම අහනවා.ඒක හරිම powerfull .❤️❤️🥰🥰🥰💕❣️❣️ අයියගෙ කටහඩ හරිම ලස්සනයි
@sandunipathirana7242
@sandunipathirana7242 2 жыл бұрын
ප්‍රදිප් රන්ගන හරිම නිහතමානීව ජිවත් වෙන කෙනෙක් ආදරෙයි ගොඩක්...❤️❤️❤️
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
ප්‍රදීප් රංගනගේ ආසම සිංදුව "ඔබගෙන් තරම්" 💓
@gamagelalitha5858
@gamagelalitha5858 2 жыл бұрын
අන්ලිමිටට් ප්‍රොගෑම් එකට ගොඩක් පිං,පිං පිං..මොකද කීවොත්.. මගේ් ආදරණීය, වැදගත් වෛද්‍ය ප්‍රදීප් රංගන උතුමාණන් ගෙන්වීම ගැන..එදා මෙදා තුර බිහිවූ නොනිමෙන වටිනාම තරුව ඔබයි රංගන....
@ranokaranoka6016
@ranokaranoka6016 2 жыл бұрын
අද වැඩසටහන ගොඩාක්. ලස්සනයි ප්‍රදීප්. රංගනගේ ගිත. ටීකත්. හරිම. ලස්සනයි. ගොඩාක්. ආදරේයි පේසල. සහෝදරයාටත්.. සචිනිටයි. මාදවටයි. තුන් දෙනාටම ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹
@roshanijeewanthi9784
@roshanijeewanthi9784 2 жыл бұрын
ප්‍රදීප් අයියා එදා ඉදන්ම ආසම චරිතයක් ❤️
@SUDESH0831
@SUDESH0831 2 жыл бұрын
*අදත් හැමදාම වගේ සතුටින් හිනා වෙලා හිත පිරිසිදු කරගැනීමෙන් ඒකම නාලිකාව දෙරණ champion Star ⭐ තමා පේෂල මාධව සචිනි ස්තුතියි රටේ තියෙන හැම ප්‍රශ්නයක් අමතක වෙලා යනවා හිනා වෙලාම ආදරෙයි සියලුම දෙනාට ම ⭐❤️💯👈*
@danuskanamal
@danuskanamal 2 жыл бұрын
සතින්දි ඉර්ෂුලා what a beautiful voice! And Dr Pradeep ❤
@lassanadewal8918
@lassanadewal8918 2 жыл бұрын
ප්‍රදිප් නිසයි මන් මේක බැලුවේ.මගෙ ආසම ගයකයා💚
@wishmalokaya740
@wishmalokaya740 2 жыл бұрын
ප්‍රදිප් රංගන නිසා බලපු මම වගේ තව අය සිටීද😆
@dumindaudayanga2852
@dumindaudayanga2852 2 жыл бұрын
ප්‍රදීප් අයිය කියන්නෙ real වැඩ්ඩෙක් ❤️❤️❤️💪
@sandunmadusanka7794
@sandunmadusanka7794 2 жыл бұрын
අදවගේ මතකයි අපිට ෆෝන් නැති කලෙක ටීවී නැති කලෙක යාලුවෙක්ගෙ ගෙදරක පිස්සුවෙන් වගේ බලපු grand finally එකක් සතුටුයි අදටත් ඒ විදියමයි හඩ නිහතමානී කම ආදරය කියන්න වචන නැ මන් හිතන්නේ කෙනෙක් වෙනුවෙන් අපේ හිතේ ගරු කිරීමක් වගේ හැගීමක් ඇති වෙනවා කියන එක ඒක වෙනමම එකක් මන් ඒක චැම්පියන්ස්ටාර් ෆ්රෝගැම් ඒක කරන අයගේ ඉදන්ම දැක්ක ගොඩක් සතුටුයි ප්‍රදීප් අයියේ කමෙන්ට් කරනවානම් වරුවක් ලියන්න පුළුවන් ගොඩක් දුර ඉදන් අසාවෙන් බැලුව තෙරුවන් සරණයි හැමෝටම
@Shashiiii88iiiiiiii
@Shashiiii88iiiiiiii 2 жыл бұрын
ප්‍රදීප් රංගන.♥️🔥
@pgamage4779
@pgamage4779 2 жыл бұрын
Dr Pradeep Rangana ❤️ නිහතමානී චරිතයක් ❤️
@bulletclubfans1157
@bulletclubfans1157 2 жыл бұрын
අදට උනත් 30+ years කෙනෙකුගෙන් ඇහුවෝත් කැමතිම අවදිය මොකක්ද කියලා අනිවා කියනවා පාසල් කාලේ කියලා♥ . ආයේ එන්නෙත් නැහැ , යන්නත් බැහැ , ගන්නත් බැහැ 😓
@tamaranandadasalihiniradee704
@tamaranandadasalihiniradee704 2 жыл бұрын
Thank you very much Dr Pradeep for attending this best programme. You are telling truth. Yes this programme is good for the health.
@bulletclubfans1157
@bulletclubfans1157 2 жыл бұрын
2009 _ 2014 කාලේ තුල Derana Program ( Little Star , Dream Star , City Of Dance , Derana Miss Sri lankan ) වල Lightning අංශයේ වැඩ කරපු කෙනෙක් විදියට එ කාලේ program වලට ඇවිත් එ කට්ටිය අද නැවතත් මෙහෙම දකිනකොට හිතට මාර සතුටක් එනවා සුන්දර මතක විදියට ♥🖤. Special සුභා අක්කා , සචි නංගි , මාදව මල්ලි , මනෝජ් අයියා , පේශල අයියා , කරු මාමා ♥
@STAR-mk1cv
@STAR-mk1cv 2 жыл бұрын
ප්‍රදීප් මල්ලි හරිම ලස්සනට ගීත ගායනා කරනවා 👍❤️
@jananiwickramasinghe8619
@jananiwickramasinghe8619 2 жыл бұрын
Pradeep Rangana❤ my fav# role model#
@Anila_Zee
@Anila_Zee 2 жыл бұрын
ප්‍රදීප් රංගන කියන්නෙ සුපර් ස්ටාර් කාලේ ඉදන්ම ආස චරිතයක් ♥️
@tutuboy5823
@tutuboy5823 2 жыл бұрын
සිරස සුපර් ස්ටාර් සිසන් 01 & 02 හිටිය සෙරම වැඩ්ඩො ඉතින්🔥❤
@pamodeeweeraddana3185
@pamodeeweeraddana3185 2 жыл бұрын
ප්‍රදීප් රංගන 👍🥰❤️
@t.mtennakoon6506
@t.mtennakoon6506 2 жыл бұрын
Pradeep Rangana🔥🔥
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
පැරණි සිංහල කෙටි කතා කොටස් වශයෙන් කියවන්න කැමති අය එකතුවෙන්න යාලුවනේ 💚💚💚
@DP_thej
@DP_thej 2 жыл бұрын
කෝ බලන්න තාම සබ්ස්ක්‍රයිබ් 1000 හරි ගියපු නැති සෙට් එක ලයික් එකක් දාගෙන යන්
@nethsara8856
@nethsara8856 2 жыл бұрын
සිරස තරුවකුයි . දෙරණ තරුයි එකට තිබ්බ ගුණාත්මකම රියැලටි කාගෙද කියලා හිතාගන්න පුළුවන් ❤️
@erangalochana4417
@erangalochana4417 2 жыл бұрын
මගෙ කොමෙන්ට් එකත් ඕකමයි.. මං ඔබේ එක දැකල නෙවෙයි ඒක ලියුවේ.. 🤝
@prameen100
@prameen100 2 жыл бұрын
සිරා කතාව චබියගෙ පම්කෙ ලොකු කමක් තියෙන්නේ
@kumarikumari8346
@kumarikumari8346 2 жыл бұрын
භිනවෙල.බඩ.රිදෙනවා. දෙවියන්ගේ.නියමයි ජයවේවා බුදුසරණ හැමෝටම සුභ දවසක් වේවා 💕💕💕💕🌹🌹🌹
@Dope.Hiru9
@Dope.Hiru9 2 жыл бұрын
ප්‍රදීප් අයියා❤
@sitharasithara2648
@sitharasithara2648 2 жыл бұрын
ඇත්තටම පේශල නිසා තමයි වැඩසටහන ලස්සන වෙන්නෙ.අපිට මොන ප්‍රශ්න තිබුනත් ඒවා අමතක කරලා හිනස්සවන්න්ව් පේශල.පේශල නැති වැඩසටහන් බලන්න හරිම කම්මැලියි.ඒත් ඉතිම් බැලුවෙ නැතත් පුරුද්දට ලයික් එකක් දාලා යනවා.ප්‍රදීප් රංගන අයියා ගොඩා....ක් ආදරෙයි.හරිම නිහතමානී පුද්ගලයෙක් දැන් ඉන්න සමහර අලුත් අයගෙ ටික කාලයක් යද්දී මාරම උඩ ඉන්නෙ.ඒත් ප්‍රදීප් අයියා හරිම සරලයි.ලස්සනයි වැඩසටහන සචිනි මාධවත් සුපිරි❤❤❤❤🌹🌹🌹🌹🌹😍😍😍😍😍😍😍
@sitharadewmini9154
@sitharadewmini9154 2 жыл бұрын
eka nm aththa
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
ප්‍රදීප් අයියා කියන්නෙ ගොඩාක් නිහතමානී චරිතයක්
@a.a.sadikari2364
@a.a.sadikari2364 2 жыл бұрын
ප්‍රදීප් රංගන නිරහංකාර උගත් සරල චරිතයක්.ඇත්තටම ආදරෙයි ඩොක්ටර් ප්‍රදීප්.පේශල අද මොකෝ ප්‍රදීප්ගෙ වැදගත්කමට මුල්තැන දුන්න
@dhahamiprarthana4806
@dhahamiprarthana4806 2 жыл бұрын
Wow pradeep! Amazing voice ❤️❤️
@udarajeewantha3314
@udarajeewantha3314 2 жыл бұрын
Champion star බලන්න ආස ම program එක
@lalithaweerakkody820
@lalithaweerakkody820 2 жыл бұрын
I have watched your programs for a long time . Sachini Madawa Peshala two sons & daughter you are the best & very proud of you 👍❤️👏I am from Sydney Australia
@americanchammy9681
@americanchammy9681 2 жыл бұрын
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියමන බොරු කරපු ගින්දර වැඩ්ඩෙක් ප්‍රදීප් රන්ගන අයියා...අහින්සක ඉරිසියාවක් එනවා අයියා ඔයාගේ හැකියාවන් දැක්කම 🙏🙏🙏❤️ සුබම සුබ අනාගතේට සුබ පැතුම්
@kumarykumary6303
@kumarykumary6303 2 жыл бұрын
වෙනදා වගේම හරිම ලස්සනයි පේෂල මාධව සචිනි ඔබ තිදෙනාටම බුදු සරණයි ❤❤❤❤❤❤
@maduliyanage
@maduliyanage 2 жыл бұрын
අදත් හරිම ලස්සනයි.මාධවයි පේශලයි ස්ටේජ් එකට නගිද්දි වැදලා නැග්ගේ🙏🏻🙏🏻💐💐💐💐සුභ පැතුම් හැමෝටම
@ireshaswarnamali6012
@ireshaswarnamali6012 2 жыл бұрын
Every day they are doing it.i noticed
@inokapriyadarshanie349
@inokapriyadarshanie349 2 жыл бұрын
පේසල අද ප්‍රදීප්ට එයාගේ tena දුන්නා පේසල 👍👍👍
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
පේෂල හැමොම විහිලුවට ගන් නැ
@channasenevirathna7552
@channasenevirathna7552 2 жыл бұрын
පේෂල තමයි වැඩේ ඇදගෙන යන්නෙ..ඒත් ඒක වර්නවත් වෙන්නෙ සචිනි යි මාදවයි මනෝජ්ගෙ ට්ම් එකත් ඉන්නකොට..හැබැයි පේෂල නැතුවනම් බෑ...
@sadu5994
@sadu5994 2 жыл бұрын
අදත් ලස්සනයි ...සචිනි ❤මාධව❤පෙෂල අයිය❤අාදරේයි හැමදාම
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
තුන් දෙනාම හරිම ලස්සනයි 💯💯💯 ❤❤❤❤👍👍👍👍💞💞💞💞🌹🌹🌹🙏🙏🙏🙏👍👍👍🙏🙏🙏🙏💘💘💘💘
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
පැරණි සිංහල කෙටි කතා කොටස් වශයෙන් කියවන්න කැමති අය එකතුවෙන්න යාලුවනේ 💚💚💚
@nilukalakmali8585
@nilukalakmali8585 2 жыл бұрын
ප්‍රදීප් රංගන අපි කැමතිම ගායකයා,,පුදුම නිහතමානී කෙනෙක් ,,,ඔබට ජය 💐
@nilukajayamaha7065
@nilukajayamaha7065 2 жыл бұрын
Pradeep well done.Budusarenai!
@chamoddasanayaka381
@chamoddasanayaka381 Жыл бұрын
Pradeep sir we love u u re very talented lucky person we respect u... My favourite ❤️❤️
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
Pradip ayya harima nihatamani kenek adarei hemotama lassanai
@gimshanianoma8174
@gimshanianoma8174 2 жыл бұрын
ප්‍රදීප් රංගන 😎❤️
@naveenchanuka766
@naveenchanuka766 2 жыл бұрын
Dr. Pradeep ♥️♥️♥️♥️♥️♥️♥️
@chathurikaranathunnaga7613
@chathurikaranathunnaga7613 2 жыл бұрын
ඩොක්ට ප්දිප් ගොගක් නිහතමාන කෙනෙක් ආසාවෙන් බැලුවා ඔක්කොටම බුදුසරණයි මන් කුවේට්
@upekshadasanayaka5061
@upekshadasanayaka5061 2 жыл бұрын
Dr pradeep rangana ආස ගායකයෙක්...නිහතමානී චරිතයක්❤️❤️❤️
@inokapriyadarshanie349
@inokapriyadarshanie349 2 жыл бұрын
ප්‍රදීප් 👍👍👍👍
@travelsor9915
@travelsor9915 2 жыл бұрын
Dr.pradeep😍🔥
@dammikapremkumar1687
@dammikapremkumar1687 2 жыл бұрын
Pradeep Rangana🥰♥️💫
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව 2 жыл бұрын
Dr pradeep what a nice person
@charithgunarathne5536
@charithgunarathne5536 2 жыл бұрын
ඇයි ඔයාලා පරණ champion stars program අයින් කරන්නේ ☹️😪❤️
@aggrasarojani1871
@aggrasarojani1871 2 жыл бұрын
හැමදාම යුටියුබ් එකේ බලනවා ලස්සනයි
@lahiruferdinandis8198
@lahiruferdinandis8198 2 жыл бұрын
ඩාන්සින් කරන කොල්ලා හරි ඕපන් කතා කරා ❤
@erangalochana4417
@erangalochana4417 2 жыл бұрын
එක දෙයක්... සිරසෙන් ආව පරන සෙට් එක එක්ක හැරෙන්න වත් දෙරණ හිරු සෙට් එකට තව බොහෝ දුරයි.... ♥️
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
එකනන් සතික ඇත්ත දෙරණ හිරැ තරැ බිහි වුනවාට එ කලේ බිහුවන අය මරයි එයලා තමා ශක්තිය යන් නැගිටින්න නිහතකමිබව තියෙන වා දැන් අවො චැනල් වලසරණ තමා ඉතින් ගොඩ ගිහිල්ල තියන්න නෙ එත් ශිෂන් ම්හිරංග ,පුදිප් රංගන, සුරේන්ද්‍ර පෙරේරා, සංඛ දිනෙත් ,අම්ලා,දුමල් හොදම උදහරණ තම න් ගෙ ශක්තිය යන් නැගිටිටෙ
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
ඒක නම් ඇත්ත සිරසෙන් ආපු අය තමා දක්ශ සහ අදටත් රැදිලා ඉන්නෙ
@dhammi8602
@dhammi8602 2 жыл бұрын
සවිනි ...අදරෙයි ...ජේසු පිහිටයි...සියලුදෙනාට👍❤️❤️❤️❤️😂 අදරෙයි
@sanjayaewijekoon8365
@sanjayaewijekoon8365 2 жыл бұрын
Pradeep Rangana❤️
@t.mtennakoon6506
@t.mtennakoon6506 2 жыл бұрын
තිදස් අනුත්තර (සකලංසමාලේ) ගේන්නකෝ
@ushtv4194
@ushtv4194 2 жыл бұрын
Pradeep is a legend ❤
@සාන්ත-ඥ4ඪ
@සාන්ත-ඥ4ඪ 2 жыл бұрын
නලුවෙක් වෙලත් මාධවට නාට්‍යකට දෙරණෙන් කතා කරන්නැත්තෙ ඇයි කියලා කල්පනා කරන්නෙ මම විතරද...😕
@bulletclubfans1157
@bulletclubfans1157 2 жыл бұрын
Derana නාටය්‍යකට ගියෝත් ඌ ඉවරයි 🤣🤣
@සාන්ත-ඥ4ඪ
@සාන්ත-ඥ4ඪ 2 жыл бұрын
@@bulletclubfans1157 😕
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
ගන්නෙ නැති තරමට හොදයි බන් දෙරණෙ හෙන් ගොන් නාට්ටි තමයි තියෙන්න්ව්
@සාන්ත-ඥ4ඪ
@සාන්ත-ඥ4ඪ 2 жыл бұрын
@@tharushidilthara3454 😕
@tharindulakshan7349
@tharindulakshan7349 2 жыл бұрын
ඩොක්ට ප්‍රදීප් 🔥❤️
@Vishmi_4
@Vishmi_4 2 жыл бұрын
මනීශ ශෝක් අනේ🥰❤️
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
පැරණි සිංහල කෙටි කතා කොටස් වශයෙන් කියවන්න කැමති අය එකතුවෙන්න යාලුවනේ 💚💚💚
@වේළුසුමන
@වේළුසුමන 2 жыл бұрын
ප්‍රදීප් මල්ලි නිහතමානී චරිතයක් සුපිරි දක්ෂයෙක්, අද ස්ටේජ් එක සුපිරි💖👌, අර බතලය නම් මම දන්නෑ ඌ වගේ උන්ට නම් කිංඩි දාල චාටර් කරන්න ඕන පේශ ඒක සුපිරි මචං, සිංදු කියන්න මිනිස්සුන්ගෙ sms හිගාකාල ඇවිල්ල ලොකු සීන් එකේ ඉන්නෙ පෙරේතකමට තන්හාවට ඔක්කොම බදාගෙන කන්න යන්නෙ ගෝතය ඊය✋🤮 මෙලෝ රහක් නැති එකෙක්
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
ඔයගෙ කතාව හරි
@amywijerathne2197
@amywijerathne2197 2 жыл бұрын
Chabi
@වේළුසුමන
@වේළුසුමන 2 жыл бұрын
@@amywijerathne2197 🤮🤮✋
@littleprincess8264
@littleprincess8264 2 жыл бұрын
Madhawa , sachini ,peshala yalukama maru❤❤
@nimalaweerakoon6437
@nimalaweerakoon6437 2 жыл бұрын
ලස්සනයි මාධව සච් පේෂ් ආදරෙයි හැමදාම ❤️❤️❤️
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
කවුරැ ආවත් පේෂල අයියා නැතුව නම් වැඩ ක් නැ මන් හිතුවේ අද නැ කියලා පේෂල අයියා තම ඉතින් මම💘💝💞💞💞💕💕💕💕💕
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
පැරණි සිංහල කෙටි කතා කොටස් වශයෙන් කියවන්න කැමති අය එකතුවෙන්න යාලුවනේ 💚💚💚
@nadeekumari9937
@nadeekumari9937 2 жыл бұрын
@@anudidineshnovels innawa
@piumihansika9785
@piumihansika9785 2 жыл бұрын
ප්‍රදීප් රංගන මහතා ❤ වෙනද වගේම පේශ් සචිනි මාධව සුපිරි
@sugandiponseka1843
@sugandiponseka1843 2 жыл бұрын
Good ගොඩක් ලස්සනයි වැඩ සටන්න අපි ගොඩක් ආසාවෙන් බලන වැඩ සටන්න ඔයලට දෙව්දුගෙ කරුණාව ලැබේවා පරිස්සමෙන් ඉන්න ❤️❤️🙏🙏👍👍👍
@chaniratnayake467
@chaniratnayake467 2 жыл бұрын
කණීෂ්ක ලස්සන ට සින්දුව ගායනා කළා
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
පේෂල අයියාට ඇස්වහක් වදින්න එපා 🥰 මගෙ අදරය ඔයා
@samadhidharmarathne1592
@samadhidharmarathne1592 2 жыл бұрын
හම්බ කරන්න තමයි පැංචෝ 😂😂
@sumeshshopify2845
@sumeshshopify2845 2 жыл бұрын
predeep rangana ❤️❤️❤️
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
පැරණි සිංහල කෙටි කතා කොටස් වශයෙන් කියවන්න කැමති අය එකතුවෙන්න යාලුවනේ 💚💚💚
@kamalnightvision3299
@kamalnightvision3299 2 жыл бұрын
Dr Prdeep 👍👍👍
@sajithyasawardana3348
@sajithyasawardana3348 2 жыл бұрын
චබියා ❤️
@nandanenandane6565
@nandanenandane6565 2 жыл бұрын
ලස්සනයි ආදරෙයි හැමෝටම මම කටාර් වල
@srilankatravel4272
@srilankatravel4272 2 жыл бұрын
සුබා අක්කව දවසක ස්ටේජ් එකට ගේන්නකෝ....
@theunique8216
@theunique8216 2 жыл бұрын
Eya awa dawasak. Derana set ekakma awa
@thamarathamara7618
@thamarathamara7618 2 жыл бұрын
ලස්සනයි නියමයි ...
@eri4555
@eri4555 2 жыл бұрын
Sirasa Super Star season 1,2🔥🔥
@niroshadisanayaka2753
@niroshadisanayaka2753 2 жыл бұрын
Pradeep ❤️❤️❤️❤️❤️😍😍
@pathimipathimi4167
@pathimipathimi4167 2 жыл бұрын
💐💐🌹🌹🌹💐🎶🎶🎶🎵🎵🎵🎵😍😍😍😍😍😍 ලස්සනයි බුදුසරණයි හැමොටටම ෴,,,,
@samadhiyashodhara5904
@samadhiyashodhara5904 2 жыл бұрын
Ada thamai Dr.Pradeep Bandarawela kiyala danagaththe .Doctor kiyana nama ganna kochchra amaruda kiyala dnne bio karana aya withramai ekata mona tharam dedication ekk onida kiyala ekata guruwaru wishishta sewawak karanwa.Dr.Pradeep kiyanne mn dakin widihata perfect kenek.
@sandeepafernando3827
@sandeepafernando3827 2 жыл бұрын
Pradeep sir❤️🔥
@shashithshehan8479
@shashithshehan8479 2 жыл бұрын
Pradeep rangana 🥰♥️
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
ශලනි තාරකා ගෙන්නන්නකෝ ❤️
@nicknick2675
@nicknick2675 2 жыл бұрын
දෙරණ තරුව ගූ 7i සිරස් තරුව මල් 7i
@kelumsampath5332
@kelumsampath5332 2 жыл бұрын
කදුරුවෙල අපි
@nishandhinishandhi2548
@nishandhinishandhi2548 2 жыл бұрын
Predep rangana super
@gimshanianoma8174
@gimshanianoma8174 2 жыл бұрын
අංජානි අක්කගෙ ඩාන්ස් එක නම් මාර ලස්සනයි ❤️❤️❤️❤️
@vrfernandofernando2009
@vrfernandofernando2009 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@asankahettiarachchi3114
@asankahettiarachchi3114 2 жыл бұрын
ලස්සනයි ප්‍රසල වැඩසටහන
@sangeethperera1992
@sangeethperera1992 2 жыл бұрын
Predeep rangana 🔥❤️
@hemamalaillangakoon7789
@hemamalaillangakoon7789 2 жыл бұрын
දායාබර පේශල සචිනි මාදව ඔයාලාට බැරිද දෙවනි ඉනිමේ අවන්ත අනුහස් දෙවිමිව ඔය වැඩ සහනට ආරාදනා කරන තෙක් මග බලා සිටිමි මේ ගැන සලකා බලන්න thanks
@iroshanivithanage7725
@iroshanivithanage7725 2 жыл бұрын
අනේ ඔව්, කපල් තුන දවසක ගේන්න කෝ
@asankahettiarachchi3114
@asankahettiarachchi3114 2 жыл бұрын
ලස්සනයි මදව
@nethmihansi200
@nethmihansi200 2 жыл бұрын
ප්‍රදීප් රංගන ගොඩක් ගරු කරන නිහතමානී චරිතයක්❤😍.එයාව ගෙන්නපු එකට respect 😊.පේශලගෙන් බයිට් නොවුන එකම කෙනාද කොහෙද ප්‍රදීප් 🙂
@gayanmalaka8455
@gayanmalaka8455 Жыл бұрын
Mat godak kemati kenek
@asankahettiarachchi3114
@asankahettiarachchi3114 2 жыл бұрын
සචිනි ලස්සනයි ඔයා අද
@sandunisewwandi8503
@sandunisewwandi8503 2 жыл бұрын
Lassanayii progaramme eka ❤️❤️❤️
@nishshankaudayaofficial741
@nishshankaudayaofficial741 2 жыл бұрын
Pradeep aiyyath dawasaka kasun. Sanka. Dumal me dakshayo atharata watenawa shuwar danatath tikak e wage. Suba pathanawa pradeep aiyyata hoda nirmana vitharak bihi karanna labewa kiyala❤️
Champion Stars Unlimited | 26th March 2022
1:09:13
TV Derana
Рет қаралды 338 М.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 115 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,6 МЛН
Champion Stars Unlimited | 21st May 2022
1:11:36
TV Derana
Рет қаралды 238 М.
Chat & Music - (2023-11-03) | ITN
2:15:39
Chat & Music ITN
Рет қаралды 68 М.
Champion Stars Unlimited | 27th August 2022
1:16:02
TV Derana
Рет қаралды 188 М.
Champion Stars Unlimited | 26th February 2022
1:23:04
TV Derana
Рет қаралды 445 М.
Chat & Music - (2024-10-11) | ITN
2:02:41
Chat & Music ITN
Рет қаралды 37 М.
Lakai Sikai - Muladeni | ලකයි සිකයි - මුලාදෑනි 🧑‍🎨 | Monthly Special 😍
32:11
Vlad Petreanu. Vladitorincii
3:41:09
Vorbitorincii
Рет қаралды 133 М.
Champion Stars Unlimited | 29th October 2022
1:28:06
TV Derana
Рет қаралды 246 М.