Ma Nowana Mama (මා නොවන මම) with Ranjan Ramanayake | 28th July 2023 | TV Derana

  Рет қаралды 217,416

Ma Nowana Mama

Ma Nowana Mama

11 ай бұрын

Ma Nowana Mama (මා නොවන මම) with Ranjan Ramanayake | 28th July 2023 | TV Derana
Watch Ma Nowana Mama Programmes & More Updates
/ @manowanamama
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK

Пікірлер: 572
@RanjanRamanayakeSL
@RanjanRamanayakeSL 11 ай бұрын
Thanks thanks thanks
@naturalshort2290
@naturalshort2290 11 ай бұрын
🙋
@Amasha3000
@Amasha3000 11 ай бұрын
හලෝ ❤️❤️
@robinnesarajan4408
@robinnesarajan4408 11 ай бұрын
@bhagyamohotti8709
@bhagyamohotti8709 11 ай бұрын
❤🎉
@KamalChaminda-ci2wz
@KamalChaminda-ci2wz 11 ай бұрын
සර් 🙏❤️
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 11 ай бұрын
විඡය කුමරතුංග සර්ට පසු මම දකපු අදරනියම ඡනතාවට අදරේ මිනිසා අපිත් හරිම අදරේයි ඡයවේවා බුදුසරනයි 🙏🙏❤💐🌺🌹🎉🇱🇰🇰🇼
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 11 ай бұрын
ඒද විඡය සර්ට ලැබුනු අදරේ අද රංඡන් අයියාටත් ලැබේනවා
@anusharose4866
@anusharose4866 11 ай бұрын
ඇත්තටම මමනම් රංජන් රාමනායක කියන්න දේශපාලන චරිතට වඩා කලාකරුවා කියන චරිතෙට තමයි වඩාත්ම කැමති මම ඒ නළුවාට ගොඩාක් ආදරේයි ,,හරිම ලස්සනයි කොච්චර වෙලා හරි අහන්න බලන්න පුළුවන් එයගෙ අත්දැකිම් සුන්දර මනුස්සෙයෙක් 😊
@thili6440
@thili6440 11 ай бұрын
හරිම ආදරණීය අවංක චරිතයක්..!! රන්ජා කතා කරන එක පැය ගානක් උනත් අහන් ඉන්න පුලුවන් කිසිම කම්මැලිකමක් නැතිව..❤
@KamalChaminda-ci2wz
@KamalChaminda-ci2wz 11 ай бұрын
මටත් හිතුනෙ ඕක මයි.මේ වැඩසටහන ආයෙත් අනිවාර්යයෙන්ම බලනව.
@chamiudani740
@chamiudani740 11 ай бұрын
Song ahanwata wada, kathawa ahanda asi
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
ඒක තමයි. මෙයා හරිම ෂෝක් එකට කතා කරනවා.
@chandragupthakulasingha2228
@chandragupthakulasingha2228 11 ай бұрын
රටේ හොදම නළුවා මෙන්ම ඉරිසියාවක් නැති දෙසපලකයා ඇත්ත කියන එකමකෙනා
@piyanthalal6120
@piyanthalal6120 11 ай бұрын
🤟🤟🤟🤟🤟♥️♥️♥️♥️
@thusharapradeep6585
@thusharapradeep6585 11 ай бұрын
​@@piyanthalal6120rttt5😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🙄😂🗺️🗺️🗺️🗺️🗺️🗾🗾🗾🗺️🚹♿♿🍋🍋🔉😢😢😢😢❤❤❤❤❤❤❤w❤22www😂😂😢🎉🎉🎉🎉u79o8o98iiiiiii8i8iiiiiikiioo9oo9iii8iiioo8oooo9o9o9oiiiiioooooiiiiiooiiiii8kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkooo9i89iuuoot788i8888i8😊😊😊😊😊😊😊😊oooooooooooooooo9ooooooooooooo😊😊9ooooo9ooooooo9i9o8iiiiiiiiiiiiiii8iiiiiiii88😅😊iii8iiiii😊o9😊😊😊iiiiiiiiii9iiu8iiiiiiiiiiii8iiiiii8888iiiiii8uuuuuuuuo9
@mudithabandara8575
@mudithabandara8575 11 ай бұрын
මානවහිතවාදී මිනිසා ආදරෙයි ඇත්ත කතා කරන එකම වටිනවා 👌!!
@robinnesarajan4408
@robinnesarajan4408 11 ай бұрын
තවත් multi talented කලාකරුවෙක් ❤
@nileeka6147
@nileeka6147 3 ай бұрын
විජය කුමාරතුංගයන්ගේ කටහඬත් මට ඇහුනා රංජන් අයියගේ කටහඬ තුළින්. මගේ ආසම නළුවා .රන්ජන් අයියගේ චිත්‍රපටි එක පාරක් නෙමෙයි සිය පාරක් ගියත් අපට බලන්න පුළුවන්.ඒ තරමට ලස්සනයි.අපේ සිනමාවේ වීරයා.one shoot 1,ලීඩර් වගේ,ලස්සන චිත්‍රපටි ටිකක් බලන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! මගේ ආසම ෆිල්ම් දෙක තමයි අයදිමි සමා,මායා තවත් චිත්‍රපටි ගොඩක් රඟපාලා ජනතාව පිනවන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!ඒ වගේම දැන් ජනතාව වෙනුවෙන් කරන සේවය එසේම ඉදිරියටත් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!දේශපාලනය නොකරට කමක් නෑ අයියේ අපිට ඊට වැඩිය වටිනවා අයියගේ ෆිල්ම්ස් බලන එක.
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 11 ай бұрын
කාලෙන් කාලෙන් මොන මොන ප්‍රශ්න වලට මුහුණ දුන්නත්,හැමදාම එකම විදිහට හිනා උන මිනිසෙක්....👍👍🙏🙏 මම කැමතිම චරිතයක් ❤❤
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
ඇයි අපේ ආච්චි
@user-sn8ih8ei2c
@user-sn8ih8ei2c 4 ай бұрын
අනේ අද තමා මේ වැඩසටහන බලන්න උනේ රන්ජන් මහතා හරිම ආදරණීය චරිතයක් .සිංදුවක් කියාගෙන රගපෑම ට යොමුවෙලා දැන් ඉන්න විදිහට ඉන්න ඔබට බුදු සරනයි
@hcudaya9469
@hcudaya9469 11 ай бұрын
රන්ජන් ඔබතුමාගේ අම්මාගැන ගැයු ගිතය ලයාන්විතයි ලස්සනයි.❤️❤️
@hcudaya9469
@hcudaya9469 11 ай бұрын
ඔබතුමාගෙ ආවාට තිබුනත් නිසසල සදමත,ගිතය ලයාන්විතයි ලස්සනයි.
@tharaka5598
@tharaka5598 11 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අතිශය නිහතමානී සුන්දර මනුශ්‍යයෙක්.
@chandralatharohini7750
@chandralatharohini7750 11 ай бұрын
රන්ජන් අයියා හැමදාම නළුවෙකු ලෙස ඉන්න එක තමයි හොඳ ජෙසු පිහිටයි 🌹🙏
@Imaya_.737
@Imaya_.737 6 ай бұрын
05:07 තව ටික දොහයි 21:48 ආවාට තිබුණත් 42:15 දගගෙයි දඩුවම් 52:19 කවුරුදෝ අර කවුලුවෙන් 1:06:11 මේ නගරය 1:21:48 කඩමණ්ඩියේ දොළ අයිනේ 1:36:56 නිල්වන් මුහුදු තීරේ 🎧🎙️🎶
@hsinthanashevon4895
@hsinthanashevon4895 11 ай бұрын
ගොඩක් ලස්සන , බලන්න ආස හිතෙනෙ,හොද වැඩසටහනක් මේක. සුබ ප්‍රාර්ථනා කරනව ඉස්සරහට තව තවත් හොදට මේ වැඩසටහන කරගෙන යන්න ලැබෙන්න කියලා!
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 11 ай бұрын
Harima lassanai ranjan aiyha jayama wawa
@anomadesilva6712
@anomadesilva6712 11 ай бұрын
රංජන් අයියා ආදරෙයි ගොඩක්,❤❤❤🌹😄🖐🙏
@ranjeewadesilva210
@ranjeewadesilva210 11 ай бұрын
හිත හොඳ මිනිහෙක් රංජන්
@Hemanthanet
@Hemanthanet 11 ай бұрын
හරිම නිදහස් කතාබහක්... නියමයි...!!!❤❤❤
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 11 ай бұрын
රන්ජන් රාමනායක❤ ආදරණීය චරිතයක්👍 ඔබට බුදු සරණයි🙏 පරිස්සමෙන් ඉන්න❤❤❤
@RanjanRamanayakeSL
@RanjanRamanayakeSL 11 ай бұрын
❤❤
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 11 ай бұрын
ආය, ආයෙත් බලන්න හිතෙන වා.. රංජන් සර්...ඔබ නිසා...❤ හැමදාමත්..ජය වේවා..!!
@malkanthipeeris4424
@malkanthipeeris4424 11 ай бұрын
ඇත්ත කතා කරන. හිත. හොද මිනිසෙක්. ඔබට. ජය. ❤🎉🎉
@slvidio1
@slvidio1 11 ай бұрын
රංජන්ගේ හිත අස්සේ ගොඩක් දුකක් තියාගෙන තමා එලියට හිනා වෙලා කතා කරනනේ.😢😢😢😢 එක තෙරෙනවා බං රංජෝ.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤ මාර පොරක් ❤❤❤ All the best 👑️👑️👑️👑️👑️
@sn-hu1mg
@sn-hu1mg 11 ай бұрын
එකගයි එකෙන්ම තෝරාගත් ගීත වලින් දැනුනා
@thuduhenagasamarasinha
@thuduhenagasamarasinha 4 ай бұрын
best best best ranja
@chandralatharohini7750
@chandralatharohini7750 11 ай бұрын
මානව හිතවාදී සුන්දර මිනිසා අමරණීය විජය කුමාරතුංග මහත්මයාගෙ න් පස්සේ මම දැකපු හිත හොඳ මනුස්සයෙක් නිරොගී සුවය සහ දීර්ඝ ආයුෂ ලැබේ වා ජෙසු පිහිටයි 🌹🙏
@dilankanz3490
@dilankanz3490 11 ай бұрын
05:08 තව ටික දොහයි 21:48 ආවාට තිබුනත් 42:14 දගගෙයි දඩුවම් 52:20 කවුරුදෝ අර කවුලුවෙන් 1:06.10 මේ නගරය 1:21:50 කඩ මන්ඩියේ 1:36:57 නිල්වන් මුහුදු තීරේ
@sameerajeewan7256
@sameerajeewan7256 11 ай бұрын
😊
@mohommadsirisena6598
@mohommadsirisena6598 11 ай бұрын
😊
@NalakaKumarasinghe-no9yg
@NalakaKumarasinghe-no9yg 10 ай бұрын
මං කැමතිම චරිතයක් ❤️
@waves545
@waves545 11 ай бұрын
හිත හොද මනුස්සයෙක් ❤
@dayannilantha9137
@dayannilantha9137 11 ай бұрын
රංජන් එන වැඩසටහන් මම බලන්නේ හරිම කැමැත්තෙන්, අවංක ආදරණීය චරියක්, ❤
@anusharose4866
@anusharose4866 11 ай бұрын
අද වැඩසටහනේ වැඩියෙන් කතා කරේ අදටත් අපෙත් සිහින කුමරා විජය කුමාරතුංග මහත්තයා ගැන එක නිසා අද තවත් රසවත් උනා මුලින්ම රංජන් මහතා විජය මහතා දැක්කගමන් එයාගෙ ඒ ලස්සනයි කව්වවිදිහට තවත් ආදරේ හිතුනා
@jinethjineth2741
@jinethjineth2741 11 ай бұрын
මගේ තාත්ගේ හදවතේ හිටි⁣යේ විජේ කුමාරතුංග.අසහාය කලාකරැ...❤
@user-nj5yb2xv4p
@user-nj5yb2xv4p 11 ай бұрын
Super star ❤one and only
@anusanjeewani586
@anusanjeewani586 11 ай бұрын
1st time අද තමයි සම්පූර්ණ වැඩ සටහන බැලුවේ ඒ රන්ජන් රාමනායක නිසා...good luck
@user-wv2ng2rh4d
@user-wv2ng2rh4d 4 ай бұрын
@SumithraPeiris-yi2qw
@SumithraPeiris-yi2qw 9 ай бұрын
විජය කුමාරතුංගගේ කටහඩ තියෙනවා.අම්මා ගැන ගැයු ගීතය හරි ලස්සනයි.දුක හිතෙනවා අම්මලා ගැන Thank you ranjan .well done
@buddhikacabral8833
@buddhikacabral8833 5 ай бұрын
Oh wijaya aiyyage voice tuyenney
@Senuka_Govinda
@Senuka_Govinda 11 ай бұрын
රන්ජන් ❤
@iroshiiro4599
@iroshiiro4599 11 ай бұрын
රංජන් තමයි මම නම් සිනමාවෙ දැකපු අවසන් නලුවා කවුරු පිලිගත්තත් නැතත්
@fathimaashika5088
@fathimaashika5088 11 ай бұрын
රන්ජන් කියන අසහාය කලාකරුවාට සේම රන්ජන් කියන මානව හිතවාදි දේශපාලන චරිතයටද මා එක හා සමානවම අාදරය කරමි. සැබවින්ම ඔබ අපේ රටේ දේශපාලනයට අවංක වැඩි යැයි මා සිතමි.
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
ආන්න ඒකයි. එයා පෑඩ් මෑන් එක්ක ඉන්නේ
@chathurikaamarasinghe1240
@chathurikaamarasinghe1240 5 ай бұрын
මම හරිම ආදරේ කරන නලුවෙක්, ගායකයෙක්, දේශපාලකයෙක් මෙන්ම උතුම් මිනිසෙක්.
@wnshamali
@wnshamali 11 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@hcudaya9469
@hcudaya9469 11 ай бұрын
දගගෙයි ද්ඩුවම් ගිතයත් ලස්සනට ගැයුවා.❤❤
@botta174
@botta174 11 ай бұрын
අද 👍👍👍👌👌👌👍👍🙏🙏🙏👏👏👏👏ආදරය කරන චරිතයක් ...
@suneetharanasigha3625
@suneetharanasigha3625 11 ай бұрын
හරිම ලස්සනයි 💗💗💗💗💗
@tilakhemanthakumarapahalah6756
@tilakhemanthakumarapahalah6756 11 ай бұрын
Ranjan godak sathutui❤
@Sricocktail
@Sricocktail 11 ай бұрын
කවදාවත් නොබලන tv චැනල් එකක් රoජ නිසා වැඩසටහන බැලුව ❤❤❤
@snedeting4924
@snedeting4924 11 ай бұрын
අපේ රංජා,,,දෙවියන් රකින්න ,,
@romwij
@romwij 11 ай бұрын
කොහොමද බැලුවේ එතකොට?
@Sricocktail
@Sricocktail 11 ай бұрын
@@romwij ඇස් දෙකෙන්
@RAVANA724
@RAVANA724 4 ай бұрын
මන් මගේ ජිවිතේ ආදරයම කරන ආසම නලුවෙක් සහා අපේ රටේ පිනට පහල වුන දේශපාලුවන් විසින් අපිට අහිමි කල මිල කල නොහැකි සම්පතක් විජේ කුමාරතුංග මහත්මයා. ඒ වාගේම මන් ඒ චරිතය නැවතත් එලි දකින මැත කාලයේ ආසම නලුවා සහා චරිතය රන්ජන් සර්. ❤❤❤
@chamaraniranjan3919
@chamaraniranjan3919 11 ай бұрын
රන්ජන් අයියේ ආදරෙයි හැමදාම ඔය මනුෂ්‍යත්වය ට
@James_Walkins
@James_Walkins 9 ай бұрын
ඉතාමත් වටිනවා මෙතුමා මෙතැනට ගෙනාපු එක ගැන.ලැබුනු අත්දැකීම් වලින් පන්නරයක් අරගෙන අවංක වැදගත් ගෘකටයුතු චරිතයක් බවට පත්වෙලා ..මේ චරිතය එසේම පවත්වාගෙන යාමට හැකිවේවා..ඔබතුමාට ආශිර්වාද කරනවා .ජයවේවා රංජන් මහතාණනි..මා නොවන මම කවදත් වැදගත් සම්භාවනීය ජනප්‍රිය වැඩසටහනක්❤❤❤
@HashaniNavodya
@HashaniNavodya 11 ай бұрын
Favorite acter..❤️‍🔥✨️
@user-wi7mq3nx9l
@user-wi7mq3nx9l 3 ай бұрын
හරිම ආදරණීයයි .......හදවතේ උඩිම්ම ඉන්න චරිතයක් ....ජයවේවා !!.....බුදු සරණයි !!!!!
@trstuntsteam4755
@trstuntsteam4755 11 ай бұрын
Voice එක මාර විදිහට change වෙලා තියෙනවා 😍❤ පුදුම වෙනසක් 😍❤ Love you Ranjan Ramanayake 😍❤❤
@nilminimuhandiramage3189
@nilminimuhandiramage3189 4 ай бұрын
ඉතාමත් අනර්ඝයි. රංජන් රාමනායක පිළිබඳ තිබූ ප්‍රතිරූපය මගේ සිතේ ඉතා යහපත් ආකාරයක් කරා වෙනස් කළ සොදුරු වැඩසටහන ක්. ස්තුතියි. රංජන් රාමනායක මහතාට සුභ පැතුම් .
@sujeewasujeewa9153
@sujeewasujeewa9153 11 ай бұрын
මිනිස්සුන්ගෙන් මෙච්චරම ආදරය ලබන්න ඔබ කොච්චර නම් පින් කරන්න ඇත්ද
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 8 ай бұрын
ආදරෙයි අයියේ❤ ඔබට නිදුක් ,නිරෝගී ,දීර්ඝායුශ ලැබේවා .🎉💐🌷🙏🌹🌼
@maleeshanirmad4777
@maleeshanirmad4777 11 ай бұрын
Ranja mata naluvek venna oni adarei ❤
@TheFlyer-ox3vp
@TheFlyer-ox3vp 3 ай бұрын
The most generous and truthful man in Sri Lanka. Ranjan Ramanayake. You must be in Parliament and love you 🥰
@malkanthikure9084
@malkanthikure9084 11 ай бұрын
Love you Ranjan Puthe.God blessings! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sudarshanirajapaksha254
@sudarshanirajapaksha254 11 ай бұрын
හරිම ආදරණීය චරිතයක්..ආදරෙයි රන්ජන් අයියේ ❤❤❤
@roycearthur8060
@roycearthur8060 11 ай бұрын
Beautiful Brother!!🎉🎉 🎉 jayawewa, jayawewa. Jayawewa 😊❤👍👏💐
@pandulajayathilake521
@pandulajayathilake521 11 ай бұрын
Thank you Universe
@ivonpeiris4178
@ivonpeiris4178 11 ай бұрын
ආදරෙයි ලොක්කා ❤️❤️🌹
@shehanigamage9521
@shehanigamage9521 11 ай бұрын
Apita nm oyath vijekumarathunga mahathmaya wage thamai.sadaa amaraniya charitha❤❤❤
@udararoshan2875
@udararoshan2875 11 ай бұрын
නියම කතාබහක් වැඩසටහනේ තිබුනේ.❤
@KomaryLm-xw1wj
@KomaryLm-xw1wj 4 ай бұрын
දැනන් හිටියේ නැහැ රන්ජන් සර් අද මේ වැඩ සටහනට එනවා කියලා කතා බලන්න ගන්නකොට දැක්කේ කතා නොබලා අපි. මේ වැඩ සටහන බැලුව සර්ගේ කතා දවසෙම හරි ඇහුව හැකි ජේසු පිහිටයි සර් ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
@chithrajayakodi8404
@chithrajayakodi8404 11 ай бұрын
ලංකාවේ බොහෝ දෙනෙකුගේ හදබැදි නලුවා.ඔහු කඩවසම් ලස්සණ අවංක කාටත් ආදරේ නලුවෙක්
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
පියුමි හංසමාලි කියන්නෙත් ඔහොම
@sujithilamperuma6194
@sujithilamperuma6194 11 ай бұрын
හද ඇඳි බැඳි රුව ගුණ....රංජන්....
@lahirujayasekara7652
@lahirujayasekara7652 11 ай бұрын
music අවුල් මා නොවන මම නව සංගීතයේ ඇත්තෙන්ම
@indikapriyankara5295
@indikapriyankara5295 11 ай бұрын
Haryata keyana vada
@yumethsjc9051
@yumethsjc9051 11 ай бұрын
Good luck for u Ranjan.God's bless u
@sulochbro138
@sulochbro138 11 ай бұрын
Kalum aiya ranjan aiyata sinduwak liyala dennako..
@nilushithilakaratne1509
@nilushithilakaratne1509 11 ай бұрын
Marama lassanai ayya..ahanna enna ashai .. lassanata sindu kiuwa ... godak sathutui... oyage jiwetheta jayen..jayama ..weva...❤❤❤💐💐💐
@chaminidambagolla9509
@chaminidambagolla9509 11 ай бұрын
Asahaya kala karuwa......qatar api.....budusaranai......🎻🎻🎻🎻🎻
@anandarathana
@anandarathana 4 ай бұрын
ඇත්තටම ඔබතුමා කියන කතාව ඇත්තට ඇත්තමයි කියන්නේ ඔබතුමා මට හරිම සතුටුයි ඔබතුමා ගෙ මෙ නිහතමානී කමගැන
@anjanakurppu3984
@anjanakurppu3984 11 ай бұрын
හිත හොඳ පුතා ...ගොඩාක් ආදරෙයි ...❤❤
@PraveenDambawinne
@PraveenDambawinne 11 ай бұрын
This gonna hit more than 1 million views
@damithadesilva8874
@damithadesilva8874 11 ай бұрын
Mr. Kalum, Superb conversation with our hero Ranjan. I wanted to watch this over and over again , and I really happy and agree with your ideas, regarding his past, present and future tasks. Much appreciate your ideas to safe guard him as an entertainer. By considering his own choice of songs, we could easily feel , what kind of human heart he is own. Incredible. What an innocent thoughts struggling in his lonely heart , I really sorry and it was emotional for us to watch the first song he sang for the sake of his late mother. and the sad memories he willingly, shared with you. Mr Ranjan we rally admire you always .Let me thank for your advice, to be positive, as you have shown so many examples, that you felt. Also do not forget that we are waiting to hear the other selected songs in near future. I wish both of you the best of luck.
@fred9000
@fred9000 11 ай бұрын
God bless you ranjan aiya❤❤❤
@creations245
@creations245 11 ай бұрын
Super star❤️
@SDN89503
@SDN89503 11 ай бұрын
ඇත්තටම ඇහුවාමයි රන්ජන් අයියගෙ හඬින් කියන මේ ගීත .ලස්සනයි ගොඩාක් .
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
ඔයා ඉපදුණේ අද ඊයේ වෙන්න ඇති
@user-bq1se2wj1g
@user-bq1se2wj1g 11 ай бұрын
​@@Sandakathmini01උඹට සෙට් නැත්නම් පල හැම comment එකටම රින්ගලා උඹේ මෝඩකම කුහකකම පෙන්නන්නේ නැතුව
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
@@user-bq1se2wj1gඇයි උඹ ඔච්චරම පැනලා දෙන්නේ?
@uae102
@uae102 11 ай бұрын
හිත හොද කෙනෙක්
@padmalathalatha7706
@padmalathalatha7706 11 ай бұрын
Manawa hitha wdi kala kruwanani mama oabga රසිකයෙක් ආදරෙයි ආදරෙයි ඔබ සිටීන hadyakma බලන්න හරිම Asawn බහරෙන් සිට
@amaragamagee6143
@amaragamagee6143 11 ай бұрын
නිහතමානී හිතහොද මිනිසාඔබයි!!!
@blueprintlanka2219
@blueprintlanka2219 11 ай бұрын
සැබෑ මනුස්සකම රන්ජන්ගෙ පෙනුනෙ දේශපාලනේ හින්ද
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 11 ай бұрын
හරිම අවංක, සංවේදී මිනිසෙක්.., ආදරෙයි.. රංජන් සර්...
@liyanagejaanappriya648
@liyanagejaanappriya648 11 ай бұрын
දූවිල්ලෙන් උපන් සැබෑ ම මානවහිතවාදී කලා තරුවරංජා❤❤
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 11 ай бұрын
රන්ජන් දකින එකත් සතුටක්. දූෂිතයෙක් නොවූ මානව හිතවාදි සුන්දර නිහතමානී කලාකරුවෙක් .ලෝකයේ ජීවත් වෙන සියලුම ලාන්කිකයො පවා ඔහුට ආදරේ කරනවාට කිසිම සැකයක් නැහැ .නිදුක් නිරෝගීසුවය නිරතුරුවම ලැබේවා ! සියලු දෙවිපිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !
@indikapriyankara5295
@indikapriyankara5295 11 ай бұрын
Jaj LA sair kewa vaga matakai
@subashlesli4237
@subashlesli4237 11 ай бұрын
රංජන aiya kiynne hithe kisi deyak thiyan inne nathi kenek methanata ohu avith inne kala karuwek vidiyata niyamai aiye
@gayanmadhusanka902
@gayanmadhusanka902 6 ай бұрын
Ranjan වෙනුවෙන් මගේ සත දෙක “ කලාව විතරක් කරල ජිවිත ගමන ගියා නම් හරි වගෙ”
@rukiechamie6502
@rukiechamie6502 11 ай бұрын
It’s really nice , lovely to watch 😊amazing. Thanks
@Vibe-D
@Vibe-D 6 ай бұрын
❤ විජේ ගේ කටහඩ වගේ!
@surangifernando4843
@surangifernando4843 11 ай бұрын
Ranjan❤❤❤❤👍👍
@rusirupremathilaka3843
@rusirupremathilaka3843 11 ай бұрын
Superb performance as always… All the best Ranjan …
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 11 ай бұрын
මේත් හොද ඕරා එකක් තමයි ❤🙏
@marypilomina6146
@marypilomina6146 11 ай бұрын
❤❤ so beautiful thanks
@sandunsrinath6857
@sandunsrinath6857 11 ай бұрын
කියන්න වචන නෑ...❤❤❤❤❤❤❤❤❤❤
@kumariekanayaka3275
@kumariekanayaka3275 6 ай бұрын
නිරහංකාර .කෙලින් කතාකරන ඔබ තුමාට හරිම ආදරෙයි රන්ජන් මහත්තයෝ.❤❤❤
@pandulajayathilake521
@pandulajayathilake521 11 ай бұрын
Lovely person
@reggaepainter6268
@reggaepainter6268 11 ай бұрын
ආදරෙයි
@sansalasripathi6934
@sansalasripathi6934 11 ай бұрын
Aneeeee manda....,oyanam ranjan aiya ape rate samoathak❤❤❤Budusaranai
@suranjithadikari7717
@suranjithadikari7717 11 ай бұрын
Lankave gammak.sinhayek
@antonetteyvonne8945
@antonetteyvonne8945 11 ай бұрын
I really enjoyed the program. Thanks Kalum ,Ranja and entire group.
@awsugak3766
@awsugak3766 10 ай бұрын
අපි ත් ගොඩාක් ආදරෙයි රංජන් රාමනායක ට වැඩසටහන කරන මහත්මයාට මෙවැනි වැඩ සටහන් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි.
@bhagyamohotti8709
@bhagyamohotti8709 11 ай бұрын
❤🎉
@marumesh
@marumesh 11 ай бұрын
Superb
@emalinimallika2831
@emalinimallika2831 11 ай бұрын
Super 👍👍👍👍👍
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 20 МЛН
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 46 МЛН
Ma Nowana Mama Top 20 Live Performances | Best Sinhala Songs Collection 2020 | Rohana Weerasinghe
1:18:59
Golden Oldies Of The 70'S Live in Concert || Vol 3
35:16
Torana Entertainment
Рет қаралды 729 М.
Ma nowana mama - Amal Perera & Namal Udugama
21:47
Design Club
Рет қаралды 854 М.
Ma Nowana Mama | Season 01 |  Sangeeth Wijesooriya
1:23:21
Ma Nowana Mama
Рет қаралды 173 М.
Ma Nowana Mama with Bimal Jayakodi - 07th October 2016
1:24:25
TV Derana
Рет қаралды 215 М.
Sigma Kid Hair  #funny #viral #comedy
0:17
CRAZY GREAPA
Рет қаралды 5 МЛН
Нажимай выше ☝️☝️☝️ #а4 #глент #риви #viral
0:36
Как меняются люди
Рет қаралды 3,3 МЛН
Не поймаю говоришь? ;)
0:55
BORODA TV
Рет қаралды 6 МЛН