Tap to unmute

Champion Stars Unlimited | Episode 336 | 08th June 2024 | TV Derana

  Рет қаралды 140,156

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 249
@YnsvsnR
@YnsvsnR 6 ай бұрын
ගීත්මා, පුංචි තිරයේ කදුලු බිංදුව නැති එකනම් ලොකු දෙයක් ණැත්නම් මාදවයා වැලලෙන්න හදනවා.. කදුලු බින්දු බින්දු කිය කිය විරාමයක් ගන්නකොට. ඒක කියනකොටත් අප්පිරියයි.
@deepikand5722
@deepikand5722 6 ай бұрын
😂😂😂😂😂
@sameeranamal3009
@sameeranamal3009 6 ай бұрын
Kadulu newei kiri binduwa
@kelumsampath5332
@kelumsampath5332 6 ай бұрын
සිරාම බන්
@IndikaJayawardhana-n2e
@IndikaJayawardhana-n2e 6 ай бұрын
😂😂😂😂😂
@HemadhariWejisooriya
@HemadhariWejisooriya 6 ай бұрын
❤❤❤❤
@thilinanipun9309
@thilinanipun9309 6 ай бұрын
Good very beautiful program 👍 අභිලාශි ඔයා හරිම ලස්සනයි 👍
@lakmalavishka9116
@lakmalavishka9116 6 ай бұрын
Program එකේ පාලුව ඔක්කොම මැකෙනවා ( පේශල , මාධව , සච්නි ) හිටියා නම් 😍😍
@IndikaJayawardhana-n2e
@IndikaJayawardhana-n2e 6 ай бұрын
Sachini best presenter
@indukumari1159
@indukumari1159 6 ай бұрын
අනේ මන්දා පේෂල කියන්නේ දෙන්නෙක් ද?කියලා හිතෙනවා. ලිට්ල් ස්ටාර් වැඩ සටහනේ හරිම තැන්පත්, වැදගත් මහත්මයෙක්, ඒකටත් එක්ක චැම්පියන් ස්ටාර් එකේ. මාධව පුතා, පේෂල සියලුම දෙනා ට thanks ආදරෙයි ගොඩාක්. අද Gethma දුව නැත්තේ ඇයි
@sisirajayanthe2764
@sisirajayanthe2764 6 ай бұрын
උඹලගෙ කඳුළ බිංඳුව.. ඔහොමම නතරකරල .. පෞරුෂයක් ඇති කෙල්ලෙක් ගනිං
@nuwanthikamadhushani-oc8ec
@nuwanthikamadhushani-oc8ec 6 ай бұрын
Dinakshi witarai metanata apu ayagen peshalata baya natte 😂
@disnafernando4438
@disnafernando4438 4 ай бұрын
මම මිලාන් (ඉතාලි ) ඉන්නෙ මෙහට සිංහබාහු ,ව්සාල් ආදරය 2 ගෙනාවා සිංහ බාහු නම් මාරම ලස්සනයි.විසාල් ආදරය නම් වැඩක්ම නැහැ කට්ටියක් භාගයක් බලලා ගියා.හු කිව්වා අන්තිම වෙනකම් බලපු කටිටිය.😂😂
@dayakannangara7645
@dayakannangara7645 6 ай бұрын
Congratulations Dinakshi for the box office hit movie 'Visal Adare' & the success of your newest tele-drama.🙌You are a great actress! 👌❤🔥
@ThilinaThilina-s7n
@ThilinaThilina-s7n 6 ай бұрын
අදන්ම් ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤දිනක්ෂි
@life-time-experience
@life-time-experience 6 ай бұрын
Derana thanks for listening to the viewers reviews for dropping Geethma . Less tension without her. Otherwise will have to pay extra attention to her know if she is going to talk or not
@yashiniwasana4645
@yashiniwasana4645 6 ай бұрын
දිනක්ශි අක්කා නිසාමයි බැලුවේ❤❤
@sawee6874
@sawee6874 6 ай бұрын
Watched a old one and thought sachini is back aiyo missing sachini so much in this program is not complete without her
@poojafernando5951
@poojafernando5951 6 ай бұрын
නියමයි දිනක්ෂි. හොද වැඩේ පේෂලයට වෙනදට අනිත් මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරනවා මොනවා වුනත් දිනක්ෂි කිව්වේ ඇත්ත. අරහේ ගෑනිටත් රිදිලා. එෆ් බී පොස්ට් දානවා. ඇත්ත නිසානේ රිදිලා තියෙන්නේ . 🤣🤣
@Rashii-cd7tt
@Rashii-cd7tt 6 ай бұрын
ඒක ඇත්ත, එයා හැමෝම බයිට් කරන එකේ, එයා බයිට් උනාම මොකෝ
@sppereira224
@sppereira224 6 ай бұрын
සිරා ඒ ගෑනි නම් පේන්න බෑ .. දිනක්ශි කිව්ව එක ඇත්ත.පූර්නිකා නම් මහ මුඩුම ගෑනියෙක්.ඒකිට වදින්න ඇති මිනිහට කුකුල කිව්වම..සමහර තැන් වලදි පේශලත් too much charter කරනවා පොඩි උන්වත් ගෙනැල්ලා
@manjushaa2451
@manjushaa2451 6 ай бұрын
Back ground එක හරිම ලස්සනයි දෙරණ 👍👍👍😮😮😮
@manjushaa2451
@manjushaa2451 6 ай бұрын
අපොයි නෑ පේශල very flexible . KZbin එකේ මගේ full fit එක 😘😘😘😘😘
@ShanuWarnakulasooriya2004
@ShanuWarnakulasooriya2004 6 ай бұрын
අභීගෙ කටහඬ මාරම ලස්සනයි අහන් ඉන්න ආස හඬක් එයාට තියෙන්නෙ 🥰 දිනක්ෂි අක්කාත් ගොඩාක් ලස්සනයි ❤
@lakmaliperera5994
@lakmaliperera5994 6 ай бұрын
දිනක්ශි නිසා බැලුවෙ ❤️ දිනක්ෂි හරිම ලස්සනයි. 🔥🤩
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 6 ай бұрын
මාදව ගේ පරන කෙල්ලනේ
@LakyLaky-km1tv
@LakyLaky-km1tv 5 ай бұрын
පේෂල අය්යාගේ කට නම් ammo. කොහෙන් එනවද oy wachana හිනා wela ekak wenwa❤❤😂😂
@SamanthiSujeewa-fn4ef
@SamanthiSujeewa-fn4ef 4 ай бұрын
Wooooooow voice එක නියමයි
@SurajiAmarasekara
@SurajiAmarasekara 5 ай бұрын
මලිදු පුතාගේ ගායනය ලස්සනයි ❤
@wasanamadhushani3675
@wasanamadhushani3675 6 ай бұрын
Dinakshi nisamai baluve❤film eke baluveth oya nisa oya hithanavata vada api oyata kemathi 🥰💐
@prettyboy5262
@prettyboy5262 6 ай бұрын
මාදවය ඇරියස් එක අල්ලනව හොදට😂😂😂 . පේශා නැත්නම් CHAMPION STAR වැඩකුත් නෑ .(පේශා ❤)
@life-time-experience
@life-time-experience 6 ай бұрын
I think so too. No more sachini to support madhawa . He is taking the best chance 😂😂😂
@janathmendis
@janathmendis 6 ай бұрын
හැබයි මාදව මේ වැඩසටහනේ චොර ගෑණු සීන් එකක් වගේ අඩනවා මම දැක්කේ 😂🤣😂
@gamingdemon113
@gamingdemon113 6 ай бұрын
අඩෝ....... දිනක්ශි වගේ හොඳට කතාකරන්න පුලුවන් නිවේදිකාවක් ගෙනෙංකෝ දෙකයි පනහට මල් වාස් ගේන්නේ නැතුව
@StoryofVindi
@StoryofVindi 6 ай бұрын
I watch this because of Dinakshi❤
@Saduniapsara199
@Saduniapsara199 6 ай бұрын
Shanuwa gennanako ❤❤❤❤
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 5 ай бұрын
Duwa Dinakshi ❤ God bless you and all 🙏
@HjNn-sp5fu
@HjNn-sp5fu 6 ай бұрын
13:27 ජපන් පුලුවන්ද? අම්මෝ මාදවත් ඉඳලා ඉඳලා ආතල් දෙනවා😂😂😂😂😂😂😂😂😂😂
@CerebralChuckles
@CerebralChuckles 6 ай бұрын
hari hina... ane pala ganika nithi jeppa yanna...
@nuwanthikamadhushani-oc8ec
@nuwanthikamadhushani-oc8ec 6 ай бұрын
Ada programme ekata apu serama dinakshige gamma aran peshalata baya natuwa kata kranawa 😂😂😂
@sppereira224
@sppereira224 6 ай бұрын
අර පූර්නිකාට නහින්න තරන් දෙයක් දිනක්ශි කිව්වෙ නෑම්.අරකිට මල පැනල තියෙන්නෙ රිදිලා...මට නම් ඔය මුඩුම පූර්නිකා පේන්න බෑ..එක දවසක් ඒකිත් program එකක guest artist කෙනෙක්ව කපලම දැම්මා..
@HashaniNavodya
@HashaniNavodya 6 ай бұрын
Mokd wel thiyenne 🙄
@ශශිනි
@ශශිනි 6 ай бұрын
එයා මොකුත් කියල නෑනේ fb එකේ
@sppereira224
@sppereira224 6 ай бұрын
Purnikae fb eke twodays ago post eka balannako
@ශශිනි
@ශශිනි 6 ай бұрын
@@sppereira224 අයින් කරල නේද
@sppereira224
@sppereira224 6 ай бұрын
@@ශශිනි නෑ දැනුත් තියෙනවා
@suranjithrathnayakaa7246
@suranjithrathnayakaa7246 6 ай бұрын
Dinakshi❤❤❤❤
@thusharadilruksh2034
@thusharadilruksh2034 6 ай бұрын
❤❤❤❤❤❤නියමයි
@Tharindu2005.
@Tharindu2005. 6 ай бұрын
දිනක්ෂි ඇවිල්ලා එයාගේ මෝඩකම ප්‍රදර්ශනය කරනවා😅
@ශශිනි
@ශශිනි 6 ай бұрын
ඔයා උගත් වැඩි මචන්😂
@Lumi-l2h
@Lumi-l2h 6 ай бұрын
Exactly 💯
@inokaperera1
@inokaperera1 6 ай бұрын
Dina girl u getting beautiful day by day.The program u participated kelum ayya'sprogram also interested.I watched Ithin ithin kohomada also because of dinakshi😊
@Azolla21
@Azolla21 6 ай бұрын
Ane plz eka programme ehekata hri sachiniwa gennako 😩❤️
@piyumibuddika6724
@piyumibuddika6724 6 ай бұрын
Dinakshi akka nisa bluva ey attam galeprnv champion star ekata😂.e vgem sindu dekam mara lassanyi😊
@kmdweerasingha1667
@kmdweerasingha1667 6 ай бұрын
අදත් ගොඩක් ලස්සනයි ❤️ ❤❤.
@lakmalavishka9116
@lakmalavishka9116 6 ай бұрын
සච්නි ව ගෙන්නකො ❤❤
@iranirathnayake9103
@iranirathnayake9103 6 ай бұрын
Dinakshi ❤❤❤ lv u
@sugandiponseka1843
@sugandiponseka1843 6 ай бұрын
ගොඩක් ලස්සනයි ❤❤
@MayaMaya-up6nu
@MayaMaya-up6nu 6 ай бұрын
මලිදු. සිතුම්. ලස්සනට. ගායනා. කරනවා ❤❤❤❤❤
@Samaweerasinhge
@Samaweerasinhge 6 ай бұрын
Dinakshi 🥰
@sachisstyle3662
@sachisstyle3662 6 ай бұрын
❤❤ dinakshi❤
@Hirunaisharaka-bh7ry
@Hirunaisharaka-bh7ry 6 ай бұрын
හදවතේ❤️ වැඩ සටහන ❤️❤️❤️👌👌👌👌👌
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 6 ай бұрын
යකෝ හිනාවෙලා පන යනවා😂😂
@Duls614
@Duls614 6 ай бұрын
Geethma nethuwa paluiiiii..😍 dinakshie 😍our all time favorite actress 💕💕💕
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 6 ай бұрын
Dinakshi.nitharama.hinawenawa.harima.soi.babata.godak.adarei.❤
@darshikasamanthi1968
@darshikasamanthi1968 6 ай бұрын
නිතරම හිනාවෙන මිනිස්සුන්ගේ හිත හොඳ නැහැ සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා😂😂😂
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 6 ай бұрын
@@darshikasamanthi1968 a.moko.aya.soi.ne.saranga.ayata.godak.adarei.ane.yanna.ane😆😆
@IsuruMalshan-z5p
@IsuruMalshan-z5p 6 ай бұрын
Okita mol
@chanukamadusanka6305
@chanukamadusanka6305 6 ай бұрын
😂😂😂
@මිස්ටර්-භ9ෂ
@මිස්ටර්-භ9ෂ 6 ай бұрын
Mol kiyanne nestamol okita . Amma kanik neda meki. Wachana hasurawana hati balahan peshalayage entertainment karana aken thama meka balanne e atha ekata. Araki goma binduwak
@sisirajayanthe2764
@sisirajayanthe2764 6 ай бұрын
මාදවය ඇහුවොත්..අගතිගාමි ප්රශ්ණ...
@life-time-experience
@life-time-experience 6 ай бұрын
😂😂😂
@lashenchamira366
@lashenchamira366 6 ай бұрын
dinakshie akka ❤️ ....
@Inksa11.11
@Inksa11.11 6 ай бұрын
Dinakshi 😍
@kshu234
@kshu234 6 ай бұрын
Dinakshie 😍 fav actress ❤
@Yanga427
@Yanga427 6 ай бұрын
Dinakshie ❤️‍🔥 Abilashi
@amayainduwari2124
@amayainduwari2124 6 ай бұрын
දිනක්ෂි අක්කී ඉන්න නිසා බැලුවේ 😍✨❤️🫶🏻
@ChamikaSewwandi-y3d
@ChamikaSewwandi-y3d 6 ай бұрын
Dinakshi akki nisaa balanna hitunaa❤❤❤
@hiruninithya-t3q
@hiruninithya-t3q 6 ай бұрын
දිනක්ෂි 💖💖
@thusharijayasena348
@thusharijayasena348 6 ай бұрын
Dinakshie akkaa ❤
@thakshila4949
@thakshila4949 6 ай бұрын
Dinakshi hrima ලස්සනයි
@sisirajayanthe2764
@sisirajayanthe2764 6 ай бұрын
තවපාරක් බැලුවත් ඔච්චර තමයිලු...මාදවයගෙ දිව ඇත්තතක් කිව්වමයි....පරණ පිල්ම් එකක් කොච්චර වතාවක් බැලුවත් එපාවෙන්නෑ....
@HashanMadhushika
@HashanMadhushika 6 ай бұрын
දින්ක්ශි හිතන්නෙ පෙශලට ආතල් දුන්න හෙන කැල්ල කියල 😂 අමො අමො අපි නොදන්න දිනක්ශි 😂 යන්න ඔයා යන්න 😂
@Tharindu2005.
@Tharindu2005. 6 ай бұрын
පේෂලයට කුකුළා කිවුවට කාගේ මිනිහද දන්නේ නැ ගැනු දෙතුන් දෙනා එක්ක කුකුල් වැඩ කරන්නේ 😂😂😂😂
@Sajin1111
@Sajin1111 6 ай бұрын
පව්ල් කඩලා හොද ගෑනි වෙන්න එනවා😂😂
@SachiWicks-gp4ro
@SachiWicks-gp4ro 6 ай бұрын
පූර්ණිකාට සෑහෙන්න රිදිලා වගෙ.🤣
@Daywithpranami
@Daywithpranami 5 ай бұрын
@@Tharindu2005.oyage minihda🥺
@Daywithpranami
@Daywithpranami 5 ай бұрын
Me poornikage fake ekkd😮
@NilanthiKumari-kl3fo
@NilanthiKumari-kl3fo 6 ай бұрын
Peshala madawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilshanmahavithana9271
@dilshanmahavithana9271 6 ай бұрын
පූර්ණිකාට fb එකේ රගන්න තරම් දෙයක් මෙතන වුනේ නෑනේ.ඇයි එයා ඒම 😂😂
@shashinisameera
@shashinisameera 6 ай бұрын
පූර්නිකාගේ මෝඩකම හැමෝම දැක්කා 😂😂😂
@littlemermaid5921
@littlemermaid5921 5 ай бұрын
කොහෙද තියෙන්නේ එහෙම එකක්.නෑනෙ fb එකේ
@dilshanmahavithana9271
@dilshanmahavithana9271 5 ай бұрын
@@littlemermaid5921 අයින් කරලා 😂
@shashinisameera
@shashinisameera 5 ай бұрын
@@littlemermaid5921 ඒක අයින් කරලා දැන්
@kanthimuthukuda
@kanthimuthukuda 6 ай бұрын
PESHALA❤❤❤
@deepikaperera9826
@deepikaperera9826 5 ай бұрын
Dinakshi cute ❤
@sitharanimesha6584
@sitharanimesha6584 5 ай бұрын
ඇත්තටම දිනක්ෂි වෙනද වගෙ නෙවෙයි පොඩ්ඩක් සංවර මදි.
@mohamednaflan7222
@mohamednaflan7222 6 ай бұрын
hodai dinakshie peshalata kiwwa kathawa....peshala ne hamadama anith ayawa bite karanne...ada peshala bite una...
@remanikaaakaa8354
@remanikaaakaa8354 6 ай бұрын
කොතන හරි හිත් රිදවිමක් උනා නමිි ඒක නැවත නැවත අවුස්සන වැඩක් නේද මාධව කරන්නේ?
@raviravindra889
@raviravindra889 6 ай бұрын
Cheeththayek
@GAMING.PHYTHO
@GAMING.PHYTHO 6 ай бұрын
Just for fun bro why get serious brother Be funny 😂
@ශශිනි
@ශශිනි 6 ай бұрын
අපෝ මේ වගේ ඒවා බලන්න එපා හිනාවෙන්න බැරිනම් මලවිකාර😂
@gayanaberathnaaberathna936
@gayanaberathnaaberathna936 6 ай бұрын
Peshala brooooo ela❤❤❤
@anomapires8939
@anomapires8939 6 ай бұрын
මාදවත් එක වචනයක් අල්ලගෙන ඒකපාරෙම යනවා😢😢
@littlemermaid5921
@littlemermaid5921 5 ай бұрын
මාධව හරි කුහක මිනිහෙක් හොඳ මූන පෙන්නුවට
@manakaae6838
@manakaae6838 6 ай бұрын
පේෂලට අද අවුල් එක පාරටම 🐓 කිවා
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 6 ай бұрын
Dinakshi apu nisa baluwe
@brothers583
@brothers583 6 ай бұрын
Peshala💙Peshala💙
@WasanaWasana2-qc8qw
@WasanaWasana2-qc8qw 6 ай бұрын
❤❤dinakshi nisa baluwe
@CerebralChuckles
@CerebralChuckles 6 ай бұрын
Abhiwa gamuko Champion ekata...
@SA-jb7fx
@SA-jb7fx 6 ай бұрын
Apo epa ara mihniha
@menakabands9536
@menakabands9536 6 ай бұрын
දිනක්ශිට පහර දෙනක්න් බලාගෙන හිටිය අය කෝ බලන්න
@priyangi-gd7uh
@priyangi-gd7uh 6 ай бұрын
මොනවද අනේ මේ පේෂල නිතරම අනිත් අයගේ පිහදාන්නේ🤔😁🤔😁
@supunbandara2517
@supunbandara2517 6 ай бұрын
mama kalin me wadasatahana baluwa asawen eth dn balanna hithenne na peshala sajiya wage gonekta kade yana nisa hithaganna puluwan uge mole 😁
@kavinduvisualslk
@kavinduvisualslk 6 ай бұрын
Programme එකට ආපු අනිත් guestsලා artistsලා ඔක්කොම quality attitudes පෙන්නකොට අර O/Ls කරල ඉන්න එකාගෙ ගෝත කතා විලාසය බලාපංකෝ.තාම O/Ls කරා විතරයි.අහන ප්‍රශ්න වලට කෙලින් උත්තර දීගන්න බෑ gangster looks දෙන්නෙත්.අන්තිමට programme එකේ joker වෙලා නැවතුනේ.අහන ප්‍රශ්න වලට complicated නොවී සරලව උත්තර දීලා හිටියනං හොද නැද්ද. 2000න් පස්සෙ උන්ට තවත් black mark එකක්.
@VinodanieFernando
@VinodanieFernando 6 ай бұрын
අනුමත.හරිමආදරෙයිඔයාහරිමදක්ෂයි❤❤❤
@ChamikaSewwandi-y3d
@ChamikaSewwandi-y3d 6 ай бұрын
adaree hamotama❤❤❤
@ishaniperera4853
@ishaniperera4853 25 күн бұрын
Apo me madhwaya nam cheeththyak 😂
@IndikaSudarshi-m9f
@IndikaSudarshi-m9f 6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@PriyanganiPriyangani-jc3sb
@PriyanganiPriyangani-jc3sb 6 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍peshal. M ru.
@Janith_Saranga
@Janith_Saranga 6 ай бұрын
Match aka peradila dukata meka balanawa😢😢😢
@DulakshiRathnayaka-z7b
@DulakshiRathnayaka-z7b 6 ай бұрын
Dinakshi akkige hinava nisamai baluve...❤
@yenurimannage8433
@yenurimannage8433 5 ай бұрын
Dinaaa❤️
@SLDubbingLab
@SLDubbingLab 6 ай бұрын
15:43 ඒ බෝට්ටුව නෙමෙයි මුහුදනෙ බං 😂
@champiroshanichampi3881
@champiroshanichampi3881 6 ай бұрын
Harima lassanata kiuwa sinduwa malidu 👍
@dineshkarathnayaka5668
@dineshkarathnayaka5668 5 ай бұрын
දිනක්ශි එල කෙල්ලෙක්....🥰
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 6 ай бұрын
Wala තීරයේ න් aha ❤❤❤🇦🇪🇱🇰
@hansaniperera377
@hansaniperera377 6 ай бұрын
@RuwanChamara-m2p
@RuwanChamara-m2p 5 ай бұрын
අදනම් හදවත ගැන කියන් ne
@raviravindra889
@raviravindra889 6 ай бұрын
Pisso tikak😂😂😂😂 pirimi redi apullanawa dakkamai
@SriKw-lc5hn
@SriKw-lc5hn 6 ай бұрын
සචිනි පේෂල මධව ඉන්න program එක ලස්සනයි. සචිනි ගේන්න කෝ.
@ConfusedDenimJacket-pr4bc
@ConfusedDenimJacket-pr4bc 6 ай бұрын
අභිලාශිගෙ කතා විලාසයයි,දිනක්ශිගෙ කතා විලාසයයි ගොඩක් වෙනස්...දිනක්ශි මෝඩකම පෙන්නනව කිව්වොත් නිවැරදි යි
@Daywithpranami
@Daywithpranami 5 ай бұрын
Ube ammge😢modakm
@HirushiSenara-y1y
@HirushiSenara-y1y 5 ай бұрын
@conf...... ඒක ඇත්ත ....
@Lumi-l2h
@Lumi-l2h 6 ай бұрын
Dinakshi නම් මහා ගොන් ad මයි දාන්නේ😂😂, චාටර්😂 මොකට ගෙන්නුවද මන්ද 😒😒
@keshalak92
@keshalak92 6 ай бұрын
🌹🌹🌹
@panikomaduproductions536
@panikomaduproductions536 6 ай бұрын
සචිනි ගෙනෙල්ලා..😢
@nilanthiedirisingde4063
@nilanthiedirisingde4063 6 ай бұрын
Dinakshi aka katata kiyagena giya wadi dura hithanne nathiwa athi. A wachena allagena madava dura geniyanawa wage hithenne. Madavata peshala awul karanna one wage. Anika peshala nisa wenna athi godak aya me program balanne . Madava thaniyama me program aka karanam metharam janakpriya nowenna thibba.
@tharikamadushani343
@tharikamadushani343 4 ай бұрын
Ane sachini akka ai enne ndd 😢
@sadunitharaka3118
@sadunitharaka3118 6 ай бұрын
Purinika akka fb eke post ekk dmme mektd. Kiyl kalpna krn mn
@indukumari1159
@indukumari1159 6 ай бұрын
පේෂල Gethma ට කතා කරන්න ඉඩක් දෙන්නම නැහැ. හරිම අසාධාරණයි. ඒකයි Gethma කතා නොකර ඉන්නේ
15 December Volle Maan; orde in de chaos
17:38
Jasperina Prinsen Vedische Astrologie
Рет қаралды 1,1 М.
Derana Little Star Season 12 | Episode 44 | 19th May 2024 | TV Derana
59:39
Derana Little Star
Рет қаралды 14 М.
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 33 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 21 МЛН
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
30:29
Champion Stars Unlimited | Episode 338 | 22nd June 2024 | TV Derana
1:25:45
Champion Stars Unlimited | Episode 334 | 25th May 2024 | TV Derana
1:07:53
Paradeese | Episode 99 - (2024-12-13) | ITN
20:31
ITN Sri Lanka
Рет қаралды 247 М.
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН