Champion Stars Unlimited | Episode 338 | 22nd June 2024 | TV Derana

  Рет қаралды 129,266

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 215
@priyangi-gd7uh
@priyangi-gd7uh 5 ай бұрын
මනෝජ් අයියා නම් මොනා කීවත් ඔලුව නවලා හිනා වෙන හරිම නිහතමානී කෙනෙක් 💕💓🔥🎶🎼
@Tharindu2005.
@Tharindu2005. 5 ай бұрын
ගීත්මත් එක්ක තියෙන තරහවකට කියනවා නෙමෙයි එත් එයා නැති දවසට මේ ප්‍රෝග්‍රෑම් ඒක ලස්සනයි
@deepikand5722
@deepikand5722 5 ай бұрын
අපේ ලංකාවේ ඉන්න අපි පුංචි කාලේ ඉඳන් දැක්ක හරිම නිහතමානී නිවුණ එකම එක්කෙනා මනෝජ්‍යරිස් මහත්මයා ඇත්තටම එදා වගේම ඉස්සර අපි දකිනකොට හරි ලස්සන බොටු කොන්ඩයක් තිබ්බා තබ්ලාවාදනය කරනකොට අදත් ඒ විදිහටම හැම කෙනාටම උදව් කරන ඉස්සරහට යන්න අත දෙන මොන දේ කිව්වත් හිනාවෙලා ඒකට ප්‍රතිචාර දෙන ගෞරවාන්විත කෙනෙක් මනෝජ් මහත්මයා එයා කරන වැඩේ අවංකව කරන කෙනෙක් හැම නාලිකාවකම වගේ එතුමාගේ බෑන්ඩ් එක වාදනය කරනවා එබඳු එකේ ඉන්න අයත් එතුමාට හරි ගෞරවයක් දක්වනවා අනේ එතුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම පේෂල මොනවා කීවත් හිනා වෙලා සතුටින් ඉන්න කෙනෙක් පේෂල ඒ වගේම හදව මේ අය හරි ආදරෙයි එතුමාට තෙරුවන් සරණයි🎉🎉🎉🎉
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 5 ай бұрын
සුමීර හරිම ලස්සනයි පුතේ කවී, ඇතුළු හැමදෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️cyprus ❤❤❤❤
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 5 ай бұрын
සුමීරගෙ කටහඬ භාවනාවක් වගේ.අනේ පේෂල .කවීල ඉවරයි .
@shamalirathnayaka2723
@shamalirathnayaka2723 5 ай бұрын
සුනීර අයිය නිසයි බලන්න ආවේ...මන් ආසම ගායකයා....❤❤❤ සුබ පතනව අයියේ..
@Glppgw
@Glppgw 5 ай бұрын
සුමීර කියන්නේ අතිදක්ෂයෙක්❤ ඉදිරියටම යන්න සුභ පතනවා
@LakyLaky-km1tv
@LakyLaky-km1tv 5 ай бұрын
බුදු අම්මෝ හිනා wela merenwa❤❤❤❤
@nokaSir
@nokaSir 5 ай бұрын
අනේ ඔයාට ගොඩක් හොද හස්බන් කෙනෙක් ලබුනා ගොඩක් සතුටුයි කව්❤❤ හැමදාම සතුට්න් ඉන්න ජීව්ත‍යේ .හස්බන්ගේ ඔයිස් එකත් ගොඩක් ලස්සනයි ❤
@sandundinidu9846
@sandundinidu9846 4 ай бұрын
Hii...!!
@ramyas19
@ramyas19 5 ай бұрын
කවී දනිදු ඉන්න නිසා අද වැඩසටහන අමුතු සුන්දරත්වයක්.කවී හරි අහින්සක හුරතල් හොද දුවෙක්.මම හරිම ආදරෙයි.දනිදු කවීට නියමෙට ගැලපෙනව.සතුටින් ඉන්න.කවී තාත්ත වගේ. කවී ඔයා සහබාගි වන සෑම වැඩසටහනක්ම හරි ලස්සනයි.අනිත් සේරමලම හොදයි.ප්‍රේශල මාධව මනෝජ් සේරමල හොදයි❤❤❤❤❤❤❤❤❤❤❤
@inokayasanthi9893
@inokayasanthi9893 5 ай бұрын
හරිම ලස්සනයි සුමීර ඔයාගේ සින්දුව, කවද හරි අමදේව මාස්ටර් වගේ වෙන්න ඕනේ. මම ප්‍රාර්ථනා කරනවා
@nayanipriyankagunathilakad7131
@nayanipriyankagunathilakad7131 5 ай бұрын
අය්යෝ කවී අද නම් හිනා වෙලාම ඇති උනා...ආදරෙයි කවී...❤❤❤
@anaalo-ek5ro
@anaalo-ek5ro 5 ай бұрын
කවීහරීමනිහතමානී කෙනෙක් මම ගොඩක් ආසකරනකෙනෙක් ඔයාගෙ හැම වැඩසටහනක් ම.ආසාවෙන්බලනවා❤❤❤❤❤👍👍👍👍👍👌👌👌👌💓💓💓💓💓💓💓💓💓
@sithusithara-wo1ik
@sithusithara-wo1ik 5 ай бұрын
මනෝජ් අයියට වෙනම ගානක් දෙන්න ඕන පේශල කියන කතා අහගන ඉන්නවට ❤❤❤❤
@deepikand5722
@deepikand5722 5 ай бұрын
ඇත්තෙන්ම කවිය කියන්නේ හරිම හොඳ ළමයෙක් එයාගේ හිනාව ඒ වගේම කතා කරත් හරි පොළොවෙ පය ගහලා ඉන්න හොඳට ජීවිතේ තේරුම් ගත්ත කෙනෙක් පැත්තෙන්ම එයාට පුංචි කාලේ ඉඳලා යම් යම් දෙමව්පියන්ගේ ප්‍රශ්න නිසා මොන තරම් පීඩනයක් තියෙන්න ඇතිද නමුත් එයා ඒවා ජීවිතේ ඉස්සරහට යන්න ජීවිතේ එයාගේ ජීවිතය හරි පාරේ ලස්සනට අරන් යන්න ඒවා උදව් කරගෙන අද ලස්සනට හිනා වෙලා ඉන්නවා ලෝකයා මොනවා කිව්වත් එයා එයාගේ ජීවිතේ ගමන ලස්සනට යනවා ඒක තමා වෙන්න ඕනේ ඇත්තෙන්ම හරි නිහතමානී ඒ වගේම එයාගේ ඒ ගායන හැකියාව ඒ වගේම එයාට රංගන හැකියාව තියෙනවා. හරිම දක්ෂ හැම දෙයක්ම හොඳින් ජීවිතේ හදාගෙන ලස්සන පවුල් ජීවිතයක් ගතකරන ඒවගේම අම්මට මල්ලිට තමන්ගෙ කියන අයට ආදරෙන් ඉන්න හොඳ දරුවෙක් එයාගේ ජීවිතේ තව තවත් සතුට ආදරය පිරිලා ජීවිතේ ඉස්සරහට යන්න එයාගේ දක්ෂතා වලින් එයාට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි දෙන්නටම
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 5 ай бұрын
කවී පුතේ ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
@waninayekasrb9446
@waninayekasrb9446 5 ай бұрын
අනේ ඇත්තටම ලස්සනයි තෙරුවන් සරණයි පේෂල මාධව .🎉🎉 කවීටනම් මාරම ආදරේ හිතෙනවා.හරිම නිහතමානී.අම්මි තාත්ති වගේමයි. ජයවේවා දෙන්නටම.❤❤🎉🎉
@AmithaPerera-s5i
@AmithaPerera-s5i 5 ай бұрын
අනේ මම නම් කැමතියි සසිනි එනවට පුළුවන් නම් එයාව ගෙන්නන්න පේෂල ළමයිව ගොඩක් බයිට් කරන්ඩ එපා මම පේෂරටයි මාදවටයි හරි ආදරෙයි
@dammikamendis2728
@dammikamendis2728 5 ай бұрын
පේශලට ගැළපෙන මාධව , ❤🌹,
@priyangi-gd7uh
@priyangi-gd7uh 5 ай бұрын
සචිනි එන්නේ නැත්නම් ගීත්මා වෙනුවට කවී හොඳයි කියන අය කවුද?🎤💕
@ShanCG
@ShanCG 5 ай бұрын
Ow
@Pramod_KJ
@Pramod_KJ 5 ай бұрын
එන එන එකීව ඒකට හොදයි මේකට හොදයි කියන උඹලට ඔල්මාදෙද බං..agreement ඉවර වෙනකන් එහෙම හොර ගෑනු හොර මිනිස්සු ගෙවල් වලට ගෙන්නගන්නවා වගේ එක එකාව ගේන්න බෑ.
@ranigeetha1312
@ranigeetha1312 5 ай бұрын
සුමීර Dream star ඉන්න කාලේ ඔහුට කිරුල ගන්න මම මොන තරම් Votes කරාද...🙏👍. අද ඔහු ගැන අපට ගොඩාක් සතුටු වෙන්න පුලුවන්🙂. ඔහු පොලවෙ පය ගහලා ඉන්න, ඉතාමත් නිහතමානී, හොදට මුල මතක තියන දරුවෙක්. ඒ ගැන ගොඩාක් සතුටුයි. එවර අවසානයට තේරුන තිදෙනාම හොදටම හොදයි. පුතේ ඔබගේ මේ නිහතමානී කම තියා ගෙන ඉදිරියටම යන්න, ඔබට කවදාවත් වරදින්නෙ නැහැ.ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි ! 🙏🙏🙏 ❤️❤️❤️ ( පින්ලන්තයේ සිට )
@SIX-T
@SIX-T 3 ай бұрын
අශිනි හින්දා බැලුවෙ😊🎉
@MayaMaya-up6nu
@MayaMaya-up6nu 5 ай бұрын
සුමිර. ලස්සනයි. ගායනය ❤❤❤❤❤
@imeshani
@imeshani 5 ай бұрын
අම්මේ මෙ පේශල අයියගෙ කට....අනේ මටනං බෑ....dont pook ane.....😂😂😂😂
@sugandiponseka1843
@sugandiponseka1843 5 ай бұрын
ගොඩක් ලස්සනයි අපි හැමදාම ගොඩක් ආස වෙන් බලන්න වැඩ සටනක් ❤❤❤❤
@maheeshathihari6146
@maheeshathihari6146 5 ай бұрын
Suneera lv your voice since u r in dreamstar❤❤❤❤❤.🤩🤩🤩🤩
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 5 ай бұрын
හිනා වෙලා පන යනවා 😂😂😂
@nelkagamage5801
@nelkagamage5801 5 ай бұрын
කවී දුව හරිම චාම්,අද හරිම ලස්සනයි පෝග්‍රෑම්, 🤣තමයි, Cyprus සිට බුදුසරණයි හැමෝටම
@sangeethasankakasadoruge2950
@sangeethasankakasadoruge2950 5 ай бұрын
චාම් කියන එකේ තේරුම ඔයා දන් නෑ මම හිතන්නෙ..😂😂😂🤓🤓
@shyamalifonseka6717
@shyamalifonseka6717 5 ай бұрын
🎉කවි දනිදු අාද ෙරයි අාසම ෙදන් ෙනක්❤❤❤❤
@dineshadilrukshidinesha
@dineshadilrukshidinesha 5 ай бұрын
පේශල නම් මරු අනේ
@DulaniShymila-hv1lt
@DulaniShymila-hv1lt 5 ай бұрын
Kavee ❤ Sumeera very nice singing 🎵🥰🇦🇪
@KuwtKywt
@KuwtKywt 5 ай бұрын
කවි කට වරද්ද ගත්ත දැන් පේසල එක්ක වසලා ඉවරයි
@Inksa11.11
@Inksa11.11 5 ай бұрын
Suneerage voice eka.... Superb 💐👍
@shyamalifonseka6717
@shyamalifonseka6717 5 ай бұрын
බලන්නෙකා් ෙමි ෙදන්න ෙග්අාද ෙර් දනිදු කව ි ෙග් ෙහාදින් ඉන්න❤❤❤❤❤
@niroshgayanKA
@niroshgayanKA 4 ай бұрын
අද දෙන්න නියමයි.. ❤
@Kavee_Sk
@Kavee_Sk 5 ай бұрын
Sachini akkawa guest artist widiyata gennako. Kamathi kattiya like karanna ❤❤❤
@DilmiKarunagama
@DilmiKarunagama 5 ай бұрын
Kavi akka Danidu aiya lasanii ❤❤
@GayaniWasanthi-ts8bx
@GayaniWasanthi-ts8bx Ай бұрын
Suneera voiceeka bwanawak❤
@NilanthiKumari-kl3fo
@NilanthiKumari-kl3fo 5 ай бұрын
Mama cancer ledek oya apiwa hinasala maranawa peshala😂😂😂😂❤❤❤❤❤oya nathinam balanmeth nha😂😂😂❤❤❤❤
@sandunlanka1007
@sandunlanka1007 5 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා ..!❤
@MagnaSolda
@MagnaSolda 5 ай бұрын
Kavi manika adarai godak oyala dannata budu saranai
@madumadi2655
@madumadi2655 5 ай бұрын
❤❤❤❤❤කවි දනිදූ ආදරෙයි හැමදාටම ඔයාලට
@achiniishani9825
@achiniishani9825 5 ай бұрын
දැන් සචිනිව ගෙමු ශෙප් එකේ ගිත්මා එපා සති 3ක් හොඳට ගියා ගිත්මා නැතුව
@chathushikabhagya2388
@chathushikabhagya2388 5 ай бұрын
Kavi nisam baluwe.e 💏 ek best❤
@imam4549
@imam4549 5 ай бұрын
I love kavi this program was so much fun. Fun topic ENGLISH
@nisharagayathri2464
@nisharagayathri2464 5 ай бұрын
Danidu harima sarala kollek ❤❤❤❤❤
@LakinduNimeshan
@LakinduNimeshan 5 ай бұрын
Peshala aiya superb ❤️ Love you
@chandrikaranasinghe8701
@chandrikaranasinghe8701 5 ай бұрын
Peshala madawa today very very nice❤❤❤😂😂😂
@sujeewashiromani5231
@sujeewashiromani5231 5 ай бұрын
කවි මැණික ❤️❤️❤️❤️❤️🌹🌹🌹සුනිර පුතේ ❤️❤️❤️❤️❤️
@deshsilva3172
@deshsilva3172 5 ай бұрын
Suneera. You're the Best 🥹♥️
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 5 ай бұрын
Putha Sumeera nice voice !! God bless you🙏
@LakyLaky-km1tv
@LakyLaky-km1tv 5 ай бұрын
පේෂල ayye oy ඉන්න thena හිනාවක්ම tamai. Ayye අසාවෙන් balannee. Good lack
@MallikaKarunarathna-rd6cj
@MallikaKarunarathna-rd6cj 5 ай бұрын
Good program especially miss kavi and Mr Danidu love so much also others good luck all of you God bless❤
@NilanthiKumari-kl3fo
@NilanthiKumari-kl3fo 5 ай бұрын
Peshala madawa oyala dennatam budu sarani❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SriyaniWirapramashwara-cq8vj
@SriyaniWirapramashwara-cq8vj 5 ай бұрын
Aiyoo peshaala oya nam maruna minissuth nagittwai ane:::::💖💕 shook ok
@riznasajahan7302
@riznasajahan7302 5 ай бұрын
Today very very nice 👍😂😅😅😅
@nilukajayamaha7065
@nilukajayamaha7065 5 ай бұрын
Very nice 👍🏻💐💐 Peshela ,Madewa well Done.
@geethanjaliaberathna4258
@geethanjaliaberathna4258 5 ай бұрын
I watched today's program with great interest.
@shyamalifonseka6717
@shyamalifonseka6717 5 ай бұрын
ෙමි වැඩ සටහන බැලු ෙවි කවිලා නිසා❤❤❤❤❤❤❤
@kanthimuthukuda
@kanthimuthukuda 5 ай бұрын
PESHALA ❤❤❤
@sujeesujeewa6314
@sujeesujeewa6314 5 ай бұрын
Hoda wede kavi😂😂😂 peasala ekka soo beh nikan pal una 😂😂😂😂
@leoniedealmeida1454
@leoniedealmeida1454 5 ай бұрын
I love watching this program. I never miss it. But unable to watch it live because of the time difference. Am in Melbourne So i watch it the next day. Omg I laugh sooooo much. ❤❤ Haliborange karana hati. Apitath keyaladenda hondada😅😅😅😅
@ChamikaSewwandi-y3d
@ChamikaSewwandi-y3d 5 ай бұрын
Peshala aiyaa😂😂😂
@SunithaDee
@SunithaDee 5 ай бұрын
අම්මෝ 😂😂පේෂල ඔයා නැති චැම්පියන්ස්ටර් wdak නැ 😂😂😂😂😂
@danieaviles576
@danieaviles576 5 ай бұрын
😂😂😂aiyoo pechala 😂😂
@lalaniedirisinghe2807
@lalaniedirisinghe2807 5 ай бұрын
Aiyoooooo 😂😂😂😂😂
@jagathkarunarathna3158
@jagathkarunarathna3158 5 ай бұрын
අපරාදේ ඔය ජෝඩුව විතරක් ප්‍රෝගෑම් එකට ගෙන්නන්න තිබ්බේ...
@Malika-kl7qq
@Malika-kl7qq 5 ай бұрын
Kawi husband marama lassanai❤❤
@nelperera606
@nelperera606 5 ай бұрын
❤❤❤❤⚘️love you sister kavi 🎉good luck sister 🎉
@tamaranandadasalihiniradee704
@tamaranandadasalihiniradee704 5 ай бұрын
Niyamai ...Niyamai.. Thank you very much for all of you.
@NeelaPriyadarshani-oj6mh
@NeelaPriyadarshani-oj6mh 5 ай бұрын
ලසනායි❤❤❤❤❤❤
@somawgk4778
@somawgk4778 5 ай бұрын
සුභා හිටපං දන්න ඉංගිරිසි😀😀😀😀😀😀😀😀😀අම්මෝ සුබෝදිනී කරුනානායක 😁😁😁😁😁😁😁😁😁😁😁😁
@NiroshaKumari-j5r
@NiroshaKumari-j5r 5 ай бұрын
Pesala😂😂😂😂
@CSWITHANA
@CSWITHANA 5 ай бұрын
Peshala ❤ Madhawa ❤ Sachini ❤
@subasuba4859
@subasuba4859 5 ай бұрын
Niyamai
@IndikaSudarshi-m9f
@IndikaSudarshi-m9f 5 ай бұрын
Peshala❤gethma❤madawa❤❤❤❤❤❤❤❤
@nimeshikakavindi7672
@nimeshikakavindi7672 5 ай бұрын
සුමීරගෙ සින්දුව 💗
@ChamilaSenavirathna-t2q
@ChamilaSenavirathna-t2q 5 ай бұрын
Today very nice kavi❤❤❤❤
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 5 ай бұрын
Best wishes from all of us with lots of love
@shamaliathapaththu3585
@shamaliathapaththu3585 5 ай бұрын
ගීත්මා නැති වැඩසටහන් ටික බැලුවා
@bashinifernando1659
@bashinifernando1659 5 ай бұрын
best program ❤
@_Meedum
@_Meedum 5 ай бұрын
Suneera😍
@deepadammika9446
@deepadammika9446 5 ай бұрын
Aiyooo peshala hina kala marenawa mewa ahala (haliboreng)😅😅😅
@sandunlanka1007
@sandunlanka1007 5 ай бұрын
සුනීර ❤❤
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 5 ай бұрын
Kavi & Danidu ❤❤
@perera9535
@perera9535 5 ай бұрын
කවි **danidu ..❤❤
@sello85
@sello85 5 ай бұрын
Ayyo Pesh 😂😂😂😂😂😂
@elishavihanga7839
@elishavihanga7839 5 ай бұрын
Hina wela husma hira wenawa amoo peshala❤❤❤
@tamaranandadasalihiniradee704
@tamaranandadasalihiniradee704 5 ай бұрын
Best wishes for the Kavi and her Husband.
@dilukshichathurangi2348
@dilukshichathurangi2348 4 ай бұрын
Suneera Kiyanne kohomath black diamond ekak thamai🖤
@takoushcell231
@takoushcell231 5 ай бұрын
පේෂල කවි මාදව❤❤❤ මම ලෙබනන්
@GayaniDilrukshi-b8h
@GayaniDilrukshi-b8h 5 ай бұрын
ඒකට තමයි උඔට ගෙවන්නේ😅
@dammikajn4402
@dammikajn4402 5 ай бұрын
Sunira putha❤❤
@iroshairosha2793
@iroshairosha2793 5 ай бұрын
Nice programs
@maduganga7685
@maduganga7685 5 ай бұрын
Wooooow ada maru❤❤❤
@nirupanilanjani6696
@nirupanilanjani6696 5 ай бұрын
Ada.nm.maru.adarai.kawi.nesa.baluwa.sumeraadarai.pasala.❤madawa😂😂😂
@ranjanisk1350
@ranjanisk1350 5 ай бұрын
Ada nam mari❤
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 5 ай бұрын
Sir Athula Adikari apu program link danna please
@gayanaberathnaaberathna936
@gayanaberathnaaberathna936 5 ай бұрын
Peshala ❤❤❤❤
@life-time-experience
@life-time-experience 5 ай бұрын
Peshala Madhawa duo perfect match
@CharuRathnayaka-v3p
@CharuRathnayaka-v3p 5 ай бұрын
Ane lassnak ❤
Champion Stars Unlimited | Episode 336 | 08th June 2024 | TV Derana
1:27:08
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 24 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 22 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 114 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
Champion Stars Unlimited | Episode 339 | 29th June 2024 | TV Derana
1:26:28
Champion Stars Unlimited | Episode 333 | 18th May 2024 | TV Derana
1:17:20
Hiru TV Copy Chat Live | 2024-05-19
1:15:42
Hiru TV LIVE
Рет қаралды 270 М.
Champion Stars Unlimited | 09th July 2022
1:14:32
TV Derana
Рет қаралды 322 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 24 МЛН