ඒකට නම් කේන්ති ගියාද මන්දා 🤔🤔🤔 | Champion Stars Unlimited

  Рет қаралды 342,767

TV Derana

TV Derana

10 ай бұрын

Full Program 👉 • Champion Stars Unlimit...
ඒකට නම් කේන්ති ගියාද මන්දා 🤔🤔🤔 | Champion Stars Unlimited
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #championstarsunlimited

Пікірлер: 387
@kumaribandara2442
@kumaribandara2442 10 ай бұрын
පේෂල ඔයා හරි අප්‍රසන්නයි. විහිළුවක් කරනව කියලා කියන්නේ අනිත් කෙනාව අපහසුතාවට ලක් කරන එක නෙවෙයි . විහිළුවක් කරාම හැමෝටම හිනා යන්න ඕන . ඒක තමයි ඇත්තටම විහිළුවක් කියලා හිතෙන්නේ
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 10 ай бұрын
Ane palayan yanna vesa geeni 😂😂😂😂😂 tho labbak kiyavanava gon geeni 😂
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 10 ай бұрын
Ai thota edunada ookata , me puke huththiyo oluvata eran inne , hena geenu kiyala
@kumaribandara2442
@kumaribandara2442 10 ай бұрын
@@johnwi-l_l-iamsf3763 මේ මොකද මීහරකෙක් කුලප්පු වෙලා . ඔයාගෙ ඔය ලැන්වේජ් එක ඔයාගෙ අම්මගෙ තාත්තගෙ තරාතිරම ගැන පැහැදිලි කරලා දෙනවා අනිවාර්යයෙන්ම . හැබැයි දැන් ඔය තරම්ම පහත් මානසික මට්ටමේ ඉන්න අය වනාතමුල්ලේවත් හොයන්න අමාරුයි .🤭🤭
@lankaattitude863
@lankaattitude863 10 ай бұрын
@@johnwi-l_l-iamsf3763 උඹට පේෂල කැපුවද?😂😂😂
@kumaribandara2442
@kumaribandara2442 10 ай бұрын
@@lankaattitude863 පේෂලගෙ එක ලොකු වෙලා බං එයාට . තාත්ත බල්ලෙක් උනාම උපදින්නෙ ඔහොම අසීලාචාර හිකනල්ලු තමයි බං කොහොමත්
@Sricocktail
@Sricocktail 10 ай бұрын
ජානු කියන්නේ එයාගෙ පලවෙනි teledrama එක එයා ඒ drama එකට උපරිම සාදාරනයක් කරනව මේ මිනිස්සු ඒ කෙල්ලව මානසිකව උපරිම වට්ටනව උන් හිතන්නෙ දෙරණ එකේ රගපාන උන් විතරයි නිළියො කියල ..😂😂
@nimi372
@nimi372 10 ай бұрын
කියල වැඩක් නෑ..
@pmphansi750
@pmphansi750 5 ай бұрын
Eka nam aththa
@HansakaRanathungaOfficial
@HansakaRanathungaOfficial 5 ай бұрын
Attak
@HansakaRanathungaOfficial
@HansakaRanathungaOfficial 5 ай бұрын
Attak
@gihaniwijerathna5197
@gihaniwijerathna5197 5 ай бұрын
Ek aththa
@erandathikodagoda4538
@erandathikodagoda4538 6 ай бұрын
පේෂල සමහර වෙලාවට කියන කතා අන්තිමයි. හිනාවෙනවානම් පේෂලගේ දේවල් ඕන තරම් තියෙනවා මිනිස්සුන්ට හිනාවෙන්න. අපි කැමතියි විහිළුවලට ,හැබැයි ඒකෙන් අනෙක් මනුස්සයාගෙ ආත්ම ගරුත්වය නැතිවෙන්න නරකයි .මාදධවයි ,සචිනියි ගොඩක් හොදයි
@dinithwaduge6853
@dinithwaduge6853 6 ай бұрын
🙂😂😂 gon comment
@kumaribandara2442
@kumaribandara2442 6 ай бұрын
@@dinithwaduge6853 ඔයාගෙ කමෙන්ට් එක තනිකර ගොන් .. 🤪. උඩ කමෙන්ට් එක දාපු කෙනා කියන්නේ ඇත්ත
@shamandivaas3281
@shamandivaas3281 5 ай бұрын
Aththa.Common sense thiyana ona kenekta oka therenawa
@sib1212
@sib1212 5 ай бұрын
Madhawai sachiniy pacac hodai😂😂😂un denna hinda nemei me program eka athal peshala hinda😂😂😂
@chandikaranawaka2575
@chandikaranawaka2575 10 ай бұрын
පේෂලට තියෙන්නේ මහ ජරා කටක්.ගැහැනුළමයෙක්ට කතා කරන්න දන්නේනැ.එ්ළමයා හරි ඉවසීමෙන් කතාකරනව.ජානු ඔයා ලස්සනට රඟපානව.පේෂල තමුසෙ නම් තිරිසනෙක්.අප්‍රියයි
@kumaribandara2442
@kumaribandara2442 2 ай бұрын
පේෂලගේ කතාවෙන්ම පේනව එයාගෙ තත්වය .
@SanjanaNethsara
@SanjanaNethsara 10 ай бұрын
එයාව ගෙන්නලා චාටර්ම කරනවා අනික දෙරණෙ first program එක කියලා එයා කිව්වා කෙල්ලක්ට ඒම කරන එක වැරදි
@wasanakumari4421
@wasanakumari4421 10 ай бұрын
මාත් එකගයි ඒකට😥
@silentwolf7244
@silentwolf7244 10 ай бұрын
හැම programm ekakama වෙන දෙයන්නෙ. එන්නෙ මොකටද ...එන්නෙ නැතුව හිටියනම් ඉවරනෙ
@silentwolf7244
@silentwolf7244 10 ай бұрын
කෙල්ල පවු ඉතින්😒
@kingfirstok
@kingfirstok 10 ай бұрын
🤣හා
@rithujapan7072
@rithujapan7072 6 ай бұрын
විහිලු තේරෙන්නෙ නැති ගෝතයො😅
@chathuranga7350
@chathuranga7350 10 ай бұрын
මමනම් ගියානම් මගේ ආත්මගරුත්වය රැකන් වැඩසටහන දාලා එනවා ,,නමුත් ඇයගේ ඒ ඉවසීමට ගරුකරනවා,,මේ වැඩසටහන තුලදි කොහොමත් සම්බන්ධ වෙන හැමෝටම මෙහෙම අපහසු තාවයන්ට පත්වෙන්න වෙනවා ,,හොඳටම ගියපු වැඩසටහන තමයි රංජන් රාමනායක මහත්මයා පැමිනි දවස ,,ඒ දවසේ වං හුං නෑ බොහෝම සරලව ගියා දන්නවනේ කට වරද්දගත්තොත් ,,ස්වර්ණවාහිනී නාලිකාවේ සාලිය එක්ක ඇතිවුන ගරටුම අදටත් මිනිහා ෆීල්ඩ් එකේ නෑ..පෞද්ගලික ජීවිත නම් අදාලම නෑ කෙනෙක්ට,,නමුත් පෞද්ගලික ජීවිත අතින් ගත්තොත් නිවේදක මහතුන්ගෙ 😂 😅 ඉවරයි...
@dushanranasingha6349
@dushanranasingha6349 10 ай бұрын
තනි පුද්ගලයෙක්ගෙ කැරිකමට ඉඩදීලා ගෑනු ලමයෙක්ව අපහසුතාවයට පත්කරන එක්ට මම විරුද්දයි මොකද ඒක අර ගොබ්බයට ආතල් එකක් උනාට අර ලමයට ඒක කොහොමද කියලා කවුද දන්නෙ හැබැයි ගෑනු හින්දා උසාවි ගිය එකෙක්ගෙන් ඊට වඩා දෙයක් බලා පොරොත්තුවෙන්න බෑ🤣🤣🤣🤣
@leooonnnn
@leooonnnn 10 ай бұрын
අම්මෝ අවදානෙද ඉල්ලන්නෙ😂
@dushanranasingha6349
@dushanranasingha6349 10 ай бұрын
@@leooonnnn මගේ comment එකට reply දාලා අවධානය ඉල්ලනේ උබනේ 🤣
@minfernando8519
@minfernando8519 10 ай бұрын
අද වගේ මේක බලලා තියෙන්නෙ 😂😂
@dushanranasingha6349
@dushanranasingha6349 10 ай бұрын
@@minfernando8519 ඔව්
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 10 ай бұрын
Mona hal ponnayoda me 😂 kohedo inne ganagakarayo raganava itn youtube eke 😂 peshalayage mayil gahak taranvath uba vatinavada 😂
@Chthushkaruk
@Chthushkaruk 10 ай бұрын
පේශල නම් ඊයා මහා ජරා කටක් 😒🤣
@R.m.c.D
@R.m.c.D 10 ай бұрын
පේෂලගෙ කටනමි ඔහේ කියවනවා මෙික වැඩසටහනක් ,ගොනා , ඔයාගෙ නෝනා මොකා වගේද නටන්⁣නෙ,මාධව නමි කාගෙවත් හිත් රිදවන්නෙ නැ
@madujayamanna5139
@madujayamanna5139 10 ай бұрын
ඇත්තටම මට නම් මේ පේශලගෙ සමහර විහිළු ආස නෑ. කොයි වෙලාවක හරි ගුටි කන්න ඔනී. 😂
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 6 ай бұрын
😂🤣😁
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 6 ай бұрын
ඔව්
@kumaribandara2442
@kumaribandara2442 6 ай бұрын
අනිවාර්යයෙන්ම . තාම හොඳ හෝටලයකින් කාලා බීල නෑ එයා ..🤫
@lahirufernando638
@lahirufernando638 6 ай бұрын
MOO HENAMA DEMATAGODA LUMPAN GONEKNE MACHANG. MATA NAM MOOWA PENNAMA BAHA APRASANNAI
@kumaribandara2442
@kumaribandara2442 6 ай бұрын
@@lahirufernando638 🤝😂
@chamitz2960
@chamitz2960 10 ай бұрын
ඇත්තටම මේ අපේපරන කලාකරිනියොන්ටවත් නැති පොශ් සීන් දැන් එන නවක උන්ට තියෙන්නෙ 😂😂😂
@chamitz2960
@chamitz2960 10 ай бұрын
ගීත්මා හොදයි එයා ලස්සනට present karanawa හරිම නිහතමානීව හැමදේටම හිනා වෙවී❤❤❤
@pinky7116
@pinky7116 10 ай бұрын
Yes. She is cute❤
@KawindiWijekon
@KawindiWijekon 10 ай бұрын
මොනව උනත් ඒ කෙල්ල කටවහන් හිනාවෙලා ඉන්නෙ එයාගෙ උගත්කමට මෝඩ උනාට කමක් න ප්‍රදර්ශනය කරන්න එපා ඒක
@kingfirstok
@kingfirstok 10 ай бұрын
😂ඕ හරි උගත්
@Brie_Pie
@Brie_Pie 10 ай бұрын
ගෑනු ලමයා ගැන නම් හරියට දන්නේ නෑ.පේශල නම් හෙන ගොන් joke දෙන්නේ.හිනා යන්නෙත් නෑ..ඔහේ කියවනවා 🤢
@dushanranasingha6349
@dushanranasingha6349 10 ай бұрын
ගෑනු හින්දා උසාවි ගිය එකෙක්ගෙන් ඊට වඩා දෙයක් බලා පොරොත්තුවෙන්න බෑ
@Brie_Pie
@Brie_Pie 10 ай бұрын
@@dushanranasingha6349 කියලා වැඩක් නෑ.නිවේදකයොද මේ. දෙරණ නම් දැන් පට්ට චාටර්
@sanduniwasana5110
@sanduniwasana5110 10 ай бұрын
​@@dushanranasingha6349👍💞
@leooonnnn
@leooonnnn 10 ай бұрын
​@@dushanranasingha6349බලන්න බැරිනම් පලයන් ගෝතයෝ😂
@samadhirath1787
@samadhirath1787 10 ай бұрын
Me kavihari akki..
@arjunarajagura3250
@arjunarajagura3250 7 ай бұрын
රන්ජන් ගෙනත් ඔහොම විහිලු කරපන්කො 😂😂පුපේ අරි පෙශලයගේ
@AkashSandaruwan-hd1rb
@AkashSandaruwan-hd1rb 6 ай бұрын
Eka nam sira kathawa
@nimesh333
@nimesh333 10 ай бұрын
ගීත්මා සෙට් නැ මෙකට සචිනිම තමා හරියන්නෙ 😒😒😒
@rohaniyatawara8062
@rohaniyatawara8062 10 ай бұрын
මේ ලස්සන ගෑනු ලමයට බොරු වදයක් දෙන්නෙ . අහිංසක වෙලානම් බෑ දුවේ.පරිස්සමට ජීවිතේ ජයගන්න. වාසනාවන්ත අනාගතයක් !
@geethaniashoka8446
@geethaniashoka8446 10 ай бұрын
ඔව්
@Dcag123
@Dcag123 10 ай бұрын
අමෝ පේසල සූරීන්ගෙ ගොන් ආතල්. ඕවට එන්නේ ඇයි අප්පා
@ssa10497
@ssa10497 10 ай бұрын
2:50 Oi 😂
@bike7673
@bike7673 10 ай бұрын
උඹලගෙ කතා නම් මෙලෝ රහක් නෑ 😂
@nilupadasanayaka944
@nilupadasanayaka944 10 ай бұрын
ගීත්මා ගැලපෙන්නේ නෑ මෙ වැඩසටහට.......අවුරුදු වැඩසටහන මාදව එක්ක කරපු girl නම් හොඳයි ...🧡
@lakshidissanayake2017
@lakshidissanayake2017 7 ай бұрын
ප්‍රේක්ෂකයන් හිනස්සන්න ඔතනට එන අය අපහසුතාවයට පත් කරන්න හොඳ නෑ.. අපේ රටේ මිනිස්සු කොහොමත් කැමති අනික් අයගෙ දේවල් වලට හිනා වෙන්න.. ඒකම තමා මේ වැඩසටහේදි කරන්නෙ.. ඇත්තටම් පොඩ්ඩක් වෙන රටවල වැඩසටහන් බලන්න ඉන්දියාවේ නෙවෙයි..
@chavishamadhushan7262
@chavishamadhushan7262 6 ай бұрын
තව කෙනෙක්ව අපහසුතාවෙට පත් කරන එකද විහිලු කියන්නෙ..? මටනම් මේව ගොන් ආතල්. සමහරුන්ටනම් හිනා යනව ඇති. ඒත් කෙනෙක්ව අපහසුතාවෙට පත් කරලා පොර වෙන්න හදන එවුන්ව මටනම් අප්‍රසන්නයි..
@user-dx8pr5jc5v
@user-dx8pr5jc5v 10 ай бұрын
ටික්ටොක් කෑලි 😂💔
@dinilsemika4539
@dinilsemika4539 10 ай бұрын
Ow bn
@malakahettiarachchi7501
@malakahettiarachchi7501 7 ай бұрын
මේ පොඩි කෙල්ලො නේ මුන්ට තලගොයා කිව්වම වෙනදේවල් මතක්වෙල මලපනිනව😂
@pinky7116
@pinky7116 10 ай бұрын
Geethma is so cute❤
@RushaniErandika
@RushaniErandika 9 ай бұрын
මෙයා මුලින් දෙරණේ රගපෑවනම් මූ මෙහෙම චාටර් කරන්නේ නෑ.මොනා වුණත් පව් එයා මහා සක්කිලි කටක් තියෙන්නෙ මේ පේශලට😂
@hettiarachchi-pq6ww
@hettiarachchi-pq6ww 10 ай бұрын
ගීත්මා වෙනුවට අර අවුරුදු කුමාරයා වැඩසටහන කරපු කෙනා ගත්ත නම් හරි
@nethminethmi5941
@nethminethmi5941 10 ай бұрын
Ane sachini akk gennko❤
@lasikalasika5277
@lasikalasika5277 10 ай бұрын
අම්බෝ පේශල ඔයා 😀😀😀
@AchindaSilva
@AchindaSilva 10 ай бұрын
මේ මෝඩ මිනිහා අනිත් මිනිස්සුන්ට පණ්ඩිත කතා කියව කියව අනිත් උන්ගේ ඇද හොය හොය චීත්ත ඇන්දට මොකද මුන්ගෙ අවජාතක ජීවිත පට්ටම අංග විකලයි. 🤮🤮
@chandikaranawaka2575
@chandikaranawaka2575 10 ай бұрын
ඔව්
@kingfirstok
@kingfirstok 10 ай бұрын
🤣උඹෙ අවජාතක තාත්තට වඩා නම් 1000 ගුණයක් හොඳයි හැබැයි
@ManikeTillakaratne-cp5ei
@ManikeTillakaratne-cp5ei 10 ай бұрын
මහ ජරා කටක් කාන්තාවන්ට අපහාස කරල සතුටු වෙන කෙනෙක්
@miniduappurwa4676
@miniduappurwa4676 10 ай бұрын
සහතික ඇත්ත....
@kingfirstok
@kingfirstok 10 ай бұрын
🤣එහෙමද
@sib1212
@sib1212 5 ай бұрын
Amo amo dan meke cmmt karala tiyena ganunth karanne pirimita apahasa karala neda?😂😂😂😂😂😂anunta waradi kiyanna kalin taman hadila hitiyanam hari😂😂😂 lankawe ganu godak pirimingen pinata kala beela jeewath wenne🤣🤣🤣🤡🤡un kiyana kata balapanko pinata kaka bibi😂😂😂
@kaushisooriyaarachchi4530
@kaushisooriyaarachchi4530 10 ай бұрын
Paw a girl ❤
@pathumsampath43
@pathumsampath43 10 ай бұрын
😂 ammo
@user-dv3di7vt2r
@user-dv3di7vt2r 10 ай бұрын
අනගි ❤❤❤
@anura6749
@anura6749 10 ай бұрын
❤❤
@pasidumadusanka5851
@pasidumadusanka5851 10 ай бұрын
ඒ හිනහ ව❤
@harithatv4111
@harithatv4111 10 ай бұрын
මේකට එන උන් දැනගෙන නෙ එන්නෙ මේ වැඩසටහන මෙහෙම එකක් කියල ඒ විදියට ඉන්න බැරි නම් නැවිදින් ඉන්නොනි
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 10 ай бұрын
ඇත්ත
@sandunisamanmali5998
@sandunisamanmali5998 5 ай бұрын
පේෂල හරිම ආත්මාර්ථකාමී.. කිසිම මනුස්සයෙක් ගැන හිතන්නෙ නෑ. මහා මෝඩ හැසිරිමක්. මාර පොර කියලා හිතන් ඉන්නේ එයා.
@ayesha1659
@ayesha1659 10 ай бұрын
කිසින කෙනෙක් මේ විදියට ජෝක් එකට ගන්න එක නම් වැරදියි. කොච්චර අපහසුතාවයට පත් වෙනවද මෙහෙම උනාම
@kingfirstok
@kingfirstok 10 ай бұрын
🤣 හා ඇන්ටි
@sltube2521
@sltube2521 7 ай бұрын
Ehema na kellek unahama ehema poddak nite wenna one ethakota kello harima hurathal 🥺
@chamitz2960
@chamitz2960 10 ай бұрын
පේශල මේකෙ හැසිරෙන විදිය අඇත්තටම වැරදි එයාගෙ ආතල් එක උනාට හරියට ඇදකරනව ඒකට එන අයට පාච්චල් කර කර පිස්සු විදියට හැසිරෙන්නෙ විකාර
@electroboy3607
@electroboy3607 6 ай бұрын
පේෂලයත් කතා කරම කොළඹ බොක්කු වගේ තමයි..කුණූ ගදයි , කට ගදයි විතරයි. 😅😅😅
@user-rw5jw5xn7r
@user-rw5jw5xn7r 5 ай бұрын
පෙෂල නම් අන්තිමයි..විහිලු කරනවා කියන්නේ අනිත් කෙනා අපහසුතාවයට පත් කරනවා කියන එක නෙමෙ...
@anuththarayu7lg
@anuththarayu7lg 10 ай бұрын
Peshalt wada nm thalgoya hodai...😂😂😂😂
@ConfusedJapaneseMaples-fs3zj
@ConfusedJapaneseMaples-fs3zj 5 ай бұрын
සමහර වෙලාවට පේශල අනවශ්‍ය විදියට මිනිස්සු අපහසුතාවට පත් කරනවා.එයාගෙ වයිෆ්ම දවසක් කිව්වා ආසම නැති දේ පේශල මේ වැඩසටහන එකන එක කියල.
@limashasewwandi3840
@limashasewwandi3840 5 ай бұрын
Ou eka thamai
@nadeeshawickramasinghe550
@nadeeshawickramasinghe550 10 ай бұрын
Me suddi ned sapasis una api. 😁
@navodachanchala6105
@navodachanchala6105 6 ай бұрын
පේශල මෙතන program එක කරන මනුස්සය කියල විහිලුව කේන්ති යන් උන් ඔක්කොම ගොන්නු කියන්න බෑ..😂..ඒක මාර කතාවක්නෙ.. මොකෝ පේෂලගෙ වැඩසටහන එච්චර වැදගත්ද? ඔතන පේශලගෙ වැඩසටහන කියල අනිත් උන් හාවොද කියන තකතීරු ගොන් කතා ඔක්කොම අහගෙන ඉන්න.😂..විහිලු කියන එක හරියට දැනගෙන ඉන්න ඕනෙ..මේව විහිලුද?😂.. මොන මගුල උනත් limit එකක් තියෙන්න ඕනෙ .. සහ මිනිස්සු අපහසුතාවයට පත් නොවෙන මට්ටමක තියෙන්න ඕනෙ. නැත්තන් ඉතිං පේශල මෙතන පොර.. අනිත් උන් ඔක්කොම ගොන්..😂😂..ඒක මාර logic එක..😂...
@erangaasiri2787
@erangaasiri2787 7 ай бұрын
Muta waradunama tamai proffesion eka matak wenne 😇....gon part walatama hariyana Peshala putha ❤
@user-ue3xo7fl7l
@user-ue3xo7fl7l 10 ай бұрын
පේශල ඔයා කාට විහිලු කරත් කමක් නෑ අපේ දෝනිට විහිලු කරන්න පා
@jananikavindika5780
@jananikavindika5780 10 ай бұрын
Tik tok wlin awma ohma tmi😅
@arts4516
@arts4516 5 ай бұрын
මේ වැඩසටහන නිසා ගෑනු ලමයි කීදෙනෙක් ගැනනම් වැරදි කටකතා ගියාද එයාල ඔහොම අපහසුතාවයට පත්කරලා ඒ වෙලාවෙ කියන දෙයක් අල්ලන් මඩ ගහල ඒ ගෑනු ළමයිගෙ නමටත් කැලැල් කරනවා. මේව වැඩසටහ්ද මිනිස්සුන්ගෙ ආත්මගරුත්වයටනෙ මේ හානි කරන්නෙ කී දෙනෙක් මේක බලලා ඒ ළමයා ගැන උනත් වැරදි වැටහීමක් ඇති කරගන්නවද. පේශලනම් මේ වැඩසටහනට හරියන්නෙම නෑ 😢😢
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 10 ай бұрын
සචිනිම තමා හොඳ...
@Udarimenaka123
@Udarimenaka123 5 ай бұрын
ටික්ටොක් එකෙන් ආවත් ....මොකෙන් ආවත්....කවුරු කොහොම වුනත් අනවශ්‍ය විදියට අපහසුතාවයට පත් කරන්න හොඳනෑ...විහිලුවෙනයි ....අපහස වෙනයි....පේෂල එතනදි ෆේල්....(( වීදි ගණිකාවකට උනත් අපහස කරන්න අපිට අයිතියක් නෑ....අපි ඒක තේරුම් ගන්න ඕන....))
@slcocboz8554
@slcocboz8554 10 ай бұрын
ඔහේ කියවනවා 😢
@nishnish9832
@nishnish9832 5 ай бұрын
පේෂල නම් මහා කුජීතයි..
@Bcum_69
@Bcum_69 10 ай бұрын
තව මනුස්සයෙක්ව අපහසුතාවයට පත් කරන එකට උඹල විහිලුවක් කියලද කියන්නෙ💀
@sandunithennakoon9990
@sandunithennakoon9990 5 ай бұрын
කවිහාරි හරි ලස්සනයි 😍
@user-ef8op9kt8i
@user-ef8op9kt8i 5 ай бұрын
දැන් නම් මේවැඩ සටහන අප්පිරියයි ... මනුස්සයෙක් ගෙනල්ලා ඒ මනුස්සයා පහත් කරලා කතා කරද්දි ඒ දැනෙන දුක කවදා හරි පේශලටත් දැනුන දාට තෙරෙයි.. කොච්චර දක්ශ උනත් වැඩක් නැ මනුස්සයෙක් එක්ක ගනුදෙනු කරන්න දන් නැත්නම්
@dhananjayanadeeshan3377
@dhananjayanadeeshan3377 10 ай бұрын
😂😂😂 චයීනීස් Harbor 😂😂😂 Its China Harbor.
@imeshdilshan6826
@imeshdilshan6826 10 ай бұрын
Matath oy vge kondayak ❤😊
@arunadesilva441
@arunadesilva441 5 ай бұрын
සමහර වෙලාවටනෙවෙයි මු බල්ලෙක් සක්කිලියෙක් මලබෙර( මරැන ගෙවල්වල බෙරගහන්නා)ගහපු එකෙක් වැඩසටහන් කරන්න දාපුවාම ඔහොම තමා.
@kasunchamikara5649
@kasunchamikara5649 10 ай бұрын
Mekige hri lokukama😂
@kushanprabod9600
@kushanprabod9600 5 ай бұрын
රන්ජන්ට ඔහොම ආතල් දෙන්න කියන්නකෝ පේශලයව වඩා ගනී🤣
@sanju4866
@sanju4866 10 ай бұрын
සචිනි ඔනේ අනේ
@Rose-xo8mx
@Rose-xo8mx 10 ай бұрын
Methana ac nedda e lmyta hodtma dadiya dala
@rumeshchathuranga184
@rumeshchathuranga184 10 ай бұрын
Sachini akka arn enna
@dilinithushari154
@dilinithushari154 10 ай бұрын
Api eya hariyanna
@ranilkumara565
@ranilkumara565 6 ай бұрын
පේශලයම කියනවා ඌම හිනාවෙනවා
@Arunikalyani
@Arunikalyani 5 ай бұрын
අනේ මන්ද ai මේ මිනිස්සු අපහසු තාවයට පත් කරන්නේ කියලා
@dilinimadumali165
@dilinimadumali165 4 ай бұрын
Appiriyai peshala oyage wife withrada lassana dancing karanne
@DisaraGunathilaka
@DisaraGunathilaka 5 ай бұрын
ඒකින්ම් රගනව වැඩී කොහොමත් නියමයි පේශල
@kaveekavee7799
@kaveekavee7799 10 ай бұрын
😂😂😂 kavihari
@pragee_Nawo
@pragee_Nawo 5 ай бұрын
ඔව් ඉතින් පච කරනවා කියලා ඔච්චරම පච කරන්න හොද නෑ ඉතින් 😒 අනිත් උන් ඉස්සරහ එහෙම කරද්දි
@LM-no4sz
@LM-no4sz 6 ай бұрын
ජානු ට ඉන්න නිලිය කෙසෙවෙතත් වැඩසටහන කරන එකාගෙ මානසික මට්ටම නම් තලගොයෙක් තරං වත් නෑ
@nima8549
@nima8549 10 ай бұрын
😂😂😂😂
@kujanapushpaka-mu1oh
@kujanapushpaka-mu1oh 10 ай бұрын
😂😂😂
@jananivishaka9639
@jananivishaka9639 7 ай бұрын
Me januge hena sin aeka 😂😂😂😂
@umandabandara8116
@umandabandara8116 2 ай бұрын
පේෂල sounds දාගෙන කොමඩි විදිහට පෙන්නන්න හැඳුවට තනිකරම කරන්නෙ එන අයව අපහසුතාවයට පත් කරන එක. ඒකටම මාධවත් හවුල්.එන මනුස්සයව බිමටම ඇදල දානව. පුදුම වැඩසටහන් තමයි.
@k.w.rsameerachathuranga52
@k.w.rsameerachathuranga52 7 ай бұрын
පේශලගෙ ඔලුව ඇඳේ වැදිල ඉපදෙද්දිම..😅අනිත් මනුස්සයන්ට එපා වෙන විහිලුත් කරනව..
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 10 ай бұрын
මොකට ගේනවද මන්දා මේ වගේ පඩ ගෝනි
@Mithesh213
@Mithesh213 10 ай бұрын
සිරාවටම බං 😂
@dnvideo5178
@dnvideo5178 10 ай бұрын
githma wada ne
@y.n9403
@y.n9403 10 ай бұрын
පොඩි කාලෙ ඉදන් දැකපු ජරාම එකෙක් මේ පේශලනම්😒😒😒😒😒
@Hewages.m5662
@Hewages.m5662 10 ай бұрын
ඕයි කෝමද 😂😂
@Hewages.m5662
@Hewages.m5662 10 ай бұрын
මාව මතකද ඒ නිව්ස් පකා ඔක්කොම බෑන් කළානෙ 😂
@Hewages.m5662
@Hewages.m5662 10 ай бұрын
උඹ දැන් war updates බලන්නෙ නැද්ද
@user-ys8ck4oc7c
@user-ys8ck4oc7c 10 ай бұрын
Hi
@lakeshalakesha3763
@lakeshalakesha3763 5 ай бұрын
පේෂල කියන්නේ තමන්ගේ ඇග බේරගෙන අනිත් අයට විහිළුවෙන් හිනා වෙන කෙනෙක්.
@rathnayake5985
@rathnayake5985 4 ай бұрын
Maha ali oluwa me aluth ewnge 😮
@sandeepakushan6446
@sandeepakushan6446 2 ай бұрын
ඉව්ව්ව් නිලියන්‍ට කඩේ යන උං ගොඩ යකෝ 😂😂😂😂😂
@lahiruridmal3173
@lahiruridmal3173 10 ай бұрын
😂🔥🤘
@randikalakshan-ub7su
@randikalakshan-ub7su 5 ай бұрын
Uba තමයි tala goya😂😂😂
@Travel726Gossip
@Travel726Gossip 10 ай бұрын
Sachini is good
@chathuraumayanga6535
@chathuraumayanga6535 10 ай бұрын
Oya wagee program වලට yadi ඔහොම thamaa harida
@kavi590
@kavi590 4 ай бұрын
කවිහාරි ගෙ මැ ඇටෙ ඉදලා ලස්සනයි 😊
@anuththarayu7lg
@anuththarayu7lg 10 ай бұрын
Janu muldi nm hodai dn nm kathawe hatiyt penda bha mt😂😂😂
@_himz
@_himz 10 ай бұрын
උඩැක්කියක්ම තමා😂😂😂
@Sanuherath
@Sanuherath 5 ай бұрын
Kaviharita mona hari ridena un bohomai 😂😂😂
@lihininayagara
@lihininayagara 10 ай бұрын
peshalaya hon jork
@allrounder4750
@allrounder4750 9 ай бұрын
Panditha hukannek. Mu hithan enne okkoma dannawa kiyala 😂😂
@user-xn6mh2uf5o
@user-xn6mh2uf5o 10 ай бұрын
Sachini thama hariyanne
@sandeepanirathnayaka
@sandeepanirathnayaka 10 ай бұрын
Sachini nethuwa wedak nh 😑
@shanikagunathilak
@shanikagunathilak 6 ай бұрын
ඇත්තටම පේශල සමහර තැන්වල ඕවර් ඇක්ටින් 🤢
@lahirunethmina6531
@lahirunethmina6531 5 ай бұрын
පේශලර තියෙන්නේ ජරා කටක්😂😂😂
@user-hn4iv9wo6v
@user-hn4iv9wo6v 10 ай бұрын
පේශල ගොන් පාන නිසා තමයි ඕක බලන්න හිතෙන් නැත්තේ.
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 3,9 МЛН
තාම පොඩියි | Champion Stars Unlimited
5:06
TV Derana
Рет қаралды 91 М.
Peshala Manoj Talk With Sanjana Gamarachchi - Laksiri. Lk
15:06
Laksiri. Lk
Рет қаралды 756 М.
Iraj peshalaව බයිට් කරපු හැටි 😂😂
3:09
Kavindu Liyanage
Рет қаралды 395 М.
Такого они не видели😱😍
0:55
Следы времени
Рет қаралды 2,5 МЛН
Спровоцировала учителя из-за футболки 😳 #фильмы #сериалы
1:00
DixyFilms - Фильмы и сериалы
Рет қаралды 4,9 МЛН
She saved others
0:20
V.A. show / Магика
Рет қаралды 6 МЛН
😁💸 @karina-kola
0:16
Andrey Grechka
Рет қаралды 3,1 МЛН