Jealous හිතෙන්න ආදරය කරන්න මම ආසයි |Star Back to School with Ishini & Kavihari

  Рет қаралды 141,594

Star Back to School

Star Back to School

5 ай бұрын

● Production Manager : Samith Roshan
● Producer : Charitha Gangewaththa
● Director of Photography : Dammika Dissanayake
● Editor/Colorist : Dasun Prabhashwara
● Camera Crew : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh | Lahiru Eeshwara
● Production Assistant : Hiruni Kaushalya
● Special Thanks : Dilini Madusanka Perera
● Production : IdeaHell
#StarBacktoSchool #IdeaHell #jaanu #nora

Пікірлер: 237
@Dhara19
@Dhara19 5 ай бұрын
ජානු නෝරා දෙන්නාම ලස්සනට කතා කරනවා. ජානු හරිම ආචාරශීලී විදියට කතා කරනවා. දෙන්නම ලස්සනයි ❤️😍
@kokilahiranthi1624
@kokilahiranthi1624 5 ай бұрын
ජානු ඇත්තටම බෝලෙ වගේ❤❤❤❤❤❤
@user-xn5vd8ey9i
@user-xn5vd8ey9i 5 ай бұрын
දෙන්නගෙම තියෙන්නෙ .අමුතුම ලස්සන වර්ග දෙකක් .ඉතින් මට නම් දෙන්නම ගොඩක් ලස්සනයි ❤
@Duls614
@Duls614 5 ай бұрын
කවිහාරි ලස්සනයි ,ඊර්ෂ්‍යා කරන්නෙ නැති කෙල්ලෙක් අනිත් කෙල්ලට,ලොකුකමක් නැති. 😍😍
@dushanranasingha6349
@dushanranasingha6349 5 ай бұрын
කවිහරි හරිම ලස්සනයි ජපන් බෝනික්කියක් වගේ
@whitedevil2858
@whitedevil2858 5 ай бұрын
නොරට වඩා එයා ලස්සනයි
@renukagunawardana8335
@renukagunawardana8335 5 ай бұрын
එයා මේකප් අරයා කාච දාල නෑ😅😅😅ජානු මේ කප්
@dreamgirl8961
@dreamgirl8961 4 ай бұрын
පූහ් 😂😂....නොරා ❤
@nknetwork5292
@nknetwork5292 22 күн бұрын
​@@whitedevil2858wikara nora thama lassana eya makeup karanne na
@anomaabeysinghe8272
@anomaabeysinghe8272 5 ай бұрын
නෝරා ඔයා මාරම ලස්සනයි .......හිනාව ගොඩාක් ..ලස්සනයි ..
@melunikachelani7444
@melunikachelani7444 5 ай бұрын
හේතුවක් දන්නේ නෑ ඒත් ජානුට තමයි අසාම
@chaminilakmali2652
@chaminilakmali2652 5 ай бұрын
ජානු වෙනස් ලස්සනක් තියෙන girl කෙනෙක්
@user-wk3jf4oh1r
@user-wk3jf4oh1r 5 ай бұрын
නොරා හරිම ලස්සන ගැනු ලමයෙක්😚💗
@dilkiawishka7544
@dilkiawishka7544 4 ай бұрын
නොරා ලස්සනයි 😍.. so simple girl...❤ නෝරාට හිත ගිහින් තියෙන්නේ නිත්‍යාගේ කොල්ලාට කියලා හිතෙනවා😁
@nnhideas7234
@nnhideas7234 5 ай бұрын
නෝරා නම් මාර ලස්සනයි❤️❤️
@Beautygirl4yy
@Beautygirl4yy 5 ай бұрын
නෝරා ලස්සනයි ගොඩක් එයාට තියෙන්නෙ සොබාවිකව ලස්සනක් ❤❤❤
@hoolaboola2689
@hoolaboola2689 4 ай бұрын
සොබාවිකබවක් නම් පේන්න නෑ හැබැයි ලස්සනයි ❤
@sib1212
@sib1212 3 ай бұрын
​@@hoolaboola2689sobawika bawak jaanuge makeup walin penwd oyata😂😂😂
@Janithachamodaya5053
@Janithachamodaya5053 5 ай бұрын
කොහොමදත් ඉතින් srar back to school කියන්නේ ඉස්කෝලේ කාලේ ගිය කාලේ මතක් වේනවානේ. ඔගෝල්ලො ලස්සනට වැඩේ කරනවා අධයක්ෂනය සුපිරි ඒ වගේම සැලේනා නුවන් ටේලිනාටයේ දහමි අයියා සහ වර්ෂා මිස් ආවේ ඒකත් ලස්සනට කරලා තිබිබා මාත් ඒක බැලුවා ඒකට හොද ප්‍රතිචාරත් තිබිබා මන් ආසම චරිත දේකක්❤❤ තැනක්යු හැමෝටම
@Oshini596
@Oshini596 5 ай бұрын
..ජානු❤නෝරා. 🩷 දෙන්නම ලස්සනයි🧡
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn 4 ай бұрын
ජානු මැණික සුදුයි ලස්සනම ලස්සනයි.බෝලයක් වගෙයි.❤❤❤❤❤❤❤❤❤ කාටවත් නැති අමුතුම ලස්සනක් තියෙනනෙ ඔයාට. අනිත් නංගිත් ලස්සනයි. ❤ ආදරෙයි. ඔයාල හොඳටම ඔයාලගෙ චරිත කරනව,ලස්සනයි. මම නෝර චරිතෙට විතරයි බැනල තියෙන්නෙ හොඳද, ඔයාටත් ආදරෙයි.❤
@user-hz4ow3dl1d
@user-hz4ow3dl1d 5 ай бұрын
ජානු මාර ලස්සනයි ❤ නුවර කෙල්ලෙක්නෙ ❤
@kithu753
@kithu753 4 ай бұрын
සුද්දා ගල විද්ද නිසා හොඳ යි
@nknetwork5292
@nknetwork5292 22 күн бұрын
Ai lankawe nuwara kello witharada lassana😂😂😂wikara😅😅
@user-hz4ow3dl1d
@user-hz4ow3dl1d 22 күн бұрын
@@nknetwork5292 ඔව් ගොඩක් නිලියො නුවර අය තමයි
@nknetwork5292
@nknetwork5292 21 күн бұрын
@@user-hz4ow3dl1d ithin ban lankawe Hama niliyama lassana nane lassanai kiyala loke piligattu ayanam Kandy newei habai oya Caroline juri,Rosie senanayaka ema owa hadagatta manasgatha ema patta anuwa lassana theeranaya karanne mona modayada ethakota nuwara Katha kello nadda
@user-kc2sy4cr7x
@user-kc2sy4cr7x 4 ай бұрын
නොරා හරිම ලස්සනයි එයා ගේ හිනාවේ අහිංසක ලස්සන ක් තියෙනවා
@shyamaleegeethanjanee1365
@shyamaleegeethanjanee1365 5 ай бұрын
ඇත්තටම ජානු තමයි ලස්සන ❤
@sanjudunukara2096
@sanjudunukara2096 4 ай бұрын
දෙන්නම ගොඩාක් ලස්සනයි ..නෝරාගෙ අමුතුචාම ලස්සනක් තියෙනව..කොන්ඩෙ නිසා තවත් ඒ ලස්සන වැඩී ....❤❤❤❤
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 5 ай бұрын
ජානු ❤❤❤
@sathsaranidilhara686
@sathsaranidilhara686 5 ай бұрын
ජානු කියුට් අනේ...🥰❤️😘
@user-po4ux9ue3n
@user-po4ux9ue3n 5 ай бұрын
ජානු ලස්සනයි 🥰
@kavindisamapriya5484
@kavindisamapriya5484 5 ай бұрын
Kavihari lassani bonikkek wage💓
@Uni125-n1g
@Uni125-n1g 5 ай бұрын
ඒ දෙන්න හොද යාලුවො දෙන්නෙක් වගේ.
@user-lb9lg4ug3e
@user-lb9lg4ug3e 5 ай бұрын
ජානු නම් මාර කියුට්
@NethmiBatti-mk3po
@NethmiBatti-mk3po 5 ай бұрын
නෝර හුගක් බුද්දිමත් kenek 🥰ලස්සනයි 🥰
@shanikamadushani4470
@shanikamadushani4470 5 ай бұрын
​@user-iq8hr6co7bea qynne
@AmaHerath..
@AmaHerath.. 5 ай бұрын
​@user-iq8hr6co7bඋබ බොරු නොකියා ඉදපන්කෝ
@kithu753
@kithu753 4 ай бұрын
උබ කොහෙද crew එකේ, බොරු කියල අවධානයද ඕන,
@user-cr5bm9ow1w
@user-cr5bm9ow1w 5 ай бұрын
නෝරා වළාකුළු ☁️ ❤ 🕊
@user-wv7is1xd5t
@user-wv7is1xd5t 5 ай бұрын
Elaga Segment ekkh one Eshi and Hella plz❤
@user-eq2qx4nj7l
@user-eq2qx4nj7l 5 ай бұрын
Kavihari ❤
@madushikalakmani5612
@madushikalakmani5612 5 ай бұрын
කවිහාරි ශෝක් අනේ 💗✨
@sududhoni8763
@sududhoni8763 4 ай бұрын
දෙන්නම ලස්සනයි ජානුට තියෙන්නේ අමුතුම ලස්සනක් නෝරාට තියෙන්නේ වෙනම ලස්සනක් දෙන්නටම ආදරෙයි ❤🎉💙🎉
@user2366.U
@user2366.U 5 ай бұрын
Janu❤
@d.d.w.2464
@d.d.w.2464 5 ай бұрын
ඒක මරු.. ජානු ෂෝයි ❤ දෙන්නම ලස්සනයි
@Tharu1121
@Tharu1121 5 ай бұрын
Januu ❤️
@Shiromifdo9741
@Shiromifdo9741 5 ай бұрын
ලස්සනායි❤
@i.awimalasingha8176
@i.awimalasingha8176 4 ай бұрын
ජානු❤️😘
@ShashiNisansala-jw6wo
@ShashiNisansala-jw6wo 5 ай бұрын
ජානු❤
@hasikakithmini9140
@hasikakithmini9140 5 ай бұрын
නෝරා ගොඩාක් ලස්සනයි ❤😊❤
@januhasi9692
@januhasi9692 5 ай бұрын
සචින් වගීශාවත් ගෙන්නන්නකෝ ❤
@Vidusharavihari
@Vidusharavihari 5 ай бұрын
මුන් ඔක්කොම යාලුවෝ මල්ලි 😅
@medhas5903
@medhas5903 5 ай бұрын
Both talked and played very well, both are beautiful & nice, best wishes for both of you!!
@Uni125-n1g
@Uni125-n1g 5 ай бұрын
Lassnama Janu ,Eth lassanama Hinawa thiyenne Norata.😌♥️
@user-nh4yt2ot7r
@user-nh4yt2ot7r 5 ай бұрын
Januuu lassani anii❤
@user-jm4lw4fc7j
@user-jm4lw4fc7j 4 ай бұрын
Janu thamai ona
@sajinidilesha9066
@sajinidilesha9066 5 ай бұрын
Janu & Nora..❤
@AnandaK-in4qc
@AnandaK-in4qc 5 ай бұрын
Kavihari & Ishini ❤❤❤❤
@user-xu1ri8cs9o
@user-xu1ri8cs9o 4 ай бұрын
janu pin patai❤
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s 4 ай бұрын
නෝරා ලස්සනයි . ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@oshadiadipaoshadioshadi6934
@oshadiadipaoshadioshadi6934 3 ай бұрын
Anee e denna harima lassanai🥺🤍🥰 Cute🥺🤍🥰 Budu saranai🥺🤍🥰🙏 Sathutin parissamin inna🤍🥺🙏🥰
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 4 күн бұрын
නියමයි !!!
@Gossiphunter12
@Gossiphunter12 5 ай бұрын
ජනුත් ලස්සනයි නෝර ත් ලස්සනයි 🥰
@SachiniUmesha-cq3wm
@SachiniUmesha-cq3wm 5 ай бұрын
නොරා ලස්සනයි ❤
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn 4 ай бұрын
ජානුව, Cute
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn 4 ай бұрын
කවිහාරි..❤❤
@charunimaneesha3892
@charunimaneesha3892 5 ай бұрын
ජානු ❤
@Irushiayodya
@Irushiayodya 5 ай бұрын
Januge lassane ❤
@srinathravindra93
@srinathravindra93 4 ай бұрын
ස්තුතියි
@kavnkavn650
@kavnkavn650 5 ай бұрын
Nora ❤❤❤
@Sith1999
@Sith1999 5 ай бұрын
දෙන්නම ෂෝක්.. ජානු ❤
@duggy97
@duggy97 4 ай бұрын
තරුණයා පත්තරේ ගියපු❤ සුලඟ නුඹ සහ මම❤ අම්මෝ ඒ කාලේ පිස්සුවක්..මට මතක විදියට 2009-2012 වගේ කාලෙ ලියවුනේ❤ ඉස්සර ගෙදරට හොරෙන් හරිම ආසාවෙන් කියවපු novel එකක්..දැන් දෙවෙනි ඉනිම වගේ නෙමෙයි ඒ කාලේ සමන් එදිරිමුනි එයාගේ උපරිමය කරපු කාලයක්.ඒ කතාව තාම මතක් වෙද්දි හිතට මොකද්දෝ වෙනවා..තේමිය😢 පුදුම ලස්සනක්..ඒ වගේම දුකයි දැන් ඒ වගේ නිර්මාණ බිහි වෙන්නේ නැතුව එක එක tv channel වලට ඕන විදියට පිටපත් ලිවීම පිලිබඳව..සුළඟ නුඹ සහ මම කියවපු කෙනෙක් නම් මම මේ කියපු කතාව හොඳටම තේරෙනවා ඇති😢ඒ වගේම කාටද තරුණයා පත්තරේ සමන් එදිරිමුනිම ලියපු 'එදිරිගෙ සාටරේ' මතක???
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 4 ай бұрын
සමන් එදරිමුනි ඉස්සර පට්ට කතා ලිව්වා තරුනයා එකට මාත් බැලුවා
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 4 ай бұрын
මම පත්තරේ ගන්නෙම ඒක බලන්න
@queensanku5615
@queensanku5615 4 ай бұрын
නෝරා ඉශිනි ❤
@sathsaranidilhara686
@sathsaranidilhara686 5 ай бұрын
කවී 😍❤️😘
@naduniwallagodage1464
@naduniwallagodage1464 5 ай бұрын
ඉශිනි ❤
@Daywithsadu
@Daywithsadu 4 ай бұрын
නෝරා ගොඩාක් ලස්සනයි ❤
@isharaudayangani7187
@isharaudayangani7187 5 ай бұрын
නෝරා...❤❤❤
@RoshaniSamanthika-rq9jc
@RoshaniSamanthika-rq9jc 5 ай бұрын
E denna hamdam hodam yaluwo wge inn❤❤
@nirashasewwandi5065
@nirashasewwandi5065 5 ай бұрын
Dennama shoii❤
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 5 ай бұрын
වලාකුළු ❤
@Zoniray29
@Zoniray29 4 ай бұрын
Dennama lassanai 💜️
@RuviniUdara-bg3nx
@RuviniUdara-bg3nx 5 ай бұрын
Dennama lassanai❤❤
@AsnaaIshek
@AsnaaIshek 5 ай бұрын
නම් දෙක ලස්සනයි ❤️. Cute .😍❤️
@Dilshanharshab
@Dilshanharshab 4 ай бұрын
නෝරා තමා ලස්සනම ❤
@sandunichathurika661
@sandunichathurika661 5 ай бұрын
දෙන්නම සෝක්
@maheshakaushani9668
@maheshakaushani9668 4 ай бұрын
ජානු😌❤️
@chamithmaduranga508
@chamithmaduranga508 4 ай бұрын
දෙන්නම ලස්සනයී මන් නම් ගොඩක් ආස නෝරට
@withus2815
@withus2815 5 ай бұрын
නෝරා❤
@madhavirasangi103
@madhavirasangi103 5 ай бұрын
Nora ❤
@supunsankalani9393
@supunsankalani9393 5 ай бұрын
Asama denna ane shoi ලස්සනයි ❤
@HasiniTharaka-vj5do
@HasiniTharaka-vj5do 4 ай бұрын
මරු 😂❤❤❤
@tharangiwasana2263
@tharangiwasana2263 5 ай бұрын
Dennama cute lssni❤
@veesha8441
@veesha8441 5 ай бұрын
ජානු නම් ඇත්තටම සහස්ට කැමති වගේ 😂😂😂
@renukagunawardana8335
@renukagunawardana8335 5 ай бұрын
😅😅😅😅
@savindichathurya
@savindichathurya 5 ай бұрын
❤❤
@user-rf3uh4yq4m
@user-rf3uh4yq4m 5 ай бұрын
දෙන්නම..ලස්සනයි❤❤❤🥰🥰🥰🥰🥰🤣🤣❤❤❤❤❤❤❤❤
@ajanthasenarathna4918
@ajanthasenarathna4918 5 ай бұрын
Super
@Senu1111
@Senu1111 3 ай бұрын
Kavihari thmy lassanama ❤
@pradeepkumara3446
@pradeepkumara3446 5 ай бұрын
දෙන්නම ගොඩක්ම ලස්සනයි 🥰
@subanyafernando4767
@subanyafernando4767 5 ай бұрын
@piumikamadushani6752
@piumikamadushani6752 5 ай бұрын
😘😍
@anukshikalyani3288
@anukshikalyani3288 4 ай бұрын
Apinam kemathi nora sahas ekka ekathu wenawata❤
@ShaniKarunathilaka
@ShaniKarunathilaka 5 ай бұрын
Nora❤
@nimeshaaththanayaka7729
@nimeshaaththanayaka7729 5 ай бұрын
Jaamu❤❤ bolayak wge ❤❤❤
@mandinirajapaksha2531
@mandinirajapaksha2531 5 ай бұрын
Ishini❤️
@kavindyapremarathne134
@kavindyapremarathne134 4 ай бұрын
Kavihari ta scl kale maths sir kwwe sancharaka amthi kyla kochrwth scl eka wate karaki karaki innwa kyla
@ShehaniJayakodi-x4w
@ShehaniJayakodi-x4w 5 ай бұрын
1st 🤭❤
@DilaniApsara-lx9en
@DilaniApsara-lx9en 5 ай бұрын
❤❤❤
@kimyuwannaki8235
@kimyuwannaki8235 5 ай бұрын
ආසම චරිත දෙකක් ❤️🥺
@hansi03
@hansi03 5 ай бұрын
Dream star eke sandun amarasinghewa gennako❤
@d.d.w.2464
@d.d.w.2464 5 ай бұрын
කට්ටිය මරා ගන්නවා කමෙන්ට් කර කර ජානු නෝරා ගගා ටෙලි ඩ්‍රාම එකේ.. ඒ දෙන්න ලස්සනට ඉන්නවා යාලුවෝ විදිහට.. මරු 👍❤
@chathuchathu4192
@chathuchathu4192 4 ай бұрын
Norage hurathale❤❤❤❤❤❤❤❤❤
@user-kd2ko9tf6w
@user-kd2ko9tf6w 4 ай бұрын
මේ ඔක්කොම යාලුවො මල්ලී
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 16 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 76 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 63 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 17 МЛН
Our Room Tour with Anushki & Kanushki
12:39
Hello Ladies Sri Lanka
Рет қаралды 861 М.
I meet Mr.Beast
0:15
ARGEN
Рет қаралды 10 МЛН
СЛЕЗУ РАДИ СЕСТРЫ...
0:57
Тимми Шоу
Рет қаралды 1,7 МЛН
This or That 🛍️
0:52
A4
Рет қаралды 6 МЛН
Зловив цю істоту в себе на городі
0:26
РІКАРДО
Рет қаралды 2,2 МЛН
Кого она вытащила из воды?😱
0:51
Следы времени
Рет қаралды 2,7 МЛН