Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 147 | 08th July 2024

  Рет қаралды 129,977

TV Derana

TV Derana

15 күн бұрын

Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 147 | 08th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Sikuru Awith (සිකුරු ඇවිත්)
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Buddika Semasinghe
Cast : Nilmini Tennakoon, Roshan Pilapitiya, Rodney Warnakula, Ajith Lokuge, Anjali Jayasinghe, Hemain Melaka Jayasekara, Wilmon Sirimanna, Wijaya Bandara kannangara, Jayanthi Perera, Shashika Piris, Buddika Randeniya, Tekla Kumudu Kumari, Angelo Gamage, Sadasi Methmanthi, Sulakkhana Herath, Manjula Ranasinghe, Ashani Sandeepani
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sikuruawith #sikuruawithteledrama

Пікірлер: 279
@hemainjayasekara
@hemainjayasekara 14 күн бұрын
Sadew ta adarei da ? ❤ ( my first time acting as a drunk man ) anjali wenuwen 🙂❤️
@dushmanthifernando82
@dushmanthifernando82 14 күн бұрын
Wow super acting..❤❤❤anjali wenuwen uparima sadaranaya oya kara api adaei anee..❤❤❤ nihathamani hoda kalakaruwek wenna thanath namath rakagena issrahata yanna ..🎉🎉❤❤all the best god bless you
@nethu3873
@nethu3873 14 күн бұрын
He he lccanai ❤
@nimashafernando5614
@nimashafernando5614 14 күн бұрын
❤️❤️
@hashani8087
@hashani8087 14 күн бұрын
ශෝයි අනෙ❤❤
@ICRSCO
@ICRSCO 14 күн бұрын
Super acting ❤✨️
@dananjayafernando4274
@dananjayafernando4274 14 күн бұрын
මේ නෙහාරගෙ අම්මට ඉන්න කෙනාගෙ රඟපෑම් නම් හරිම අව්‍යාජයි ඇත්තටම අම්මා කෙනෙක්ගෙ ආදරේ බර දැනෙන්න රඟපානවා
@Amarasinghe200
@Amarasinghe200 14 күн бұрын
අංජලී වගේ මලහෝන්තුවකට ආදරේ කරන්නේ සදෙව් වගේම මොංගල් කාරයෙක් තමා
@user-cm2qv1wu2x
@user-cm2qv1wu2x 14 күн бұрын
අයියෝ සදෙව්ගේ වැඩ නිසා සීයත් නැති කරන් තියෙන ලකුණු ටිකත් කපාගන්න යන්නේ😐
@theresejohn6108
@theresejohn6108 14 күн бұрын
සදෙව් ට අංජලි ගැලපෙනෙත් නැහැ නෙහාරා ගැලපෙනෙත් නැහැ
@priyangakumari4703
@priyangakumari4703 14 күн бұрын
කේමා පොල් කොටුවට කියපු වැදගත් වචන ටික නම් මරු අප්පා කාටවත්ම කරන්න බැරි දේ සදෙව් කරා😂
@shyamalijayalath8169
@shyamalijayalath8169 14 күн бұрын
සදෙවි මරැ
@shyamalijayalath8169
@shyamalijayalath8169 14 күн бұрын
සදෙවි මරැ
@LakshikaWikramanayaka
@LakshikaWikramanayaka 13 күн бұрын
😂😂😂😂😂
@yevanthikarasanjali7071
@yevanthikarasanjali7071 13 күн бұрын
Niyamai eka
@NishanthaLiyanage-vs9yf
@NishanthaLiyanage-vs9yf 13 күн бұрын
සදෙව් ❤
@pm.hettiarachchi6866
@pm.hettiarachchi6866 14 күн бұрын
සචින් නෙහාරා තමයි ⁣ගැලපෙන්නේ
@user-er2xp8xw2q
@user-er2xp8xw2q 14 күн бұрын
අංජලී..සඳෙව් කොච්චර ආදරෙයිද.කියලා දැන් දැනගන්න ඇති.ඒ ආදරේ කවදාවත්.කඩන්න බෑ❤❤❤
@DWHUAE
@DWHUAE 13 күн бұрын
අනේ ඕයි මොකෙක් හරි බොරු කාරයෙක්ට ජීවිතේ රැවටිලා අමාරුවෙ නොවැටී දෙමාපියන් කියන විදිහට වැඩකරනවා
@user-tt8gg8cy8c
@user-tt8gg8cy8c 14 күн бұрын
හොද වැඩේ මෝඩ සදෙව් වට,,😂😂 කේමා නියමයි 😊
@madushikakalpanie1958
@madushikakalpanie1958 14 күн бұрын
කේමාගේ ඇත්තම ස්වරූපට සදෙව් කිවා.
@thusharishiromamali7752
@thusharishiromamali7752 14 күн бұрын
මුල් කලේ එපවුන kathavaක්‌. දැන් නම් nathuvama බැරි vela ♥️♥️
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 13 күн бұрын
නෙහාරලයි අම්මේ නෙහාරට ලවු මාන්දම...🙃 මේක බලන අපිටත් දැන් දෝදු වගේ..😵‍💫 අරෙහෙ සදෙවු බීලා හානව...😂
@user-lr7vv5qi7i
@user-lr7vv5qi7i 14 күн бұрын
අන්ජලිත් ආදරයක් තිබුනනම් එලියට එන්න තිබුන
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 14 күн бұрын
සදෙව්ගෙ චරිතයට මෙහෙම කරන්නේ ඇයිද මන්ද 😂😂😂
@User57066
@User57066 14 күн бұрын
ඇයි අනේ සදෙව් මෙහෙම චාටර් වෙන්නෙ
@user-bf4vb2hb2o
@user-bf4vb2hb2o 14 күн бұрын
අන්ජලීට ආදරේ වැඩිකමට
@NishanthaLiyanage-vs9yf
@NishanthaLiyanage-vs9yf 13 күн бұрын
අංජලිට ඇත්තටම ආදරෙ නිසා 🥰🥺
@madushikakalpanie1958
@madushikakalpanie1958 14 күн бұрын
නෙහාරා නිසා තමා මේ ප්‍රශ්න සේරම.
@mprpsenadeera
@mprpsenadeera 14 күн бұрын
නෙහාරා ගැන තියෙන කැමැත්ත ටික ටික නැතිවෙනව කවදාවත් දෙමාපියන් ට බොරු කරන්න හොද නැ
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 13 күн бұрын
Matanam nehara pennaba
@mprpsenadeera
@mprpsenadeera 13 күн бұрын
@@jhindrashanthishanthi342 එහෙම එකක් නෑ මම මුල ඉදන් කැමතිම චරිතය තමා සචින් නෙහාරා ඒත් දැන් නෙහාරා කරන වැඩ හින්දා එපා වී ගෙන එන්නෙ
@user-rs1yc6ww9r
@user-rs1yc6ww9r 13 күн бұрын
Ane mn nm asama kena nehara❤
@amithapriyadarshanijayasen4958
@amithapriyadarshanijayasen4958 14 күн бұрын
අන්ජලීට ආදරේලු ඒ වුනාට අම්මට ගෑනිලු අනේ මන්දා කවදාවත් කේමා පොල් කොටුව කැමැත්ත දෙන එකක් නෑ අනේ ගොන් සදෙව්
@nishandilakshika
@nishandilakshika 13 күн бұрын
අංජලි නම් මොකියක්ද මන්ද... ආදරේ ආදරේ කියලා ⁣බොරුුවට මැරෙන්න හදනවා..එච්චර ආදරේ නම් තමන් ආදරේ කරන කෙනා මෙච්චර ප්‍රශ්නයක් කරනවා උඩට වෙලා නියපොතු හප හපා බලන් ඉන්නවා..ගෙදර මිනිස්සු ගැන හිතනවනම් ඒ මිනිස්සු ගැන හිතලා වැඩ කරන්න ඕනි. නැත්නම් ආදරේ කරන මනුස්සයා ගැන හිතලා හර ඇවිත් කතා කරන්න ඔිනි.ආදරේ නම් ⁣ඔහොමද...
@vasanakalpani6237
@vasanakalpani6237 13 күн бұрын
මං කියන්න ආපු ටික ඔයා කියල😂❤
@dinushikapulathi7376
@dinushikapulathi7376 14 күн бұрын
අනුන්ගෙ ආදරයක් බලෙන් ලබාගන්න හදන එකනම් එපාවෙනව ,නාට්ටියත් එපාවෙනව ඒකෙන්😢
@user-ii1su3hb6s
@user-ii1su3hb6s 14 күн бұрын
නෙහාරා ගැනිට් පිස්සු කියපියො අක්මැති එකෙක් පස්සෙ යන්නෙ
@sweesha-2526
@sweesha-2526 13 күн бұрын
සදෙව් අංජලී ට ඔච්චර love නම් මොනවා කිව්වත් කෙල්ලගෙ අම්මට ඔහොම කතා කරයිද
@HashiniShehara-so7og
@HashiniShehara-so7og 4 күн бұрын
Ekane mge husband t gahal randu wela eka reyk hireth hitiya..eth ada wenakm wachanayk kiyl ne😢
@thilinikaushalya2891
@thilinikaushalya2891 14 күн бұрын
අහංකාර උද්දච්ච මෝඩ කේමා පොල්කොටුව😂😂
@arunihewage4327
@arunihewage4327 11 күн бұрын
කේමා😂
@thilinikaushalya2891
@thilinikaushalya2891 14 күн бұрын
පව් අනේ සදෙව්. මෙහෙම චාටර් කරන්න එපා සදෙව්ගෙ චරිතෙ.😢
@deepthikumari3772
@deepthikumari3772 14 күн бұрын
අපෝ කුනු ගොඩක් සදෙවි
@champhajewarani7271
@champhajewarani7271 14 күн бұрын
අයියෝ මේ සීයා එයා බීලා.ඔයත් බීලා වගේනේ හැසිරෙන්නේ .අනේ එහෙම කරන්න එපා.එයාට ඔහොම වෙන්න හේතුව බලන්නකෝ .
@Malikk-go2hb
@Malikk-go2hb 13 күн бұрын
සදෙව් පවි අන්ජලි බලන් ඉන්නේ ගිහින් කතා කලනමි ප්‍රස්නෙ විසදෙව් කෙල්ලෙක් කොහොමද ඔහොම බලන් ඉන්නේ පව් කියල හිතෙන්නැද්ද
@sammobile5496
@sammobile5496 13 күн бұрын
සදෙව් අoජලී නෙහාරා මේ අය ළඟ තියෙන්නේ ආදරය කියලා හිතනවානම් එ අයට කෝමා අම්මා කෙනෙක් ගෑනු දරුවෙක් ආරක්ෂා කරලා උස් මහත් කරලා ගෙදරින් පිටට දෙන්න හිතන්නෙ හරි ලස්සනට සදෙව් වාගෙ අය කෙල්ලෝ ඉලන් යන විදියට ඒ අම්මට කතා කරපු විදියට දුව නෙමේ දෙන්න ඕනේ මෙහෙම උන් එක්ක යන උන්ට දෙවියන්ගෙම පිහිටයි කතාවක් උනත් අද ඉන්න තරුණ ළමයිගෙ හැසිරීම මෙයින් පෙන්වන්නේ අධික තන්හාව විනාසෙට මුල
@deepikam7062
@deepikam7062 14 күн бұрын
සදෙව්ට dan තමයි ආදරේ වෙනුවෙන් කට අරින්න පුලුවන්. ඉස්සර අරහෙටත් නැහැ . මෙහෙටත් නැහැ 😂😂
@vasanakalpani6237
@vasanakalpani6237 13 күн бұрын
හැමෝම නෙහාරට බනිනව 🥲 කතාවෙ මුල්ම කොටස් බැලුවනම් ඔය තරමට බනින්න එයාගෙ වරදක් නෑ කියල තේරේවි🥲 සදෙව් තමයි මුලින්ම අරෙහෙට මෙහෙට වැනි වැනි නෙහාරට බොරු බලාපොරොත්තු දීල අතෑරලා දැම්මෙ 🥲 හැබැයි ඉතිං නෙහාරා හෙනම මෝඩයි🥲ගෑණු ළමයෙක් වුණාම එකපාරක් ප්‍රතික්ෂේප වුණොත් එතනින් අයින් වෙන්න ඕනි තමන්ගෙ වගේම අම්මගෙ තාත්තගෙත් ගෞරවය රැක ගෙන ♥️ අනිත් එක ආදරේ කියන්නෙ ඕකටවැයි😒 මේ කතාවෙ කොතනකවත් ඇත්ත ආදරේ නෑ 🥲 ඉස්සරහට සචින් & නෙහාරගෙවත් එහෙම එකක් තියෙයි කියල හිතනව 🥲✨️ නෙහාරගෙ අම්ම ගාවනම් ඇත්තම අම්මකෙනෙකුගෙ ආදරේ තියෙනව ♥️ කොච්චර කොහොම කිව්වත් පොල්කොටුවත් එයාගෙ දුවට ආදරෙයි ❤
@Danubabah
@Danubabah 14 күн бұрын
නෙහාරා මහ පිස්සු හෝන්තුවක්
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 13 күн бұрын
Oki thamai sadewge pone eka aragena me serama kare
@nethminikumari2938
@nethminikumari2938 13 күн бұрын
Tik tok එකෙත් මීට වඩා ලස්සනට මිනිස්සුන්ගෙ හිතට වදින ආදර්ශමත් නව කතා ලියන අක්කියක් ඉන්න්වා🥰එයා ලියයි මේ අධ්‍යක්ෂක්තුමාට වඩා හොදට කතා❤ දැන්නම් බලන්නත් අප්පිරියයි වගේ😂
@chandranihewamanna545
@chandranihewamanna545 13 күн бұрын
කෙලින්ම නෙහාරට බැහැ කියන්න. ඒක තමා කලයුතුදේ.
@nishadisewmini1177
@nishadisewmini1177 14 күн бұрын
නෙහාරා ගෑනි තමා ඔක්කොම කරේ 🥺🥺
@ManelDisanayaka-tj8nj
@ManelDisanayaka-tj8nj 13 күн бұрын
ඕකිව අර කංජිපානිට අල්ලලා දෙන්න ඕනි ඉවරයක් වෙන්න
@thushnhtikumari447
@thushnhtikumari447 13 күн бұрын
Ekane paratti
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 13 күн бұрын
Nehara kiyanne hadiyawaknathi balliyak
@yevanthikarasanjali7071
@yevanthikarasanjali7071 13 күн бұрын
Eka eththa
@surangikaayanthi2413
@surangikaayanthi2413 14 күн бұрын
සදෙව් පව් අප්පා, අර නෙහාරා ගෑනි තමා ඔක්කොම කරේ😶සීයත් වැරදී, සදෙව්ව ජීවිතේටවත් නොදන්නවා වගේනෙ, කේමගෙ තියෙන උද්දච්ච කම,සදෙව් කියන්නෙ ඒ තරම් පහත් කොල්ලෙක්ද😶😮 පව්
@AbcDef-nh5cu
@AbcDef-nh5cu 13 күн бұрын
නෙහාරගෙ බලු වැඩ ටික ඉක්මනින් හේමට අහු වෙන්න ඕන ❤❤❤❤❤❤❤😡😡😡😡😡😢😢😢♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@dilhanirajapaksha9659
@dilhanirajapaksha9659 13 күн бұрын
සදෙව් තවත් අප්පිරිය වුනා
@pasinduprasadhettiarachchi9210
@pasinduprasadhettiarachchi9210 14 күн бұрын
අයියෝ කේමා තව එකක් දෙන්න එපැයි දුවටත් එක්ක උණ ගැනෙන්න. .😂
@user-df9sn1uh9k
@user-df9sn1uh9k 14 күн бұрын
සදෙව් ❤
@user-df9sn1uh9k
@user-df9sn1uh9k 14 күн бұрын
සදෙව් අන්ජලි ❤
@NSM402
@NSM402 14 күн бұрын
Anjali wage kellon ta mokata love karanwada ane 😂 kolla gedarata awith marum kewath ohe balan indi 😅 phone eken witarai love karanne.😂😂
@user-df9sn1uh9k
@user-df9sn1uh9k 14 күн бұрын
අන්ජලිත් දැන් සදෙව්ට අකමැති වෙයි😢
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 14 күн бұрын
නෙහාරා වැඩෙි කරලා ෂේප් එකේ ඉන්නවා😢😢
@user-rl8cv4jn3d
@user-rl8cv4jn3d 14 күн бұрын
Sadeu aioooo
@user-cv6ot5sr3o
@user-cv6ot5sr3o 13 күн бұрын
නෙහාරා තමයි මේ සේරටම මුල
@anomaamerasinghe9643
@anomaamerasinghe9643 14 күн бұрын
මං කැමතිම නාට්‍යයක්.
@user-kj2ny5pu2v
@user-kj2ny5pu2v 13 күн бұрын
මෙහෙම එවා නොදා ඉන්න, දැන් හැමෝම බීලා ප්‍රශ්න විසදයි
@MadoMado-gq1zt
@MadoMado-gq1zt 14 күн бұрын
නෙහර් පස්සේ යන්න එපා ආදරේ යක් කඩලපව්
@ashiaishu5375
@ashiaishu5375 14 күн бұрын
Sadew Anjali ❤❤
@user-rs1yc6ww9r
@user-rs1yc6ww9r 13 күн бұрын
Wedakma nathi dennek
@user-dm2es2ip8b
@user-dm2es2ip8b 14 күн бұрын
මු පිස්සෙක් බිගෙන එනවා අංජලි හොයන්😂
@Darshanauswatta
@Darshanauswatta 14 күн бұрын
සදෙවි මොකද මෙ කරන්නේ
@shaikjakeer6340
@shaikjakeer6340 14 күн бұрын
😂😂😂 අනේ මන්දා සදෙව් ඔයා බිම යන්න බැරි උනාට උඩින් පනින්න පුළුවන් නේද හොදට වෙරි නෑනේ .
@mangalikakumri5904
@mangalikakumri5904 14 күн бұрын
Sadew nadakin kalakannniya
@T.B.kumariKumari
@T.B.kumariKumari 14 күн бұрын
නෙහාරා තමයි ඔක්කොම විනාශ කලේ,මහ පිස්සු මගුලක් මේකි නම්
@DamikaNew
@DamikaNew 13 күн бұрын
හොද වැඩේ saduta මහා ගොන් පිස්ස්ක්
@NimeshaPriyadarshani-qt8ki
@NimeshaPriyadarshani-qt8ki 14 күн бұрын
Aiyo ahinsakaya
@pubudumadhushangi1820
@pubudumadhushangi1820 13 күн бұрын
අනේ මේ නෙහාරා වහන්තරාව අයින් කරන්නකෝ. ඒ ගෑනී තාම මට්ටු වෙලා නෑනෙ කනේ පාරක් කාලත්. ඔක්කොම කරදර ඔය ගැනී නිසානේ
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 14 күн бұрын
අංජලීට පිස්සු සදෙව් පව්
@chethanachethana9414
@chethanachethana9414 12 күн бұрын
අනේ මේ කතාවත් එපා කරවන්ට එපා. නෙහාරව පැත්තට කරල තියන්ටකෝ අර සචින්ට සෙට් කරන්ට නෙහාරව ආදර කතාවලට බාධා එනවා කියලා ඔච්චර බාධාවල් එපා අප්පා
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 13 күн бұрын
නියමයි ❤🎉
@ThushaniGamage-yf3uv
@ThushaniGamage-yf3uv 13 күн бұрын
ඛේමට හොඳ වැඩේ.සදෙව් කිව්වේ නියම වචන ටික. 😡😡ඒ දෙන්නව වෙන් කරන්න බෑ කාටවත්ම 😞😞
@ganganisagarika504
@ganganisagarika504 14 күн бұрын
Dannakooo appa..
@anomaamerasinghe9643
@anomaamerasinghe9643 14 күн бұрын
❤❤❤❤
@ShiwanthiPerera-dd2ru
@ShiwanthiPerera-dd2ru 14 күн бұрын
Eeeya sadew...... 😎
@user-qi8gh9qb9u
@user-qi8gh9qb9u 14 күн бұрын
සදෙව් මරු 😂
@VithanaArachchi
@VithanaArachchi 13 күн бұрын
උාවනන් හරියන්නෙ අන්ජලිටම තමයි පොඩිඩක් මොනාහරි උනොත් කසිප්පු ගහගෙන නටයි
@kamaniapsara7847
@kamaniapsara7847 13 күн бұрын
සදෙව්ට හොද වැඩේ මටනම් සදෙව්වයි අංජලීවයි පෙන්නන්න බෑ දෙන්නටම පිස්සු
@dinushapreethi7947
@dinushapreethi7947 14 күн бұрын
Nehara nisa tamai okkoma. Sadeu pau
@NishanthaLiyanage-vs9yf
@NishanthaLiyanage-vs9yf 13 күн бұрын
සදෙව් ❤ අංජලි
@HPDCHEWAWASAMHEWAWASAM
@HPDCHEWAWASAMHEWAWASAM 13 күн бұрын
අැත්තටම අාදරෙයි සදෙව් අංජලීට. නමුත් අැයි බිව්වෙ😢. අන්න එතනදි සදෙව් වැරදීයි.
@RanjanDilhara
@RanjanDilhara 14 күн бұрын
Ado ada kotasanam supiri bn❤❤
@seleehar7919
@seleehar7919 14 күн бұрын
Hondama wade sadew t 💪🏻
@nethmidulanjalee1314
@nethmidulanjalee1314 14 күн бұрын
Me kathawa aswenm balapu dwasa ad qwwoth hari😂❤
@LakshiSandamali-p6f
@LakshiSandamali-p6f 14 күн бұрын
Math ada thamai asawenma bluwe😅
@user-of4vd9vl9q
@user-of4vd9vl9q 13 күн бұрын
❤❤❤❤❤
@ashiaishu5375
@ashiaishu5375 14 күн бұрын
Pool ekt thallu kra ned 😂
@beautyandfashionwilasithap3539
@beautyandfashionwilasithap3539 14 күн бұрын
Pawu sadewu
@DinukaDarsana
@DinukaDarsana 14 күн бұрын
Oya Ara kellata karapude
@MihiriYashodha
@MihiriYashodha 14 күн бұрын
Sadew❤anjali
@maximaxi1428
@maximaxi1428 14 күн бұрын
❤❤❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 14 күн бұрын
මොකෙක්ද අප මේ සදෙව්😡කේමා ඉවසනවා මං වගේ නම් කන පැලෙන්න දෙන්නේ.🤮අංජලී බඳින්න යන්නේ ඔය වගේ.එකෙක්ද😂
@vensena-f2d
@vensena-f2d 14 күн бұрын
OMG! Sadew superb acting well done!
@user-xb8tp8ml4w
@user-xb8tp8ml4w 14 күн бұрын
Sadew❤❤❤ Anjali විතරයි
@thusharishiromamali7752
@thusharishiromamali7752 14 күн бұрын
Ko ane 💔❤️‍🩹
@manjulakulasinghe2909
@manjulakulasinghe2909 13 күн бұрын
Ayyo theme song eka maru kale ai. Achchara lassana sinduwa. Dem nam ඔක්කොම epa una
@kemakalpani7416
@kemakalpani7416 14 күн бұрын
සිංදුව නම් ලස්සන නෑ..
@amithavithanage2004
@amithavithanage2004 13 күн бұрын
අන්තිමය්
@user-if2yq5zu3c
@user-if2yq5zu3c 13 күн бұрын
147 බලපු සෙට් ඒක කෝ
@prabathchathu1859
@prabathchathu1859 13 күн бұрын
Nehara boruwata duk wenawa okkama karala eya nisa kathawa epa wenawa anjali ❤sadeu nisa baluwe danekath ne ne
@peshalapela8136
@peshalapela8136 13 күн бұрын
❤😢😢❤❤❤😢😢😢😢😢😢
@dilki1671
@dilki1671 13 күн бұрын
Penna bari nehara 🤮🤮🤮
@ashiaishu5375
@ashiaishu5375 14 күн бұрын
Nehara maguli nam epa wenw
@rasikaranawaka6935
@rasikaranawaka6935 14 күн бұрын
අපරාදේ... මේ ගෝතයා පොලිසියට භාර දෙන්න තමයි තිබුනේ
@ManelDisanayaka-tj8nj
@ManelDisanayaka-tj8nj 13 күн бұрын
මේ නෙහාරවයි කේමවයි කංජි පානි ඉම්‍රාන්ට අල්ලලා දෙන්න ඕනී 🤮🤮🤮🤮🤮🤮
@dr.sudharmaharischandra9008
@dr.sudharmaharischandra9008 13 күн бұрын
සදෙව්ගෙ චරිතයට මෙහෙම කරන්නේ ඇයි
@VismithaPreshadani
@VismithaPreshadani 13 күн бұрын
😢❤❤❤😢❤
@Subaniharsani
@Subaniharsani 14 күн бұрын
මෝඩ ගැනි 🤣🤣
@shanalamarasekara7375
@shanalamarasekara7375 13 күн бұрын
dammm son
@user-fe7bx7nu5d
@user-fe7bx7nu5d 14 күн бұрын
Aiyo neharagei,sadeugei, oya kiyan sambande nawathwla danna , neharawa dan enna ennam epa wenawa. Mehem giyoth kathawath epa wei😢
@cdherath1322
@cdherath1322 14 күн бұрын
බලන්නෙ නෑ මේ මෝඩ කතාව.සදෙව්ට ාමාකද මේ කරන්නෙ.
@nilulaksi7277
@nilulaksi7277 13 күн бұрын
Hoda wede😂
@user-kx5zx6lz4s
@user-kx5zx6lz4s 13 күн бұрын
Mey mokekda mey sadew....decent manussayek ohoma karanne na kawadawath..
@user-eb4qj9kx5z
@user-eb4qj9kx5z 14 күн бұрын
Lankawe ganu piriminta rawatila panala gihin anatha wena eka ahanda deyakda. Bandinnda issalla thamange ammatath banala, beela awith ka gahana, boru kiyana, ganunta atha ussana pirimiyek kiyala dana dana “Sadew ❤️ Anjali” gaga marenda hadanawa. 😂
@user-vx8fs6bd9g
@user-vx8fs6bd9g 14 күн бұрын
🥱🥱🥱🥱🥱🥱...
හිතපු නැති වෙලාවක surprise | pre birthday celebrations
18:25
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 13 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 7 МЛН
Ra Yame Me Sadaye | Wathsala Kalpani | Sunflower Thaal
3:37
Wathsala Kalpani
Рет қаралды 7 М.
Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video
3:32
Piyath Rajapakse
Рет қаралды 3,9 МЛН
"මම පියුමි" | Dinesh Muthugala | Episode 64
3:21
You Tube Thaksalawa
Рет қаралды 159 М.
Нажимай выше ☝️☝️☝️ #а4 #глент #риви #viral
0:25
Как меняются люди
Рет қаралды 2,7 МЛН
Помог🤣#сериалы #фильмы
0:28
Кинокомбо
Рет қаралды 2,7 МЛН
DO YOU HAVE PARENTS LIKE THIS?
0:19
dednahype
Рет қаралды 38 МЛН