කුඩු,අයිස් ඇබ්බැහිය නතර කරන්න පුළුවන් ලෝකේ ඉන්න එකම කෙනා මම.

  Рет қаралды 61,366

Chamuditha News Brief

Chamuditha News Brief

Күн бұрын

Пікірлер: 234
@qzd981
@qzd981 Жыл бұрын
පැහැදිලිවම ඔබ කුඩු මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ට තර්ජනයක් වේවි අනාගතයේ. පරිස්සමින් කටයුතු කරන්න. ජයවේවා 👍
@omilamediaplus
@omilamediaplus Жыл бұрын
රටට අවැසි රටේ දරු දැරියනට සුභ අනාගතයක් උදෙසා මහඟු සේවයක් කරන මේ මහත්මයාට බොහෝ පිං අත් වේවා...!
@lankadissanks2909
@lankadissanks2909 Жыл бұрын
නො... දාන්නකෝ
@yfyfgg2603
@yfyfgg2603 Жыл бұрын
🙏🙏🙏🙏 ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ෂ ලැබේවා 🙏🙏 අපේ පරපුර බේර ගන්න 🙏🙏🙏🙏🙏
@pushpikadilshan7101
@pushpikadilshan7101 Жыл бұрын
කුහකකම ඉරිසියාව නැති කරගෙන, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට මෙතුමාව පෙරටු කරගන්න. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!
@utharabope3891
@utharabope3891 Жыл бұрын
ගම් මට්ටෙමෙන් අදයාපන සුදුසු කම තියෙන අයට පුහුණු වීම් කරන්න පුලුවන් ඉක්මනින් .බොහොම පින් අපේ සර් ට .ඔබතුමා අපේ රටට වාසනාවක්. බොහොම පින් අපේ ප්‍රොපෙස .💐💐💐💐💐💐💐💐💐💐💐💐😍
@samsonpalitha4351
@samsonpalitha4351 Жыл бұрын
THANK U DOCTOR 💓 💗 💖
@jayanthijayanthi7254
@jayanthijayanthi7254 5 ай бұрын
ගොඩක්ම .පිං.ඔබතුමාට බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා 🙏
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
ඔබ තුමාට බුද බව අත් වෙනවා එක කරන්න පුළුවන් නම් බුදුසරණයි
@kaudeeshipac1995
@kaudeeshipac1995 Жыл бұрын
Great interview 👍👍👍 thank you Mr.chamuditha and Doctor
@dilhansureshkumara7943
@dilhansureshkumara7943 Жыл бұрын
Chamuditha ayye thanks viddaya thumani obata pin
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 Жыл бұрын
සම්පුර්ණ ඇත්ත මේ මහත්තයා කියන්නේ මොකද මගේ ගේ ලග ඩරුවෙක් කුඩු බිලා උසාවියෙන් පුනුරුත්ථාපනය කලා මාස 6 ක් දැන් මාසයක් නැ තව ගෙදර ඇවිදින් ආයෙමත් ඒකම කරනවා සල්ලි ඕන උනාම පුදුම බොරු කියනවා ඒ දරුවා කියන දෙයක් අහන්නේ නැ අරිම දුකයි දෙමවුපියො කියන කිසිම දෙයක් අහන්නේ නැ
@dilhanid7593
@dilhanid7593 Жыл бұрын
ඔබට පින්සිදු වෙනවා...ඒ දරුවාව මේ Doctor ට යොමු කරන්න උදව් කරන්න ..
@SL_PodCast_22lk
@SL_PodCast_22lk Жыл бұрын
Great Discussion 🤩👍ඇත්තටම අද සමාජයේ ඛේදනීය යථාර්ථය පිළිබඳව සමස්ථ සමාජයටම විද්‍යාත්මක පදනමකින් යුතුව අවබෝධ කරලීමට දරන ලද කාලීන, අර්ථාන්විත නිර්මාණාත්මක වෑයමකි..📃ජය වේවා ඔබ සියල්ලන්ටම ❤️Best Of Luck !❤️👍
@wasantilalita318
@wasantilalita318 11 ай бұрын
බුදුසරණයි මේක සහතික ඇත්ත
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 Жыл бұрын
පරෙස්සම් වෙන්න ඔබතුමා බුදු සරනයි
@premamadamperuma4491
@premamadamperuma4491 Жыл бұрын
අපේ දෙන්නෙකුට බෙහෙත් දුන්නා මෙ ඩොක්ටර් දෙන්න දැන් හොදින් ඉන්නවා
@dilhansureshkumara7943
@dilhansureshkumara7943 Жыл бұрын
Mudal කොපමණ yanawada plz vistara kiyanna
@hanasanis7438
@hanasanis7438 Жыл бұрын
පල යකො බොරු කියන්නේ නැතුව.. බෙහෙත් වලින් මේවා නවත්වන්න බෑ..මනස තමයි බොරු කියන්න එපා
@0775251100
@0775251100 Жыл бұрын
@@hanasanis7438 puka thiyenawada?
@Tianamelani
@Tianamelani Жыл бұрын
Ow maget
@Tianamelani
@Tianamelani Жыл бұрын
@@dilhansureshkumara7943 issalam 20000k passa 15000 gana
@sudarshaniliyanage8379
@sudarshaniliyanage8379 Жыл бұрын
Budusaranai Doctor ❤🙏
@ChathuOmaya
@ChathuOmaya 4 ай бұрын
මෙ ඩොක්ටර් ඇත්ත කියන්නෙ ❤
@balasuriyage
@balasuriyage Жыл бұрын
ඔබගේ අවසාන කතාවනම් බොහෝම රසවත්
@rastafarian4714
@rastafarian4714 Жыл бұрын
Hats off Dr, Seriously what your doing and your speach is Amazing, and please do continue what your doing, and Chamuditha Many Thanks for this Program and what you have doing, Its a such a Very Good Help to this entire sociaty,
@DoctorVirajPerera
@DoctorVirajPerera Жыл бұрын
Thank you
@dinushpriyantha2565
@dinushpriyantha2565 2 ай бұрын
මට පුලුවන් ) බොහොම ඉස්තුතී 🙏
@千昌夫-y8s
@千昌夫-y8s Жыл бұрын
Thank chamudita and doctor. Please off the curtain behind the those things.
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
මේ වීඩියෝ දන්නේ නැතිව කරන්න පුළුවන් නම් මොකද ඕවා ගෙන්වන උන්ට මේවා ඇලජික් වෙන්න පුළුවන් එකයි පරිස්සමින් තෙරුවන් සරණයි
@nalinisrikanti893
@nalinisrikanti893 9 ай бұрын
චමුදිත.Ñittabuwe nawa, දිගන්තයට. යන්න. කියන්න itn. සංයුක්ත වැඩ satànà,. Bàlanna😎
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 Жыл бұрын
🙏💐❤️🇱🇰🦁🇱🇰We appriciate your great service .💐❤️Triple gem bless you and your lovely family too with more blessing happiness surprises and healthy luxurious long life ...! 🙏💐❤️🦁🇱🇰
@DoctorVirajPerera
@DoctorVirajPerera Жыл бұрын
Thank you
@chandichandi1664
@chandichandi1664 Жыл бұрын
Oba thumata bohoma pin 🙏
@ChaturaSanjeewa
@ChaturaSanjeewa Жыл бұрын
Chamudhitha aiye owa boro
@chandrachandra1654
@chandrachandra1654 Жыл бұрын
මුහුදෙන් එන ඒවාth අල්ලනවා ගුවනින් එන ඒවත් අල්ලනවා ඒ වුණාට රට පුරාම මත්ද්‍රව්‍ය ......අනේ රටට ගිය kalak හරිම දුකයි බයයි අනාගත පරපුර ගැන .....
@janakafernando1503
@janakafernando1503 Жыл бұрын
Me wage aya dewiyan loketama dunnu dayadayak. Bles u
@pasindusandaruwan1919
@pasindusandaruwan1919 5 ай бұрын
මාලිමාවේ ආණ්ඩුවක් හදමු. මේ ව්‍යසන ඔක්කොම නිමාවනවා සත්තයි ❤
@sumiths-hi4ey
@sumiths-hi4ey Жыл бұрын
චමුදිත ඔයාගේ ලොක්කා ඔයාට බනීවි,ඔයාත් පිරිහිලා ඉවරයි,චමුදිත
@jayanthajayantha6922
@jayanthajayantha6922 Жыл бұрын
Chamuditha oya great nonawathi idiriyata yanna
@sumiths-hi4ey
@sumiths-hi4ey Жыл бұрын
@@jayanthajayantha6922 අනේ සාදු,ඔහොම යන්,අපි මෙහේ සැපට ඔයාලට අදහන ආගමේ සරණයි
@SadeepaPeiris-i7d
@SadeepaPeiris-i7d 4 ай бұрын
Oba thumawa gen beheth ganna anne kohomada inne koheda, leda aragena anna onada , anna akamathi ayata beheth denawada doctor
@danushkamadushan1489
@danushkamadushan1489 Жыл бұрын
Oya mahaththayoo matath dunna oya pathi kara tika magan 8000 hak aeragana kara nam loku pawak mokada aee salli aekathu kala maga aemma gawal wala walan hodala oya aee salli aeragana mata kisi wanasak kalath ne wanasak unath ne man dan ne aeka mata vitharak aehama una wanna aethi sir man bon ne dan magama uthsahaya nisa ,..sir karana de hodai aeth tikai mata hambuna hama kanama oyagan bahath bila thiyanawa habai thamath ae da aee vidihatama gahanawa oyata bana bana .sir hoda dayak karanna man sir ta respect🙏 karanawa jaya jaya jaya,😊😊😊😊😊
@florenceherath3732
@florenceherath3732 Жыл бұрын
ඔබගේ අවසාන කතාවනම් බොහෝම රසවත් හැමදාම එහෙම තමයිකිව.🤦‍♂️
@jayanikumari4870
@jayanikumari4870 Жыл бұрын
Pin pin mahathmayo
@ayubowanbeachhouse1309
@ayubowanbeachhouse1309 Жыл бұрын
ආයු බොහෝ වේවා 🙏🙏
@hasithaarachchige7412
@hasithaarachchige7412 Жыл бұрын
මම එතුමා ලගට ගියේ නැත්නම් මේ වෙනකොට මම මැරිල..අත්දැකීමෙන් කියන්නෙ එතුමා කියන විදිහට හරියටම බෙහෙත් කරගත්තොත් මැරෙනකන් බටේ කටට තියා අතටවත් ගන්නෙ නෑ.දුම් ගදක් එනවටත් කැමති නෑ.අප්පිරියයි.වමෙනටත් එන්න හදනව.අත්දැකීමෙන් කියන්නෙ.100% ෂුවර්.අපි වගේ අහිංසක කොල්ලන්ගෙ ජීවිත ගොඩ දාන්න ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා.. දීර්ගායු වේවා.බුදුසරණයී සර්.දෙවියො ⁣ඉන්නව කිවුවට දැකල තිබුනෙ නෑ.මම දැකපු එකම දෙවිය තුමා විතරයී....👍👍👍
@nermalaoman9669
@nermalaoman9669 Жыл бұрын
මට. නොම්බර. දෙන්න. මෙතුමා ගෙ
@world7450
@world7450 Жыл бұрын
හොදින් ජීවත් වෙන්න
@SarathKumar-pc2cs
@SarathKumar-pc2cs Жыл бұрын
Malli oya ettatamada kiyanna machan. Awankawama kiyapan machan..
@dilumkanchana7253
@dilumkanchana7253 Жыл бұрын
👍
@lankadissanks2909
@lankadissanks2909 Жыл бұрын
නොදන්න්කෝ
@tiktokmemtv7941
@tiktokmemtv7941 Жыл бұрын
👍👍👍
@tharaka5598
@tharaka5598 Жыл бұрын
විරාජ් සර්
@SLFarming
@SLFarming 8 ай бұрын
Oya bheth gththda
@MadushaNilashini-o2y
@MadushaNilashini-o2y 21 күн бұрын
Niduk nirogi suwapath diviyqk obathumatq karana meheya wenuwen lebeewa!!!!
@shamalifernando4804
@shamalifernando4804 Жыл бұрын
❤methuma aththa mage yaluwek goda demma
@madaranimesh4897
@madaranimesh4897 Жыл бұрын
Contact pls hoyla denna
@HarshikaShubhashini
@HarshikaShubhashini 8 күн бұрын
Mata visasa minissunta dennek one.
@Tianamelani
@Tianamelani Жыл бұрын
Me Doctor 💯 💯 k hari mage mallila 2 wa Berala dunna
@sujeewanilanthi9642
@sujeewanilanthi9642 Жыл бұрын
Dr . Tp number please
@Chathu-e1p
@Chathu-e1p 9 ай бұрын
Number ekh dannko doctorge plice
@ireshashiromali8177
@ireshashiromali8177 2 ай бұрын
මෙයාගේ වීඩියෝ වල තියෙනවා
@fawmyshaid7154
@fawmyshaid7154 Жыл бұрын
Chamuditha please talk about Aricanut ban
@sannskhshsidj4593
@sannskhshsidj4593 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@SurangaKumara-m7u
@SurangaKumara-m7u 21 күн бұрын
Kus kus gaththu kenekuta moada karanna puluwan beheth karanna beda
@shiko-loco6486
@shiko-loco6486 Жыл бұрын
Homeopathy? හෝමියෝපති remedies.... කසාය....පිළියම් සහ සිතුවිලි සාමාන්යයෙන් ආරක්ෂිතයි........ කැස්සට කොස් අට කන්ඩ කැමතිනම්..... උණට තැමිල් බොන්ඩ කැමතිනම් homeopathy හොඳයි 😇😇😇😇
@shanakafonseka359
@shanakafonseka359 Жыл бұрын
Doctor oya kramaya okkotama kiyandeko oyate pin
@randhilwijesinghe320
@randhilwijesinghe320 Жыл бұрын
Who is this doctor pls acknowledge
@hasny_socialmediasupporter
@hasny_socialmediasupporter Жыл бұрын
youtube.com/@DoctorVirajPerera?feature=share7
@nuwansampath3498
@nuwansampath3498 Жыл бұрын
Dr viraj gen suwa una katiya .doctor wa dakinne devi kenek.wage.......hariyata doctor kiyana vidihata......karot goda daganna puluwan👍
@hansigaming7668
@hansigaming7668 Жыл бұрын
Khmd vishwasen kiyanne
@BnPriyangika
@BnPriyangika Ай бұрын
Matath udau karanna dokta godak pin
@happylife8064
@happylife8064 Жыл бұрын
Me doctor wa sambnda kargnne kohomda
@shanikadilakshi8607
@shanikadilakshi8607 Жыл бұрын
මේ පීස්සා ගෙනපු එකනම් ලොකු පිනක් චමුදිත මහත්තයා
@SmilingBoat-ml9ef
@SmilingBoat-ml9ef 5 ай бұрын
Me boru salli kanawa
@AvDias-t5g
@AvDias-t5g 3 ай бұрын
කිසිම බෙහෙතකින් නවත්තන්න බෑ....හිත විතරයි...හිතට තමා කියලා දෙන්න ඔනේ ...සික් කියන්නෙ...ඇගේ අමාරුවට වඩා හිතේ අමාරුව 😏 හිතට පෙත්තෙන් බෙහෙත් දෙන්න බෑ.....හිතයි හදන්න ඔනේ.....
@jothijothi6375
@jothijothi6375 2 ай бұрын
Mage dennek mekin mudala ganna one kohomada karanne
@kasunsasanka4499
@kasunsasanka4499 Жыл бұрын
🥰🥰🥰🥰
@nadunihettiarachchi7101
@nadunihettiarachchi7101 8 ай бұрын
Mge husbond bheth gtha me doctor gen kiyna pliliwtm bheth gththa 3 weni bheth bothaleth gththa dn e unt ayemth klim buww wge hodtm bonw
@rohithadasanayaka6877
@rohithadasanayaka6877 Жыл бұрын
චමුදිත පාලකයෙ තමයි ඕවුවට වගකිව යුක්තෙ🏃🏃🏃🏃🏃🏃🏃
@kuwenisfather6436
@kuwenisfather6436 Жыл бұрын
මේ චමුදිතය කොහෙන් හරි නලා කුන්ටකයෙක් හොයා ගන්න...
@jayanthajayantha6922
@jayanthajayantha6922 Жыл бұрын
Kawda me oakaya
@dusaneranga-zw9zg
@dusaneranga-zw9zg Жыл бұрын
Ane.pin.sida.wenwa.siyalimdaruwan.wa.suwa.karala.denn..budu.mahatty😢😢😢😢😢😢
@alexsaparamadu
@alexsaparamadu Жыл бұрын
Npp leader oba me program eka aniwaryayenma balanu athai wishwasakaranawa. Api obalage katauthu agayakarana minissu. Anagathaye Oba balayata awoth Oba haraha hari me mathdrawya walata thitha thabaganeemata minisunge awashyathawak thibenawa. PRABAKARAN NATHI KARAPU RATAKATA ME UWADURA NATHIKARANNA BARIDA? WISANDUMA PALAKAYA ATHE. NATHNAM DAN INNA PALAKAYO WAGE, ANAGATHE ENNA INNA AYATH, KUNU BAKKIYATA YANA EKA WALAKWANNA BAHA.
@LyonWeerasinghe-jx2ie
@LyonWeerasinghe-jx2ie Жыл бұрын
Meyagen beheth aran awankawama dan hodata kage hari danna kiyana kenekge hari lamayek hodin innawanam please eththama kiyanna. Man danna kenekta udau aran enna. Bona eka epaa karawannama eththatama puluwanda.? Eka kohomada wenne.?
@hasny_socialmediasupporter
@hasny_socialmediasupporter Жыл бұрын
youtube.com/@DoctorVirajPerera?feature=share7
@ishankadilhani8081
@ishankadilhani8081 Жыл бұрын
Me doctor contact karaganna kramaya kiyanna
@vijithawickramasinghe6849
@vijithawickramasinghe6849 Жыл бұрын
U tube eky godak westara tiyenawa doctor ge name eka gahanna
@hasny_socialmediasupporter
@hasny_socialmediasupporter Жыл бұрын
youtube.com/@DoctorVirajPerera?feature=share7
@ishankadilhani8081
@ishankadilhani8081 Жыл бұрын
Pin sudda wenawa
@SurangaKumara-m7u
@SurangaKumara-m7u 21 күн бұрын
Weda satahanata awa a doctorge namber aka dannako
@hasinthaudayangasandaruwan5631
@hasinthaudayangasandaruwan5631 23 күн бұрын
අනේ මෙතුමාගෙ නොම්බර් එකක් දෙන්නකෝ
@senaliwarnakulasuriya5267
@senaliwarnakulasuriya5267 Жыл бұрын
Monada kiyanne karanna
@nethulisahasna4503
@nethulisahasna4503 Жыл бұрын
Aurudu 20 k withara abbehi una knk suwa karanna puluwan da?pethi ais kudu hamadema pawichchi karanawa.monawa kalath hadaganna be ane please kiyanna danna knk
@ShanikaMuhandiram-pr6cb
@ShanikaMuhandiram-pr6cb 6 ай бұрын
Danna tanak tiyenawa niskalanka parisarayaka punuruthtapanaya karana
@LahiruLakmal-w7h
@LahiruLakmal-w7h 25 күн бұрын
Koheda e thana?​@@ShanikaMuhandiram-pr6cb
@AnulaPubuduni-k2v
@AnulaPubuduni-k2v 6 күн бұрын
අනේ මට නම්බරේ දෙන්න පුළුවන් ද
@HPGAnulawathi-ju6lt
@HPGAnulawathi-ju6lt 3 ай бұрын
ඩොක්ටර්,කරුණාකරලා ඵෝන් නම්බර් එක දෙන්න
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 Жыл бұрын
Doctor. Kiyanne.aththa.mage.putha.sentar.1.dala.masa3.thiyala.hodakarala.1.anakotama.magin.behala.kudubiwa.
@Chathu-e1p
@Chathu-e1p 9 ай бұрын
Number ekh dnnko
@shanikadilakshi8607
@shanikadilakshi8607 Жыл бұрын
මම කේරළ ගංජා වසර 10ක් එක දිගට පාවිච්චි කළා.අයිස් කුඩු ලගම ගැසුනත් අත්හදා බලන්නවත් පාවිච්චි කලේ නෑ.නමුත් ගංජා බොන එක නතර කරන්න අවුරුදු 5ක් උස්සහ කළා ..ගොඩක් අමාරු උනා එක කරන්න ..ඒත් මන් දැන් මාස 6ක් වෙනවා එක නතර කරලා..පාඩුවේ දවස් 10ක් ඉන්න පුළුවන් නම් කොමත් නතර කලෙකි.මාසයක් ගියාම ගංජා බොන අය ගෙන ගොඩක් දුක හිතෙනවා.බොරු වැඩක් කරන්නේ කියලා .. මොරාල් එකට නතර කරලා බලන්න ගොඩක් දේවල් තේරෙනවා
@DeepaDeepa-ho4nw
@DeepaDeepa-ho4nw 11 ай бұрын
ඔය Ai gatte nadda ඒවා නිකමට වත්
@ChamaraMadhusanka-s8r
@ChamaraMadhusanka-s8r 3 ай бұрын
Mn ammala mathak kranna kaamathi na naththan mn mathak kranawa mge ammawa muu karanne. Muge beheth walin ba kkisima ekekwa hoda kranna patan gaththe mamanan nawaththanna oneth mamamai kisima behethakin ba math drawwa nawaththanna muth hariyata kudu vikunana ekek wage
@SurangaKumara-m7u
@SurangaKumara-m7u 21 күн бұрын
Doctor virajge namber aka dannak.
@fizerikasa1
@fizerikasa1 Жыл бұрын
මමත අයිස් කාලයක් ගැහුවා හිතුවෙත් නතර කරන්න පුලුවන් හිත තමයී
@world7450
@world7450 Жыл бұрын
සමහරැන්ට එහෙම බෑ ඇග ඉල්ලනවා ඇබ්බැහි වීමක් වෙනවා
@hansigaming7668
@hansigaming7668 Жыл бұрын
Ane please kiyannako oya khmda nathara kr gatte mta mge ayyawa bera ganna one mn nokarana deyak na eyawa bera ganna eya dn tikak pissu wage ane eth mta vishwasayak tiye eyawa tamath bera ganna puluwan kiyala
@hansigaming7668
@hansigaming7668 Жыл бұрын
Mge antima bala poroththu wa please mta udau krnna
@ShanikaMuhandiram-pr6cb
@ShanikaMuhandiram-pr6cb 6 ай бұрын
​@@hansigaming7668නිස්කලංක tanaka nathara karagena nawathtanna udaw karana danna tanak tiyenawa mage mahathtaystath hoda kala
@jayanthisamakumari7510
@jayanthisamakumari7510 8 ай бұрын
oba tuma hambawanna pluwan kohamada
@chalanasydney4529
@chalanasydney4529 Жыл бұрын
ඔබතුමාගෙ නම්බර් එක දාන්න
@dilhansureshkumara7943
@dilhansureshkumara7943 Жыл бұрын
Hena hanawa math drwaya jawaram karana unta saha pgawa ganna unta asarana demapiyo apa duk vidinawa
@samithmadusanka1383
@samithmadusanka1383 Жыл бұрын
අයිස් , කුඩු ඕවාට නම් දැම්මෙ කවුද ඇත්තටම නමෙන්ම හිතා ගන්න පුළුවන් තරම
@akilaattanayake1370
@akilaattanayake1370 Жыл бұрын
Mamath Beheth Gatta... Habai Eka Boruwak.. Passe Mama Hitala Tamai Nawattuwe Heroin.. Manasa Tamai Heroin Addicted Kenage Suwa Wenna One.. Sorry Eth Mata Me Beheth Walin Nawattanna Bariuna.. Ape Ammala Gedara TV Baluwe Na.. Gas Lipawath Partukare Na.., Adumagane Gedara Pahana Tibbeth Na.. Dawas 10k Mama Room Ekan Eliyata Bassewath Na.. Doctor Kiyapu Hamadema Karala Giyama Tawa Beheth Walata Salli Aran A Kuppiyakma Denawa Aye Lipawath pattu Karanna Epa Kiyala.. Doctor Kiyana Dewal Karanna Puluwan Dewal Nemai.. Minissu Beheth Aran Gihin Hoda Nounama Minissuntama Waradda Patawanawa.. Sorry Maybe Mage Waraddakda Danne Na.. Try Karala Balanna Anith Ayata Hariyannath Puluwan.. Mama Kiwwe Mage Athdakeema Witarai.. Dan Mama Heroin Walin Sampuurnama Nidahaswela Inne.. Eka Mama Hitala Aramunak Ekka Kare.. Tamnge Aramunak Natuwa Me Heroin Kiyana Ekan Goda Enna Ba.. 11Years Mama Heroin Biwwa.. Dan 2Years Mama Nawattala Sigaret.., Arakku.., Ice.., Heroin.., Weed.., Adumagane Bulath Witakwath Mama Kanne Na.. Mokada Mata Epa Kiyala Mata Aramunak tibba Nisa.. Mama Center 3ka Hitiya.., Me Doctorgen Beheth Gatta.. Habai Harigiye Na.. Mamama Epa Kiyala Aramunu Karagena Godak Motivation Vedios balala Bible Eka Kiyawala Pray Karala Godak Ange Amaru Daragena A Apayen Nidahasuna.. Drugs Ganna Kenek Me Comment Eka Kiyawanawanam Aramunu Karaganna Motivation Vedios Balanna Tamange Agama Adahanna Wishwasa Karanna Taman Gena.. Baya Wenna Epa Drugs Walata.. Baya Natuwa Wedanawa Daragena Itapasse Bhawana Karanna.. Motivate Wenna.. Aniwarenma Galawenawamai.. Drug Addicted Kenek Kiyanne Aramunak Nati Manussayek.. Uwamanawai Aramunai Taman Gena Wishwasayai Kapaweemai Tiyenawanam Galawenna Puluwanna.. Mama Doctor Boru Karanawa Kiyanne Na.. Mama Mage Athdakeema Witarai Kiwwa.. Samaharawita Tawa Kenekta A Treatment Success Wenna Puluwan.. #Mama_Kiyanne_Kohomahari_Abbahikam_Walin_Nidahaswenna..!! #GodBlessYou..!
@rumeshprasad3412
@rumeshprasad3412 Жыл бұрын
Sathuten inna❤
@harshagayan3477
@harshagayan3477 6 ай бұрын
Akila pluwn nm mata oyage phone num eka denn pluwnd
@TheMaskedChef1
@TheMaskedChef1 6 ай бұрын
Oya hari tanikarama boruwak meka api den eka athwidinawa
@shanuford2268
@shanuford2268 2 ай бұрын
@chathurika8806
@chathurika8806 Ай бұрын
Ane mage mallith bonna thiyena hamadema bila dan oluwath aul wela palanaya karannama bah..mamai thaththai hodatana asarana wela inne karanna deyak hithaganna bah..center ekaka nawaththala idala kalin...ekka awilla dan aurudu 4 k..dan ayeth parana widiyamai..kohetada aran yanne kiyalawath hithaganna bah..mokadda karanna one kiyaka tikak pahadili karanna.hithalama eyata hadennath bah mokada dan wenkota oluwath aul eyage..mewa gana hithala thaththath manasikawa watila inne..mta theren na
@gayansanjeewa2927
@gayansanjeewa2927 Ай бұрын
Mu sali hambakarane thamange hitting nawathagana,man othanata giya,muta puluwan ne sali gane nathiwa deyak karana
@nethulisahasna4503
@nethulisahasna4503 Жыл бұрын
Meka aththakda kiyanna .ane pls
@pradipalenora6283
@pradipalenora6283 Жыл бұрын
Those who use drugs are making drug dealers rich. Why waste your money to make bad people rich. Theruwansarani to all of you and the whole world!.
@niroshaninishshanka9134
@niroshaninishshanka9134 Жыл бұрын
Dr සම්බන්ද කරගන්න විදිහ කියන්නකො
@SmilingBoat-ml9ef
@SmilingBoat-ml9ef 5 ай бұрын
Me boru ahu wanna epa
@senaliwarnakulasuriya5267
@senaliwarnakulasuriya5267 Жыл бұрын
Owa gena unta hena thamai Deviyo denna paten aragena inne
@antonperera1436
@antonperera1436 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🌾
@KanchanaKumari-t4k
@KanchanaKumari-t4k 10 ай бұрын
බොරුවක් නෙවේනම් කොච්චර දෙයක්ද?
@sorryboy6460
@sorryboy6460 Жыл бұрын
Kudu adu karaganda one nam samajaya thula puluwan tharan.... Lawyers lage / Judges lage / polis kaarayonge / STF karayonge / jailers lage / Navy eke unge / kudu bedana / gennana unge / deshapaluwonge lamainta bonda purudu karapallaa.....
@ashokapadmjni6115
@ashokapadmjni6115 Жыл бұрын
Deviyak methuma rate daruwanta bera ganna ta karana kapawema
@ninagomis9093
@ninagomis9093 Жыл бұрын
obathumata pin me daruwan yahamagata ganna aekata.
@vehiclemarket1996
@vehiclemarket1996 Жыл бұрын
දෙෂපාලනය නෙවෙ යි ප්‍රතිකාර ක්‍රම ගැන සදහන් කරන්න
@kobro687
@kobro687 Жыл бұрын
ඇයි සදහන් කරේ තෙරපි ක්‍රමයක් ගැන
@DarmasenaYouTube
@DarmasenaYouTube Жыл бұрын
Nambarayak waedawarayage awanna
@hasny_socialmediasupporter
@hasny_socialmediasupporter Жыл бұрын
@@DarmasenaKZbin youtube.com/@DoctorVirajPerera?feature=share7
@Manel-c6o
@Manel-c6o 19 күн бұрын
මද්ද්‍යස්තානයක් හදන දරුවන් එල්ල කර ගන්නතවත් ශක්ටි වන්ත පිරී ටිකක් දාලා දරුවනොඩ ගන්න නිවස් වල අයට එය හරි අමාර්‍යි
@kumarisilva6491
@kumarisilva6491 7 ай бұрын
Dokta nabra pls
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
හිරු එකෙන් නිකන් මිනිස්සු අඬනවා ඕක කරන්නේ කවද් ගෙන්වන්නේ කව්ද ගේන්නේ කොහෙන්ද මුල කව්ද දෙසපලුවෝ නැ කියලා කියන්න එපා මහත්තයෝ ඕවා කරන්නේ කව්ද කියලා අම්මා ගේ බඩේ ඉන්න ළමයා කියයි බඩෙන් එලියට ඔලුව දාලා ගේන්නේ කව්ද කියලා මුන් බොරුවට කය්ය ගහන්න වා
@roshanperera2389
@roshanperera2389 Жыл бұрын
CHAMUDITHA AICE GANNAWADA? 😁
@cloudnine3454
@cloudnine3454 Жыл бұрын
දැන් අම්මල තාතතල ගෙදර ඉන්නේ නැති දරුවන් , කෙන්තියන දරුවන් අල්ලාගෙන තොපි අයිස් ගහනවා නේද කියලා මානසික පිඩා කරන්න එපා. ඩොකත් ආතල් දෙන්නේ😂 හෝමෝන වෙනස් වෙද්දී ළමයි හැසිරෙන්නෙත් ඒ විදියටම තමයි. හොඳ අදහස් හුවමාරු කරගැනීමක් හදගන්න ළමයි එක්ක. එතකොට මේ ප්‍රශ්න ගොඩකට විසදුම් ලැබෙයි
@TkMtk-vv1iw
@TkMtk-vv1iw Жыл бұрын
Meya boru kiyanne mudal wenuwen Meyata karanna puluwan ken gediyak ne..
@sumikavirojani6452
@sumikavirojani6452 Жыл бұрын
Phone nor denna
@lakdev6297
@lakdev6297 Жыл бұрын
If someone saying I'm the best in the world, that raise the red flag. BEWARE!!🤔🤔
@prmendis1246
@prmendis1246 Жыл бұрын
Methuma inne kheda pn anser karanne
@abrardosari633
@abrardosari633 Жыл бұрын
api mona kata karat me rata hdanna ?nah
@DESH791
@DESH791 Жыл бұрын
අඩෝ...රෙනෝ.. හිරැ....කුඩු..🤣🤣
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 1,7 МЛН
ඒ නාමල් නොවේද මේ නාමල්
1:21:02
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31