හොර Tattoo කඩ රට හැම තැනම.ප්‍රමිතියක් නැති මේ හොරු සමාජ රෝග පතුරනවා.

  Рет қаралды 20,754

Chamuditha News Brief

Chamuditha News Brief

Күн бұрын

සජිත් ද සිල්වා, මලිදු මදුෂ සමග චමුදිත සමරවික්‍රම.
Sajith de Silva, Malindu madusha Sri Lankan Tattoo Association (SLTA), with Chamuditha Samarawickrama
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 93
@maheshrikz9471
@maheshrikz9471 Жыл бұрын
පැහැදිලි මාර්තුකාවක් .වටින කතාවක් .. මෙ දෙවල් සමාජයට දැනුවත් කිරීම පිලිබදව ස්තූතිවන්ත වෙන්න ඔන .. මන් මේ ශෙස්ත්‍රයෙ දැකපු නිහතමානී tattoo artist දෙපලක් .❤ අසාවත් පාරිභෝගිකයාගෙ සරීර සව්ක්‍යත් සමග නිවැරදි තැන පාරිභෝගිකයා තොරාගනී කියා මා සිතනව. ❤
@SusilAyupala
@SusilAyupala Жыл бұрын
Nice job brother ❤
@Earth-5000
@Earth-5000 Жыл бұрын
(එතකොට පුරුදු වෙන්න හම කන කාලෙ වැල්ලෙ තියන් ටැටු ගහපු සුද්දොන්ගෙ ජීවිත වලට මොකද වෙන්නෙ???) දෙන්නගෙ කතාව පැහැදිලිවම කිවුවොත්,මෙතන තියන්නෙ දොස්තර එක්ක පුද්ගලික ඇරියස් එකක්🤣 මෙතන වෙන්නෙ SL tattoo association කියල එකක් හදා ගෙන එතනට එදාට එන අයගෙ ඔලුව කාල 'උබලට බැ අපිට විතරයි පුලුවන්, අපි තමයි වැඩ්ඩෝ කියන දේ' ඔලු වලට දාල එන අසරන අයගෙන් ගානක් අරං, මේයාල දෙන්නගෙ tattoo course වලට කටිටිය අදින වැඩක් මේ tattoo association එක කියන්නෙ.හොයල බැලුවම, සජිත් එක්කෙනෙකුගෙන් course fee එක ලක්ශ 3ක වගේ ගන්නව, ලංකාවෙ ගාල්ලෙ පැත්තෙ දැං සුද්දො නැති නිසා එයා බලන්නෙ ලංකාවෙ අයව මරං කන්න. සජිත් කියන්නෙ කවුද කියල ගාල්ලෙ පැත්තෙ එයාගෙ අරියාදු වලට ලක් උන පොඩි පොඩි tattoo shop වල අයගෙන් අහන්න කියයි. මෙයා මීට කලින් මේ tattoo association එක පටංගත්තෙ Tattoo Nirmal ,aloka tattoo,ravi tattoo වගේ ලංකාවෙ මෙයාට වඩා tattoo ගැන දැනුමක් තියන පිරිසක් එක්ක. මෙයාගෙ කිරුලට තියන පෙරේත කම නිසා එක එකා කොටවලා ඒක විසිරුනා. දැං මේ සභාපති කියන පොරව පත්කරේ කවුද ? Association එක ඇතුලෙ සභාවක් ඉන්නවද? අනිත් අයගෙ තනතුරු මොනවද? ඒ අය කවුද? එතන ලොකු ප්‍රශ්නයක් තියනවා. අනිකා බත්තරමුල්ල පැත්තෙ ගුලි කාල DJ කරන එකෙක්. ඉන්දියාව වගේ පොඩි රටකට ගිහින් award එකක් ගේන එක ලංකාවෙ ඉන්න අනිත් professional tattoo artist ලාටත් පුලුවන්. ලංකාවෙ 85% dark skin තමයි ටැටූ ගහන්නෙ. ඌ කතා කරන්නෙ ඌ විතරයි වැඩ්ඩා වගේ 🤣 ඔයිට වඩා ලොකු tattoo convention වලට ගිහින් award අරං ආපු රටේ තව පරන tattoo artist ලා ඉන්නවා. මේ දෙන්නට විතරක් නෙමෙයි ලංකාවෙ tattoo legalize කරගන්න එක තව අයට තියන ප්‍රශ්නයක් ඇති . එක පාර මේ දේවල් කරන්න බැ. මෙයාල PHI ලව කුලප්පු කරවලා. ලංකාවෙ තියනව පොඩි පොඩි tattoo studio වටලවන්න ගහන ගේමක් මේක. ලංකාවෙ tattoo වල hygiene වල ප්‍රශ්නයක් තියනවා . ගොඩක් සේවා දායකයින් ඒ ගැන දැනුවත් නිසා එයාලට satisfied තැන් වලින් වැඩ කරගන්නවා. එහෙම වටලන්න ගියොත් මුලිම පටං ගන්නෝන ගාල්ලෙන්.Europe වලින් ඇවිත් Hotel වල නතර වෙලා ටැටු කරන විදේශිකයන්( forigne tattoo artist) ලා ගාල්ලෙත් ඕන තරම් ඉන්නව. හැබැයි කුහක කම කියන්නෙ කෙලවන්න හදන්නෙම එදා වේල හොයන්කන ලංකාවෙ එකාටමයි. එයාලට වඩා professional විදිහට tattoo කරන පොඩි කොල්ලො කෙල්ලො ලංකාවෙ ඉන්නව. සජීට යමි දැනුමක් තියනවා.tattoo බඩු විකුනන අය කරන්නෙ එයාලගේ bisness එක. ඒ රට වලින් tattoo equipment හදන්නෙ ටැටූ කරන අයට විතරක් විකුනගන්න කියලා නෙමෙයි 🤣 ඒත් සජීට වඩා දැනුමක් තියන අය ඔය tattoo industry එකේ තව ලංකාවෙ ඉන්නව. Mr. Chamuditha මේක ඉල්ලීමක්, මේ වගේ මීට වඩා ලංකාවෙ දැනුමක් තියන Tattoo Paradise , Aloka tattoo, Ravi Tattoo, Dimmu Fernando වගේ අය ගාවටත් ගිහින් හරියට හොයල බලලා හරිම දේවල් මේ රටේ ටැටූ industry එකේ අනාගතය බාර ගන්න ඉන්න අයට දෙන්න . නැත්තං වෙන්න තව පරම්පරාවකට මේ වගේ අවස්තාව පාවිච්චි කරන කපටි කලා කාරයන්ගෙ පස්සෙන් යන්න.
@nirupasanjeewa7554
@nirupasanjeewa7554 Жыл бұрын
Agree
@udtattookandy6103
@udtattookandy6103 Жыл бұрын
එකඟයි
@චතූකොඩිකාර
@චතූකොඩිකාර Жыл бұрын
එකඟයි
@DamithTATTOO
@DamithTATTOO Жыл бұрын
eka aththa.
@DamithTATTOO
@DamithTATTOO Жыл бұрын
eka aththa dr
@tharindu_ashen
@tharindu_ashen Жыл бұрын
බොහොම ස්තූතිය chamuditha meka watina video ekak 😊❤
@hasthi2138
@hasthi2138 Жыл бұрын
Malindu is the best artist in the srilankan tattoo industry ever i see and highly recommend 🎉❤
@Madhubash
@Madhubash 10 ай бұрын
Tattoo artistla ඉන්නවා බලන්න ලස්සන වැඩ්ඩො. උන්ගෙ වැඩ වගේම තමා පෙනුමත්. Professional වැඩ හා look එක.. මුන්ට මුන්ගෙ grooming, hygiene වත් බලා ගන්න පුලුවන් උන් කියලා දැක්කම හිතෙන්නෑ.
@CharithDipal
@CharithDipal Жыл бұрын
වැදගත් මර්තුකවක්. එත් ඔයනම් බොරු ටිකක් කියනවා😂. වැඩ හද ගන්න මර විදියට මහන්සි වෙන්නෙ. තනියම තරගයක් හදල ඉන්දියාවේ . ඔයලට ඔන අයට. ජයග්‍රහණය දිලා. 😂😂😂. . පවිත් එකයි ඔයත් එකයි පොයියමයි😂😂😂😂
@Piyumisewwandi30
@Piyumisewwandi30 Жыл бұрын
නියම කතාවක් වටිනවා ,ආරක්ෂිතව ටැටූ එකක්,බොඩි ප්‍රියසින්ග් එකක් කරගන්න පුලුවන් එකම තැන එකම කනා සජි අයියා ❤️ බය නැතුව කියන්න පුලුවන්
@Santaf
@Santaf Жыл бұрын
පුකත් පැලුව කිවුවනෙ එදා
@dulanjamihirani
@dulanjamihirani Жыл бұрын
සමාජයේ බොහොමයක් දෙනා ඇබ්බැහි වුණ කලාවක්. නමුත් එය සමාජයට පිළිලයක් වී ළමා, තරුණ, වැඩිහිටි සියලු දෙනාටම මරු කැදවනවානම් එයට අවශ්‍ය නීතිමය ක්‍රියාවලියක් මෙයට ඉක්මනින් යෙදිය යුතුමයී.......☺️
@rohantattoo7811
@rohantattoo7811 Жыл бұрын
මෙයාලා කියන්න දේ වලින් 100% ක්ම ඇත්ත නෙමේ...Sl Tattoo Association එක නීතානූකූල එකක් නෙමේ...ඔය එකසිය ගාන ඇතුලේ,කීප දෙනෙක් ඇරුනම අනිත් බහුතරයක් මෙයාලගේ Student ලා.ඊට වඩා සුපිරි ඩයල් ඉන්නවා ඔය කියන එකසිය ගානට පිටින්.මෙයාලගෙ Member කෙනෙක් කරපු ටැටූ එකක් මොකක් හරි උනාම Customer ට,වගකියන්නේ කොහොමද?එකේ සාමාජිකයෝ කියලා අර අහවල් පුපෙන් ආව උන් නෙමේ....ලේ ගැන ලොකුවට කතා කලාට,හරියට ටැටූ එකක් කරනවනම් ලේ එන්නේ නැති තරම්ම...මෙයාලා කියන international level එකේ සහතික ගැන පොඩ්ඩක් හොයලා බලන්න.....ලංකාවේ නියාමනයක් නැති (නීතියක් නෑ) දෙයක් නිසා තමා මේ ඔක්කොම.....මොනා උනත් දැනුවත් කිරීම හොදය්...වැදගත්ම දේ,ඔය Association එකේ ඉන්න අයය්,අනිත් ඔය කියන 5000 හැමෝම එකය්.නීතියක් නැති නිසා,හැමෝම එකය්....දක්ශතාවය වෙනස්.....කාබන් කොලේ තියලා, Design එක ඇදලා,හමේ අලවලා Tattoo එකක් කරනවා දැක්කම පට්ට Easy වැඩක් කියලා හිතුවට,ඔය ටික කරන හැම එකාම Tattoo Artist කෙනෙක් වෙන්නේ නෑ. බ්ලා...බ්ලා..බ්ලා....ටැටූ එකක් ගහන්න ඉන්නවනම්, Artist ගේ පරන වැඩ බලන්න...😮ඔය ලොකුවට බය වෙන තරම් කතා කලාට,ඔය කියන තරම් ටැටූ නිසා ප්‍රශ්න වෙලා නෑ...මම Fan දාගෙන කරපු එකම ටැටූ එකක්වත් අද වෙනකම් බිබිලක්වත් දාලා නෑ.AC අවශ්‍යම නෑ..😂තව දෙයක් 👉චමුදිත පට්ට විදිහට බය වෙලා අනිත් උන්වත් බය වෙන්න කතා කලාට,එයා ඒ ගැන වැඩි දැනුවත් වීමක් නැති උනාට,Tattoo Lovers ලා ,මේ කරුණු ගැන ගොඩාක් දුරට දැනුවත්.අනික ලංකාවේ professional Level එකේන් Tattoo කරන හැම කෙනෙක්ම උපරිම Hygienic එකක් Maintain කරනවා. ඒ වගේ කෙනෙක් ගාව,හොද Schocial Media profile එකක් ආනිවාර්‍යෙන් තියෙනවා...ටැටූ එකක් කරන්න හිතන් ඉන්නවනම්,කරපු වැඩ බලලා,(පරිස්සමෙන් මම දන්න ලොකූය් කියලා කියන අයත් Schocial Media දානකොට,අර කෙල්ලෝ මූනු ලස්සන කරනවා වගේ,Filter දාලා Photo,Video දානවා)😅හොදට හොයල බලලා කරන්න.👍🙏❤👇 👉මේ ඉන්නේ මම 👇facebook.com/DMROHAN2/
@චතූකොඩිකාර
@චතූකොඩිකාර Жыл бұрын
පියර්සින්ග් ගන් එකෙන් ලංකාවෙ විතරක් නෙමෙයි මේ අපි වැඩ කරන රට වලත් ෆාමසියේන් ගහන්නෙත් පියර්සින්ග් මැශින් එකෙන්ම තමයි. අව්ලක් වෙලා නම් නෑ 😊
@DamithTATTOO
@DamithTATTOO Жыл бұрын
ekanam aththa
@burampisinno
@burampisinno Жыл бұрын
මුන්ට වඩා ටැටුගැන දන්න ලංකාවේ කොච්චර ටැටු ෂිල්පීන් ඉන්නවද. මුන් දෙන්නට මොනවද ටැටු ගැන තියා හයිජින් ගැන කතා කරන්න තියෙන සුදුදුකම. ඉංදියාවේ ගියාලු දින්නලු මුන් කාත් එක්කද තරග කරලා තියෙන්නේ කියලා මම බැලුවා. ඉන්ටර්නැෂනල් කියන එකේ තේරුමවත් මුන් දෙන්නා දන්නේ නෑ. ඉංදියාවේ ගිහිං ඔයිට කලින් දිනපු ආටිස්ලා ඉන්නවා කියලා මුන්ට කට ඇරලා කියන්න බෑ. යකෝ ලංකාවේන් එලියේ කැනඩාවට නවසීලන්තෙට ඕස්ට්‍රේලියා එංගලන්තේ වැඩට ගත්ත එවුන ඉන්නවා. යකෝ ඒවයි ඉන්ටනැෂනල්. මිලින්ද සිල්වා බංකෝ මාලන් බලපල්ලා උන් ලංකාවේ ටැටු ජාත්‍යන්තරයට අරංගිය උන්. නිර්මාල් ආලෝක දිමු රවි දන්නේ නැත්තනම් අහගනිල්ලා උන්ගෙන්. මුන් ලමා සමාජයක් පිහිටවන් පොඩි ලමයි බය කරලා කෝස් කරලා සල්ලි හම්බ කරන්න හදන ජරා මිනිස්සු. මුන්ට හරි නම් වැඩ කරන්නවත් දෙන්න හොද නෑ. එකෙක් දිවවල් කපනවා මැහුම්දානවා මොනවද මුන්ට තියෙන සුදුසුකම. තායිලන්තේ ගිහිං දවස් දෙකන් සහතික ගන්න පුළුවන්. අනිකා ගුලි කාලා ඉන්නේ පව් මුන් ඇත්තටම මුන්ට වැඩ නැති නිසා සල්ලි ගෙවලා මේවා කරන වැඩ. ලජ්ජ හිතෙනවා අපිට මේ දේවල් දැකලා. කතා කරන්න ඕන මිනිස්සු නිහඩව බලං ඉන්නවා. ලංකෙවේ ටැටු වල නම කැත කලේ මුන් දෙන්නා. පව් මුන් දෙන්නා. මුන් ලගට ටැටු ගහන්න යන උන්ට පිස්සු ඇත්තටම.
@thanula1294
@thanula1294 7 күн бұрын
ඉතින් අපිට පුකද ඇයි අපිටකියන්නෙ 😂😂
@thanula1294
@thanula1294 7 күн бұрын
😂😂😂😂😂
@nirupasanjeewa7554
@nirupasanjeewa7554 Жыл бұрын
කලාව වෙනයි බිස්නස් වෙනයි..ටැටූ වලට ලව් කරන ගොඩක් ආර්ටිස්ලා මෙ.වීඩියො එක බැලුවම..මෙ චරිත දෙක පිලිකුල් වෙන්නත් ඉඩ තියෙනව..මොකද කලාවට මුදල් සම්බන්ද උනාම නැති ප්‍රශ්න ඇදිල එනව.....❤️අනික field eke legend la ගොඩක් silent එකයි මේ හැමෝම කෑ ගහන්නෙ.main topic එක හයිජින් ඒත් මෙයාල කතා කරන්නෙ ඒක ඇතුලෙ බිස්නස්..😅මම කියන්නෙ කලාවට ආදරෙයි න්ම් මෙහෙම ඉන්ටවිව් තියල field එක චාටර් නොකර අමාරුවෙන් ගොඩ යන්න හදන කොල්ලොන්ට අත දෙන්න ඕන❤️ හදවතින්ම නම් මේක කරන්නෙ මම සුබ පතනව..ගොඩක් හොද වැඩක් කරන්නෞත්සහ කරන්නෙ..හැබැයි ඒක ඇතුලෙ දන්නෙමනැතිව ඒ ෆීල්ඩ් එක චාටර් වෙනව...❤
@චතූකොඩිකාර
@චතූකොඩිකාර Жыл бұрын
කමෙන්ට්ස් වලින් දැකපු හොඳම කමෙන්ට් එක ❤👍.. ඔබ හරි.
@chamindapeiris3401
@chamindapeiris3401 Жыл бұрын
Good
@mptattoosrilanka6149
@mptattoosrilanka6149 Жыл бұрын
Ft
@lahirukodi4493
@lahirukodi4493 Жыл бұрын
👍👍👍👍
@nisalmagage7223
@nisalmagage7223 11 ай бұрын
ඇත්ත කතාවක් මේවා වෙන්න ඕන දේවල්. කරන්න දෙයක් නැති හැම එකාම සැලුන් ටැටු නර්සින් හොටෙල් කරන්නේ අන්තිමට. මේවා නියාමනය වෙන්න ඕනෙමයි යම් කිසි ප්‍රමිතියක් තීන්න ඕනේමයි
@shehantharuka6064
@shehantharuka6064 Жыл бұрын
අනිවාර්යයෙන්ම නියාමනය විය යුතුය.
@shehantattoo6392
@shehantattoo6392 Жыл бұрын
අනිවාර්ය නියාමනය කරන්න ඔනා, මේ කියන කතාව සම්පුර්න ඇත්ත.
@udtattookandy6103
@udtattookandy6103 Жыл бұрын
පිහියෙන් ඇනල මරන්නත් පුලුවන්..පාන් කපන්නත් පුලුවන්.. පිහියෙන් ඇනල මැරුවා කියල පිහි වලට ලයිසන් දීලා හරියනවද.. චමුදිත අහන්නෙත් ගොන් කතා.. 5000ක් තියෙනවද කියලා පුදුම වෙනවා.. ඒක නොදැනුවත්කම.. ගොඩක් තැන් වල කතා කරන්නෙ සල්ලි තමයි.. සංගමයකින් නියාමනය වෙන්නෙ නෑනේ..කරන්නත් බෑ.ඒක කරන්න ඕනෙ රජයෙන්..ලිංගාශ්‍රිත රෝග බෝ වෙන එකම තැන ටැටූ නෙවෙයි..
@thusara6728
@thusara6728 Жыл бұрын
Mun moda athal ekak dunne mamath tatoos karanne ithali wala chamuditha kiyanne moda mi harakek uge wachala kama vitharai u mokada muta avith kiyanna u monada danne tatoos gena
@udtattookandy6103
@udtattookandy6103 Жыл бұрын
@@thusara6728 නියාමනය වෙන එක හොඳයි.හැබැයි ඒක වෙන්න ඕන ක්‍රමයක් තියෙනවා..මෙතන වෙන සීන් එකක් තියෙන්නෙ
@චතූකොඩිකාර
@චතූකොඩිකාර Жыл бұрын
ඇත්තමයි
@DinushaMadurangani-i7x
@DinushaMadurangani-i7x 21 күн бұрын
Best tattoo artist MALIDU MADUSHA ❤❤❤❤❤
@blackscorpion-y3i
@blackscorpion-y3i 7 ай бұрын
Dan inna artist la enna kalin hitiya godak hoda artist la.ehema kenek thama ushan rathnayake kiyanne.eyala gana kiyanna කවුරුත් na.anna eyala thama සුපිරි waddo.අදටත් ehemai.පුළුවන් nam e wage කෙනෙකුට interview ekak ganna.එහෙනම් oya super human kenek chamuditha.api balan innawa oya e video eka karanakan.good luck.😊
@1hour495
@1hour495 Жыл бұрын
Sajee tattoo ❤
@sanjulaheshan8594
@sanjulaheshan8594 4 ай бұрын
Kandy da
@chef44
@chef44 Жыл бұрын
Malidu aiya..great ahaa
@arjunakrishan1425
@arjunakrishan1425 Жыл бұрын
Soul of tatoo .he is the best .highly recommend .new town embilipitiye.
@hashini1871
@hashini1871 11 ай бұрын
අනිවාර්යයෙන් නියාමනය කළ යුතුයි
@LahiruMadushanka-up5hv
@LahiruMadushanka-up5hv 4 ай бұрын
Saji aiya oya hinna apita a dath badagini denenne ❤❤❤❤❤
@gunendradesilva5600
@gunendradesilva5600 Жыл бұрын
Thailand diploma? Nonsense.
@dilldillgamage2200
@dilldillgamage2200 Жыл бұрын
සජී අයියා
@lakmal221
@lakmal221 4 ай бұрын
Pavi fernando tamai hodatama karanne
@LahiruMadushanka-up5hv
@LahiruMadushanka-up5hv 4 ай бұрын
Adatei 😂😂😂😂😂
@thusara6728
@thusara6728 Жыл бұрын
Ane pako obalata hemadema thiyenna puluwan nethi eka detail waling hari piha dakala wede karanawa
@maheshrikz9471
@maheshrikz9471 Жыл бұрын
මචං ටැටූ කියන්නෙ උබ කියන විදියට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි .. අන්න ඔයා කියන විදියට පච්ච ගහන්න පුලුවන් ඔන කෙනෙකුට හැබැයි tattoo artist කෙනෙක් වෙන්ඩ බැ .. බාල බඩුවෙ හිලක් ඒව අනිවාර්යයෙන් ලෙඩ දෙනව.. 😣
@CharithDipal
@CharithDipal Жыл бұрын
මුන් මේ තැන හදා ගන්න දගලන දැගලිල්ල. මිනිස්සුත් ගොන්නු ගෙ. මුන්ගෙ බොරු අහානවා. 😂 මිනිස්සු tattoo ගැන දන්නැ😂
@TCF333
@TCF333 Жыл бұрын
එතකොට ඉස්සර ගෙයින් ගෙට ගිහිල්ලා පච්ච කොටන අය හිටියා ඒගොල්ලෝ පාඨමාලා අදාරලා නෙමෙයි නේද කරන්නේ.
@yoma391
@yoma391 Жыл бұрын
ඉතින් ඒක වැරද තමයි😅
@dhanushkaprabath1077
@dhanushkaprabath1077 Жыл бұрын
සල්ලි ගත්තනෙ හොරා 😊 චමූ
@DushanRathnayake-u4n
@DushanRathnayake-u4n Жыл бұрын
International diploma teyena teacherwa oyagolonta hit akak wela wage😅😅😅😅
@ChamTat-dk4qr
@ChamTat-dk4qr 10 ай бұрын
මුන් දෙන්නට කාගෙ හරි කැමරාවක් කාගෙ හරි යූටියුබ් චැනල් එකක් පේන්න බෑ කොහොම හරි හොම්බ දාගෙන වටේම ඉන්න උන්ට මඩ ගහන්න,කපන්න තමයි මුන් දන්නෙ රීට වැඩිය දෙයක් මුන් විදිමත් අධ්‍යාපනයක් හරහා වත් ලබාගත්ත උන් නෙමෙයි මේ.ඉන්ඩස්ට්‍රි එකේ කවුරු හරි කෙනෙක් අලුතින් දෙයක් අදුන්වලා දුන්නොත් නැත්නම් අලුතින් මොනවත් පටන්ගත්තොත් , කරොත් මුන්ට ඒක දරා ගන්න බැරි වෙනවා.එතන ඉදන් මුන් පෙන්නන්ඩ ගන්නෙ මුන් තමයි ඔක්කොම දන්නෙ, මුන් තමයි ලංකාවේ ටැටූ ගහන ඩයල් කියලා මිනිහෙක් ටැටු මැශින් එකක් අරන් උගේ ගෑනිගෙ මූනෙ ටැටූ ගැහුවලු, කවදා කොහේ උසාවියක යන ගිය නඩුවක් ගැනද බන් අර කියවන්නෙ ? ලංකාවේ කිසිම උසාවියක ඔහොම නඩුවක් යන්නෙ නෑ දැනටමත්.ගිහිල්ලාත් නෑ.බොරු අවධාන ගන්න හදන හිගන ගණිකාවෝ දෙන්නෙක් බන් උඹලා දෙන්නා. ටැටූ ඇසෝසියේශන් එක තිබ්බෙ කොහෙද ඒකට මොකද උනේ දැන් තියෙන්නෙ කොහෙද කියල මේකේ ඉදපු සීනියර් ආටිස්ට්ලා හොදට දන්නවා. වර්ක් ශොප් මීටින්ග් කිය කිය කොල්ලොන්ව ගෙන්නලා තඩි බොරු ටිකක් ඇදබාලා,වටේම ඉන්න උන්ට බැනලා උඹලගේ පම්පෝරිය ඇදබාලා කාලේ කාලා යන එකනෙ උඹලා තාමත් කරන්නේ. උඹලා මේ කොල්ලො බය කරන් ළමා සමාජ පිහිටවන් උඹලා ගහන්නෙ ටූ මෑන් ශෝ එකක්, උඹලා තමයි මේකේ සියල්ල දත් ලා කියල නෙ උඹලා හිතන් ඉන්නෙ. උඹලගේ රියල් කලර් එක ඉක්මනින් ම මිනිස්සු අදුනගනී කියලා හිතනවා අනික මුන් දෙන්නගේ මූන කට බැලුවමත් මුන් මොනවගේ ද කියලා පේනවා. අනික හයිජින් ගැන කතා කරන්න මොනවද මුන්ට තියෙන සුදුසුකම් ?බත්තරමුල්ල පැත්තෙ එකාගෙ ශොප් එකේ ගෑනුයි ලමයිනුයි බල්ලොයි ඔක්කොම පවුල් කන්නෙ ඒක ඇතුලේ , එහෙන් බල්ලො හුජ්ජ කර කර යනවා ඒක ඇතුලේ.අනිකා ගාල්ලේ එකම ඇනස්තීසියා සිරින්ජ් එක දෙතුන් පාර ඔබලා විදින එකෙක් එක්ස්පයර් වෙච්චි ink වලින් තමයි දැනටමත් ඌ ටැටූ ගහන්නෙ ලෝබකමට. ඉතින් මුන් වටේට හයිජින් ගැන කතාකරලා ගමකට ගහන්න කතාව ඒත් මුන්ගේ හයිජින් බලන්න බල්ලෙක් නෑ. පොඩි උන්ට දාන වර්ක් ශොප් වලට උන්ට ඒවට එන්නෙපා ඒවා ලොකු වැඩී කියලා මුන් දෙන්නගේ ප්‍රයිවට් කෝස් වලට සෙනග අද්දගන්න සීන් එකක් තමයි ඔය ඇසෝසියේශන් කියලා මුන් දැන් කරගෙන යන්නෙ.කොල්ලෙකුට හදවතින්ම සම්පූර්ණයෙන්ම ටෙක්නික් එකක්, එක්විප්මන්ට් එකක හරි නමක් වත් කියලා දීලා තියෙන උන්ද බන් උඹලා ? ඇත්තටම මුන් ගාවට අයියෙ , සර් කියාගෙන පස්සෙන් යන උන්ටත් මුන්ගෙන් ඉගෙනගන්න යන උන්ටත පිස්සු ඇත්තටම. මේක පටන් ගද්දි හොද කට්ටිය ගොඩක් හිටියට දැන් ඉතුරු වෙලා ඉන්නෙ මුන් දෙන්න විතරයි.කන්ඩායම් හැගීම, ටීම් වර්ක් කියලා දෙයක් දන්නෙ නැති කන්ඩායමක් විදිහට කිසිම දෙයක් කරගන්න බැරි උඹලා දෙන්න අනුන්ගේ ගැනුන්ගේ මූනු වල ගහපු ටැටූ ගැන උසාවි කේස් ගැන කතා කරන්න කලින් උඹලා හදපු ඇසෝසියේශන් එකට මොකද උනේ කියන එකයි, ලංකා ටැටූ ඇසෝසියේශන් මුල් ෆේස් බුක් පිටුවට මොකද උනේ ? ඒ පේජ් එකේ තිබ්බ කම්පිටිශන් කරලා වින් කරලා කොල්ලො කෙල්ලො ස්ටේජ් නැගලා සම්මාන ගත්ත වීඩියෝ ,තරග වල වීඩියෝ එතකොට වර්ක් ශොප් වල ෆොටෝ තව ඒකේ තියෙනවා ටැටූ ඇසෝසියේශන් එක හදපු කට්ටිය ගේ ෆොටෝ වගේ දේවලුත් ,ඒ ඔක්කොම ලංකාවේ ටැටූ ඉන්ඩස්ට්‍රි එකේ හිස්ට්‍ර් එකට අයිති වෙන දේවල්. ඒ හිස්ටොරිකල් ෆොටෝස් වීඩියෝස් වලට මොකද උනේ කවුද ඒවා අයින් කරේ, කොටින්ම ලංකාවේ ටැටූ ඉන්ඩස්ට්‍රි එකේ හිස්ට්‍ර් එකක් නැති කලේ කවුද කියලා හොයපල්ලා බන්, උඹලා ඔය කියන තරම් ඩයල් නම් මේක චැලෙන්ජ් එකක් විදිහට බාරගනිල්ලා උඹලා දෙන්නා.උඹලට ඒකත් බෑ මොකද උඹලා ඔක්කොම පට්ට හොරු නිසා. මේක ඇති කරෙත් උඹලාමයි මේක කෑවෙත් උඹලා මයි.
@dilinarandika7
@dilinarandika7 6 ай бұрын
Monawa unath hygiene peththa balannama ona ithin..❤
@rajudezoysawijemuni6410
@rajudezoysawijemuni6410 Жыл бұрын
මම අහල තියෙනව සිංගප්පූරුවෙ Tatoo වලට උපාදියක් පවා ඇති බව දැනගත්තා
@RajithHettige
@RajithHettige 11 ай бұрын
ලගදිම මෙයාලට වෙන දේ හිතාගන්න බෑ
@gurugeajaygrero4724
@gurugeajaygrero4724 Жыл бұрын
anith kattiy kawwd???????? eathuru 140 kawwd?? aei publish karanney neatthey???????
@starlitnews
@starlitnews Жыл бұрын
නරකද අපේ දියවන්නේ ඇත්තන්ගේ නලලේ ගරු මංත්‍රී කියලා කෙටුවනම්! එතකොට උන්නැහෙලා දැක්කම අපට කෙබර බාන්න ඉස්සරලා මග අරින්න පුළුවන්හ!
@Louve333
@Louve333 Жыл бұрын
Tatoo කියන්නේ රස්තියාදකාරයොන්ගෙ දෙයක් කියල තමා අපෙ සමාජෙ මතේ තියෙන්නේ....ඒක හින්ද කරුමෙකට මේ වගේ ප්‍රශ්න ගැන රජයෙන් උනත් අවදානේ දෙන්නේ නෑ😢😢
@somadewa-5788
@somadewa-5788 Жыл бұрын
හොඳ වැඩේ ඕකුන්ට. ලෝකෙ තියෙන වසංගත රෝග ඔක්කොම හැදෙන්න ඕන.
@Louve333
@Louve333 Жыл бұрын
@@somadewa-5788 බනක් බාවනාවක් කරගෙන ඉන්ට සීයේ මේ වගේ interview බලන්නේ නැතුව 😂😂😂ඕන්නං අර දිනේෂ් මුතුගලගේ,කාගම සිරි නන්දගේ වගේ youtube video බලන්ට.....😂😂😂
@somadewa-5788
@somadewa-5788 Жыл бұрын
@@Louve333 ඇයි මම උඹේ අප්පගෙ තාත්තද? බන භාවනා කරන්න මට පිස්සුවක් නෑ තොට වගේ. ගහගන් ratoo තොගෙ අහවල් තැනත් අම්මට බලන්න කියල.
@DhananjayaKaushalya-zb2zn
@DhananjayaKaushalya-zb2zn Жыл бұрын
වැඩ හද ගන්න මර විදිහට මහන්සි වැනවා. මෙයාද එතකොට මෙ කන්දේ අයියා 😅
@CharithDipal
@CharithDipal Жыл бұрын
😂
@BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl
@BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl 11 ай бұрын
Mata una
@Senuff31
@Senuff31 11 ай бұрын
ඔය කියන තරම් මහා ලොකු ටැටූ artist ලා දෙන්නෙක් නම් ලෝක ප්‍රසිද්ධ Jacqueline Fernandez ලංකාවට ඇවිත් මහා ලොකු සජි artist ගෙ වැඩ බලලා tattoo ගහන්න එපැයි එහෙනම් . එයා ඇවිල්ලත් tattoo එක ගැහුවෙ tattoo paradaise එකෙන්නෙහ් 🤣😂 ඔය දෙකයි පනහයේ කයිවාරු කාරයෝ ගනන් ගන්නෙ නැ 😂🤣😆
@blackscorpion-y3i
@blackscorpion-y3i 7 ай бұрын
Tattoo paradise ,banco tattoo ,me aya follow kare කවුරුත් katha karanne nathi ushan rathnayake wa thama.oyala me කලාව wikunan කනවා .me field eke lagend artist lata waha කන්න හිතෙනවා .me කලාව කන්න epa.chamuditha lagend kenekwa genath interview ekak karanna.නැත්තං ඔබ නිකං niwatayek වෙනවා .කාටවත් කඩේ යන්න epa.oya කට්ටිය ta thiyenne thailand cetificut gana.ushan kiyana artist ta england wala cetificut thibilath eyala ohoma raganne na.mun professional name .ehema kiya ganna un.ලසිත් මාලිංග la dannawa mm me kiyana kena gana.anna ehema kenek gennanna.tattoo කලාව විනාශ කරන්න එපා me wage අයව දාගෙන .
@blackscorpion-y3i
@blackscorpion-y3i 7 ай бұрын
Sajee lata kalin tattoo Artist la innawa.chamuditha aiye puluwan nam ushan rathnayake kiyana tattoo Artist wa interview ekakata gennanna.eya thama professional .eka me kauruth kiyanne na.dukai eka gana.
@supunwijekoon3780
@supunwijekoon3780 Жыл бұрын
Tony innawada thama bambalapitiye? Tattoo art ekak. Lankawe tattoo gahala policiyata ahuwunoth wenama poojawak ne denne. Ekane karanna beri.
@SanjayKumara-ht5om
@SanjayKumara-ht5om Ай бұрын
Pissaka na
@666bodare
@666bodare Ай бұрын
Ane bn tattoo gana katha karannepa baila,Math tattoo artist kenek
@thusara6728
@thusara6728 Жыл бұрын
Mun dennata Buena s neluuuu😅
@Madhubash
@Madhubash 10 ай бұрын
ඒකත් කන්න හදන්නෙ
@DonHandapangoda
@DonHandapangoda 11 ай бұрын
Chamudhitha baba ..mokuth danne ne keeyak gattada me ...welada denvermata..?
@kandybeauty6345
@kandybeauty6345 Жыл бұрын
ලංකාවේ කන්න බොන්න, ඉන්න හිටින්න තැනක් නැතුව මැදපෙරදිග රටවල්වලට එන "කක්කුස්සි" සෝදන්න එන ගෘහ සේවිකාවන් අවුරුද්දක් දෙකක් සේවය කර මුදල් වියදම්කර එලියට "අකාමා නොහොත් වීසා" ගහගෙන එන ගැහැණුන් විශාල ප්‍රමාණයක් "පච්ච" කොටාගෙන නටන නාඩගම දැක්කහම අපට ලංකාව කියාගන්න බැරි තත්වයකට සහ ලැජ්ජාවට පත්වන අවස්ථාවන් බොහෝයි. මිනිසුන්ට දෙවේලක් තියා එක වේලක්වත් කන්න නැති වේලේ මොන "හුත්තකටද පච්චයක්" චමුදිත,..!!
@sameerasameera2370
@sameerasameera2370 11 ай бұрын
sahathika attha.mokatada hamwadu gahaganne.
@housekandsman8519
@housekandsman8519 11 ай бұрын
වඩුවැඩ කරන අයට පවා...කියල කියන්නෙ ගොතය....ඔය පච්ච වගේ නෙමෙයි යකෝ වඩුවැඩ ...මෝඩය....
@isankasewwandi9769
@isankasewwandi9769 6 ай бұрын
😂😂😂 😂
@Classifacts
@Classifacts 9 ай бұрын
😂😊1111111111
@kavinda7040
@kavinda7040 Жыл бұрын
😂මුන්ගෙ බොරු බං😂 NVQ තියෙනවා.😂 වැඩ නැනෙ දැන් ගුරුවරුන් වැන්න හැදන්නෙ😂😂
@dild3732
@dild3732 Жыл бұрын
හපොයි අපි නම් ඉස්සර ඉඳලම දන්නවා ඕවා විහින් සමාජ රෝග බෝකරගන්න වැඩ කියලා...ඒක නිසා ටැටූ ගහ ගත්ත එකෙක් බස්සෙකේ ළඟින් වාඩි වුනත් පොඩ්ඩක් අහකට යනවා අප්පිරියාවෙන්....
@Santaf
@Santaf Жыл бұрын
🤣
@nymphadoratonks6340
@nymphadoratonks6340 11 ай бұрын
ඇයි බෝ වෙයි කියලද 🤣🤣🤣🤣
@kithsenmunasinghe9477
@kithsenmunasinghe9477 6 ай бұрын
Manasika ledek uba😂
@burampisinno
@burampisinno Жыл бұрын
@tattooparadise @alokatattoos @ravitattoos @bankotattoos @dimmufernando @milinked @ushanrathnayaka @srimarlon මුන් මේ මොනවද කියවන්නේ😂🤣 මේ අය එක්ක උඔලට හැරෙන්නවත් පුළුවන්ද . මේ අය ඇයි කට වහන් ඉන්නේ
@lakmal221
@lakmal221 4 ай бұрын
Ai @pavi fernando
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 72 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 28 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН