වීසා අවුලට මම එයාර්පෝට් එකේ කෑගහපු එක වැරදි නම් ඇමති ඇතුලේ යකා නටපු එක හරිද.

  Рет қаралды 44,274

Chamuditha News Brief

Chamuditha News Brief

22 күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 544
@user-iq1ne2xz8x
@user-iq1ne2xz8x 21 күн бұрын
මුලු රටම වෙනුවෙන් හඩ අවධිකල වීර කලු සිංහල තරුණයාට ජාතියේ උත්තමාචාරය...👍👍
@indikalakmali9055
@indikalakmali9055 21 күн бұрын
පට්ට හරක් ජෙපි ප්ලාන්ට් එකේක්
@merilkurera7815
@merilkurera7815 21 күн бұрын
👍👍👍
@wasaliyanage7390
@wasaliyanage7390 21 күн бұрын
Hama magulakatama desa palanaya gawa ganna epa yako
@udarakumarasinghe4755
@udarakumarasinghe4755 20 күн бұрын
​@@indikalakmali9055 uba hari
@meepeachandrasena
@meepeachandrasena 18 күн бұрын
❤❤❤❤👍👍👍👍🙏
@chandanaliyanage5002
@chandanaliyanage5002 20 күн бұрын
අනිවාර්යයෙන් මේ තරුණයා වෙනුවෙන් ජාතියේ ගෞරවය හිමිවිය යුතුය.
@sisiralal1020
@sisiralal1020 18 күн бұрын
😊😊😊😊😊😊
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 20 күн бұрын
අපි වෙනුවෙන් ලංකාවේ හඩ නගන්න බැරි ජනතාව වෙනුවෙන් හඩ නැගු සදරු කුමාරසිංහ මහතානෙනි ❤❤❤ ආදරෙයි හදවතින්ම . බුදු සරණයි පරිස්සමින් ඉන්න අපි ඔබ සමගයි❤❤
@chandrachandra1654
@chandrachandra1654 20 күн бұрын
මැදිහත් වුණ නිසා තමයි උන්ගේ හොර මගඩි ඔක්කෝම අහුවුණෙත් .....ඔබට බොහොම ස්තුති ....
@user-iq1ne2xz8x
@user-iq1ne2xz8x 21 күн бұрын
මෙවැනි අසාධාරනයන්ට එරෙහිව හඩ නගන්න ඔබට අයිතියක් ඇත..
@whatisee1945
@whatisee1945 21 күн бұрын
ඔයාගේ මූණ දැක්කත් හිතට මාර හයියක් දැනෙන්නේ සහෝ... 💪🏻💖
@rupasinghe2464
@rupasinghe2464 20 күн бұрын
@Catman346
@Catman346 21 күн бұрын
යකෝ අයුක්තියට කතා කරන ඔක්කොම jvp නෙවෙයි යකෝ
@clintonwithana3465
@clintonwithana3465 21 күн бұрын
Yes
@akilajayasundara-xo9lr
@akilajayasundara-xo9lr 21 күн бұрын
අනිවා❤
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 20 күн бұрын
මම J V p ඉතින් සහෝදරයා ayukthiya අසාධාරණ වෙනුවෙන් කතා කරන හැමෝම J V P Kiyamu. ආඩම්බර නැද්ද .අනිත් un ඔක්කොම හොරු කියලා එතනින් පැහැදිලි වෙනවා brother ❤❤❤❤
@Catman346
@Catman346 20 күн бұрын
@@SenaniDesilva-sq2mj අනිවාර්යයෙන්
@lilith5730
@lilith5730 20 күн бұрын
වැඩිපුරම අයුක්තිය අසාධාරණයට එරෙහිව කතාකරන්නෙ JVP,NPP අය තමයි.ඇය ඒක හොද නැද්ද?
@Kay.88899
@Kay.88899 20 күн бұрын
හොන්ද උත්තරේ දුන්නේ චමුදිතට.කාටවත් අපිව හසුරුවන්න බෑ අපි ඉපදිලා ඉන්නේ හොන්ද පවුල් පෞරුෂයක් එක්ක. නියමයි. චමුදිත හැදියන්.
@s.asomalatha7126
@s.asomalatha7126 20 күн бұрын
Ethnai wedagathkama
@user-gc5ot5to2f
@user-gc5ot5to2f 20 күн бұрын
Yako chamuditha karapu warada mokakda
@lalgalabada262
@lalgalabada262 20 күн бұрын
චමුදිතට කනට ගැහුවා වගේ පිළිතුරු.
@sardha4632
@sardha4632 20 күн бұрын
වීර පුතෙක් ඔබ පුතේ. Great!!! 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🎉ජයෙන් ජය !!🩷🩷
@lilith5730
@lilith5730 20 күн бұрын
මේ කතාවට අනුව JVp අය ආඩම්බර විය යුතුයි.මොකද අසාධාරණය,අයුක්තිය වෙනුවෙන් කතාකරන්නෙ JVP අය විතරයි.
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 20 күн бұрын
අනිවාර්යෙන්ම ජෙවිපි කියන අකුරු තුනටත් අපි ණය ගැතියි 💖💖💖💖💖
@sirimannaralahamilage2087
@sirimannaralahamilage2087 17 күн бұрын
Paka thama hodata hithala balahanko
@sirimannaralahamilage2087
@sirimannaralahamilage2087 17 күн бұрын
Hammo jvp akuru thunTath nayailu
@vernontissera
@vernontissera 20 күн бұрын
චමුදිත ඉතාම මෝඩ අන්ද බාලයෙක් සහ ආණ්ඩුවේ ඉත්තෙක් විදියට මේ වීර තරුණයාගෙන් ප්‍රශ්න ඇසුවේ.
@leezakrisha5415
@leezakrisha5415 20 күн бұрын
ඔබට ඉස්තුති. හැමෝම වෙනුවෙන් කල දේ හරි. මේ රටේ ලොක්කන් ගෙ පාදඩ වැඩ දුටු තැන hada නගමු
@user-eq5jw6kf8k
@user-eq5jw6kf8k 19 күн бұрын
කතාකරනකොටම තේරෙනවා උගත් බුද්ධිමත් කම ඔබ රටට ආඩම්බර දරුවෙක් බුදු සරණයි ❤🎉
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 20 күн бұрын
අසාධාරණය වෙනුවෙන් හන්ඩක් නගපු උගත්,බුද්දිමත් කෙළින් කතාකරන රටට ආදරේ කරන ඔබට අපගේ ප්‍රණාමය 🙏🙏🙏 පුදකරනවා සියලු දෙවි පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා UK අපි
@arunakumari6028
@arunakumari6028 21 күн бұрын
ඇත්ත කතා කරන්නෙ ජේවීපී තමයි. කතා දෙකක් නෑනෙ. අපි ට අත්දැකීම් අනුව.
@rupasinghe2464
@rupasinghe2464 20 күн бұрын
@samanthapriyankara4700
@samanthapriyankara4700 18 күн бұрын
💖💖💖
@mohanjiranganath2640
@mohanjiranganath2640 20 күн бұрын
ඔබේ පෞරුෂය සහ සාධාරණ භාවිතයට අපේ ගෞරවය පිලිගන්න. අර්ථයෙන්ම ඔබ මේ රටේ ගෞරවනීය පුරවැසියෙකු. ඔබට සොබාදහමේ රැකවරණය ආශීර්වාදය ලැබේවා . මේ වගේ පුරවැසියන් තවතවත් බිහිවේවා .....
@vishvaw7528
@vishvaw7528 20 күн бұрын
සියලුම සිරි ලාංකිකයනි හැමොම තමන්ගේ අයිතිය වෙනුවෙන් තමන්ගේ හඬ නගන්න. මේ දේසපාලුවන්ටම ඕන විදියට ජීවත් වෙන්න එපා. මේ නියම හෙලයෙක්. ජය වේවා🙏
@udenisamanlatha9799
@udenisamanlatha9799 19 күн бұрын
ආදරෙයි අයුක්තිය අසාධාරණය වෙනුවෙන් හඩක් නැගුවාට👌👌👌💪💪✊✊🥰🥰🥰👍
@ruwanpradip4317
@ruwanpradip4317 20 күн бұрын
බුදුසරණයි ඔබතුමාට පාර්ලිමේන්තු වට අපි චන්දය දි යවපු කාලකණ්ණි රට විකුනකොට අපිවෙනුවෙන් කතාකර ඔබවෙනුවෙන් රටෙ පුරවැසියන් විදියට හදවතින්ම ඔබ සමගයි
@merilkurera7815
@merilkurera7815 20 күн бұрын
තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කල නිර්භීත ඔබට අපගේ ප්‍රණාමය...අපි මාලිමාව සමගයි...
@udayadesilvadesilva4242
@udayadesilvadesilva4242 20 күн бұрын
චමුදිත ඔක්කොටම jvp label ගහමු.පඩයක් ගියත් jvp කියමු.😅අනේ අම්මපා මේවගේ පොරක් 😅
@gaminikokawalage7124
@gaminikokawalage7124 20 күн бұрын
ඔබ කාලද හිටියේ. මොනවද කැවෙ. ඔබ කව්ද. අනේ මෙහෙමත් මාධ්‍ය කාරයෝ
@rohanagamalath9059
@rohanagamalath9059 19 күн бұрын
දූෂණය ta විරුද්ධ වෙන්නේ ma jvp කොල්ලෝ කියලා chamudita atulu හොර නඩේ දන්නවා eeki ලේබලය atee tiyaagena ma prassana කළේ මේ වගේ නිර්භීත tarunayan tawath බිහි වේවා ❤
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 21 күн бұрын
ජයවේව සහෝදරය
@user-xz6sd9kw1o
@user-xz6sd9kw1o 19 күн бұрын
රටට ඩොලර් නෑ කියල කෑ මොර දෙන ගමන් රටේ ඩොලර් ඉන්දියාවට ලැබෙන්න සලස්වන්න...අනේ මංදා මොන ආණ්ඩුද මෙව්ව කියලා...ඔබට ස්තුතියි මේ වෙනුවෙන් හඬ නැඟුවාට
@user-pn3pz5wo2c
@user-pn3pz5wo2c 20 күн бұрын
රටේ පුරවැසියෙක් ලෙස ඔබ අසාධාරණයට හඩ නැගීම හරිම වටිනවා. ජඩ පාලකයන්ට ඕන රටේ ජනතා හඩ වහන්න.. කවදහරි ඔවුන් නීතීය ඉදිරියට පමුණුවා නිසි දඩුවම් දෙන තුරු රටේ අතිශය බහුතර ජනතාව බලා සිටිනවා..
@ranilkumara565
@ranilkumara565 21 күн бұрын
අනිවාර්යයෙන් උබ වීරයෙක්
@nilanjaniwijendra4454
@nilanjaniwijendra4454 20 күн бұрын
You are a hero 💪 in this country we need gentlemen like you
@sandaruwan.madhusankha
@sandaruwan.madhusankha 21 күн бұрын
ජය වේවා ❤
@suniljayakody7425
@suniljayakody7425 20 күн бұрын
පුතේ ඔයාගෙ අන්තිම වාක්‍ය යන් හරියටම හරි. ජයවේවා.
@sarathudatiyawala7606
@sarathudatiyawala7606 20 күн бұрын
Very good Sadaruwan.putha God bless you
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 20 күн бұрын
නොදෙකින් මේ අසූචියා අහන ප්‍රශ්න 🤮 සඳුරු කුමාරසිංහ ඔබට අපේ ආචාරය 💖💖💖💪
@user-fp7xr4yn1n
@user-fp7xr4yn1n 20 күн бұрын
අතාරින්න එපා චමුදිත කොහොම හරි ඕකට ජේ.වී.පී ලේබලේ ගහමු.. !!!
@aheshikumari4206
@aheshikumari4206 20 күн бұрын
😂😂
@JBandara-ny1xq
@JBandara-ny1xq 20 күн бұрын
බුදුන් ගේ කාලේ ජනතාවට සත්ය කිව්වේ මාර්ගපල ලබපු භික්ෂුන් වහන්සේලා.... බංකොලොත් වුන ලංකාවේ ජනතාවට සත්ය කියන්නේ ජවිපෙ නොහොත් NPP බව පැහැදිලීයි... රටට ආදරේ ඇති ජනතාව ඒක අවබෝධ කරඛත යුතුයි.....
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 20 күн бұрын
Jvp kiyanneama ratata adaraya karana soduru minisun ass piyagana edala thamai mun rata wekungana kaawe
@gaminikokawalage7124
@gaminikokawalage7124 20 күн бұрын
ඔව් බන්. මුට යී සමාන්තයාට ය් හැමදේකටම ජේ ව් පි.
@juderoshan6353
@juderoshan6353 19 күн бұрын
පුදුමයට කරුණක් නම් ...සත්‍යය කතා කරා නම්..? ඔහු ජේ පී නැත්නම් ජාතික ජන බලවේගයේ...👍😲🙂
@DamikapriyankaKumari
@DamikapriyankaKumari 20 күн бұрын
ඔබ රටට ජාතියට ආඩම්බරයක් රට පාවාදෙන වුන්ට ත‍ර්ජ්නයක් වුනා ඔබව සොබාදහම ව්සින් ආරක්ෂා කරනවා ජයවේවා ජයවේවා 💕💕🙏🙏🙏🙏💕💕
@user-qe5uu1gq2k
@user-qe5uu1gq2k 20 күн бұрын
අපේ රටේ මේ වගේ වීරයෝ දහයක් බිහි උනත් ඇති රට ගොඩ ගන්න එඩිතර සිංහල කළු සිංහයෙක් ජනතාව අපි හැමෝම ❤️
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 20 күн бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා
@shanthagunarathna4395
@shanthagunarathna4395 20 күн бұрын
නියම කොල්ලෙක් ජයවේවා තෙරුවන් සරනයි
@jayanthipeiris5147
@jayanthipeiris5147 20 күн бұрын
ස්තුතිය පුතේ හරිම පැහැදිලි කතාව..අද චමුදිත ටිකක් සංවරයි ස්තුතිය
@DonDhanapala
@DonDhanapala 20 күн бұрын
හරි කුනුහරප කතාවක් නේ චමුදිත ඔයා අහන්නේ.... කවුද ඔයාගේ පිටිපස්සේ ඉන්නේ කියලා බලාගෙන යනකොට ඔයත් ආණ්ඩුවට කඩේ යනවා නේ
@krishanthagihan8538
@krishanthagihan8538 20 күн бұрын
චමුදිත ඇමතිට කඩේ යනවා ගෝනි නැතිව
@Kay.88899
@Kay.88899 20 күн бұрын
දක්ශ නීතීවෙදියෙක් නිසා හොඳට ගියා නැත්නම් මූ ලමයව නනත්තාර කරනවා කපුටු කූඩුවේ ප්‍රස්න වැල් වැල් වලට අහු කරලා.
@user-os6vy7hp4w
@user-os6vy7hp4w 19 күн бұрын
නියමයි ඔබ රට වෙනුවෙන් කල මෙහෙය. We respect you brother...
@JBandara-ny1xq
@JBandara-ny1xq 20 күн бұрын
මේ වගේ ජනතාව පැත්ත අරං කථා නොකරන මාද්ය වේදියෙකුට ගූ (අසූචි) ගැසීම කෝටී වාරයක් සාදාරණයි....
@karukapuge
@karukapuge 20 күн бұрын
අන්තිම වචන වික කටපාඩම් කරගනින් චමුදිත ඒ වචන 6 කීවේ උබටමයි
@Archi_007
@Archi_007 19 күн бұрын
රාජපක්ෂලා මේ රටට ශාපයක්. අපි මේ ශාපය අවසන් කරමු.
@Patholaya
@Patholaya 21 күн бұрын
We are proud of you
@nomaperera9882
@nomaperera9882 20 күн бұрын
Sadaroo පුතාට අප සැමගේ පුණාමය!🙏❤❤
@user-tu9gj5nf2q
@user-tu9gj5nf2q 21 күн бұрын
විකිනෙන් නති පිරිමි 👍👍 අඩුයි හොයගන්න
@user-hw1td6lq9u
@user-hw1td6lq9u 20 күн бұрын
චමුදිතට අනුව මේ රටේ අසාධාරණය වෙනුවෙන් කතා කරන්නේ jvp පමණයි. ඒ කියන්නෙ කොන්දක් තිබෙන්නේ ඔවුන්ට පමණයි.
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 20 күн бұрын
ඇත්ත 🎉❤❤❤🧭💪
@Aabbc306
@Aabbc306 20 күн бұрын
Na un thamai ohoma pisso wage hasirenne ekai
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f 18 күн бұрын
ඒක නිසා තමයි කොදු කඩලා, කොල්ලන්ව මරලා දැමිමේ😢
@haru4381
@haru4381 21 күн бұрын
Great .
@DCWorld69
@DCWorld69 20 күн бұрын
චමුදිතවනම් කවුරැහරි මෙහෙයවනවා කියලා පේනවා පත්තරේ විස්තරේ බැලුවාම පේනවා
@dionreliable4770
@dionreliable4770 19 күн бұрын
නියම තරුණයෙක් ❤. ජයවේවා!
@tonybagus
@tonybagus 20 күн бұрын
Interview කරන හැමොගෙන්ම අහන්නෙ කවුද මෙහෙයවන්නෙ කියලා. අනික jvp ද කියලා...මරු
@bandulaperera8217
@bandulaperera8217 20 күн бұрын
පිට කොන්ද තියෙන ඔබට මෙන්ම ඔබගේ දෙමාපියන්ට ද පින් සිදු වේවා. ජයවේවා .
@priyankaramarasinghe1146
@priyankaramarasinghe1146 20 күн бұрын
ඇමති ය බිස්නස් කාරයෙක් ඉන්දියා වට වැඩ කරන
@user-nkd
@user-nkd 21 күн бұрын
මේ චමුදිත හරකා කඩේ යන්නේ කොටි ටිරාන් අලස් ට බව පැහැදිලියි . Video කල එකා හොයනවා ටිරාන් වෙනුවෙන් 😂
@user-hs8qi8hb6s
@user-hs8qi8hb6s 20 күн бұрын
Moge.gedarata..guo Gahapu..ekka.hoyapiya..gu.chamuditha..
@user-wg4lk9uk6n
@user-wg4lk9uk6n 19 күн бұрын
Dakke nadda custom officela na vedio kale
@sf9714
@sf9714 21 күн бұрын
මේ ගූ මුට්ටි මාධ්‍ය කාරයට පුදුම අමාරුවක් තියෙන්නෙ සඳරු ජවිපෙ හා සම්බන්ධ කරන්න. ගූ මුට්ටි එකම දේ කියවන්නෙ හරියට ආන්ඩුවෙ දඩබල්ලෙක් වගේනෙ.
@rohanroyperera3183
@rohanroyperera3183 19 күн бұрын
චමොදිත සමහර වෙලාවට මොඩ ප්‍රස්න අහන්න එපා.ඔයාටත් හොදට තෙරෙනවා මෙකෙ ඇත්ත.
@ranjithhewa9639
@ranjithhewa9639 19 күн бұрын
චමුදිත අනවශ්‍ය ප්‍රශ්න අහනවා වැඩියි.
@sirianasiriana2977
@sirianasiriana2977 19 күн бұрын
ඉපදුණු රටට ණය නැති පුතෙක් කොන්ද පණ තියන පුතෙක් අසාධාරණය වෙනුවෙන් හඩ නැගුවා .ඒ අපි හැමෝම වෙනුවෙන් මුළු රටම අද ඔබ වෙනුවෙන් ආදරෙයි සහොදරයා උඔ නියම සිංහලයෙක් ❤❤
@subatheja7574
@subatheja7574 20 күн бұрын
සදරු...ඔබට රටෙහිම ආචාරය ....අපි ඔබ සමඟයි....රටම ඔබ සමඟයි....
@priyankaramarasinghe1146
@priyankaramarasinghe1146 20 күн бұрын
2022 ලන්කාවට එනකොට වීසා ගාස්තු $ 25 2023 අහෝස්තු එනකොට$ 50 2024 මැයි ඩොලර් 100 හෙණ ගහනව ලන්කාවේ එන්නේ නෑ ආයෙ යනව යුරොපයට
@chandimalpeduruarachchi5103
@chandimalpeduruarachchi5103 20 күн бұрын
නෑ නෑ, චමුතිද හරකා උනොත්,jvp කාරයෝ හරි දේ කරන බව උ දන්නවා
@LahiruJayalal
@LahiruJayalal 20 күн бұрын
චමුදිත ගලියක් චමුදිත නෙවෙයි ඔය දේවල් අහන්නේ...චමුදිත මෙහය වන කෙනා.😂😂 උගත් කමයි චමුදිතගේ නුගත් කමෙයි වෙනස පේ්නවා නේද 😂😂😂 22:24 22:53 ❤❤❤🎉🎉 චමුදිත අයිසේ ඇති බං 😂😂😂😂එක
@niranjanarachi3783
@niranjanarachi3783 21 күн бұрын
හලෝ චමුදිත ඇත්ත කතා කරන්නට JVP ද මොන දෙසපාලණය කියා අසන්නේ ඔබ තරම් තවත් මොඩයෙක් ලොවෙත් නම් නැහැ ,
@clintonwithana3465
@clintonwithana3465 21 күн бұрын
Yes
@kithsiriwl7657
@kithsiriwl7657 20 күн бұрын
සඳරු පුතා ඔබට තව තව ශක්තිය ධෛර්යයම ලැබේවා🙏🙏
@ranilkumara565
@ranilkumara565 21 күн бұрын
රේල් පාරෙ රෙන උන්ට අපේ රට පාවාදීලා ඉවරයි
@piyalgalagedara8131
@piyalgalagedara8131 20 күн бұрын
Yes, Already done
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 20 күн бұрын
Anna kathawa ❤
@rajinifonseka2075
@rajinifonseka2075 20 күн бұрын
රේල්පාරෙ රෙන එවුන්ගෙන් ආදාර නය ගන්න හොදයි. තෙල් ටික නැතිව පාරෙ මැරුන වෙලේ තෙල් ගන්න සල්ලි දුන්නෙ. පාරෙ රෙන එවුන් තමයි.😅😅😅
@chathuradilranga8050
@chathuradilranga8050 18 күн бұрын
​@@rajinifonseka2075නිකන් දුන්නේ නෑ නේ නේද,මතක විදිහට බැසිල් එක්ක කුමන්ත්‍රණය කරගෙන ඒවට හරියන්න ත්‍රී මලේ තෙල් ටැංකි ටික ...කොළඹ වරායේ නැගෙනහිර ජැටිය,මහජනතාවට එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළඳපොළ ඒකාධිකාරය ඔක්කොම පවරගෙන්නේ නේද දුන්නේ ..
@rajinifonseka2075
@rajinifonseka2075 18 күн бұрын
@@chathuradilranga8050 එහෙමනම් නයක් නෑනෙ.
@Kay.88899
@Kay.88899 20 күн бұрын
චමුදිතට පුරුදු කවුරු හරි මෙහෙයවීමෙන් කතාකරලා. ඒකයි ඒ ප්‍රස්නේ ඇහූවේ. ඒ ප්‍රස්නෙත් කවුරු හරි මෙහෙයවීමෙන් තමයි අහන්න ඇත්තේ..කොල්ලා කවුද කියලා ගැඹුරින් හොයන්න.
@suwandikakalyani8527
@suwandikakalyani8527 20 күн бұрын
සත්‍ය ය වෙනුවෙන් හඬ නගන්නට ඔබට තව තවත් සක්තිය ලැබෙවො
@deepaniranasinghe3255
@deepaniranasinghe3255 20 күн бұрын
සදරෑ ඔයා ටිරාන් ට මිලියන ගානක් පාඩු කරා
@harindukodippili8922
@harindukodippili8922 19 күн бұрын
හරියට හරි ! සඳරැ බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරගත කරමු . සඳරැව නොවෙ කක්කා ගඳගහන චමුදිතයව හිරේ දාමු . 😄😆😃
@nirmalaclements9274
@nirmalaclements9274 20 күн бұрын
Well done Sandaru. Sri Lanka needs lots more like you. Chamuditha, why did you keep asking him if he was a JVP supporter? Which had absolutely nothing to do with the visa situation at the airport. By the way it’s his democratic right to support any political party he wants to. Thank God for Sandaru the tourist visa price hike was brought to light.
@kanchanaperera9072
@kanchanaperera9072 20 күн бұрын
Hat's off bro you did a great job
@rohanamunasinghe8090
@rohanamunasinghe8090 20 күн бұрын
උබ හරි කොල්ලො .දේශපාලුවන් ඉතුරු ටිකත් කාලයන්න හදන්නේ .යකෝ චමුදිත අසාධාරණය වෙනුවෙන් කතා කරන්න කවුරු හරි මෙහෙය වන්න ඔනේද.ප්‍රසන්න රණ්වීර රිමාන්ඩ් ද ?
@samanthabandara7097
@samanthabandara7097 18 күн бұрын
පට්ට නියමයි චමුදිතව කොරවෙන්න කතාකරා ආසාවේ බැ අහන්න ඉන්න
@karukapuge
@karukapuge 20 күн бұрын
ජයවේවා සහෝදරයා
@udenisamanlatha9799
@udenisamanlatha9799 19 күн бұрын
මුලු රටේම දේපොළ පිටරටවලට ගෙනිහින් තමයි අද රටට මෙහෙම අපරාධයක් වෙලා තියෙන්නේ තුප්පහි දේශපාලුවෝ රැල අතුගාලා දාන්න ඕනෑ
@lankalap2423
@lankalap2423 21 күн бұрын
JVP/LTTE/HAMAS ද ප්‍රශ්නයක් නැහැ සාධාරණ දෙයකට.............. .
@fukuoka9695
@fukuoka9695 20 күн бұрын
සදරු කුමාරසිංහ මහතානෙනි 🎉🎉❤❤
@judefernando4902
@judefernando4902 21 күн бұрын
maha kalu sinhalayata jayaweva,,,,,
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 19 күн бұрын
මේවායේ කොල්ලෝ ගොඩක් ඉන්න ඕනේ රටක් මේක තමුන්ගෙ අයිතිවාසිකම් කතා කරන්න අසාධාරණයක් වුණ විටක ඉදිරිපත් වෙන්න අපේ රටේ මිනිස්සුන්ගේ ගෞරවය හිමි විය යුතුය ඔබට දීර්ඝයුස ලැබේවා තෙරුවන් saranini 🙏👍🙏✋🙏
@piyalgalagedara8131
@piyalgalagedara8131 20 күн бұрын
Respect, young man. Appreciated your actions. You represented all of us . 🇺🇸
@buddhikakurukulasooriya4622
@buddhikakurukulasooriya4622 21 күн бұрын
Gemma bro ❤❤❤❤
@indikalakmali9055
@indikalakmali9055 21 күн бұрын
පට්ට හරක් ජෙපි ප්ලාන්ට් එකේක්
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 21 күн бұрын
Chamuditha information ganna godak try keruwa. Gu hora
@ribji34
@ribji34 21 күн бұрын
පුතා, චමුදිත කියන බල්ලා එක්ක මොන සම්මුඛ සාකච්චා ද?
@indikalakmali9055
@indikalakmali9055 21 күн бұрын
පට්ට හරක් ජෙපි ප්ලාන්ට් එකේක්
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 20 күн бұрын
​@@indikalakmali9055 ithin hodaine jeppo vitharane asadharaneta kata arinne .thamun othana hitiyanam athe thiyana thuttu dekata kelawa gena polime katta kana ekane ..lankawata ohoma wenne konda nathi ubala wage eun nisa thamai
@lahirumadushan5565
@lahirumadushan5565 16 күн бұрын
​@@indikalakmali9055kahanwada huthtiye උඹට
@user-xz6rb2we4j
@user-xz6rb2we4j 20 күн бұрын
niyama kollek...
@hiranthe5723
@hiranthe5723 20 күн бұрын
We salute you Sir!! The whole nation including overseas Sri Lankans are in your support Mr. Sandaru!! Keep it up and guide this lost nation.
@malik_hanbal
@malik_hanbal 20 күн бұрын
Wish you all the best dear You raised wonderful voice,
@anomamapa8718
@anomamapa8718 20 күн бұрын
පුතේ ඔයා හොද නිර්භීත කෙනෙක් ඔයට අපි respect කරනවා
@user-zm4so2kz2d
@user-zm4so2kz2d 14 күн бұрын
වාග් විලාශය ඉතාමත් ආකර්ශනීයයි.වේගවත්ව, නොපැටලී , අර්ථාන්විතව අදහස් ගලා එන අපූරුව!!!💖. ඔබ වීරයෙක්.චමුදිතගේ සාකච්ඡා නොබැලුවත් ඔබ නිසා බැලුවා .සියලු ආශිර්වාද !!!!
@RangidilrukshisilvaRangidilruk
@RangidilrukshisilvaRangidilruk 19 күн бұрын
උගත් බුද්ධිමත් තරුණයෙක්..
@devikawijerathna5545
@devikawijerathna5545 20 күн бұрын
නියම සිංහල කොන්ද පන තියෙන කොල්ලෙක්❤🌎🙏🙏🙏
@oskarumesh2394
@oskarumesh2394 19 күн бұрын
Well done , A brave boy. ❤❤❤❤❤❤❤❤❤
@anthonyrozairo9415
@anthonyrozairo9415 20 күн бұрын
welldone brother.
@rizwanzainudeen450
@rizwanzainudeen450 21 күн бұрын
Ela kolla
@senanipriyanwada5368
@senanipriyanwada5368 20 күн бұрын
ලංකාවේ හැමෝටම me wage හඬ naganna baha lakwasi සියලු dena වෙනුවෙන් හඬ නැඟූ oba වෙනුවෙන් මුළු ජනතාව වම 👍👍👍👍
@lahirukodi4493
@lahirukodi4493 20 күн бұрын
කොන්ද කෙලින් තියන් ඉන්න මනුස්සයෙක්
@WasanthaMesthiyage-nn5ot
@WasanthaMesthiyage-nn5ot 20 күн бұрын
චමුදිත මේ වැඩසටහන නැවත බලල සිහි කල්පනාවෙන් අහල තේරුම් ගනින් උබේ ගොන් ප්‍රස්න ඇහීම නවත්තල ඒ මනුස්සයා පුරවැසියෙක් විදිහට කරපු යුතුකමට වටිනාකමක් දීපං .මෙයින් මතු වැඩසටහන් වලදි හිතපං වැඩසටහන මෙහෙයවන්න මීට වැඩිය සාදාරනය ශ යුතුකම හැන .ස්තුතියි .උබට ආදරෙයි බොක්කෙන්ම .ඒ වුනාට නරියා වෙන්න එපා .
@subatheja7574
@subatheja7574 20 күн бұрын
රට විකුණන ඒවා චමුදිත දන්නේ නැහැ .වෙන රෙද්දවල් දන්නවා ...එයා බබා ...ලැජ්ජයි⁣ චමුදිත ...
@prazadrajarajesweran9304
@prazadrajarajesweran9304 21 күн бұрын
Thankyou for your voice #besafe
@gayandinuka2279
@gayandinuka2279 21 күн бұрын
👍👍👍👍
@upulfernando494
@upulfernando494 20 күн бұрын
ඒයි චමුවා උඹ කවුරුන් වෙනුවෙන් හෝ වැඩකරන බව පැහැදිලියි... උඹට උත්තර ලැබුනානේ.... දැන් හරිද....
@sajitheranga7502
@sajitheranga7502 20 күн бұрын
චමුදිත කියන්නෙ තනිකරම කොමඩ් එකක්
Be kind🤝
00:22
ISSEI / いっせい
Рет қаралды 22 МЛН
Do you have a friend like this? 🤣#shorts
00:12
dednahype
Рет қаралды 54 МЛН
1 класс vs 11 класс (неаккуратность)
01:00
Be kind🤝
00:22
ISSEI / いっせい
Рет қаралды 22 МЛН