Chanaka Nagoda | Swarnapaliye (ස්වර්ණපාලියේ) | Blind Auditions | The Voice SL

  Рет қаралды 330,360

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 501
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
ස්වර්ණපාලියෙ මුලින්ම අහද්දි ආපු feeling එක ආයෙත් ආවා මේ performance එකෙන්.. සුපිරී සුපිරී සුපිරි 😍💪🏼🔥
@danumacharikawa8998
@danumacharikawa8998 Жыл бұрын
සිංදුව අහන ගමන්ම ප්‍රාර්තනා කරනව සිංදුව ලියපු ජැක්සන් ඇන්තනී මහත්මාට ඉක්මන් සුව ලැබේවා කියල.
@himalisiriwardena3065
@himalisiriwardena3065 Жыл бұрын
Amen 🙏
@dharmapala4759
@dharmapala4759 Жыл бұрын
💐💐💐🙏🙏🙏
@zainabamani1169
@zainabamani1169 Жыл бұрын
The judges are so respectful towards eachother. If they think they made the other one uncomfortable , they clear it for sure! Saw through all episodes ... ❤️
@bernardbocks
@bernardbocks Жыл бұрын
That's voice rules. All comments should be positive.
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
කසුන් sir සංගීතය පැත්තෙන් දෙයක් කිව්වොත් කිව්වම තමයි..☝️ ඉදිරියටම යන්න brother ජයග්‍රහණය ලැබේවා..👏👏❤️💪
@radical1455
@radical1455 Жыл бұрын
🙏❤🇱🇰 හරිම සතුටුයි සහෝදරයා..ඇත්තටම ඔබ දක්ෂයෙක්,,ආඩම්බරයි...බුදු සරණයි ,දෙවි පිහිටයි! රත්නපුරේ මැණිකට..ජයවේවා! ඔබේ හඬට ගැලපෙනම ජනප්‍රියම ගීත තෝරා ගෙන ඉදිරියටම එන්න...උගුල් වලට අහු වෙන්න එපා.❤❤❤🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@prasadnalaka5775
@prasadnalaka5775 Жыл бұрын
මේ ඉතා විශිෂ්ඨ ගායනයක් කියලා හිතෙන අය ලයික් ඵකක් දාගෙන යමු 👍
@monikamadushani2127
@monikamadushani2127 Жыл бұрын
අසිපතේ තැවරුනේ ප්‍රේමයයි ❤️ කොටස හරිම ලස්සනට sing කරනවා
@Curly-doll
@Curly-doll Жыл бұрын
බුදුඅම්මේ ඒ voice😮 මාරම clear.. අතිදක්ශයෙක් 😮😮 🥰😘😘
@ruwaniathukorala7263
@ruwaniathukorala7263 Жыл бұрын
Waw...niyamai රත්නපුරේ කොල්ලට හදපිරි ස්තුතිය ......❤️❤️❤️👍
@createur4123
@createur4123 Жыл бұрын
අනිවාර්යයෙන්ම final ඉදී කියල හිතෙන චරිතයක්🔥
@sameeramadushan2520
@sameeramadushan2520 Жыл бұрын
ලයිව් හොරයිසන් බෑන්ඩ් එකෙ ඉන්න තවත් නිහතමානීම චරිතයක් චානක මල්ලී.ජයම වේවා ඔයාට..
@hasinduprobodya3235
@hasinduprobodya3235 Жыл бұрын
Manej.sanjaya.wage
@dilshan2095
@dilshan2095 Жыл бұрын
මුල්ම ටිකේ කසුන්ව හරවගත්තා කියන්නෙ ෆට්ට වැඩ්ඩෙක් තමා❤ ජයවේවා කොල්ලෝ❤💪
@auffgaming6980
@auffgaming6980 Жыл бұрын
ඔව් ඔක හැරෙනව කියනෙ ගොඩ බන්
@marinadeepika2115
@marinadeepika2115 Жыл бұрын
Amme ow💯 good job
@tharukumara1531
@tharukumara1531 Жыл бұрын
Husma ko ykoo🙆‍♂️🙈 variations ටිකනම් පිස්සුවක් ඕයි🥺💕 The best performance of ‘සවර්ණපාලියෙ’ ever❤️
@migindaperera7564
@migindaperera7564 Жыл бұрын
සිරාවට ❤️✌
@ManejSanjaya
@ManejSanjaya Жыл бұрын
wooow mage malli superb ❤️ Gema gahanna ona me para ❤
@ChanakaNagodaOfficial
@ChanakaNagodaOfficial Жыл бұрын
Mage aiya 🙏❤️
@randinawodya1225
@randinawodya1225 Жыл бұрын
ටිකක් පෙනුම මනේජ් වගේ.මාරම ලස්සනයි සිංදුව ♥️
@sripererasri5236
@sripererasri5236 Жыл бұрын
කොන්ඩ මෝස්තරය මනේජ්ගෙ වගේමයි
@sachithramalalasekara5489
@sachithramalalasekara5489 Жыл бұрын
Konde
@dila1957
@dila1957 Жыл бұрын
මෙක live කියන්න හිතන තරම් ලෙසී ගිතයකුත් නෙමෙ.මෙක ලෙසී ගායනයකුත් නෙමෙ.ෆට්ටම ගායනයක් මෙක voice වල
@ADHITHYA___
@ADHITHYA___ Жыл бұрын
දක්ෂයෙක් නෙවෙයි අතිදක්ෂයෙක්. හැමදාම වගේ අදත් ඔයාගේ උපරිමය ඔයා කරා❤️‍🔥 ඉදිරියටත් ඒ උපරිමය කරන්න. ස්වර්ණපාලියේ ලස්සනටම ඇහුවෙ ඔයාගෙ කටහඩින්🥰 සුබ පැතුම් ♥️
@noname-md2dm
@noname-md2dm Жыл бұрын
❤️‍🔥
@kalanirajapaksha8355
@kalanirajapaksha8355 Жыл бұрын
අපේ කොල්ලා🥰❤️‍🔥
@ChanakaNagodaOfficial
@ChanakaNagodaOfficial Жыл бұрын
ගොඩක් ස්තූතියි හදවතින් ම 😍❤️🙏
@premararhnalakmini1985
@premararhnalakmini1985 Жыл бұрын
වෙලාවකට පුංචි එකෙක්වගේ උමා ඔයාගෙ හුව හරිමCute.🤗🌹 වලාවකට අම්මෙක් වගේ matured ❤
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
මනේජ් සoජයව මතක්කරා ඔබ.රසවත් ගායනයක්.. සුබගමන් ඔබට,
@udayanganinisansala7686
@udayanganinisansala7686 Жыл бұрын
ඒ වගේමයි නේද
@aishurashmi4127
@aishurashmi4127 Жыл бұрын
මාත් කියන්න ආවෙ..බැලූ බැල්මට මනේජ් සංජය වගේ 😍
@shashisweerathunga364
@shashisweerathunga364 Жыл бұрын
අම්මො ♥️♥️♥️♥️වැඩි ෂෝ නැති නිහතමානී කොල්ලෙක් 🥰
@sandyakumari6635
@sandyakumari6635 Жыл бұрын
මම කැමතිම සිංදුවක් සජිතගෙ ඔයාත් ලස්සනට ගායනා කරා හරිම ලස්සනයි ඉදිරියට යන්න සුබ පතනවා ❤️❤️❤️❤️❤️
@migindaperera7564
@migindaperera7564 Жыл бұрын
සුපිරියක් මචන් මරු ඒකනම් හුස්ම ගත්තේ කොහොමද බන් සින්දුව ගැන කියන්න දෙයක් නෑ නේ ජැක්සන් මහතාට ඉක්මන් සුව පතනවා❤️✌
@nimalkachamodani2971
@nimalkachamodani2971 Жыл бұрын
ඇත්තටම අති විශිෂ්ඨයි.... සුපිරිම ගායනයක්... හදවතින්ම සුබ පතනවා....💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
@sewwandi7635
@sewwandi7635 Жыл бұрын
හදවතින්ම සුභ පැතුම් සහෝදරයා💐 දීර්ඝ ගමනකට ආශිර්වාද කරනවා!
@ChanakaNagodaOfficial
@ChanakaNagodaOfficial Жыл бұрын
Thank youu ❤️🙏
@hansib8540
@hansib8540 Жыл бұрын
'ස්වර්ණපාලියේ' ඉදිරියෙන් ඉදිරියට යන්න.ජය පතනවා මල්ලි🥰
@shanwithmashi
@shanwithmashi Жыл бұрын
මල්ලි සුපිරියක් කොල්ලො 🤟❤️ ජයෙන් ජයම වේවා 😍😍😍
@perera3889
@perera3889 Жыл бұрын
Tv එකෙනුත් අහල ආයේ yt එකෙනුත් අහන්න ආවා 🥺💗පට්ටම රැප් එක ✨️
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
හරිම ලස්සනයි සුපිරි ම සුපිරිම ගායනයක් .... නිරායාසයෙන් සින්දු කියන්නේ 🎵🎵🎵🎵❤
@malinduabeysinghe3750
@malinduabeysinghe3750 Жыл бұрын
One of the best singer. He will be the big shot in this season ❤❤
@nyxt4385
@nyxt4385 Жыл бұрын
Wooaaahhhh soooooo talented, chanaka aiyaa.... Definitely you ll go a very long journey in voice, with coach umariya Wish you all the best!!💪💪❤❤❤
@lahirukumara7971
@lahirukumara7971 Жыл бұрын
හුස්ම වැටෙනවාද මල්ලි නියමයි super ❤❤❤ 👍🔥
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 Жыл бұрын
💕💕💕💕💕💕❤️👍👍👍
@danukannangara309
@danukannangara309 Жыл бұрын
Omg 😱😱😱 rathnapura congratulations 👏🎉 brother 🥳
@praweenprarthana2300
@praweenprarthana2300 Жыл бұрын
💪" ගැම්මක් ම විතරයි සහෝදරයා ... Blind audition එකේදි මෙච්චර ගැම්මක් ... සුභ පැතුම් සගෝ
@RiyazRiyaz-md3tx
@RiyazRiyaz-md3tx Жыл бұрын
අම්මෝ සුපිරි ජයවේවා ලංකාවට වටිනවා මේ කොල්ලා ජයවේවා බුදුසරණයි 💖💖💖💖💖💖💖💖
@rusirunethumal3504
@rusirunethumal3504 Жыл бұрын
ඒ ගායනයේ මොනවද නොතිබ්බෙ 👑❤
@dark-993
@dark-993 Жыл бұрын
Voice ekanm superb කියන්න දෙයක් නෑ ❤️💯
@beautysecretwhitpinky83
@beautysecretwhitpinky83 Жыл бұрын
මේ වෙනකල් තිබුන හොඳම සිංදුව❤️‍🔥
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 Жыл бұрын
😂
@shalinashehaniperera
@shalinashehaniperera Жыл бұрын
ආදරණීය අභී එක්ක දවසක යුග ගීතයක් අහන්න ලැබේවා🍀🍀🍀🍀🍀🍀🍀❤❤❤❤❤❤❤
@rupikaamarasinghe2461
@rupikaamarasinghe2461 Жыл бұрын
රත්නපුරේ අපේ කොල්ලෝ ඉතින් දක්ශතාව අතින් අරන් එන්නෝ.....කෝ rathnapure set එක.....
@praveen_yapa_bandara
@praveen_yapa_bandara Жыл бұрын
මේ සීසන් එකේ හොඳම performance එකක්. සුපිරියටම ✌️❤️❤️
@binzzzzzzzz12
@binzzzzzzzz12 Жыл бұрын
Wow wow wow amazing performance 🔥 this voice wow excellent brother 🤩❤️ good luck boy 🥰
@jeewanie7
@jeewanie7 Жыл бұрын
My most favourite voice so far ❤️👍
@sachinihatharasingha9698
@sachinihatharasingha9698 Жыл бұрын
Wooow congratulations chanaka malli...Ratnapureta adambarayak❤️
@diwankadeshan8529
@diwankadeshan8529 Жыл бұрын
ඒකනම් එකෙන්ම සුපිරියක් චානා😍😍
@bawantharx1426
@bawantharx1426 Жыл бұрын
Proud of rathnapura ♥️ චානක ආදරෙයි මචන්
@kanishkanimekshi3053
@kanishkanimekshi3053 Жыл бұрын
තරගයේ ඉදිරියටම යන්න ගොඩාක් සුභ පතනවා...හරිම ලස්සන කටහඩක් ...Good Luck & All the very Best✊❤️
@lakminimadushani7187
@lakminimadushani7187 Жыл бұрын
දෙපාරක්ම බැලුවා...අනිවාර්යයෙන් trending
@ayeshanadeeshani8148
@ayeshanadeeshani8148 Жыл бұрын
What a marvelous performance ❤️ You have a long journey in music industry ❤️ All the very best ❤️
@mrdsk5057
@mrdsk5057 Жыл бұрын
රත්නපුර ❤🎉 congratulations මචං 🎉 අපෙ එකෙක්
@nuwandanushka902
@nuwandanushka902 Жыл бұрын
ඇග හිරිවැටෙනව අහද්දි ❤️
@ARCHERRED
@ARCHERRED Жыл бұрын
So far the best blind audition this season. Proud of you Brother.!
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 Жыл бұрын
Wow goosebumps ♥️♥️♥️♥️♥️♥️♥️ .wish you all the very best brother.
@kimtaeeliza
@kimtaeeliza Жыл бұрын
He is innocent and talented 💜️
@medhangiisurika4623
@medhangiisurika4623 Жыл бұрын
මාරම ලස්සනයි...ඉදිරියටම යන්න සුබපතනවා .තෙරුවන් සරණයි !🎶🎵😍
@easylazy7579
@easylazy7579 Жыл бұрын
Wow this is 👌👌👌👌❤ your voice, the way you perform and everything are on point. Love it
@piumijayawardena7012
@piumijayawardena7012 Жыл бұрын
On fire 🔥❤️😍 next level performance
@lovelykitty9218
@lovelykitty9218 Жыл бұрын
මනේජ් සංජායගෙ style එකට ටිකක් matching වගේ🙂
@fathimaasma9334
@fathimaasma9334 Жыл бұрын
රත්නපුර මැනික නියමයි අපේ කේල්ලා ජය වෙිවා ♥♥♥♥♥♥♥♥♥
@saviruranduwa3750
@saviruranduwa3750 Жыл бұрын
Congratulations !! 😍❤️🔥 Nice tone & attitude
@ishfaqmalahir
@ishfaqmalahir Жыл бұрын
I wish this talent will be crowned this season ❤
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
හම්මෝ umariya මරු මේ සැරේ වැඩ්ඩො ටික සේරම උමාරියා ගේ කණ්ඩායමෙ ලස්සන සිංදු ටිකක් ඉස්සරහට අහන්න පුලුවන් වෙයි
@cl610
@cl610 Жыл бұрын
දක්ශයෝ ඔක්කොම එකකට යන එකෙන් මගින් හැලෙන්න හේතුවක්...ගිය පාර ටීම් කසුන් වගේ,වොයිස් ටීන් වල ටීම් සංකවගේ..බලන් ඉන්න අපටත් අවුල් ඒක
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
@@cl610 දැනටත් හොඳම අය වැඩි හරියක් ඉන්නෙ කසුන් ගාව.
@nisansalasamarasinghe8084
@nisansalasamarasinghe8084 Жыл бұрын
මට නම් මුල් ගායනයට වඩා හොඳයි කියලා හිතුන ගායනයක් .. සුපිරි
@kumarysandiya245
@kumarysandiya245 Жыл бұрын
හරිම ලස්සනයි සුබ පැතුම් ❤️❤️❤️❤️👌👌👌👌👌
@samithriathauda1085
@samithriathauda1085 Жыл бұрын
❤❤❤ Asipathe thawarune premayai ❤️❤️❤️💪💪💪Rathbapure manikak 💪💪💪
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
💎💎💎💎 congratulations ❤❤❤💎💎💎
@nayanaranjani6777
@nayanaranjani6777 Жыл бұрын
ගොඩක් ලස්සනයි .ජයවේවා !
@Chanukh
@Chanukh Жыл бұрын
මනෙජ් කියන පඩත්තරයා වගේනම් වෙන්න එපා😪💔 ලස්සනයි🖤
@ruwansameera6813
@ruwansameera6813 Жыл бұрын
Good luck chanaka brother ❤️
@SachiniAmaratunge
@SachiniAmaratunge Жыл бұрын
වාව් වාව්...සුපිරියි......... ජයවේවා
@sheedfamily
@sheedfamily Жыл бұрын
Ammo feel eka❤❤❤
@saranathrupasinghe8181
@saranathrupasinghe8181 Жыл бұрын
චානා ❤ දන්නෝ දනිති වොයිස් එක .අපේ එකා ආදරෙයි ❤ ජය වේවා 😊❤
@METHAA_Z
@METHAA_Z Жыл бұрын
Congratulations chanaka ayyh 😻🔥♥️
@pasindualoka9078
@pasindualoka9078 Жыл бұрын
ලයිව් හොරයිසන් බෑන්ඩ් එකේ ඉන්න නිහතමානීම ගායකයා චානක නාගොඩ සහෝදරයා කියන්නේ ....අද ගායනය නම් සුපිරියක් 👌 සජිත අයියගේත්,සනුක අයියගේත් මේ ස්වර්ණපාලියේ song එක සහෝදරයා නුබ තනිව ගායනා කරා wow wow wow ඒක ගැන නම් කියන්න වචන නෑ ...ඉදිරියේදී සුපිරියක් දැක ගන්නට ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා ...සහෝදරයා ඔබට ජය 👊
@ChanakaNagodaOfficial
@ChanakaNagodaOfficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි ❤️🙏
@chathurika0531
@chathurika0531 Жыл бұрын
Congratulations chana niyamayi 🥰🥰
@chethanasubodi7084
@chethanasubodi7084 Жыл бұрын
ඔයා නම් සුපිරි චානූ ❤️❤️❤️❤️
@isharaudayangani1398
@isharaudayangani1398 Жыл бұрын
අම්මෝ මාරයි superb 🥰
@techsgeek
@techsgeek Жыл бұрын
මගේකා 😌❤️
@radhkri
@radhkri Жыл бұрын
Congratulations chana
@dinithinishshanka9592
@dinithinishshanka9592 Жыл бұрын
, පටන් ගද්දිම ආස හිතුනා🥰
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
Huuuuuuu නියමාaaaaaaaයි .💖💖💖💖💖💖💖💖💐💐💐💐💐💐💐💐💐👌
@nirmalpramodya5066
@nirmalpramodya5066 Жыл бұрын
Fantastic Voice brother ❤️🔥
@avi6578
@avi6578 Жыл бұрын
ෆයිනල් එකෙ ඉන්නවා බලන්නම ඕනී .... 🥺🥺🥺🥺🥺🥺සුපිරියක් ඔයා 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@bodhirathana
@bodhirathana Жыл бұрын
Chanaka malline me.. rathnapura. Millakade.. theruwan saranai malli. Idiriyatama yanna
@ireshadilhani9273
@ireshadilhani9273 Жыл бұрын
Best performance ❤
@nilangassedirisinghe8330
@nilangassedirisinghe8330 Жыл бұрын
Jaya wewa bro. Wade supiri 🔥❤️
@dulminiabewickrama1219
@dulminiabewickrama1219 Жыл бұрын
Niymi chanu...godk lssnt sing kl..🤗💞
@surajwijesooriya2451
@surajwijesooriya2451 Жыл бұрын
This season is far better than the previous ❤❤
@gayandibulwitiya3925
@gayandibulwitiya3925 Жыл бұрын
ජයම වේවා 😘❤️😍
@disnipathirana8423
@disnipathirana8423 Жыл бұрын
Wow wht a performance 😍 keep it up❤️🔥
@arifamath9754
@arifamath9754 Жыл бұрын
Sajitha and Sanuka must comment on this masterpiece😘😘
@createur4123
@createur4123 Жыл бұрын
ඒකනම් සුපිරියක්😍❤️🔥
@prasangikawijesiri4758
@prasangikawijesiri4758 Жыл бұрын
ඉදිරියටම යන්න සුබපතනවා අයියෙ. ජයවේවා..
@dnpwarnasooriya5698
@dnpwarnasooriya5698 Жыл бұрын
Breathing controlls Variations Rapping All are at the peak ❤
@tharindusampath9193
@tharindusampath9193 Жыл бұрын
Omg 😱 Ape Rathnapure manikak ❤️❤️❤️ congratulations brother ❤️❤️
@thushiperera3612
@thushiperera3612 Жыл бұрын
Woow best voice 🥰🔥❤️🇱🇰🇦🇪👍🔥
@475Journalist
@475Journalist Жыл бұрын
රත්නපුරේ හැගව්නු මැණිකක් 👌
@shanikasewwandi336
@shanikasewwandi336 Жыл бұрын
මේකනම් සුපිරිම😍😍
@namalrathna7286
@namalrathna7286 Жыл бұрын
සුපිරියක්ම තමා.ජය මල්ලි❤️‍🔥
@vidurasanka2566
@vidurasanka2566 Жыл бұрын
Umariya...😍😍😍 hu hu kiwwa....😁😁😍
@JenuraSethmina-qv9il
@JenuraSethmina-qv9il Жыл бұрын
Supiri ayye... oyage katahada marama lassanai....
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 52 МЛН
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 23 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 3,6 МЛН
Nawodi Wishwara  | Kamalie | Blind Auditions | The Voice Sri Lanka
8:29
The Voice Sri Lanka
Рет қаралды 378 М.
Virul Insara | Swarnapaliye (ස්වර්ණපාලියේ )  | Blind Auditions
5:41
Hirran Omkaar - Opera no.2 | Blind Auditions | The Voice Sri Lanka
9:35
The Voice Sri Lanka
Рет қаралды 881 М.
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 52 МЛН