අපාගත වීමට සිටි වයසක කාන්තාව දෙව්ලොව උපන් වන්දනාව | Chandali vimana wasthuwa

  Рет қаралды 2,186

බණ අසමු - Bana Asamu

බණ අසමු - Bana Asamu

2 ай бұрын

චණ්ඩාලී විමාන වස්තුව | Chandali vimana wasthuwa.
සැවැත්නුවර සිටි වයස්ගත චණ්ඩාල ස්ත්‍රියකට පෙර දියුණු කුසලයක් තිබුනා. දිනක් බුදුරදුන් ඇය දැක ඇයට පිහිට වීමට ඇය පැමිණෙන මාර්ගයේ ඉදිරියට භික්ෂූන් සමඟ වැඩියා. මුගලන් මහරහතන් වහන්සේ බුදුරදුන්ට වැඳ බොහෝ පින් කරගන්නා ලෙස සැඩොල් ස්ත්‍රිය පිනට පෙළඹෙව්වා. වයස්ගත් සැඩොලිය බුදුරජාණන් වහන්සේගේ සිරිපා වන්දනා කරගත්තා. අසීමිත ප්‍රීතියෙන් බුදුරදුන් වඩින දෙස බලා සිටි ඒ ස්ත්‍රිය කුලප්පු වූ එළදෙනක් විසින් අනිනු ලැබීමෙන් මරණයට පත් වුණා. නින්දෙන් ඇහැරුනා සේ දෙව්ලොව පහළවුනා.
“තුන් ලෝකයට අග්‍ර බුදුරජුන්ගේ සිරිපා යුග වන්දනා කරගෙන සැඩොල් ආත්මයෙන් මිඳුනා. මනරම් නන්දන වනයෙහි දිව්‍ය විමානයක උපන්නා. ඒ විමානය හැම අතින්ම ලස්සනයි. දිව්‍ය අප්සරාවන් ලක්ෂයක පිරිවරක් මට ඉන්නවා. සියලු දෙනා අතරින් ශරීර ශෝභාවෙන්, යසසින්, ආයුෂයෙන් ඒ හැම දෙනාටම වඩා උතුම් කෙනෙක් වුණා. චණ්ඩාලී දෙවඟන මුගලන් මහරහතන් වහන්සේට ප්‍රකාශකළා.
An elderly Chandala woman in Savatnuwara had a developed merit before. One day the Buddha saw her and went ahead with the monks on her way to help her. Mughalan Maharahat persuaded the Sadol woman to bow down to the Buddha and do many merits. The aged Sadoliya worshiped Lord Buddha's Siripa. That woman, who was looking at the Buddha's face with infinite joy, died after being gored by a cow. Heaven appeared as if waking from sleep.
"Sadol was freed from the spirit after worshiping the three worlds of the Supreme Buddha's Siripa Yuga. Born in a divine plane in the beautiful Nandana forest. That plane is beautiful in every way. I have an entourage of one hundred thousand divine Apsaras. Out of all of them, he was the greatest person in terms of physical beauty, health, and longevity. Goddess Chandali revealed to the Mugalan Maharahat thero.

Пікірлер: 4
@mangalikaherath9710
@mangalikaherath9710 Ай бұрын
Sadu sadu sadu pin wantha oba wahansata niduk nirogi suwaya labawa🙏🙏🙏
@darshninadeeka8568
@darshninadeeka8568 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
තිසරනයි පන්සිල් දස දාන වස්තූවයි තියේනම් මරෙන්න බය නැහැ මට‍ කොහොමත් මැරෙන්න බය නැහැ මේ සසරින් අද වුනත් මැරෙනවා නම් මන් කැමතියි චන්ඩාලි සැඩොල් කුලේ ඉපදුනා බාග්‍ය වතුන් වහන්සේට වැදපු කුසලය නිසා දෙවුදුවක් වෙන්න පුළුවන් තෙරුවන් සරණයි පින්වත් බුදුපුත්‍රයන් වහන්සේට බුදුසරණයි ♦️බුදුසරණයි ♦️බුදුසරණයි ♦️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
සැඩොල් කාන්තාවට අනුග්‍රහනය කිරීම සදහා වැඩියෙ බුදුරජාණන් වහන්සේ කියනව ලොවුතුරා බුදුරජාණන් වහන්සේට වඩින්නා ඉඩ දිල බොහොම සද්ධාවෙන් වැන්ද ඉපදුනා තවුතිසාවේ සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺ඔබ වහන්සේ අසනීපයකින් වගේ තතා කරනකොට තේරෙනවා වහින නිසා වෙන්න ඇති අපේ ගෞරවනීය වහන්ස අනිසයි අහෝ අනිසයි සෑමදෙයම ලොවේ මිනිසයි ගසයි පොලවයි මහ මෙරද දැවේ මොහොතයි දෙකයි පවතුම ජීවිතය ලොවේ දුකමයි අහෝ දුකමයි සංසාර බවේ 😌😌😌😌😌😌😌😌😌 මරණයට වැඩි වේගයක් මේ ලෝකේ නැහැ ඒ තරම් වේගවත් මරණය කියලා කිවුවා විතරයි බරණැස් රජ්ජුරුවෝ බය වෙලා කලාන්තය දමලා වැටුන
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 18 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 175 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 18 МЛН