කකුළු මස් ව්‍යාංජනයක් පුජාකර තව්තිසාවේ උපන් ගොවියා | Kakkatakarasadayaka wimana wasthuwa

  Рет қаралды 8,998

බණ අසමු - Bana Asamu

බණ අසමු - Bana Asamu

Ай бұрын

කක්කටකරස දායක විමාන වස්තුව | Kakkatakarasadayaka wimana wasthuwa
එක්තරා භික්ෂුවකට ඇතිවූ සුවනොවන කණේ අබාධය සුවවීමට හේතු වූ කකුළු මස් ව්‍යංජනය පිදූ ගොවියෙක් ඒ පින හේතුවෙන් මරණින් මතු දෙව්ලොව මහා ආනුභාව ඇති දෙවියෙකුව උපන්නා.
ඔහුගේ දිව්‍ය විමානය සිත්කළුයි. මැණික්වලින් කරපු කණු විමානය පුරා තියෙනවා. යොදුන් දොළහක් දුරට පුරා තියෙනවා. උස් මුදුන් ඇති ගෙවල් හත්සියයක් තියෙනවා. මහානුභාව සම්පන්න දිව්‍ය සැපක් විඳීමට එම දානය හේතුවෙලා තියෙනවා.
A farmer who offered crab meat curry, which cured a certain monk's intractable ear defect, was born as a god with great inspiration in the heaven after death due to that merit.
His divine nature is fascinating. There are pillars made of gems all over the plane. There are twelve yojans throughout. There are seven hundred houses with high tops. That donation has led to great divine pleasure.

Пікірлер: 29
@dhaneshkaperera7151
@dhaneshkaperera7151 20 күн бұрын
ධර්ම ශ්‍රවනයට සවන් දීමේ කුසලයෙන් මමත් මගේ කුසේ වැඩන දරැවන්ද නීරෝගී වේවා. මගේ දරැවන් සුව සේ වැඩෙත්වා..සුව සේ බිහිවේවා.
@dhaneshkaperera7151
@dhaneshkaperera7151 20 күн бұрын
සාධු.. සාධු.. සාධු... පින්වත් සත්පුරැෂ ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා... දීර්ඝායුෂ ලැබේවා. පතනා වු බෝධීයකින් චතුරාර්‍ය් සත්‍ය වටහගෙන අමා මහ නිවන්සුව අත් කරගන්න ලැබේවා... 🌸🌸🌼🌼🌸🌸🙏🙏🙏🙏
@chamarasaumya7947
@chamarasaumya7947 19 күн бұрын
සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 පින්වත් ස්වාමීන් වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 21 күн бұрын
සාදු සාදු සාදු !!! 🙏🙏🙏
@WGPremawathi-bd6ux
@WGPremawathi-bd6ux 28 күн бұрын
Sadu.sadu.sadu
@amaramitchel8251
@amaramitchel8251 22 күн бұрын
සාදු🙏🏼සාදු 🙏🏼සාදු🙏
@chamarasaumya7947
@chamarasaumya7947 19 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 මාගෙ බුදු පියාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා ..මෙ පින් නිවන් දොරුටුම විවර වෙන්ඩ හෙතු වාසනාම වෙවා
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 18 күн бұрын
තෙරුවන් සරණයි පින්වත් afe හාමුදුරුවන්ට දීර්ඝායුෂ lbewa sadu sadu sadu
@malikmattegama8263
@malikmattegama8263 27 күн бұрын
Sadu Sadu Sadu🙏🏻
@dhammikaaasanka2319
@dhammikaaasanka2319 18 күн бұрын
Teruwan saranai ape hamuduruwane sadu sadu sadu
@chanukamadhushan2255
@chanukamadhushan2255 19 күн бұрын
Sadu sadu sadu pinwath swamin wahansa 🙏🙏🙏
@kanthisrilanka5566
@kanthisrilanka5566 29 күн бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr 23 күн бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@chandimadesaram3989
@chandimadesaram3989 Ай бұрын
සාදු සාදු සාදු
@vajirachandanie5029
@vajirachandanie5029 28 күн бұрын
🙏🌼🙏සාදු සාදු සාදු🙏🌼🙏
@user-xy4ne9nn5t
@user-xy4ne9nn5t Ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස උතුම් නිවනින් නිවේවා.....
@KiOp-bl1hi
@KiOp-bl1hi Ай бұрын
Sadu sadu sadu
@user-ht1xw9hy1c
@user-ht1xw9hy1c 26 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷
@user-dh9wf5wq7e
@user-dh9wf5wq7e 29 күн бұрын
සාදු සාදු සාදු ඔබ. වහන්සේට. තෙරුවන් සරණයි
@PushpaSamanthi-qd3dm
@PushpaSamanthi-qd3dm Ай бұрын
🙏සාදු🙏සාදු🙏සාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺
@chitranisamanlatha4141
@chitranisamanlatha4141 Ай бұрын
Pinwat suwamin wahansa harima lassana darma desanawak iwarawenakanma sawan dunna obawahanseta theruwan saranai sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
පුදුම සද්ධාවක් ඇති වෙන දේශනාවක් සාධු 🌺සාධු 🌺සාධු 🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
බුදුපියාණන් වහන්සේ ඉර්දියෙන් දකින්න ඇති මේ කනේ අමාරුව සුව වෙන්න ඇති සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් භික්ෂුවක් විදියටම වැඩ සිටින උත්තමයන් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන මේ දේශනා කරනකොට ඉතාමත් හිතට වදිනවා මේ බණ මට‍ දිව්‍ය ඔසුවක් ධර්මය ධර්මය විදියට අපි දකින්න ඕන හිතට ගතට වදින දේශනා මේ මට‍ යම් සද්ධවක් ඇති වුනාද ඒ සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට අඩු නැතිව හේතු වේවා වාසනා වේවා නිදුක් නිරෝගී සුවපත්ව ශත්වර්සදීක කාලයක් වැඩ සිට ලෝක සත්වයාට පිහිට වෙමින් ඔබ වහන්සේටත් කුසල් වර්ධනය කර ගනිමින් මතු සම්මාසම්බුද්ධත්වය කරදර බාදක කිසිත් නොවී දුක් නොවිදවම මතු බුදුබව අත් වේවා අත් වේවා අත් වේවායී මං පාර්ථනා කරම් සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️ ආත්මාර් ථයෙන් පරත්තකාමී ධර්මය මේ උතුම් ධර්මය ශ්‍රේෂ්ට ධර්මය උතුම් ධර්මය දිව්‍ය ඔසුවක් මේ ඔසුව හරියට බී ගත්තොත් ඔහු දිනුවා වෙනවා මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් ගෞරවයෙන් වැද නමස්කාර වේවා. මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺
@thiwanthipremarathna7731
@thiwanthipremarathna7731 14 күн бұрын
සාදූ සාදූ සාදූ 🌼 🙏🌼
@SomaDamayanthi
@SomaDamayanthi 5 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 11:59
@user-vp2wm1bf1p
@user-vp2wm1bf1p 19 күн бұрын
🪷🙏🪷
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 5 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,2 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН