Рет қаралды 7,440
#chandanaliyanarachchi #sinhalasongs #malaka #atharamanwuapepremaya
Artist : Chandana Liyanarachchi
Lyrics : Shiwanthi Ekanayake
Music : Malaka Rathnayake
All Keys & Programmed : Sugath Hettiarachchi
Voice Recoded : Gayan Perera ( Sage Sutudioz )
Mixed & Mastered : Sandaru Gamage ( Sage Sutudioz )
ආරාධනා ගල කන්ද පාමුල සොදුරැ සරසවියේ
මතක සැමරැම් විසුල සුන්බුන් ප්‍රේම රජදහනේ
කන්ද පාමුල සුවද අරලිය කුසුම් අතරේ ගෙවුන කාලය
අහම්බෙන්වත් යලිත් නොදැකම
පොසොන් සුලගේ ගසාගන ගිය
සුසුම් අහුරකි අපේ ප්‍රේමය
නිකිනි සදකැන් හිනහමල් ලග ජිවිතේ දුක සතුට හිරකල
මහා ගල්කනු අතර සැගවුන
ශිලා ලිපියකි අකුරැ ගිලිහුන
අතරමං වු අපේ ප්‍රේමය
මා විසින් නිර්මාණය කරන ලද ගී තනු සහ සංගීත නිර්මාණ මෙම චැනලය හරහා ඉදිරිපත් කරන අතර එම නිර්මාණ රස විඳින්න , අදහස් ප්‍රකාශ කරන්න හා බෙදා හරින්න කටයුතු කරන ලෙස ඔබට ආදරයෙන් ඇරයුම් කරමි.
If You enjoy this,Don't Forget to Like, Comment and SUBSCRIBE to MY you Tube channel
Thank You Everyone .
Malaka Rathnayke.
0775742712
Chandana Liyanarachchi |අතර මං වූ අපේ ප්‍රේමය| Atharaman wu ape premaya | Official Lyrics Video 2024
athara man u ape premaya,
aradhana gala,
aradhana gala kanda,
ataraman u ape premaya,
chandana liyanarachchi,
chandana liyanarachchi songs,
chandana liyanarachchi song,
sinhala song,chandana liyanarachchi nonstop,
chandana liyanarachchi best songs,
chandana liyanaarachchi,
sinhala song mp3,
best sinhala song,
sinhala song covers,
chandana liyanarachchi new song,
chandana liyanarachchi old song,
chandana liyanarachchi live song,
chandana liyanarachchi song tibs music